The original dance done by Aseka and her father was my favorite. This is even better. What a wonderful moment ❤️. A traditional father daughter with a twist. You look stunning Aseka. What a grand, classy and elegant wedding. Wishing both of you a lifetime of happiness! ❤💕
@Asha, what a beautiful person you are: inside and out. 🥰❤ It takes a beautiful person to leave such a emotional and beautifully worded comment. I am sure you a very happy and blessed person yourself. 😇
Such a beautiful dance! Tender loving father- daughter moment. I love Channa-Upuli dance group. Watching them performing in slow rhythmic dancing moves relaxes me. The beautiful color combination; non tacky jewelry and hand body coordination; body alignment are perfect. I personally have not seen this combination with any dancing group in SL.
Emotions filled dancing .. no matter whether it is Hindi ..capturing performance by the father and daughter .. Like to see mother Upuli as well .. Best wishes for the wedded couple ..
Hi Channa . stupendous . so very very beautiful, ... to say the least the dance was totally captivating . let me take this oppertunity to Congratulate the young couple on this beautiful occasion , and Wish You all the very best
Vety Awesome weddfing beautiful Dance with her Farther.i very nice family. I am Living in Germernny and watching this many many Times.i wish Good Luck to this couple and Happiness always.i am Proud of my Country.
Aseka your best dance ever. One of the most moving father daughter dances. 🥰 Saw you as a little girl when you danced in Los Angeles. Wish you a very happy wedded life. 🙏🏽
Gods blessings on your marriage Asela So beauriful graceful quality dance. Ss compared to Modern wrddings and crazy immodest dances...this is culture classic.
Harima lassanai niyama wadagth Widhata Lassanata natauwane manamali wadiya natum natann giye naane superb One of my favorite song Channa sir ithin atha issuwath lassanai Mana Mali your decent dance adorable 👍❤️😇dakapu lassana wedding dance Budusaranai dennatama 🙏❤️
නර්තනය මීට අවුරුදු ගානකට පෙර දැක්කා, නමුත් මේ විශේෂ දවසක්. හරිම ලස්සනයි දුවත්, තාත්තාත් නර්තනය.
Asekha ගේ විවාහ ජිවිතේ ඉදිරියටත්, සදාකාලිකව සතුටින්, ආදරේන් සිටින්න ලැබේවා 🙏
අසෝබන ලෙස නර්තනයේ යෙදෙන අය ට ආදර්ශයක් .............. .
උතුම් ජයසිරිමහ බොසමිදුන්ගේ පිහිටයි ආරක්ෂාවයි නිරෝගී වේවා දීර්ඝ ආයුශ වර්ධනය වේවා විවාහ ජීවිතය සාර්ථක වේවා සාමය සතුට සෙනසිම සවුබාග්‍ය උදාවේවා 💐💐💐💐💐 🙏 ආදරේයි පවුලේ සියලු දෙන්නාට .
තාත්තා තමයි දූවෙක්ට ඉන්න ලොකුම හයිය ♥️💕 සුභ පතනවා සියලු කටයුතු සාර්ථක වෙන්න කියලා 💕❤️
අම්මා ආදරයෙ ප්‍රතිමූර්තිය යි.♥️💕🙏
හැමෝටම මේ වගේ තාත්තා කෙනෙක් ලබන්න පින නෑ. දිවි ඇති තුරාවට තාත්තට ගරු කරන්න .. ඔයා ගොඩාක් වාසනාවන්තයි . බුදු සරනයි දෙවි පිහිටයි 🙏
th-cam.com/video/QAr1BNkjq7Y/w-d-xo.html
ඒක ඇත්ත මටත් නෑ.මතකවත් නෑ
Hama thaththa kenekma oyawage nam kotharam hondada.siyalu dewi pihitai mulu paulatama.bs
The original dance done by Aseka and her father was my favorite. This is even better. What a wonderful moment ❤️. A traditional father daughter with a twist. You look stunning Aseka. What a grand, classy and elegant wedding. Wishing both of you a lifetime of happiness! ❤💕
Vvvvv
@Asha, what a beautiful person you are: inside and out. 🥰❤ It takes a beautiful person to leave such a emotional and beautifully worded comment. I am sure you a very happy and blessed person yourself. 😇
❤️❤️❤️
What a lovely comment ❤️
What a lovely comment ❤️
මීට අවුරුදු ගානකට කලින් ඔය සින්දුවටම Channa sir යි Aseka යි කරපු dance එකටත් මම හරිම ආසයි ❤මේකත් ඒ වගේම ලස්සනයි 😍😍
Congratulations ❤❤
Such a beautiful dance! Tender loving father- daughter moment. I love Channa-Upuli dance group. Watching them performing in slow rhythmic dancing moves relaxes me. The beautiful color combination; non tacky jewelry and hand body coordination; body alignment are perfect. I personally have not seen this combination with any dancing group in SL.
No tacky jewelry , agreed
සුබ පතනවා මයි පුතේ ඔයාට යහපත් යුගදිවියට..අනේ බලන්න ඔයාගෙ තාත්තා ගෙ ඒ ආදරේ ...හරිම ආදරනීයයි...ඔය වාගෙ තාත්තා කෙනෙක් ලබන්න ඔයා ගොඩාක් ම පිං කරලා තියෙන ඕන ....ඒ වාගෙමයි ඔයාගෙ මෑනියන්...මං ගොඩක් ගරු කරන චරිත් දෙකක් තමා ...බුදුසරණ යි ඔයාල හැමෝට.
හරිම ලස්සනයි. දියනිය ගෙයි පියාගෙයි රංගනය.ඔබ දෙපලට සුබ අනාගතයක්. තෙරුවන් සරණයි.
Emotions filled dancing .. no matter whether it is Hindi ..capturing performance by the father and daughter ..
Like to see mother Upuli as well ..
Best wishes for the wedded couple ..
හරිම ලස්සනයි.සුබපතනවා ඔබ දෙපලට ම . අපේ අම්මා කීවා ඉස්සර දවසකත් ඔය ගීතයටම නර්තනයක් ඉදිරිපත් කල බව.
ඇත්ත..මටත් මතකයි😍
අන්තිම step එකේ දී ඇසට කඳුළක් නාවනම් ඔහු මනුෂ්‍යයෙකු වන්නට බෑ.. ප්‍රතිභාවේ වියුප්ත්තිය ගෙනහැර පෑවට ගොඩාක් ස්තුතියි.සුපැතුම්..💐💐💐❤️❤️❤️
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼👌👌👌👌👍🏾👍🏾👍🏾👍🏾👍🏾😡😡😡😡😡😡🤣🤣🤣🤣🤣🤣🤣🤣💐💐💐💐🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
මගේ මතකේ හැටියට සාක් සමුලුවට හෝ ipa එකට නර්තනය ඉසිරිපත් කලා විය යුතුයි. සුබ පැතුම් නව යුවලට. චිරාත් කාලයක් චන්න ගුරුතුමා ජීවත් වේවා!….
හරිම ලස්සනයි දුව තාත්තගෙයි දුවගෙයි නර්තනය මම කලිනුත් මේ නර්තනය දැකල තියෙනවා අළුත් ජීවිතයට සුබ පතන ගමන් ඔබගේ පවුලේ සැමට තෙරුවන් සරණයි දෙව් පිහිටයි පරිස්සමින් ඉන්න.
හරිම ලස්සනයි. වාසනාවන්ත විවාහා ජීවිතයක්. උණුසුම් සුබ පැතුම්.
සුබ පතනවා අසේකා නුබට.හැමදාම සතුටින් අවබෝදයෙන් දෙමව්පියන්ගේ ගෞරවය රැකගෙන ඉන්න.ඔබ දෙපලට සුබ විවාහ දිවියක්.
පිය සෙනෙහසද වචන වලට පෙරලිය හැකි නොවේ .
හරිම ලස්සනයි .
සුභ මංගලම් අශේකා වාසනාවන්ත සුභ අනාගතයක් .
හරිම අලංකාරයි.මෙම නර්ථනය කලිනුත් දැක ඇති නමුත් අද වඩාත් ලස්සණයි...සුභ පැතුම් !!!
හරිම ලස්සන හැඟීම් බර නර්තනයක්.මම 10 පාරක් බැලුවා .බලන්න බලන්න ආසයි.හරිම විශිෂ්ටයි.
දෙවියන්ගේ මිනිස්සු - ඉතාමත් නිර්මාණශීලි......
funnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnny
youtube copy rights
Hi Channa . stupendous . so very very beautiful, ... to say the least the dance was totally captivating .
let me take this oppertunity to Congratulate the young couple on this beautiful occasion , and Wish You all the very best
මේ වගේ කාලෙක අපේ සිත් නිවන,ආදරනීය නර්තනයක් ඉදිරිපත් කලාට ස්තුතියි.happy wedded life Aseka & Janith
දෙවියනේ...හරිම ලස්සනයි...💕 Happy wedded life අක්කා.🥺🙂
Can't stop watching has come t my attention like one of my favorites 👍👍👍😘😘
Extremely Heart Touching Loving Father & Daughter beautiful traditional dance. Bright Future together with your Groom. God Bless you both.❤❤
Absolutely beautiful dance ..wish you both all the best !!
The most beautiful tear filling father daughter dance 💃 that I have ever seen. My heartiest congratulations to both . ❤️❤️❤️❤️
Wonderful!!....... What s beautiful performance, so full of rhythm
තෙරුවන් සරණයි පුතෙ. වාසනාවන්ත ජීවිතයක්. යහපත් දෙමව්පියන්ගෙ අත්තිවාරම මත ගොඩනැගීමට ඔබටත් ආශීර්වාද කරනවා.
මාරම ලස්සනයි, හැමදාම දෙන්න සතුටින් ඉන්න මේ ඉන්නවා වගේ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හරිම ලස්සණයි සුබ අනාගතයක් ඔබ දෙපලට ❤❤❤❤
Wow.That's bond is never apart.Really heartwarming dance.💛
හදවතින්ම සුබ පැතුම් ජිවිතේ අලුත් ආරම්භයක්. විවාහ ජිවිතේට.💐
සුදුසුම ගීතයත් නර්තනයත් සුපිරි...
Soo beautiful ❤❤❤father and daughter amazing wonderful ❤❤❤
අසේකා ඔයා හරිම නිහතමානි දරැවෙක් .ඔයා හරිම ලස්සනයි.අහමිබෙන් මම ඔයාව දැක්කා.ඔයා කට පුරෝලා මා එක්ක හිනා උනා.හරිම ලස්සනයි පුතේ ඔය හිනාව.අමිමා වගේමයි.මගෙ මැනිිකට තෙරැවන් සරනයි
A very emotional and beautiful father/daughter performance . Wishing the couple a lifetime filled with love and happiness ❤
සුබ පතනවා ජිවිත කාලයටම සාර්ථක, විවාහ ජිවිතේකට. 💖💖💯💯👩❤️💋👨👩❤️💋👨👩❤️💋👨👩❤️💋👨👩❤️💋👨
She is very natural. Wish you a happy marriage.
වාසනාවන්හැමදාම ආදරයෙන් ඉන්න ගොඩාක් ලස්සනයි නැටුම💖💖💖💖❣️❣️🌹🌹🌹🌹
Beautiful dance as always . All the best and happy wedded life Aseka!
Beautiful.. no words to describe. Made me cry . All the very best ...
Vety Awesome weddfing beautiful Dance with her Farther.i very nice family. I am Living in Germernny and watching this many many Times.i wish Good Luck to this couple and Happiness always.i am Proud of my Country.
මොන ප්‍රස්නෙ ආවත් කවදාවත් වෙන්න එපා ඹයවගෙ ආදරෙන් ඉන්න හැම දාමත් සුභ මන්ගලම් ජේසු පිහිටයි 🙏🙏🌹🌹🌹
Beautiful dance father and daughter always love all your videos, love from South African ❤❤❤❤
Such a fantastic father_daughter dance at her most wonderful day, Congratulation!
Aseka your best dance ever. One of the most moving father daughter dances. 🥰
Saw you as a little girl when you danced in Los Angeles. Wish you a very happy wedded life. 🙏🏽
Gods blessings on your marriage Asela
So beauriful graceful quality dance. Ss compared to Modern wrddings and crazy immodest dances...this is culture classic.
so beautiful, this is the first time I've seen this. Good Luck to the couple
අදටත් මතකයි මේක මුලින්ම ජාතික රූපවාහිනී වැඩසටහනක ගියා❤aseka දැකපු මුල්ම දවස .😍
Ane ow me matat... eda tamai man mulinma me sinduwata asa karanna gattet....
Seveŕaĺ times I watched it.so lovely.ths is also beautiful.
th-cam.com/video/QAr1BNkjq7Y/w-d-xo.html
ඔව් ඒ දවස මතකයි
මමත්..තාත්තා එක්ක එදත් ලස්සනට නැටුවා
Very beautiful . I wish the couple a happy and prosperous married life. Congratulations to the parents. We all met in Tokyo on a Sri Lankan Day.
Congratulations!!! It is a blessing to find love 💐
Unbelievable Appa. Amazing 🥳🥳🥳🥳🎊👏🎶🤗💯🙏💐
Beautiful 😍
God's blessings Aseka and hubby for a beautiful future together ❤ 🙏 💙
හෙලිවැලි ඇඳුම් න නෑ හරිම ලස්සන විනීතයි. rසැමදා සතුටින් ඉන්න ලැබේවා තෙරුවන්සරණයි
Beautiful Father & daughter ❤️❤️❤️❤️
Breathtaking ..... Stunning ....❤️❤️🙏🏽🙏🏽
Love you both and Mrs Upuli so much! And the new son too!
Father is the daughter's hero and daughter is the father's pride... Beautiful ❤️
All the best for your life's new chapter aseka...
Artists are givers of pleasure! How beautiful; what a national treasure!!
Really really beautiful! ❤️❤️❤️✨
මේ ඔරිජිනල් එක මීටත් වඩා පට්ටම ලස්සනයි.search කරලා බලන්න Raigam teleese එකේ piya bole piya bole කියලා මුලින්ම එන්නෙ මේ ඩාන්ස් එක ඒක පට්ටම ආදරෙයි ❤❤❤
This is simply awesome Aseka😍❤ Congratulations for the New Chapter💐💐
This is breathtaking! Absolutely beautiful 😭🥺❤️
හරිම ලස්සන නර්තනයක්,සුබ අනාගතයක් දුවේ ඔයාට
Congratulations. Happy wedded life.
Awesome duo, all the best 4 da days ahead. Thx.❤🎉🎉😅
Beautiful 😍 love the dance congratulations 🎊 for your new life!
Very beautiful and emotional dance. Lovely. I really admire you and your parents, my best wishes to you and your husband for very happy weded life.
The bond between the father and daughter is amazing and is an example to all.
I love this..it,s so beautiful ..
දුවගේ නර්තනය පිස්සු වැවෙනවා ❤️❤️❤️
Ammoooo oya vage kalathmaka daru parapurakma bihiveva sathutama lagavevaa aadarei😍😍😍😍😍😍😍
හරිම ලස්සනයි great. Wish you two a happy wedded life.
ඔබ හරිම වාසනාවන්තයි දුව , අප්පච්චි එක්ක මෙහෙම නර්තනය ඔබේ ජීවිතේ වට්නාම දවසේ කරන්න ,මන් හිතන්නෙ ලන්කාවෙ තිබුණු අතිවිශිෂිඨම විවාහ මන්ගල උත්සවය මෙය බව.
Yes.true.
Excellent performance. Thank you & wish u the very best of luck. 💑💑
very impressive..beautiful..we need more in FUTURE as well
හරිම ලස්සනයි..මගේ wedding එකේ නැටුවේ මායි මගේ අයියලා හතර දෙනායි...
Wishing the new couple life time of togetherness and a happy wedded life ..
Father and daughter dance eye-catching .
Very special and so very precious God bless there love ❤❤❤
Such a Beautiful Bride ♥️♥️♥️
හරිම ලස්සනයි, මගෙන් සුභ පැතුම් වාසනාවන්ත අනාගතයක් උදෙසා 💓💓💓
Modakama pennana moda buru minihekge duwek pada sho witha4ayi
Kisima ugath kakak nathi famili ekak
ලොවෙි විශිෂ්ඨත්වයේ සංකේතය පියා සහ දියණිය..........ආදරෙයි........
කොච්චර බැලුවත් එපා නම් වෙන්නෑ එ නැටුම 🥺❤
Dear Aseka wish you all the happiness forever and wonderful wedded life !
Charming & beautiful! Congratulations! 💐💐💐
Wow beautiful ❤❤❤ Congratulations 💓💓💓
Very very beautiful. Congratulations...
හරිම ලස්සනයි ජය වේවා සුදු මැණිකේ
Waw very nice and happy wedding life both of you ❤️❤️😘😘🎀
Harima lassanai niyama wadagth Widhata Lassanata natauwane manamali wadiya natum natann giye naane superb
One of my favorite song Channa sir ithin atha issuwath lassanai
Mana Mali your decent dance adorable 👍❤️😇dakapu lassana wedding dance
Budusaranai dennatama 🙏❤️
දේශීය නර්තනය පිලිබඳව නම් දරාගෙන සිටින චන්න විජේවර්ධන මහත්මයා සිංහල ගීතයකට නර්තනය ඉදිරිපත් කලානම් ඉතා වටිනවා.
එතුමාගේ දියනියට සාර්ථක යුග ජීවිතයකට සුභ පැතුම්
My congratulations to new couple ....... happy wedded.
Truly traditional vlasdic and Modest...you don't find such in modern tines
Traditional 🤣🤣🤣Song is it Hindi or sinhala?
My heartiest congratulations to both . ❤❤❤❤ wow love it .....
Beautiful all the very best to Aseka and her new husband and great in everything in your lives 🙏🙏🙏🌷🌷🙏🙏🙏
Beautiful and congratulations both of u...💗💗💐💐💐
So beautiful & lovely family 😍😍😍. Best wishes for all of them 💐💐💐💞💞💞
Congratulations .....Verry beautiful dance ...❤❤❤❤🎉️🎉️🎉️🎈🎈🎈🎊️🎊️🎊️🎊️💃💃💃💃😍
Absolutely very excellent dance god bless you both my favourite song
හරිම ලස්සනයි
සුභ මංගලම් 😘
හරිම ලස්සනයි අසේකා අක්කේ සුබ පැතුම් ..... හරිම ලස්සනයි චන්දනා Sir ❤️❤️❤️
චන්න සර්
ලස්සනයි .ජයවේවා .හැමදාම සතුටින් ඉන්න ලැබේවා .බුදුසරණයි දෙවීපිහිටයි .
ඇත්තටම හරිම අදරනියයි සුබ පැතුම් දුවේ ඔයාට 🌹💟🌹💟
මාරම ලස්සනයි .....සුබ පතනවා අසේකා
Touching and beautiful!
හොදට හැදුනු දරැවා.මම ආදරෙයි.පණීභාරත කලාකරුවා කෙහේ ඉදලා හරි බලන් ඇති
Very Nice. Love from Kerala India 🇮🇳
Very nice can watch over and over again.