පිටරටක වගේ තියෙන ගාල්ලේ පට්ටම තැන් මෙන්න.. ඔයාව පිස්සු වට්ටයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2024

ความคิดเห็น • 71

  • @ruwanhemage1249
    @ruwanhemage1249 3 ปีที่แล้ว +19

    පැරණි ප්‍රදීපාගාරය ගින්නකින් විනාශ උනා. දැන් තියෙන්නේ 1930 ගණන් වල හදපු ලයිට් හවුස් එකක්. එතනින් මුහුදට බහින්න පුළුවන්. ආරක්ෂිතව නාන්න කියාපු තැන. ඒ වගේම ගොඩක් ලස්සනයි. නැවක් වරායට ඇතුළු වෙනකොට මෙතනට ගොඩක් ලඟට පෙනෙනවා. කන්නෙලිය ඉමදුවෙ නෙවෙයි තියෙන්නේ. ගාල්ලේ උඩුගම පහු වෙලා කි.මී.4ක් විතර යනකොට තියෙන පනංගල කියන සුන්දර ගමේ තමයි පිවිසුම තියෙන්නේ.මේ වීඩියෝ ඒකේ තියෙන තැන් වලට අමතරව තවත් ගොඩක් ලස්සන, වටිනා කියන තැන් ගාල්ල පුරාම තියෙනවා.
    කොහොම උනත් යම් වැදගත් වටිනා අවදි කිරීමක් සහිත වීඩීයෝවක්

    • @bashiniprabuddika8864
      @bashiniprabuddika8864 3 ปีที่แล้ว +4

      ඔයා හරි.ගාල්ලේ උඩුගමට කන්නැලිය අයිති

  • @dewbaby-qm3ko
    @dewbaby-qm3ko 2 ปีที่แล้ว +99

    ගාල්ල ගැම්මක් තමා 😁❤🔥 කෝ බලන්න ගාල්ලේ සෙට් එක 😁❤

    • @kokiladilsarani314
      @kokiladilsarani314 2 ปีที่แล้ว +3

      අපි ගාල්ලේ 🥳❤️

    • @chatkatha5225
      @chatkatha5225 ปีที่แล้ว +2

      apith galle

    • @chamo_girl24
      @chamo_girl24 ปีที่แล้ว +3

      එකෙන්ම ගාල්ලේ💪❤️

    • @chatkatha5225
      @chatkatha5225 ปีที่แล้ว +2

      @@chamo_girl24 ගාල්ලෙ කොහෙද ඔයා

    • @chamo_girl24
      @chamo_girl24 ปีที่แล้ว +1

      @@chatkatha5225 Milidduwa

  • @dilankamadushan4302
    @dilankamadushan4302 5 ปีที่แล้ว +22

    ආදරෙයි ගාල්ල ජීවිතේ විදපු විදවපු ජීවිතේ කියාදුන්නු 😍😍😍😘😌😌😌😑🚶

  • @pahanwata6389
    @pahanwata6389 ปีที่แล้ว +7

    මමත් ඉන්නේ ගාල්ලේ ඒත් මේ වගේ තැනක් දන්නේ නෑ 🤔🤔 ගොඩක් හොද වැදගත් වීඩියෝවක් 😀😀 ගොඩක් ස්තූතියි💖💖 මේ වගේ වැදගත් තවත් වීඩියෝ කරන්න🤩🤩 Thank you very much 🥰🥰🥰

  • @wasanthakumara2060
    @wasanthakumara2060 2 ปีที่แล้ว +9

    හරිම ලස්සනයි ගාල්ල Love you ❤️

  • @geethaindhusiri9997
    @geethaindhusiri9997 5 ปีที่แล้ว +22

    ආඩම්බර i ,සතුටු i .දකුණේ කෙල්ලෝ තමා අපි.ape කම ගෞරවය රකින්නේ පණ වගේ.4 දළදා සමිදු පිහිටයි ආරක්ෂාව ලැබේවා mage රටට

  • @kushanwije1969
    @kushanwije1969 5 ปีที่แล้ว +30

    මා ඉපදුන නගරය , පළාත... ආඩම්බරයි..සතුටුයි දැක්කම අදටත් ,හැමදාමත්.....!!!

    • @thilinashehan9691
      @thilinashehan9691 2 ปีที่แล้ว

      Yaluwa no eka tikak denawada

    • @AbishekAbishek-lr4ms
      @AbishekAbishek-lr4ms 4 หลายเดือนก่อน

      Bosa othenta yanne kohomada kiyala kiyanna puluwanda😊

    • @AbishekAbishek-lr4ms
      @AbishekAbishek-lr4ms 4 หลายเดือนก่อน

      ​@@thilinashehan9691matath dennako nambare tikak

  • @gangakumari2253
    @gangakumari2253 5 ปีที่แล้ว +21

    මගේ උපන් ගම ගොඩාක් ලස්සනයි මගේ රටත් ලස්සනයි ගොඩාක් ආදරෙයි මගේ රටට දළදා හිමි සරණයි

    • @geethaindhusiri9997
      @geethaindhusiri9997 5 ปีที่แล้ว +4

      Math galle අක්මීමන den ඉතාලිye ඉන්නේ

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 ปีที่แล้ว +10

    අපේ මුළු රටම ලස්සනයි. ගාල්ල නුවර බදුල්ල ත්‍රිකුණාමලය ඇතුළු හැමතැනම කොච්චර බලන්න දේවල් තියෙනවා ද

  • @samanthikumari3801
    @samanthikumari3801 5 ปีที่แล้ว +8

    ලස්සනයි ගොඩාක් 👌👍

  • @achalalakmali3145
    @achalalakmali3145 10 หลายเดือนก่อน +1

    ගාල්ලේ මට ආඩම්බරයක් ❤❤❤මම සිනෙතිමා සස්වින්දි

  • @ravinduosela568
    @ravinduosela568 ปีที่แล้ว +3

    galle kolloth gemmak thama ithin 🌝😘❤

  • @upalirajapaksha9382
    @upalirajapaksha9382 2 ปีที่แล้ว +8

    තනියම යන්න ඕනි යනවනම්

  • @indranisamarasekara9065
    @indranisamarasekara9065 3 หลายเดือนก่อน

    මගෙගම හරිම සුන්දරයි ❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹

  • @malithiprarthana902
    @malithiprarthana902 9 หลายเดือนก่อน +3

    Galle ❤

  • @rmngunathilake5388
    @rmngunathilake5388 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි ❤️👍

  • @sandunhemantha3615
    @sandunhemantha3615 3 ปีที่แล้ว +6

    අපි ගිය jungle beach Kalaven යන්න තියෙන්නෙ

  • @CanchanaSrimali
    @CanchanaSrimali ปีที่แล้ว +2

    දකුණේ අපි❤❤🎉🎉❤❤

  • @thilinidilgaya6773
    @thilinidilgaya6773 2 ปีที่แล้ว +3

    Thank you so much...... Api galle yanna inne, apita yanna aluth then kipayakma hambuna....

  • @shashielmeda7758
    @shashielmeda7758 5 ปีที่แล้ว +5

    ඉස්තූති 👍👍👍

  • @pathimipathimi4167
    @pathimipathimi4167 5 ปีที่แล้ว +7

    ලස්සනයි ගොඩක්

  • @RasikaHasanthi
    @RasikaHasanthi 3 หลายเดือนก่อน +1

    අපි ගාල්ලේ❤❤❤❤❤

  • @HemaKumari-px1tq
    @HemaKumari-px1tq ปีที่แล้ว +3

    අපි හෙට යනවා ගාල්ල ❤

  • @dammekagevante9860
    @dammekagevante9860 2 ปีที่แล้ว +7

    අපි දකුනෙ

  • @TharinduDilshan-qr9ph
    @TharinduDilshan-qr9ph ปีที่แล้ว +2

    අපිත් ගාල්ලේ.

  • @atallokaya8354
    @atallokaya8354 ปีที่แล้ว +1

    ආත් උනවටුනෙ බීච් නාන්න ගිය අපි 👀😁✌️

  • @kidsplaychandrasena8855
    @kidsplaychandrasena8855 10 หลายเดือนก่อน

    supiri than thama

  • @dilharavidanelge10
    @dilharavidanelge10 3 ปีที่แล้ว +3

    Lasnayi 🤩🤩🤩🤩

  • @mshahira4464
    @mshahira4464 2 ปีที่แล้ว +4

    මගෙ ගම ❤️🥰🙏

  • @gamingsaneyt4483
    @gamingsaneyt4483 2 ปีที่แล้ว +3

    අපි ලගදි යනව

  • @USNCREAM
    @USNCREAM 3 ปีที่แล้ว +2

    Apith giya හැමතැනම

  • @Bliss_story
    @Bliss_story 2 หลายเดือนก่อน

    kanneliya nanna thanak thiyenwda

  • @dilhan1354
    @dilhan1354 2 หลายเดือนก่อน

    ❤️

  • @USNCREAM
    @USNCREAM 3 ปีที่แล้ว +3

    Mewa wala

  • @Oshanee-nw7qr
    @Oshanee-nw7qr ปีที่แล้ว

    🔥🔥🔥🔥❤️❤️❤️

  • @mohomedimzamam8333
    @mohomedimzamam8333 9 หลายเดือนก่อน

    Galle is god country

  • @shihamsaheed2250
    @shihamsaheed2250 4 ปีที่แล้ว +3

    why cant you tell kanneliya is in udugama

  • @dharmapala4759
    @dharmapala4759 ปีที่แล้ว +1

    💐💐💐🙏🙏🙏

  • @ishanrashmika6441
    @ishanrashmika6441 2 ปีที่แล้ว +4

    අපිත් යනවෝ

  • @Sinekasaundaraja.
    @Sinekasaundaraja. 5 หลายเดือนก่อน

    කන්නෙලිය තියෙන්නේ කොහෙද නාකියාදෙණිය තියෙන්නේ කොහෙද ??උඩුගම ඉදන් විනාඩි පහලොවක් වගේ ..😢😢 හැබැයි නාකියාදෙණියෙ නම් නෙමෙයි 😅

  • @muhammadhrifan7118
    @muhammadhrifan7118 10 หลายเดือนก่อน

    Me galle kiyala kiyanna epa me dhakune❤

  • @gayansilva9428
    @gayansilva9428 11 หลายเดือนก่อน

    මාදු ගගේ යන්න බෝට්ටුවල ගණන් කොහොමද එක බෝට්ටුවක කීයක් යන්න පුලුවන්ද?

  • @Hansi_94
    @Hansi_94 2 ปีที่แล้ว

    මේකේ කොපියක් real life කියන එකේ දාලා තියනවා. ගාල්ල සර්ච් කරද්දි වීඩියෝ දෙකම එකට ආවෙ....

  • @Beautifulthings638
    @Beautifulthings638 6 หลายเดือนก่อน

    අැයි තලපේ

  • @KaeralaaTv
    @KaeralaaTv ปีที่แล้ว +3

    නොදන්න දේ ගැන කියවන්න එපා. මිරිස්ස දෙවුන්දර අයිති ගාල්ලට නෙමී.

    • @Sinekasaundaraja.
      @Sinekasaundaraja. 5 หลายเดือนก่อน

      ඒකනේ .. විස්තර ගද්දි හරියට ගන්න එපයි.කන්නෙලිය නාකියාදෙණියෙ ලු 😢

  • @nayanadie5305
    @nayanadie5305 ปีที่แล้ว

    තල්මසුන් බලන්න යන්න එපා. වමනේ දාලම එපා උනා. සල්ලි තොගයක් ගන්නෝ.

    • @gayanrajapaksha3771
      @gayanrajapaksha3771 10 หลายเดือนก่อน

      අපි යන්න ඉන්නේ.. විස්තර ටිකක් කියන්නකො.. සල්ලි කීයක් ගන්නවද

  • @bloodtrack6294
    @bloodtrack6294 3 ปีที่แล้ว +2

    Boru thante epa ane piterate one tharam lassana than thiyenewa apita wadiya aththe one piliganta

    • @Kaveesha-xx6nk
      @Kaveesha-xx6nk 7 หลายเดือนก่อน

      Suddo nan oke anith pththa kiyanne 😂🎉 ape pkkunta kisi ageyk na 😒 pitarata kiyenne koheda switzerland,norway,finland da ? Ehe nan lassanai 🎉 anith ratawal wala thiyenne artificial beauty vitharai da