Ma Nowana Mama Season 02 with Rathnalalani ( 08 - 01 - 2021 )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ม.ค. 2021
  • Ma Nowana Mama Season 02 with Rathnalalani ( 08 - 01 - 2021 )
  • บันเทิง

ความคิดเห็น • 170

  • @maneldammika3775
    @maneldammika3775 3 ปีที่แล้ว +22

    මෙවන් ආදර්ශමත් විනීත බුද්ධිමත් කළාකාරියන් කළා ලොවටම පෑයූ රන් තාරකාවක් වගේ.
    සුපිංබර අනාගතයක් වේවා ඔබට උතුම් තෙරුවන් බෙලෙන් .

  • @madusanka85
    @madusanka85 3 ปีที่แล้ว +11

    ඇය නිරහංකාර, වටිනා, වැදගත් චරිතයක්. මිස්ට ආදරය කරන්න පටන්ගත්තේ ' යශෝරාවය' නිර්මාණයත් එක්ක. බොහෝම ස්තූතියි දෙරණ ඇයව කැඳවාගෙන ආවාට. බොහෝම ස්තූතියි මිස්ටත් වටිනා ගීත තේරුවට ✨💐💯♥️💎

  • @wasanthakalubanda1068
    @wasanthakalubanda1068 3 ปีที่แล้ว +12

    වසරේ මුල්ම ,මා නොවන මම,රත්නා ලාලනී සමග. මම ඉතාමත් ආශාවෙන් නැරඹූවා.ඇය එකල මම ආසා කල ශිල්පීනියක්. හරිම නිදහසේ ඇය වැඩ සටහනේ ගෙවු කාලය හරිම ආශ්වාදජනකයි.අන්තිම සින්දුව සහ දෙබස් සුන්දරයි වගේම ගීතවත්. වසන්ත කඵබන්ඩාර..සිඩ්නි.

  • @bimayasenewirathna2234
    @bimayasenewirathna2234 3 ปีที่แล้ว +6

    ගුණැති, රුවැති, ණැනැති පින්වත් දායාදයක් අපට රසවිදින්න ට ලැබුණු .. හරවත් සංවාද මේ සමාජයට අත්‍යාවශ්‍යම කාලයක.. ඔබ සැමට තෙරුවන් සරණයි!! ජයවේවා..ඔබ නිසා අපිදු තුටිනි...

  • @kumarikumari-kv7yn
    @kumarikumari-kv7yn 3 ปีที่แล้ว +27

    මම ආසම කෙනෙක් රත්නා ලාලනි ජයකොඩි💞💞💞💞💞💞💞

  • @arunaweerasooriya4647
    @arunaweerasooriya4647 3 ปีที่แล้ว +21

    What a day! Love her personality and selection of songs.

  • @hpvasanthakumara2750
    @hpvasanthakumara2750 3 ปีที่แล้ว +22

    ඇත්තටම රත්නා ලාලනී ජයකොඩි කියන්නේ හොඳ නිළියක් ආදර්ශමත් පවුල් ජීවිතයක් ගත කරන නිහතමානී කෙනෙක් .මමත් හොරණ .මට මතකයි ඇය සෞන්දර්ය විශ්ව විද්‍යාලයට යනවා .තවමත් හඬ වගේම රුවත් බැබලෙනවා .ඔබට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා

    • @pudumaloke
      @pudumaloke 3 ปีที่แล้ว

      මගෙ චැනල් එක subscribe කරල උදෞවක් කරන්න යලුවා .....

  • @shenalijayasingha4767
    @shenalijayasingha4767 2 ปีที่แล้ว +2

    ඔබතුමියට ජයම වේවා . නිදුක් ණීරෝගි දීර්ඝායුෂ ලැබේවා . තෙරුවන් සරණයි .

  • @Nik-hk9hx
    @Nik-hk9hx 3 ปีที่แล้ว +11

    One of the best “Ma Nowana Mama” programs...She is so nice and so multi talented...amazing...!

  • @gaminiwijerathne228
    @gaminiwijerathne228 3 ปีที่แล้ว +33

    කරදර පොදිබැඳ 9:39
    පාන් කිරිත්තා 20:07
    සැඳෑ කලුවර 28:28
    තැන තැන රවුමට ඉඳගෙන 39:13
    කොන්ත නෝනගෙ 50:41
    කොලොම්තොටින් 1:02:17
    මැවිලා පෙනේවි 1:18:29

  • @nilankanisalanjal6398
    @nilankanisalanjal6398 3 ปีที่แล้ว +9

    වැඩසටහන සජීවීව බැලුවා, ආයේ ඇවිත් මේකෙත් බැලුවා. ජිවිතේ පහු ගිය අවුරුද් 16 මේ තරම් ලස්සන, සෞන්දර්යාත්මක එකක් වෙන්න තරම් හේතුව රත්නා මිස්. පුංචි කාලේ ඉඳන් වේදිකා නාට්‍යය ගීත කියා කියා, අස්සක මුල්ලක ඉඳලා කොහේ හරි තැනකින් පොඩි චරිතයක් හරි කරන්න අපිව යොමු කරලා වේදිකා නාට්‍යය ඇතුළු මේ රංග කලාව අපේ හිත් ඇතුලේ, ගත ඇතුලේ පදම් කලේ රත්නා මිස්.
    ජනවාරි 8 වැනිදා ඇගේ උපන්දිනේ, මේක තමයි උපන්දිනේ දවසේ මිස් අපිට දීපු උපන්දින පාටි එක. මේ පැය එක හමාර ඇතුලේ තියෙන්නේ අපි ගතපු කරපු අපේ පාසල් ජිවිතේ. කොහේ දැක්කත් දණහිස් දෙක බිම ගාවලා අත්දෙකෙන්ම වැඳලා ආශිර්වාද ගන්න තරම් ලජ්ජා නැති මිස්ගේ ගෝලයෙක් වෙන්න හම්බුනු එක, මගේ නම් වාසනාව.

  • @NK-zy5qq
    @NK-zy5qq 3 ปีที่แล้ว +8

    She is a total package, entertainment, education, narration, she would have won many hearts, hats off for inviting her to the programme

  • @sanjeewanifernando2401
    @sanjeewanifernando2401 3 ปีที่แล้ว +7

    හරිම අාදරෙයි ඔබ තුමියට.ඔබගේ චායාව දැක්කත් අැති ඔබලා හිටියොත් ඔිනම වැඩ සටහනක් බලනවා.වැඩසටහනත් ලස්නයි නොවරදවාම බලනවා.

    • @pudumaloke
      @pudumaloke 3 ปีที่แล้ว

      මගෙ චැනල් එක subscribe කරල උදෞවක් කරන්න යලුවා .....

  • @deelakadd
    @deelakadd 3 ปีที่แล้ว +14

    රත්තරන් රත්නා මිස් ❤️ ජයවේවා 💯

  • @kumudukumari7091
    @kumudukumari7091 3 ปีที่แล้ว +5

    අහන් ඉන්න අසායි එ තරම් එ කටහඩ 💜️💜️❤️❤️❤️

  • @yashikasiriwardane2139
    @yashikasiriwardane2139 3 ปีที่แล้ว +5

    Today is unforgettable day in Maa Nowana Mama program, wish you Mrs Rathna Lalani, long and healthy life to you

  • @nimalchandratilaka9528
    @nimalchandratilaka9528 3 ปีที่แล้ว +11

    හරිම ලස්සනට ගායනා කලා.කිසිම ආඩම්බර කමක් නැති නිරහංකාර ගුරුවරිය.අප රටට ඔබ වැන්නවුන් වාසනාව න්.

  • @warangawithanarachchi5557
    @warangawithanarachchi5557 3 ปีที่แล้ว +2

    නිහතමානී වගේම සුන්දර ශිල්පිනියක්. ඒ හඩ වෙනස්ම හඩක්. ලස්සනයි අද වැඩසටහන. නියම කලාකරුවන් තමයි ඔවුන්.

  • @pabasarakaravita6433
    @pabasarakaravita6433 3 ปีที่แล้ว +1

    රත්නා ලාලනි ජයකොඩි මහත්මිය කියන්නෙ මං ආසම ගායිකවක් වගේම ආස ම රංගන ශිල්පිනියක් . එතුමියගේ කටහනින් ගයන ගීත හරිම ලස්සනයි ඇත්තටම .වේදිකාවේ රිදී සීනුව කිව්වොත් එය නිවැරදියි .එ filled එක දැනෙන්නෙ මය්ක් එකක් නැතුව කියනකොට.එ කටහනින් ගයන ගීත වල රහ වැඩි .ඔබගේ කටහඬ ගැන කියන්න වචන නෑ ..කලා ලොවට පෑයූ තරුවකි ඔබ . ගොඩාක් ආදරෙයි රත්නා මිස්😘🥰😍✨🔥🤩❤️............

  • @gunasekaran3766
    @gunasekaran3766 3 ปีที่แล้ว +3

    රත්නා ලාලනි ජයකොඩි ඔයාගෙ සිංදු තේරිම ලස්සනයි වැඩ සටහන ගොඩාක් රස වින්ද

  • @anushagunasekara5202
    @anushagunasekara5202 3 ปีที่แล้ว +1

    රත්නා ලාලනී මා ආසම ගායිකාවක්. ඇය වෘත්තීමය ගායිකාවක් නොවුනත් වේදිකාවේ ඇගේ හඩට පෙම් බැන්දා. විශේෂයෙන්ම ගුරු තරුව නාට්‍යයේ අගේ පද්‍ය ගායනා මනරම්. හුගක් සතුටුයි තෝරාගත් ගීත වලටත්..

  • @nilanthifernando4431
    @nilanthifernando4431 3 ปีที่แล้ว +5

    අන්තිම ටික 😂💝✋
    මම ආසම නිළියක්.

  • @anushadamayaniht2202
    @anushadamayaniht2202 3 ปีที่แล้ว +3

    නන්දා මාලනා මහත්මියගෙ සැදැකරුවල ගිතය මම මුලිම්ම රට ආපුවේලේ මගෙ මහත්තයට ලියපු මුල්ම ලියුමේ මේ ගිතයලා ලියලා ඇරියා,,,මට එදා එ ගිතය දැනුනේ දුක්කම්කටොළු මැද ජිවිතේ ජයගන්න තම සැමියට අත්වැලක් වෙන්න වෙන් උනු බිරිදන්ගේ සිතුවිලි

  • @eshanindu9131
    @eshanindu9131 3 ปีที่แล้ว +5

    ඒ වොයිස් එකට කියන්න වචන නෑ ❤️❤️❤️

  • @nishanthawithanage7664
    @nishanthawithanage7664 9 หลายเดือนก่อน

    Gayanayatath wediya ranganayen api uparima vindanayak lebuwa.bohoma rasawath

  • @nirmalapriyanthi9619
    @nirmalapriyanthi9619 3 ปีที่แล้ว +2

    Today this is very special with Rathna Lalani and I feel like she is brightening the whole program. I already watched this twice. my all the best wishes for Rathna Lalani who is one of the best artists in our country.

  • @donidoni2348
    @donidoni2348 3 ปีที่แล้ว +3

    Monava Leyannada Lassanai Marama Lassanak... 👌 👌
    Athe Veshesta Gayanayak. 👍 🎶
    Sangethayath E... Vagema Athe Veshestai.. 👌
    Kalum Mahata Samaga Dennage Suhada Sakachava Harema Lassanai.. Sundarai... 👌 👌 💖 💖
    Hamotama Teruvan Saranai.
    Thanku Derana 👌 👌 💐 💐 💖 💖

  • @ranukakariyawasam1034
    @ranukakariyawasam1034 3 ปีที่แล้ว +2

    ආපහු අපිත් රත්නා මිස් එක්ක ඉස්කෝලේ කාලේ drama room එකට ගියා ❤ ජීවිතේ ලස්සනම කාලයක්

  • @chandravijayapala7015
    @chandravijayapala7015 3 ปีที่แล้ว +6

    Lovely voice! Marvellous singing! Thank you for the show

  • @priyanimayadunne9158
    @priyanimayadunne9158 3 ปีที่แล้ว +17

    ගීත වලටත් වඩා, මම රස වින්දේ ඇගේ කතා බහේ ඇති අව්‍යාජ බව. අවංකකම , සත්‍යවාදී බව කොතරම් රසවත් ද?

  • @malieakanayaka8886
    @malieakanayaka8886 3 ปีที่แล้ว +4

    අදරෙයි ගොඩාක් තෙරුවන් සරනයි

  • @pathumjanapriya872
    @pathumjanapriya872 3 ปีที่แล้ว +21

    ප්‍රවින කලාකරුවො ගෙන එක හොද වැඩක්.හාල් කැලි ෆොම් කරන්නෙ නැතුව .

  • @nayaniekanayake9771
    @nayaniekanayake9771 3 ปีที่แล้ว +4

    Harima lassanay.harima nihathamani charithayak rathna lalani jayakodi 🤗🤗♥️♥️

  • @gaminijayasuriya2170
    @gaminijayasuriya2170 3 ปีที่แล้ว +9

    ගොඩක් ගරු කරන චරිතයක්.. ඒ වගේම නාදලාගේ නාදය සුපිරි...
    අනේ මං දන්නෑ.....
    අනේ මං දන්නෑ....
    අනේ මං දන්නෑ...
    බොහොම වටිනා චරිතයක්...

  • @changunchangun2556
    @changunchangun2556 6 หลายเดือนก่อน

    E nirahankarakama,charam lassana..balanna ethumiyata eka abaranayakne..

  • @sarathgamage8535
    @sarathgamage8535 3 ปีที่แล้ว +5

    I looked this on last night. thank you very much for adding this to you tube. i am looking it again. Thank you you selected lovely songs.I like very much to "Kontha nonage ....... .". You sing it lovely as same as our greatest singer Deepika.(My lovely singer).I heard that song with her voice 7 years before. that is her original song. And Professor Sunil Ariyarathna has written this song.

  • @estherfernando7562
    @estherfernando7562 3 ปีที่แล้ว +7

    Really enjoyed the show today. Thank you for inviting her , she is so sweet .Naada did a great job too ❤️

  • @peraraperara639
    @peraraperara639 3 ปีที่แล้ว +2

    හරිම ලස්සනට ගායනා කරනවා ඔබ තුමිය ට ගොඩක් ස්තුති

  • @chandimaperera241
    @chandimaperera241 3 ปีที่แล้ว +3

    සුපිරිම සුපිරි 👍👍👍👍

  • @rasanjanalakshitha9975
    @rasanjanalakshitha9975 3 ปีที่แล้ว +15

    මේක තව වෙලාවක් තිබ්බනම්.ඇයගේ හඩ මාරම ලස්දකයි..ටකරන් හඩක් කියා ඇය කීවත්..

  • @user-sz2rt2rw1p
    @user-sz2rt2rw1p 2 ปีที่แล้ว

    අන්තිමට රුක්මණී දේවි සිහි උනා,.ලස්සනයි,.

  • @user-hm9rx7ic9z
    @user-hm9rx7ic9z 2 ปีที่แล้ว

    වටින පවුලක වටින කලාකාරිනියක් .සොදුරු කලාකාරිනියක් ❤️❤️❤️ජයකොඩි පවුලේ සෑම දෙනාම දක්ශයෝ

  • @lilawahti6406
    @lilawahti6406 3 ปีที่แล้ว +2

    හරිම ආදරේ රත්න ලලනි ඔයාට හරි ම ආදරේ දළදා සමිදු පිහිටයි ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🌹🌹🌹🌹

  • @DD-nl7rv
    @DD-nl7rv 3 ปีที่แล้ว +4

    She sounds an awesome Lady! 💖
    Not forgetting the versatile artist in her.

  • @tv2wins883
    @tv2wins883 3 ปีที่แล้ว +2

    Oya (kadahada nathiwa metika kiuwanam me program eken kimada pale) thanx rathana lalanee ජයකොඩි , thanx කැළුම් , thanx chinthka macahan
    Jaya වේවා

  • @nalikadamayanthi7019
    @nalikadamayanthi7019 3 ปีที่แล้ว

    හරිම ලස්සනයි අදත් මේ වැඩ සටහන ...රත්නා ලාලනියගේ ආදරණිය ගායනය වාගේම ඇයගේ සුන්දර කතා විලාශය අමුතුම ලස්සනක් අරගෙන ආවා මේ වැඩසටහනට...❤️❤️❤️

  • @pradeepanishanthi89
    @pradeepanishanthi89 3 ปีที่แล้ว +1

    ලස්සනයි තෙරුවන් සරණයි ජයවේවා ඔබට

  • @dilaniiresha5317
    @dilaniiresha5317 3 ปีที่แล้ว +4

    හරිම ආශා වෙන් රසවින්දා

  • @MrHarrytennakoon
    @MrHarrytennakoon 3 ปีที่แล้ว +3

    Another excellent program.

  • @sampathjayathilaka8558
    @sampathjayathilaka8558 3 ปีที่แล้ว +3

    Welldone rathna madam budusaranai.

  • @thusithadamayantha5036
    @thusithadamayantha5036 3 ปีที่แล้ว +3

    අදත් සුපිරි .... ♥️♥️

  • @nilushajansz5042
    @nilushajansz5042 3 ปีที่แล้ว +2

    Love it. She’s superb🥰🥰❤️

  • @Dhammissara-ps8rg
    @Dhammissara-ps8rg 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි,පින්වත් rathna,මවුතුමිය ,නිදුක් නිරෝගී සුව,මම හිමි නමකි,ඔබ පවුල,සැමට ආදර්ශයකි,නිදුක් නිරෝගී සුව,සුවපත් ම වේවා,යහපත උදාවේවා !ඔබතුමිය තුළ ඇතුළු පවුලේ සැමට

  • @dasunthenuwara8152
    @dasunthenuwara8152 3 ปีที่แล้ว +3

    Superb.Weldone Kelum, Perfect Selection. Enjoyed verymuch.

  • @induruwapathirana3477
    @induruwapathirana3477 3 ปีที่แล้ว +3

    Fantastic! Excellent performance.

  • @kelumakuratiya859
    @kelumakuratiya859 3 ปีที่แล้ว +1

    Excellent presentation ,Today program is very interesting 👍👍👍Thank you very much to Rathnalalani🙏🙏🙏..

  • @kurulla28
    @kurulla28 3 ปีที่แล้ว

    Lovely program with valuable artist ❤

  • @nimashamadushani9440
    @nimashamadushani9440 2 ปีที่แล้ว

    හරිම ලස්සන වැඩ සටහනක්.ආදරණිය ගුරුතුමියක් . ❤️❤️😍

  • @samudaindrathilaka7103
    @samudaindrathilaka7103 3 ปีที่แล้ว +2

    Harima lassanai.. Oba thumiyage katahadata godak kamathi♥️♥️

  • @jasinthafdo3999
    @jasinthafdo3999 3 ปีที่แล้ว

    ඇත්තටම ගොඩක් ලස්සනයි හොද අර්තවත් ගීත පෙලක් ගායනා කලේ ඔබට ජය වේවා 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

    • @pudumaloke
      @pudumaloke 3 ปีที่แล้ว

      මගෙ චැනල් එක subscribe කරල උදෞවක් කරන්න යලුවා .....

  • @buddon139
    @buddon139 3 ปีที่แล้ว +1

    She is so humble...love her🥰🥰

  • @poornikasamarasekara4364
    @poornikasamarasekara4364 3 ปีที่แล้ว +3

    Really enjoyed nice program

  • @JanudiFernando
    @JanudiFernando 3 ปีที่แล้ว +1

    Good job Rathna akka! Wonderful ..

  • @amodinithathsarani8345
    @amodinithathsarani8345 3 ปีที่แล้ว +1

    මම ආසම චරිතයක්.

  • @tarangirositha2845
    @tarangirositha2845 3 ปีที่แล้ว +1

    ලස්සනයි ❤ බුදු සරණයි

  • @thamalijayanika5786
    @thamalijayanika5786 3 ปีที่แล้ว +1

    මම කැමතිම ගුරු චරිතයක් 😊😊

  • @hdnmkumari8973
    @hdnmkumari8973 3 ปีที่แล้ว +1

    Mama hamadamath asawen balana wada satahanak
    Kalum mahatma kawadath hodin program eka karanawa mewan bohoma artanvita dewal apita denawata hamotama stuti

  • @arunajaysinghe6982
    @arunajaysinghe6982 3 ปีที่แล้ว +2

    Beautiful...!!

  • @nawalapitiyarailways1603
    @nawalapitiyarailways1603 3 ปีที่แล้ว +1

    රටක් ලස්සන වෙන්නේ මේවගේ කලාකරුවෝ නිසයි...

  • @tuanrishaddaintuan5961
    @tuanrishaddaintuan5961 3 ปีที่แล้ว

    මාරයි මරු රත්නා ඔඹේ ගීත ලාලිත්‍ය 👌

  • @defensivedrivingonfbig8475
    @defensivedrivingonfbig8475 3 ปีที่แล้ว

    Nice...awesome.. Lanka!
    Thank you Lanka...Srimal..Chinthaka .Nayana n all.

  • @winbeauty5834
    @winbeauty5834 3 ปีที่แล้ว

    හරීම ලස්සනයි ..❤❤❤

  • @lvsnperera
    @lvsnperera 3 ปีที่แล้ว

    මම බලපු ලස්සනම වැඩසටහන සුපිරි

  • @chandrikaf19chandrikaf59
    @chandrikaf19chandrikaf59 3 ปีที่แล้ว

    හරිම ලස්සනයි

    • @pudumaloke
      @pudumaloke 3 ปีที่แล้ว

      මගෙ චැනල් එක subscribe කරල උදෞවක් කරන්න යලුවා .....

  • @wajibi
    @wajibi 3 ปีที่แล้ว

    Harima sweet. Rathnalalani..... :-) chuooti kochiyak wage kathwa...... :-) (nathara karanne nehe)harima Lassanai wedasatahan

  • @malkanthihemachandra7746
    @malkanthihemachandra7746 3 ปีที่แล้ว +2

    Wow... fantastic

  • @gunagunasiri5809
    @gunagunasiri5809 3 ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි කැලුම් ලාලනි අක්කාව ගෙන්වූවාට හරිම ලස්සනයි සහ නිරහංකාර නිර්ව්‍යාජ චරිතයක් මම මේ නැවක ඉන්නේ මට සතුට බෙදාගන්න තව කවුරුවත් නෑ තනියම හිනා වෙවී බැලුවෙ ලස්සනයි ජය වේවා.

  • @pradeepthilanka1542
    @pradeepthilanka1542 3 ปีที่แล้ว +1

    ලස්සනයි කැලුම් අයියේ

  • @thusithaw9173
    @thusithaw9173 3 ปีที่แล้ว

    Thank you ❤❤❤

  • @suchisuba5128
    @suchisuba5128 2 ปีที่แล้ว

    One of the best.congrats

  • @somadasaedirippulige5914
    @somadasaedirippulige5914 3 ปีที่แล้ว

    Sabawinma aya daksa kalakariniyaki.Soyuri Rathna Lalanita saha pawle samata niduk nirogi diwiyak lebewa ! Theruwan Saranai !

  • @sunilprasanna6749
    @sunilprasanna6749 3 ปีที่แล้ว +1

    Lassanai goooddaàaaak keyanna wachana na.

  • @sudesh77
    @sudesh77 3 ปีที่แล้ว +1

    කාලෙකට පස්සේ ආදර රත්නා අක්කේ..
    ඔබට වාසනාවන්ත සුබ උපන් දිනයක් වේවා..!
    නිදුක් නීරෝගී වේවා...!!!
    කැලුමා ආදරෙයි.
    ස්තූතියි ඔබටත්.

    • @pudumaloke
      @pudumaloke 3 ปีที่แล้ว

      මගෙ චැනල් එක subscribe කරල උදෞවක් කරන්න යලුවා .....

  • @yamunasubasinghe1329
    @yamunasubasinghe1329 2 ปีที่แล้ว

    ආදරෙයි ගොඩක් ! මොනතරම් දක්ෂ කෙනෙක් ද ...?? අපේ රටටම මැණිකක් ඔබ. දීර්ඝායුෂ වේවා ..!❤🌹👍

  • @sisirakumara7998
    @sisirakumara7998 3 ปีที่แล้ว

    පරන කාලෙට ගියා...නිදුක් නිරෝගි් වේවා .

  • @rasikaabeyweera3876
    @rasikaabeyweera3876 3 ปีที่แล้ว +2

    Lovely programme

  • @dews2014
    @dews2014 3 ปีที่แล้ว +1

    Godak wishishta gurumaaniyak aya!!!
    🙏🙏🙏🙏

  • @deepikawahid2207
    @deepikawahid2207 2 ปีที่แล้ว

    The best episode ever!!! She is unique - God Bless Rathna!!! You entertained us from the start to finish with your beautiful witty presentation style - boredom was kept away by your humourous stories and valuable pieces of information - hats off to you. for keeping the programme so lively. You are a borne talent - keep doing what you are doing - we surely need you in the industry. Love your sense of humour. You took the floor- leaving Kelum speechless - i mean speech Less! - thank God!!! ( no offence Kelum - we love your service too) That reverse role-play was never done by any man or woman artist in the history of 'Ma Nowana Mama' in making!!! You are One of a Kind Rathna- Love what you did on the show today. You just be you - never change for anything or for anyone.

  • @thinethjayasuriya5497
    @thinethjayasuriya5497 3 ปีที่แล้ว +2

    Harima lassanai

  • @namaliegunawardane449
    @namaliegunawardane449 3 ปีที่แล้ว +1

    Very nice, please come again.

  • @jeewaninishadi6033
    @jeewaninishadi6033 2 ปีที่แล้ว

    aththatm man rathna lalini miss t godak kemthi.....godk adreiiiiiiiii.aththtm godak lassnt gayana krnn sindu ahn innth asai.........mt puluwn nm miss smband krl denn.ktha krnn godak asaiiiiiiiiiiiiiii

  • @samliyanage6788
    @samliyanage6788 3 ปีที่แล้ว +1

    Beautiful soul!! අපේ කමයි දැනුනේ අව්‍යාජ නිසා!!

  • @tharukadissanayake8566
    @tharukadissanayake8566 3 ปีที่แล้ว

    Wow lovely. I wish Madani Mallwattage also will come next programme ❤️❤️

  • @mauraviginige1669
    @mauraviginige1669 3 ปีที่แล้ว

    Best Programme , Me channel eke mame balanne me programme eke vitharai, Good luck..... Kalum Aiya👌👌

  • @colourwinds4347
    @colourwinds4347 3 ปีที่แล้ว +8

    ❤අනේ , සුජාත දියණි කතාවේ , චංදුග් හෙද නිළධාරිනිය නේද මේ......
    💟💟💗💗💟💟💗💗💟💟

    • @thesithrandika3143
      @thesithrandika3143 3 ปีที่แล้ว +3

      Wow..den ne aduragaththe..

    • @madhushan5996
      @madhushan5996 2 ปีที่แล้ว +1

      Ai යහපත් maharaja kathawe napuru මිත්තනිය eth meya

  • @sanehcvjf7717
    @sanehcvjf7717 2 ปีที่แล้ว

    Mama kemathi charithayak adarei ❤❤

  • @kalpanakulathunghe2259
    @kalpanakulathunghe2259 3 ปีที่แล้ว +1

    Mn hari asai obathumiyage mathawara waranidunta sinduwa ta

    • @pudumaloke
      @pudumaloke 3 ปีที่แล้ว

      මගෙ චැනල් එක subscribe කරල උදෞවක් කරන්න යලුවා .....

  • @praneethgayashan6179
    @praneethgayashan6179 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි

  • @chamindaperera3040
    @chamindaperera3040 3 ปีที่แล้ว +1

    Harima lassanata idiripath kala.. Good luck....

    • @pudumaloke
      @pudumaloke 3 ปีที่แล้ว

      මගෙ චැනල් එක subscribe කරල උදෞවක් කරන්න යලුවා .....

  • @jayathnandana7955
    @jayathnandana7955 3 ปีที่แล้ว

    අවාජ්‍ය "ගැහැනියක් " ඔබට මගේ ප්‍රණාමය