@@nipunkularathna3610 ai eya babekda marenakota? He was a married man and couldn't face his wife and society knowing his wrongdoings. No one is responsible for his suicide, except he him self.
One of my favorite actresses............is Shalani my second best is Shau she is a natural born actress wish u all the very best shala ❤️❤️❤️❤️👌🏼👌🏼👌🏼👌🏼💯💯💯💯🌹🌹🌹🌹🏆🏆🏆🏆🏅🏅🏅👍👍👍
කරන හැම වැඩක්ම සාර්ථක වෙන්න ඕනේ.....හැමදාම කියනවා වගේ රටින් එහාට......මේ talent එක යන්න ඕනේ.... ඒ වෙනුවේන් මට පුලුවන් උපරිම දේ මම දෙනවා.....අපේ කෙල්ලට....මගේ හොදම යාළුවට❤️❤️❤️🙏 #fanlove
❤
Oyath ehemai hari hodai
Oya dennatama godakkk adarei
Sachi aiyeeee💜💗💛💚🧡💙💚🥰💙
අම්මො අයියා 🤗♥️
👍👍😍
@@sanusanu5621 ekane eyage reply eka ta gassuna
ශලනිට සචින්ව නාට්‍ය වලට ගැලපුනාට මං හිතන්නෙ නෑ ඇත්ත ජීවීතේ දෙන්නට දෙන්නා ගැලපෙයි කියලා පවුල් ජීවීතයක් ගත කරන්න. ශලනිව දැක්කා කතා කරද්දි වුනත් හරිම පරිණත වගකීමක් තියෙන, කියන වචනයක් වුනත් ගොඩක් දුර හිතන විදිහට ඉන්න කෙනෙක් වගේ. සචින්ට තාම ජීවීතේ වගකීම් ගන්න පුළුවනු වයසක නෑ. තාම සෙල්ලක්කාරයි.
ශලනි කියන්නේ මම හිතන විදියට.මෑත කාලයේ බිහිවූ දක්ෂ .ලස්සන .නිහතමානී .උගත් නිහතමානී නිළි රැජින❤️❤️❤️❤️❤️
අනිත් නිලියෝ වගේ දෙපැත්ත කැපෙන කුනුහරුප අනන් මනන් කිසි දෙයක් නෑ.පට්ට රෙස්පට් විදියට වැඩේ කලා ශලා....නිවේදකයටත් අනිත් අය එක්ක වගේ අසංවර විදියට හැසිරෙන්න උනේ නෑ.ඒක තමයි ශලා ට අපි මෙච්චර ආදරේ කරන්න රෙස්පෙක්ට් කරන්න හේතුව සහ එයා අනිත් අයගෙන් වෙනස් වෙන්න හේතුව.ඕනම තැනක හරි ලස්සනට හැසිරෙන්න දන්න පට්ට වැදගත් කෙල්ලෙක්.💗 ආදරෙයි ශලා අක්කි
කරපු කුනු වැඩ ඇති නාකිය අල්ලගෙන 🤮🤮🤮 බයියො ෆොම් කරන 🐄
@@damai4603 දැක්කද ? මිනිස්සුන්ට කතා හදන්න එපා...ඒ මනුස්සයා හරි උනත් වැරදි උනත් කතා හදන්න කලින් දෙපාරක් හිතන්න.මම කතා කරන්නේ මගේ ඇස් දෙකට දකින දේ ගැන විතරයි.අනික මං හිතන්නෙ නෑ ඒ මනුස්සයාට කාවවත් අල්ලන් ගොඩයන්න තරම් අහේනියක් ඇති කියලා.මට දන්න තේරෙන කාලේ ඉදන් එයා රගපානවා ඒවා පිනට කරන දේවල් නෙවෙයි නේහ් එයාට සල්ලි නැති වෙන්න.ලස්සන ප්‍රසිද්ධිය නැතුවද වයසක මිනිස්සු එක්ක නටන්න.හොද සල්ලි කාර ලස්සන කොල්ලෝ එක බැල්මෙන් දහස් ගානක් පස්සෙන් ගෙන්නගන්න තරම් රූපයක් තියෙන කෙල්ලෙක් එයා .එහෙවු එයා වයසක මිනිස්සු එක්ක යයිද...
රූපෙන් ලස්සනෙන් ජනප්‍රිය වෙන්න හදන නිලියන්ට වඩා මේ වගෙ හැකියාවෙන් අති දක්ශ නිලියන් ලනකාවට වටිනා සම්පත් ❤️
ආසම නිලියක්..නිහතමානි,දක්ෂ,ගොඩක් ලස්සන,කෙලින් කතා කරන කෙනෙක්.ඔයාගේ හැම වැඩක්ම සාර්ථක වෙන්න ඕනි ශලනි අක්කි.Good luck...❤️❤️
mama asm Neleya
දනුවගෙ හිනාවයි ශලනිගෙ හිනාවයිනම් පට්ට... කතා දෙකක් නෑ ලංකාවෙ පට්ට සුපිරි ටැලන්ටඩ් නිලියක්...❤❤🔥
ගිරි දෙවි...❤️😍 කවදාවත් අමතක නොවෙන චරිතයක් ❤️
දනූ අපහසුවෙන්ම කරපු ප්‍රෝග්‍රෑම් එක .ශලනිගෙන් දැක්කේ ප්‍රවීණ නිළියකගෙ අදහස් ..වර්තමාන කළා ළෝකයේ ඉන්න සුපිරිම නිළියක්...සුභ පැතුම් ...
Gon supiri baduwak mu puka denawa
@@danutube2022 machan ubatath dunnada shalani .
@@danutube2022 නෙද්දකිම් මෙහෙම පිරිමි
Ahh gon p**##kku ganu dakapu nathi in
@@shashisamaranayaka2246 Thoth p**** dipan ganu Parana pom karana Gon we*****putha
සම්මාන 2කම හම්බුන හරිම කෙනා❤️😍😍😍😍❤️
ශලනි සචින් ගැන කතා කරපු ආදරණීය විදිය සචින්ගේ කතාවේ තිබුනේ නෑ.....ශලනි හරිම නිහතමානීයි....ආදරණීයයි....තමන්ගේ හිතවත් අයට respect කරලා කතා කරන්නේ...💛🌷
මාරම වැදගත් කෙනෙක් ..ටික් ටොක් කරන්නැති එකම ලොකු දෙයක් 🤗
ශලනි ඉන්න ඕන ප්‍රෝගෑම් එකක් බලනව❤️🔥
ශලනිගේ රංගන හැකියාව වගේම මේ කතා බහෙන් උගත්කම බුද්ධ්මත්කම පේනවා.
She’s just perfect ! In and out ! We love her ♥️✨👌🏾
Personally i like so much shalini. things are talking straight.a humble person ..god bles you darling
මුලදී කවුරුත් කියන්නේ ඔහොම තමයි පස්සේ බලමු කෝ
අවංක ම කතා කරනවා ...හරිම සුන්දරයි . Shalani නිසා තමයි කතා youtube වලින් බලන්න ගත්තේ ... ආසම නිළියක්..නිහතමානී කම කතාවෙන් තේරෙනවා . ❤️❤️❤️❤️ ..
මෑත කාලයේ අපේ රටේ බිහිවෙච්ච අති දක්ශම රoගන ශිල්පිණියක් තමයි ශලනි තාරුකා කියන්නේ ස්වර්ණාමල්ලවාරචි වගේම වෙයි ඇයත්..දවසක..❤❤❤❤
exactly.!!!
Agree ✌💯
මුලින්ම ශලනි අක්කාව දැක්කේ අපි අපි වගේ teledrama එකෙන්.
👸Shalani👉 1st visual එක මගේ ලොකු අයියාත් එක්ක කරේ,අපේ අල්ලපු ගේදර හිටියෙ Dalupotha Negombo වල ,මත් එක්ක දහම් පාසල් ගියෙ.අහිංසකයි ඉස්සර දැන් ට්කක් වසයි'ගොඩක් හොදයි. මං හිතනවා මුල අමතක කරන්නැති කෙනෙක් කියලා'සතුටුයි දැන් ඉන්න තත්වය දකිත්දි.ගොඩක් දක්ෂයි උත්සාහ වන්තයි,අපේ කෙනෙක්'ආදරේයි ගොඩක්❤️
Mat phone number eka dennko akkige
@@erahanz4897 කාගෙ number එකද,,,,
@@nithyanimeshani5092 shalani akkage number eka
@@ashininimaya6107 number ek denawada?☺️
ශලනි නිසාම ආවෙ ..program එක බලන්න ..ඉවසිල්ලක් නැතුව හිටියෙ ඊයෙ trailer එක දැම්ම වෙලාවෙ ඉදල ..❤❤❤❤👍👍👍
th-cam.com/video/jWFxURVlzD8/w-d-xo.html ඔහුට ගෙල වැලලාගන්න සිදු උනේ අනියම් ප්‍රේමයත් විවාහයත් බැලන්ස් කර ගන්න බැරි උන නිසා
@@kaminibandara7333 ඉතිo ඒකට අපි මක්කැයි කොරන්නෙ ..🤣🤣🤣🤣💃💃💃💃
@@Chill_with_Hira ඒක තමයි ..අනේ.🤣🤣👍
@@Chill_with_Hira චිත්තයක් පොරවගෙන ඉන්නෙ පැය 24ම 😂🤣එකනෙ විඩියො එක දැම්ම ගමන් ඔය කතාව කිව්වෙ
@@Chill_with_Hira අනුකම්පා කරමු ඉතින් ඔහොම අයට 🤣
ශලනි අක්කගෙ විදියට මම හරිම ආසයි. හරිම දක්ශ ආදර්ශමත් නිලියක්.සචින් අයියයි ශලනි අක්කයි එකට ඉන්නකොට තමයි ලස්සනම.... ඔය දෙන්න එකට ඉන්න විඩියෝ හොය හොය බලන්නෙ 🙊❤😘
ඔයා ඉන්න වැඩසටහන් බලන්නේ හරිම ආසාවෙන් බැලුවට ඇති හිතෙන්නේ නෑ. සුභම සුභ අනාගතයක් ඔයාට ශලනි
ශලනි කියන්නෙ මෑත කාලයේ ඉන්න බය නැතුව නිලියක් කියල කියන්න පුලුවන් රංගන ශිල්පිනියක් ❤️ ඇය ඇයට ලැබුණු සියලු චරිත තුලින් ඉතා සාර්ථකව ඒ බව ඔප්පු කලා ❤️🔥 Good luck on your future shala 🥰
මම මේ වැඩසටහන එනකල් බලාගෙන හිටියේ. සචින් ගැනයි ශලනි ගැනයි දැනගන්න. ආසයි අනේ සචින් ශලනි pariy කරනවානම්. ලස්සන කපල් එකක්. Mariy කරන්න ශලනි. ආසයි. සත්තයි. ඔයාලා දෙන්න ගැලපෙනවා.
ශලාට ගැලපෙන කෙටිම වචනය
Brave girl 💙
සචින් එක්ක මොකක් හරි අැත්තෙත් නෑ නැත්තෙත් නෑ වගේ කියලා මිනිස්සු confuse කරන්න ශලනි හරි දක්ශයි.අද එ්ක හොදටම කරා..😘😀
මේ තාක් ශලනි අක්කිගේ දැකපු විශිෂ්ටතම නිර්මාණයක් තමා ගිරිදේවි ♥️
ශලනි කියන්නෙ හරිම දක්ශ නිලියක් 😍❤️ ශක්තිමත් කෙල්ලෙක් 🙂😍
අපේ වචනයෙන් කියනවානම් ශලිනිගේ කොන්ද කෙලින්.හොද පෞරුෂයක් තියෙනවා..
ගිරී දේවී එකේ කරපූ රංගනය නම් කියන්න වචන නෑ... සූපිරී වෙන කාටවත්ම බැරිවෙය් ඒ වගේ රංගනය කරන්න...😘😘😘
දුව !ඔයා ජිවිතය තේරුම් අරගෙන ජිවත් වෙනවා .මම ඒ ගුණයට කැමතියි ජය!
ගිරිදේවී ....තරම් ආදරේ කරපු චරිතයක් තවත් නෑ..ශලනි ආදරෙයි ❤️😍❤️ හැමදාමත් ජයවේවා !!
විහාරා කෙත්මලී හරිම ලස්සන නමක්
@@nilankasanjeewani2800
ස්තූතියි නිලංකා...මගේ චැනල් එක පැත්තේ ඇවිත් යන්න ඔයා කැමතිනම් ❤️👍
@@විහාරාකෙත්මලී අනිවාර්යයෙන්ම.ඔන්න subscribe kara.good luck ❤💐
@@nilankasanjeewani2800
ගොඩක් ස්තූතියි නිලංකා ❤️👍🙏
අනේ ඒ කොල්ල ශලිනිට හරි යන් නෑ මෙයාට වඩා බාලත් එක්ක ශලිනිට හොඳ උගත් කඩවසම් හොඳ රැකියාවක් කරන බුද්දිමත් ප්‍රසන්න කෙනෙක්....
😁
අනිවාර්යයෙන් ඊයෙ කිව්ව වගේ මේ වීඩියෝ එක ට්‍රෙන්ඩින් යනව දනූ..😁😁😁👍👍👍
👍.
මම කැමතිම ආසම නිලිය තමයි ශලනි.රගපෑම කතාව හිනාව....රගපෑමක් ද කියල හිතාගන්න බැරි තරම්. කතාව හරිම තාත්විකයි....දුකෙන් ඉන්න අවස්ථාව න්....මටනම් දරාගන්න අමාරුයි වගේ,ඒ තරමටම තාත්විකයි...ආදරෙයි ශලනි...සුභ පතනව මම ඔයාට. තෙරුවන් සරණයි...!කියා දෙන්න ආදරේ කතාව ස්නේහාට දුකක් නොවී අවසන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මම.
Owu apith kamathi nah eyta dukak wenwata.😔
ජිවිතයට කරදර ..කටකතා..බාධා නැතිනම් ඔයා දැන් ඉන්න තැන හැදෙන්නේ නැහැ ...එකේදී ලැබුනු පන්නරය තමයි ඔයාව මෙතනට ගෙනාවේ ..ඒ වගෙම ඔයා talanted..educated ..ඉදිරියට ඔයා marry කරන දවසක බුද්ධිමත් තිරනයක් ගන්න ..අතිතයේ සිද්ධ වුන දෙවල් වලින් හැමදේම හිතන්න ...god bless you ...
All time favourite 😍💕
ශලනිගෙ fan කෙනෙක් වුනේ ගොඩාක් ඉස්සර...
මට මතක ඇති කාලෙ ඉදන් කවදාවත් වෙනස් නොවී මම එක වගේම ආදරේ කරන actress ශලනි තමා...
එයාගෙ talent එක, නිහතමානිකම නිසා කවදාවත් එයාව එපා වුනේ නෑ...
ඒ වගේමයි ශලනි කවදාවත් පරණ නොවුන නිලියක්..
ඒක ගොඩක් විශේෂ දෙයක්..
අවුරුදු 10ක් විතර තිස්සෙ නොකඩවා ජනප්‍රියම නිළිය අවසන් 10 අතරට ආවා...
අවුරුදු 5ක් 6ක් ම ජනප්‍රියම නිලිය විදිහට සම්මාන ගත්තා...
7, 8 වතාවක්ම හොඳම category එකෙන් nominate වුනා සහ සම්මාන කිහිපයක් දිනුවා..
වසර 24කට පසුව වාර්තාවක් අලුත් කලා....
ජනප්‍රියත්වය සහ දක්ෂකම කියන 2ම balance කරන වර්තමාන පරම්පරාවෙ ඉන්න එකම රංගන ශිල්පිණිය ඇය වෙන්න ඕනි...
ඒ වගේමයි ශලනි-සාරංග, ශලනි-සචින් වගේ ගොඩක් ජනප්‍රිය වුන screen couple මෑත කාලිනව හරි අඩුයි...
ජය වේවා❤️
මටත් එහෙම තමයි කවදාවත් එපා උනේ නැ මම 2014 ඉදන් රසිකයෙක් ශලනි තාරකාගෙ දැන් කාලෙ ඉන්න පව්ඩර් නිලියො වගෙ නෙවෙයි අවංක නිහතමානී දක්ශ සුපිරි චරිතයක් එකනෙ සම්මාන 2 ක් ලැබුනෙ අවුරුදු 24 කට පස්සෙ ශලනි අක්කගෙ කතාවක් මිස් නොකර බලන්නෙ ඒ තරම් ආදරෙයි ඇත්තටම අද කාලෙ නිලියන්ට ලොකු ආදර්ශයක් මමනම් ලංකාවෙ නලු නිලියන්ට කැමති නැ ඒත් ඒ කාලෙ ඉදන් ශලනි අක්කට කැමති
@@iam_sds_sadaruwand.s7965 well said
@@Chill_with_Hira yes
Brother"👉ශලනිගෙ ගම Dalupotha,Negombo අපේ අල්ලපු ගේදර,මාත් එක්ක දහම් පාසල් ගියෙ. ශලනිගැන ගොඩක් දෙවල් දන්නවා,ගොඩක් හොඳ කෙනෙක් ' අහිංසකයි දැන් ට්කක් වසයි' අපේ කෙනෙක් ආදරේයි ✌️
සම්පුර්ණයෙන් එකගයි
දැන් ශලනි -සචින් ට හා සමානව ශලනි - සාරංග couple එකත් හරිම සාර්ථක යි. ඔවුන් දෙදෙනා රංගනයෙන් දායකවුු සියලු ම tele නාට්‍ය ඉතාමත් ජනප්‍රිය යි.
ඔහුත් ඉතාම දක්ෂ ආදරණීය රංගන ශිල්පියෙක්. සාරංග ටත් අපේ සුබ පැතුම්
වස්සාණ ප්‍රේමය ටෙලිඩාර්ම් එක නම් නියමයි ❤️
අහම්බෙන් කලාවට ආපු ඇය අද ලංකාවෙ දක්ෂම නිළියක් 💞😍❣️
අක්කෙ මං ආසයි ඔයා කෙලින් කතා කරනවා...අහගෙන ඉන්න ආසයී...ඔයා කියන ඒවා..😍
ශලනි අක්කි මගෙ නිළි රැජින ❤️
අපේ කාලේ නිලි රැජින 👑♥️
ෂලනි දුව හරිම නිහතමානි කෙනෙක් ..ගොඩක් අය මුලින්ම හරි මානසික වට්ටන්න හැදුවා ..එත් මෙ දරුව බුද්දිමත්ව වැටෙන්නෙ නැතුව ඉදිරියට ආපු සලනි දුව හරි ආඩම්බරයක් සමාජයට දුන්න ❤️❤️
ගිරිදේවියෙ ආශ කියාදෙන්න ආදරේ තරම් එකේ ස්නේහ අහසට පොළව වගේ චරිත දෙකක්..ඒවගේම අඩෝ එකේ දරුවො තුන්දෙනෙක්ගෙ අම්මගෙ චරිතය මේව ශලනියාගෙ අමතක නොවන චරිත ..❤❤❤❤
පිටරටින් කිරි ගේන්නෙ මොකටද මේවගේ වැස්සියො ලංකාවෙ ඉද්දි....දස්ස මැරුනෙත් කිරි බීල වැඩිවෙලා..
❤❤❤❤❤
Kamani❤ Amathaka nowana charithayak👍
@@nipunkularathna3610 ai eya babekda marenakota? He was a married man and couldn't face his wife and society knowing his wrongdoings. No one is responsible for his suicide, except he him self.
Ai chalo
ශලනි දැන් ජිවිතේ ගොඩක් matured වෙලා. එදා වගේම අදත් වැදගත් විදිහට ජිවත් වෙන, ගොඩක් කැපකිරීම් කරලා තමන්ගේ targets වලට ගිය කෙනෙක්. තමන්ට ලැබෙන ඕනෙම චරිතයක් උපරිම කරන කෙනෙක්. සචින් සහ ශලනි හොඳ යාලුවෝ දෙන්නෙක් මිස....,,ශලනි සහ සචින් ගේ කිසිම ගැලපීමක් දකින්නේ නැති අය ඉන්නවනම් මමත් ඒ එක්කෙනෙක්. ශලනිට කවදාහරි ලැබෙනවානම් ලැබෙන්න ඕනේ හොඳ බර ආදරයක්.ඒ වගේම ශලනි ට වඩා ටිකක් අවුරුදු දෙක තුනකින් වත් වැඩි කෙනෙක්.සචින් කියන්නේ වෙනම කෙනෙක්. හිත හොඳ කොල්ලෙක්.දක්ෂ නළුවෙක් හොඳ අනාගතයක් තියෙන.Make up කරලා lights ඉස්සරහ, script එක ඇතුලේ දෙන්න ගැලපෙනවා ඇති. එත් ජිවිතේ කියන්නේ අපි දකීන ආකර්ශනීය විනාඩි 20නෙමෙඉ. ඒක ශලනි සහ සචින් දෙදෙනාම හොඳින් දන්න කරුණක්. එත් ගොඩක් දෙනෙකුට තේරුම් ගන්න බැරිවෙලා තියෙනවා. ඒක නිසයි කොයි වැඩසටහනට ආවත් වැරදි විදිහට පටන් ගන්නේ දෙන්න අතර relationship එකක් තියෙනවද කියලා අහලා.කොහොම වුනත් මේ දෙදෙනා තීරයේ ඇතුලේ හොඳින් ගැලපෙන දෙන්නෙක්. සැබෑ ජිවිතේ නම් කවදාවත් වෙන දෙයක් නෙමෙයි. ශලනි ට වගේම සචින් ටත් good luck!ධනු ඔබටත් සුභ පැතුම්!
@@Chill_with_Hira මාත් එකගයි ඒ කියන දේටනම්
Meka athha
Owu shalani ge personality ekta sachin gala penawa madi.shalani jivithe godak experience labapu .godak parinatha . Gaburu awabodayak thiyena.uparimayen adre nisa duk widapu kenek.e wage kenek ta hari ynne.eta wada degunayak wath e dewal daragann puluwan kenek.
Oyage kathawa Hariyatama Hari...wedasatahana ehema patangaththoth thamay a gollanta views hambawena...meka programme karana kattiyage kapati wedak....mewa balana hemoma poddak therum ganna ona....
ශලනි කියන්නේ බුද්දිමත් කෙනෙක් .ඔය වගේ තේරීමක් නම් කරන එකක් නෑ කවදාවත්
මම හරිම කැමති open කෙලින් කතා කරන අමු චරිතවලට, ඇත්තටම සුබ පතනවා මම කැමතිම නිලියක් වගේම සාමාන්‍ය ජිවිතේදීත් හරිම open කෙනෙක් good luck
One of the most honest person i have listened too.
What she say is straight from the un corrupted mind.
Such a wonderful woman
අයියේ දවසක සචින් අයියා එක්ක එන්න ❤️❤️ ශලනි අක්කි ඔයාට සුභ පතනවා ඉදිරිය සාර්ථක වේන්න බුදුසරණයි ❤️❤️🙏
ලංකාවේ නව පරපුරේ ජනප්‍රියම හා දක්ශතම තාරකාව ශලනි තාරකා💓
ශලනිගෙ හිනාව හරිම ලස්සනයි ❤️
looks like Danu was intimidated by Shala's personality. She is so real, straightforward and on point. love that.
ශලිනි නිහතමානී සුන්දර දක්ෂ රංඟන ශිල්පිනියක් 😍😍
ඔව්න් සුන්දර නෑ බං 😂 මේකප් හින්දා තමා
නුතන නිලිරැඡීන ආදරෙයි අක්කේ හැමදාම
සචින්වත් බලාපොරොත්තුවෙන් ඉන්නවා❤️
ආසම නලුවා රොෂාන් රවින්ද්‍ර.ආසම නිලිය ශලනි තාරකා.ඒ දෙන්නා ඉන්න තව drama එන්නේ නැද්ද අනේ...😭😭.තාරා,හදපානාගල බැලුවා.තව එකක් එනවනම්.......😞
@@Chill_with_Hira අනිවාර්යයෙන් ..👍👍👍💕💕💕😍😍
She is the best actress in this era. There is no one even can come close to her talents in anyone in the new generation, God gifted talent in acting.
මන් ආසම දනුගේ හිනාවටයි එයා කතා කරන විලසෙයි ❤
මෑත කාලයේ බිහි වූ දක්ශම,ලස්සනම නිළිය ශලනි අක්කා තමා ❤
ධනු වෙනදා වගේ relax නැහැ … ශලිනිගේ strong personality එක ළඟ ධනු backward වගේ අද …
Nice program though ❤️
ශලා...හැමදාමත් ආදරේයි...♥️♥️🥰🥰🥰💐💐💐
දනූට සිංහලත් හොඳට පුලුවන් ! ❤️
සොබාදහමේ ආශිර්වාදය හැමදාමත් තියෙනවා... ❤❤❤❤❤❤❤😊😊😊😊😊
Love her attitude ♥️
සුභ අනාගතයක් ශලා අක්කි😘😘
Shalage vachana hari pehedili.adareyi ❤️❤️
ඇය ගිරේදේවි නාට්‍ය යේ ඉදිරිපත් කල චරිතය නිරූපණය ඉතාම විශිෂ්ඨයි
She is the actress of our generation ❤ Favorite
ශලාගෙ ඉස්සර ආසවෙන් බැලුවෙ ගග අද්දර..............♥️♥️♥️ මට මතක මුල්ම මන් බලපු drama එක
Such a talent actress in sri lanka mis .shalani tharaka very open corrector gd luck ur future
Mama asama shalani thama.hodata ragapanawa.kanchana mendis mama asa kenek.ayata pasuwa dakka. Hodama kena shalani.supper talent God bless.
ගොඩක් හොද නිලියක් අපි ගොඩක් ආදරෙයි 😘😘
සචින් ගැන නිතරම අහන එකනම් ශලනිට හිසරදයක් වෙලා ඇති දැනටම. හොස්ට් ල දැනගන්න ඕනෙ කොහොමද ගෙස්ව බැලන්ස් කරන්නෙ කියල..
ශලනි හන්දමයි බැලුවෙ ♥️
දනු කිව්වොත් දෙයක් ඒක අනිවාර්යයෙන් හරි යනෝ නේද ..😁 මං එහෙම කිව්වේ මේ ලගදී කුචි&බුචි ඒ දෙන්නගේ love story එක ඇහැව්වා ඒ දෙන්නත් මුලින් best friendsla ඉතිං දනු ඒ දෙන්නට කියලා තියෙනවා අනිවාර්යයෙන් ඒ දෙන්නා තමා merry කරන්නේ කියලා ..ඉතිං ශාලා අක්කියි සචින් අයියයිත් සෙට් කියලා දනුට හිතෙනවා 😁😁😍😍
One of my favorite actresses............is Shalani my second best is Shau she is a natural born actress wish u all the very best shala ❤️❤️❤️❤️👌🏼👌🏼👌🏼👌🏼💯💯💯💯🌹🌹🌹🌹🏆🏆🏆🏆🏅🏅🏅👍👍👍
Shalani Tharaka is my favourite Actress 💕💕💕 You are Perfect and incredible woman
කරන ඕනම චරිතයක් උපරිම හොඳට කරන අතිදක්ෂ නිළියක්. ක්ෂේත්රයේ ඉදිරි ගමන අතිසාර්ථක වේවා !
" ශලනි" branded 🌹🌹🌹🌹🌹
අපරාදෙ කපල් එකම ගෙන්නන්න තිබුනෙ (සචිනි ශලනි)
මෙ පිරිමි ලමයා කතා කරන විදිය 😐 ශලනි.මගෙ ආසම රංගන ශිල්පිනිය❤️ සුබ පැතුම්
අනේ Sachin aiyah වත් ගේන්න Danu...😌❤️
හරිම ලස්සන හරිම දක්ෂ බුද්ධිමත් කලාශිල්පිණියක්...ආදරෙයි ශලනි සචින් දෙන්නටම..❤❤
Shalani you are best. ප්‍රශ්න වලට දීපු උත්තර නම් . නියමයි. ලංකාවේ හැමෝම කෙනෙක් ඉදිරියට යනවට කැමති නැහැ . ඒත් ඔයාට බොහෝම ලොකු ගමනක් තියෙන්නේ .
නමුත් අපි සැමදාම තරුණව සිටින්නේ නැහැ . වහින කොට වතුර එකතු කර ගන්න. නියගයට පාවිච්චියට.
Shalani mis oyata nirwan hodatama set wenawa
ගිරිදේවි මිනු කතාවට මම හරිම ආසයි ගොඩක් ආදරේ කරන තරුවක් සුභ අනාගතයක් තෙරුවන් සරණයි ✨️💞
Salani. කෙළින්. කතා කරන. කෙනෙක්. බොරුව ට. රඟපාන චරිත වලට වලට වඩා salanita හැමෝම ආදරෙයි. මම සෞදියේ සිට
My favourite shalini akki❤❤
ශලනි අක්කි එනවා කිව නිසාම තමයි බැලුවේ My favorite actress ❤️ ගොඩාක් ලස්සන ගොඩාක් දක්ෂ නිළියක් ❤️❤️❤️❤️💙
මා ආශම හැකියාවන් සපිරි මෑත කාලයේ බිහිවු අති දක්ෂ නිලිය ඔබයි.මෑත කාලයේ ඔබ රගපෑ එකනෙකට වෙනස් රංගනයන් ආසාවෙන් බැලුවා.ඒ වාගේම මැත කාලයේ සිරසේ පෙන්වන කියාදෙන්න ආදරේ තරම් ආසාවෙන් බලන නාට්‍යයක්.එම කතාවේ දිගසිගෙ චරිතයට ස්නේහාගෙන් අසාධාරණයක් වෙනවා දැකත් ඔබගේ රංගනයට වශිවි සිටිමි.දිනක මා වැඩ කරනා කෂේත්රයේදි ඔබ හමුවුනොත් කතා කරන්න ආසාවෙන් බලා සිටිමි.
Love you both...❤️❤️
Sachin ගේනනකො එයාගෙන් අහගමු 😁😁😁😁😁❤❤
Shalani mn godakma kemathi niliyak..oya harima dakshai..minissu daksha ayata thamai katha hadanne tikak wath duk wenna epa oyata hoda anagathayak thiyenawa..idiriyatama yanna shakthiya lebewa..theruwan saranai oyata parissamin inna
ආදරෙයි ගොඩක්ම ..😍😘😍
දනූගෙන් කතාබහ හරිම අශෝභනයි .කිසිම පෞරුෂත්වයක් නැහැ වගේ තමා කතා කරන්නේ. නිකන් වැරදි පැත්තට යන්නම තමා බලන්නේ .සිංහල දන්නැති කමක් නම් පේන්න නැහැ . ඔයිට වඩා හොඳ විදිහට කරොත් වැඩසටහනට එන කෙනා අපහසුතාවයට පත් වෙන්නෙත් නැහැ බලන අපට ඔයා ගැන අපැහැදීමක් ඇති වෙන්නෙත් නෑ . බලන්නකෝ ශලනිගේ පෞරුෂත්වය ගැහැණු ළමයෙක් වෙලත්.
ඇත්ත. සමහර කියනව ඒක එයාගෙ ඉදිරිපත් කීරීමලු. හරිම අප්‍රසන්නයි තමා
All time favourite 💖 Thank u danu for inviting her
I don't know about your acting. But you looks pretty and talks rationally. Wish you to have a happy married life.
මම තමයි මුලින්ම බැලුවෙ දැනට ලංකාවෙ ඉන්න ජනප්‍රිය සහ විශිෂ්ටතම නිලිය 😍 මම දැකපු නිහතමානී පුද්ගලයෙක්
th-cam.com/video/jWFxURVlzD8/w-d-xo.html ඔහුට ගෙල වැලලාගන්න සිදු උනේ අනියම් ප්‍රේමයත් විවාහයත් බැලන්ස් කර ගන්න බැරි උන නිසා
@@kaminibandara7333 එකට ඉතින් ශලනි අක්කගෙ තියන වැරැද්ද මොකක්ද බැදල කියල දැනගත්තම අයින් වෙන එක තමයි හොදම දේ මමනම් කියන්නෙ ශලනි අක්කා කරපු දේ හරියටම හරි මම ඒ සිද්දියෙදි සම්පුර්ණයෙන් ඉන්නෙ ශලනි අක්කගෙ පැත්තෙ 2014 ඉදන් මම ශලනි අක්කගෙ රසිකයෙක් දැන් ඕක ඇති ඒ සිද්දිය වෙලා දැන් අවුරුදු 5 ක් වෙනො අඩු ගානෙ ඔහුට නින්දා නොකර ඉන්න
@@kaminibandara7333 oya ganiyek neda ay mehema wada karanne
ශලනි 💓💓💓💓💓
Super actress nothing to say brilliant like a star .. her actings are natural soooo proud shali akki ❤️