Switch Off ක්‍රමය අනුගමනය කරන්න - කවදාවත් මුදල් ප්‍රශ්න එන්නේ නැහැ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ธ.ค. 2024

ความคิดเห็น • 377

  • @manjulavijekumara3470
    @manjulavijekumara3470 10 หลายเดือนก่อน +22

    මම අවුරුදු 17 දී මගේ හදහන බලලා කීවා අම්ම මම බදින කෙනා ඩිවෝස් වෙනවා කියලා මම හිතුව සර් එයා ඩිවෝස් වෙන්නෙ එය නරක කෙනෙක් වෙන්න ඇති කියලා මම ගොඩාක් අඩලත් තියෙනවා ඒත් සර් එයා ගොඩාක් හොද කෙනෙක් මගේ අම්මටත් වඩා හොදින් මාව බලාගන්නවා තාම මට ගහල නෑ ප්‍රශ්න ගොඩාක් ආවා තාමත් අපි හොදින් ඉන්නවා දැනට අවුරුදු 17ක්

    • @iroshprasannakumara3315
      @iroshprasannakumara3315 10 หลายเดือนก่อน

      Hsahane monwa thibbath thamnta one vidiyta life eka hda gnna puluwn.❤

    • @ShineBfashion
      @ShineBfashion 8 หลายเดือนก่อน

      ඇත්තමයි මට කිව්වා මහත්තයා මැරෙනවා කියලා.දැනට අවු 23 දෙවියන්ට ස්තුතියි .

    • @manjulavijekumara3470
      @manjulavijekumara3470 8 หลายเดือนก่อน

      @@iroshprasannakumara3315 yes

    • @PriyaAththanayaka-jr9kk
      @PriyaAththanayaka-jr9kk 3 หลายเดือนก่อน

      😊2

  • @nimalmallawaarachchi7326
    @nimalmallawaarachchi7326 7 หลายเดือนก่อน +6

    මගේ හැම බලාපොරොත්තු වකම මේ ව්ශ්ව මාතාව ඉස්‍ට කලා හදවතින්ම ස්තුති යි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @teatimemovies7590
    @teatimemovies7590 10 หลายเดือนก่อน +27

    පුලුවන් හැම වෙලාවකම සිහියෙන් ඉන්න. සියල්ල විශ්වය බලාගනීවි..❤ . අවදානය මේ මොහොතෙම තබාගන්න.

    • @GihanManohara
      @GihanManohara หลายเดือนก่อน

      ඔව් උපරිම try කරනවා😢

  • @hemanthidesilva3022
    @hemanthidesilva3022 9 หลายเดือนก่อน +6

    ඔබ තුමාට බොහොම පින් 🙏🙏
    සාමකාමී මනසකින් ජීවත් වෙන්න හේතු වුනාට. විශ්ව මාතිවට ස්තූති වේවා ඔබ තුමාව මුනගැස්සුවාට ❤

  • @sandu6660
    @sandu6660 10 หลายเดือนก่อน +18

    මගේ හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට කල විශ්වයට ස්තූතියි. මට මං ගැන හරිම ආඩම්බරයි. මේ හැමදේටම මට උදව් කල විශ්වයට හා සියලු දෙනාටම මං ස්තූති වන්ත වෙමි. Thank you universe🎉

  • @kashinirathnayaka2373
    @kashinirathnayaka2373 10 หลายเดือนก่อน +21

    ඔබව මුනගැස්සු විශ්වයට මම අනේක වාරයක් ස්තුතිවන්ත වෙමි.

  • @sunethranandani9721
    @sunethranandani9721 10 หลายเดือนก่อน +6

    ස්තුතියි සර්.මගේ ප්‍රශ්න වලට හොදම පිළිතූරු ලැඛුනෙ අද.
    සර් ගේ පුශ්නේට උත්තර යක් විදිහට එක එක කාලෙට සර් ගැන කිව්වා ම මට ලැබුන උත්තර ත් එක්ක මම නිහඩවම හිටියා.එත් එඅය අද මටත් හොරෙන් සර් ගේ අනුගාමිකයන්.අද මම ප්‍රත්‍යක්ෂ යෙන්ම දන්නවා සර් කියන දේ හරියටම හරි.මම සමාජයේ දැවැන්තයෙක් නොවුනත් මම ත් මම ඉන්න කොට හරිම සතුටින්.ස්තුතයි සර් බොහෝ මත්ම.
    ස්තුතියි ව්ශ්වයට මේ සොඳුරු සත්‍ය මට මුණ ගැස්විම වෙනුවෙන් 🙏❤️

  • @ishuthilakarathna8057
    @ishuthilakarathna8057 10 หลายเดือนก่อน +32

    මේ කතාව ඇත්තමයි මගේ
    අත්දැකීම් අනුව💯💯💯

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 9 หลายเดือนก่อน +1

    ආදරණීය සර් අලුත් වීඩියෝ අපට ලබාදෙන්න..සර්ගේ කටහඩ ඇහෙනවිට උනත් හිත නිවෙනවා සර්...ස්තුතියි සර්ට බොහෝමත්ම...💚🦋🍀💙🦋💎❤🎁🌏

  • @kusal6118
    @kusal6118 10 หลายเดือนก่อน +7

    සර් මට තියෙන ප්‍රශ්නයක් තමයි මට ලබා ගන්න අවශ්‍යදේ නිතරම මතක් වෙනව. මන් අහල තියෙනව අපිට දෙයක් ලබගන්න ඔනෙනම් අපි එ දේ චිත්තරූපනය කළාට පස්සෙ එකට යන්න දෙන්න ඔනෙ කියල දිගටම එ ගැන හිතන් ඉන්න එක හොද නැහැයි කියල..මෙ වගෙ ගැටලු සම්බන්ධව විඩියො එකක් දායි කියල බලාපොරොත්තු වෙනව😊

  • @SanathGamage
    @SanathGamage  10 หลายเดือนก่อน +8

    ඔබ අපට ලබා දෙන ප්‍රතිචාර ලොකු ශක්තියක්. ඔබට ස්තුති වේවා!!!

  • @MangalikaEkanayake
    @MangalikaEkanayake หลายเดือนก่อน

    ඔබ තුමාටත් විශ්වයටත් ස්තූති වන්ත වෙමි. ජීවිතේ බොහෝ කඩාවැටීම් සිදුවෙනවා, ඔබ තුමාගේ වැඩ සටහන් බලලා දැන් ටිකක් හිත හදා ගන්න උත්සාහ කරමින් ඉන්නවා අනේක වාරයක් ස්තූතියි 🙏

  • @shanikaherath1111
    @shanikaherath1111 2 หลายเดือนก่อน

    ඔබතුමාට ස්තූතියි!!!❤🙏🙏🙏❤විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි!!!❤🙏🙏🙏❤

  • @kushanidanushika6964
    @kushanidanushika6964 10 หลายเดือนก่อน +4

    ඔබ තුමා ගේ වීඩියෝ බලල දුර ගමනක් යන්නට මග පා දා දුන් ව්ශ්ව ශක්තියට අනේක වාරයක් ස්තුතියි විශ්ව ශක්තියට ස්තුතියි ව්ශ්ව මෑනියන්ට අනේක වාරයක් ස්තුතියි හැම පසු බැස්මක් තුලදී පවා නැගී සිටින්නට අතදුන් ඔබ තුමාදුන් ශක්තියයට අනේක වාරයක් ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻🌻🌻ස්තුතිවේවා❤❤❤❤❤❤ස්තුතිවේවා❤❤❤❤❤❤ස්තුතිවේවා❤❤❤❤❤❤

  • @SudharmaKarunarathna-pj2bq
    @SudharmaKarunarathna-pj2bq 10 หลายเดือนก่อน +10

    සසර වසනතුරු විශ්ව මෑණියන්ට ප්‍රසංසා වේවා !සනත් ගමගේ මැතිතුමණි ඔබටත් ස්තුතියි

  • @samindi-hasangana1234
    @samindi-hasangana1234 7 หลายเดือนก่อน +1

    ආදරණීය විශ්ව මාතාවනි ඔබට බොහොමත් ස්‍තූතියි 🙏 සහ සනත් ඔබතුමාට බොහොමත් ස්‍තූතියි 🙏 අපට ජිවිතේ සාර්ථක කර ගැනිමට කරන මෙහෙයට 🙏🙏🙏❤

  • @SamanDias-j2m
    @SamanDias-j2m 10 หลายเดือนก่อน +7

    මා ව පසුගිය වසරේ සිට අද දක්වා දියුණුවෙන් දියුනුවට පත් උනා. ඒ ගමන යන්නට උපකාර උන උපකාර කළ සෑම දෙනාටම සෑම දෙයකටම විශ්වයට විශ්ව මාතාව ට මෙන්ම අනේක වාරයක් පින්. අනේක වාරයක් ස්තූතියි. ❤❤

    • @gayanthikayapapathirana7929
      @gayanthikayapapathirana7929 9 หลายเดือนก่อน

      සතුටුයි මටත්. සුභ පැතුම් 🦋🌙⭐🌎💛

  • @reshanimadushikanarasinghe704
    @reshanimadushikanarasinghe704 6 หลายเดือนก่อน +1

    ඔබ තුමාගේ vedios බලන්න මාව දිරිගැන්වූවා ට ඔහුට ස්තූතියි..

  • @thejanirathnayake1403
    @thejanirathnayake1403 9 หลายเดือนก่อน +2

    මං දන්නෙ නෑ විශ්ව මාතාව මට අවශ්‍ය ම මොහොතේ ඔබේ විඩියෝ මුණ ගස්වනවා...❤❤❤

  • @mrs.kalumminiabesinghe.7794
    @mrs.kalumminiabesinghe.7794 10 หลายเดือนก่อน +27

    සනත් ගමගේ මහත්මාට නිරෝගි සුවය ලැබේවා❤

  • @mallikaarachchigegeethani6166
    @mallikaarachchigegeethani6166 10 หลายเดือนก่อน +3

    ඇත්තටම ඔව් ,ලඟින්ම හිටපු,අපි ගැන හොඳින්ම දන්න අපේම අය තමයි අපට නින්දා කරන්නේ.නොකල වැරදි කියද්දි පුදුම දුකක් දැනුනත්,තරහක් එන්නෙම නැහැ එයාල ගැන.ඒ වගෙම ඇතුලින් දුක් වෙනව.ඒ වෙලාවට එයාලට හොඳක්ම වෙන්න පතනව..හරි ඉක්මනින් හිත නිවෙනවා❤

  • @Love_You_Dhev
    @Love_You_Dhev 10 หลายเดือนก่อน +8

    සෘණාත්මක මනසකින් කවදාවත් ධනාත්මක බලපෑමක් බලාපොරොත්තු වෙන්න් බැ..ජීවිතේ දකින විදිය වෙනස් කරේ සර්.😊 ආදරෙයි සර්❤

    • @dodamalu5310
      @dodamalu5310 10 หลายเดือนก่อน

      Ow mageth. Mage jiwithe aththatama wishawasaya , shakthiya athi una. Sathuta thawa thawath wadi una, hithata loku sanasimak nidahasak danenwa. Sir ta sthuthi. Wishwa mathawata sthuthi

  • @NavodyaMaduwanthi
    @NavodyaMaduwanthi 10 หลายเดือนก่อน +3

    ඇත්තටම ඔබතුමාව අපිට ගොඩක් වටිනවා... ඔබතුමා මිනිස්සු ගොඩකගෙ ජීවිත එලිය කරපු පින නම් අප්‍රමාණයි... තෙරුවන් සරනයි ඔබ තුමා ඇතුලු හැමොටම...

  • @nps1328
    @nps1328 10 หลายเดือนก่อน +5

    ස්ර් අපේ ගෙවල් කිට්ටුවටම ඇවිත් .ලෝකවාසීන් සියලුම දෙනාට විශ්ව මාතවගේ අශිර්වාදය නිරන්තරයෙන් ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @amasinu7472
    @amasinu7472 2 หลายเดือนก่อน

    මගේ හැම බලාපොරොත්තු වක්ම ඉෂ්ඨ කරදුන් ආදරණීය විෂ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිවන්ත වේවා ස්තුතියි ස්තුතියි ස්තුතියි 🌍♥️🙏🦋🌈

    • @SanathGamage
      @SanathGamage  2 หลายเดือนก่อน

      ඔබේ ප්‍රාර්ථනා ඉටුවේවා. අනිත් අයටත් බෙදා දෙන්න

  • @lathakarunarathne5563
    @lathakarunarathne5563 10 หลายเดือนก่อน +6

    ස්තුතියි. ඇත්ත, නිහඩතාවය විසින් බොහෝ ගැටලුවලට පිලිතුරැ ලබාදෙනවා.

  • @hiroshihewage4692
    @hiroshihewage4692 10 หลายเดือนก่อน

    ❤❤❤ඔබතුමාගේ youtube වැඩ සටහන් නිසා ජීවිතයට ලබාගත් දේ බොහෝමයි❤❤❤ඔබතුමාට ස්තුතියි❤❤❤විශ්ව මාතාවට ස්තුතියි❤❤❤❤

  • @NadeemaNilmini-h5c
    @NadeemaNilmini-h5c 10 หลายเดือนก่อน +5

    21.21pm...thank you mother universe මට මේ වීඩියෝ එක දැකීමට සැලැස්සුවාට

  • @rohiniranaweera4284
    @rohiniranaweera4284 10 หลายเดือนก่อน +2

    ස්තුතියි ජීවිතයේ හැමදාම හැමතැනම රැවටුන එකමයි වුනේ තරුණ විය සිටා අවුරුදු හැටක් පැනල දැනටත් රැවටිච්ච එකමයි වුනේ වුනේ ඒ අනුකම්පාවක් කරන්න ගිහිල්ලා තමයි මනුස්සකම් පවත්වන්නගිහිල්ලා මිල මුදල්රත්තරන් බඩුමුට්ටු වලින්ද ඔවුන්ට වැඩියකරුණාව පෙන්නන්න ගිහිල්ලාදැන් මට මාවත් ජීවත් කරගන්න අමාරු තත්වය වැටිලා නිහඬවසිටිනවා මොනව කරන්නද කියලා අධ්‍යාත්මක අතින් විතරයි මා තැන්පත් වෙලාස්තුතියි💐💐💐

  • @saliyawijerathna7595
    @saliyawijerathna7595 10 หลายเดือนก่อน +1

    මාත් මේ wada සටහන balanna patan ගත්හ දවසේ ඉඳන් මොනවා weida danne habai දැන් නිදහස් ❤️❤️❤️❤️පීඩනය ක් නෑ ❤️❤️❤️ ස්තුතියි විස්ව මාතාවට ❤️❤️❤️

  • @Wickramaarachchige-j6e
    @Wickramaarachchige-j6e 10 หลายเดือนก่อน +3

    යම් සිදුවීමක් සිදුවීමට කිසියම් හේතුවක් මූලික වේ එය ධනාත්මකව සිතීම අපට යහපත් වේ .විශ්වයට ස්තූතිවන්ත වෙමි .ඔබතුමාට ද බෙහෙවින් ස්තුතියි🙏🙏🙏 🎉

  • @GihanManohara
    @GihanManohara หลายเดือนก่อน +1

    දෙන්න තරහ වෙලා වගේ 😂...
    නියම වීඩියෝ එකක් ස්තූතියි සර් ❤ ස්තූතියි චන්දිමාල් ❤

  • @Semi-yi3mp
    @Semi-yi3mp 10 หลายเดือนก่อน +11

    ඔබතුමාගේ video බලන්න මග හසර විවරකරදුන් විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි 🙏

  • @thimalidharmasiri
    @thimalidharmasiri 10 หลายเดือนก่อน +3

    මගෙ ජීවීතේටත් වඩා මට සර්ව විශ්වාසයි... සර්ට වැඩි වැඩියෙන් හැමදේම ලැබේවායි හදවතින්ම පතනවා... සර්ව හමුවෙන්න මම ඉක්මනින්ම එන්න ඉන්නෙ... මට විශ්වාසයි මගෙ සියලු පර්ශ්නවලට උත්තර සර් ගාව තියෙනවා කියල

  • @sanathwatuthanthrige2332
    @sanathwatuthanthrige2332 10 หลายเดือนก่อน +2

    ඔබතුමාට හදවතින්ම අනෙක වරයක් ස්තුතියි !අප වෙනුවෙන් කරන මෙහෙවරට !!! බුදුසරණයි !!!🙏🙏🙏

  • @nelkathushariekanayaka101
    @nelkathushariekanayaka101 10 หลายเดือนก่อน +10

    අපේ හිතට එන දේම තමයි චන්දිමාල් හැමවෙලාවෙම අහන්නෙ...

  • @PasinduMadumal-p8h
    @PasinduMadumal-p8h 9 หลายเดือนก่อน +2

    ඔබව මට මුනගැස්සුවාට මගේ බිරිදට ස්තුතියි. ඔබ තුමාට ස්තුතියි. විෂ්ව ශක්තියට ස්තුතියි ස්තුතියි ස්තුතියි...❤

  • @ramanihapuarachchi7894
    @ramanihapuarachchi7894 10 หลายเดือนก่อน +2

    ඔබතුමන්ව. මුණගැස්සු ආදරණීය විශ්වයට අනේක වාරයක් ස්තුති වන්ත වෙමි මාගේ බලාපොරොත්තු එකිනෙක හෙමි හෙමින් ඉෂ්ඨ කර දෙන්නාවු ආදරණීය. විශ්ව මාතාවන්ට දහස් වාරයක් ස්තුති වේවා ස්තුතියි

  • @MyChannel-ve8is
    @MyChannel-ve8is 10 หลายเดือนก่อน +7

    🙏🙏🙏විශ්වයට අනේක වාරයක් ස්තුති ඔබතුමාගේ මග පෙන්වීම ලබා දෙනවාට

  • @SurekaPriyangani-o9h
    @SurekaPriyangani-o9h 7 หลายเดือนก่อน +1

    ඔබතුමාටත් විශ්වමාතාවටත් අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @piyumisandarenu4193
    @piyumisandarenu4193 8 หลายเดือนก่อน

    ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි..!!!❤️❤️❤️

  • @AnushaDeepani-w7l
    @AnushaDeepani-w7l 10 หลายเดือนก่อน +6

    මම සංගීත ගුරුවරියක් වෙන්න ඉගෙන ගත්තෙ. ඒත් ඒක කරගන්න බැරිඋනා. තව, ලස්සන විවාහ ජීවිතයක් බලාපොරොත්තු උනා . අද මන් මගෙ දූ එක්ක තනියම.

    • @KasunChathuranga-g5i
      @KasunChathuranga-g5i 10 หลายเดือนก่อน

      🙄

    • @seethakalyani3896
      @seethakalyani3896 7 หลายเดือนก่อน

      සොයුරිය ඔබට නරකක්ම වූවායැයි නොසිතන්න ,කාටද කිවහැක්කෙ ඊලග මොහොතේ ඔබට මොනවගේ හොදක් වෙන්න තියනවද කියල

  • @piyumali.success888
    @piyumali.success888 10 หลายเดือนก่อน +2

    ස්තූතියි ගුරුතුමනි. අවශ්‍යයම මොහොතේ ලැබුණු හොදම පණිවිඩය කියලා මම හිතනවා. අනේක වාරයක් ඔබතුමා ස්තූතියි 🙏🙏🙏

    • @ayeshabellanage6336
      @ayeshabellanage6336 10 หลายเดือนก่อน +1

      Dear Sir,
      We have no facilities, no ways to gratitude, no ways to cherish, no ways to pay.
      But we always listening to you and follow the you.
      We need us your guide lines Sir.
      Wish you long life !!!!

  • @manjulakarunarathna
    @manjulakarunarathna 24 วันที่ผ่านมา

    සර් ඔබතුමා ගැන පුදුම ගෞරවනීය හැඟීමක් ඇති වුනා. ❤🙏

  • @Warunivlog
    @Warunivlog 10 หลายเดือนก่อน +3

    ගොඩාක් වටිනවා.. අවශ්‍ය වෙලාවට මේක.අහන්න.ලැබුනෙ.. ඇත්ත.. නිහඩවීම තමා හොදම දේ.. අපි සාදාරනව හරිනම් ඒක තමා මත පල නොකර විස්වයට ඉඩදීම.. ස්තූති………🙏🙏🙏🙏🙏 දෙවියන්වහන්සේට.. මගේ එකම සිතුවිල්ල හැමදේම වෙන්නෙ හොදට කියලා..😊

    • @nelkathushariekanayaka101
      @nelkathushariekanayaka101 10 หลายเดือนก่อน

      අවශ්‍යම වෙලාවෙදි බැලීමට සැලැස් වූ විශ්වයට ස්තූතියි...

  • @RanjaniHema-ir7nz
    @RanjaniHema-ir7nz 10 หลายเดือนก่อน +2

    ස්තුතියි ස්තුතියි ඔබට අනෙක් වරයක් ස්තුතියි විස්වමතවට අනෙක් වරයක් ස්තුතියි ❤❤❤❤❤❤❤❤❤අදමම..බලන්නෙ .සතුටු ය❤

  • @deepadammika9446
    @deepadammika9446 10 หลายเดือนก่อน +13

    නමෝ බුද්ධාය සුභ උදෑසනක් වේවා ස්තූතියි ස්තුතියි ඔබටත් මුලු මහත් විශ්වයටත් බොහොම ස්තුතියි ස්තුතියි වටිනා අදහස් අපේ ජීවිත වලට එකතු කරනවට 🙏🙏🙏❤❤❤

  • @PiyanthiPiyanthi-d7f
    @PiyanthiPiyanthi-d7f หลายเดือนก่อน

    ඔබ තුමාට හදවතින්ම ස්තූතියි

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 8 หลายเดือนก่อน

    ආදරණීය සර් මේ වීඩියෝව මම නැවත නැවත අහනවා..හරි පුදුමයි සර්..මා ලද අත්දැකීමි අනුව නමි විශ්වයට මහා බලගතු සැලැස්මක් තියනවා සර්..ස්තුතියි සර්ට...අනේකවාරයක්..ස්තුතියි ආදරණීය විශ්වමාතාවට..සර්ව අපච මුණ ගස්වා දුන්නට..🙏💚🌏🦋💙👾🌻

  • @ourheart1349
    @ourheart1349 10 หลายเดือนก่อน +2

    බොහොම ස්තූතියි සර් 🙏♥️ වෙන කියන්න දෙයක් නෑ එච්චට වටිනවා ඔබතුමාගේ කතාව 🧠💥

  • @sudarshaniwarnakulasooriya8900
    @sudarshaniwarnakulasooriya8900 10 หลายเดือนก่อน +2

    ❤ආදරනීය විශ්ව මාතාවට ඔබට අනේක වාරයක් 💕💕💕 ස්තුතියි 💚 ස්තුතියි 💚 ස්තුතියි 💚

  • @ishasewmini8635
    @ishasewmini8635 10 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි ඔබතුමාට.ඒ වගේම නිවේදක මහත්මයාටත්.තෙරුවන් සරණයි🙏🙏🙏

  • @HasithaSiriwardhana-e7h
    @HasithaSiriwardhana-e7h 10 หลายเดือนก่อน +3

    විශ්ව මාතාවට ස්තුති වේවා!මට මේ වීඩියෝ එක බලන්න සැලැස්සුවාට

  • @sapnadeshapriya5660
    @sapnadeshapriya5660 10 หลายเดือนก่อน +6

    ඔබ තුමාට ගොඩක් ස්තූතියි .බොහොම පින්.♥️ විශ්වයට ස්තූති වේවා🙏

  • @user-chamurathanayake
    @user-chamurathanayake 4 หลายเดือนก่อน

    විශ්ව මාතාවට ස්තුති ස්තුති ස්තුති ❤🙏

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 10 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ආදරණීය සර්ට...කටහඩ ඇසීමත් සතුටක්...දවසම සුබ වෙනවා...ස්තුතියි..ස්තුතියි..ස්තුතියි..ස්තුතියි..ස්තුතියි..සර්ට බොහෝමත්ම...🙏💚💚💚💚💚💚💚

  • @kpnpathirana1000
    @kpnpathirana1000 10 หลายเดือนก่อน +3

    Chandimal is a very pleasant guy. Perfect looking, perfect voice

    • @kpnpathirana1000
      @kpnpathirana1000 10 หลายเดือนก่อน

      Mama law of attraction follow karanawa. Wishwsya mage prashnawalata deela thiyenne maha puduma plan ekak. Mama dan inne Canada wala. Mama nurse kenek. Godak pin mahatthayata.

  • @indusugathadasa9978
    @indusugathadasa9978 10 หลายเดือนก่อน +7

    ඇනන්තවාරයක් ස්තූතියි ඔබතුමාට..මාත් මේ දවස්වල මේ ක්‍රමය අත් හදා බලමින් ඉන්නෙ ඵෝන් ආන්ස්වර් නොකර fb වත් නොයා...මම අත් දැකීමෙන් කියන්නෙ මේ ක්‍රමය ඉතාම සාර්ථකයු...ස්තූතියි අනේක වාරයක් ඔබ තුමාටත්..පැතුම් ඉටු කර දුන් ආදරණීය විශ්වයේ මෑනියන්ටත්.. ඔබට දීර්ඝායු වේවා...🎉🎉🙏🙏🙏

  • @d.d5533
    @d.d5533 10 หลายเดือนก่อน +1

    ඇත්තමටම සර් හිතට පුදුම සහනයක් දැනෙනවා එක එක ඒවා හිතනකොට හිතට ලොකු බරක් දැනෙනවා. දැන් හරිම සැහැල්ලුවක් දැනෙනවා .ඔබට බොහොමත්ම ස්තුතියි විශවයට ස්තුතියි

  • @shanthapriya4780
    @shanthapriya4780 10 หลายเดือนก่อน +2

    ස්තූතියි ඔබතුමාට ❤ විශ්වයට ස්තූතියි 🦋🌠🌟⭐❤️💜️💯🙏

  • @premajeewasilva
    @premajeewasilva 10 หลายเดือนก่อน +1

    ඉස්තුතියි සර් ගොඩක්ම මට උන සිදුවිම් ගොඩක් තියනව විස්වයෙන් මම ඉල්ලන දේ ගැන විස්වය ඒ දෙය ලබා දෙන හැට් ගැන ගොඩක් දුරට හිතනව නමුත් මට එය ලැබෙන්නෙ නැහැ නමුත් යම් කිසි දෙයක් ගැන හිතා හිටල ටික කාලෙකින් එය ඉස්ට වෙලා තියනව මට මේ ගැන පහදල දෙනව නම් ඔබ තුමාට ගොඩක් පින්

  • @madhaviwathulanda6240
    @madhaviwathulanda6240 10 หลายเดือนก่อน +1

    අපි කතාව මටම කිව්වා වගේ සර් ..ආදරණීය විශ්වයටත් ඔබතුමාටත් බොහොම ස්තුතියි..❤🎉🎉🎉

  • @sarathwasantha6017
    @sarathwasantha6017 10 หลายเดือนก่อน +2

    වචනයෙන් හිත නිවන ඔබතුමාට බොහොම ස්තුතියි ❤

  • @WasanthaKumara-qb7rp
    @WasanthaKumara-qb7rp 10 หลายเดือนก่อน +1

    සර්ගෙ වැඩසටහන් වලින් මම මගේ ජිවිතයෙ ගොඩක් දේවල් හද⁣ාගත්තා. thank you very much sir❤

  • @danushiweerasiri4103
    @danushiweerasiri4103 10 หลายเดือนก่อน +2

    සනත් මහත්මයටත් නිවේදක මහත්මයාටත් ස්තූතියි ❤️

  • @shamaliedirisngha5012
    @shamaliedirisngha5012 10 หลายเดือนก่อน +2

    ඔබ තුමාටත් අපේ සොයුරාටත් මේ විශ්වයටත් ස්තුතියි ! ස්තුතියි !! ස්තුතියි !!!

  • @evaninimalka3079
    @evaninimalka3079 3 หลายเดือนก่อน

    ඇතතටම ඔබතුමාට ස්තුතයි මගේ මනස ශක්තිමත් කලාට

  • @UpulKanthi-l9s
    @UpulKanthi-l9s 8 หลายเดือนก่อน

    මම ගෙවන ජිව්තය හුදකලා ජිව්තයක් ඇත්තටම මම් නිදහස් මෙ කතවෙන් තවත් එය අවබොද කරගත්තා .ව්ස්වයට ස්තුති ස්තුති

  • @seethakalyani3896
    @seethakalyani3896 7 หลายเดือนก่อน +1

    ඇත්තටම මත පල කිරීම නතර කර සිදුවීම් දෙස බලන්න පුරුදු වීමෙන් හිතට සහනයක් ලැබෙනව

  • @gayaniperera9325
    @gayaniperera9325 7 หลายเดือนก่อน

    ස්තූතිසර්❤❤❤.....දිර්ඝා යුශ ලැබේවා සියලුම දෙනාටම🙏🙏

  • @galappaththiguruge7701
    @galappaththiguruge7701 10 หลายเดือนก่อน +3

    ඔබතුමාට අනේකවාරයක් ස්තූතියි සර් .🙏❤

  • @malanialwis6080
    @malanialwis6080 10 หลายเดือนก่อน +2

    ඔබතුමාගේ හැම වචනයක් තුලම සැනසීමක් තියෙනව ස්තුතියි විශ්ව වයට ඔබතුමාට ස්තුතියි 🎉

  • @NilukaAlmeda
    @NilukaAlmeda 10 หลายเดือนก่อน +2

    තන්ක්ස් sir thanks ඔබට බෙහෙවින් පින් ඔබ දෙපලට තන්ක්ස් ♥️♥️♥️තන්ක්ස්

  • @ThushariDhamayanthi-k5e
    @ThushariDhamayanthi-k5e 9 หลายเดือนก่อน +1

    සැකය.දන්නැහැ.වුනාට.මැරෙන්න.යන.මිනිසෙකුටසරනක්.චෙන්නායි.ඔබව.තෝරා.ඇත.ස්තුති.සර්

  • @wasanthinanayakkara1858
    @wasanthinanayakkara1858 7 หลายเดือนก่อน

    ස්තුතියි මහතාණෙනි ඔබට.
    Thanks alot mother Universe for everything do for us

  • @wijayakeerthirandeniya468
    @wijayakeerthirandeniya468 10 หลายเดือนก่อน +1

    ගොඩාක් අර්ථවත් සාකච්ඡා වක් .නිහඬව සිටීමේ කලාවේ අගය වටහා ගත්තෙමි .ගොඩාක් ස්තූතියි ඔබතුමාට ..

  • @upendrakumara7634
    @upendrakumara7634 10 หลายเดือนก่อน +3

    හොද අදහස් ටිකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!

  • @kalianiarachchige2031
    @kalianiarachchige2031 5 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ❤❤❤

  • @apsarapiumi4263
    @apsarapiumi4263 10 หลายเดือนก่อน +3

    බොහොම පින් සර් චන්දිමාල් මල්ලී දීර්ඝායුශයි දෙන්නටම ❤️❤️

  • @dharshaniillankone
    @dharshaniillankone 8 หลายเดือนก่อน

    5.17am 15th April . Thank you mother universe for giving me a chance to watch this video clip. I have experience to this relevant topic. Yes..sir silent is the best medicine....I'm implementing it right throughout. My first experience was when i lost my son....i was silent but, after 18 he came back to me. Today he is only helping me on my studies. He wants me to get away from this country and serve for the children who needs my service. Best example is my son....he is very silent but he is focusing on his future. Thank you mother universe. Thank you sir! 🙏🌷🌻🌹🌷🌻🌹🌷🌻🌹🌷🌻🌹🌷🌻

  • @SiyamaliSiyamali-vj1dk
    @SiyamaliSiyamali-vj1dk 10 หลายเดือนก่อน +1

    විස්ව මාතාවට අනෙක වාරයක්. ස්තුතියි 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @RukmaliGreetheka
    @RukmaliGreetheka 9 วันที่ผ่านมา

    Dan mey video eka baladdi 12.12 dakka.mulu mahath wishwa matha wata isthuthi isthuthi isthuthi !
    Oba thumata jayen jaya ma wewa !

  • @nissankafernando7427
    @nissankafernando7427 9 วันที่ผ่านมา

    ස්තුතියි ගුරුතුමනි ඔබතුමාට 🙏🙏🙏

  • @SD-uh9zo
    @SD-uh9zo 10 หลายเดือนก่อน +1

    විශ්ව මෑණියන්ට ස්තුතියි වේවා .ඔබතුමාටත් දීර්ඝායුෂ ලැබේවා .නිවේදක මහත්මා හරිම ලස්සනයි දැකුම්කලුයි ...❤❤❤

  • @anomakariyapperuma7267
    @anomakariyapperuma7267 10 หลายเดือนก่อน +1

    ඔබව මට මුනගැස් වූ විශ්වයට ස්තූතියි🙏🙏🙏🙏

  • @shanikafernando1693
    @shanikafernando1693 10 หลายเดือนก่อน +2

    මම දැන් ඉන්න තත්වෙ වෙනුවෙන්ම කෙරුණු කතාබහක් වගේ. 🙏

  • @niranjalasujeewani2831
    @niranjalasujeewani2831 10 หลายเดือนก่อน +5

    සර් හමුවුණු නිසා විශ්වය ගැන දැන ගත්තා සර් මුණ ගැස්සු විශ්ව මාතාවට ස්තුතියි

  • @krisnanishanthi1248
    @krisnanishanthi1248 10 หลายเดือนก่อน +3

    විශ්වමාතාවට ස්තූතිවේවා ඔබතුමා මුණගැස්සුවාට...🙏🙏🙏

  • @ThakshilaMaduwanthi-kj2qq
    @ThakshilaMaduwanthi-kj2qq 10 หลายเดือนก่อน +8

    ආයුෂ බොහෝ වේවා ❤❤🙏🙏

  • @chamilaKahanda
    @chamilaKahanda 6 หลายเดือนก่อน

    හැම දේම වෙන්නෙ හොදට...විශ්වයට ස්තූතියී
    ...

  • @JanuJanu-i5n
    @JanuJanu-i5n 10 หลายเดือนก่อน +1

    සනත් සර් තුමනි.ඔබ තුමට විශ්ව.දෙව ඇත්තෙක් විශ්වයෙන් ආකර්ෂය. මමගන්නෙමී. වීශ්ව
    යට. ස්තුතිතියි ස්තයි

  • @dilhanisamaranayaka1480
    @dilhanisamaranayaka1480 10 หลายเดือนก่อน +1

    සර් පුදුම වටින කථා බහක්, ස්තූති ඔබ තුමාට ❤

  • @NilukaAlmeda
    @NilukaAlmeda 7 หลายเดือนก่อน

    මන්.2පාරට.බලන්නේ.මේක .ගොඩක් වටිනවා දෙවල් .සර්.ඔයා .candimali.apta .දෙන්නෙ .ස්තුතියි ඔබ.දෙපලට

  • @chandraniweeramanthri4223
    @chandraniweeramanthri4223 10 หลายเดือนก่อน +3

    When i was a so little girl i like to wear winter clothes (actually i didn't know that time we called to that clothes as winter clothes either never seen too) but at the twenty second of my age i got the scholarship to go England for just 3 monthes but i had stayed for 6 monthes. Its amazing memories too still i like it. And my son need to be a pilot when he was just 2 years old. But now he is 21 years old and he is a it engineer and still his dreaming job is a be a pilot. I believe because of his desire he will go for it braking all his barriers. Bless him

  • @deepasanjeevani5067
    @deepasanjeevani5067 10 หลายเดือนก่อน +3

    ❤100/100 ඇත්ත ඔබ තුමාගේ කතාව

  • @AiCuteStory
    @AiCuteStory 10 หลายเดือนก่อน +1

    මාගේ බලාපොරොත්තුව ඉෂ්ට කරදුන් විශ්වයට ස්තූතියි ❤❤ 🙏

  • @ramanilowe3168
    @ramanilowe3168 10 หลายเดือนก่อน +1

    විශ්වයට ස්තුතියි ස්තුතියි .
    සර්ගෙ වීඩියෝ එකක් එනකල් බලාගෙන හිටියේ .
    ගොඩක් දේවල් ඔබතුමාගෙන් ඉගෙන ගන්නවා .ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @irankahewavitharana7772
    @irankahewavitharana7772 10 หลายเดือนก่อน +3

    ස්තූතියි ඔබතුමාට.🙏🙏🙏

  • @Shiromahimali
    @Shiromahimali 7 หลายเดือนก่อน

    විශ්වයට ස්තුති වෙවා.!ඔබ ඩෙපලටත් ස්තුති වෙවා!.ස්තුති ස්තුති

  • @chandihussain9572
    @chandihussain9572 9 หลายเดือนก่อน +1

    Oba Thumata Sthuthi. Oba Thumage Upades Walatath Sthuthi Sthuthi Sthuthi. Oba Thuma Munagasu Wishwayatath Sthtuthi Sthuthi Sthuthi.🙏🙏🙏