ඇයි ගෑනු ළමයි රිප්ලයි කරන්නේ නැත්තේ 😞

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • ඉන්ස්ටා වල ෆලෝ පාරක් දාන්න
    Instagram: / udeysri
    මූනු පොතෙත් ලයික් එකක් දාපන් මචන්
    Facebook: / udeysri
    ටුවීට් කරන කොල්ලන්ට
    Twitter: h / udeysri
    Website: udeysri.com/
    Email: info@udeysri.com

ความคิดเห็น • 173

  • @i.m_shana
    @i.m_shana 2 ปีที่แล้ว +40

    කෙල්ලොම නෙමෙ ජීවිතෙ කියල කියල දුන්න එකම කෙනා😎ගැම්මක් අදත් සුපිරියක් 😚

  • @sathirawijekoon431
    @sathirawijekoon431 2 ปีที่แล้ว +30

    Block karala.දැනට අවුරුද්දයි.මැසේජ් එකක් දායි කියලා මම තාම බලාපොරොත්තු වෙනවා😪.

  • @okithchiranthanaprince1095
    @okithchiranthanaprince1095 2 ปีที่แล้ว +9

    මගේ ජීවිතේ ඔයා ගුරුවරයෙක් අයියේ.....මම 2019ඉදන් ඔයාගෙ videos බලන්නෙ......ජයවේවා....දිගටම ඔයත් එක්ක ❤❤❤

  • @rdhtrack
    @rdhtrack 2 ปีที่แล้ว +50

    හැමදාම වගෙ සුපිරියක් තමා ❤️🤘

    • @UdeySri
      @UdeySri  2 ปีที่แล้ว +6

      ❤️❤️❤️

  • @nadagamkarayo6980
    @nadagamkarayo6980 2 ปีที่แล้ว +46

    අය්යගෙ vedio නිසා පට්ට විදිහටම ජීවිතේ හදාගත්ත කොල්ලෙක් මම

    • @UdeySri
      @UdeySri  2 ปีที่แล้ว +10

      🤗💪❤️

  • @slwwe3927
    @slwwe3927 2 ปีที่แล้ว +14

    Notification එක දැක්කගමන් ආවා අයියේ. සුපිරියක් තමා💪💪

  • @yohangunathilaka7681
    @yohangunathilaka7681 2 ปีที่แล้ว +5

    සුපිරියක් තමයි අයියේ... ඉන්න තත්වේ හරියටම මොකද්ද කියලා තේරුනා... ඊසි කේස් එකක් තිබ්බේ.. තෑන්ක්ස් bro... ජය වේවා...

  • @Angel68500
    @Angel68500 2 ปีที่แล้ว +46

    School එකෙන් කෙල්ලෙක් සෙට් කරගන්න විදිය කියලා දුන්නා නම් අපේ කොල්ලන්ට වටිනවා ශුවර්😌💪

    • @kalpatheekshana2772
      @kalpatheekshana2772 2 ปีที่แล้ว +3

      සිර් බන් 🤥

    • @malindugimhan3
      @malindugimhan3 2 ปีที่แล้ว +9

      උබේම කියල ටෙක්නික් එකක් use කරපන්..ඒක තමා හරියටම හරියන්නෙ

    • @tharidudilshan9328
      @tharidudilshan9328 2 ปีที่แล้ว +2

      අනිවා

  • @prabathvishwa4289
    @prabathvishwa4289 2 ปีที่แล้ว +8

    දැන්නම් පොඩ්ඩ්ක් පොඩ්ඩ්ක් හිතාගන්න බැරි විදිහට වැඩෙ හරියනව මැනික 🥺🤘❤

  • @DeshanRumesh
    @DeshanRumesh 2 ปีที่แล้ว +5

    ඕනම 1 ඕනම වෙලාවෙ ඇවිල්ල🤩.thanks අයියේ

  • @Kevin_ashan-r1v
    @Kevin_ashan-r1v 2 ปีที่แล้ว +11

    1.කොහොමද කෙල්ලෙක් සෙට් කර ගන්නෙ
    2.සල්ලිකාරයෙක් වෙයන්.මහන්සි වෙලා හම්බ කරපං🙂

  • @nadagamkarayo6980
    @nadagamkarayo6980 2 ปีที่แล้ว +4

    අය්ය මෙ vedio දාන ක්‍රමය සුපිරි.මෙහෙම ටික කාලයක් අරන් vedio දාන හින්ද ඩිමාන්ඩ් එක වෙඩි වෙනව

  • @pathumgimhana863
    @pathumgimhana863 2 ปีที่แล้ว +5

    මොකක් අරි අව්ලක් උන ගමන් ඔයගෙ විඩියෝ එකක් බලනව.❤️🍃

  • @BEC-dl4rn
    @BEC-dl4rn 2 ปีที่แล้ว +13

    මේක ඇත්ත බං මාත් ඕක කරලා බැලුවා.🤣❤️

  • @prbhlife
    @prbhlife 2 ปีที่แล้ว +8

    හොඳ hair product දෙක තුනක් ගැනත් video එකක් ඕන මචං.FortE series,P&P නම් හීනයක් තමයි 😪🖤

  • @xo5913
    @xo5913 2 ปีที่แล้ว +32

    ගෑනු පස්සේ ගියා හැබැයි දැන් යන්නෑ😅වෙන ඕන තරං වැඩ තියෙනවා කරන්න අපරාදේ ඒ කාලේ.මම වොලොගර්ස්ලා ඉන්ෆ්ලුවෙන්ස් කරගෙන ගේමක් ගහන්න ඉන්නේ TH-cam එකේ😋කොහොමහරි ටාගට් එක 1 million සබ් ගන්න එක තමා😎

  • @jhonnybusiness7642
    @jhonnybusiness7642 2 ปีที่แล้ว +17

    ගැම්මක් තමයි කොල්ලෝ 💜️

    • @UdeySri
      @UdeySri  2 ปีที่แล้ว +1

      💪❤️

  • @viruladeesara638
    @viruladeesara638 2 ปีที่แล้ว +11

    කෙල්ලෙක්ට විහිළුවක් කර කර messege කරන්නේ. ආතල් කොල්කෙක් වෙන්නේ කොහොමද

  • @tharukanuwan6383
    @tharukanuwan6383 2 ปีที่แล้ว +8

    අයියේ මට ලොකු පස්නයක් .මම යලු කෙනයි මායි ගොඩක් හොදට හිටියා දෙන්නා ආදරේ නිසාම පොඩි පොඩ් දෙවල් වලට තරහා උනා.ඉට පස්සේ අපි මේ පාර a/l නිසා නවත්තවුවා.මට තෙරෙන්නේම එ කෙල්ල තමා මට හොදටම ගැලපෙන්නේ අනේ අයියේ අයේ මට exam ඉවර වෙලා යලු වෙන්න ඔනි.......එම නතර උන love එකක් අයේ පටන් ගන්න එයාගෙන් අහන්න ඔනි දෙවලුයි කරන්න ඔනි දෙයි කියනකෝ

  • @DILSHAN-10.02
    @DILSHAN-10.02 2 ปีที่แล้ว +3

    Camera quality එකනම් super...❤️🤐

  • @aklshanz
    @aklshanz 2 ปีที่แล้ว +10

    Guys..Alpha කොල්ලෙක් වෙන්න 😎💙

  • @angelosakindudehigaspitiya3307
    @angelosakindudehigaspitiya3307 2 ปีที่แล้ว +4

    අය්යෙ supiri .tnx tawa videos ඔනෙ 💪💪💪❤

  • @shashipriyadinelkawerapiti6554
    @shashipriyadinelkawerapiti6554 2 ปีที่แล้ว +5

    කෙල්ලෙක් නෑ මේවා බලලා ඒත් කෙල්ලෙක් නෑ ගැම්මක් තමා 😕

  • @kalpatheekshana2772
    @kalpatheekshana2772 2 ปีที่แล้ว +10

    අයියෙ රටද ඉන්නෙ 😑

  • @nadagamkarayo6980
    @nadagamkarayo6980 2 ปีที่แล้ว +4

    අය්යෙ ඔයානම් සුපිරි මන් තමා අර ඔයගෙ vedio එක්ක් වෙන එක්කෙනෙක් දාල තිය්නව කිව්වෙ

  • @wageeshaariyasinghe4368
    @wageeshaariyasinghe4368 2 ปีที่แล้ว +4

    කොහේද අයියේ ඉන්නේ ඔය,,,, අදත් සුපිරියක් තමයි,,,,

  • @pramukasithum2123
    @pramukasithum2123 2 ปีที่แล้ว +16

    බලාපොරොත්තුවෙන් හිටපු එකක් 😂

    • @UdeySri
      @UdeySri  2 ปีที่แล้ว +4

      😍💪

  • @dinukamadusnka5372
    @dinukamadusnka5372 2 ปีที่แล้ว +4

    ගැම්මක් තමා bro....👍❤️

  • @sunethrakumari2409
    @sunethrakumari2409 2 ปีที่แล้ว +6

    ආපු ගමන් බැලුවා.

    • @UdeySri
      @UdeySri  2 ปีที่แล้ว +1

      ❤️🤗

  • @Harsha11112
    @Harsha11112 2 ปีที่แล้ว +4

    ගැම්මක් අද වීඩියෝ එකත් 😎

  • @vishvatheekshana9313
    @vishvatheekshana9313 2 ปีที่แล้ว +1

    සිරාවටම සහොදරා...මත් ඔය වැරදි ටික කරා...

  • @pasindubandara306
    @pasindubandara306 2 ปีที่แล้ว +4

    අද වෙනස් විදිහට❤

  • @dilshanrandika25
    @dilshanrandika25 2 ปีที่แล้ว +3

    අයියේ ලව් එකක් නවත්තන විදිය ගැන වීඩියෝ එකක් ගෙන්නකෝ ....කෙල්ල මාර වාතයක් වෙලා තියෙන්නෙ දැන්🙄

    • @user-sasa4365
      @user-sasa4365 2 ปีที่แล้ว

      පිප්පිය ප්‍රානවත් නෑ කියාපිය😏

  • @hasinduranasinghe5275
    @hasinduranasinghe5275 2 ปีที่แล้ว +2

    Alex costa ge fan kenek neda😁
    Got you caught boyy keep up the magnificent work🤑

  • @demon-hubsl5341
    @demon-hubsl5341 2 ปีที่แล้ว +2

    Thanks අයියා

  • @siripaladeemalsha9781
    @siripaladeemalsha9781 2 ปีที่แล้ว +1

    Lankve වැඩිය fashion tips දෙන youtubers la නෑ bro..දිගටම video දාපන් 👍👍

  • @hirushaviraj7771
    @hirushaviraj7771 2 ปีที่แล้ว +3

    Thanks brother 😁

  • @kasunsanjeewa6788
    @kasunsanjeewa6788 2 ปีที่แล้ว +4

    Waiting for it 💯🤙

    • @UdeySri
      @UdeySri  2 ปีที่แล้ว +1

      ❤️

  • @slplayer4088
    @slplayer4088 2 ปีที่แล้ว +5

    Tanx ban ❤️

    • @UdeySri
      @UdeySri  2 ปีที่แล้ว

      🤗❤️

  • @canuxbro5083
    @canuxbro5083 2 ปีที่แล้ว +1

    Jayan jayama wewa udaysri aiye ❤️😍

  • @PraDeeYa_
    @PraDeeYa_ 2 ปีที่แล้ว +2

    අමෝ අමෝ අපේ ගුරා....ආදරෙයි .. 😹🖤

  • @sadunshalitha5716
    @sadunshalitha5716 2 ปีที่แล้ว

    Udaya Bro Machan Oyage Video Balala Mama Dan Parinatha Wela Katha Karanna Asawen Hitiyath Kellek Ekka Karana Krame Igena Gatte Uben Bro Dunnu Support Ekata Thanks Bn
    Ubai Ape (ANANGAYA)👊👌

  • @chamarisudarshani9105
    @chamarisudarshani9105 2 ปีที่แล้ว +3

    Oya thama hodatama kale

  • @insafahamath882
    @insafahamath882 2 ปีที่แล้ว +2

    Continuesly videos upload karanna.. ❤️ #Udeysri

  • @manujashehan411
    @manujashehan411 2 ปีที่แล้ว +1

    එහෙම කෙල්ලෙක් හිටියා එක පාට්ට අතුරුදන් උනා දැන් අවුරුද්දක් විතර වෙනවා

  • @sanjanasanjana6910
    @sanjanasanjana6910 2 ปีที่แล้ว +2

    හැමදාම msg කරන්නෙ නතුව ඉන්න ඕනෙ නේ 🙂

  • @BDavid-hz2lr
    @BDavid-hz2lr 2 ปีที่แล้ว +2

    Sweden giyapu widiha ganath video ekak karannako 😊

  • @pathumfernando7244
    @pathumfernando7244 2 ปีที่แล้ว +4

    අයියෙ ඔයා වට්ස්ඇප් ඉන්නවනම් මට ඔයාගෙ නම්බර් එක දෙන්නකෝ අනේ 😔😔මට ලොකු ප්‍රශ්නයක් අයියෙ😭😭😭😭ප්ලීස් ඔයාගෙ නම්බර් එක දෙන්නකො. මට ඔයා එක්ක කතා කරන්න ඕනේ😭😭😭😭😭😭

  • @nisalaloka2112
    @nisalaloka2112 2 ปีที่แล้ว +1

    Ada video ek mru aiye fashion tips video ekk one ❤🌝🔥

  • @chamendrapremnath9149
    @chamendrapremnath9149 2 ปีที่แล้ว +2

    මට ඇයව දකින්න ඔනේ කියලා මැසෙජ් එකක් දැම්මොත් අව්ලක් වෙයිද...

  • @harshana.06
    @harshana.06 2 ปีที่แล้ว +12

    Amo 😍

    • @UdeySri
      @UdeySri  2 ปีที่แล้ว +2

      😍

  • @nipunsandaruwan518
    @nipunsandaruwan518 2 ปีที่แล้ว +3

    අඩේ පට්ට👀🖤

  • @lahirumadhuranga3622
    @lahirumadhuranga3622 2 ปีที่แล้ว +1

    අදාලම වීඩියෝ එකක්😅🖐

  • @nishadihmenikpura6178
    @nishadihmenikpura6178 2 ปีที่แล้ว +2

    අතිශයින්ම පිරිමින්ට පමණයිද කෙල්ලෝ වෙච්ච අපි වෙනුවෙන් කතා කරන්නේ නැත්තේ ඇයි?

    • @sadusha736
      @sadusha736 หลายเดือนก่อน

      ඔගොල්ලන්ට මොනවද ප්‍රශ්න බන්.අපිට උඹලව දා ගන්න බැරි ප්‍රශ්නය මචන් ති⁣ෙයන්නෙ.උඹලට ප්‍රශ්න නැ

  • @harisrifnas8749
    @harisrifnas8749 2 ปีที่แล้ว +1

    mcn ube video balanavita energy boost eno

  • @Harsha11112
    @Harsha11112 2 ปีที่แล้ว +2

    කොහෙද මචන් ඉන්නෙ

  • @chamarisudarshani9105
    @chamarisudarshani9105 2 ปีที่แล้ว +2

    Kollongo gamma awa

  • @anomakumari5144
    @anomakumari5144 8 หลายเดือนก่อน

    නියමයි
    .

  • @krishandiluksha1369
    @krishandiluksha1369 2 ปีที่แล้ว +1

    දැන්ද බ්‍රො මේ විඩියෝ එක දාන්නේ..🥺😢🥺මෙක ඔන උනේ ටික කාලයකට කලින්..😅

  • @asirigihan7457
    @asirigihan7457 2 ปีที่แล้ว +6

    අයියා කෑල්ලව ගානකට තියාගන්නෙ කෝමද රන්ඩු නැතුව...

    • @UdeySri
      @UdeySri  2 ปีที่แล้ว +4

      😁 man karannam issarahata video ekak

    • @asirigihan7457
      @asirigihan7457 2 ปีที่แล้ว +3

      @@UdeySri හා අයියා...ලොකු උදව්වක්...එපාවෙලා ඉන්නෙ

    • @nisalaloka2112
      @nisalaloka2112 2 ปีที่แล้ว

      @@asirigihan7457 sirwt 😒😂

    • @BEC-dl4rn
      @BEC-dl4rn 2 ปีที่แล้ว +5

      කෑල්ලව ගානට තියා ගන්න බං උබ කෙල්ල ගැන තියන මානසික බැදීම අයින් කරහන් උබ තනි එකෙක් කියලා හිතහන් ඊට පස්සෙ ඔහොම්මම උබ මොරාල් එක නග්ගලා ගනින් උබෙ උබට තනියම ඉන්න පුලුවන් වෙන ගානටම ඊට පස්සෙ උබ කෙල්ලත් එක්ක බොරුවට වගෙ ආදරෙන් ඉදහන් ඒත් හදවතින් ආදරෙ කරන්න එප කොයිම වෙලාවකවත් කසාද බදිනකන්. ඊට පස්සෙ ශේප් එකෙ මැසෙජ් කෝල් ගන්න ඒවා අඩු කරහන් උබ බොරුවට හරි බිසී වෙයන්. හැබැයි උබ කෙල්ලත් එක්ක ඉදලා ඉදලා කතා කරද්දි ආදරෙන් කතා කරහන්. උබට ඒකිව පට්ටටම වටින්ව වගෙ. උබ පරිණත වෙන්න උත්සාහ කරහන් ඒ කියන්නෙ උබට තනියම ජීවිතෙ ගෙනියන්න පුලුවන් කියලා ආන් ඒක කෙල්ලට ලාවට වගෙ පේන්න තියා ගනින් . මොරාල් අරගනින්. එහෙම කර කියල පව් නෑ. මචො. උබගෙ තියෙන්නෙ පව් කියලා හිතෙන හැගීමනෙ. මොන දේටත් වඩා උබට උබෙ ලයිෆ් එක වටින්ව

  • @kesh7647
    @kesh7647 2 ปีที่แล้ว +2

    Video dgtm denn motivational videos ekk

  • @chalshhardik8458
    @chalshhardik8458 ปีที่แล้ว

    කෙල්ලො ගේ හැසිරීම පිස්සුවක් ගැලපීම් නෑ ජිවිතේ ට

  • @myhealthyadvice.2281
    @myhealthyadvice.2281 2 ปีที่แล้ว

    Thanks aiya , please aiya sathiyakata sarayak video ekak danna .

  • @shenjerom5498
    @shenjerom5498 2 ปีที่แล้ว +3

    Ai yako mechchra kal vedio ekak damme naththe

  • @navodmindika
    @navodmindika 2 ปีที่แล้ว +4

    Ada video ekath patta💪

    • @UdeySri
      @UdeySri  2 ปีที่แล้ว

      🤗💪❤️

    • @navodmindika
      @navodmindika 2 ปีที่แล้ว +1

      @@UdeySri aiye aluth fashion ganath video ekak karanna

    • @UdeySri
      @UdeySri  2 ปีที่แล้ว

      @@navodmindika Karannam aniwa 💪

    • @navodmindika
      @navodmindika 2 ปีที่แล้ว

      @@UdeySri අපේ ලව් දෙයියො❤

  • @sohanthamuditha4704
    @sohanthamuditha4704 2 ปีที่แล้ว +1

    😍 sira aiye budusaranai oyata

  • @nimandamindu460
    @nimandamindu460 2 ปีที่แล้ว +1

    Supiriyak thamai aiyeee.💖💖💖

  • @praveensiriwardena
    @praveensiriwardena 2 ปีที่แล้ว +2

    ඒක වෙනම එකක් 😋

  • @praneethabeysekara4662
    @praneethabeysekara4662 2 ปีที่แล้ว +1

    ජය වේවා ❤️

  • @dilshandhananjaya9405
    @dilshandhananjaya9405 2 ปีที่แล้ว +2

    තැන්ක් යූ බොසා💛

  • @TlmCoorey
    @TlmCoorey ปีที่แล้ว

    Adareyi ❤ ayiye block karama mokadda karanna one

  • @kushandulmika9228
    @kushandulmika9228 2 ปีที่แล้ว +1

    ලව් එක පටන් ගන්නකොට bf පර්පස් එක දැනෙන්ඩ මැසෙජ් කරන්නෙ කොහොමද

  • @nuran8946
    @nuran8946 2 ปีที่แล้ว +2

    ඔයා ඔස්ට්‍රේලියාවෙද ඉන්නෙ 🤔👀

  • @lahirujeewaka649
    @lahirujeewaka649 7 หลายเดือนก่อน

    niyamai aiye ada matath e tikama una mama maga arinawa danuna nisa maath msg nokara hitiya dawas dekak anthimedi eyama msg kara kalada mk kiyala oyage tips anugamanaya karapu nisa thamai ban aiye e thanks ban aiye ❤👍

  • @Rush_Lmao
    @Rush_Lmao 2 ปีที่แล้ว +10

    First comment😈🔥

    • @UdeySri
      @UdeySri  2 ปีที่แล้ว

      💪❤️

  • @gf3377
    @gf3377 2 ปีที่แล้ว +1

    khomada ayye kellage ammata thathata mattuwenne nathuwa kellata adarei kiyanne ayye video ekak genna ayye please

  • @sadunakalanka6922
    @sadunakalanka6922 ปีที่แล้ว

    Thank you bro❤❤

  • @aklshanz
    @aklshanz 2 ปีที่แล้ว +4

    💙👊

    • @UdeySri
      @UdeySri  2 ปีที่แล้ว +1

      💙

  • @shanukamalshan4845
    @shanukamalshan4845 2 ปีที่แล้ว +2

    👍

  • @dinushaariyarathna3909
    @dinushaariyarathna3909 2 ปีที่แล้ว +1

    Thwa video ekk oni ayye

  • @buddikamadusanka5516
    @buddikamadusanka5516 2 ปีที่แล้ว

    දිගටම videos කරන්න 😉

  • @nikezrenekz5947
    @nikezrenekz5947 2 ปีที่แล้ว

    Aiyge videos balala Kali talk kara sahenna . mn NM ply boy wage talk karapu gamn set wenwa kotu kotu dewaluth wenwa 💪💪❤️

  • @okithchiranthanaprince1095
    @okithchiranthanaprince1095 2 ปีที่แล้ว +2

    Adarei💔

    • @UdeySri
      @UdeySri  2 ปีที่แล้ว +1

      🤗❤️

  • @TK-iq3by
    @TK-iq3by 2 ปีที่แล้ว

    Bro fb,instar account ekak hriyata maintaion karana vidiha gana video ekk dennako.plz.✌️👍

  • @hirusha4074
    @hirusha4074 2 ปีที่แล้ว +2

    ❤️❤️

  • @senulmintharu5541
    @senulmintharu5541 2 ปีที่แล้ว +1

    Teachingmensfashion
    Alex costa
    Alpha man
    + your opinions👌(great explanation) right?

  • @shiharaossen-dz4jo
    @shiharaossen-dz4jo ปีที่แล้ว

    Aiyee mn kamathi kena mecchara dawas message kara dan massage seen karanawa witharai aiyeee matha hari ma dukai aiyeeèe eya kollek aiyee me dawas tikema mn inne hitha redila inne aiyee 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @dilshanmadusanka3403
    @dilshanmadusanka3403 2 ปีที่แล้ว +2

    ❤💯

  • @madhusanka8320
    @madhusanka8320 2 ปีที่แล้ว +1

    ඔයා ඉන්නේ මොන රටේද කියලා කියන්න පුලුවද සහෝදරයා.................කැමතියි දැන ගන්න ???????

  • @therelaxvibe5934
    @therelaxvibe5934 2 ปีที่แล้ว +1

    පටන් ගත්ත affair එකක් නවත්තන්නේ කොහොමද 🙂

  • @GayanAnushka-kk1dq
    @GayanAnushka-kk1dq ปีที่แล้ว

    aiye aiyage upadhestika maarawatinawaa

  • @Ferdi-Magic_Music-Artist
    @Ferdi-Magic_Music-Artist 8 หลายเดือนก่อน

    Ayye mn tray karana kellata kollek innawanam mn eyagen ain wena eka hodaida naththan mn mokada karanne😢

  • @uchiraperera2371
    @uchiraperera2371 2 ปีที่แล้ว

    අලුත් video එකක් ඕනේ ❤❤💚💚

  • @DinushaMadumal2001
    @DinushaMadumal2001 2 ปีที่แล้ว +2

    👍🙂

  • @Angel68500
    @Angel68500 2 ปีที่แล้ว +1

    එක විඩියො එකක්වත් මිස් නොකර "කබරයා නොදා බොන්නේ කොහොමද?" කියන විඩියො එකේ ඉදන් උදය ශ්‍රී ගේ විඩියො බලන සෙට් එක කෝ..😌💪

  • @praneethanupam6467
    @praneethanupam6467 2 ปีที่แล้ว +1

    Adoo uba kalu wela bn😐

  • @harisrifnas8749
    @harisrifnas8749 2 ปีที่แล้ว +3

    uba uk giyada mcn

  • @pradeepidunil1378
    @pradeepidunil1378 2 ปีที่แล้ว +1

    aiye mm trai karana gal g.m kiyala vitarai ne danne 😥

  • @kavindugunasekara448
    @kavindugunasekara448 2 ปีที่แล้ว +1

    Amoo super 🤩🤩😍😍

  • @amilamadusanka2173
    @amilamadusanka2173 2 ปีที่แล้ว

    Supiirii broo marsh ouawada vala hiuan naa broo mama dan pasu havanava