50k Meeting | Vini productions

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ส.ค. 2024
  • 50k Meeting | Vini productions
    Cameraman - Nisal saranga
    Editor - Ishara madushan
    Cordinator - Ishan priyasanka
    Director - Viraj madusanka
    Cast - Amal prasad
    Lasantha rajakaruna
    Tharindu lakmal
    Lasantha rathnayake
    Chathuranga lakmal
    Harsha nuwan
    Navodya jayawardana
    Special Thanks - Samantha
    Lahiru Sanjaya
    Kavishka udayanga
    THANKS TO ALL

ความคิดเห็น • 1.9K

  • @viniproductionsofficial
    @viniproductionsofficial  4 ปีที่แล้ว +2466

    උදේ 7 ට දාන්න හිටිය වීඩියෝව සංස්කරණය කරමින් සිටියදි විදුලිය කපපු මණ්ඩලේ අයවත් සාදරයෙන් එකතු කර ගනිමු. එම සිදුවු ප්‍රමාද දොෂයට ඔබ සියලුදේනාගේම සමාව අයදිමු 😪😪

    • @pasindurandika9130
      @pasindurandika9130 4 ปีที่แล้ว +27

      😂😂😂

    • @dushankumarakumara2694
      @dushankumarakumara2694 4 ปีที่แล้ว +14

      Adeeyy

    • @A.B.C.D881
      @A.B.C.D881 4 ปีที่แล้ว +13

      😀😀😀😀

    • @mohankumara3104
      @mohankumara3104 4 ปีที่แล้ว +57

      කමෙන්ට් වලත් ආතල්මයි මුන්ගෙ....අඩ්ඩෙ🤭😂

    • @yakadayakalum
      @yakadayakalum 4 ปีที่แล้ว +16

      ජයවේවා විනී යාලුවො ටික.. talk with kalum එකත් හොඳයි නන් බලන් යන්න 😊😊

  • @ISuWayt
    @ISuWayt 4 ปีที่แล้ว +2379

    විනීලා ලංකාවෙ හොද තැනකට එනවා කියන අය ලයික් කරමු බලන්න.

    • @brotherswar1019
      @brotherswar1019 4 ปีที่แล้ว +9

      Ehema hithna aya ubata like karanne ai😂😂like higakanna epa huththo modayek wage

    • @aishurashmi4127
      @aishurashmi4127 4 ปีที่แล้ว +12

      ඕක අහන්නත් දෙයක්ද අප්පා.දෙයියනේ කියලා මේ තව මාස 6ක් ඇතුලත vini ලා 100K ගහයි 😍😍😍

    • @Foodpisso.ceylon
      @Foodpisso.ceylon 4 ปีที่แล้ว +3

      ISuWa (bokka mge chanel ekath subcribe krnna)

    • @lahirucr7737
      @lahirucr7737 4 ปีที่แล้ว +6

      😜

    • @kavindasanoch2430
      @kavindasanoch2430 4 ปีที่แล้ว +3

      විනී production රැවුලා සමග වනියා සුහද කතාබහක්.ආතල් වලින්නම් රවුලගේ අඩුවක් නෑ ලින්ක් එක්ක පහල 👇 subcrib plz
      th-cam.com/video/5lH-E1IVdGM/w-d-xo.html

  • @janakakumara4418
    @janakakumara4418 4 ปีที่แล้ว +103

    උඹලා කවුරුහරි කඩේ ගිහින් පාන් රාත්තලක් ගේන වීඩියෝ එකක් දැම්මත් අපි බලනවා මචන්. මාර ආදරෙයි බං උඹලගෙ ඒ තියන අව්‍යාජ ගැමිකමට. උඹල රඟපානවද, නැත්තං ඇත්තටම ගමේ ඉන්න විදිහද කියල හොයන්ඩ බෑ. ගමේ සෙට් එකම නියමයි බන්. වැඩේ තාත්විකයි.. සුපිරියි...සුභ පතනවා..!!

  • @navindusriprabash8964
    @navindusriprabash8964 3 ปีที่แล้ว +130

    ඉක්මනට අලුත් වීඩියෝ එකක් ඕනි...❤️ආසම සෙට් එකක්..විනී ❤️❤️

  • @sameerasampath5509
    @sameerasampath5509 4 ปีที่แล้ว +286

    මේ රැව්ලනං සුපිරි බන්. උට සුපිරිම හැකියාවක් තියෙන්නෙ. අනිත් උනුත් සුපිරි ආ.. අවංක කොල්ලො සෙට් එකක්. ගින්දර

    • @user-xs3ic6qk9i
      @user-xs3ic6qk9i 4 ปีที่แล้ว +9

      සභාපති කම රැවුලට ලබා දෙනූ 😐😘

    • @asankatharuka4779
      @asankatharuka4779 3 ปีที่แล้ว +1

      Koi yako ubala loku u a vitarai ko video

  • @pasindukannangara5536
    @pasindukannangara5536 4 ปีที่แล้ว +114

    කට්ටියම ඉන්නවා දැක්කම පවුලේ හැමෝම එකතු වුනාම දැනෙන සතුටම දැනුනා ❤️✌️

  • @kasunmadusanka8527
    @kasunmadusanka8527 4 ปีที่แล้ว +48

    උඹලගෙ සේරම වීඩියෝ බැලුව දවස් දෙකට සුපිරි බන් ජය වේවා
    100k ගහපල්ල මාසෙට❤️❤️❤️🌹🌹🌹👌👌👌

  • @Shiran_D
    @Shiran_D 4 ปีที่แล้ว +104

    සභාපතිතුමාගෙ entrance එක පට්ට
    50k මීටිමත් සුපිරි
    වීඩියෝ එක 10 පාරකට වැඩිය බලලා තියෙන්නෙ 😂😂😂❤

  • @chinthakamadushan5862
    @chinthakamadushan5862 4 ปีที่แล้ว +164

    මේ රටේ ජනාධිපති මරැ වුනත් විනීලගේ සභාපති වෙනස් කරන්න එපා අඩේ.ආදරේයි 😍❤

  • @Supun.S.Jayasinghe
    @Supun.S.Jayasinghe 4 ปีที่แล้ว +1162

    මොනා වුනත් අපේ සබාපතියට ආදරේ උන් like කරපන්

    • @dushandusha5984
      @dushandusha5984 4 ปีที่แล้ว +21

      අඩෝ ඌ මම ආසම එකා බං

    • @ranaweeragamage4108
      @ranaweeragamage4108 4 ปีที่แล้ว +11

      මගේ හුරුතලා😍

    • @kavindasanoch2430
      @kavindasanoch2430 4 ปีที่แล้ว +4

      විනී production රැවුලා සමග වනියා සුහද කතාබහක්.ආතල් වලින්නම් රවුලගේ අඩුවක් නෑ ලින්ක් එක්ක පහල 👇 subcrib plz
      th-cam.com/video/5lH-E1IVdGM/w-d-xo.html

    • @chanutaniya8699
      @chanutaniya8699 3 ปีที่แล้ว +7

      Ane math asama asamaaa kena eya thamai😍😍😍🙈🙈🙈

    • @raveeshasrisankalpi6138
      @raveeshasrisankalpi6138 3 ปีที่แล้ว +4

      අනේ එයා ♥️

  • @danushkalakmal5871
    @danushkalakmal5871 4 ปีที่แล้ว +161

    සබාපති අඩේ උබ ඉන්න ඕනේ ඔතන නෙමෙයි යකෝ😂 . ප්ට්ට ඇක්ටින්නේ😍😍😍

  • @ruvindurandeniya9741
    @ruvindurandeniya9741 4 ปีที่แล้ว +60

    ඉක්මනටම 1M ගහමු❤️❤️❤️❤️💪💪💪💪

    • @kavindujayasinghe2062
      @kavindujayasinghe2062 2 ปีที่แล้ว +3

      ගැහුවා දැන් නම් 1.6M ගහලා ඉන්නෙ 💥😁🙏

    • @Mrsasa263
      @Mrsasa263 2 ปีที่แล้ว

      2m

  • @NeranjanTech
    @NeranjanTech 4 ปีที่แล้ว +287

    ඊළඟ විඩියෝ ඒක විනාඩි 15ක විඩියෝ එකක් ඕනේ කියන එක්සත් සංගමයේ එවුන් ටික like එකක් දාගෙන යන්න මේකට😍😍😍

  • @Ceylonquotesworld
    @Ceylonquotesworld 4 ปีที่แล้ว +96

    උඹල මේකෙ හොඳ තැනකට එනකම් බලාගෙන ඉන්නව...
    ජය වේවා කොල්ලනේ..

  • @kaushanithema4996
    @kaushanithema4996 2 ปีที่แล้ว +35

    හිනා වෙනවා නම් ඉතින් විනී තමයි😂😂All the best vini❤️❤️

  • @infodananjaya1816
    @infodananjaya1816 4 ปีที่แล้ว +40

    උබලා සුපිරි යකෝ....ගෙදරින් එලවනවා යකෝ උබලගෙ වීඩියෝ වලට තනියම හින වෙලා....

  • @harshasamarajeewa2959
    @harshasamarajeewa2959 4 ปีที่แล้ว +332

    තිරය පිටුපස සාඩම්බර කුමන්ත්‍රණකාරයෙක් වීම පිලිබද සංතෘප්ත කුජීත සතුටක් ලබමි. 🤣

  • @ishutab4512
    @ishutab4512 4 ปีที่แล้ว +768

    අඩේ කියන වචනෙ ඇහෙද්දි හිනා යන එවුන් මේකට ලයික් කරන්න

    • @dolkisabawa6587
      @dolkisabawa6587 3 ปีที่แล้ว

      🙋🙋

    • @user-ow5ci6eh3s
      @user-ow5ci6eh3s 3 ปีที่แล้ว +2

      අඩේ 👈 නෙමෙයි කියන්නෙ අඩ්ඩෙහ් 👈 කියලා මොඩ් කරලා බන්.ආයෙ අහපන් බ්‍රෝ 👊

    • @avishkasandeepa8150
      @avishkasandeepa8150 3 ปีที่แล้ว

      Adere vini

    • @sanjanasandeepani8275
      @sanjanasandeepani8275 3 ปีที่แล้ว

      😁🙋

    • @kaushalyageeth4789
      @kaushalyageeth4789 3 ปีที่แล้ว +1

      අඩ්ඩේ❤️❤️

  • @minsaranethmina8562
    @minsaranethmina8562 2 ปีที่แล้ว +25

    මිලියනයේ meeting එකක් ඕනේ 🥰🥰🥰🙏🙏

  • @sahenanuththara5547
    @sahenanuththara5547 4 ปีที่แล้ว +13

    විනී ඔයාල නම් මරු පට්ට එකම විඩියෝව බලන්න ඇති 100 පාරක් විතර ..😘😘😘 වස්තිලා ,රැට්ටලා,කුප්ප සිනමා එහෙම දැන් කැලේ..එල කොල්ලෝ සෙට් එක ..සුබ පතනවා ඔයාලට...කරාටේ ක්ලාස් එකේ ඉදලා හැම විඩියෝ එකක්ම ගින්දර හොදේ...💖💖💖👍👍👌👌 තවත් අලුත් විඩියෝ ඕනේ...👍👍
    ( මොන කරුමයද මේ පඩිසන් දෙවන්නේ මං විනීලට ඇබ්බැහි වෙලා...😘😘😘😘) මිනිස්සු හිනස්සවන උබලට පින් මචං ඇගේ ලේ ටික හරි පිරිසිදු වෙනවා...👌👌❣️❣️ සෙට් එකේ හැමෝටම පට්ටම ආදරෙයි බන්....නිකමට වගෙ උබලගෙ විඩියෝ එකක් හම්බ උනේ..එදායින් පස්සේ අනේ මන්දා විනීලගෙ විඩියෝ එකක් Release වෙනකන් හිටියේ තිබුන විඩියෝ සේරම බලලා තියෙන්නේ 💖😘☺️☺️☺️☺️ Please පුලුවන් ඉක්මනටම තවත් විඩියෝ දෙක තුනක් හදලා Release කරන්නකෝ😢😢🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඔයාලට බුදු සරනයි 😘😘😘😘

  • @sachithnanayakkara4756
    @sachithnanayakkara4756 4 ปีที่แล้ว +73

    යකෝ මේක ඔෆ් කර ගන්න දන්නේ නෑ.. පෙට්‍රල් ඉවර වෙනකම් වටේ ගියේ 😂😂😂😂

  • @thilinadilshan2706
    @thilinadilshan2706 4 ปีที่แล้ว +260

    විනීලට බොක්කෙන්ම ආදරේ අය මේ කොනට..

  • @palibagra5760
    @palibagra5760 4 ปีที่แล้ว +25

    ඇබ්බැහි වෙලා ඉන්නේ vini ❤

  • @piyumimaduwanthi2191
    @piyumimaduwanthi2191 3 ปีที่แล้ว +25

    Congratulations vini team...ලව් යූ ඕල්...❤❤❤

  • @SatahanaPodcast
    @SatahanaPodcast 4 ปีที่แล้ว +226

    අඩෝ මේවා තමා බං නියම ජෝක් කියන්නෙ.. 😂😂😂😂 හිනා ගිහින් මැරෙනවා යකෝ 😂😂😂 විනී මීට වඩා හොඳ තැනකට ලංකාවේ එන්න ඕනේ ඒක තමා අපේ ප්‍රාර්ථනාව 🔥🔥🔥🔥🔥❤️❤️❤️❤️❤️

    • @narthanacrazygirl3611
      @narthanacrazygirl3611 ปีที่แล้ว +1

      Ammoh yko 😂blhn dn ara sabapathiya mulma tike ena seen ekama kochchara athalda kiyl 😂😂😂😂😂❤gonnu tika madden ira payan awa wage e apuru mohotha😂❤

  • @danthajsudusinghe7049
    @danthajsudusinghe7049 4 ปีที่แล้ว +121

    උඹලගෙ වීඩියෝ එකක් එනකං පාන්දර ඉඳං බලන් හිටියෙ මන් විතරද...

  • @jeevanemalivlogs
    @jeevanemalivlogs 3 ปีที่แล้ว +94

    හැමදාම කට්ටියම එකා වගේ
    හිටියොත් ලොකු ගමනක් යන්න
    පුළුවන්!!
    Good Luck Vini Brothers!!♥️💪🏻

  • @chamodilakshika1571
    @chamodilakshika1571 3 ปีที่แล้ว +4

    Vini set eka patta....thwa vidio ona kiyana Aya Koo blanna...
    👇

  • @Yasiru
    @Yasiru 4 ปีที่แล้ว +66

    විනීලට ජය වේවා❤

  • @sameeramadhuwantha3844
    @sameeramadhuwantha3844 4 ปีที่แล้ว +109

    අම්බො සෙට් එකම ඉන්නවා 😂😂😂😂😂 වස්තිලා කැලේ දැන්

  • @nironirochandi6788
    @nironirochandi6788 3 ปีที่แล้ว +5

    අර තෙල් ඉවර වෙනකං බයික් එකේ යන එක තමා පට්ට

  • @sanjulasandaruwan8238
    @sanjulasandaruwan8238 4 ปีที่แล้ว +9

    අඩෝ ලගදි උබලව සෙට් උනේ ..පට්ට බං..වැව්බැදි රාජ්‍යයේ ඉන්නෙ සුපිරි කොල්ලො...එල🖤💮💥

  • @sandamalitharanga6667
    @sandamalitharanga6667 4 ปีที่แล้ว +71

    හිනාවෙලා පන යනවා බොලව්.ඉෂාර නියමයි කොල්ලො. හිනාවෙලා ඇස්වලට කදුළුත් ආවා. ඔහොම යං ඔහොම යං. සභාපති අපේ ඉෂාරම තමා ඉටිම්😉😉😉

  • @pradeepdarmapala3655
    @pradeepdarmapala3655 4 ปีที่แล้ว +40

    නිල් පාට ටී එකෙ ඇදගෙන ඉන්න එකා දෙන ආතල් 🤣🤣🤣🤣..සෙට් එකම හොදා ගමේනේ කොල්ලෝනේ..💪💪💪

  • @himaliherath2519
    @himaliherath2519 4 ปีที่แล้ว +3

    සේරම videos බලලා ඉවරයි..සමහර ඒවා ගොඩක් වාතාවක් බැලුවා...ඉක්මනටම අළුතෙන් videos දාන්න... සුපර්... ආසම channel එක..

  • @AsithaYa
    @AsithaYa 4 ปีที่แล้ว +701

    කුප්ප සිනමා වලට වඩා උබලා හොදයි 😍😍😍😍

    • @mihiranfernando5197
      @mihiranfernando5197 4 ปีที่แล้ว +15

      සිරාවටම බන් ඒකෙ තියෙන්නේ ගොන් ආතල් නේ

    • @AsithaYa
      @AsithaYa 4 ปีที่แล้ว +18

      අනිවා... උන් comedy එකක් කියන්නෙ මොකක්ද කියලවත් දන්නෙ නැතුව ඇති.. උන්ට marketing පුලුවන්.. හැබැයි හැකියාවක් නෑ.. මුන්ගෙ හැකියාව උපරිමයි.. marketing නෑ.. ඒකයි 😐

    • @user-mk4dd6ol6z
      @user-mk4dd6ol6z 4 ปีที่แล้ว +10

      කුප්ප සිනමා 😄😄😄

    • @yasith24
      @yasith24 4 ปีที่แล้ว +7

      අඩ්ඩෙහ්😂😂👏

    • @m.nethsara732
      @m.nethsara732 4 ปีที่แล้ว +8

      kuppa hatta bn unta ba vinila ekka harennawat

  • @TashilaPriyashan
    @TashilaPriyashan 4 ปีที่แล้ว +28

    එලෝ අඩෝ උබල තරම් ආතල් දෙන එකෙක් නෑ බන්.. උබලනම් එලම එලම බන්.. බොක්කෙන්මයී කියන්නේ.. උබල ඉස්සරහටම යන්න ඕන. BS machanla❤️❤️

  • @user-ku4nr4hf2d
    @user-ku4nr4hf2d 3 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි අනේ...ශෝක්, මේ තමයි ලංකාවේ සුපිරි දක්ෂම නලුවෝ

  • @umeshhranawaka4574
    @umeshhranawaka4574 4 ปีที่แล้ว +146

    මං නිකන් සභාපතියා එනකොට දැක්කේ vip එකේ රගුවරන් එනවා වගේ

  • @lakiyaonline1941
    @lakiyaonline1941 4 ปีที่แล้ว +179

    උඹලාටම අනන්‍ය උනූ ටැලන්ට් එකක් තින්නේ එක එක වෙන්න ගිම් නෑ අර
    'අඩේ' කීන එක ඒම පට්ටම 😅
    උඹලාට වරදින්නෑ 100000 ගහන්න් වැඩී කල් යන්නෑ
    🔥🔥❤️❤️❤️❤️❤️
    සතුටුයි සතුටියි 50000 ගැහුවාට ❤️🔥

    • @viduh.dissanayake7108
      @viduh.dissanayake7108 4 ปีที่แล้ว +1

      අඩ්ඩේ...උබත් ඉන්නවද???😃

    • @lakiyaonline1941
      @lakiyaonline1941 4 ปีที่แล้ว +1

      @@viduh.dissanayake7108 😌අඩේ.... දැක්ක කල් ❤️💦

    • @viduh.dissanayake7108
      @viduh.dissanayake7108 4 ปีที่แล้ว +1

      සබාපති තුමෝ අර චෙන්සො එක ගත්තේ ඇමරිකාවේන් වෙන්ටෑ මයෙ හිතේ...😅

    • @viduh.dissanayake7108
      @viduh.dissanayake7108 4 ปีที่แล้ว +1

      වීඩියෝ එක උදේ බලන්න ආවා...දාලා තිබ්බේ නෑ..අද වැඩ නිසා දැන් බලන්න උනේ.....

    • @Foodpisso.ceylon
      @Foodpisso.ceylon 4 ปีที่แล้ว

      Lakshitha Poornajith (bokka mge chanel ekath subcribe krnna)

  • @Tharindumohan
    @Tharindumohan 3 ปีที่แล้ว +5

    උබලගේ වීඩියෝ වලින් පට්ටම වීඩියෝ ටික සභාපති පන්නන වීඩියෝ ටික බං....👌👍🔥

  • @jananibhagya5028
    @jananibhagya5028 3 ปีที่แล้ว +2

    ඔක්කොම videos ටික එක පෙලට බලන ගමන්.vini කියන්නේ ඇබිබැහි වීමක්.

  • @shakthisandakelum6953
    @shakthisandakelum6953 4 ปีที่แล้ว +60

    අඩේ විනී... උබල ලංකාවෙ හොද තැනකට එනව කියන එක නම් ස්තිරයි. හැබැයි තව දෙයක් අනිත් උන් වගේ ජනප්‍රිය උනාම වීඩියෝ නොදා අරින්න එපා. අපි පව් යකෝ.... උබලට ජය. එලම

  • @madhawars8587
    @madhawars8587 4 ปีที่แล้ว +114

    මූ නම් රනිල් වගේ එකෙක් අයින් වෙන්නෙම නෑ යවන්නත් බෑ😋😋

  • @ranaya640
    @ranaya640 3 ปีที่แล้ว +31

    2021 බලන සෙට් එක මේ කොනට...😂🤟

  • @chamudinishshanka649
    @chamudinishshanka649 3 ปีที่แล้ว +1

    මහත්තයා අනුරාධපුර.අපි ඉන්නෙ පිටරටක.වැඩ්කරන්න ඇවිත්.අනිවාරෙන් ඔයාලව බලන්න එනවමයි ඒක මගේ ආසාවක්.මහත්තයා මුල ඉඳන්ම ඔයාලගෙ වීඩියෝ බැලුවා.ඔයාලාදැන් ලංකාවම හොල්ලලා ඉවරයි.ආදරෙයි අපේ සුපිරි කොල්ලන්ට!

  • @gamingzyco7597
    @gamingzyco7597 4 ปีที่แล้ว +84

    1 st coment ...........ඒක පට්ට කියන උන් මේ කොනට 😍😍♥️

    • @SHAN20783
      @SHAN20783 4 ปีที่แล้ว

      DULANJANA DILSHAN මාගෙයි 1ස්ට් එක 😂😂

    • @danthajsudusinghe7049
      @danthajsudusinghe7049 4 ปีที่แล้ว

      අඩ්ඩෙහ් තොපි දෙන්නම නෙමෙයි මගේ 1st comment එක. ඇස් පිහිදාලා බලපියව්...

    • @SHAN20783
      @SHAN20783 4 ปีที่แล้ว

      DanthaJ Sudusinghe oppu karah 😂🤭🤭

  • @NmwithJourney
    @NmwithJourney 4 ปีที่แล้ว +46

    කොරෝනා හැදුනත් කමක් නැ. හිනාවෙලා මැරෙන්න ඕන. ඒ නිසා විඩියෝ ඕන

  • @filmsanddramas4010
    @filmsanddramas4010 4 ปีที่แล้ว +21

    මම youtube channel ගොඩාක් ඒවයේ වීඩියෝ බලනවා වස්ති රැට්ට ජනයි ප්‍රියයි අනිත් ඒවයි මචං උබලගෙ video එක්ක උන් එකෙක්ටවත් හැරෙන්නවත් බෑ බං. උබලගේ එකමුතු කම හොදට පේනවා. Nava ගේ video එකේ මම කියන වචනෙට වඩා අපි කියල උබල කියන්නේ. හැමෝටම කතා කරන්න අවස්ථාව දෙනව උබල. උබල අනිවා ලංකාවේ හොදම තැනකට එනව මචංලා.උබලා හැංගිලා හිටපු කාලේ ඉවරයි බං. ඉස්සරහටත් මේ වගේම එකමුතුව එකට හොදින් වැඩ කරගනිල්ලා බං.සල්ලි මත්තෙම ඉන්න එපා.වස්තිලා ඉස්සර එහෙම නෑ දැන් බලන්නත් එපා වෙනව සල්ලි මත්තෙ නිසා.උබල හැම පැත්තම බලල වැඩ කරහල්ල බං.උබල ලංකාවේ එහා කෙලවරේ උනත් උබල අපේ සහෝදරයෝ උබලට අපි ආදරෙයි මචං.උබල දාන හැම video එකක්ම එකක් නෑර බලනවා බං. තෙරුවන් සරණයි උබලට කොල්ලොනේ..❤️❤️

  • @ishanpiumal4427
    @ishanpiumal4427 4 ปีที่แล้ว +8

    ලස්සන වැඩක් ජය වෙවා ❤😍😍😍

  • @dilshansandaru8533
    @dilshansandaru8533 4 ปีที่แล้ว +31

    බලන් හිටියේ එනකම් මෙච්චර වෙලා.. පලවෙනි කමෙන්ට් එක මගෙන්❤😍

  • @Hashan0722
    @Hashan0722 4 ปีที่แล้ว +45

    ගමෙ කොල්ලොන්ගෙ ගැම්ම💪සුපිරි🖤🖤මාසෙට මෙ වගෙ 3,4ක්වත් ඕනෙ😂

  • @sadunikarajapaksha297
    @sadunikarajapaksha297 3 ปีที่แล้ว +4

    විරාජ් අයියා💓, ඉශාර අයියා,ජනක අයියා💓 🌎🙈

  • @vishwaprabath6853
    @vishwaprabath6853 4 ปีที่แล้ว +2

    Perfect bro.supar. ජය වේවා

  • @dileepanuwan7935
    @dileepanuwan7935 4 ปีที่แล้ว +47

    පම්පෝරි ජනක තමා ආතල්ම වීඩියෝ එක

  • @lochanmax2540
    @lochanmax2540 4 ปีที่แล้ว +84

    Viniලා සුප්ප කියන අය
    මෙ කොනට❤️❤️🔥

  • @viranchanura3834
    @viranchanura3834 4 ปีที่แล้ว +7

    නියමයි මච0....ආදරෙයි ..❤️✋

  • @dilakshaperera8909
    @dilakshaperera8909 4 ปีที่แล้ว +5

    Creative concept ♥
    One day u will become the finest acting team in the world.
    Never give up
    All the best

  • @danthajsudusinghe7049
    @danthajsudusinghe7049 4 ปีที่แล้ว +181

    උඹල මොනව දැම්මත් බලන අපි මම වගේ තව එවුන් ඉන්නවද

  • @kapilakusmitha
    @kapilakusmitha 4 ปีที่แล้ว +38

    පට්ට .....මේපාරත් මූ පැන්න ......100k වලදි අල්ලගමු.50k වලට වඩා ඉක්මනින් 100k එනව බන්........

    • @kapilakusmitha
      @kapilakusmitha 4 ปีที่แล้ว +2

      Mama inne Dubai.mama Anuradhapura.mama padaviya,siripura,walioya,horowpothana..........gihillath tiyenawa.
      Me corona prasne tikak she mehe unaata passe umbalata monaaahari suport ekak Denawa.

  • @yoshithanethsara4509
    @yoshithanethsara4509 2 ปีที่แล้ว +2

    ඉක්මනට අලුත් වීඩියෝ එකක් ඕනි😍😍😍😍😍😍😍

  • @yun_shy
    @yun_shy 3 ปีที่แล้ว +1

    ගෙදරට වෙලා කම්මැලිකමේ ඉන්න අපට සුපිරි ආතල් එකක් දෙන විනී සෙට් එකට පින්.....❣️❣️❣️❣️❣️❣️❣️

  • @chameeramadusanka5213
    @chameeramadusanka5213 4 ปีที่แล้ว +23

    එල එල බං. ආසාවෙන් බලන්නෙ උබලගෙ videos 😍😍😘

  • @gihankolonnage
    @gihankolonnage 4 ปีที่แล้ว +71

    විරාජ් පට්ට බන්❤️❤️ අනිත් සෙට් එකත් සුපිරි ඇක්ටින්😍😍‍රැවුලා, ජනකයා,සබාපතියා,මහත පොර,කැරි සොය්සා💯💯කල්දේරා❤️කෙට්ටු පොරගේ නම මොකක්ද බන්? ඌත් සුපිරි😍😍ජය වේවා මචන්ලා❤️❤️❤️

  • @dushandusha5984
    @dushandusha5984 4 ปีที่แล้ว +2

    මම ආසම එකා..සබාපතියා..උඹම ⁣ඕකෙ හිටපං බං...හැබැයි රැව්ලා ආාාාාතල් එකේ මනෝ පාර ගහං ඉද්දි උ⁣ගේ අාතල් එක කැඩුව එකනං වැරදී ඈ..කොහොම උනත් උඹලා සුපිරී බං..අකුරු තුනේ චැනල් එකත් එක්ක ගේමට හිටපං.බයවෙන්න දෙයක් නෑ..උඹලාගේ වැඩ සුපිරි..ගොඩාක් උන්ට දැං රිදිලා ඉන්නේ පුතා..හේතුව උඹලගේ pickup එක දරාගන්න බැරුව.විනී කොල්ලො ටික සුපිරි..ආදරෙයි වස්තුලා...❤❤❤❤❤...බුදු සරණයි.50000 100000 මෙවා ඉලක්කං විතරයි බං..කොල්ලො උඹලාට ආදරෙයි..උඹලගේ විදිය රැකගනිං..මීටරේ කැරකෙයි රඹටි හැලෙන්න...ආදරෙයි කොල්ලො සෙට් එක...👈🤘👍🤝❤❤❤❤❤❤❤❤❤❤✌✌✌✌✌✌

  • @koshalafernando9870
    @koshalafernando9870 4 ปีที่แล้ว +59

    අද උඹලා youtube එකේ රඟපල්ලා. ඒත් උඹලට දවසක film වලත් රඟන්න වෙනවා වෙනවා වෙනවාමයි. දෙකයි පනහේ සිප්පි කටු අන්න එදාට තමයි අනාතවෙලා යන්න වෙන්නේ. සුභ පැතුම් උඹලට...!!!

  • @Dukka
    @Dukka 4 ปีที่แล้ว +8

    ගැම්ම 💪💪💪
    ඩුkka ❤️

  • @yohanwewathenna7551
    @yohanwewathenna7551 4 ปีที่แล้ว +3

    Patta creative supiri❤️😍😍🤣🤣🤣100k ikmntama hbey ubalata❤️

  • @sandamal2407
    @sandamal2407 4 ปีที่แล้ว +19

    කොහෙද බැලුවා වචනේ ඔය ආවේ "අඩ්ඩේහ්"😂😂💪

  • @nandikaramesh1666
    @nandikaramesh1666 4 ปีที่แล้ว +17

    සුපිරි මචංලා .. පට්ට ..
    දිගටම මෙහම සුපිරියට කරපන්..
    එළම.. සුභ පැතුම් ..

  • @nuasdasd
    @nuasdasd 4 ปีที่แล้ว +38

    අනේ පලයන් අඩේ යන්න..........අපි බය වෙයි ඕවට.කන පැලෙන්න ගහන්නෙ හරියැ😂😂😂😂

  • @dewyt9140
    @dewyt9140 4 ปีที่แล้ว +5

    සභාපතිya patta oi u thama wadda ne. Uge patta acting bn

  • @saduni7492
    @saduni7492 3 ปีที่แล้ว +2

    රැවුල ද සැවුල ද නැත්නං කොවුල ද ...😂✌❤️

  • @prabuthfernando4241
    @prabuthfernando4241 4 ปีที่แล้ว +15

    සබාපතියා දෙන්නෑ ඔක සිල්වර් මෙඩිල් එක එනකම් කාටවත් 😍❤️ ආදරෙයි 💪🏼

  • @sameerasampathgunasekara9935
    @sameerasampathgunasekara9935 4 ปีที่แล้ว +10

    100k meetup එක ඉක්මණටම ගේන්න ලැබේවා

  • @pharmacy7982
    @pharmacy7982 3 ปีที่แล้ว +1

    සබ්ස්ක්‍රිබ්ස්ලා ලක්ෂ 6 යි ...සුබ පැතුම් විනි.... 2021 උදා වෙන කොට සබ්ස්ක්‍රිබ්ස්ලා ලක්ෂ 7 අභිබවා යනවා ...ජය වේවා ....

  • @sanirapereraperera2427
    @sanirapereraperera2427 3 ปีที่แล้ว

    විනී කියන්නේ නො 1 ආදරෙයි හැමදාම
    සුපිරි මචන්ලා ඔක්කොටම සුපිරි ❤️❤️❤️❤️❤️🌹🌹🌹👊👊👊👊👍👍

  • @kavindusandaruwan7240
    @kavindusandaruwan7240 4 ปีที่แล้ว +44

    නොටිෆිකේෂන් එක ආපු ගමන් බලන්නෙ...බලන්න කලින් ලයික් කරන්නෙ🤩♥️

  • @AndroidLanka
    @AndroidLanka 4 ปีที่แล้ว +20

    අම්බෝ දානකන් බලන් හිටියේ ආදරෙයි විනී😘😘👆👆👍👍

  • @tharubeatzofficial
    @tharubeatzofficial 4 ปีที่แล้ว

    නියමයි...සෙට් එකටම ජයෙන් ජයම වේවා😘

  • @ffalvin118
    @ffalvin118 ปีที่แล้ว +2

    අම්මො උඔ ලා ගෙ මොලෙ මරු බං ආදරෙයි ව්නි ❤️❤️❤️❤️❤️🤟🤟🤟🤟🤟🤙🤙🤙🤙🤣🤣🤣

  • @padiriproduction
    @padiriproduction 4 ปีที่แล้ว +12

    Super

  • @ruchiralakshan8648
    @ruchiralakshan8648 4 ปีที่แล้ว +59

    අඩ්ඩෙ විනිි කොල්ලෝ ටික පට්ට....
    ජයෙන් ජයම වෙිිවාාා....👌👌👌👌👌

  • @ino789
    @ino789 ปีที่แล้ว +2

    තෙල් ඉවර වෙනකන්ම වටෙ ගියා😂😂😂🤣🤣🤣🤣🥰

  • @ravindum9976
    @ravindum9976 3 ปีที่แล้ว +11

    දැන්🤭 k 580 ත් පහුවෙලා 😆එත් අයින් උන්නැ නේ මු 😆😆

  • @sakindudinsara6922
    @sakindudinsara6922 4 ปีที่แล้ว +34

    Subs 5k dannna අවුරුදු 5k giya..
    Ithuru 45k danna giye 3 month only.
    උබලට කොච්චර සතුටු ඇතිද😍,congrats 🤩

  • @Galboss96
    @Galboss96 4 ปีที่แล้ว +42

    අඩ්ඩේ උන්ට වඩා අපිට තමා යකූ උවමනාව තියෙන්නේ පන්නන්න 😆😆😂😂

  • @yun_shy
    @yun_shy 3 ปีที่แล้ว +1

    ඉක්මනටම අලුත් විඩියෝ එකක් දාන්න ......අපි බැලුවොත් විනී ප්‍රඩක්ශන්ම තමා..... අඩේ...💘💘💘💘💘💘💘💘💘💘💘💘

  • @nipunakavinda5717
    @nipunakavinda5717 3 ปีที่แล้ว +4

    මොනා වුනත් vini team එකට පට්ට ආදරෙයි

  • @dilshanhasanka662
    @dilshanhasanka662 4 ปีที่แล้ว +27

    විනී සෙට් එක පට්ට හැකියාවක්.....මාරම තිර පිටපතක්.....පට්ට අදහස් සෙට් එකක්.....උඹලා ඉක්මනින් 100K ගහනවා......ජය වෙවා...අඩේ...😍😍❤️❤️

  • @Surajdinuka
    @Surajdinuka 4 ปีที่แล้ว +10

    සුභ පැතුම් සෙට් එකටම.. 100k ගහලා 1000k ගහන්න ශක්තියක් උඹලට තියෙනවා...❤️❤️❤️❤️❤️

  • @uniquetv3521
    @uniquetv3521 2 ปีที่แล้ว +2

    2M එකට නම් meeting එකක් ඕනේ...

  • @danufernando9899
    @danufernando9899 4 ปีที่แล้ว +2

    විනී අයියලා 😍😍 ඔහොම යං ආදරෙයි අප්පා 😘😘 විරාජ් අයිය 😘😁 සැව්ලයිය 😘😁 😍😘💜️

  • @user-oz5dx4kp5j
    @user-oz5dx4kp5j 4 ปีที่แล้ว +25

    ආදරෙයි උබලට 😍🤘 උබලගෙ වීවර්ස්ලට අනිත් චැනල් බලන්න කියලා දාන්න එපා මචන් 🙏 මොකද උන්ට උබලව සම කරන්න බෑ 🤘 උබලට ආදරෙයි 🌍💪

  • @nipunchathu302
    @nipunchathu302 4 ปีที่แล้ว +34

    නගරේ උන් වගේ නෙවේ, ගමේ කොල්ලෝ බොරු පෝෂ් නැති ගමේ වෙන දේවල් වලින් වීඩියෝ හදලා දෙනවා,.ඔයාලා මොනවා දැනමත් බලනවා,.. congratulations bro ❤️💪 good luck

    • @nayanapriyabandara9196
      @nayanapriyabandara9196 2 ปีที่แล้ว

      මේ අයගෙ ගම් පළාත කොහෙද?හරිම දක්ෂයි

  • @nayomigunawardhana2643
    @nayomigunawardhana2643 4 ปีที่แล้ว +1

    මුලින් බැලුවේ එක වීඩියෝ එකයි. දැන් හොය හොය බලනවා.. හරිම ලස්සනයි අයියේ ❤

  • @nipunakavinda5717
    @nipunakavinda5717 3 ปีที่แล้ว +1

    උබල සුපිරි තැනකට එනවා දකින්න අපි බලන් ඉන්නෙ එල

  • @user-jr7mg9bk5e
    @user-jr7mg9bk5e 4 ปีที่แล้ว +34

    ඔන්න අලුත් එක සභාපති එක ආදරේ විනී ..විනි අලුත් එක බලන ගමන් කොරෝනා වසංගතයත් ලොකෙන්ම තුරන් වෙලා යන්න කියලා ප්‍රාර්ථනා කරන අයකෝ❤️❤️ බුදුසරනයි ❤️

  • @charithmalinda8500
    @charithmalinda8500 4 ปีที่แล้ว +3

    Ela ela vini jaya wewa.amal aiyya ela bro

  • @anurasaumya5862
    @anurasaumya5862 2 ปีที่แล้ว +1

    patta janaka ban . Janakata jayawewa ❤️❤️❤️❤️