මුං කිරිබත්, රයිස් කුකර් එකේ හදමු | Mun Kiribath | Milk Rice with Green grame

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • මුං කිරිබත්, රයිස් කුකර් එකේ හදමු | Mun Kiribath | Milk Rice with Green grame
    මුංඇට - 200g
    සුදු හාල් - 400g
    උකු පොල් කිරි - කෝප්ප 02 (500ml)
    ලුණු කුඩු - තේ හැඳි 02
    අවශ්‍ය තරම් වතුර
    මේ ටිකත් බලන්නකෝ
    -------------------------------
    කට්ට සම්බෝල සහ ලුණු මිරිස් - • Katta Sambal & Lunu Mi...
    කිරි බත්, ඇට්ටකුනා වෙන්නේ නැතිව උයමු - • Milk Rice | කිරි බත්, ...
    ඉඹුල් කිරිබත් රයිස් කුකර් එකේ හදමු - • ඉඹුල් කිරිබත් රයිස් කු...
    ඉතිරි බත් වලින් කිරි දොදොල් - • ගෙදර ඉතිරි බත් වලින් ක...
    කිරියා / කිරිදොදොල් සීනි වලින් - • Kiriya - කිරියා, සීනි ...
    #kiribath #munkiribath #munatakiribath #mungkiribath #munetakiribath #kiribathrecipe #munkiribathrecipesinhala #munkiribathsweet #munkiribathrecipe #mungkiribath #howtocookmunkiribath #munkiribathricecooker #imbulkiribath #munatakiribath #mungetakiribath #kiribatha #kiribathhadamu #sweetmungkiribath #mungkiribathrecipe #ibulkiribath #srilankakiribath #apegedaralifemunkiribath #recipeinsinhala #sinhalarecipe
    Web Site - apegedaralife....
    Like us on - / apegedaralife

ความคิดเห็น • 24

  • @sisirakumaradelay3610
    @sisirakumaradelay3610 11 หลายเดือนก่อน +3

    ජීවිතේ මුලින්ම මුං ඇට කිරිබතක් ඉව්වේ මේක බලාගෙන. 100% සාර්ථකයි. ඔබ තුමියට ස්තූතියි. පින්.

    • @ApeGedaraLife
      @ApeGedaraLife  8 หลายเดือนก่อน

      ඔබේ අගය කිරීම ගොඩක් වටිනවා. මගේ හැම වීඩියෝ එකක්ම මම කරන්නේ කීප සැරයක් හදලා, සියලු අඩුපාඩු ඉවත් කරලා. එක නිසා වරදින්නේ නැහැ.

  • @mahindaiya
    @mahindaiya หลายเดือนก่อน +1

    Very well explained. Easyto folow. හරිම හොඳට කියාදෙනව. අනෙක විඩියෝ එකත් ගොඩක් පිලිවෙලට ඉදිරිපත් කරන නිසා හරියටම බලාගන්න පුලුවන් . ග්ඩක් ස්තුතියි ඔබ තුමියට.

    • @ApeGedaraLife
      @ApeGedaraLife  หลายเดือนก่อน

      ඔබේ අගය කිරීම මට ලොකු සතුටක්. ස්තූතියි ඔබට.

  • @Roinprsh
    @Roinprsh 4 หลายเดือนก่อน +1

    Harima pahadiliwa kiyala dunna.mamath haduwa rasatama awa.❤

    • @ApeGedaraLife
      @ApeGedaraLife  3 หลายเดือนก่อน

      ඔබේ අගය කිරීම ගොඩක් වටිනවා.

  • @piumiukwaththe1271
    @piumiukwaththe1271 หลายเดือนก่อน

    Thank you❤

  • @udaramissaka99
    @udaramissaka99 ปีที่แล้ว +1

    Thak you very much

  • @AnushaKumari-q9g
    @AnushaKumari-q9g 2 หลายเดือนก่อน

    gd

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว +1

    Thanks

  • @buddhipriyangika9043
    @buddhipriyangika9043 ปีที่แล้ว

    Excellent.Thank you

  • @nilminidedunu3784
    @nilminidedunu3784 ปีที่แล้ว +2

    💐💐💐

  • @renukaudayangani6783
    @renukaudayangani6783 2 ปีที่แล้ว +3

    👍👍👍👍👍👍👍

  • @kasunsuranga5029
    @kasunsuranga5029 2 ปีที่แล้ว +3

    👍👍👍👍👍👍👐👐👐👐👐👐👐👐👐👐

  • @aasim123aasim
    @aasim123aasim ปีที่แล้ว +1

    Hari katai watura ekata ata dagene. Atah ekkame hedenna watura dana widiya

    • @p.p3782
      @p.p3782 4 หลายเดือนก่อน +1

      Yako ahamane wathura gana balaganna , uba hariyata bathakwath uyala nedda 😂

  • @iranganinawela7589
    @iranganinawela7589 8 หลายเดือนก่อน

    Thank you ❤