Ma Nowana Mama | Season 01 | Sangeeth Wijesooriya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ส.ค. 2021
  • Ma Nowana Mama | Season 01 | Sangeeth Wijesooriya
  • เพลง

ความคิดเห็น • 196

  • @binurawindula3787
    @binurawindula3787 2 ปีที่แล้ว +163

    🎶🎻🪕🪘
    09:11සිහිල් සුලං රැල්ලේ
    20:11 වසන්තයේ අග හමුවෙමු
    34:43 මිහිකත නලවලා
    45:38 ඔබ පෑව හසරැල්ල
    57:05 සිනහව අතරින් කඳුලක් උපන්නා
    1:05:09 සුලං කුරුල්ලෝ
    1:19:28 පණ වාගේ හිටියාට
    (55:20 ඔබයි මමයි මැවූ සිහින)*
    (40:33 පෙනුනු සුව දසුන් දස අත)*

  • @gayan1554
    @gayan1554 ปีที่แล้ว +19

    මොන හේතුවක්ද මංදා. සංගීත් අය්යා සිංදු කියනවා අපි අහනවා. ඒත් එයා කතා කරනවා අහන්න ඊට වඩා පට්ට ආසයි. ❤

  • @duminda593
    @duminda593 2 ปีที่แล้ว +37

    සංගීත් මම දැකපු නිහතමානී මනුස්සයෙක්.
    අවංක කලාකරැවෙක්. ❤️ .

  • @kumuduweerakoon6871
    @kumuduweerakoon6871 ปีที่แล้ว +5

    සංගීත් විජේසූරිය මහතා ට මම උත්තමාචාරය පිරිනමනවා. . ඔබතුමා ස්වරුපයක් මිහිරි කටහඬ වගේම අපේ විහාර ස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ කැස්බෑවෙ ඉංද්‍රනන්ද ස්වාමීන් වහන්සේ තමයි මෙ සල්පිටි කොරළයේ වැඩ ඉන්න උචිචම ස්වරයෙන් පිරිත් දේශනා කරන්න ස්වාමීන් වහන්සේ නමක් මෙම දෙපලම එකම.ස්රූපය

  • @jessicamucha250
    @jessicamucha250 2 ปีที่แล้ว +24

    බ්ලුසැඩෝස් සිරියලතා කීව කාලෙ වගේමයි අදත් ඔහු වියපත් වී නැත. අප වියපත් වී ඇත. හරිම නිහතමානී කෙනෙක්

  • @dilinicooray1991
    @dilinicooray1991 2 ปีที่แล้ว +48

    පොඩි කාලේ සංගීත් අයියව දැකපු අපි නම් දැන් ලොකුයි ... සංගීත් අයියා වයසට ගිහින් නෑ නේ .....😍😍😍😍😍😍😍

  • @keerthiubesekara2478
    @keerthiubesekara2478 2 ปีที่แล้ว +23

    සංගීත් මම දැකපු නිහතමානී මනුස්සයෙක්.මෙච්චර ලස්සන මනුස්සයෙක් ගොඩක් ආස කරන චරිතයක් තෙරුවන් සරණයි ඔබට

  • @D_MARASINGHA
    @D_MARASINGHA 2 ปีที่แล้ว +18

    සංගීත් අයියා. මාමා කියන්න ඕනා හරිනම්. ඒත් වයස යන්නේ නැති මිනිස්සු තමයි මේ.❤️ දීර්ඝායු වේවා.

  • @niroshanmeemanage6903
    @niroshanmeemanage6903 หลายเดือนก่อน +1

    මෙවන් සුන්දර කළාකුරුවෙක්ට හදවතින් ආදරය කරන්නටට ලැබීම ලොකු වාසනාවක්, ඊටත් වඩා වාසනාවක් එවන් කළාකරුවෙක්ගෙන් ආදරය ලැබීමේ වාසනාව.... ආදරෙයි සංගීත් අයියේ...

  • @darshanapathmalal
    @darshanapathmalal 2 ปีที่แล้ว +28

    මෙච්චර ලස්සන වැඩසටහනක් ඇයී මෙච්චර අඩුවෙන් බලලා තීයේන්නේ අපී කොච්චර රසවීන්දද සංගීත්ගේ සිංදු

    • @nilukadamayanthi4493
      @nilukadamayanthi4493 8 หลายเดือนก่อน

      මිනිස්සු කාර්‍යබහුල වීම නිසා තමයි

  • @keshaniherath1579
    @keshaniherath1579 2 ปีที่แล้ว +17

    මන් දැකපු නිහතමානී කලාකරුවෙක් සංගීත් අයියා..👊👍නියමයි...

  • @sumuperera6195
    @sumuperera6195 2 ปีที่แล้ว +25

    සංගීත් මහතා මගේ ජීවිතේ දැක්ක නිහතමානී ම චරිතයක්..අද කාලේ මේ වගේ එකිනෙකාට ගරු කරන මිනිස්සුන් බොහෝම අඩුයි.මේ වගේ අපි අපිව රැක ගෙන තව කෙනෙකුට ගරු කරගෙන ඉන්නවා කියන්නේ ලංකාව පුදුමාකාර සුන්දරත්වය පිරුණු ආදරය,කරුණාව,නිහතමානීකම ලස්සන පිරුනු මිනිස්සුන් ලංකාව තුලින් ලෝකයා අතරටම යයි... මම ඉහත කී සියලුම දේ රැගෙන ❤️🙏

  • @oldsongfromboxguitarpremac7995
    @oldsongfromboxguitarpremac7995 2 ปีที่แล้ว +11

    ආදරණීය දක්ශ නිහතමානී වැඩ කරු ❤❤❤

  • @sampathp.r9461
    @sampathp.r9461 2 ปีที่แล้ว +28

    නලවන ගීතයේ මැවුම්කරු සංගීත්..නාදගේ නාදය මනරම්..කැළුම්ගේ කථනය ඉස්තරම්..ස්තූතියි දෙරණ ❤️👍

  • @yashikauthpala6759
    @yashikauthpala6759 9 หลายเดือนก่อน +8

    මෙි කටහඬ භාවනාවක්...

  • @neththikumaragechandralath3052
    @neththikumaragechandralath3052 2 ปีที่แล้ว +18

    මෑත දශක වල සවනේ රැවු දුන් හඬක්..ජය

  • @sandungimhan7002
    @sandungimhan7002 2 ปีที่แล้ว +27

    මෙි කටහඬ භාවනාවක්❤️

  • @disnaranasinghe8307
    @disnaranasinghe8307 2 ปีที่แล้ว +4

    Ape iskole hitapu hodama kridakayek.gayakakek.
    Harima santhosai vijesurria aiye.
    Teruwan saranai

  • @TripPisso
    @TripPisso 2 ปีที่แล้ว +18

    පැයක් ගියා දැනුණේ නෑ. ආදරෙයි 😍👌

  • @sujithlakmaljayarathna7343
    @sujithlakmaljayarathna7343 ปีที่แล้ว +7

    ඉක්මන් සුවය ලැබේවා.....සංගිත් සහෝ...

  • @dkdmiyurusara8791
    @dkdmiyurusara8791 2 ปีที่แล้ว +7

    ස්තුතිය සංගිිත් කළාකරුවානනි

  • @wasanthigeethani7059
    @wasanthigeethani7059 หลายเดือนก่อน

    මම ආසාවෙන් බලන වැඩ සටහනක් මා නොවන මා වැඩ සටහන ස්තුතියි හැමෝටම

  • @anomadesilva7754
    @anomadesilva7754 2 ปีที่แล้ว +3

    Sangeeth obata Sunilshantha saha Henri Kalthera ge handata samana handak thiyenawa, geetha gayaththi obage rithmayata poddak anugatha wenava. E vunath gauma iethama mihiry. Obatath,Kalumtath,wathaka madullatath bohoma sthuthi.

  • @Bandara-wx2xv
    @Bandara-wx2xv 3 หลายเดือนก่อน +1

    Pleasant and humble person. රටේ දරුවන් යත් යහපත් ආකල්ප වර්ධනය කිරීමට ඔබේ සුන්දර කට හඬ යොදා ගෙන යමක් නිර්මාණය කරන්න

  • @raymondbasil6691
    @raymondbasil6691 11 หลายเดือนก่อน +4

    බලන්ඩ සන්ගීත් ව්ක්ටර් මහත්තයා ගැන තියෙන්නේ උත්තම ගතිය ඔබසුපිරී සන්ගීත් මන් එදා බ්ලු ෂැඩෝස් නැති උනාම දුක් උනා ඒතරම් ඒ ගීත වලට අසයි සිරියලතා ලස්සන කෙල්ලො ඒඔක්ම මතකයි

  • @shyaakhigalappaththi4629
    @shyaakhigalappaththi4629 2 ปีที่แล้ว +33

    හැමදාමත් වගේ ජනප්‍රිය තලයේ ඉහලම සිටිනා අතිදක්ශ,අපේ රටේ ආදරණීය කලාකරුවන් අතරෙ හරිම නිරහංකාර,මේ ජීවිතේ සැබෑම ලෙස විදින , මාරම චරිතයක් සංගීත් අයියා ❤

    • @virajshashika161
      @virajshashika161 ปีที่แล้ว +1

      ඇයි කැළුම් මහත්මයාත්....

    • @susanthasampath8055
      @susanthasampath8055 7 หลายเดือนก่อน

      ​​​@@virajshashika161කැළුම් කුහකයි තරහ වෙන්න එපා කැළුම් ශ්‍රීමාල් මේ PROGRAM එකට හෙලන් අත්තනායකව සම්බන්ධ කරගන්න කැමති නෑ ඒ ගායකයාට කැපිල්ල දානවා

  • @shamakaluarachchi5007
    @shamakaluarachchi5007 6 หลายเดือนก่อน +3

    ගොඩක් ලස්සනයි ආසම ගායකයේක් සංගීත් ඇත්තටම ඔබේ හඬ භාවනාක් ❤

  • @sujithpriyankara1476
    @sujithpriyankara1476 ปีที่แล้ว +4

    ගංගා චිත්‍රපටයේ මීදුම් වලාවන්
    ගීතය ප්‍රේමකීර්ති ගේ පද රචනය

  • @namlis3059
    @namlis3059 2 ปีที่แล้ว +8

    අපේ කාලේ සගිතයේන් හැඩ ඒක මොහතක හවනාවක් ආදර ගියි දෙසවනට මියුරැ රසය කැලුමි අයියට පිං මමආසමකරන සිනාව අතරින්

  • @thilinamadhusanka6071
    @thilinamadhusanka6071 3 หลายเดือนก่อน

    eda wagema adath adare sangeth...thanks liveve you best,singer

  • @shashikalathennakoon6590
    @shashikalathennakoon6590 2 ปีที่แล้ว +9

    මම ගොඩක් ආස කරන චරිතයක් ....

  • @sanjeewasanjeewa1486
    @sanjeewasanjeewa1486 2 ปีที่แล้ว +4

    Sangeth dakiddi Mata matak wenne Ananda wedi sinha mahathtayawa. Hada ruwai Kata hadai nihathamani kamai akama wage. Hitha Hoda minissu hamadama sodurui. Niduk niroge Sangeeta diviyakata Maga padewa.

  • @hasinisandunika9991
    @hasinisandunika9991 2 ปีที่แล้ว +12

    හිතාගන්න් බෑ මාසයක් වෙලත් මේ වැඩසටහන මගහැරුනේ කෝමද කියලා 🤔🤔🤔🤔

    • @ibba89
      @ibba89 2 ปีที่แล้ว +1

      🙄🙄

    • @chandrikapeiris5602
      @chandrikapeiris5602 2 ปีที่แล้ว +2

      ඒකනේ... මටත් මගහැරිලා.මෙ දැන් බලන ගමන්

    • @Sandakathmini01
      @Sandakathmini01 11 หลายเดือนก่อน

      මං ඉතින් හොඳටම ප්‍රමාදයි

  • @rukmaniganepola-yr5eb
    @rukmaniganepola-yr5eb ปีที่แล้ว +1

    Sageeth puthage geetha siyallama gayana karana wilasaya (katahada )harima mihiriy. Ithipisoo bhagawa geethaya in 1 st.

  • @thilakwijesinghe261
    @thilakwijesinghe261 2 ปีที่แล้ว +2

    sangeeth harima nihatha mani kala karuwek harima asa gayakayek jayama wewa.

  • @lahirujayasekara7652
    @lahirujayasekara7652 ปีที่แล้ว +5

    මොන ගායකයා ආවත් කැලුම් නැමැති වෘක්ෂය නැත්තම් මේ වැඩ සටහන වැඩක්ම නෑ.

  • @shenyashyamain3808
    @shenyashyamain3808 4 หลายเดือนก่อน

    First time i saw a man that much down to earth ..

  • @rmchandralatha5856
    @rmchandralatha5856 5 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි වැඩසටහන සංගීත් ගේ කටහඩ අමුතු හඩකින් කියවෙන්නේ ඇතුලෙන් වෙන හඩක් නැගෙනවා

  • @kmb5807
    @kmb5807 2 ปีที่แล้ว +7

    නියම කලාකරුවෝ

  • @ashleyperera9604
    @ashleyperera9604 ปีที่แล้ว +1

    SANGEET , JAYAWEWA, Malimawata jayawewa

  • @ranjithliyanage8258
    @ranjithliyanage8258 2 ปีที่แล้ว +7

    ලස්සනයි අයියා බුදු සරණයි

  • @ravindumadushanka2589
    @ravindumadushanka2589 2 ปีที่แล้ว +5

    Atthatama meknm සුපිරි weda sathank..කැළුම් sir igana ganna godak dewal tiyenawa atthatama ..sangith aiya api eda idanm adare karana lassana මනුස්සයෙක් ..ආදරෙයි

  • @drobshidrubshi4436
    @drobshidrubshi4436 ปีที่แล้ว +1

    Aththenma bawanawak. Maa nowana mama. Aadarei🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️💪💪💪

  • @hewawasanc2092
    @hewawasanc2092 2 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි ඔබට...

  • @hewawasanc2092
    @hewawasanc2092 2 ปีที่แล้ว +7

    ඈ අපේ ඉස්කෝලේ ගිහින්නෙ...
    අම්පාරේ සද්දාතිස්ස...

  • @dayanipriyadarshani6153
    @dayanipriyadarshani6153 ปีที่แล้ว +4

    Mr.Sangeeth oya nam maarai.a කටහඬ 👌. Sing karaddi a song එකට oyage ආදරේ පේනවා expressions walin. කට හඬta වශී වෙනවා වගේ. හරිම රහයි. 🥰🥰🥰 a වගේ රහට ගායනා කරන්න නාද දුන්නා maara help ekak. ♥ Mr.kelum me program eka hada weda dala ලස්සන කරලා දෙනව. Wooow.

  • @sithumcinema9669
    @sithumcinema9669 2 ปีที่แล้ว +4

    Thama lassanata sing karanawa.

  • @surangalakmal9514
    @surangalakmal9514 2 ปีที่แล้ว +3

    Lankave inna hodama gayakaya me tamai

  • @pushpikabradley88
    @pushpikabradley88 2 ปีที่แล้ว +5

    lovely voice sangeeth lone life fist time i proper lisnt today thanks kalum

  • @tharyshikamalshani8931
    @tharyshikamalshani8931 2 ปีที่แล้ว +12

    සඃගිත් අයියේ ඔයගෙ හඩ...බාවනාවක් 😍🌹🌹

  • @raymondbasil6691
    @raymondbasil6691 11 หลายเดือนก่อน +3

    මන් ආසාම බ්ලු ෂැඩෝස් එදා 🎉❤

  • @twariyarathna8882
    @twariyarathna8882 6 หลายเดือนก่อน +1

    සුපිරියි ,නාද,සංගිිත් සහ කැළුම් නියමයි .❤❤❤❤❤❤❤

  • @nsjeueurnwjwu38e8e9
    @nsjeueurnwjwu38e8e9 2 ปีที่แล้ว +3

    Ayoyo. Sangeet. Oyava. Hinen uth. Penava.. Ane. Ekata. Mokada. Appa. Karanne🌹

  • @indifashion6919
    @indifashion6919 ปีที่แล้ว +4

    ආස කරන voice එකක්

  • @dasuniisha6647
    @dasuniisha6647 ปีที่แล้ว +4

    සුපිරි ♥️

  • @anomadesilva7754
    @anomadesilva7754 2 ปีที่แล้ว +1

    Sangeeth obage nihathamanikama harima agey.Thekimath hithata satutak.

  • @chandravimalalihinigiriya3182
    @chandravimalalihinigiriya3182 2 ปีที่แล้ว +4

    supiri👍👍👍👍👍👍👍👍👍

  • @sb-ex6qy
    @sb-ex6qy 11 หลายเดือนก่อน

    Sangeeth ge songs ahana kenek man harima wenasak musik superb
    Ma novana mama abbehiyak wela.
    Kelum eka lassanata musicians singers la ge api nodakina pettak edala gannawa.

  • @Hemanthanet
    @Hemanthanet 10 หลายเดือนก่อน +2

    නමේ විදියටම වැඩ.. නියමයි සංගීත්

  • @piyumali1234
    @piyumali1234 4 หลายเดือนก่อน

    වෙන අය ආවම කතා කරන එක වැඩිය අහන්නෙ නෑ. හැබැයි සංගීත් කියන දේවල් අහන්නත් ආසයි අපි ගොඩාක් ❤

  • @krishanimadhuka7492
    @krishanimadhuka7492 2 ปีที่แล้ว +3

    Sangeeth aiya katha karaddi theruna baudda darshanya osse yanawa kiyala💕amma sinduwa marama lassanai theruwan saranai aiye oyata 🌸🌸

  • @Hemanthanet
    @Hemanthanet 10 หลายเดือนก่อน +2

    සංගීත් ලොක්කා..❤

  • @Sandakathmini01
    @Sandakathmini01 11 หลายเดือนก่อน +4

    සංගීත් ගැයූ ගීත අතර ඉහළින්ම ඇත්තේ
    ඉතිපිසො භගවා..... 🙏🏻
    ගීතය බව ඔබ දන්නවාද?

  • @anojimadasekara2414
    @anojimadasekara2414 2 ปีที่แล้ว +14

    What a beautiful voice...

  • @ruwanchamara6452
    @ruwanchamara6452 2 หลายเดือนก่อน

    ස‍‍ංගිත් අයියා ❤සුපිරි❤

  • @JosephPriyal-lk4fk
    @JosephPriyal-lk4fk 5 หลายเดือนก่อน

    eeeegeethaye mama hithanne baaloliye obage suhadaa hada wesage , nemeii
    Suhadaa neda obage .....
    Originale geetha ya ahala balannakoo .....
    Mang den honnata beelath kiyamuko inne ,.
    Kohoma unath Jayawewaa Sangeeth ta , saha Kelum ..... Obata ......
    Grazie. !
    Aayeth. Europe wela sita .........

  • @chamikacooray827
    @chamikacooray827 11 หลายเดือนก่อน +2

    ආගමක්❤

  • @JosephPriyal-lk4fk
    @JosephPriyal-lk4fk 5 หลายเดือนก่อน

    Lassanaii , Sangeeth ewillath godakk gaayakayange geetha gaayanaa puluwan gaayakayek ....... Aaaaaa ....
    Jayawewaa !!!!
    Europe wela sita ........

  • @NimalAnandaVidanagamage-ot9ct
    @NimalAnandaVidanagamage-ot9ct 5 หลายเดือนก่อน

    Really,..good,nayana,u..gave
    A..nice..choice

  • @sajaniiddagoda1155
    @sajaniiddagoda1155 4 หลายเดือนก่อน

    Marama lassnai. Man asama kenek sanjeeth. A voice eka ❤

  • @nim6148
    @nim6148 2 ปีที่แล้ว +2

    Sangeeth uncle kiynn godk humble kenk mn podi kale idnma asa hadak

  • @NimalAnandaVidanagamage-ot9ct
    @NimalAnandaVidanagamage-ot9ct 5 หลายเดือนก่อน

    MIHIKATHA .NALAVALA ..LASSANATA
    UP..DATE .KALA..THAANKS .THE BEST
    PERFORMANCER .

  • @preethigron817
    @preethigron817 8 หลายเดือนก่อน +2

    Lovely voice 💖

  • @samithajay9761
    @samithajay9761 ปีที่แล้ว +1

    Sundara kalakaruwe ❤❤❤❤

  • @nilukadamayanthi4493
    @nilukadamayanthi4493 8 หลายเดือนก่อน +3

    අපි බැලුවේ සනිධප 💙🎶

  • @susanthamadushan5146
    @susanthamadushan5146 11 หลายเดือนก่อน +1

    කියන්න දෙයක් ඇත්තේම නෑ ඉතින් සුපිරියක් තමා

  • @nimalgunatunga961
    @nimalgunatunga961 ปีที่แล้ว +2

    කැගල්ලේ.කොල්ලෝ.ඉන්න.තැන
    පාලු.නහැ.මමකටාර් බුදුසරණයි සියලුදෙනාට

  • @rohanajayasundara9811
    @rohanajayasundara9811 8 หลายเดือนก่อน

    Aththatama Sangeeth ayya maara entertainer kenek . iskole yanakaaleth eyaa me wagemayi.sinduwalata wadaa eyaa kiyana dewala vidhiya lassanayi. gaayana hakiyaawa uparimayi

  • @leninjohnson1816
    @leninjohnson1816 2 ปีที่แล้ว +3

    Thank you so much Sangeeth aiya for the comment what u mention for Kelum aiya, our Music industry must get the full benefits from Kelum aiya Library!!!! one of the great programs!! (Kelum aiya mean one of sri Lankan Top Library) සූන්දර මිනිසුන් සූන්දර වැඩ කරද්දි වැඩේ පට්ටයි!! Watching from Kuwait with lots of Love🎶🇰🇼❤Stay Safe & Stronger🎶🇰🇼❤** also thank you so much ''Naadha'' for making flamingo style legend Late Mr.Hendry Kalldera's Song!!!

  • @akilaceylon6156
    @akilaceylon6156 2 ปีที่แล้ว +21

    Very Talented and Humble Artist in music industry in SL. Amazing Vocal 👍

  • @ccha2841
    @ccha2841 3 หลายเดือนก่อน

    සහෝදරය සංගිත් ඔබෙි හඩ රැව ඒවගගේම මිහිරිව ගලාගන යන වාදනය භාවනාවකට සම වැදි මා අසා සිටියෙමි ගොඩාක් අාදරෙයි ❤❤❤❤❤❤❤❤

  • @sajithsri08
    @sajithsri08 9 หลายเดือนก่อน +1

    සංගීත් විජේසූරිය ♥️

  • @rohanranawaka5755
    @rohanranawaka5755 10 หลายเดือนก่อน

    I love Sangeeth's voice. Also Nayana Kaunanayeka old Devan.

  • @p.asrangith1570
    @p.asrangith1570 ปีที่แล้ว +1

    Obanam pattai sangeeth..

  • @bulatha2888
    @bulatha2888 2 ปีที่แล้ว +3

    හදවත දලු සෙලවේ නොවේ හදවත දලු සිල වෙ යනුවෙන් නිවැරදි විය යුතුයි එහි තේරුම ආදරයේ සිනිඳු පහස දැනී පහන් දැල්ලක් සෙලවෙන්නේ යම් සේද තමන්ගේ හදවත ගහක දල්ලක් මෙන් සෙලවෙන බවයි,.,

    • @Sandakathmini01
      @Sandakathmini01 11 หลายเดือนก่อน

      හරිම ලස්සන අදහසක්

  • @dkdmiyurusara8791
    @dkdmiyurusara8791 2 ปีที่แล้ว +3

    කැඑුමි සහෘදය ස්තුතිය

  • @iraniayesha9311
    @iraniayesha9311 2 ปีที่แล้ว +3

    Super sangeeth

  • @andrewfernando7617
    @andrewfernando7617 11 หลายเดือนก่อน

    To my dear friends you have kept me a live for 56 years. Thank you. As I have promised my country, my religion, my culture, will raise as one nation to be the country as it's ment to be. I will defeat any army, in the word. Buy back every inch of land and property that has been sold to foreigners. I will all the debt in full. We will not be called a 3rd world country.
    I will stop my brother's and sisters going to foreign land as refugees. I will sell our knowledge to the world. My brothers won't work for 20 dollars cleaning toilets for money hungry animals in foreign land.
    My word I'm coming after 36 years in this great land.
    I'm bringing gift's for you. No child will be born owing money to our government. You will be the richest people per capita in the word.
    Thank you for the music.
    Cheers
    Andrew fernando.🕊️🕊️🕊️🇱🇰🇱🇰🇱🇰🇭🇲🇭🇲🇭🇲🌹❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️,💕💔

  • @anomadesilva7754
    @anomadesilva7754 2 ปีที่แล้ว +1

    Oba harima theksai.

  • @felixrajaratnam6230
    @felixrajaratnam6230 2 ปีที่แล้ว +3

    Well dan

  • @user-cw2xb4vd5t
    @user-cw2xb4vd5t 10 หลายเดือนก่อน

    Mama hari asayi sangeethge kata hadata gaayakingen lassana katahada

  • @wasanthigeethani7059
    @wasanthigeethani7059 หลายเดือนก่อน

    කැලුම් සර් හරිම ලස්සනට වැඩ සටහන කරනවා අපි නොදන්න දේවල් කොචිචර කියලා දෙනවද ස්තුතියි ❤

  • @jagathambegoda6750
    @jagathambegoda6750 2 ปีที่แล้ว +8

    කමල් මහත්මයා ,සේනක බටගොඩ නමි කලාකරැවාත් ගෙන්නලා මා නොවන මා වැඩසටහන ලස්සන
    කරන්න....

  • @sanehcvjf7717
    @sanehcvjf7717 2 ปีที่แล้ว +4

    Excellent

  • @champikabasnayake4113
    @champikabasnayake4113 2 ปีที่แล้ว +3

    89... siriyalatha සිංදුව keeve ඉස්කොලේ යන ගමන් ද එතකොට..

  • @mahindaguruge9926
    @mahindaguruge9926 2 ปีที่แล้ว +2

    Great 👍

  • @inokamadampage7307
    @inokamadampage7307 11 หลายเดือนก่อน

    Very nice thank's ❤❤❤

  • @HarithKsds
    @HarithKsds 22 วันที่ผ่านมา

    සගීත් අය්යා බ්ලු ශැඩෝස් හිටියට අනිත් බෑන්ඩ් එක්කත් සින්දු කියනව.ගොඩක් කිව්වේ හින්දි ගීත.මමත් ගම්පහ අවට උනාට මට කතා කරන්න අවස්තාව ආවේ වූශූ ක්ලාස් එකක් පටන් ගත්තා 91 ගම්පහ YMBA එකේ .මමත් වෙන ක්ලාස් එකක හිටියට ඒ අවස්ථාවට සහබාගී උනා.මම එ කාලේ ඔක්ට පෑඩ් ගහන්නත් ආසයි .ඉතින් සන්ගීත් අය්යා දැක්කහම මාගිහින් කතා කරේ ඔක්ට පෑඩ් ගැන .මට කිව්වා මල්ලී අද ශෝ එක කිරිදිවැල පුලුවන්නම් එන්න ඔයාට බීට් ටිකක් කියලා දෙන්නම් කියලා.මම ගියා .හෙඩ් ෆෝන් එන දා ගන්න කියලා මට කියලා දුන්නා බීට් ටික.. සන්ගීත් අය්යා සින්දුකියන්න ඉස්සරහට ගියා ගිහින් මට කිව්වා මල්ලී ගහන්න කියලා.අන්තිමේ බ්ලු ශැඩෝස් එක්ක ඒ මොහොතේ නන්ස්ටොප් එකත්මම ගැහැව්ව.ඒවාගේ නිහතමානී කලා කරුවෙක්.ීඉට පස්සේ මට නිතර හම්බ උනා.ඔබට ස්තුතියි .ජය වේවා අය්යේ.

  • @radeeraradeera7567
    @radeeraradeera7567 5 หลายเดือนก่อน

    Wonderful 🎉🎉❤❤❤ lovely voice

  • @mangalamangala7502
    @mangalamangala7502 ปีที่แล้ว +1

    නැලවෙන හඩක්