Yes of course for Palestine 🇵🇸 that happened racism For the politicals also need Racism that the reason But Anura Format and erased that Racism Salute 😊🫡 for Anura
39:15 Lakawe thiyena prashnayak oka. Hema government institute ekakma ohoma tamai. Hariyata wela na kianawa nam wade track eke nathnam api hariyata danna one kohomada kiala eka piliwelak karanna one nam puluwan ne. Waradak wela thiyennawa nam eka kiawa kiawa inne nathuwa niwaradi karanna puluwan wenna one neda.
0:05 - අභීගේ ත්‍රිත්ව ශතකය
0:48 - අපිලගේ පනත තාම නෑ
1:48 - රටේ පිනට පහල නොවුනු නිධානේ
11:03 - සතීෂ්ගේ ප්‍රකාශයෙන් මෙඩිකල් රෙෆ්ලා කුපිතවෙයි
12:32 - චූටි චූටි කොන්වල එල්ලුනු ඇබා ප්‍රසංගය
17:16 - නින්ද අහිමි වූ නිදිමතයා
20:58 - උතුරේ සැමරුම් සම්බන්ධව පොලිස් ඇමතිගෙන් ප්‍රකාශයක්
22:54 - ත්‍රස්තවාදිය සහ දේශපාලනය පෝෂණය කරන බෙදීම
28:25 - කොරියාන E8 වීසා ගැටළුව
41:18 - විදුලිබල මණ්ඩලේ බෝනස් ඉල්ලයි
47:59 - පොලිස් කොමිසම අර්බුධයක
48:35 - නව අමාත්‍යාංශ ලේකම්වරු දෙදෙනෙක්
49:01 - බලශක්ති යටිතල පහසුකම් නංවන්න ආසියානු සංවර්ධන බැංකුවෙන් ණයක්
50:40 - ඉලක්කයට යන්න මැප් එක අප්ඩේට් කරගන්න
51:39 - අදානිට මොකද උනේ...???
1:00:22 - අගමැතිවරිය හමුවුනු චීන කොමියුනිස්ට් පක්ෂයේ රාජ්‍ය තාන්ත්‍රික අංශයේ සුවිශේෂි චරිතය
1:02:38 - මහර බන්ධනාගාර සිදුවීම සම්බන්ධ නීතිපතිගේ ස්ථාවරය ගැන වැලිසර මහේස්ත්‍රාත්ගේ විමතිය
1:05:31 - හාල් ප්‍රශ්ණය සම්බන්ධ අමුතු කථාවක්
1:13:36 - වාහන ප්‍රශ්ණවලට පාකිස්තානෙන් විසඳුමක්
1:17:58 - කථානායකගේ ටැපලිල්ල
1:18:12 - ලිස්ට් එකෙන් එවනවා නම් එවන්න ඕනේ අය
1:20:53 - අර්චුනා ගැන කථානායකගේ ස්ථාවරය
1:21:15 - කෝකටත් තෛල උත්තරය
1:24:17 - එජාප නායකත්වයට සජිත්.....???
1:25:32 - මානව හිමිකම් චෝදනාවලට මුහුණ දීම ගැන හිටපු ආරක්ෂක ලේකම්ගේ අදහස
😍❤️🎉
😘❤️🤝
Thanks
❤🤟
❤
අද නම් හොඳ වැදගත් සාකච්ඡාවක් 🎉 හසලක නැති හින්දද මන්දා 😂.
නැ වැරදි කිව්වෙ නැති නිසා
Dhan ubalata toku anninney decent vidhihata 😂
8:44 කෑගල්ලෙ town එක මග ඇරල යන්න තියන පාර නම් ඇත්තටම වැඩක් නැත්තෙ නෑ.. town එක traffic වෙන වෙලාවට මාර වටිනව ඒක 😪👍
එක ඇත්ත
අද ආණ්ඩුවට කරපු විවේචන වලට සම්පූර්ණයෙන්ම එකගයි වගේම ඩීසන් විදිහට ඒක කලා.සන්තෝෂයි..❤
විභාග කොමසාරිස් ඇතුලු උසස් පෙල ලමයින්ගේ ඉල්ලීම් අහක දමා බිස්නස් කරුවන්ගේ සල්ල්ලි වලට යට වෙලා තීරන ගත්ත්ටා සාප වේවා...😢😢සාප වේවා //// ලමයි වෙනුවෙන් කතා කරන්න කවුරුත් නැ😢😢😢😢
@@slmicro3857විබාග කොමසාරිස් විතර ද ඇය් හරිනි😊
@@slmicro3857බිස්නස් කාරයෝන්ගෙ සම්බන්ධය පැහැදිලි කරන්න please.
@@slmicro3857AL අදාල දවසෙ තියෙනව කියල මතක් උනේ මේ මාසෙද😂?
Dhan ubalata toku anninney decent vidhihata 😂
අද රජයට කරපු හැම විවේචනයකටම එකඟයි.නිය පොත්තෙන් කපන්න තියෙන දේ පොරවෙන් කපන්න තියා නොගෙන දැන්වත් රජය ක්‍රියාත්මක විය යුතුයි.
නිමල් සිරිපාලට කවුරුහරි චූටි මල්ලි පොඩි මල්ලි කතා සෙට් එක දාල දියල්ල ,, මම නිදා ගන්නේ ඒක අහගන , හොදට නින්ද යනව ..
Math😂
Ado same. "නෝනාවරුනී මහත්වරුනී අද කතාව..." 😂
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හොඳයි හරනිට😂 වැඩිය😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
අගමැතිනිය මාලිමවෙ ප්‍රතිපත්තියවත් දන්නැති පැහැදිලි කිරීමක් කරන්න දන්නැති. ඇත්තටම 😂😂 විපක්ෂ නායක සජිත් අගමැතිකමට සුදුසුයි😂😂😂
ඒ කටහඩ ඇහුණත් ඇති ❤
Ado mage eka bn uba😂❤
ළමා රෝහල් opd එකට යනකොට barcord එකකට register කරනවා( life time ) බෙහෙත් , reports ඔක්කොම ඒකෙ system එකේ තියෙනවා, doctors ල හැමෝම ළඟ barcord readers තියෙනව lap එකක් එක්කම, බෙහෙත් ඔක්කොම system එකට දානවා, ඊයෙ තමයි ගිහින් දැනගත්තේ, ඒ වැඩේ ඉතාම හොඳට ක්‍රියාත්මකයි
අභිශේකා අද හරි ලස්සනයි ❤
අද DD එක සුපිරි. රටේ වැදගත් ප්‍රශ්න ගොඩක් කතාකරා ❤
Agree. Had a sound discussion
ඔන්න අපට පුරුදු quality එකේ DD. අර රසික කරනවා වගේ එකක් අල්ලගෙන කියෝන, comment කරන අයගෙ නම් කිය කිය විවේචන කරන එක්තරා level එකක් ඔයාලාට ගැලපෙන්නෙ නෑ. ඔයාලා ඒගානට වැටෙන එක ඔයාලගෙ audience එකට කරන insult එකක්. දිගටම මෙහෙම යං. 👏🏽👏🏽👏🏽👏🏽👏🏽
රුසියාවට යුද්දයට ගියෙත් වීස අරගෙන...
යුක්‍රේනයට ගිහින් තියෙන්නෙත් වීස අරගෙන...අරාබිකරයට මෙහෙකාර සේවයට යන්නෙත් වීස අරගෙන....මියන්මාරයට ගිහින් තියෙන්නෙත් වීස අරගෙන...
ඒ අතර ඔය හුග ගැටලුවලට මුහුනදීල ඉන්නෙ හරි ක්‍රමවේදයක් යටතේ නොගිය අය...
අන්තිමට එහි වගකීම ගන්න වෙන්නෙ ඉන්න රජයට ඔය බුද්ධිම්ත් මහත්වරු තුන්දෙනාට සහ ඔය නෝන මීට වඩා බුද්ධිමත්ව වගකීමෙන් ඔය අදහස් දැක්වීම කරානම් හරිම වටිනව.
මොකද එතකොට පස්සෙ සමාවෙන්න කියල කියන්න ඕන වෙන්නෙ නෑ...
SL Vlog team එකේ අදහස දැන ගන්න කැමති මේ ගැනත්!
😂😂
Ow, derana big focus ekt apu dennath kiyanava ohoma masa 5-8kt giyata apahu genna gnna kramavedayak na kiyala, ehema visa expire kttiya godak hitiyahama E9 visa ekt gnna precentage ekath adu krnva kiyala, eke comments dala thibba godak kttiya V8 ekt banala thamai comments dala thibbe.
හරියටම හරි මචන්. මුං හිතාගෙන ඉන්නෙ තුන්ලොකෙම මුන්ට පේනවා කියලා. මොකක් හරි පොටක් පාදගත්ත ගමන් රජයට කෙලගෙන කෙලගෙන යන්න විතරයි බල්නනෙ😂 ඔය යවන්න කියල කියන උන් ගිහින් කෙලවගත්තම තමයි අඤෙ කෝ මේ රජේ accountability එක කියල කෑ ගහන්නෙ මුන්ටික😂
Aniwaryan sahooooo
මචන් ලා මැණික් හැදෙන්න, volcanic eruption එකේ, temperature ඩිෆෙරෙන්ට් එකෙන්, ඒවා කදු මුදුනේ හැදිලා, කාලයත් එක්ක, පහලට එනවා, වතුර පාරවල් එක්ක, ඩෙන්සිටි වැඩි නිසා
76 වසරක සාපය ඉවරයක් කරන්න ලැබීම නම්,
අපි සියල්ලෝම ගොඩ දාපු නිධානය එයයි,
😂😂❤❤😂😂
තව පොය නැත යදීයො හැලි හමාරයි.
සුභ පැතුම් ඉටුවන පැතු පැතුමන් ඉටුවන සුභ දවසක් වෙවා,
ඉතලි අපි ❤❤❤
හරි ඉතින් උදැල්ලෙන් කපලා ඉවර වෙනකොට ඒ කලුගල මැනික් වෙන්න කාලෙ හරි 😂❤
මුංගෙ DD එක හාන්නෙ හසා ,සතීෂාන් ,අර තඩිය,අභී..මුං සෙට් එක තමා...😂😂
E8 visa traning kiyala උමන්දාවෙ ගොයම් කපන්න කට්ටිය එක්කගෙන ගිය ඔය කට්ටිය ගාල්ලෙන්. හොයල බලන්න.
තාමත් උමන්දාවේ ඔය වැඩේ වෙනවා ඊශ්‍රායල් යවන සෙට් එකට
Well done B & the team ! Very informative today.
Letting the people of North celebrate their loved ones in peace is appropriated ❤
අද නම් සුපිරියි. හැම දෙයක් ගැනම කතා කරා. මෙන්න මෙහෙම හැම දෙයක් ගැනම කතා කරන්න. එතකොට කම්මැලි නෑ අහන් ඉන්න.👏🧡
හරිම පාලුවෙන් හිටියෙ, ඇති යන්තම් , වැඩ කරනගමන් බලන්නෙ, ඉතිං ලයිව් බලන්න බැහැ ❤, ආදරෙයි ඉතිං ඔයාලට, හිත හයිය කරගෙන වැඩ කරන්නෙ මේක බලලා ❤
කොහොමද live බලන්නේ
ඉතාලියේ අපිට ඔයාල කියන ඒවා හරිම ආසාවෙන් අහන්නේ සතුටුයි ❤❤❤❤
අනේ පුළුවන් නම් අර electricity bill වලට අදාළ clip එක short video ekakin viral කරන්න
මැණික් බිහි වීම, ගෙවුඩ මැණික් බවට හැරීම ගැන පළ වූ අදහස් නිවැරදි නොවේ. 🙂
බෘෘනෝ හඳුනෙත්ති හැමදේටම වොයිස් කට් දෙන්න ගියාම මේ වගේ සිනහ උපදවන කතා කියවෙනවා.මෙයින් npp, එක අනාගතයේ පැවත්මට බාධාවක් වේවි.
ජනාධිපතිවරණය කාලේත් තනිකරම හදුනා කරේ හාපූ එක 😊😊
බෝනස් දියව්....දියව්.....
පාඩු ලබන කාලෙ දුන්නෙ නැති පෝනසුත් දියව්..
ජනතාවට හෙනගැහිල ගියත් අපිට කමක් නෑ...
අද විවේචන වලට සෑහෙන්න
එකගයි
1:11:45 😂😂😂😂
විභාග කොමසාරිස් ඇතුලු උසස් පෙල ලමයින්ගේ ඉල්ලීම් අහක දමා බිස්නස් කරුවන්ගේ සල්ල්ලි වලට යට වෙලා තීරන ගත්ත්ටා සාප වේවා...😢😢සාප වේවා //// ලමයි වෙනුවෙන් කතා කරන්න කවුරුත් නැ😢😢😢😢
Ohhh
@@SLVLOG විදේශ සේවා එක වගේම තමා විභාග දෙපාර්තමේන්තුවයි අද්‍යාපන අමාත්‍යන්ශෙයි හොර ගුහාවල්.....🤧🤧උසස් පෙල ප්‍රශ්නෙ යට ගැහුවා ....😒😒🥵
ඔයාලා ඔක්කොටම අමතක වුනු දෙයක් තියනවා ඒක මතක් කරලා දෙන්නම් තරහ වෙන්න එපා. ඕක කඩන්නැතුව අපි මහා මාර්ග හැදුවා කියන්නකෝ. එතකොට ඕක හාරනවා ඔය දැන් හාරලා තියෙන රෙකෝඩ් එකේ හැටියට හැමදාම ඔවුන් ඇවතින් යට යටට හාරන්න ඒක වෙනත් ප්‍රශ්නයක්.
කොරියන් වීසා (වෙල්ඩර්ස් E7)28:25 C7 නොවේ.සහ E7 වෙල්ඩර්ස් ගැනීමේදී කොරියන් HRD අදීක්ෂණයක් යටතේ ටෙස්ට් එකකට මුහුණ දීමට සිදුවේ..
Sorry හදන්නම්
@@SLVLOGඒ වගේම තමයි E8 වීසා කැටගරි එකකට ලංකාව තෝර ගෙන නෑ . E8 සීසනල් වීසා එක දැනට දෙන්නේ චීනය,මොංගෝලියා,ඉන්දුනීසියා වගේ රටවල් වලට.මොකද ධීවර රැකියා වලට දැනටමත් E9 වීසා එකෙන් ලංකාවේ අය ගන්නවා .මනූශ මේ MOU එකක් ගහලා තියෙන්නේ ඒ නීත්‍යානුකූල ක්‍රමයෙන් නෙමෙයි.
කොරියාවේ එක සැරෙයක් ඉඳලා ලංකාවට ඇවිල්ලා ආපහු විභාගෙ ලියලා යන්න ඉන්න අයට බියුරෝ එකෙන් යන්න දෙන්නෙ නෑ. හේතු අහපුවම ලාමක උත්තර දෙන්නෙ. පුළුවන් නම් මේ ගැන පොඩ්ඩක් කතා කරන්න ප්ලීස්. මට පුළුවන් විස්තර දෙන්න.
බියුරෝ එකේ බල්ලො, බැල්ලියො හිතන්නෙ අපි ගන්න වැටුප වගේ හත්-අට ගුණයක් වැටුප් කොරියා යන මිනිස්සුන්ට ගෙවනව. ඒක උන්ට උහුලන්න බැහැ.
හිටපු ඇමති ඔය පිරිස තෝරාගත් ආකාරයත් කිව්වනම් වටිනවා
සිරාවටම බන්😂 මුන් ඕවත් අහලම මෙතන අදහස් දැක්කුව නං කමක්.නෑ
@@KavishkaGeethanga ane oya hariyata podcast channel ekak karannako ochchra kiyana eke api ballanm
11:56 පානදුරේ හෝස්පිට්ල් එකේ system එක හොද උනාට බොහෙත් නෑ ලොඩ්ඩුන්ට . මම පානදුරේ ඉන්නේ 😅💔
16:30 Bruno spoke my mind...
කොරියාවේ ඉන්න මහාචාර්ය වරයෙක් කියනව ලංකාවෙ දකුණු පළාතෙන් තමයි වැඩියෙන්ම E8 වීස ආපු අය ඉන්නෙ කියල... ලක්ෂ 10 දුන්නම යන්න පුලුවන් කියල මටත් කිවුව.. වෙල්ඩින් වලට යැවුව වීස එක වගේ මේකටත් කෙලවනව මනූෂ , E9 එක පිලිවලට කරනව ඒක කොරියානු රජයෙන් කරන නිසා E8 එකත් දේශපාලකයන්ට අත ගහන්න බැරි විදියට කරානම් හරි වැඩි විස්තර ගන්න පුලුවන් සගීත් වික්‍රමසිංහ සර් සම්බන්ධ කරගත්ත නම් .
8:35 - කඩවත උමං මාර්ගය සහ පිටත වට රවුම් මාර්ගය ඇඩ් කරන්න ඔය ලිස්ට් එකට.
16:35 - අපි පාර්ලිමේන්තුවේ කැන්ටිම වහනවා. ඒකෙන් කන්නෙ නෑ.
Dhan ubalata toku anninney decent vidhihata 😂good job keep it up ❤
කොරියානු විසා ප්‍රශ්ණය ගැන හොද පැහැදිලි කිරීමක් 👍
දෙතුන් පාරක් Beuro එකට ගිහින් තියෙන හින්දා කියන්නේ එක පාරක් ගියාම තියෙන නීති නෙවෙයි ඊලඟ පාර තියෙන්නේ. සතියෙන් සතිය නීති වෙනස් වෙනවා.
ආයුබෝවන් සියලුම දෙනාට සුභ දවසක් සහ සුභ සතියක්
කෙටියෙන් කිව්වොත් බියුරෝ එක කියන්නෙ ජාවාරම් ගුහාවක් .
E-8 වීසා එක පාරට ඇවිත් විසඳගන්න ගැටලුවක් උනේ වර්තමාන රජය නිසාවත් පසුගිය රජය නිසාවත් නෙවෙයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සමහර ඉහළ නිලධාරීන් නිසා. බොහෝ විට පසුගිය රජයම අදත් තිබුණා නම් කාර්යාංශ අනුමැතිය ලැබිලා E-8 වීසා එකෙන් කොල්ලො කෙල්ලො කොරියාවට ගිහින් මේ වෙනකොට සල්ලිත් ඒවලා. අලුත් සභාපතිතුමා කියන විදියට ඊශ්‍රායල් කොරියන් යන අය කාර්යාංශය කියන තැනින් air ටිකට් වැඩි මුදලට බුක් කර කර කාර්යාංශ නිලධාරීන් සහයෝගයෙන් අදටත් වැඩ කරයි.
ඒත් E-8 වීසා වැදිලා කාර්යාංශ අනුමැතිය ලබා ගන්න යන වෙලාව වෙන කොට රජය මාරු වෙන සංක්‍රාන්ති වෙලාව. ඒ නිසා වීසා ලැබුණාට ක්‍රමවේදය වැරදි කියලා කාර්යාංශ අනුමැතිය නොදී නිලධාරී සුදු චරිත වෙන්න E-8 වීසා එකෙන් කොරියන් යන්න හිටපු කොල්ලො කෙල්ලො බිල්ලට අරගෙන ඒ අය සුදනෝ වගේ අලුත් සභාපතිතුමාට අලුත් රජයට පක්ෂපාතී අවංක නිලධාරී බව පෙන්නනවා.
ලංකාවට මේ වෙලාවේ ඕන ඩොලර් කොරියාවෙන් අනුමත වෙලා වීසා ලබදෙනවනම් ලංකාව පැත්තෙන් නම් අඩුපාඩුවක් වෙලා තියෙන්නේ කාර්යාංශය කරන්න ඕන එක නිවැරදි කරලා ලැබුණ අවස්ථාව රටට වාසි විදියට යොදාගන්නා එක. ඒත් කාර්යාංශය කරන්නේ වැඩේ නොකෙරෙන තැනට ප්‍රශ්නේ අවුල් කරන එක.
Exam කරලා වෙබ් එකේ ඉන්න කොල්ලොත් කුලප්පු කරනවා E-8 ගිහින් පැන්නොත් E-9 වීසා එකටත් බලපෑම් වෙනවා කියලා. වීසා නැතිව කොරියාවේ ඉන්න අය නිසා E-9 කොටා නැතිවෙනවා නම් අද වෙනකොට තායිලන්තය ෆිල්පීන් වියට්නාම් නේපාල් වලට E-9 නැතිම වෙන්න ඕන. හැබයි E-8 ගිහින් වැඩි පිරිසක් පැන්නොත් ඊළග පාර E-8 වීසා එක නම් දෙන එකක් නැහැ.
මේ වෙලාවේ රජයේ වගකීම වෙන්න ඕන නිලධාරීන් කියන හැමදේම පිළිගන්න එක නෙවයි පුළුවං ඉක්මනින් මේ පිළිබද අධ්‍යයනය කරලා ඇත්තටම E-8 වීසා එකෙන් ඇත්තටම කොරියන් යවන්න පුලුවන් ඒජන්සි (හොර ඒජන්සි හැමතැනම)(, රජයෙන්ම යවන්න හිටියොත් තව අව්රුදු ගානක් යාව්) වලට සාධාරණ මුදලකට යවන්න අවස්ථාව ලබාදෙන්න මැදිහත් වෙන එක.එහෙම උනොත් වයස අවු 50 වෙනකං යන්න පුළුවන් අයටයි රටටයි හොඳ අවස්ථාවක් වේවි.
මචංලා ඔය කට්ට කපන වැඩේ ගොඩක් පරණයි..මමත් කරලා තියෙනව අවු 2කට විතර කලින්..සාර්ථකයි...tubeless වල විතරයි කරන්නේ..තව 1000km වගේ වැඩියෙන් දුවන්න පුලුවන්
Ayobowan brunooo set ekata ❤❤❤❤
අබීගෙ නටන වීඩියෝ එකක් දැක්ක ඒක පට්ට ඈ ❤😘
Link dapanko
මේ වසර 05 ඉවරවෙන කන්ම සජබෙටත් සිලින්ඩරයටත් බෝනස් ආසන දෙන්න බැරිවෙන සීන් එකක් තියෙන්නේ
1:15:40 කොහොමත් ගොඩක් උන් දාන්නෙ කට්ට කපපු ටයර් තමයි 😂
That's why Anura has selected correct people to handle Finance
පෝට් සිටිය හදල කළුගල් ඉවර වෙලා තිබ්බ වෙලාවක මේ කළුගල නිධානයක් තමයි.
Hey guys , i am not a නිමල් fan, but he is suffering from some kind of hypersomnia which make him sleepy, he admited that long ago
මීට කලින් ඔය වගෙ ඒව නොකිය හිටියත් ඔය මඩ ගහනව😂😂
CEB, සුරාකෑම it is the perfect word 😅
ඔය E8 Visa එක කොරියාවට සේවකයෙක් අවශ්‍ය කමට ගැනීමක් උනාට ඕකෙන් එන උන්ගේ මූලිකම අරමුණ පනින එක තමා. කිසි මූලික Training එකක් නැතුව රටකට ඇවිල්ල Svy වෙන්න ලේසි නෑ
නිමල් ගේ ගෑනි රංජි අක්ක ..😂😂😂😂😂😂😂😂එලෝනව ඇති පල පල කියකා.....😂😂😂😂😂
Aniwa well said specially foreign ministers
Ada maru DD eka ❤
බෲනො දැන් කවුද බම් කිව්වේ පඩි දෙන්නේ නෑ කියලා😊
අනුර කීවේ. ස්වෙච්ඡාවෙන් වැඩ කරන ගරු සේවයක් කරනවා කියලා.
දබුල්ලේ හරි අනුරාධපුරයේ හරි රැස්වීමේදි කීවා 😊😮
Today Abhi was not allowed to tell news 😅
අද දවසම program ekata topic ekak thiyanawa set ekata😂😂 nidhane
Yes of course for Palestine 🇵🇸 that happened racism
For the politicals also need Racism that the reason But Anura Format and erased that Racism
Salute 😊🫡 for Anura
Oka nodanna nisa oyala api katha nokala hitiyanam hodai.othana inna kenek oya kathawata sambanda unanam eyath kiyanne eya hithapu kathawama thamaii...oyala loku weda kaarayonam kathatha karsoallako paathalaye inna ungena..kudu mudalaalia gena...ubalath nikan balu wenawa anawashsha dewal kathaa karala...upul omaan ....nikan naagannawa...
සිරාවටම බන්😂 ඒ වුනාට අපිට පත් ටෝක් දෙන්නෙ accountability ගැන😂
ඔන්න ඔහොම ගානට ඕක කරහන්. comedians ලා නැති නිසාද මන්ද අද.😀
ඉන්දියාවෙත් ඩොක්ටර්ලා ඇවිත් ඉන්නව ඩුබායි සහ අකෙකුත් රටවලට යවල තියනව ඩොකුයුමන්ට්ස් හොරාට හදල.ඒ රටෙ රට රැකියාවලට යන්න පුළුවන් ක්‍ර්නෙක් ඉන්නව නම් උපරිම සහයෝගය දෙනව ඒ මිනිස්සු න්ට යන්න.ගිහින් පනිනවද නැත්නම් ලෙඩ්ඩු මැරෙනවද කියන එක අදාල නැ
තක්කඩි දැන්වත් පන්නන පුලුවන් නම් ඔය විදේශ කටයුතු සේවයේ ඉන්න..
මගෙ ජීවිත කාලෙටම ආණ්ඩුවට විරුද්ධව යම් කෙනෙක් එල්ලුනනන් එල්ලුනෙ බිලියන ගනන් වන දුෂණ වංචා රජයෙ අනුග්‍රහයෙන් සිදුවෙම මිනිමැරුම් දූශිත පොලිසිය නීතියෙ අකටයුතුකම් වගෙ බොහොම අමිහිරි මාතෘකාවල. ABBA concert එකට ගියපු අගමැතිනි එතකොට පාර්ලිමේන්තු මන්ත්‍රීලගෙ වරප්‍රසාද වගෙ දේවල් වල මෙහෙම එල්ලෙන එකත් කනට මී පැනි දානවා වගේ බෘනො.
I saw few discussion with Manoranjan. Jem of a person.
1:15:36 මාරයා : කාවද බන් ඔය රවට්ටන්නෙ? 😂
ඔය යන්නෙ ඇත්තටම ධීවරයොයි, ගොවියොයි නෙවෙයි.. කීපදෙනෙක් ඇති...හැබැයි වැඩිපුර ඉන්නෙ සල්ලි අරන් යවන අය...
සිරාවටම ඕකුන් ගිහිල්ලා කරන්නෙ වෙන වෙන මරිසි වැඩ. ඊට පස්සෙ රටේ නම කැත උනාම බයින්නෙ රජයට😂
E8 වීසා ගත් අය තෝරාගත් පිළිවෙල ගැන පැහැදිලි විනිවිද ක්‍රමයක් භාවිතා කර තිබේද? ඇත්තටම එක් අයෙකුගෙන් කොපමණ මුදලක් අය කර තිබේද?.
Math dockyard thamai bro wada karane ow oya kiwa okoma hari bruno ❤🎉
1:11:08 😂
😂😂නැගිටපල්ලා නැගිටපල්ලා අමා ගල්කිස්සට ඇවිල්ලා හාරපල්ලා හාරපල්ලා මේ අංගොඩ නිධානය එළියට ගනිල්ලා😂😂
1:11:36 කොක් හඬලා හිනාවෙනව කියන්නෙ මේකටද? 😂
අපිට ප්‍රශ්නයක් නෑ කිය කිය ඒ ගැනම කියවනව 😂😂😂
දෙරණ big focus 11/25
මේ ගැන කතාව ගියේ, හිටපු ඇමතිට වටෙන් පිටෙන් තලනවා,
@sameeraruwan7637 wade kiaynne eyala nidagena iyene aharila thiyenne meka kiaynna
Paradichcha okkoma palahath sabha illaputhin 😊😊😊
ඇත්තටම මෝල කවුද
ඔන්න ඕක තමයි ප්‍රශ්නේ අපිලගේ රටේ😂
වීස ප්‍රශ්නය ගෙන තව හොයල බලන්න වේවි.තව ප්‍රශ්න ගොඩක් ඔතන තියනවා ඔයාලත් නොදන්න
අද මම බෲන් එක්ක සීයට සීයක් එකඟයි අබා ෂෝ එක සම්බන්ධව සහ වාහන සම්බන්ධව ඔබගේ මතය මම ඔබත් සමග සීයට සීයක් එකඟයි සමහර චරිත තියෙනවා අර අට්ටාල උඩට නග්ගන්න ඕන වගේම එහෙම නැත්නම් කටට ශිපර් එකක් දාලා තියන්න ඕන චරිත තියනවා මේක ඒ වගේ එකක් තමයි වපුරපු දේ තමයි අපිට නෙළාගන්න වෙන්නෙ එකඟයි එකඟයි එකඟයි❤❤❤❤❤
හැබැයි ඉතිං කළුගල් ටික අපිට නම් නිධානයක් තමයි 😌 අපේ මුළු බිස්නස් එකම කළුගල් වලින් තියෙන්නෙ 🙂
Dapu gaman wage balana 1st day 😍😍🙈
විදුලිබල මණ්ඩලයෙ ලාබයෙන් ඛණිජතෙල් නීතිගත සංස්ථාවෙන් අරං තියෙන ණය ටික ගෙවල දැම්මනං ඒක ලාභවෙලා තෙල් මිල අඩුකරලදෙයි නේද එතකොට තෙල්මිල අඩුවුණාම විදුලිබල මණ්ඩලේ ආයෙ ලාභවෙලා ඒක අපිට අඩුකරල දෙන්න තිබ්බ
Agreed about electricity board matter
ආ ආයූබෝවන් 😊❤💪😊
1:16:20 V8 කියන්නෙ Engine Name එකම තමයි. 😂
හදුන්, වසන්ත, සමන්ත කට වහන් ඉන්න කාලය ආණ්ඩුවේ ආයු කාලයට අනුලෝම වේ.
එකගයි... හැම ආන්ඩුවකම තිස්ස කූ ලා, සනත් නිෂා ලා ඉන්නව 😅
මට හිතෙන්නේ .. me රජය රජයේ සේවකයන් ta එයාලට ඕනි videyata බලපෑම් නොකර මස 3 විතර යන්න දීලා බලාගෙන ඉන්නවා ....මොකද වෙන්නේ කියලා .....eta passe තදින්ම වැඩ කරන්න පටන් ganivi ....wage ❤
ඔතන නිධානයක් තිබ්බනම් මීට කලින් ජැක්සන් දාලා ගග දිගේ කරලා
නාමල් ලග තියන නොකැපු ගල් ගොඩ කතරගම පාර හදනකොට ගත්ත ඒවා ඒකාලෙ ටකරන් වලින් වටකරලා තමයි නිදන් හාරන්නේ
බුත්තල ඔය විදිහට buypats road එකක් හැදුවා
කතරගම පාරක් හැදුවා
රත්නපුරෙ පාරක් හැදුවා තව කොච්චර තියෙනවද අනේ
🙏🙏🙏
නිමල් සිරිපාලට කියනව බුලට් සිරිපාල කියලත්. හේතුව යාපනේ බෝම්බෙ පුපුරපු වෙලාවෙ කන පිටිපස්සෙ හිස්කබලෙ රැඳිච්ච බුලට් එකක් තියනවලු ඉවත් කරන්න බැරි. ඒ නිසාලු නින්ද යන්නෙ.😮😮
E9 විසා එක ගැන බෘනො කියපු කතාව විසා එක ඇවිල්ලා තියෙන්නෙ ඉතුරු ටික බියුරො එක කරන්න ඕනි. හොඳ වෙලාවට බෘනෝ මේ ලඟදි කරලියට ආවෙ. නැත්තං අර මචං ෆිල්ම් එකේ handball ටීම් එකට ජර්මනියෙන් විසා ඇවිල්ලා තියෙද්දි වැරදිලාවත් උන්ව පනින්න කලින් අල්ල ගත්තනන් බෘනො කියයි ජර්ම්නියෙන් විසා ඇවිල්ලනෙ ඉතුරු ටික ක්‍රිඩා අමාත්‍යංශෙන් කරන්න කියයි. අමු ගවයා ආහ්
39:15 Lakawe thiyena prashnayak oka. Hema government institute ekakma ohoma tamai. Hariyata wela na kianawa nam wade track eke nathnam api hariyata danna one kohomada kiala eka piliwelak karanna one nam puluwan ne. Waradak wela thiyennawa nam eka kiawa kiawa inne nathuwa niwaradi karanna puluwan wenna one neda.
Abhi lassna welane 😍
That’s Medical selling all over the world 🌎 same now
mulin lower thirds dala introduce krla aye intro eketh nam dana eka therumk nane nikn kiwe🙂
Can someone tell me today you all mentioned something about pharmaceuticals
Which episode or the date
ABBA Musical Baluwada?
පැන්නොත් දඩයක් ගහනවා කීයලා ඇග්‍රීමන්ට් එකක් සයීන් කරලා හරී ඔය අය එව්වනම් මොකද මෙහේට එන්න ලැබෙනවා කීයන්නේ සාමානය මනුස්සයෙකුට ලොකු බලාපොරොත්තුවක්