Ma Nowana Mama Season 02 with Bandula Wijeweera ( 13-11-2020 )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 พ.ย. 2020
  • Ma Nowana Mama Season 02 with Bandula Wijeweera
    මා නොවන මම බන්දුල විජේවීර සමග
  • บันเทิง

ความคิดเห็น • 97

  • @dharadhara1615
    @dharadhara1615 3 ปีที่แล้ว +50

    9:53 කුමරියක පා සලභ
    18:36 මේ නගරය
    34:10 කන්දේ ලන්දේ
    45:32 නෙතින් නෙත බලාලා
    54:26 පිහිටක් නැති සරණක් නැති
    1:03:29 වරදක් කලත් හිතකින් නොවේ
    1:16:26 මේ මල් යායේ

    • @sunethfernando3492
      @sunethfernando3492 3 ปีที่แล้ว +1

      තරිඳු දම්සර තවම නැත්තෙ මොකද....?😐

    • @kelumakuratiya859
      @kelumakuratiya859 3 ปีที่แล้ว +1

      Thanks brother

    • @npmblog8800
      @npmblog8800 3 ปีที่แล้ว

      Thank you

    • @lylepedro6342
      @lylepedro6342 2 ปีที่แล้ว

      you all probably dont give a damn but does someone know of a method to log back into an Instagram account..?
      I stupidly lost my password. I love any help you can give me!

    • @praneethgayashan6179
      @praneethgayashan6179 2 ปีที่แล้ว +1

      සුපිරි

  • @Inoka-cy3iq
    @Inoka-cy3iq 3 ปีที่แล้ว +19

    Ei මෙහෙම අයව ගේන්නේ නැත්තෙ අපි හරි සතුටුයි මේක බලන්න ලැබීම

  • @chamilak.g.k.g5270
    @chamilak.g.k.g5270 3 ปีที่แล้ว +6

    හරිම දක්ෂ ගායකයෙක් ...හැම සින්දුවක්ම ලස්සනයි ....

  • @hasithjayarathne3660
    @hasithjayarathne3660 3 ปีที่แล้ว +14

    පොඩි කාලේ ඉඳන් ආස චරිතයක් ...

  • @isurupradeep5899
    @isurupradeep5899 3 ปีที่แล้ว +5

    මම රුමේනියාවේ ඉන්නේ..වැඩ කරන ගමන් මා නොවන මා වැඩසටහන බලන එක දැන් පුරුද්දක් වෙලා..ඒතරම් ලස්සන වැඩසටහනක් කැලුම් අයියේ.. ගායන ශිල්පීන් අතුරින් මගේ වීරයා රූකාන්ත ගුනතිලක..එයාගේ සින්දු වල අමුතුම රසයක් තියෙන්නේ..රූකාන්ත හදපු ගී තනුවක් මටනම් ලේසියෙන්ම අදුන ගන්න පුලුවන්..වැඩසටහන ගැන තව කිව්වොත් මේක නම් අමුතුම හැඩයක් තියෙන වැඩසටහනක්..🔥🔥🔥👌👌 කෙටියෙන්ම කිව්වොත් සුපිරි..

  • @maheshasenanayake6013
    @maheshasenanayake6013 3 ปีที่แล้ว +16

    මේ වාගේ ගායකයන් ගෙන්වන්න පරක්කු වුනා. ඒත් කමක්.නෑ. බොහොමත් ස්තූතයි.

  • @premalaldisanayake1175
    @premalaldisanayake1175 3 ปีที่แล้ว +2

    බොහොම රසයක් වින්දා බන්ධුල විජේවීරයන්ගෙ හඬින්.. අපි ඉතා ප්‍රිය කරන අමරදේවයන්, කපුගේ , සනත්, මර්වින් , එඩ්වඩ් , රෝහණ , බැද්දගේ ගායකයින්ගෙ ගී කීපයක් ඇසීම . මා නැරඹූ හොඳම මා නොවන මම 👍

  • @natural3540
    @natural3540 3 ปีที่แล้ว +1

    කැළුම් අය්යා ගේ ඉදිරිපත් කිරීම හරිම රසවත්...

  • @sugeethadikari1832
    @sugeethadikari1832 3 ปีที่แล้ว +3

    නිමල් ගුනසේකර මහත්තයා සම්බන්ධ කරන්න කැලුම් මහත්තයා .. බුදු සරණයි !!!!!!

  • @wassanasihinaya1115
    @wassanasihinaya1115 3 ปีที่แล้ว +6

    හදවතට දැනෙන සුන්දර මතකයන් එක්ක අතීතයට සිත ගෙනයන සුන්දර වැඩසටහන මා නොවන මම.

  • @chamaradissanayake1230
    @chamaradissanayake1230 3 ปีที่แล้ว +1

    ඔබට ගොඩක් ආදරේයි අපි හැමෝම බන්දුල මාමේ💞💞💞

  • @newfashionstore398
    @newfashionstore398 3 ปีที่แล้ว +3

    රසවත් කලාකරුවෙකු සමග රසවත් වැඩසටහනක්.😍😍😍

  • @prabodhapathum6032
    @prabodhapathum6032 3 ปีที่แล้ว +4

    ඕක ඉවර වෙනකං ටීව් එකේ බලලා දැං තමයි නිදියන්න යන්නේ.ඇත්තම අද නියමයි සුපිරි අනර්ගයි 👍👍😘😘🎵🥁🎺

  • @natural3540
    @natural3540 3 ปีที่แล้ว +1

    රසවතෙක් නිහතමානි කලාකරුවෙක්...

  • @tuanrishaddaintuan5961
    @tuanrishaddaintuan5961 3 ปีที่แล้ว +2

    අව්‍යාජ නිහතමානි සරල චාම් ගායකයෙක්

  • @pathumjanapriya872
    @pathumjanapriya872 3 ปีที่แล้ว +4

    ලන්කාවෙ ඉන්න ක්‍රිකට් පිලිබද හොදම දැනුමක් තියෙන පුද්ගලයෙක් තමය් කැලුම් සර්.

  • @im3775
    @im3775 3 ปีที่แล้ว +2

    Senaka batagoda sir genwanna bohoma kamaththen inne ethumawa me wadasatahane balanna ❤️

  • @gaminijayasuriya2170
    @gaminijayasuriya2170 3 ปีที่แล้ว

    අගෙයි වැඩ සටහන.... ස්තුතියි හැමෝටම..

  • @DD-nl7rv
    @DD-nl7rv 3 ปีที่แล้ว +3

    Wow! Adding a comment even before watching the programme. Thanks Derana. Hope Kelum will let the singer shine.

  • @nethmi2015
    @nethmi2015 3 ปีที่แล้ว +3

    ඒ ගීත 😍

    • @wassanasihinaya1115
      @wassanasihinaya1115 3 ปีที่แล้ว +1

      ලස්සනයි 💖

    • @nethmi2015
      @nethmi2015 3 ปีที่แล้ว

      @@wassanasihinaya1115 aniwaa saho

  • @chathurangaliyanage1289
    @chathurangaliyanage1289 3 ปีที่แล้ว

    ලස්සන වැඩසටහනක් තෙරුවන් සරණයි හැමෝටම..

  • @ranjithranjith5683
    @ranjithranjith5683 3 ปีที่แล้ว

    හරිම ලස්සනයි චිරන්ජයතු හැමෝටම.

  • @deepanikaluarachchi1410
    @deepanikaluarachchi1410 3 ปีที่แล้ว

    Kalum thank you so much for inviting Mr Bandula to this program. We love him very much and he is very talented person. Actually he is a legend and he is a very good guy.
    God bless you all.

  • @sanuliautomobli4
    @sanuliautomobli4 3 ปีที่แล้ว +1

    නන්දා මලනියයන් ගෙන්න පුලුවන්නම් එක තමයි මම නොවන මම

  • @shamyakumara656
    @shamyakumara656 3 ปีที่แล้ว +3

    Obata saha hamotama Budu saranai
    Dirga Ayu wawa

  • @nanihnanih9353
    @nanihnanih9353 3 ปีที่แล้ว

    හරිම ලස්සනයි

  • @ninilanthanagoda4324
    @ninilanthanagoda4324 3 ปีที่แล้ว

    Thanxxxx derana

  • @praneethgayashan6179
    @praneethgayashan6179 2 ปีที่แล้ว

    Our favorit artist

  • @shiromanimarasinghe2072
    @shiromanimarasinghe2072 3 ปีที่แล้ว

    Oya kiyapu lassana guruwaraya mage thaththa.senanayake.kiyapu widiyatama mage thaththa harima lassana kenek .ada jeewathun athara naha😭budu saranai !

  • @jothirathnapadmasiri5754
    @jothirathnapadmasiri5754 3 ปีที่แล้ว

    Hodama Wedasatahanak
    Kelum Obata Budu Saranai.
    Bandula Sir Apu Ekata Godak Sathutui

  • @prasannagodage2614
    @prasannagodage2614 3 ปีที่แล้ว

    Ada wenas widihakata bandula aiyawa dakka wisistai.deergayusha wewa.!!

  • @anulakarunarathna5450
    @anulakarunarathna5450 3 ปีที่แล้ว +1

    හරිම ආසාවෙන් බැලුවේ සිනා සාගරයක් මුවට ගෙනෙමින් අතිතයෙ සුන්දර මතක අවදිකලා දිර්ඝායුෂ ලැබේවා බන්දුල මහතානෙනි තෙරුවන් සරණයි

  • @pushpawattage3345
    @pushpawattage3345 3 ปีที่แล้ว

    Very interesting details about past - enjoyed lot

  • @channaholidays7198
    @channaholidays7198 3 ปีที่แล้ว

    ape lokka avilla ada .thanks kalum and chinthaka.

  • @eranaya3536
    @eranaya3536 3 ปีที่แล้ว

    Loku ma dayak ganawapu ekaa darana thanks oll of you...

  • @Ash-77
    @Ash-77 3 ปีที่แล้ว

    God bless you ❤️

  • @theshandilanka3335
    @theshandilanka3335 3 ปีที่แล้ว +1

    සින්දු වලට වඩා ඒ අතීත කතා රසවත්

  • @kushankaumal5887
    @kushankaumal5887 3 ปีที่แล้ว

    සිංදු මැද්දෙත් ඇඩ් දාලා.. ෆීලින් කනවා...

  • @malthangarok7746
    @malthangarok7746 3 ปีที่แล้ว

    Siyalu denata theruwansaranai

  • @pathumjanapriya872
    @pathumjanapriya872 3 ปีที่แล้ว +13

    නිහාල් නෙල්සන් ගෙන්න කියලා දැන් 100පාරකට වැඩියෙ කියලා ඇති.

  • @uthpalahaymemaali7980
    @uthpalahaymemaali7980 3 ปีที่แล้ว

    Lassanai wadasatahana

  • @malthangarok7746
    @malthangarok7746 3 ปีที่แล้ว

    Mekata thamai api adare karana..ma nowana mama.....

  • @pradeepkumara2705
    @pradeepkumara2705 3 ปีที่แล้ว +2

    Maru

  • @reacherlee7113
    @reacherlee7113 3 ปีที่แล้ว +2

    Dear Kelum, I have not missed a single episode of the program. Out of so many episode which I like my favorite episode was Rookantha's program. Please invite Surendra Perera for the show.
    Thank you!

  • @yashikasiriwardane2139
    @yashikasiriwardane2139 3 ปีที่แล้ว

    Kelum Ayya Sunil Edirisinhayan me weda satahanata genna puluwan nam godak pin

  • @janakasenewirathna3943
    @janakasenewirathna3943 3 ปีที่แล้ว +1

    Lankawe hoda minisu

  • @upulshantha9791
    @upulshantha9791 3 ปีที่แล้ว

    patta nirwaja kalakaruwek

  • @thinethjayatilleka8774
    @thinethjayatilleka8774 3 ปีที่แล้ว

    Please bring Malik Perera as a guest.
    The most underrated musician in Sri Lanka

  • @gayanrdo8562
    @gayanrdo8562 3 ปีที่แล้ว

    Mageth palaweni sangeetha guruwaraya thamai bandula sir.

  • @prasangitharika9764
    @prasangitharika9764 3 ปีที่แล้ว

    Supiri..

  • @sgunethilake780
    @sgunethilake780 3 ปีที่แล้ว +1

    සෝමතිලක ජයමහ ගෙන්වන්න

  • @pramudianhettigama7022
    @pramudianhettigama7022 3 ปีที่แล้ว +3

    Api nm me tham balanoooo tv eke

    • @wassanasihinaya1115
      @wassanasihinaya1115 3 ปีที่แล้ว

      apinam pon Aken yalu❤

    • @pramudianhettigama7022
      @pramudianhettigama7022 3 ปีที่แล้ว +1

      @@wassanasihinaya1115 ආ බලන්ට බලන්ට යාලු

    • @wassanasihinaya1115
      @wassanasihinaya1115 3 ปีที่แล้ว

      @@pramudianhettigama7022 ඔයත් බලන්න .අපේ පැත්තෙත් එන්න 😊

    • @pramudianhettigama7022
      @pramudianhettigama7022 3 ปีที่แล้ว +1

      @@wassanasihinaya1115 මම් බැලුවො

    • @wassanasihinaya1115
      @wassanasihinaya1115 3 ปีที่แล้ว +1

      @@pramudianhettigama7022 good mornig❤ theruwan saranai ❤

  • @kasunyoutubechaminda3919
    @kasunyoutubechaminda3919 3 ปีที่แล้ว

    Kalum ayye lassanai adath
    පුළුවන්නම් ma nowana oba ekata rukantha sir VS chandralekha perera dennawa gennako
    Dennage songs marukaragena kiyaddi kohoma?

  • @reacherlee7113
    @reacherlee7113 3 ปีที่แล้ว

    Please bring Rookantha & Chandralekha for Ma Nowana Oba!!!

  • @sanurauvin4479
    @sanurauvin4479 3 ปีที่แล้ว

    Kelum ayye rohana beddage sirth genna program ekata

  • @sameerawadduwage
    @sameerawadduwage 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @vijayanimarambe9477
    @vijayanimarambe9477 3 ปีที่แล้ว

    කැලුමි බන්දුල මහතා ටික කලක් ඔස්ටෙු්ලියා වෙ ජිවත් වුනාද?

  • @priyanthifranando8951
    @priyanthifranando8951 3 ปีที่แล้ว +2

    ❤❤❤👍👍👍👍👍

  • @kalyanirohini1738
    @kalyanirohini1738 3 ปีที่แล้ว +1

    ඇයි මෙහෙම වටිනා අයව ගෙන්නන්න පරක්කු.?

  • @ravindrabasnayaka8366
    @ravindrabasnayaka8366 3 ปีที่แล้ว

    SUPIRI CHARITHAYAK

  • @yashikasiriwardane2139
    @yashikasiriwardane2139 3 ปีที่แล้ว

    Ane Kelum Ayya me program eka nawattanna hitanna wath epa, Rohana Siriwardena, Dinesh Nakalanda, Somathilaka Jayamaha, Amarasiri Pères weni kala karuwan me putuwe wadi wela gee gayanawa dakinna harima asai, e sihinaya sebe kaloth oyata godai pin.

  • @harshanamaduranga1412
    @harshanamaduranga1412 3 ปีที่แล้ว

    Rookantha sir gennamu

  • @samanpriyantha4024
    @samanpriyantha4024 3 ปีที่แล้ว

    👍👍👍👍

  • @chamaradissanayake1230
    @chamaradissanayake1230 3 ปีที่แล้ว

    💖💞💓💞💞💞

  • @nishanthanishantha8297
    @nishanthanishantha8297 3 ปีที่แล้ว

    😘😘😘😘😘

  • @tuanrishaddaintuan5961
    @tuanrishaddaintuan5961 3 ปีที่แล้ว

    🙏✌

  • @kosalajayakody6523
    @kosalajayakody6523 3 ปีที่แล้ว

    කැළුම් අයියෙ සුමිත් mandanayaka gayakayath gennako ohuta hodath hoda කටහඬක් thiyenawa

  • @anthonyhettiarachchi1931
    @anthonyhettiarachchi1931 3 ปีที่แล้ว

    Mewan silpin samuganna pera genwanna, michle peeris, shelton muthunamage (suwayen nam) 80 dasakaye ayawath

    • @anthonyhettiarachchi1931
      @anthonyhettiarachchi1931 3 ปีที่แล้ว

      Eththatama, API ASARANAWELA ... BUDUHAMUDURUWANE.....!!! ,lowata pihitawenna...!

  • @snooslee6508
    @snooslee6508 3 ปีที่แล้ว +1

    ඇයි කැලුම් ආයුබෝවන් කියන කොට අත්දෙක එකතු කරලා ආයුබෝවන් කියන්නේ නැත්තේ,...ඒ සිරිත සිංහල පැරණි ආගන්තුක චාරිත්‍රයක්,,..බලන පොඩි අයට ආදර්ශ සැපයිය යුත්තේ වැඩිහිටි ප්‍රසිද්ධ ඔබලා නොවේද?....තත්වය එසේ නම් නව පරපුර කෙසේ වේවිද?.....

  • @pohorambagechandananilanth315
    @pohorambagechandananilanth315 3 ปีที่แล้ว

    Why don't u invit Suneera sumanga for this program

  • @lahiruishara2006
    @lahiruishara2006 3 ปีที่แล้ว

    1:19 mama

  • @sachithkathriarachchi9129
    @sachithkathriarachchi9129 3 ปีที่แล้ว

    Charitha athalage gennako wenasak wei loku

  • @dileepa1238
    @dileepa1238 3 ปีที่แล้ว

    Punsiri soyza genna

  • @hemajayantha4453
    @hemajayantha4453 3 ปีที่แล้ว

    මේකට ඇවිත් ගොන්ම කතා කිවේ නාතෂා මේ මනුස්සයෝ කොයිතරම් නිහතමානිද වටිනා දේවල් කියාදෙන්නේ

  • @dhananjayadias
    @dhananjayadias 3 ปีที่แล้ว +1

    ආචාර්ය නන්දා මාලිනී මහත්මිය ගෙන්න ගන්න බැරි වෙයි ද 🥺 ලොකු අඩුවක් එතුමිය නැතුව.
    # ආචාර්ය වික්ටර් රත්නායක
    # අමරසිරි පීරිස් මහතා
    # මාස්ටර් T M ජයරත්න
    ත් ලිස්ට් ඒකට දාගන්න

  • @rocxxmax3379
    @rocxxmax3379 3 ปีที่แล้ว

    Ado kalum..
    Nanda malani mahathmiya moda madida me program ekata ubata???????
    Aluth ayata awasthawa dunna ona tharam , waradak ne,
    Habai mechchara kal gihin daksha, pravinayo amathaka wenne kohomada.?????
    Un ubath ekka set wela drink ekak danne nathi nisada.??

  • @nevilleuwage6136
    @nevilleuwage6136 3 ปีที่แล้ว

    This is the worst program ever i seen in Ma නොවන mama please dont bring like this people to spoiled the program

    • @gayanrdo8562
      @gayanrdo8562 3 ปีที่แล้ว

      Reason ???

    • @rohanabandara9122
      @rohanabandara9122 3 ปีที่แล้ว

      What is wrong with that..🤔🤔

    • @dineshwijewardena2361
      @dineshwijewardena2361 3 ปีที่แล้ว

      What's wrong with bringing humble veteran artists like this? These artists are the most suitable ones for this type of programs.. no point of bringing hollow minded young people where we can't have pure happiness and also knowledge sri Lankan art from their experiences.

    • @aurwhyz6787
      @aurwhyz6787 3 ปีที่แล้ว

      Okkotama kalin english class ekakata palayan, eka eka manussayata apahasa kara kara inna wele... lajjai cmment dakkama..