ට්‍රයි කරන කෙල්ල ඔයාව මග අරිනවද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • ඔයා ට්‍රයි කරන ගෑනුලමයා ඔයා දැක්කාම දුවනවද? ඔයාට රවනවද ? බලන්න මේ දෙවල් නිසාද එහෙම වෙන්නෙ කියල
    #SriLanka #MenTips #UdeySri
    ඉන්ස්ටා වල ෆලෝ පාරක් දාන්න
    Instagram: / udeysri
    මූනු පොතෙත් ලයික් එකක් දාපන් මචන්
    Facebook: / udeysri
    ටුවීට් කරන කොල්ලන්ට
    Twitter: h / udeysri
    Website: udeysri.com/
    Email: info@udeysri.com

ความคิดเห็น • 168

  • @cristianopansilu
    @cristianopansilu 2 ปีที่แล้ว +26

    තේරුම් ගනින් මචං,
    බොරුවට ආදරේ කරපු අය
    හැමදාමත් සතුටු වුනා ඒත්
    ඇත්තටම ආදරේ කරපු අය හැමදාමත් තනිවුනා. ඒක තමා බ්‍රෝ ඇත්ත.

  • @bovasmusical3659
    @bovasmusical3659 4 ปีที่แล้ว +25

    කෙල්ල දුවන්නෙ නම් නෑ බලාගෙන ඉදලා එකපාර අහක බලනවා ආයේ බලනවා මාත් ඉතින් ඒකම කරනවා

  • @rishithnethmika1624
    @rishithnethmika1624 4 ปีที่แล้ว +31

    කෙල්ලෙක් හම්බුනාම පළවෙනියට කතා කරන්න දෙයක් කියහං 😂

  • @shehanchethiyarajapaksha9155
    @shehanchethiyarajapaksha9155 4 ปีที่แล้ว +15

    තෑන්ක්ස් බං අයියේ... අද ටෝක් කරපු කෙල්ල යාලුකරගන්න මේ ටික හොඳටම ඇති😁😘❤️🤭

  • @sudeerathennakoon9385
    @sudeerathennakoon9385 4 ปีที่แล้ว +100

    ඒ වුණාට කෙල්ලෝ කැමති ගන්ජා කාරයන්ටයි.කුඩ්ඩොන්ටයි.

    • @sudeepwarnabharana5019
      @sudeepwarnabharana5019 4 ปีที่แล้ว +10

      Sudeera Thennakoon යම්කිසි ඇත්තක් තියනව. හැබැයි අදාල උන් ගැන Deeply ගොයල බැලුවොත් ගංජ, කුඩු වලට වඩා උන්ගෙ වෙන Attractive දේවල් තියනව කියල හිතෙයි. ඕනතරම් ගංජකාරයො, කුඩ්ඩො ඉන්නව කෙල්ලො මූනවත් බලන්නැති

    • @yassagaming3317
      @yassagaming3317 4 ปีที่แล้ว +5

      Sira kathawa ayiye

    • @shamikadulshan5590
      @shamikadulshan5590 4 ปีที่แล้ว +3

      Ekane bn

    • @madushandisanayaka314
      @madushandisanayaka314 4 ปีที่แล้ว +1

      Anna ekane aththa un kemathi a wage untane

    • @vimukthi7959
      @vimukthi7959 3 ปีที่แล้ว +1

      හි

  • @tharindudulshan4107
    @tharindudulshan4107 4 ปีที่แล้ว +17

    සුපිරි මචෝ උබ කියල දුන්නු ඒව කරල තියනව ඇත්තටම වැඩේ සාර්ථකයි බන්....තෑන්ස් බන්❤️

    • @UdeySri
      @UdeySri  4 ปีที่แล้ว +5

      Ahanna sathutui bn ❤️

    • @FocusGTOfficial
      @FocusGTOfficial 4 ปีที่แล้ว +5

      අනිව... අපි ගොඩ ගියෙ Udeysri නිසා😘😘

  • @dhanoo_boy2607
    @dhanoo_boy2607 4 ปีที่แล้ว +31

    සුපිරියි අය්යෙ
    ආදරෙයි උම්මා 😚😚😚
    වීඩියෝ එක පට්ට useful
    උබට කෙල්ලො කීයක් ඉන්නවද

    • @gammaddafriends
      @gammaddafriends 4 ปีที่แล้ว +4

      7ක් 8ක් ඇති බං😂

    • @UdeySri
      @UdeySri  4 ปีที่แล้ว +6

      @PUBG tik tok chaNneL 😂😂

  • @sudeepwarnabharana5019
    @sudeepwarnabharana5019 4 ปีที่แล้ว +6

    ඉස්සර දිව්ව ඒයි, දැන් ඒම නෑනේ. උඹේ Videos බලන්න ගත්තට පස්සෙ තමා.🙏

  • @thereader1621
    @thereader1621 4 ปีที่แล้ว +12

    අයියෙ ගෙදර ඉදන් workout කරන විදිය කියලා දෙන්න .....

  • @cricklanka9533
    @cricklanka9533 4 ปีที่แล้ว +8

    කෙල්ලෙත් එක්ක කතා කරන්න ගියාම එයා කියනවා මාත් එක්ක කතා කරන්න දෙයක් නෑ කියලා.... ක්‍රමයක් කියන්නකෝ කෙල්ලව කතාවට අල්ලගන්න විදිහක් කියන්නකෝ

  • @lahirudissanayake8487
    @lahirudissanayake8487 4 ปีที่แล้ว +4

    ඉස්කෝලෙ ළමයට කෙල්ලෙක් set කරගන්න විදිහ දාන්නකෝ

  • @hasiya3300
    @hasiya3300 4 ปีที่แล้ว +5

    ❤ නියමායි අය්යෙ කෙල්ලොනම් දුවාන් නැ ඔයාගෙ video එක හින්දා බැලුවා

  • @emonishan4578
    @emonishan4578 4 ปีที่แล้ว +23

    ස්කොලේ යන කෙල්ලෙක් සෙට් කර ගන්න video එකක් දාන්න bro

    • @UdeySri
      @UdeySri  4 ปีที่แล้ว +4

      ❤️

    • @janeshaperera9737
      @janeshaperera9737 4 ปีที่แล้ว +1

      Anika😇😇😇😇😇😇😇😇😇😇

  • @ලෝකයාලෝකයා-ථ3ට
    @ලෝකයාලෝකයා-ථ3ට 4 ปีที่แล้ว +17

    බ්‍රො කෙල්ලෙක් ඉන්නවා බන්. ඒ කෙල්ල මන් දිහා බලනවා මන් එයා දිහා බලනවා
    කොහේ දැක්කත් හිනාවෙලා එක දෙනවා මන් වෙන කෙල්ලො එක්ක කතා කරනවට කැමතිත් නෑ අනන්තවත් මන් දිහා හොරෙන් බලනවා බන් දැකලත් තිනවා වටෙ උනුත් කියනවා. මන් ගිහින් කැමත්ත ඇහුවම කැමති නෑ කියනවා බ්‍රො🙁💔 කැමටති නැත්නම් බලන්න ඇයි අහුවම මන් බලන හින්දාලු ඉතින් හොරෙන් බලන්නෙ මොකටද හිත ගන්න බැ වෙන කෙල්ලො එක්ක ඉන්න වට කැමතිත් නෑ අනෙ මන්ද බ්‍රො මොකො කරන්න ඔනා මෙකට🙁💔

    • @ishanthilina1955
      @ishanthilina1955 4 ปีที่แล้ว +3

      ඔය සීන් එකම මටත් තියෙනවා බං 😪🤚

    • @pasiya3385
      @pasiya3385 4 ปีที่แล้ว +2

      Me too bn

    • @thevinduliyanage6021
      @thevinduliyanage6021 4 ปีที่แล้ว +1

      Me too bro

    • @mana-6348
      @mana-6348 4 ปีที่แล้ว +1

      ඒ කෙල්ලව අමතක කරලා වෙන එකක් සෙට් කර ගනින් බන්

    • @ලෝකයාලෝකයා-ථ3ට
      @ලෝකයාලෝකයා-ථ3ට 4 ปีที่แล้ว

      Sad guys 💔🙁

  • @Pathum18
    @Pathum18 3 ปีที่แล้ว +3

    අයියේ.. කාලයක් තිස්සෙ හොදම යාලුවො වෙලා.... ඊටපස්සෙ ආදරේ කරලා පස්සෙ කියනවා අම්මලා කැමති වෙන්නෙ නැහැ මේකට කොහොමත් කියල, අම්මලගෙ යාලුකමත් නැති වෙයි මේ වැඩෙන් කියලා breakup වෙලා හොදම යාලුවො දැන් යලුවො වගේ ඉන්නවා..ඒත් සෙට් කරගන්නයි

  • @krishanmax1884
    @krishanmax1884 4 ปีที่แล้ว +7

    මට තියෙන ප්‍රාෂ්නේ අය්යෙ කෙල්ලො මං දැක්කම දුර තියාමා දුවනවානෙ..🤗

  • @nisadahamad3748
    @nisadahamad3748 4 ปีที่แล้ว +5

    අය්යේ (මහත )කොල්ලෙක්ට video එකක් ඕන plz..... 😉❤️♥️✌️

  • @gihanairbrushartworksmodif4793
    @gihanairbrushartworksmodif4793 4 ปีที่แล้ว +2

    Man oyage hoda rasikayek. Man kalayak idan oyage videos balanava. Dan thaththe hodak hodai. 😉😎
    thank you.. ❤️

  • @Sunbeatenergy
    @Sunbeatenergy 4 ปีที่แล้ว +7

    හොරෙන් බලනවා කතා කරන්න එන්නැ 😪😪

  • @vihangadon7364
    @vihangadon7364 4 ปีที่แล้ว +4

    අයියේ රට කෙල්ලෙක්ව කොහොමද set කරගන්නේ 🤔🤔🤔

  • @pasidunishara5619
    @pasidunishara5619 4 ปีที่แล้ว +5

    Munata galapena hri cut ekk gana video ekk krnn ayye

  • @nalisha1030
    @nalisha1030 4 ปีที่แล้ว +3

    Maseg walin kellawa yaluraraganna widihak nadda thiyanawanan ikmanatama kiyanna nawathina sin ekak thiyenne

  • @lyricsking4046
    @lyricsking4046 4 ปีที่แล้ว +4

    😂😂කෙල්ලො කියන විදිහට හිටියොත් උබට උබවම නැති වෙනවා.කෙල්ලො වගෙද හීන.

  • @chanakajayasooriya6781
    @chanakajayasooriya6781 4 ปีที่แล้ว +8

    වැඩිය ඒ කෙල්ල මාත් එක්ක කතා කරන්නෙ නැනේ

  • @Yash__4
    @Yash__4 4 ปีที่แล้ว +3

    Gym video series එකක් oniiiiii

  • @w.l.dhananjayadharmappriya4705
    @w.l.dhananjayadharmappriya4705 4 ปีที่แล้ว +2

    Good morning. .එල බ්‍රෝ. .😍😍

  • @Cooking_With_Tharuwa
    @Cooking_With_Tharuwa 4 ปีที่แล้ว +5

    Ooo ela ela ban 👉❤️❤️😜

  • @ravindumanuja2785
    @ravindumanuja2785 4 ปีที่แล้ว +8

    අයියේ කෙල්ල මුකුත් වැඩිය කියන්නේ නෑනේ,එයා කියනවා ඔයා කියන්නලු මොනාද කියලා අහපුවාම කියනවා මොනා හරි කියන්නලු,මට ඉතින් එහෙමටම කියන්න දෙවලුත් නෑ,ඒ කීවේ කියන්න දෙයක් හිතා ගන්න බෑ ...😥

  • @sathsaramusic7510
    @sathsaramusic7510 2 ปีที่แล้ว +2

    මේක හරි ගියොත් එදාටත් කමෙන්ට් එකක් දාන්නම්❤️👀

    • @UdeySri
      @UdeySri  2 ปีที่แล้ว +1

      ❤️

    • @cricket9799
      @cricket9799 ปีที่แล้ว

      හරි ගියාද ඉතිං

  • @podikp8214
    @podikp8214 4 ปีที่แล้ว +3

    Palaweni like ek mgen ah❤️❤️❤️

  • @alphaboy303
    @alphaboy303 4 ปีที่แล้ว +2

    Supiri bokkh

  • @udanapramuditha9433
    @udanapramuditha9433 4 ปีที่แล้ว

    Niyamai video eka සුපිරි essarahatath me wage video one

  • @ravishkafernandez1332
    @ravishkafernandez1332 4 ปีที่แล้ว +9

    මන් try කරන කෙල්ල එක වෙලාවකට හොදට msg කරනවා එක වෙලාවකට reply කරන්නේ නැ බන්. ඒ ඇයි.

  • @shehangaming8049
    @shehangaming8049 4 ปีที่แล้ว +4

    Hair cut galapena munata video ekk dennakoo

  • @khalidoshman
    @khalidoshman 4 ปีที่แล้ว +1

    Thank you bro doing in Sinhala in super way I can only lison because I am a blind guy.

  • @kavinugayanuka7899
    @kavinugayanuka7899 3 ปีที่แล้ว +3

    දැක්කම බයවෙනවනෙ 😀

  • @rushproductions224
    @rushproductions224 4 ปีที่แล้ว +2

    Hair cut ekk gena video ekk ikmnt oni

  • @sadarwansadaruwan3092
    @sadarwansadaruwan3092 4 ปีที่แล้ว +6

    ඉස්කෝලේ යන කොල්ලොන්ට සෙට් වෙන හෙයාර් කට් කියපන්කො

  • @himankaakalanka8016
    @himankaakalanka8016 4 ปีที่แล้ว +5

    මෙකවත් කරලා බලමු 😂😂

  • @sadunchamara8272
    @sadunchamara8272 4 ปีที่แล้ว +1

    කොන්ඩෙ දවසම එක විදියට තියාගන්න විඩියෝ එකක් කරන්නකො

  • @gammaddafriends
    @gammaddafriends 4 ปีที่แล้ว +7

    😂😂😂මාර පශ්නනෙ තියෙන්නෙ

  • @ashenbandara6903
    @ashenbandara6903 4 ปีที่แล้ว +1

    Ayye chat karadddi awlak na eth face to face hambunata passe talk karanna kohomada kiyala hithaganna ba idea ekak enneth na welawakata akilennawa wage. Ane mekata video ekak dannako bro

  • @shashenamalka5153
    @shashenamalka5153 4 ปีที่แล้ว

    PAck walata ghapn.aiyyea. depu trips niyamai kellek daganna🔥🖤

  • @asuva_bro5808
    @asuva_bro5808 4 ปีที่แล้ว +1

    Aththatm kella man Diha baluvth nikan varadila baluwa vage ahaka balanvane. Ee aii???

  • @nadeesgamadushan1407
    @nadeesgamadushan1407 3 ปีที่แล้ว +1

    Biyutifull.අයියෙ මරු 😉😉😉😉✋✋👍👍👍👍👍👍👍👍👍

  • @lionofsrilanka9485
    @lionofsrilanka9485 4 ปีที่แล้ว +1

    Ela ayye supiri

  • @sdaruwanudayakumara6129
    @sdaruwanudayakumara6129 4 ปีที่แล้ว +1

    Supirii 😎✌️

  • @nilushadayarathna812
    @nilushadayarathna812 4 ปีที่แล้ว +4

    Aiya mt udwwak ona..mth ekka set wela inna kellath ekka mta ktha krann deyk nane..help ekak dennkoo

    • @ayanthadilshan8417
      @ayanthadilshan8417 4 ปีที่แล้ว

      කෙල්ල කියන දේ හොදට අහන් හිටාන් මචන්...ඒකීට හොදට ඇහුම්කන් දුන්නාම ඔබට කතා කරන්න දේවල් ගලාගෙන ඒනවා.

  • @NADEESHAN12
    @NADEESHAN12 ปีที่แล้ว

    fb එකෙ ජොක් පොස්ට් ශෙයා කරන එක අවුල්ද 😢

  • @Bravo_Owens
    @Bravo_Owens 4 ปีที่แล้ว +2

    එලම 👌🏻🖤

  • @rameshkawshalya2898
    @rameshkawshalya2898 4 ปีที่แล้ว +1

    Aiya mn thwa scle yanwa kellek innwa ekita mawa penna ba maga arinwa deparak ahuwa ba kiwwa mokakda karann one

  • @හසිහසි-ට4ඡ
    @හසිහසි-ට4ඡ 4 ปีที่แล้ว +1

    සුපිරි

  • @nayanakalyani190
    @nayanakalyani190 4 ปีที่แล้ว +1

    Adare karana Kellata 1 day numbare dila set kara ganna hati video akak uplord karahanko.

  • @tharidudilshan9328
    @tharidudilshan9328 ปีที่แล้ว +1

    කෙල්ලො දුවන්නෙනන්න් නෑ හුග දෙනෙක් ඇහුවා මගෙන් හැබැයි මම කැමතී කෙල්ලද දාගන්ඩම බෑනෙ දැවෙන ප්‍රශ්නයක් දැන්නන් 🤕🤕🤕🤕

  • @maheshdenipitiya5933
    @maheshdenipitiya5933 3 ปีที่แล้ว +1

    අය්යා කියන දේවල් කරාම kellangen beerillak න නේ අය්යේ

    • @Fiki-c3p
      @Fiki-c3p 2 ปีที่แล้ว

      පව් උබ 😂

  • @sumedharukshika6661
    @sumedharukshika6661 4 ปีที่แล้ว +1

    Homeworkout ekak oni

  • @madushandisanayaka314
    @madushandisanayaka314 4 ปีที่แล้ว +1

    Aiye kello marama widihata mata fit wenawa .hebei try karana kena poddk
    Passa ganawa .ai danne ne nead

  • @mewansagayathmi6339
    @mewansagayathmi6339 4 ปีที่แล้ว

    Ayiye iskole hair cut gana video ekak one

  • @kalpakalpa410
    @kalpakalpa410 4 ปีที่แล้ว

    නියමයි අයියෝ

  • @nadunbhagya8025
    @nadunbhagya8025 4 ปีที่แล้ว +1

    Ela bro

  • @sachinmuthumala1324
    @sachinmuthumala1324 4 ปีที่แล้ว

    Ela ela macho 😘

  • @dinabro5739
    @dinabro5739 4 ปีที่แล้ว +4

    ආතල් යකො 😁😂😂

  • @saumyakavindu7590
    @saumyakavindu7590 4 ปีที่แล้ว

    Elhh..video ..ekakhh..

  • @tharindulakshan9521
    @tharindulakshan9521 4 ปีที่แล้ว

    ado patta bn

  • @anushkanadishdesilva7973
    @anushkanadishdesilva7973 4 ปีที่แล้ว

    Niyma tip tikak try karala balamu 👍

  • @pushpakumara4081
    @pushpakumara4081 ปีที่แล้ว

    අයියේ කොච්චරටයි කරේත් සෙටිවෙන්නේ නැහැනේ එකට හේතුව කියන්නේකො

  • @sachinthalakshan5014
    @sachinthalakshan5014 4 ปีที่แล้ว +1

    Kellekwa hinassla msg krnne kohomada

  • @faizalmeheran2615
    @faizalmeheran2615 4 ปีที่แล้ว

    Thanx Thanx Broh.
    😍🙏😍🙏😍🙏

  • @kandiya1700
    @kandiya1700 2 ปีที่แล้ว

    එලිසෙබෙත් මහ රැජින දා ගන්නේ කොහොමද ?කියලා video එකක් ඕනේ

  • @achinthachandeepa9374
    @achinthachandeepa9374 4 ปีที่แล้ว

    අයියේ මන් කෙල්ලෙක් දාගන්න ගොඩක් trikala ethe mata bari una man line karana eka kellek mata yaluwek wage imu kiyanawa A/L වලින් passe balamu kiyanawa mokakda man dan karanna ona eki daganna

  • @manujashehan411
    @manujashehan411 4 ปีที่แล้ว

    Super 👌

  • @devch1094
    @devch1094 4 ปีที่แล้ว +1

    ade mama gahanne Call OF Duty dan Pro 2 inne mama

  • @යක්කුයක්කු
    @යක්කුයක්කු 4 ปีที่แล้ว

    මරු මැණික

  • @WRGYT-ke7fs
    @WRGYT-ke7fs 4 ปีที่แล้ว

    Ane aiye ape kolleckta mara අවුලක් uta kellek try karanna widiyak na bn ayiye uge ඇස් yata kalu wela pora nidhi maranneth na ekata මොනවත් karanna barida ayiye pw bn ayiye uu

  • @Calchustler
    @Calchustler 4 ปีที่แล้ว +1

    You are talking about manly personalities. But your body language says that you have low Testosterone levels and less manly. As an advise. Please make your facial expressions, voice tone and gestures correct. Its not manly

  • @prabodlakshan6872
    @prabodlakshan6872 3 ปีที่แล้ว

    aiya oya kiyana widihata karaman hari giya ❤❤❤😎😎💪💪💪💪

  • @lesleychandana1831
    @lesleychandana1831 4 ปีที่แล้ว

    niyamai

  • @ranmuthu6016
    @ranmuthu6016 4 ปีที่แล้ว +1

    Brother oywa contect krgnn puluwn khmda❤❤💪

  • @frezz2133
    @frezz2133 4 ปีที่แล้ว +2

    🔥❤️🔥❤️

  • @namaldhanushka8012
    @namaldhanushka8012 4 ปีที่แล้ว +1

    මම ගාව සුවද යි....එත් කෙල්ලෙක් කැමති නැනේ

  • @justforlaugh4063
    @justforlaugh4063 4 ปีที่แล้ว

    Aiye sudu wenne tips tikak diyanko

  • @thotiyalk1159
    @thotiyalk1159 4 ปีที่แล้ว

    rawanawa..aiye......

  • @wimurathnayaka6834
    @wimurathnayaka6834 4 ปีที่แล้ว +1

    Elaaa

  • @ashanvidusara8365
    @ashanvidusara8365 4 ปีที่แล้ว +1

    Kello duwanne salli nathi hinda bn 😂

  • @anuhasmahima9520
    @anuhasmahima9520 4 ปีที่แล้ว +1

    👍👍

  • @kcideaexperiment1326
    @kcideaexperiment1326 4 ปีที่แล้ว

    Ftta ayye

  • @sakuva7819
    @sakuva7819 4 ปีที่แล้ว +3

    වාසි වාසි ❤✔

    • @UdeySri
      @UdeySri  4 ปีที่แล้ว +1

      ❤️

  • @SLHARRYOFFICIALLYLIVE
    @SLHARRYOFFICIALLYLIVE 4 ปีที่แล้ว

    THNX

  • @harshajayathissa5154
    @harshajayathissa5154 4 ปีที่แล้ว

    video eka ftta...Ex gf ta kata katha haduwa.eken galawenna puluwn video ekk danna

  • @jaaak4322
    @jaaak4322 4 ปีที่แล้ว

    thawa dawas dekakata kalin oka danna thibbe

  • @RomanReigns-kx6tk
    @RomanReigns-kx6tk 4 ปีที่แล้ว

    Ela

  • @dhanoo_boy2607
    @dhanoo_boy2607 4 ปีที่แล้ว +5

    ඊයේ අපේ කොල්ලෙක් උගෙ කෙල්ලට බූට් එකක් අමුවෙන්ම කන්න දුන්නා 😉😉

    • @sudeepwarnabharana5019
      @sudeepwarnabharana5019 4 ปีที่แล้ว +1

      Dhanoo Boy බැදලනෙ කන්නදෙන්න තිබ්බෙ. ඒනම් තා ටිකක් රහයි

    • @dhanoo_boy2607
      @dhanoo_boy2607 4 ปีที่แล้ว

      😥😥😥😥😥

    • @mana-6348
      @mana-6348 4 ปีที่แล้ว +1

      Mokadd bn kare? Matath adahasak dipnko

  • @rohanihadunneththi2404
    @rohanihadunneththi2404 3 ปีที่แล้ว

    Ane mage kalla ha kiyala aya ba kiwa bn

  • @chwwaproduction4033
    @chwwaproduction4033 4 ปีที่แล้ว +1

    Udauwak krpnko bro

  • @neranjalaamali820
    @neranjalaamali820 4 ปีที่แล้ว

    Aiya Kolkata lassnawana karama

  • @krishanmax1884
    @krishanmax1884 4 ปีที่แล้ว

    Help karnna broo kellekgen ahanna hodai neda 14 .

  • @pasindudilshan6515
    @pasindudilshan6515 4 ปีที่แล้ว +1

    Kella adath mata banna 😂😂😂

  • @randulapasindu6903
    @randulapasindu6903 3 ปีที่แล้ว

    ❣️❣️❣️

  • @reallytolk.8693
    @reallytolk.8693 4 ปีที่แล้ว

    th-cam.com/video/d9rkA6q3O64/w-d-xo.html චිලි පොහොට්ටුවෙන් චන්දේට බහින ලයින් එකක් තියෙන්නේ 😂😂😂 කට්ටිය හූ කියන හැටි අම්මෝ..😂😂

  • @udarathilakarathna6123
    @udarathilakarathna6123 4 ปีที่แล้ว +2

    Duwanawa😂