රටම අමන්දානන්දයට පත් කළ මාලනී ජැක්සන් අනුරාගී නර්ථනයක

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024

ความคิดเห็น • 530

  • @thilakakumara626
    @thilakakumara626 11 หลายเดือนก่อน +31

    අපි අහිමි උනේ වටිනා කලාකරුවෙක් ඔබව දකින හැම මොහොතකම හිතෙන්නේ නෑ ඔබ අප අතරේ නැහැ කියා
    නිවන් සුව ලැබේවා ජැක්සන් අයියේ 😥😍😍❤🌺

  • @thusitha5751
    @thusitha5751 11 หลายเดือนก่อน +59

    ආදරණිය ඒ රුව හඬ
    සදාකාලිකයි...නිවන්සුව ලැබේවා එතුමාට ❤️

  • @samanegoda787
    @samanegoda787 11 หลายเดือนก่อน +25

    ❤හදවතට දාරාගන්න බැරි දූකක් දෑනේනවා මෙ වා දකිද්දි ජැක්සන් මහත්තයෝ ඔබ‍ට නිවන් සුව ලැබේවා

  • @wijekoonchristine
    @wijekoonchristine 11 หลายเดือนก่อน +23

    හරීම සුන්දරයි ජැක්සන්ගේ මාලිනීට තියන ඵ් ලෙන්ගතුකම සහ ආදරය..
    මාලිනීගේ හිනාව ජැක්සන්ගේ සින්දුවට අපූරු ලස්සනක් ඵකතු කරනවා..
    දෙන්නටම ආදරෙයි 🥰🥰
    ජැක්සන්ගේ නික්ම යාම ගැන නම් ගොඩාක් දුකයි 😢😢

  • @LalithDharmasiri-sz2ef
    @LalithDharmasiri-sz2ef 11 หลายเดือนก่อน +15

    ඇත්තම මෙතුමා නැති වෙලා කියලා අමතක උනා මේ සිංදුව ටිකක් වෙලා බලනකම් ම.අලියෙකු නිසා අපට අහිමි වූ සිංහය❤❤❤❤❤

  • @dilinisandamali5723
    @dilinisandamali5723 ปีที่แล้ว +62

    හැමෝගෙම හිතේ ඔබතුමා සදාකල් ජීවමානයි.නිවන් සුව ❤️

  • @pabasarahettiarachchi54
    @pabasarahettiarachchi54 11 หลายเดือนก่อน +65

    මේවා දකිද්දී පුදුම දුකක් හිතෙන්නේ එතුමා හැමදාම ජීවමානයි... සිංහල සිනමාවේ අංකුරය.. ඔබතුමාට මොක් සුවය ලැබේවා

  • @nelumfernando8197
    @nelumfernando8197 11 หลายเดือนก่อน +22

    ජැක්ශන් අයියා dance කරනවා නෙමෙයි ඉබේම ඇගෙන්ම එන්නෙ හරිම ලස්සනයි අංග චලිත රංගනය පුදුම ආදරෙයි ❤❤❤❤❤❤ පවු දෙවියනේ අද හිටියනම්

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 11 หลายเดือนก่อน +23

    ඒ අසහාය රංගධරියානන්,කදුලුත්,සොදුරැ මතකයකුත් ඉතිරි කොට නිකන්ම ගියේය.නිවන් සුව ලැබෙිවා !!! ඔබතුමාට .😢😢😢❤❤❤🙏🙏🙏🙏🙏

  • @madharadasanayaka8092
    @madharadasanayaka8092 11 หลายเดือนก่อน +37

    දෑස පියාගත් සොඳුරු කලාකරුවානෙනි... ඔබට මොක් සුව....හිත පුපුරු ගහනව ඔබව දකින හැම මොහොතකම... ඒ තරම්ම ලෙන්ගතු මිනිසෙක්.... දක්ෂ කලාකරුවෙක්... මිනිසුන් පිනවූ රංගවේදියෙක්.... සිනමාව බැබලවූ සක්විති තමයි ජැක්සන් සර්.. ඔබ නැති අඩුව මුලු මහත් කලාවටම....සදා නොකියෙන මතක වැස්ස..

    • @amayasethuli
      @amayasethuli 9 หลายเดือนก่อน

      ඒ අඩුව නම් කෙසේ මකන්නද?. ඔබට නිවන්සුව අත්වේවා 🙏

    • @nishanikalupahana3255
      @nishanikalupahana3255 6 หลายเดือนก่อน

      😢😢😢😢❤

    • @samarakoonamg7703
      @samarakoonamg7703 3 หลายเดือนก่อน

      ​​@@amayasethuliනත්ති ජාතස්ස අමරනං බුදු පියානන් වහන්සේ. එය ලෝක සත්‍යයක් එතුමාට මොක්සුව පතමු

  • @tfhdcddgfdfbdhfdcfsss5393
    @tfhdcddgfdfbdhfdcfsss5393 11 หลายเดือนก่อน +11

    ඇත්තටම අප හදවත් සනසාලු කලාකරුවානණි ඉක්මනට අප අතර ඉපදී නැවතත් අපේ සිත් තුල වැජඹේවා .....අමාමහා නිවනින් සැනසේවා 🙏🙏🙏🌷🌷🌷♥️♥️♥️♥️

  • @ruckyg3177
    @ruckyg3177 11 หลายเดือนก่อน +22

    මාලනී ෆොන්සේකාට අමතක නොවන ස්මරණයක් ඉතුරු කරල ඒ මහා කලාකරුවා යන්නම ගියා :(

  • @SandyaPushparani-st5ni
    @SandyaPushparani-st5ni ปีที่แล้ว +155

    අනේ ඔබ තුමා ජීවමානයි කියලමයි හිතෙන්නේ මේ සින්දුව බලනකොට. හරිම දුකයි ඔබ‍ට නිවන් සුව 🙏🙏🙏🙏

    • @lalitamaleni8996
      @lalitamaleni8996 11 หลายเดือนก่อน +1

      😢😢😢

    • @ranjanikariyawasam4814
      @ranjanikariyawasam4814 11 หลายเดือนก่อน

      ❤❤😢

    • @erindslive818
      @erindslive818 11 หลายเดือนก่อน

      Wow super good ❤❤❤❤❤❤

    • @erindslive818
      @erindslive818 11 หลายเดือนก่อน

      Old ..happy ....and ....beautiful iLOVE you ❤❤❤නෑ මඟුලක් වැටෙනවා

    • @deepa12malani25
      @deepa12malani25 11 หลายเดือนก่อน

      😊

  • @udayanganinisansala7686
    @udayanganinisansala7686 2 ปีที่แล้ว +55

    හරිම දුකයි මෙහෙම දකිද්දී 😭😭ඉක්මන් සුවය ලැබේවා ඔබ‍ට බුදුසරණයි

    • @tharushianjalee8453
      @tharushianjalee8453 2 ปีที่แล้ว

      😭😭😭😭😭😭😭😭😭😭😭😭😞😞😞😞😞😞😞😞☹️☹️☹️☹️☹️☹️☹️☹️😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭 හරිම දුකයි මේවා දකිත්ති ඉක්මන් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා දිර්ගයුශ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 😭😭😭😭😭 සියලු දෙවියන්ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭☹️☹️☹️☹️☹️☹️☹️☹️😞😞😞😞😞😞

  • @somaarachige788
    @somaarachige788 11 หลายเดือนก่อน +5

    ඒක දැක්ක මට හරිම සතුටක් ලැබුවා.නමුත් ඔබ වැනි කෙනෙක් නැති වුව බව හැඟු නාම වාව ගන්න බැරි දුකක් දැනුනා .ඔබ සදා කල් ඡීවමානයි

  • @sidathhalkandawila9544
    @sidathhalkandawila9544 2 ปีที่แล้ว +37

    අනන්ත බුදු බලයෙන්,ඔබ නිදුක් වේවා... නිරෝගි වේවා...සුවපත් වේවා ...සෙතක්, ශාන්තියක් ,යහපතක්ම වේවා ....!!!

    • @ranisilva9829
      @ranisilva9829 2 ปีที่แล้ว +1

      👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️😘😘😘💃💃💃💃💃💃

  • @slbgmiboy8085
    @slbgmiboy8085 7 วันที่ผ่านมา +1

    JAksan sir ඔබ තවමත් ජීවමානයි.තවමත් ඔයාට අපි ආදරෙයි .😢

  • @ggwp3105
    @ggwp3105 2 ปีที่แล้ว +69

    ජැක්ෂන් මහතාට ඉක්මන් සුවය ලැබේවා..තුණුරුවන්ගේම සරනින්...

  • @shanisamaraweera2502
    @shanisamaraweera2502 ปีที่แล้ว +8

    ආදරනීය සර්..ඔබට අමා මහ නිවන් සුවයම ලැබේවා 🙏🙏

  • @kasunisenadira-iq4yb
    @kasunisenadira-iq4yb ปีที่แล้ว +64

    එතුමා යන්න ගිය එකට නම් තාමත් හිත පපුරැ ගහනවා
    ඇත්තටම මේ නැති වුණේ ජැක්සන් ඇන්තනී කලාකාරයා විතරක් නෙවෙයි සිංහල සිනමාවේ පිට කොන්දයි..💔😭😭

  • @සුදුබෝලේහ්
    @සුදුබෝලේහ් 10 หลายเดือนก่อน +3

    අනේ එයා 😢😢 හීනයක් වගේ...මොහොතකට අමතක උනා..මේ ලෝකෙ නෑ කියන එක..

  • @mangalikadias8223
    @mangalikadias8223 2 ปีที่แล้ว +18

    සුපිරි රංගනය. සැබෑම දක්ෂයෝ.
    ආත්මයෙන්ම දැනුනා. ජක්ෂන් ලයන්
    ඔබ‍ට ඉක්මන් සුවය ජේසු පිහිටයි

  • @arumawaduvinithadesilva4369
    @arumawaduvinithadesilva4369 2 ปีที่แล้ว +49

    🙏🙏🙏❤❤ හරිම ලස්සනයි මොන තරම් සුන්දර ද මෙතුමා ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා තුනුරුවන් ගෙ ආශිර්වාද ය ලැබේවා

  • @chamadisanayaka8116
    @chamadisanayaka8116 2 ปีที่แล้ว +31

    විකල්ප නැහැ .ඉක්මන් සුවය ලැබේවා ❤️❤️❤️🙏🙏🙏

  • @arunakumari6028
    @arunakumari6028 2 ปีที่แล้ว +7

    හරිම ආදරණීයයි! ජැක්සන් ඉක්මනින් සුව වේවා,!

  • @chandanifernando7456
    @chandanifernando7456 2 ปีที่แล้ว +12

    අනේ හරිම දුකයි,😥😥😥 නිරෝගි සුවය, දීර්ඝායුෂ ලැ⁣බේවා🙏🙏🙏🙏

  • @nilanthirajasingha2142
    @nilanthirajasingha2142 2 ปีที่แล้ว +55

    කවුරු වුනත් ඉක්මනින් සුවය ලැබේවා . සියලු දෙවියන්ගේ ආරක්ෂාව පිහිට ලැබී ඉක්මනින් සුවය ලැබේවා .

  • @lalitasewandi1203
    @lalitasewandi1203 หลายเดือนก่อน

    ඔබ තුමාට සසර කිසම දැක මේ වැනි අකල් මරනයක් නොවේවා හරිම දුකයි මේක බලන විට නිවන්සුව පර්ථනා කරමි ඔබට,🙏🙏🙏♥️♥️🌹🌹

  • @ajanithachandika-vj2yw
    @ajanithachandika-vj2yw 11 หลายเดือนก่อน +4

    පපුව පිච්චෙනව.දෙව්යනේ.නිවන් සුව අත් වේවා ඔබ තුමාට.👏👏👏

  • @shilanikalansooriya5570
    @shilanikalansooriya5570 ปีที่แล้ว +8

    මාලනී කියන්නේ චමත්කාරයක්මයි .කටහඩ රිද්මයක් .❤️❤️

  • @asokawijerathna962
    @asokawijerathna962 29 วันที่ผ่านมา

    රංගන ඔබ කීව වගේම අමන්දානන්දය කියන වචනෙ අද තමයි මමත් හරියටම තේරුම් ගත්තෙ හරිම ලස්සනයි ගීතයත් දෙදෙනාගේ රංගනයත්

  • @chrishanthiwijesinghe1679
    @chrishanthiwijesinghe1679 ปีที่แล้ว +15

    අයියෝ 😥
    පරණ අය කොච්චර ආදරේ පෙන්වනවද. හරිම ලස්සනයි ❤️❤️❤️

  • @chandanigamaga7907
    @chandanigamaga7907 11 หลายเดือนก่อน +6

    අපේ හදවත්වල ඔබ අමරණියි සොදුරැ කලාකරුවානෙනි ❤❤❤❤

  • @KanthiKanthi-yc2xn
    @KanthiKanthi-yc2xn หลายเดือนก่อน +1

    නොසිතූ ගමනක්.ගිය.ඔබට
    නිවන්.සුව

  • @helenfernando1528
    @helenfernando1528 2 ปีที่แล้ว +8

    Ekmanatama සනීප වෙන්න අයියේ ..
    Godak දුකයි දකිද්දී

  • @savi2532
    @savi2532 9 หลายเดือนก่อน +2

    ඔබගේ වියෝව දරාගන්න බැහැ . රටේ අවාසනාව. ඔබගේ සියලුම දක්ෂතා මහ පොලවට බර වැඩිවුනා දෝ. ඔබට නිවන් සුව.

  • @kanthiweerasingha5929
    @kanthiweerasingha5929 2 ปีที่แล้ว +7

    ජැක්සන් ඇන්තනී මහතා කොහේ හිටියත් නොබලා ඉන්න බැරි වැඩ තමා කරන්නේ ඒ දැනුවත් කිරීම් ආශාවෙන් බැලුවා මතක් වෙද්දී ලොකු දුකක් එනවා එතුමාට දළදා වහන්සේගේ පිහිටයි හැමදෙනාම මග බලන් ඉන්නේ ඔබ තුමා සනීප වෙලා එන තෙක් ජය ශ්‍රි මහා බෝධින් වහන්සේගේ පිහිටෙන් සියළු දෙවි යන්ගේ ආශිර්වාදයෙන් ඉක්මන් සුවය ලැබේවා🙏🙏🙏🙏

  • @sriyanimangalika2540
    @sriyanimangalika2540 2 ปีที่แล้ว +6

    ජැක්සන් ඔබතුමාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි

  • @malanimalani4433
    @malanimalani4433 9 หลายเดือนก่อน +1

    මන් අසම කාට්‍ය තාමයි අද ඉන්න මලනි මහත්ම්‍ය රවින්ද මහත්තයා ජිවන් කුමාර තුන්ග මහ්සතා ඔබතුමාටත් මන් අදරෙයි ඔබ සැමට බුදු සරනයි❤❤❤❤❤❤ දානුද්දර ඔබ අම්මාට ගයුව එ ගිතය ඉථම අගෙයි පුතෙ බුදු සරනයි

  • @DumendraKarunarathna-t4h
    @DumendraKarunarathna-t4h 2 หลายเดือนก่อน +1

    මෑත කාලයේ අප දුටු අසහාය කලා කරුවානනී, දහසක් හැකියාව න්ගෙන් පරිපූර්ණ වු ඔබ නැවතත් අප අතරම ඉපදේවා! ඔබට නිවන් සුව ලැබේවා !

  • @nadimadinadi8641
    @nadimadinadi8641 8 หลายเดือนก่อน +1

    මේව බලන්න හරිම දුකයි😪 රටට ඕනෙම ආදරනීය සර් ඇයි ඉක්මනින්ම ගියෙ කියන්නකො 😪 අපිට ඔයාව තව කොච්චර ඕනෙද දන්නවද සර් 🙏 නිවන්සුව ලැබේවා 🙏

  • @chandraniranaweera5777
    @chandraniranaweera5777 2 ปีที่แล้ว +3

    ඇත්තටම ජක්සන් ඉක්මනින් සුව වෙිවා යයි පුර්ථනා කරනවා

  • @donapiyaseeli2435
    @donapiyaseeli2435 2 ปีที่แล้ว +7

    අපිට අමතක කරන්න බැ ජැක්සන් මහත්තයෝ වුබව නිරෝගි සුවය පතමි

  • @seethanagahawattenagahawat8736
    @seethanagahawattenagahawat8736 2 ปีที่แล้ว +8

    ඔබ තුමාට ඉක්මනට සුව වේවා

  • @priyankarubasinghe5329
    @priyankarubasinghe5329 11 หลายเดือนก่อน +4

    ආදරණිය කුහුඹු පැණියා සදා අමරණිය යි.!!💖💖💖

  • @lalitamaleni8996
    @lalitamaleni8996 2 ปีที่แล้ว +27

    ජැක්සන් ඇන්තනී මහා කලාකරුවාණනි,ඔබට නිදුක් නිරෝගි සුව දීර්ඝායු ෂ ලැබේවා

  • @thilakshiweerakoon9716
    @thilakshiweerakoon9716 2 ปีที่แล้ว +9

    ජැක්සන් මහතාට ඉක්මන් සුව ලැබේවා !!තෙරුවන් සරණයි !!🙏

  • @sadathraka9472
    @sadathraka9472 2 ปีที่แล้ว +5

    අනේ ජැක්සන්"මහාත්මය ඉක්මනින්"සුවපත්"වේවා" තෙරුවන්"සරණයි"ජේසු"පිහිටයි"

  • @shilanikalansooriya5570
    @shilanikalansooriya5570 ปีที่แล้ว +3

    අනේ හරිම ලස්සනයි හැම දේකටම දක්ෂයෙක් ජැක්සන් මහතා.කිරි හා පැනි වගේ දෙදෙනෙකි.❤️❤️❤️

  • @mahumgedara2303
    @mahumgedara2303 ปีที่แล้ว +1

    Thunuruwan saranai siyalu devi pihitai deergayusha labewa ආදරණීය kala කෙත නැගිටලා එන්න

  • @slbgmiboy8085
    @slbgmiboy8085 ปีที่แล้ว +5

    ජැක්සන් ඇන්තනී සහෝදරයාට ඉක්මන් සුවය ලැබේවා සියලු දෙවියෝ රැක දේවා

  • @jayawatheeperera6276
    @jayawatheeperera6276 2 ปีที่แล้ว +1

    Harima lassannai oya katahanda ahanna ikmanin suwaya prarthana karannawa

  • @thanujasubashini1162
    @thanujasubashini1162 2 ปีที่แล้ว +10

    ජැක්සන් මහතාට ඉක්මනින්ම සුවය ලැබේවා

  • @PremaKumarage-g5j
    @PremaKumarage-g5j 2 หลายเดือนก่อน +2

    දෑස් පියාගත් කලා කරැවානනි ඉක්මනින් අප අතර ඉපදෙන්න.❤❤❤

  • @dhammikagw2858
    @dhammikagw2858 2 ปีที่แล้ว +5

    හරිම වේදනාවක් ඇති ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරම් දළදා සමිදු ගේ පිහිටයි ඔබතුමාට..🙏🙏🙏

  • @kawyahasindi7780
    @kawyahasindi7780 2 ปีที่แล้ว +5

    නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏 බුදු සරණයි දෙවි පිහිටයි ඔබතුමාට

  • @nadeeshasamarathunga6099
    @nadeeshasamarathunga6099 11 หลายเดือนก่อน +8

    අපිට එතුමාව අහිමි උනා... 😢😢😢

  • @malimali6694
    @malimali6694 2 ปีที่แล้ว +37

    නුබට නිරෝගි සුවය ලැබෙිවා සියලු දෙවියන්ගේ පිහිට ලැබෙිවා 😥😥😥😥😥😥😥

  • @DammikaEmbuldeniya
    @DammikaEmbuldeniya 10 หลายเดือนก่อน

    හරිම ආදරණීයි❤❤❤❤❤❤❤❤ඒ. හැකියාව.......දරුතුන්දෙනාටත්. ලැබේවා

  • @annenoeline3839
    @annenoeline3839 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි .ඔබට ඉක්මන් සුවය ලැබේවා ඔබ තරුණ වයසේ නේද මේ සිංදුව ගැයුවේ තවමත් ඒවගේමයි.

  • @jayagamage678
    @jayagamage678 2 ปีที่แล้ว +16

    හරිලස්සනයි ඔබගේ නර්ථනයත් ගායනයත්. නැවත අපි අතරට. ඉක්මනට එන්න ඔබට. තෙරැවන් සරනයි දෙවි පිහිටයි .💕💕💕💕💕🌺

    • @ramanikularathna3525
      @ramanikularathna3525 2 ปีที่แล้ว

      අපි තව කොච්චරක් කල් බලා
      ඉන්නද ඔබේ මේ අපූරු රංගනය දැකගන්න.මුලු කලාකෙතම පාලුයි ඔබ නැතුව.අනේ තෙරුවන් බෙලෙන් සුවවෙලා ඉක්මනින්ම
      එන්න අප.අතරට .

  • @lakshmebertei9052
    @lakshmebertei9052 2 ปีที่แล้ว +67

    අනේ.. දෙවියන්ගේ පිහිට ආශීර්වාදය ලැබී මෙතුමා සුවපත් වේවා.. !!

    • @tharushianjalee3327
      @tharushianjalee3327 ปีที่แล้ว

      අනෙ දෙවියන්ගෙ පිහිටෙන් ජැක්සන් මාමා ඉක්මනින් සුවපත් වේවා සුවපත්ම වේවා ඉක්මනින් සුවය ලැබි ඉක්මනින් එන්න

  • @hemamalin5111
    @hemamalin5111 2 ปีที่แล้ว +15

    අනේ දෙව්යනේ ඉක්මනින් සනීප වෙන්න 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @shyamaliepa3154
    @shyamaliepa3154 10 วันที่ผ่านมา

    අැත්තම කලා කරුවන් මේ ඔබ ජිවමානයි ජැක්ෂන් සහොදරය

  • @wicramarajashinghe7302
    @wicramarajashinghe7302 11 หลายเดือนก่อน +1

    පව් හරිම දුකයි
    වටිනා මිනිසෙක් නැති වුනෙ රටට
    😢
    වැඩක් නැති උදෙ හවා කාටහරි අපහස කර කර රටට ජාතියට ආගමට කිසිම වැඩක් නොකරන අය කොච්චර ඉන්නවද ජීවත් වෙලා
    කාටවත් කරදරයක් නොකරපු මිනිසුන් යන කොට හරිම කනගාටුයි ?😢

  • @shiranievwijemanna1336
    @shiranievwijemanna1336 2 ปีที่แล้ว +24

    හැමදාමත් ලස්සනයි මාලිනීයේ. වගේම ජැක්ෂන් ඇන්තනී අඝ්‍රඝණයේ කලාලෝකයේ බැබලෙන තරැ තෙරැවන් සරණයි ඔබ දෙදෙනා ඇතුලු සැමට චිරත් කාලයක් ජීවත්වේවා.ආයුෂ වර්ණ සැප ලැබේවා 🙏♥️👍🏼💐💝

    • @sumithramanike9071
      @sumithramanike9071 2 ปีที่แล้ว

      ඔබතුමා රටට අවශ්‍ය මොහොතයි මේ දෙවිපිහිටෙන් ඉක්මනට සුවය ලබන්න

    • @karunajayawardana6482
      @karunajayawardana6482 2 ปีที่แล้ว

      obata ikman suwaya prathana karami budusarani

    • @mangalikapathirana4914
      @mangalikapathirana4914 ปีที่แล้ว

      ආදරණීය රංගවේදීයාණනි; ඇත්තටම ඇස් දෙකට ආව කදුලු බිදු ඔබ නැවත අප වෙනුවෙන් නැගිටිය යුතුමයි.ඔබට ඉක්මන් සුවය ලැබේවා.තෙරුවන්ගේ ආශිර්වාද සියලු දෙවි රැකවරණයත් ලැබේවා .....

    • @sumedasamankumari7107
      @sumedasamankumari7107 ปีที่แล้ว

      @@sumithramanike9071 මේ මොහෙතේ රටට අවශ්‍ය ආයෙත් පොහොට්ටුවට කඩේ යන්නද. රටට නෙවෙයි කලාවට අවශ්‍යයි.

  • @kamanibandara4216
    @kamanibandara4216 11 หลายเดือนก่อน +2

    😢මෙිවා දකිද්දි දුක යි එත් ඔබ අප අතර ජිවමානයි

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 2 หลายเดือนก่อน

    Ape ගෞතම බුදුරජාණන් whansege depa නමස්කාර කරමි .🙏🙏🙏🪔🪔🪔🌺🌼🌸🙏🙏🙏 .mage samigdune ..ape බුදුරජාණන් ධර්මයට පුදුමාකාර විදියට vikurtikarnwa .mage .amameniyange.depa ළඟ ඔබ ge පිහිටෙන් අපිට .🙏lebewa 🙏🙏🙏

  • @kanthidias3234
    @kanthidias3234 2 ปีที่แล้ว +6

    බොහොම ලස්සනයි ❤❤

  • @samanmalesaman1922
    @samanmalesaman1922 ปีที่แล้ว +3

    දැසින් කදුලුවැටුනා ජැක්සන් මහතා සිහිවුනා හොදම ගත්ගුන තියන ලස්සනම සුන්දර මිනිසෙක් නෙමෙි උතුමිම උතුමිම දෙවියකි
    ඉක්මනිමිම අපඅතරට එන්න ඔබ

  • @sherinandrue5577
    @sherinandrue5577 2 ปีที่แล้ว

    ඔබට ඉක්මනින් සුවය ලැබේවා තෙරුවන් සරණයි. හරිම ලස්සණයි

  • @Aahenshavidu368
    @Aahenshavidu368 2 ปีที่แล้ว +6

    මගේ නැතිවුනු තාත්තට වගේ ආදරෙයි ඔබතුමන්ට...ඉක්මනින් සුවපත් වෙලා එන්න ජය සිරිමා හාමුදුරුවන් ගේ පිහිටෙන් ....

    • @NiroshaJayalath-sm5et
      @NiroshaJayalath-sm5et 11 หลายเดือนก่อน

      Tathatha nathe une Mama nathe well a sir hetenam M Kama k Na,,a sir Ta hamoma adarea kale ta,,, Ada Mata kuruth th Na adarea,,

  • @doreenwijesingha9488
    @doreenwijesingha9488 2 ปีที่แล้ว +3

    Aneyyyy😭😭😭😭 .ikman සුව ලැබේවා .

  • @lalitasewandi1203
    @lalitasewandi1203 2 ปีที่แล้ว +9

    අනේ අපේ ජැක්සන් මහ තට ඉක්මන් සුවය ලැබ වා

  • @tharushianjalee3327
    @tharushianjalee3327 2 ปีที่แล้ว +3

    පපුව පිච්චිලා යනවා දැක්ගහම ඉක්මන් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා මේවා දකිත්ති 😭😭😭😭😭😭😞😞😞😞😞😢😢😢😢😢

  • @asokakarunarathna5686
    @asokakarunarathna5686 11 หลายเดือนก่อน

    Thanks, hiru ayatanayata,and nivadakaata,

  • @sajeewani2706
    @sajeewani2706 2 ปีที่แล้ว +10

    අනේ ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @tharushianjalee8453
    @tharushianjalee8453 2 ปีที่แล้ว +2

    අනෙ හරිම දුකයි මේහෙම දකිද්දි ඉක්මන් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ජැක්සන් ඇන්තනි අංකල් සියලු දෙවියන්ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 😭😭😭😭😭😭😭😞😞😞😞😞☹️☹️☹️☹️☹️☹️

  • @roopamalajinasena8889
    @roopamalajinasena8889 2 ปีที่แล้ว +2

    හරිම දුකයි මේවා බලන විට.තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා.

  • @jayanijayani691
    @jayanijayani691 2 ปีที่แล้ว +84

    පපුව පිච්චිලා ගියා දෙවියනේ.... මෙතුමා ඉක්මනින් සුව වෙන්න ම ඕනි. බුදු දහමේ අනුහසින් ඔබ තුමා සුවපත් වේවා!!🙏

    • @chandarniperera7505
      @chandarniperera7505 2 ปีที่แล้ว +3

      I.p

    • @shanthamunaweera9114
      @shanthamunaweera9114 ปีที่แล้ว +2

      Yes get well soon..🙏🙏🙏.but he insult LOAD BUDDHA, HE COMPARED LOAD BUDDHA WITH HORA RAJAPAKSHA...SO..SAD... BUDUSARANI 🙏 🙏 🙏

    • @prabathchathuranga3748
      @prabathchathuranga3748 ปีที่แล้ว

      Gr aW we QQTQqq

    • @Kumari-kq1py
      @Kumari-kq1py ปีที่แล้ว

      කොච්චර වටිනවද ජැක්සන් සර් කලාවට පව් ඉක්මන් සුවය. ලැබේවා ඔබ තුමාට

    • @yohanvimukthi7455
      @yohanvimukthi7455 ปีที่แล้ว

      Owe dewiyange budunge පිහිටයි

  • @kanthiperera6932
    @kanthiperera6932 ปีที่แล้ว +3

    අපි හැමෝම කරන ආශිර්වාද ඔබට ශක්තිය ක්ම වෙිවා කොමා තත්ත්වයෙන් මිදේවාා.....🙏🙏

  • @sdsaskia7188
    @sdsaskia7188 2 ปีที่แล้ว +4

    හාරිම දුකයි දකින කොට. ඉක්මනින් සුව ලැබේවා වීෂ්නු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා මාලනි . මැතිනියටත්. තෙරුවන් සරණයි. 😭🙏🙏🙏🙏🌹💞❤️

  • @geshmiamodhya7312
    @geshmiamodhya7312 11 หลายเดือนก่อน +1

    කොයි තරම් බැලුවත් එපා වෙන්නෙ නෑ ඔබව තවමත් ජීවත්වෙනව

  • @harshanithanthiriwatta8350
    @harshanithanthiriwatta8350 11 หลายเดือนก่อน

    Harima Adaraneeyai.Kochchra aluth naluwo niliyo hitiyath parana nalu niliyo tharam hithata hariyanne naha. ❤❤❤Aye kawada mehema Talented character ekak dakinnda...Obathuma Uthum niwanin sanasewa.

  • @manelperera8565
    @manelperera8565 2 ปีที่แล้ว +1

    තුනුරුවන් සරණයි ඉක්මනින්ම නීරෝගි සුවය ලැබේවා ජැක්සන් ඇන්තනී මහතාට අනේ හරිම දුකයි මතක් වෙනකොටත් රටට අවශ්‍ය දක්ෂ උගත් බුද්ධිමත් මනුෂ්‍යයෙක්, මාලනී ෆොන්සේකා මහත්මිය මම ගොඩාක් ආස කරන නිලියක් එදත් අදත් හෙටත් එක වගේම ආදරෙයි, ඔබතුමියටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා🙏🙏🙏🙏❤️❤️❤️❤️

    • @damayanthinonis6942
      @damayanthinonis6942 2 ปีที่แล้ว +1

      ඉක්මන් සුවය ලැබේවා දෙවි පිහිටයි

  • @dipalady6235
    @dipalady6235 2 ปีที่แล้ว +1

    ඉකිමනි සුව පතමිජැකසන් සර්

  • @NiluNilu-z1t
    @NiluNilu-z1t 9 หลายเดือนก่อน

    E hinawa...නිවන් සුව ලැබේවා .....appachi❤❤❤

  • @PrasdSandaruwan
    @PrasdSandaruwan 9 หลายเดือนก่อน

    💞💞💞🌹👍..හරිම ලස්සනයි 👍🌹🌹💝💝

  • @renukasurangi7252
    @renukasurangi7252 ปีที่แล้ว

    තෙරුවන් සරනින් ඉක්මන් සුවය ලැබේවා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝ ආයුශ ලැබේවා කලාකරුවානේනි ❤️🙏🙏🙏

  • @asankaauth7713
    @asankaauth7713 11 หลายเดือนก่อน +1

    බලන් ඉන්න ලස්සනයි ජැකා අමරනියයි.❤❤❤❤❤

  • @nisindigajasinghe6157
    @nisindigajasinghe6157 ปีที่แล้ว

    හරිම ලස්සනයි මම 25 පාරක් බැලුවා .කොච්චර බලුවත් not enough .jakson aiyata ekman suwaya labewa.

  • @w.s6532
    @w.s6532 2 ปีที่แล้ว +2

    ජැක්සන් මහත්තයා ta ikman සුවය ලැබේවා බුදු saranai jesus පිහිටයි

  • @shanthagunasekera1304
    @shanthagunasekera1304 ปีที่แล้ว +1

    අනේ මෙතුමාට අප අතරටපැමිණ.නැවත රංගනයේ යෙදෙන්න එතුමාගේ ඉෂ්ඨදේවතාවුන් වහන්සේ ඉඩලබා දෙත්වා.සම්ම සම්බුදුසරණින් ඉකමනින්ම යථා ස්වහාවයට පත් වේවා

  • @roshaniwickramasingha1112
    @roshaniwickramasingha1112 11 หลายเดือนก่อน

    හරිම ලස්සන සුන්නදර මතකයක් .නිවන් ඔබ තුමාට .අප අතරම යලි යලි............IPADEEWA....🙏🙏🙏💐💐💐💐🚘🚘

  • @DeviDevi-xx4ot
    @DeviDevi-xx4ot ปีที่แล้ว +1

    මෙ වැදගත් චරිත දැන් කට්ටිය මොනවද මෙයලට කිට්ටුවෙන්න බැ බුදු සරනයි වරදගත් චරිත

  • @kumudunirupika5196
    @kumudunirupika5196 11 หลายเดือนก่อน

    ඔබ තුමාට ඉක්මනින් නිවන් සුව ලැබේවා

  • @bandaramanikelokuwithana3938
    @bandaramanikelokuwithana3938 ปีที่แล้ว +1

    අනේ දෙවියනේ ඉක්මන් නිරෝගි සුවය ලැබෙිවා
    තිසරනයේ පිහිට අාරක්ශාව ලැබෙිවා ඔබට🙏🙏🙏🙏🙏

  • @nethmithamasha4036
    @nethmithamasha4036 ปีที่แล้ว

    Harima dukai Jackson obata ikmanin suwa prarthana karamu god bls

  • @wajiraheiyanthuduwa8543
    @wajiraheiyanthuduwa8543 ปีที่แล้ว +3

    කලා ලොවේ රජු ඔබයි. මෙවැනි අය අයකවදාවත් බිහි වන්නේ නැ පොඩි පුතා තමයි ඊලග බලාපොරොත්තුව.❤️🦋

  • @malki2307
    @malki2307 9 หลายเดือนก่อน

    අපට අහිමි උණු සම්පත ඔබ තුමාට නිවන් සුවය ලැබේවා 🙏🏻😢