වයිරස් එක අපිටත් හැදීලා 🥲හොදටම අසනීප දවසක මන් කන්නේ මොනවද What I Ate in a Sick Day | Noodles Soup

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 พ.ย. 2024

ความคิดเห็น • 248

  • @muthuhewage5137
    @muthuhewage5137 4 หลายเดือนก่อน +21

    ඔයාටත් ,මේ වෙලාවෙ මොනම අසනීපෙකින් හරි ඉන්න මේ ලෝකෙ හැමදෙනාටමත් ඉක්මන් සුවය ලැබෙන්න ඕන 🙏💝

    • @Bandifull
      @Bandifull  4 หลายเดือนก่อน

      ❤️❤️

  • @TharushaPrabashwara-g8e
    @TharushaPrabashwara-g8e 15 วันที่ผ่านมา

    Thank s අක්කේ මටත් හැදිලා තියෙන්නේ වීඩියෝ එක බැලුවා මේ වගේ වෙලාවක වැදගත් දේවල් ගේනවට ❤

  • @AnuththaraBandara-d1o
    @AnuththaraBandara-d1o 4 หลายเดือนก่อน +17

    වීඩියෝ එක දානකම් බලම් ඉදලා දැම්මම බලන්නත් ලෝබයි ...ඉවර වෙන නිසා❤😊 ඉක්මනින් සනීප වෙන්නා අක්කා🎉 ආදරෙයි ❤

    • @Bandifull
      @Bandifull  4 หลายเดือนก่อน +1

      😊❤️ Thank you so much love

  • @nilminiwalisundara8200
    @nilminiwalisundara8200 3 หลายเดือนก่อน +1

    අක්කිට ඉක්මනින් ගොද වෙයි . අපිටත් උඅන හැදිලා . ඔයා මේ වගේ අසනීපයකුත් තියාගෙන නේ අපිට මේ වගේ වටින වීඩියෝ අරගෙන් ආවේ thank you very much akki . love you .............❤❤❤❤❤😢😢

    • @Bandifull
      @Bandifull  3 หลายเดือนก่อน

      Welcome😃

  • @mis.darshi1236
    @mis.darshi1236 4 หลายเดือนก่อน +47

    ඉක්මනට සනීප වෙන්න නංගි ඔය වයිරස් එක ගැනනම් කියල වැඩක් නෑ හරිම අමාරුයි මට තාම කන්න බෑ අද වීඩියෝ එකත් ගොඩාක් වටිනව නංගි ආදරෙයි ඔයාලට පරිස්සමෙන් ඉන්න බුදුසරණයි 👍👍👍❤️❤️❤️❤️🌺🌺🌺

    • @Bandifull
      @Bandifull  4 หลายเดือนก่อน +8

      අනේ ඔව් හරිම ආමාරුයි මේක 🥲 Thank you so much ❤️❤️

    • @AntonetteRupasinghe
      @AntonetteRupasinghe 4 หลายเดือนก่อน

      Oya kegalle neda

    • @senanipriyanwada5368
      @senanipriyanwada5368 4 หลายเดือนก่อน +1

      Thamunge ගෙදර එදිනෙදා ජීවිතය me විදිහට එළියට pradarshanaya කරලා me මිනිස්සු බලාපොරොත්තු wenne mokakada කෑම k හදන එකක් nam prasnayak naha

    • @lakshikatharangi7600
      @lakshikatharangi7600 หลายเดือนก่อน

      Vairaakaamrui
      😢😢😢😢

  • @TenukiMendis
    @TenukiMendis 4 หลายเดือนก่อน +3

    හරිම නිදහස් ජිවිතයක් ඔයා ගෙවන්නේ 😊

    • @Bandifull
      @Bandifull  4 หลายเดือนก่อน

      ❤️

  • @NazhathMohamed
    @NazhathMohamed 4 หลายเดือนก่อน +2

    Super recipes for sickones.we also make chicken soup when we are sick.Its an immune booster.❤❤❤

    • @Bandifull
      @Bandifull  4 หลายเดือนก่อน

      😍

  • @sithmimuthukawindi2807
    @sithmimuthukawindi2807 4 หลายเดือนก่อน +8

    Get wel soon..ඇයි අක්කේ මස් එක වතුර දාලා කූල් බස්සන්න හොද නැත්තේ ..මන් හැම දාම වගේ කරන්නේ එහෙම..😢

  • @UdeshiAmadulani
    @UdeshiAmadulani 4 หลายเดือนก่อน +1

    මම ගත්තා magic mix එක ...try කරලා බැලුවා ...ගොඩක් හොඳයි ..රසට ආවා පරිප්පු එක

    • @Bandifull
      @Bandifull  4 หลายเดือนก่อน

      Awww thank you 😊

  • @owanisadamali7650
    @owanisadamali7650 4 หลายเดือนก่อน +9

    මගේ මහත්තයාට හැදුනා... hospital නතර කරලා බෙහෙත් කෝස් එකක් කරා දවස් තුනක්... වතුර තමා බොන්න කිව්වේ...❤ ඉක්මනට සනීප වෙන්න දෙන්නම... හරිම අමාරුයි මේ උණ...

    • @Bandifull
      @Bandifull  4 หลายเดือนก่อน +2

      ඒක තමා🥲 ඉක්මනින් සුව වෙන්න ඕනේ ❤️

    • @owanisadamali7650
      @owanisadamali7650 4 หลายเดือนก่อน +3

      @@Bandifull අක්කේ සනීප උනා කියලා මහංසි වෙන්න නම් එපා.. මහංසි උනොත් ඒ උණ ආයෙ හැදෙනවා.. සනීප උනාම සතියක් විතර rest කරන්න දෙන්නම... අත්දැකීමෙන් අක්කා කියන්නේ.. මහත්තයාට සනීප උන ගමන් එයා වැඩ කරන්න ගත්තා .. එදා රෑ අමාරු වෙලා hospital ගෙනිච්චා... අනේ පරිස්සමින් අක්කෙ දෙන්නම

  • @Udaridy
    @Udaridy 4 หลายเดือนก่อน +1

    අපේ අම්මත් ඔහොම තමයි කොත්තමල්ලි හදන්නේ❤❤❤
    Get well soon akki❤❤❤❤❤❤

    • @Bandifull
      @Bandifull  4 หลายเดือนก่อน

      ❤️❤️

  • @TharushaPrabashwara-g8e
    @TharushaPrabashwara-g8e 15 วันที่ผ่านมา

    පරිස්සමෙන් ඉන්න ❤

  • @VimukthiSadaruwa
    @VimukthiSadaruwa 4 หลายเดือนก่อน +5

    මන් මෙ අක්කා කැම හදන ව්දියට හදලා බැලුවා මාර රහයි අනිත් චැනල් වල පැය ගානක් ලුනු කපන හැට් කියා දෙන්ව අනවශය කතා වැඩ් එත් මෙ අක්කා ඉක්මනින් කැම හදන්න කියා දෙනවා තව තව කැන හදන එවා දාන්න හැමදාම සතුට්න් ඉන්න ලැබෙවා ❤❤ ආදරෙයි

    • @Bandifull
      @Bandifull  3 หลายเดือนก่อน

      Thank you ❤️

  • @Chathuwithana95
    @Chathuwithana95 4 หลายเดือนก่อน +3

    Math gatta bandiful chai ekai majic mix ekai. Try krnna asawen inne. Get well soon love ❤

    • @Bandifull
      @Bandifull  4 หลายเดือนก่อน +2

      අනේ... 😍 try කරලා අනිවාර්යෙන් රස කියන්න ❤️ Thank you so much for kind words ❤️❤️

  • @DevikaSubashini
    @DevikaSubashini 4 หลายเดือนก่อน +2

    ඉක්මනින් සනීපවෙන්න කියල ප්‍රාර්තනා කරනවා නංගී . අසනීපෙන් උනත් ගෙනාපු වීඩියෝ එක ලස්සනයි .

    • @Bandifull
      @Bandifull  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 😊❤️❤️

  • @TharushiAbesinghe2
    @TharushiAbesinghe2 4 หลายเดือนก่อน +2

    ඉක්මනින් සනීපවෙන්න අක්කේ බුදුසරනයි🥺❤️

    • @Bandifull
      @Bandifull  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි නංගි ❤️

  • @ritheeshthiwankasiriwardan6059
    @ritheeshthiwankasiriwardan6059 4 หลายเดือนก่อน

    අනේ....පව් අක්කයි අයියයි....බුදුසරණයි ⁣ඔයාලට...
    ඉක්මනටම හොඳ වෙන්න.....🙏❤👈

    • @Bandifull
      @Bandifull  4 หลายเดือนก่อน

      ❤️

  • @ajanthakarunanayaka6041
    @ajanthakarunanayaka6041 4 หลายเดือนก่อน +1

    ඉක්මනින් සුව වෙන්න නංගී ❤❤❤❤තෙරුවන් සරනයි

    • @Bandifull
      @Bandifull  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ❤️❤️

  • @hasithadilani5843
    @hasithadilani5843 4 หลายเดือนก่อน +1

    Get well soon akkiyoo.... math me virus eks hedila inna gaman me video eka blnne...

    • @Bandifull
      @Bandifull  4 หลายเดือนก่อน

      Anee 🥲 ikmanin suwapath wewa ❤️

  • @sagarikadilhani9607
    @sagarikadilhani9607 4 หลายเดือนก่อน +3

    ඔයා බාස්මතී හාල් ගන්නෙ කොහෙන් ද අක්කි ... ඒකෙ වර්ගෙ මොකක්ද
    ඉක්මනින්ම සනීප වේවා❤!!!❤

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 4 หลายเดือนก่อน +2

    Lovely video .
    Getwell soon.

    • @Bandifull
      @Bandifull  4 หลายเดือนก่อน +1

      Thank you! ❤️❤️

  • @menakamadushani4211
    @menakamadushani4211 4 หลายเดือนก่อน

    අනේ නංගා මැණික ඔයාලට ඉක්මන් නිරෝගී සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා නංගෝ..🙏❤️ වටින වීඩියෝ එකක් ඇත්තටම ලෙඩ උන ම කන්න එපා වෙනවා..😥 1M ළඟයි මැණික..එදාට අපි එක්ක කේක් එකක් කපන්න ඕනේ හොඳේ..🙈🥰 පරෙස්සමෙන් සතුටින් ඉන්න නංගා..බුදු සරණයි..🙏😘

    • @Bandifull
      @Bandifull  4 หลายเดือนก่อน

      ❤️

  • @harshalaknini5966
    @harshalaknini5966 3 หลายเดือนก่อน

    Get well soon and hope you are the best person ❤

    • @Bandifull
      @Bandifull  3 หลายเดือนก่อน

      ❤️

  • @sheyf7562
    @sheyf7562 3 หลายเดือนก่อน

    Love your videos ❤get well soon

    • @Bandifull
      @Bandifull  3 หลายเดือนก่อน

      Thank you!!

  • @PrashansaSewwandi
    @PrashansaSewwandi 4 หลายเดือนก่อน

    ඉක්මනින් සනීප වෙන්න ඕනේ....බුදු සරණයී අක්කී ඔයාලට..🥺❤️‍🩹 ආදරෙයි ගොඩාරියක් 😍🥰❤️

    • @Bandifull
      @Bandifull  4 หลายเดือนก่อน

      Thank you so much ❤️❤️❤️

  • @malanikumarawadu3675
    @malanikumarawadu3675 4 หลายเดือนก่อน

    Oyalata niduk nirogi suwaya lanewai pratana karamu Teruwan saranai ❤

    • @Bandifull
      @Bandifull  4 หลายเดือนก่อน

      ❤️❤️

  • @cristeenherath6186
    @cristeenherath6186 4 หลายเดือนก่อน

    ඉක්මන් සුව ලැබේවා දෙන්නටම ❤

    • @Bandifull
      @Bandifull  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ❤️

  • @deepikasandamali2687
    @deepikasandamali2687 4 หลายเดือนก่อน +3

    ඔයාගේ ගෙදර හරිම ලස්සනයි දවසක පෙන්නන්නකො ගෙදර. 🥺

    • @Bandifull
      @Bandifull  4 หลายเดือนก่อน

      ❤️❤️

  • @Isurikamadumali-v4x
    @Isurikamadumali-v4x 4 หลายเดือนก่อน

    Ane Akki vlog ekak karanna Ko gedara gena මස් මාළු dawas deka thunakata frige eke store karana vidiye video ekak gennakon

  • @surangijayasooriya7553
    @surangijayasooriya7553 4 หลายเดือนก่อน

    අක්කි ඉක්මනින් සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 😢❤ ඉක්මනින් හොද උනාම ආපහු මෙ වීඩියෝ දාන්න ❤❤

    • @Bandifull
      @Bandifull  4 หลายเดือนก่อน

      Thank you darling ❤️❤️

  • @chamilaperera3162
    @chamilaperera3162 4 หลายเดือนก่อน

    Get Well Soon ❤❤ නංගි .♥️

    • @Bandifull
      @Bandifull  3 หลายเดือนก่อน

      ❤️❤️

  • @shamidevita185
    @shamidevita185 4 หลายเดือนก่อน

    Please feel better we would love to see more videos of your cooking

    • @Bandifull
      @Bandifull  4 หลายเดือนก่อน

      ❤️

  • @LakshiChulangani
    @LakshiChulangani 4 หลายเดือนก่อน

    ඔය දෙන්නටම ඉක්මනට සනිප වෙන්න ඕනෙ ..❤️🙏🙏

    • @Bandifull
      @Bandifull  4 หลายเดือนก่อน

      ❤️❤️

  • @sppereira224
    @sppereira224 4 หลายเดือนก่อน +6

    මේ වගේ වෙලාවකට එන visitors ලට පිස්සුද අනේ😂

  • @amashadilshani1434
    @amashadilshani1434 4 หลายเดือนก่อน +2

    1milion wenna lagaayiiii❤❤

    • @Bandifull
      @Bandifull  4 หลายเดือนก่อน

      ❤️❤️

  • @himashasandeepani7334
    @himashasandeepani7334 4 หลายเดือนก่อน

    Akke, koththamalli kudu karala hadagena thiyaganna tikak.ape amma okata sudu lunu bik 3 4k kapala, iguru kallakuth kapala koththamalli ekka badala thama kudu karaganne.aththtama kassa hembirisswa haduna dawasata godak hodai eka

    • @Bandifull
      @Bandifull  4 หลายเดือนก่อน

      ❤️❤️

  • @KaveeshaMeditha-lm5rc
    @KaveeshaMeditha-lm5rc 4 หลายเดือนก่อน

    ඉක්මනටම සනීප වෙන්න pana...❤️🫶💐

    • @Bandifull
      @Bandifull  4 หลายเดือนก่อน +1

      ❤️❤️

  • @Nisal-or1zg
    @Nisal-or1zg 4 หลายเดือนก่อน

    Akka, oyaage business wada Karanne kohomada kiyalath video ekak gennako. Ekath wadagath wei.❤

    • @Bandifull
      @Bandifull  4 หลายเดือนก่อน +1

      E gana video ekak wenma daannnm ❤️

  • @RosheniWijeratne
    @RosheniWijeratne 4 หลายเดือนก่อน

    Get well soon dr..ur videos are really nice and useful…❤

    • @Bandifull
      @Bandifull  4 หลายเดือนก่อน

      Thank you so much 🙂❤️

  • @bipuliwijesinghe8299
    @bipuliwijesinghe8299 4 หลายเดือนก่อน +3

    Get well soon ❤️

    • @Bandifull
      @Bandifull  4 หลายเดือนก่อน +1

      Thank you so much ❤️

  • @sachithrandika1153
    @sachithrandika1153 4 หลายเดือนก่อน

    ඉක්මනින් සනීප වෙන්න bandi..🥺🥺🥺❤❤❤❤❤❤

    • @Bandifull
      @Bandifull  4 หลายเดือนก่อน

      Thank you so much ❤️

  • @rashanishihara4710
    @rashanishihara4710 3 หลายเดือนก่อน

    Lovely vedio
    Get well soon❤

    • @Bandifull
      @Bandifull  3 หลายเดือนก่อน

      Thank you 😊

  • @HarshaSadaruwan-p3v
    @HarshaSadaruwan-p3v 4 หลายเดือนก่อน +2

    දළදා සමිදු පිහිටෙන් දෙන්නාම සනිප වෙන්න ඔන. ❤❤

    • @Bandifull
      @Bandifull  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 🥹❤️

  • @NilminiWewelwala
    @NilminiWewelwala 4 หลายเดือนก่อน +1

    Get well soon නන්ගි❤

    • @Bandifull
      @Bandifull  4 หลายเดือนก่อน +1

      Thank you so much akki ❤️

  • @SajiniDhanapala
    @SajiniDhanapala 4 หลายเดือนก่อน

    Get well soon akka♥️ God bless

    • @Bandifull
      @Bandifull  4 หลายเดือนก่อน

      ❤️

  • @nethz73
    @nethz73 4 หลายเดือนก่อน

    එ චිකන් එකයි , කහ බතයි හදන හැටි අක්කි හොද උනාම වීඩියෝ එකකින් ගේන්නකෝ...❤❤❤

    • @Bandifull
      @Bandifull  4 หลายเดือนก่อน +1

      Kiyala dennam ❤️

  • @dilrukshikanchana7023
    @dilrukshikanchana7023 4 หลายเดือนก่อน

    Nangi oyata hoda unama...basmathi bath ekkk hariyata uyana krame kiyala denawada.❤

    • @Bandifull
      @Bandifull  4 หลายเดือนก่อน

      Kiyala dennam ❤️

  • @dilharimaheshi9056
    @dilharimaheshi9056 4 หลายเดือนก่อน +1

    Ikmanata 1M ganna ❤️

    • @Bandifull
      @Bandifull  4 หลายเดือนก่อน

      Thank you 😍

  • @hanz5853
    @hanz5853 4 หลายเดือนก่อน +1

    Ikmnt sanip wenn akki❤mt tma awrudu 21i mn akkige hema vlog ekkm blnw.mth asai akki wge hoda wife knk wenn😁oya maru akki😘♥️

    • @Bandifull
      @Bandifull  4 หลายเดือนก่อน +1

      Thank you darling ❤️

  • @NuwanRathnasiri-s1p
    @NuwanRathnasiri-s1p 4 หลายเดือนก่อน

    Oy wad krn aw bln inn asai akki❤ mn oygen godk dewl igen gen theynw. Thnk you.. ❤❤❤❤

    • @Bandifull
      @Bandifull  4 หลายเดือนก่อน

      You’re most welcome ❤️

  • @Himashaa_Nilesh
    @Himashaa_Nilesh 4 หลายเดือนก่อน

    Ikmanata dennama saniipa weewa... puluwan tharam parissam wenna akka... dennatama budu saranai

    • @Bandifull
      @Bandifull  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ❤️

  • @PinkWorld-c3u
    @PinkWorld-c3u 3 หลายเดือนก่อน

    Get well soon darling

    • @Bandifull
      @Bandifull  3 หลายเดือนก่อน

      😊❤️

  • @milanifernando2593
    @milanifernando2593 4 หลายเดือนก่อน

    ඉක්මනින්ම සුව වේවා ❤

    • @Bandifull
      @Bandifull  4 หลายเดือนก่อน

      ❤️❤️

  • @kalpanisirinaga6518
    @kalpanisirinaga6518 3 หลายเดือนก่อน

    Lunu danna oona nadda

  • @Bash72
    @Bash72 4 หลายเดือนก่อน +1

    Akke chai tea ekk gnna oni kohomada oder krnne

    • @Bandifull
      @Bandifull  4 หลายเดือนก่อน

      Me number ekata msg ekak daanna nangi ❤️ +94 (71) 038 5086

  • @buddikanuwan9992
    @buddikanuwan9992 4 หลายเดือนก่อน

    ඉක්මනට සනීප වෙන්න දෙන්නම..❤❤

    • @Bandifull
      @Bandifull  4 หลายเดือนก่อน

      ❤️❤️

  • @anupremarathna6703
    @anupremarathna6703 4 หลายเดือนก่อน

    Get well soon...

    • @Bandifull
      @Bandifull  4 หลายเดือนก่อน

      ❤️

  • @shiranialuvihare2073
    @shiranialuvihare2073 4 หลายเดือนก่อน +1

    Thank you so much ❤

    • @Bandifull
      @Bandifull  4 หลายเดือนก่อน

      You’re most welcome ❤️

  • @NethminiPerera-d1x
    @NethminiPerera-d1x 4 หลายเดือนก่อน

    Ape gdrth okkoma haduna get well soon

    • @Bandifull
      @Bandifull  4 หลายเดือนก่อน

      ❤️❤️

  • @pathumikumaradasa214
    @pathumikumaradasa214 4 หลายเดือนก่อน +1

    Get Well Soon Akka❤ 990K Subscribers ❤❤❤ congratulations Akki 🎉Skin Care & mekup videoes geanna Akki❤🎉

    • @Bandifull
      @Bandifull  4 หลายเดือนก่อน +1

      Thank you so much 🙂❤️❤️

  • @dilshikapolonnaruwa3081
    @dilshikapolonnaruwa3081 4 หลายเดือนก่อน

    Oka hri amarui akki.. mge 3kg k vithra barath adu una. Knn baruwa idla

    • @Bandifull
      @Bandifull  4 หลายเดือนก่อน

      🥲🥲

  • @chathurikarajapaksha3238
    @chathurikarajapaksha3238 4 หลายเดือนก่อน +1

    Sudulunu wthurata dala tikak tiyala sudda karanna.ikmanata pothu galawenawa.get well soon

    • @Bandifull
      @Bandifull  4 หลายเดือนก่อน

      Thank you darling ❤️

  • @cheramidealwis1063
    @cheramidealwis1063 4 หลายเดือนก่อน

    Get well soon dear😊

    • @Bandifull
      @Bandifull  4 หลายเดือนก่อน

      Thank you 😊

  • @gayathrikoshilagk9899
    @gayathrikoshilagk9899 4 หลายเดือนก่อน

    Akki.. මටත් ඕක හැදිලා කන්න බැරිම
    වෙලේ කන්න පුළුවන් උනා අනෝමාස් කිචන් එකේ ඇන්ටි දාලා තියනවා පෙපර් ඉන්දියන් රසම් එක ට්‍රයි කරලා බලන්න. ගොඩක් හොඳයි

    • @Bandifull
      @Bandifull  4 หลายเดือนก่อน +1

      Try කරලා බලන්න ඕනේ ❤️ Get well soon darling

  • @shee_n_a6481
    @shee_n_a6481 4 หลายเดือนก่อน

    Get well soon akka ❤️

    • @Bandifull
      @Bandifull  4 หลายเดือนก่อน

      Thank you 😊❤️

  • @nimaliwasundika6205
    @nimaliwasundika6205 4 หลายเดือนก่อน

    ඉක්මනින් සනීප වෙන්න 😍😍😍🙏🙏🙏

    • @Bandifull
      @Bandifull  4 หลายเดือนก่อน

      Thank you so much ❤️

  • @sachininilakshika
    @sachininilakshika 3 หลายเดือนก่อน

    Get well soon dear matai husbandtai heduna harima amarui eka nm 😢

    • @Bandifull
      @Bandifull  3 หลายเดือนก่อน

      😊😊

  • @thishaniimasha4909
    @thishaniimasha4909 4 หลายเดือนก่อน

    ඉගුරැ පේස්ට් එක මොන brand එකේද අක්කේ.ගාන කියද?

    • @Bandifull
      @Bandifull  4 หลายเดือนก่อน +1

      නංගි මන් ගත්තේ MD එකේ එක ඒක හොදයි වගේ. ගාන නම් මතක නෑ..

  • @hirunideshani6123
    @hirunideshani6123 4 หลายเดือนก่อน

    Get well soon akki❤

    • @Bandifull
      @Bandifull  4 หลายเดือนก่อน

      Thank you darling ❤️

  • @Chamathka0223
    @Chamathka0223 4 หลายเดือนก่อน

    Get well soon akkiyo ❤️🥺🇯🇵

    • @Bandifull
      @Bandifull  4 หลายเดือนก่อน +1

      I hope so too❤️❤️

  • @nilumadu9965
    @nilumadu9965 4 หลายเดือนก่อน

    🎉 අක්කා තව ට්කයි මිලියනයට..❤🎉🎉🎉 congratulations akki

    • @Bandifull
      @Bandifull  4 หลายเดือนก่อน

      ❤️

  • @chandrikagodawita
    @chandrikagodawita 4 หลายเดือนก่อน

    ane magic mix eke order ekak daganne kohomda ?

    • @Bandifull
      @Bandifull  4 หลายเดือนก่อน

      Me number ekata msg ekak daanna +94 (71) 038 5086

  • @LakshiChulangani
    @LakshiChulangani 4 หลายเดือนก่อน

    නන්ගි මටත් හැදුනා..තාම අඩු නැහැ.ටික ටික තමයී අඩු වෙන්නෙ.දැන් සති 2 වෙනවා . කන්ටත් බැහැ..සෙමත් ඇවිල්ලා ..good day nangi .❤❤

    • @Bandifull
      @Bandifull  4 หลายเดือนก่อน

      Get well soon ❤️❤️

  • @wijethungagedipthika3393
    @wijethungagedipthika3393 4 หลายเดือนก่อน

    Ekmnata sanipa wenni akka & aiya mth asanipen enni oyala wage

    • @Bandifull
      @Bandifull  4 หลายเดือนก่อน

      😥❤️

  • @nirodhasandamali3878
    @nirodhasandamali3878 4 หลายเดือนก่อน

    Get well soon akka ❤❤

    • @Bandifull
      @Bandifull  4 หลายเดือนก่อน

      Thank you ❤️

  • @-lankaweapi8600
    @-lankaweapi8600 4 หลายเดือนก่อน +2

    Ekmanin suwa wena, adath watina lassana vlog akk, rasawath recipes, ❤️❤️🥰

    • @Bandifull
      @Bandifull  4 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ❤️

  • @chinthasenadira3220
    @chinthasenadira3220 4 หลายเดือนก่อน

    ඔයාගෙ ගෙදර හරි එළියයි.

    • @Bandifull
      @Bandifull  4 หลายเดือนก่อน

      😍❤️

  • @tharushisilva4205
    @tharushisilva4205 4 หลายเดือนก่อน

    කෑම ටික හරිම ආකර්ශනීයයි 🥰 ආසයි බලන් ඉන්න ❤️

    • @Bandifull
      @Bandifull  4 หลายเดือนก่อน

      😊❤️❤️

  • @kanchanaweerakoon5138
    @kanchanaweerakoon5138 4 หลายเดือนก่อน

    Get well soon 💛

    • @Bandifull
      @Bandifull  4 หลายเดือนก่อน +1

      Thanks ❤️❤️

  • @UdeshiAmadulani
    @UdeshiAmadulani 4 หลายเดือนก่อน +5

    අනේ ඔයා ශෝයි මට නම් අසනීප වුනාම හදලා දෙන කෑම කන්නේ....හදාගන්න බෑ අනේ...ඔයා නම් හරිම හොඳ අක්කා කෙනෙක් ❤

    • @Bandifull
      @Bandifull  4 หลายเดือนก่อน

      ❤️❤️

  • @prasadiwijerathna6891
    @prasadiwijerathna6891 4 หลายเดือนก่อน

    Ikmanin sanipa wenna suduuuuu,❤❤❤❤❤❤ 1M ikmanata gahannooooo❤

    • @Bandifull
      @Bandifull  4 หลายเดือนก่อน

      Thank you so much love ❤️

  • @MalithBaba
    @MalithBaba 4 หลายเดือนก่อน +2

    1st cmnt akki❤

    • @Bandifull
      @Bandifull  4 หลายเดือนก่อน

      ❤️

  • @nethminiediriweera991
    @nethminiediriweera991 4 หลายเดือนก่อน

    Get well soon
    තේ හදද්දි වෙන එකක් ගන්න හීරෙන්නේ නැති ,ආයේත් ව්ලොග් ගේන්න සනිප වෙලා ව්ලොග් ඒවා මදි ❤😘

    • @Bandifull
      @Bandifull  4 หลายเดือนก่อน

      ❤️❤️

  • @kavijayaweera1355
    @kavijayaweera1355 4 หลายเดือนก่อน

    Akka ane mm kalinuth meka request kala....basmathi hal uyaganna hari widiya, oya ganna hal wargaya gana vlog 1k gennako....plssss akkii❤❤

    • @Bandifull
      @Bandifull  4 หลายเดือนก่อน

      E gana Kiyala dennam ❤️❤️

    • @kavijayaweera1355
      @kavijayaweera1355 4 หลายเดือนก่อน

      @@Bandifull thankuuu❤️❤️

  • @kazz1033
    @kazz1033 4 หลายเดือนก่อน +1

    Asanipa wela haduwath kama tika patta thama ❤❤❤

    • @Bandifull
      @Bandifull  4 หลายเดือนก่อน +1

      Thank you 😊

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 4 หลายเดือนก่อน

    Get well soon .budusaranai.

    • @Bandifull
      @Bandifull  4 หลายเดือนก่อน

      ❤️❤️

  • @vihangakavindi3275
    @vihangakavindi3275 3 หลายเดือนก่อน

    Nice

    • @Bandifull
      @Bandifull  3 หลายเดือนก่อน

      Thanks❤️

  • @shanikamaduwanthi3460
    @shanikamaduwanthi3460 4 หลายเดือนก่อน +1

    Ane me welawe math beheth gennalla ewa bila adata wela iddi video eka dakke.

    • @Bandifull
      @Bandifull  4 หลายเดือนก่อน

      ❤️❤️

  • @pavithraRathnayaka-y7r
    @pavithraRathnayaka-y7r 4 หลายเดือนก่อน

    ane patiyo ikamanin suwa wenna ona.budu sarani

    • @Bandifull
      @Bandifull  4 หลายเดือนก่อน

      Thank you darling ❤️

  • @MashiSewwanthi
    @MashiSewwanthi 4 หลายเดือนก่อน +1

    Get well soon akki ❤

    • @Bandifull
      @Bandifull  4 หลายเดือนก่อน +1

      ❤️❤️

  • @ravindifernando2659
    @ravindifernando2659 4 หลายเดือนก่อน +1

    1st comment 🤗

    • @Bandifull
      @Bandifull  4 หลายเดือนก่อน

      ❤️

  • @KusumPathirana-bf1nl
    @KusumPathirana-bf1nl 4 หลายเดือนก่อน +1

    Get well soon bandiyoo

    • @Bandifull
      @Bandifull  4 หลายเดือนก่อน

      Thanks, means a lot ❤️

  • @HarshaniAkurana
    @HarshaniAkurana 4 หลายเดือนก่อน

    Ikmanata sanipa wenna oni hode❤❤

    • @Bandifull
      @Bandifull  4 หลายเดือนก่อน

      Thank you ❤️❤️

  • @dushanpathirana968
    @dushanpathirana968 4 หลายเดือนก่อน

    මගෙ බබාටත් හැදිල අක්කි අනේ එයාට තාම මාස හයයි හරි අමාරුයි

    • @Bandifull
      @Bandifull  4 หลายเดือนก่อน

      අනේ 🥲 ඉක්මනින් සුවපත් වෙන්න ඕනේ ❤️

  • @rukshalirajapaksha
    @rukshalirajapaksha 4 หลายเดือนก่อน

    Ikkamanata sanipa wenna ❤

    • @Bandifull
      @Bandifull  4 หลายเดือนก่อน

      Thanks love ❤️

  • @kasuniimalsha5395
    @kasuniimalsha5395 4 หลายเดือนก่อน

    • @Bandifull
      @Bandifull  4 หลายเดือนก่อน

      ❤️

  • @ranukasupun4570
    @ranukasupun4570 4 หลายเดือนก่อน

    හයිලන්ඩ් පිටි තියනවා මේ ටිකේ වැඩිපුර කිරි අපේ ප්ලාන්ට් ඒකට ඒන නිසා😊

  • @ThiliniKanchana-p8i
    @ThiliniKanchana-p8i 4 หลายเดือนก่อน

    Ekmanin sanipa wenna akkiyo😊

    • @Bandifull
      @Bandifull  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ❤️

  • @sasirudilshan3560
    @sasirudilshan3560 4 หลายเดือนก่อน +2

    Get Wll soon

    • @Bandifull
      @Bandifull  4 หลายเดือนก่อน +1

      Thank you ❤️

  • @JeewanandanKk
    @JeewanandanKk 4 หลายเดือนก่อน

    ❤ akke oya kaha batha hadapu vidiha dannako.

    • @Bandifull
      @Bandifull  4 หลายเดือนก่อน

      Kiyala dennam ❤️