නුවරඑළියේ හැමදාම යන තැන්වලට වඩා ඔබ යා යුතුම ස්ථාන 15 ක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.พ. 2025
  • නුවරඑළිය කිව්වාම වැඩි දෙනෙක්ට අමුතුවෙන් පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ. ලංකාවේ වැඩිම උෂ්ණත්වය කොහේ වාර්තා වුණත් අඩුම උෂ්ණත්වය තියෙන්නේ ඉතින් නුවරඑළියේ තමයි. ඒ නිසාම ඉස්සර ඉඳලාම පුංචි එංගලන්තය විදිහට නුවරඑළිය ප්‍රසිද්ධ වුණෙත් මේ සීතල දේශගුණය නිසාමයි. දැන් රට පුරා සාමාන්‍ය උෂ්ණත්වය එන්න එන්නම ඉහළ නිසා ඇඟට සිසිලක් ගන්න නුවරඑළියට එන දේශීය සංචාරක පිරිසෙත් සැලකිය යුතු වැඩි වීමක් දකින්න තියෙනවා. ඉතින් මේ කියන්න යන්නේ නුවරඑළියේ සංචාරය කරන්න ඉන්න ඔබ, නුවරඑළියේ හැමදාම යන තැන්වලට වඩා ඔබ යා යුතුම සුන්දර ස්ථාන රැසක් පිළිබඳවයි.

ความคิดเห็น • 13

  • @MagicCompass
    @MagicCompass 5 ปีที่แล้ว +6

    ලිස්‍ට් එක හාට් එකේ නෝට් එකක් දාගත්තා. ඊ ලඟ පාර නුවර එලි ගියාම බලන්න දේවල් ගොඩයි දැන්. ස්තූතියි!

  • @ThamaraPrasad
    @ThamaraPrasad ปีที่แล้ว +1

    Me okkoma 1 day ekakin balanna puluwanda...

  • @shakilaabeysinghe8322
    @shakilaabeysinghe8322 3 หลายเดือนก่อน

    Thank you😫❤️

  • @zahanizaani9710
    @zahanizaani9710 5 ปีที่แล้ว +7

    රාවණ රජු සීතාව පැහැරගෙන ආවේ නැහැ

  • @buddhikakurukulasooriya4622
    @buddhikakurukulasooriya4622 3 ปีที่แล้ว

    Wow super

  • @washalafernando4213
    @washalafernando4213 6 ปีที่แล้ว +3

    Thawa video danna elaaa

  • @bandulajayalath4621
    @bandulajayalath4621 3 ปีที่แล้ว +2

    👊👊

  • @Denumamawatha
    @Denumamawatha 3 ปีที่แล้ว

    super

  • @ishanjanusha9999
    @ishanjanusha9999 5 ปีที่แล้ว +2

    Tnx

  • @tmd_tharaka.
    @tmd_tharaka. 3 ปีที่แล้ว +3

    හෝටන් තැන්න පූජා භූමියක්ද?

  • @tharakau.k.k.4309
    @tharakau.k.k.4309 ปีที่แล้ว

    ඔඉය්‍ය්‍ය්‍ය්‍ය්‍ය්‍ය්