අක්කි බබෙක් සෙට් කරගන්න සුපිරි ටිප්ස් 5ක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • මගෙන් වැඩිපුරම අපේ කොල්ලො ඉල්ලපු විඩියෝ එක තමා කොහොම ද අක්කා කෙනෙක් සෙට් කරගන්නෙ කියන එක, ඔන්න මන් හැමදාම වගේ සුපිරි ටිප්ස් 5ක් අරන් අවා ඔයාලට ඕන අක්කෙක්ව මාර ලේසියෙන්ම යාලු කරගන්න පුලුවන්. 💑🤩
    විඩියෝ එක බලල කමෙන්ට් එකක් ලයික් එකක් දානවා හොදයි 👍
    #Sinhala #Tips #Men
    ඉන්ස්ටා වල ෆලෝ පාරක් දාන්න
    Instagram: / udeysri
    මූනු පොතෙත් ලයික් එකක් දාපන් මචන්
    Facebook: / udeysri
    ටුවීට් කරන කොල්ලන්ට
    Twitter: h / udeysri
    Website: udeysri.com/
    Email: info@udeysri.com

ความคิดเห็น • 784

  • @chootybro5420
    @chootybro5420 5 ปีที่แล้ว +286

    මම මේ වීඩියෝව බැලුවේ දෙපාරයි.. දැන් මට අක්කිල 3ක් සෙට් වෙලා ඉන්නවා ... උදය ශ්‍රී කොල්ලා තමයි මට ගට හදන්න හෙල්ප් කලේ...

    • @UdeySri
      @UdeySri  5 ปีที่แล้ว +39

      අහන්නත් සතුටුයි බන් , ජය වේවා 😀❤️❤️❤️

    • @ruchiradeshan2865
      @ruchiradeshan2865 5 ปีที่แล้ว +19

      මූ යකෝ😂😂😂

    • @niwarthanasandamali9125
      @niwarthanasandamali9125 5 ปีที่แล้ว +9

      Me balanna meya...

    • @hasithaanthony2511
      @hasithaanthony2511 5 ปีที่แล้ว +10

      Chooty Bro thada thada bro

    • @sadunnilanka3004
      @sadunnilanka3004 4 ปีที่แล้ว +4

      Ube gateee hadilada dan🤣🤣🤣🤣🤣

  • @gihanstudio3205
    @gihanstudio3205 5 ปีที่แล้ว +172

    යකෝ බලන එවුන් ඔක්කොම like දාපියවූ 😂😐😐😐😐😐😐😐😐😐

  • @slgamer6138
    @slgamer6138 5 ปีที่แล้ว +211

    ඔය විඩියො එක එනකම් හිටියෙ මං විතරද 😍❤️

    • @UdeySri
      @UdeySri  5 ปีที่แล้ว +6

      ඔන්න ඔක්කෝටම දුන්නා 😀💪❤️❤️❤️

    • @slgamer6138
      @slgamer6138 5 ปีที่แล้ว +2

      @@UdeySri ❤️

    • @kjtv311
      @kjtv311 5 ปีที่แล้ว

      Subscribe me yalu

    • @classic__7-775
      @classic__7-775 5 ปีที่แล้ว

      😘😘😘😘

    • @amgsheha322
      @amgsheha322 5 ปีที่แล้ว

      ai bn mama

  • @laksarasc8846
    @laksarasc8846 5 ปีที่แล้ว +117

    අක්කලා මල්ලීාට පට්ට ආඳරෙයි බං..
    අත්දැකීමෙන් කියන්නෙ.

    • @UdeySri
      @UdeySri  5 ปีที่แล้ว +11

      අනිවා 😀❤️

    • @b2r410
      @b2r410 5 ปีที่แล้ว +3

      එ කනමි සිරා බන් 🤭😘

    • @isuroisouro9623
      @isuroisouro9623 5 ปีที่แล้ว +4

      ou bn

    • @janidudewmin6030
      @janidudewmin6030 4 ปีที่แล้ว +4

      අක්කෙක් තමා හමන්නල ගියෙ

    • @visal_kalhara
      @visal_kalhara 4 ปีที่แล้ว

      Eakanam aththa thama....

  • @vishwatharuka7139
    @vishwatharuka7139 5 ปีที่แล้ว +129

    මේක බලල යාලු වෙලා ඉන්න එකී එක්කත් පොඩි එකෙක් යාලු වෙයිද මන්ද 😂😂

    • @bhanukadewpura
      @bhanukadewpura 5 ปีที่แล้ว +3

      අනේ එහෙම වෙයන්

    • @neranjanhewage
      @neranjanhewage 5 ปีที่แล้ว +1

      😂😂😂

    • @UdeySri
      @UdeySri  5 ปีที่แล้ว +6

      හප්පේ 😂😂😂😘😘😘❤️❤️❤️

    • @trkzbro
      @trkzbro 5 ปีที่แล้ว +3

      යකෝ ඒකම මටත් හිතුනා කියහන්කො 😂😂

    • @kjtv311
      @kjtv311 5 ปีที่แล้ว

      Subscribe me yalu

  • @thusithasampath
    @thusithasampath 5 ปีที่แล้ว +73

    එක වෙලාවලට හිතෙනව බන් මගෙ හෑන්ෆ්‍රී දෙකට මල් තියල වදින්න..
    #Love My HanFree
    😂😂😂😂😁😁😁😁

    • @UdeySri
      @UdeySri  5 ปีที่แล้ว +4

      හා හා 😂😂😂

    • @thusithasampath
      @thusithasampath 5 ปีที่แล้ว +1

      @@UdeySri 🌟🌟

    • @kjtv311
      @kjtv311 5 ปีที่แล้ว

      Thusitha Sampath subscribe me yalu

    • @lahirunilaksha7763
      @lahirunilaksha7763 4 ปีที่แล้ว

      A moko ara

  • @oddiyaproductions2664
    @oddiyaproductions2664 3 ปีที่แล้ว +19

    නිදිමත ගියා බන් ❤️ මුල ඉදන් බලාගෙන එන ගමන්...මුලින් සබ් කලාට වීඩියො බැලුනෙ නෑ...දැං නං දිගටම බලනවා ❤️

  • @anuradhalakshan2840
    @anuradhalakshan2840 5 ปีที่แล้ว +72

    දැනුත් අක්කි බබෙක් එක්ක තමා සහෝ සෙට් වෙලා ඉන්නේ,
    ඇත්තටම video එක ගොඩක් වටිනවා ඒ affair එක රැක ගන්න...
    ❤️❤️❤️❤️❤️❤️

    • @UdeySri
      @UdeySri  5 ปีที่แล้ว +10

      එල කිරි ජය වේවා 😀❤️❤️❤️

    • @anuradhalakshan2840
      @anuradhalakshan2840 5 ปีที่แล้ว +2

      @@UdeySri ❤️❤️❤️❤️❤️

  • @secretman6894
    @secretman6894 5 ปีที่แล้ว +148

    දිගටම කරන් පලයන් වස්තිලාට වැඩිය උබට මුලු රටම අදරෙ කරනව ලගදිම දවසක ගුඩ් ලක් වස්තුව උබව අපිට වටිනවා බන්😘😘

    • @UdeySri
      @UdeySri  5 ปีที่แล้ว +11

      අම්මෝ වස්තුව හදවතට ම දීල තියෙනව ඒ කමෙන්ට් එක , තැන්කූ බන් , ආදරෙයි 🙏😘😘😘❤️❤️❤️

    • @kjtv311
      @kjtv311 5 ปีที่แล้ว +2

      Subscribe me yalu

    • @sanjeewabelikotuwa2989
      @sanjeewabelikotuwa2989 5 ปีที่แล้ว +2

      පට්ටම පට්ට

    • @janithsilva6078
      @janithsilva6078 5 ปีที่แล้ว +1

      එකෙන්ම

  • @isurumalshan4609
    @isurumalshan4609 5 ปีที่แล้ว +29

    එක වීඩියෝ එකක් කනාවට සෙට් උනා.පිස්සෙක් වගේ ඔක්කොම එක දිගට බැලුවා...good luck bro🙂🙂

    • @UdeySri
      @UdeySri  5 ปีที่แล้ว +1

      අම්මෝ තැන්කූ බ්‍රෝ , ආදරෙයි 😘😍❤️

  • @liyanaarachchisl8996
    @liyanaarachchisl8996 5 ปีที่แล้ว +32

    කෙල්ලෙක් සෙට් කරගන්න නෙමෙ බං ජීවිතේ ගොඩදාගන්නම පලවෙනි හතර ඇති... වියදම් අඩු කරල budget එක balance කරගන්න විදියත් video එකක් කරහං මචං.... ජය ශ්‍රී.....💕❤️

    • @sasiruchamuditha4935
      @sasiruchamuditha4935 2 ปีที่แล้ว +1

      Udey Sri බන්🙂✌️ ජය ශ්‍රි කියන්නේ සින්දු කියන ඩබලක්😁

  • @drako3860
    @drako3860 3 ปีที่แล้ว +13

    සුද්දියෙක් දාගන්න විදිය ගැනත් වීඩියෝ එකක් කරහන්කෝ අයියේ❤💫

  • @akbarali9129
    @akbarali9129 5 ปีที่แล้ว +57

    Content එක නම් සුපිරි. 💯 ඒත් ලතාව අඩුකරලා ටිකක් powerful voice එකකින් videos create කරනවනම් views,subscribers double කරගන්න පුළුවන්. මොකද වැඩියෙන්ම බලන්නෙ කොල්ලෝ නිසා. Tip එකක් විතරයි. ජය වේවා! Video ටික වටිනවා.❤️🔥

    • @UdeySri
      @UdeySri  5 ปีที่แล้ว +8

      තැන්කූ බ්‍රෝ , කමෙන්ට් එක මාර වටිනවා, ට්‍රයි කරන්නම් ඉස්සරහට 😘❤️❤️❤️

    • @cooltuber9708
      @cooltuber9708 5 ปีที่แล้ว +1

      Machan Use FL studio or drop a message to channel I will help you

    • @surangaranjan503
      @surangaranjan503 5 ปีที่แล้ว +1

      Iyaaaaaa

    • @harshana.06
      @harshana.06 4 ปีที่แล้ว +1

      ඇගට දැනෙන්න් කිවුවා නම් හරි බන්

  • @n.lochana1146
    @n.lochana1146 2 หลายเดือนก่อน +1

    මගෙ පලවෙනි එක්කෙනා අක්කා කෙනෙක් මං එයාට මාරම ආදරේ කරා ඊයෙට හරියට එයා මාව දාල ගිහින් අවුරුදු 2ක් අදටත් ආදරෙයි එයාට..😢

  • @nishankavinda6523
    @nishankavinda6523 5 ปีที่แล้ว +13

    උබ වීඩියෝ කරන විදියයි කතා කරන විදියයි හරි ප්‍රසන්නයි බං සහෝ.දිගටම දාපන්

    • @UdeySri
      @UdeySri  5 ปีที่แล้ว

      තෑන්ක්ස් සහෝ , අනිවා දිගටම දානවා 😀❤️

  • @neranjanhewage
    @neranjanhewage 5 ปีที่แล้ว +50

    අම්මෝ මචන් උබ කතා කරන විදිහ පට්ට ඔයි ✌️✌️✌️✌️

    • @UdeySri
      @UdeySri  5 ปีที่แล้ว +2

      තැන්කූ බන් 😘❤️❤️❤️

    • @neranjanhewage
      @neranjanhewage 5 ปีที่แล้ว +1

      @@UdeySri ✌️✌️✌️✌️

  • @tharikjayah5754
    @tharikjayah5754 5 ปีที่แล้ว +56

    වීඩියෝ එක එනකල් බලන් හිටියේ❤️❤️❤️
    බලමු දැන් වත් අක්කියෙක්ව සෙට් වෙයිද කියලා😂
    වැඩේ සුපිරි දිගටම කරන් පලයන් ❤️

    • @UdeySri
      @UdeySri  5 ปีที่แล้ว +1

      එල කිරි තැන්කූ බන් 😘❤️❤️❤️

    • @UdeySri
      @UdeySri  5 ปีที่แล้ว +2

      කොල්ලො එටිසලාට් වලට ඔන්ලයින් රීලෝඩ් දාන්න බෑ බන් මොකක් හරි අවුලක් , උබේ වෙන number එකක් තියෙනව ද ?

    • @tharikjayah5754
      @tharikjayah5754 5 ปีที่แล้ว +1

      @@UdeySri 0750347685 😋

    • @UdeySri
      @UdeySri  5 ปีที่แล้ว

      @@tharikjayah5754දැන්මා බන් 😍

    • @tharikjayah5754
      @tharikjayah5754 5 ปีที่แล้ว +1

      @@UdeySri Thankyou Mahan reload ekh awa

  • @tharindusupun8459
    @tharindusupun8459 2 ปีที่แล้ว +8

    2025 බලන උන් ලයික් කරාම් 😊

  • @lahirumadushan4497
    @lahirumadushan4497 4 ปีที่แล้ว +21

    මාස 4ක් තිස්සේ Try කරනවා.ඒත් තාම Love 1ක් නෑ. Best Friend වගේ ඉමු මල්ලී කියනවා විතරයි 😃😄😅

    • @sasmikapriyanjana9687
      @sasmikapriyanjana9687 ปีที่แล้ว +1

      අඩෝ ඔය සීන් එක මටත් උනා ඔයා මල්ලි කෙනෙක් නෙ කියලා කිව්වා

    • @santhushanawod1609
      @santhushanawod1609 8 หลายเดือนก่อน

      මටත් ඔහොම උනා 😂😂

  • @achiranuwantha8432
    @achiranuwantha8432 5 ปีที่แล้ว +14

    සුපිරි බ්‍රෝ ඔයාගෙ චැනල් එක..💖👍මේ ලගදි දැක්කෙ..subscribed කරා..උබ කතා කරන විදිය පට්ට මචන්..😍😍අහං ඉන්න ආසයි...👌👌ගොඩක් වැදගත් මචෝ ඔයාගෙ videos..👏👏අනන් මනං කුනුහරප නැතිව නියමෙට වීඩියෝස් ටික කරල තියෙනවා අද කාලෙට ගැලපෙන්න..💪💪දැන් ඉන්න කොල්ලො කෙල්ලොන්ගෙ ප්‍රශ්න නියමෙට උබ තේරුම් අරන් තියෙනවා..💗💗ඒවට සුපිරි උත්තර ඔයාගෙ වීඩියෝස් වලින් දෙනවා ...👍👍congratulations බ්‍රෝ තව වීඩියෝස් කරල දාන්න...ඔහොම වීඩියෝස් තමා අපිට ඕනි..දිගටම යන් මචන්..👍💪ආයෙ අලුත් වීඩියෝ එකක් ඕනි උබෙන් ඉක්මනටම..💖අපි බලන් ඉන්නවා මචෝ..😍😍

    • @UdeySri
      @UdeySri  5 ปีที่แล้ว +1

      අම්මෝ තැන්කූ කොල්ලො සුපිරි කමෙන්ට් එකට, සෑහෙන්ම වටිනව ඔය වගේ කමෙන්ට්ස් , ඔව් ඉස්සරහට හුගාක් විඩියෝස් කරන්න ඉන්නේ❤️😀😀😀🙏

    • @achiranuwantha8432
      @achiranuwantha8432 5 ปีที่แล้ว

      @@UdeySri 💖💖💪💪

  • @ChathukaRaj
    @ChathukaRaj 5 ปีที่แล้ว +15

    උබ තැනකට යනවාමයි 🔥අද කිව්වා කියලා හිතා ගනින් 🙏❤ උබේ බලපු පලවෙනි video ඓකේ් තත්පර 5 යි බැලුවේ ,නිකන්ම සබ්ස්ක්‍රයිබ් button එක click උනා ❤🔥 එකම රෙද්දවල් youtube එකේ දැකලා එපා උන අපිට අලුත් දෙයක් දෙනවාට තැන්කු ❤❤🙏

    • @Marinedriveplay4590
      @Marinedriveplay4590 4 ปีที่แล้ว

      ChathuX show සිරාම කතාව මං මුලිං video එක දකිද්දි හිතුවේ..පිස්සු මගුලක් කියාල...ඒත් video එක බලද්දි ඉබේම Subscribe කෙරුනා

  • @thilinarajapaksha1711
    @thilinarajapaksha1711 5 ปีที่แล้ว +7

    කෙල්ලෙක් සෙට් උනා නොඋනා හොඳ මනුස්සයෙක් වෙන්න පුලුවන්..

  • @predcone
    @predcone 5 ปีที่แล้ว +5

    සුපිරි අයියෙ , සුපිරිම . ගට හදාගන්න සුපිරි චැනල් එක , වීඩියෝ ඔක්කොම පට්ට, daily content ගෙනපන් අයියණ්ඩි TMF , alpha m වගේ, උබට සුපිරි ගමනක් තියෙනව , ආදරෙයි බොක්ක , ජය වේවා 👊👊👊🔥💖💖

    • @UdeySri
      @UdeySri  5 ปีที่แล้ว +1

      තැන්ක්ස් කොල්ලො , ඉස්සරහට ට්‍රයි කරනව විඩියෝ ඩේලි ගහන්න, අදරෙයි බන් 🙏😀❤️

  • @dulayaa
    @dulayaa 5 ปีที่แล้ว +21

    ඒ උනාට උබ අම්මා ගැන කියපු එකනම් වැරදි..කෙල්ලෙක් නිසා අම්මා පස්සෙන් ඇවිත් කවන එක නතර කරන්න,හැමදේම හොයලා බලන එක නතර් කරන්න කියන එක..අම්මා කොච්චර දේ වල් කරත් ඒවා අපිට හැමදාම ලැබෙන්නේ නෑ..ඒ නිසා ඒ ටික කාලෙට හරි අම්මව හොදින් බලගන්න ඔනේ..ඔහොම කරොත් අම්මට කොච්චර වේදනාවක් දැනෙයිද?

    • @5dworld829
      @5dworld829 5 ปีที่แล้ว +6

      Ane yako ubata sinhala theriyamd wadadenna epa kiyal kiyanne.uba adaretada ammat redi hodanna denne😂😂

  • @XKetchy
    @XKetchy 5 ปีที่แล้ว +83

    අක්කලනම් එපා ඕයි😂 අක්කා කෑලි 4ක් කරා ඔක්කොම එකයි😂 කෙලවීම විතරයි 😂👌

  • @tharindudulan2019
    @tharindudulan2019 5 ปีที่แล้ว +8

    සුපිරි.ඒත් අක්කලා වැඩක් නෑ බන් කොල්ලොන්ට ගැලපෙන සුපිරි hair style ටිකක් හරි කරහන්කො වටිනවනේ බම්❤️

    • @UdeySri
      @UdeySri  5 ปีที่แล้ว +2

      අනිවා මන් කරන්නම් කොල්ලො 😘❤️

    • @tharindudulan2019
      @tharindudulan2019 5 ปีที่แล้ว

      එල ❤️

  • @krishanpriyadarshana8168
    @krishanpriyadarshana8168 5 ปีที่แล้ว +112

    ඇන්ටි කෙනෙක්‍ දා ගන්න ටිප්ස් ටිකකුත් ගෙනෙම් කොල්ලො 😍😍😂

    • @slwaves8784
      @slwaves8784 5 ปีที่แล้ว +30

      Yako amba kallak kaka hitiye. Ekath hira una ube comment eka dakala 😂😂

    • @gaminmafiyasl3178
      @gaminmafiyasl3178 4 ปีที่แล้ว +3

      Mu yako

    • @mrdinegaming9543
      @mrdinegaming9543 4 ปีที่แล้ว +1

      Yko😂👏

    • @VibesOfTechlk
      @VibesOfTechlk 3 ปีที่แล้ว +1

      ammo eka

    • @freefirebro316
      @freefirebro316 3 ปีที่แล้ว +2

      ආතල් දෙනවනේ

  • @slseshan9300
    @slseshan9300 4 ปีที่แล้ว +9

    අයියා ඉගාව අත්මෙ දෙව් ලොව උපන්න ඕන මෙ පිං වැඩෙට♥️

  • @dilshandimuthu4751
    @dilshandimuthu4751 5 ปีที่แล้ว +17

    ගොඩාක් වටිනවා😹 ටැම්කූ බොක්ක😂

    • @UdeySri
      @UdeySri  5 ปีที่แล้ว

      එල කිරි 😀❤️

  • @subhagagunasinghe7865
    @subhagagunasinghe7865 5 ปีที่แล้ว +4

    නියමයි බ්‍රෝ...❤️❤️good luck👍👍

  • @rvrv8912
    @rvrv8912 5 ปีที่แล้ว +1

    Thank you බං උබේ උපදෙස් හින්දා අක්කෙක් දාගත්තා මේ වගේ වීඩියෝ තවත් දාන්න good luck බං

  • @manusharavishan3552
    @manusharavishan3552 5 ปีที่แล้ว +3

    ෆට්ට කටහඩ එක විඩියෝ එකක් කනාවට බැලුවට පස්සේ දැන් ඔක්කොම බලනවා ෆට්ට ආ

  • @sigarasamanjana4661
    @sigarasamanjana4661 5 ปีที่แล้ว +34

    මේහ් සුද්දියෙක් සෙට් කරගන්න මොනාද කරන්න ඕන😂😂😂😂

    • @UdeySri
      @UdeySri  5 ปีที่แล้ว +7

      හා හා මන් විඩියෝ එකක් කරන්නම් කෝ ❤️

    • @rusiruharshana7409
      @rusiruharshana7409 5 ปีที่แล้ว +2

      Sigara Samanjana මුලින්ම කඩ්ඩ හදාගනිං

    • @hasithasampath7670
      @hasithasampath7670 5 ปีที่แล้ว +3

      Tenses ටික පඩම් කරගනින්...😂

    • @ChaNukadc
      @ChaNukadc 4 ปีที่แล้ว +1

      @@UdeySri OONI

    • @ShashindyaMadushani
      @ShashindyaMadushani 9 วันที่ผ่านมา

      Suddita bikiniyak aran denna suddi kamathi wei😂😂😂😂😂

  • @nadeeshaakila8296
    @nadeeshaakila8296 5 ปีที่แล้ว +4

    Lagadi subscribe....habai okkoma video wage baluwa.. kare supri video eka

    • @UdeySri
      @UdeySri  5 ปีที่แล้ว +1

      Ela kiri thanks bn ❤️

  • @kasuarajanurada6784
    @kasuarajanurada6784 ปีที่แล้ว +2

    Hoda ediripath kirimak broo. Thanks.... Aetthatama watinawa life aykata. ❤❤❤❤❤❤❤❤❤❤❤❤😂❤❤

  • @ravindunaveen6930
    @ravindunaveen6930 5 ปีที่แล้ว +1

    Ekemma adareii,bn,ubeta api.thawa me,wage watina videos,tikak,karapn .goodluck❣️❣️

  • @බියගමතාරුක
    @බියගමතාරුක 5 ปีที่แล้ว +6

    අක්කිලා දාගත්තාම එක තව කාලිකයි .එයලා බුට් තියලා ගියාම ඉවරයි එකත්

  • @aklshanz
    @aklshanz 4 ปีที่แล้ว +11

    අක්කල නරකම නෑලු නෙ බන්😂 ❤

  • @diaryofbawantha3583
    @diaryofbawantha3583 5 ปีที่แล้ว +9

    මේක මටම හදපු වීඩියෝ එකක් ද මන්දා ..... 😊

  • @slseshan9300
    @slseshan9300 4 ปีที่แล้ว +11

    අක්කලාගේ විශ්වාසය දිනාගන්න පුළුවන් 🙄. සෙට්කොරගන්න තමා අමාරුම🤭🤪

  • @akazyrus3741
    @akazyrus3741 5 ปีที่แล้ว +23

    බුදාම්මෝ ,හිත් මල් වගේ ,😜💙💙 මට නම් වර්ණනාවට හිනත් ගියා..😂 තෑම්ස් අයියේ..😘

    • @UdeySri
      @UdeySri  5 ปีที่แล้ว +3

      Ha haaa 😂😂😂

  • @mrleo3340
    @mrleo3340 3 ปีที่แล้ว +2

    අයියේ🙂💔විස්වාසෙ කැඩිච්ච කෙල්ලෙක්ට විස්වාසෙ දෙන්න පුලුවන් වීඩියෝ එකක් කරන්නෝ ප්ලීස් අයියේ

  • @omarashen
    @omarashen 5 ปีที่แล้ว +6

    Hell yeah.❤️
    Don't stop bro.🙏

    • @UdeySri
      @UdeySri  5 ปีที่แล้ว

      Thanks broo, I will do videos regularly 🙏😘❤️

  • @Mhmd_Fahim12
    @Mhmd_Fahim12 5 ปีที่แล้ว +4

    Ela Ela Wasthuwa
    Hoda Pethichara Thiyenawa
    Digatama Hodin Karagana Yamu
    Best Of Luck Machan
    ❤️ 🤩👌 😍👍 💪😘 👏🥰 ❤️

    • @UdeySri
      @UdeySri  5 ปีที่แล้ว

      Thank you kollo , adarei 😘❤️❤️❤️

    • @Mhmd_Fahim12
      @Mhmd_Fahim12 5 ปีที่แล้ว

      UdeySri 😍❤️😘😘😘

  • @erha398
    @erha398 5 ปีที่แล้ว +32

    අඩො සිරවට මට ඉලක්කයක් නැ නෙ බන්

    • @UdeySri
      @UdeySri  5 ปีที่แล้ว +7

      මන් ඉස්සරහට එකක් කරන්නම් ඉලක්කයක් හොයා ගන්නෙ කොහොම්ද කියල 😉❤️

    • @erha398
      @erha398 5 ปีที่แล้ว +1

      @@UdeySri tnx yaluwa

    • @erha398
      @erha398 5 ปีที่แล้ว

      @@UdeySri good luck

    • @lahirunilaksha7763
      @lahirunilaksha7763 4 ปีที่แล้ว

      Itin hodaine

  • @laksarasc8846
    @laksarasc8846 5 ปีที่แล้ว +4

    ඒක නම් පට්ට අයියා👍💪

  • @anupamapasindu1698
    @anupamapasindu1698 3 ปีที่แล้ว +1

    Thanks උදය ශ්‍රී අයියා ඔයාගෙ වීඩියෝ එක තුන් පාරක් බලලා අක්ක බබෙක් සෙට් කර ගත්තා 😁❤️☝

  • @pathumchamara3629
    @pathumchamara3629 5 ปีที่แล้ว +2

    Ammo supiri bn menika uba kwdhahri hda thenka innwa sirwtma supiri bn video

    • @UdeySri
      @UdeySri  5 ปีที่แล้ว

      thank you Pathum, Adarei bn ❤️

  • @slmaduranga5338
    @slmaduranga5338 8 หลายเดือนก่อน +1

    Try කරන අක්කට BF කෙනෙක් ඉන්නවා නම් ඒ දෙන්න අතර සිතුම් පැතුම් එච්චර set වෙන්නෙත් නැත් නම්. එයාව set කරගන්නේ කොහොමද
    අවුරුදු 3 ක් විතර පරතරය තියෙන

  • @ravindragallage5541
    @ravindragallage5541 5 ปีที่แล้ว +3

    Machooo math අක්කා කෙනෙක්ට thama line.....kanawata dakka video eka super.....pissu...Aaa..Thankyou brooooooo 😍😍😙😙😘😚

    • @UdeySri
      @UdeySri  5 ปีที่แล้ว

      එල කිරි ජය වේවා ❤️

    • @ravindragallage5541
      @ravindragallage5541 5 ปีที่แล้ว

      Eya mata loveda kiyala danaganne kohomada aiye ?

  • @ashnadee8929
    @ashnadee8929 5 ปีที่แล้ว +3

    ado machan ube videos walin wadima views thiyenne me video ekatane... 😂😂😂 kollo tikage mara internet ekakne thiyennee... 😂 keep it up brother keep it up.. 👌❤❤❤

  • @madurangagimshan1434
    @madurangagimshan1434 5 ปีที่แล้ว +3

    Ammoo bn .patta video ne uba gavathiyenne

    • @UdeySri
      @UdeySri  5 ปีที่แล้ว +1

      Eka ne digatama balanna 😀❤️

  • @dasunthadananjana4302
    @dasunthadananjana4302 5 ปีที่แล้ว +6

    හිත උබ ලග නතර වෙන්නත් පුලුවන් ACTION දැක්කම

  • @ranjancbrridersong8166
    @ranjancbrridersong8166 5 ปีที่แล้ว +4

    Idhreyatath one kiyanne man vetharadh?
    Me vage videos bn 😘😘😘😘😘👍👍👍👍

    • @UdeySri
      @UdeySri  5 ปีที่แล้ว

      අනිවා ඉස්සරහටත් කරනවා 😉❤️❤️❤️

  • @pramudithagunaratne
    @pramudithagunaratne 5 ปีที่แล้ว +2

    uba idiripath krna widiya patta bn... trending wenawa sure 👌🤩

    • @UdeySri
      @UdeySri  5 ปีที่แล้ว

      තැන්කූ මචෝ 😘❤️❤️❤️

  • @chandanimallika5028
    @chandanimallika5028 2 ปีที่แล้ว +2

    අයියේ මට වයස 17යි අයියේ මට ඔයාව හම්බෙන්නෙ පුලුවන් ද මන් අම්මාගෙ පොන් එක පාවිච්චි කරන්නේ අනේ පුලුවන්නම් මට දවසක් කියන්න අයියාව මට හම්බ වෙලා උපදෙස් ටිකක් ගන්න ඔනා

  • @cleviya3130
    @cleviya3130 5 ปีที่แล้ว +7

    Tip 2 waradi mn thama amma ekka nida ganne 😂 mn yalu una hama kella oka dhannawa😊

  • @dilibro8500
    @dilibro8500 5 ปีที่แล้ว +4

    Akkii Babala thama shooii 😍💓

    • @UdeySri
      @UdeySri  5 ปีที่แล้ว

      😂❤️

  • @mastetio7178
    @mastetio7178 4 ปีที่แล้ว +1

    ❤ elama💪😍bokka thanks......
    Wish you all the best youtuber!!!!!
    Jeewithe godak dewal uba nisa hadhagaththa mee video eka mata onema vedio ekak😂.supiri bokka thank you💪💪💪💪📷📷🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @UdeySri
      @UdeySri  4 ปีที่แล้ว

      Sathutui bn ❤️

  • @samithalakshan3186
    @samithalakshan3186 5 ปีที่แล้ว +7

    නියමට වැඩෙ කරනව😘😘😘

    • @UdeySri
      @UdeySri  5 ปีที่แล้ว

      එල කිරි තැන්කූ ❤️

  • @MIT454
    @MIT454 4 ปีที่แล้ว +2

    නියමයි ❤️🤝තෑන්ක්ස් බ්‍රෝ

  • @nimeshaloka5939
    @nimeshaloka5939 5 ปีที่แล้ว +2

    Ammada bola Ehemada bn ඔය okkoma mata thinawa bn kolla mata inne ma akkala mai bn set ekara gannanam uba kiuwa wage wenna one Naththan bn akkala kamathi na kolla matath ඔය okkoma gana hoda ath dakim thino bn kello inno epa wennama bn video eka nam fatta danne nathi ayata set kara ganna ❤️😍😜 fatta.parahak bn

  • @opcobraoverpower4159
    @opcobraoverpower4159 ปีที่แล้ว +1

    මම ada thamai ayye ube video tika baluwe maru oma karan yanawa.kollonge confidence ekai targetui dirimath karanawata thanx bro.

    • @UdeySri
      @UdeySri  ปีที่แล้ว

      ❤️❤️❤️

  • @sinezlakshanz
    @sinezlakshanz ปีที่แล้ว

    බනින්න හැදුවේ මුල් ටික බලලා ☹️☹️ හැබැයි උඹ කියන සේරම ඇත්ත.අත්දැකීමෙන් කියන්නේ ❤️ අනික් එක උඹටත් අත්දැකීමක් හරි තියෙනවා කියලා මම හිතනවා.මේවා දැනෙන දේවල් නැත්නම් උඹ මීටරයක්.well done brother good luck ❤️❤️

  • @nklkjh7893
    @nklkjh7893 5 ปีที่แล้ว +4

    පලකැරියො.අක්කගෙනෙක්.ගෙ.පසෙන්යන.කියලදෙනෙ.නැතිව.නංගිල.පස්සෙන්.යන්න.තියලදෙන්න

  • @ishanperera8122
    @ishanperera8122 5 ปีที่แล้ว +2

    අයියේ සම වයස් ආදරය හොදද නරකද කියලා vidieo එකක් කර්න්නකෝ.😟vidieo එක සුපිරි keep it up bro

    • @UdeySri
      @UdeySri  5 ปีที่แล้ว

      Ela bn ❤️

  • @slwansanath6414
    @slwansanath6414 5 หลายเดือนก่อน

    අප්පටසිරි වීඩියෝ එක දකිද්දි අක්කි බබෙක්ව සෙට් කරගෙන අවුරුද්දක් ඇතුලත එයාව මැරි කරලා ඉන්න මං 😅

  • @kasunmadusanka2046
    @kasunmadusanka2046 5 ปีที่แล้ว +10

    අපේ ගෑණී දැන ගත්තොත් උඹේ විඩියෝ බලනවා කියලා මරයි යකෝ මාව... 😂😂😂

  • @akiladissanayake2654
    @akiladissanayake2654 5 ปีที่แล้ว +3

    patta e tips tika nam.....

    • @UdeySri
      @UdeySri  5 ปีที่แล้ว

      Elazz 😀❤️❤️

  • @sinethfernando4971
    @sinethfernando4971 5 ปีที่แล้ว +1

    එල ආ දැන්නම් අක්කි බබලා පස්සෙන් එනව සුපිරි ආ

  • @Asee_86
    @Asee_86 ปีที่แล้ว +2

    Thanks ayye wade hari akka set una 😌🥺💖

    • @UdeySri
      @UdeySri  ปีที่แล้ว +1

      😍

  • @frezz2133
    @frezz2133 5 ปีที่แล้ว +3

    Aiyyh aluth hit ekh oyaa dn❤️

    • @UdeySri
      @UdeySri  5 ปีที่แล้ว

      Awww ammaa , thank you broo ❤️

  • @slbrother4493
    @slbrother4493 5 ปีที่แล้ว +2

    වීඩියෝ එක බලලා ගැම්මට අල්ලපු ගෙදර අක්කගෙ න් ඇහුවා ගැහුව කියාන්කො😓

  • @jeev8199
    @jeev8199 5 ปีที่แล้ว +3

    මචන් අවුරුදු ගානක් බදින්නේ නැතුව එකටම ඉදලා ඒ කෙල්ල දාලා යනවා කොල්ලගෙ Attitude හොද නෑ කියලා දැන් මාස ගානක් තොරතුරුක් නෑ වෙන කොල්ලෙකුත් නෑ ලගට යන්නත් බෑ Based on my story මචන් අනිවා ඒ කෙල්ලව ආයේ ගන්න පුළුවන් Video එකක් කරපන්! 😋🖤

    • @UdeySri
      @UdeySri  5 ปีที่แล้ว

      අනිවා මන් ඉස්සරහට කරන්නම් කොල්ලො , ❤️💪

    • @sandunilhirushan5670
      @sandunilhirushan5670 2 ปีที่แล้ว

      Ado matat okamai bn case eka...api hedemu lassana wem..ei etakota

  • @grootyt6284
    @grootyt6284 5 ปีที่แล้ว +3

    Eka elaaa patta

    • @UdeySri
      @UdeySri  5 ปีที่แล้ว +1

      Ela ela ❤️

  • @sameeraprasad7676
    @sameeraprasad7676 5 ปีที่แล้ว +1

    අම්මෝ උඹ මචෝ දෙන ටිප්ස්වලට දැන් අක්කෙක්ද නංගියෙක්ද හිතා ගන්නවත් බැ bro😘😘

  • @nathashanehansa6221
    @nathashanehansa6221 5 ปีที่แล้ว +2

    Please mama kamithra naway eka ammage nama mata Ganeesha kiyanna eya magen ahuwath mata kamathi kiyanna bayai

  • @sura874
    @sura874 5 ปีที่แล้ว +3

    එකනම් ගොඩාක් වටිනව බ්‍රෝ

    • @UdeySri
      @UdeySri  5 ปีที่แล้ว

      Thanks a lot bro ❤️

  • @slshewon8884
    @slshewon8884 4 ปีที่แล้ว +2

    අඩෝ මත් අක්ක කෙනෙක්ගෙන් කැමැත්ත අහනවා කැමැත්ත දෙන්නෙ නෑ නේ බන් ඔය මගුල්ලනම් හරියන එකක් නේ වෙන මොනාත් උප දෙස් නැද්ද බන් ලොකු උදවුවක්😥

  • @sanjeewalakmal7054
    @sanjeewalakmal7054 4 ปีที่แล้ว +3

    සෑහෙන්න වටිනවා ❤️😄

  • @dushandushan612
    @dushandushan612 5 ปีที่แล้ว +1

    Adoo supiri bn 😘.. eth gona wage akka quane mulin 🤭

  • @yomalmadushanka4157
    @yomalmadushanka4157 5 ปีที่แล้ว

    මචෝ මම කුරුණෑගල.මම සෙට් වෙලා ඉන්නෙ අක්ක කෙනෙක් එක්ක.ගෙවල් වල කැමැත්ත ගන්න විදිහ ගැන video එකක් කරන්න.ඒක වටිනවා.මොකද ගොඩක් කොල්ලන්ට ඒක ලොකු ප්‍රශ්නයක්.කොල්ලො බයයි අක්කල එක්ක සෙට් වෙන්න.

  • @ravindupeiris9542
    @ravindupeiris9542 5 ปีที่แล้ว +2

    Ela ela සුපිරි bn

    • @UdeySri
      @UdeySri  5 ปีที่แล้ว

      Ela ❤️

  • @sampa8710
    @sampa8710 5 ปีที่แล้ว +4

    සුපිරි 🔥🔥

    • @UdeySri
      @UdeySri  5 ปีที่แล้ว

      එලකිරි ❤️

  • @SareeSFashion6729
    @SareeSFashion6729 ปีที่แล้ว

    2 එක නම් ඇත්ත...දරු කමට හදන්න නෙවෙනෙ ගන්නෙ 😁💔

  • @DanushkaWijekoon
    @DanushkaWijekoon 5 ปีที่แล้ว +22

    අක්කා නෙවෙයි බන්..ඕනම කෙල්ලක් එහෙම තමයි ආ....ස.

  • @slbrother4493
    @slbrother4493 5 ปีที่แล้ว +1

    Supiri bn aiye patta kata😂

  • @ChatspotLK
    @ChatspotLK 5 หลายเดือนก่อน +1

    Gmmt 2024 wade Goda aiye ❤

  • @dushan7723
    @dushan7723 5 ปีที่แล้ว +3

    UdeySri bro Hair styling tips video ekak onee

    • @UdeySri
      @UdeySri  5 ปีที่แล้ว +1

      අනිවා කොල්ලො ඉක්මනට ම එකක් කරනවා ❤️

    • @dushan7723
      @dushan7723 5 ปีที่แล้ว

      UdeySri ❤ bro

  • @CJ-tk2ox
    @CJ-tk2ox 5 ปีที่แล้ว

    Affeeeeee ai aiye mehem meka blla mn wdiyenm ashry krn mlli dn pissu kelinw😅😅😅😅😅😅by wenn epa aiye oyge me video eka supiriytm wada aaye ktha krl wdk naa....😂😂

  • @chootybro5420
    @chootybro5420 5 ปีที่แล้ว +1

    ඔයාගේ ටිප්ස් ... wow... මට නම් සුපිරියටම හරි ගියා.. මගේ අක්කි බබා මට සෙට් උනා.. follow this 5 tips guys... මං වගේම ගොඩ යන්න...

    • @UdeySri
      @UdeySri  5 ปีที่แล้ว

      සුපිරි බ්‍රෝ , ජය වේවා ❤️

  • @sachinmuthumala1324
    @sachinmuthumala1324 5 ปีที่แล้ว +3

    Ft video brother good luck

    • @UdeySri
      @UdeySri  5 ปีที่แล้ว

      Thank you broo ❤️

  • @CoreGames2000
    @CoreGames2000 5 ปีที่แล้ว +3

    he heee
    supiri vid 1kak

    • @UdeySri
      @UdeySri  5 ปีที่แล้ว

      Ela kiri 😀❤️❤️❤️

  • @ZEROX2K23
    @ZEROX2K23 5 ปีที่แล้ว +3

    Ekath niyamai aaa.

  • @slseshan9300
    @slseshan9300 4 ปีที่แล้ว +6

    මෙක මගෙ අක්කා ගෙ යාලුවා ට try කරනාන ඕන😁

  • @anuruddawanninayaka7154
    @anuruddawanninayaka7154 5 ปีที่แล้ว +2

    Ekath ela..gl wasthuwe ❤❤

    • @UdeySri
      @UdeySri  5 ปีที่แล้ว

      එල කිරි බොක්ක ❤️

  • @YouTubeking-i1j
    @YouTubeking-i1j 10 หลายเดือนก่อน

    මම විඩියෝව ඒක පාරයි බැලුවෙ දැන් මට ඉඩම් අක්කර හතරක්ම තියනව 🎉😊

  • @nathashanehansa6221
    @nathashanehansa6221 5 ปีที่แล้ว +1

    Ane man kamathi kollath (malli kenek auruddak witharai bala ) matath eya kamathi eth eya dena igi therenne ne eya munata ahannenam nene munta molle padanna munata apen kameththa ahanna adare karanawanam kamathida nedda kiyala hithannethuwa ahanna one ethakotane thirane cayenne

    • @UdeySri
      @UdeySri  5 ปีที่แล้ว +2

      Mmmm aka nam atta Kamithra , hugak kollo kelin awith kata karanna thama poddak late wenne 😕

    • @nathashanehansa6221
      @nathashanehansa6221 5 ปีที่แล้ว

      Aaaa mama aththatama kamithra naway Ganeesha

  • @Marinedriveplay4590
    @Marinedriveplay4590 4 ปีที่แล้ว +2

    මගේ හිතේ ඉන්නෙ ඇන්ටිකෙනෙක් බං.. සෙට් කරගන්න විදිහ දාපං bro..😂

  • @hiruw6298
    @hiruw6298 5 ปีที่แล้ว +2

    Suppiri vid eka. Dn aunty kenek set kara ganna tips tikak dendoo 😅

    • @UdeySri
      @UdeySri  5 ปีที่แล้ว

      😂😂😂😉