මෙන්න මේ මැසේජ් එකට කෙල්ලො අනිවා රිප්ලයි කරයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • බලාගෙනයි මෙන්න මේ මැසේජ් එක ඔයා ගෑනු ලමයෙක්ට යැව්වොත් එයා අනිවා රිප්ලයි කරන්වා 🤩
    #SriLanka #UdeySri #Tips
    ඉන්ස්ටා වල ෆලෝ පාරක් දාන්න
    Instagram: / udeysri
    මූනු පොතෙත් ලයික් එකක් දාපන් මචන්
    Facebook: / udeysri
    ටුවීට් කරන කොල්ලන්ට
    Twitter: h / udeysri
    Website: udeysri.com/
    Email: info@udeysri.com

ความคิดเห็น • 1K

  • @omen7872
    @omen7872 4 ปีที่แล้ว +718

    හැරෙන තෑපෑලෙන් රිප්ලයිත් ආවා 😂😂😬

  • @janithchanaka7904
    @janithchanaka7904 4 ปีที่แล้ว +1622

    කෙල්ලො නැති උන් මේ කොනට😎

  • @sasithdilshan1293
    @sasithdilshan1293 4 ปีที่แล้ว +740

    බූට් කාපු අවංක කොල්ලෝ සෙට් ඒක කෝ....

  • @chootycat2922
    @chootycat2922 4 ปีที่แล้ว +97

    මං නම් කෙල්ලගෙන් ප්‍රශ්නයක් අහලා එයාගේ උත්තරේ උවමනාවෙන් අහගෙන ඉන්නවා
    කෙල්ලෝ පට්ට කැමති ඒකට😎😁

  • @irangadewahastha5690
    @irangadewahastha5690 4 ปีที่แล้ว +302

    මුලින් ම ඒකිගෙ කුතුහලය ඇවිස්සුනා,
    ඊට පස්සේ ඒකිගෙ යාකා ඇවිස්සුනා...

    • @yoshenanuruddha2807
      @yoshenanuruddha2807 4 ปีที่แล้ว +6

      😂

    • @unsaktag830
      @unsaktag830 4 ปีที่แล้ว +3

      සිරා 😂

    • @kanishx
      @kanishx 4 ปีที่แล้ว

      Ammoh 😂🔫

    • @FootBallTube369
      @FootBallTube369 4 ปีที่แล้ว +7

      ඊට පස්සේ මගෙ යකත් ඇවිස්සුනා 😋

    • @namalfrdo2324
      @namalfrdo2324 4 ปีที่แล้ว +1

      😂😂

  • @vimukthiranasinghe3786
    @vimukthiranasinghe3786 4 ปีที่แล้ว +58

    කොටියක් දෙකක් වහනයක් driving කරන් කරෙඉ අතෙ පවුම් 10 විතර දාන් apple phone එකක් අරන්. Cash ලක්ෂ 3 විතර අරන් වරෙන්. පෙන්නන කෙල්ලව මම set කරලා දෙන්නම් අංග විකල උනත් අව්ලක් නෑ. අද්දෑකීම් ඇත 🙌🏻

  • @MithilaChiranjeewa
    @MithilaChiranjeewa 4 ปีที่แล้ว +104

    කෙල්ලොනම් මොනාඩ අයියේ අද උබේ හෙට මගේ 😎😂💫

  • @hasiyabro5095
    @hasiyabro5095 4 ปีที่แล้ว +51

    වැඩේ නරකම නෑ ඒත් මැසෙජ් යවන්න කෙල්ලෙක් නෑනෙ බං අයියෙ😳😳

  • @FocusGTOfficial
    @FocusGTOfficial 4 ปีที่แล้ว +124

    අය්යේ සතියට 1 ක් වත් Video ඕනේ.. ඒකෙන් අපිට ගොඩ හැදුනහැකි... 😘😘

    • @UdeySri
      @UdeySri  4 ปีที่แล้ว +17

      හරි මචෝ ,අලුත් අවුරුද්දෙ වැඩිපුර විඩියෝ දානවා ❤️

  • @sitharaliyanage7664
    @sitharaliyanage7664 4 ปีที่แล้ว +28

    Best trick ever. විනාඩියක් යන්න කලින් මොකක්ද කියලා ඇහුවා බං.. බුදාම්මෝ 😱

  • @hasinthalahiru2303
    @hasinthalahiru2303 4 ปีที่แล้ว +25

    Thanks aiye. මෙහෙම මැසේජ් දාපු ගමන් කෙල්ලොන්ගෙන් සට සට ගාලා මැසේජ් එනවා. දැන් බේරෙන්න විදිහක් නැතුව ඉන්නෙ 😥😥😥

  • @maleeshamaleesha5582
    @maleeshamaleesha5582 4 ปีที่แล้ว +35

    මේක බලලා කොල්ලන්ගෙ වැඩ වලට අහු නොවන කෙල්ලො මේ කොනට 😂😂😜

  • @stefandevinda7304
    @stefandevinda7304 4 ปีที่แล้ว +94

    මේ මැසෙජ් යවලා.....ප්‍රතිපල...පාරෙදි හම්බ වෙලා ලස්සන දර්ම දේශනාවක් දුන්නා අයියට පින්...🙏🙏

  • @krishankalhara7917
    @krishankalhara7917 ปีที่แล้ว +6

    මොන මගුලක්ද බං මේ ගෑනු වෙනුවෙන් මෙච්චර කැටයම් දාන්නට ඕනිද 😒 කෙල්ල කැමති නැත්තම් පුකට පයිං එකක් දීපං අම්මලා තාත්තලා අපිව හදලා තියෙන්නෙ එකේක ගෑනු ගාව දෙකට නැවෙන්ට නෙවෙයි 😏 මොනා උනත් විඩියෝ එක සුපිරි කියලා දෙන එක කියලා දෙනවා සුපිරියටම ❤

  • @rishithnethmika1624
    @rishithnethmika1624 4 ปีที่แล้ว +94

    කෑල්ල එක්ක පලවෙනියට කතා කරන්න ඕනේ මොනවද කියලා පුලුවන් නම් video එකක් කරන්න ❤️😁

    • @UdeySri
      @UdeySri  4 ปีที่แล้ว +18

      හරි එලකිරි දෙන්නම් 😀

    • @Assassin-un4xy
      @Assassin-un4xy 4 ปีที่แล้ว +4

      aniwaren one

    • @yuwindeshan4693
      @yuwindeshan4693 4 ปีที่แล้ว +4

      ඔව් ඒක තමයි වටින්නෙ 🤣😂😂

    • @maxprince542
      @maxprince542 4 ปีที่แล้ว +2

      UdeySri is math onne

    • @toakwithyou5627
      @toakwithyou5627 4 ปีที่แล้ว +2

      eyage p gana

  • @suddagaming8081
    @suddagaming8081 4 ปีที่แล้ว +31

    එලඑල uday sri ෆට්ට ඈ ලග ලග විඩියෝ ඔනී❤😂😂😋😋😁

  • @shehancooray9049
    @shehancooray9049 4 ปีที่แล้ว +26

    thnkz❤️🔥Udey sri ape දෙයියෝ tricks tika nam බඩුම තමා. Rply එනවා හෝ.. ගාලා

  • @dyno3314
    @dyno3314 4 ปีที่แล้ว +95

    මේක බලලා කෙල්ලො virus gurd දාගනියි😂

    • @crazylife1641
      @crazylife1641 3 ปีที่แล้ว +2

      ඔව් ඔව් 😏

  • @U.M875
    @U.M875 2 ปีที่แล้ว +8

    පොඩ්ඩක් ඔය දැගලිල්ල නවත්තහන්කො මචෝ.😂වීඩියෝ එක නම් සුපිරී

  • @Priyasadforreal
    @Priyasadforreal 4 ปีที่แล้ว +25

    ඉදිරියේදී මේ වගේ තවත් වීඩියෝ ඕන☻🙆‍♂️

  • @ssupergeek963
    @ssupergeek963 4 ปีที่แล้ว +122

    අයියෙ සති 2කට පරක්වත් video එකක් ඕනා

  • @wimurathnayaka6834
    @wimurathnayaka6834 4 ปีที่แล้ว +40

    පට්ට විදියට කෙල්ලත් එක්ක chat එකක් දාන විදිය ගැන video එකක් දන්නකො.කෙල්ලෙක් පිස්සුවෙන් වගෙ msg දාන.😂😂😎

  • @arunbro9740
    @arunbro9740 4 ปีที่แล้ว +25

    මොකටද එච්චරම බාල්දු වෙන්නේ වෙන එකියක් හොයාගන්නේ නැතිව

  • @DinukaDilsh
    @DinukaDilsh 4 ปีที่แล้ว +70

    ඔයා දන්නවද මන් ඔයාගෙ කැමතිම දේ මොකක්ද කියලා 😍😍
    තමුසෙට පිස්සුද ඔයි😠😠
    ඔකයි තත්වෙ😂😂

    • @gihanariyasena4107
      @gihanariyasena4107 4 ปีที่แล้ว

      Ado meheth ehemi iwarai kelwuna

    • @nero88823
      @nero88823 4 ปีที่แล้ว +1

      🤣🤣🤣

    • @unsaktag830
      @unsaktag830 4 ปีที่แล้ว +6

      මට කිව්වෙ 😂- "කුක්කු නම් ඉල්ලන්න එපා එදා හපල තුවාල වෙලත් තිබ්බ 😂😂😂😂😂"

    • @DinukaDilsh
      @DinukaDilsh 4 ปีที่แล้ว

      @@unsaktag830 😂😂😂🔫

    • @techgeek9734
      @techgeek9734 4 ปีที่แล้ว

      බුදාම්මො 😂😂

  • @focustokorea
    @focustokorea 4 ปีที่แล้ว +71

    කෙල්ලො කාපු එකෙක්ද ඕයි🤣

  • @amayasadamali2635
    @amayasadamali2635 2 ปีที่แล้ว +16

    ශා.. ලස්සනයි කොල්ලගෙ වැඩ 😍❤

  • @anuradhakaushalya
    @anuradhakaushalya 4 ปีที่แล้ว +30

    කෙල්ලව මොල් කරන විඩියෝ එකකුත් ඔනේ එක තමයි අඩු😂

    • @LenexWolf97
      @LenexWolf97 4 ปีที่แล้ว

      Anuradha Kaushalya යකෝ😹

    • @ushantharaka4820
      @ushantharaka4820 ปีที่แล้ว

      ඔයී ඔයී...😂😂

    • @ushantharaka4820
      @ushantharaka4820 ปีที่แล้ว

      එයින් එකක් තිබුන නම් හොදයී නෙ .😂😂

  • @kaweeshathejan528
    @kaweeshathejan528 4 ปีที่แล้ว +16

    අයියෙ කෙල්ලො අස දෙවල් ගැන විඩියෝ එකක් කරන්න වැලන්ට ටයිම් ලගයිනේ ❤❤

    • @UdeySri
      @UdeySri  4 ปีที่แล้ว +3

      හරි මචන් මන් එකක් කරන්නම් ❤️

    • @dilshansenevirathna9799
      @dilshansenevirathna9799 4 ปีที่แล้ว

      ඔව් ඒම එකක් ඕනේ....

  • @manjulaekanayake
    @manjulaekanayake 4 ปีที่แล้ว +9

    නියමයි බ්‍රෝ ..තව වීඩියෝ එකක් එනකම් බලන් ඉන්නවා.

  • @anilkumara7113
    @anilkumara7113 4 ปีที่แล้ว +13

    අයියේ මම කෙනෙක්ගෙන්
    යාලු වෙන්න ඇහුවා.
    එයා කැමති නෑ
    මොකද කරන්නේ

    • @maheshekanayake386
      @maheshekanayake386 10 หลายเดือนก่อน

      Wena ekak tok Karan one tran inwane

  • @ndppcgames1518
    @ndppcgames1518 2 ปีที่แล้ว +5

    ඕන්න අවුරුද්දක් පස්සෙත් අවුරුද්ද දවසෙම ආවා.සුභ අලුත් අවුරුද්දක් Guys,udaya bro

  • @sanjukavishka2207
    @sanjukavishka2207 4 ปีที่แล้ว +5

    ඒ කෙල්ලට හිනා යන්න මැසේජ් යවන්නෙ කොහොමද කියලත් වීඩියෝ එකක් දාපං මයෙ එකෝ❤️

  • @omarashen
    @omarashen 4 ปีที่แล้ว +19

    Video එක download කරපු අය කෙ ? 😅😉

    • @UdeySri
      @UdeySri  4 ปีที่แล้ว +3

      ❤️

    • @madubashini2729
      @madubashini2729 4 ปีที่แล้ว +1

      Ade appaaaa 😂😂😂😂

    • @crazylife1641
      @crazylife1641 3 ปีที่แล้ว

      😂😂😂

    • @crazylife1641
      @crazylife1641 3 ปีที่แล้ว

      @@madubashini2729 😂👍

    • @crazylife1641
      @crazylife1641 3 ปีที่แล้ว

      @@UdeySri good luck bro mona unath loku sevayak kranne 😂😂paw ne kollo 😁👍🙏

  • @PasinDu_ShanuKa
    @PasinDu_ShanuKa 4 ปีที่แล้ว +10

    කිව්ව දේ නම් හරියටම හරි මන් පාවිච්චි කරන්නෙත් ඔකම තමයි 😂

  • @mrleo3340
    @mrleo3340 3 ปีที่แล้ว +3

    අයියේ🙂💔විස්වාසෙ කැඩිච්ච කෙල්ලෙක්ට විස්වාසෙ දෙන්න පුලුවන් වීඩියෝ එකක් කරන්නෝ ප්ලීස් අයියේ

  • @dinudaya990
    @dinudaya990 3 ปีที่แล้ว +15

    අම්බෝ ඒකනම් පට්ටම වටිනෝ.🙃📌️

  • @MrGamer-bs8ur
    @MrGamer-bs8ur 4 ปีที่แล้ว +9

    අඩේ බන්. කලින් කෑල්ල සෙට් කර ගන්න විදියක් කියපන්කො

  • @madu.3811
    @madu.3811 4 ปีที่แล้ว +8

    අපොයි ඔයාට ඇති නේද සැහෙන්න ගැනූ ලමයි...ආ කෙල්ලනේ පරිස්සමෙන් ..මෙ ගැට වලට අහු වෙන්න එපො🙂🙂🙂

  • @shaki_boy89
    @shaki_boy89 4 ปีที่แล้ว +8

    කරුමේ කියන්නෙ කෙල්ල ගාව smart phone එකක් නෑ 🙃

  • @dilshanjayadarshana3857
    @dilshanjayadarshana3857 4 ปีที่แล้ว +47

    සුබ අලුත් අවුරුද්දක් උදය අයියේ 👍❤️

    • @UdeySri
      @UdeySri  4 ปีที่แล้ว +1

      එසේම වේවා ඩිල්ශාන් ❤️

  • @gajabasenanayaka9231
    @gajabasenanayaka9231 4 ปีที่แล้ว +16

    ආදරෙයි ❤️🥂🔥🖤❤️

  • @MR_SHEWON
    @MR_SHEWON 4 ปีที่แล้ว +1

    ඔයානම් පට්ට බ්‍රෝ ඔයාවේ videos balala oyagen denuma gaththa patta dn api yaluwela inne godak thanks bro digatama karagenayan 👍🏻

  • @LucidN31
    @LucidN31 4 ปีที่แล้ว +27

    දැන් කෙල්ලොත් මේක බලනවනෙ...dead 😑😂

  • @kavindurashmika7714
    @kavindurashmika7714 4 ปีที่แล้ว +29

    කෙල්ලව form කරන විඩියෝ එකක් ඔනේ . Plzx ✌️🌸

  • @gihanmihiranga5056
    @gihanmihiranga5056 2 ปีที่แล้ว +4

    මේ වීඩියෝ එක බලල කෙල්ලෙක් සෙට්වුනු කට්ටිය මේ පැත්තට🤣😁😁😆

  • @exslider4547
    @exslider4547 4 ปีที่แล้ว +15

    මේ video එක එනකන් බලං හිටියෙ...තව මේවගේ ඒව ඕනෙ🔥🤘❤️

    • @UdeySri
      @UdeySri  4 ปีที่แล้ว +1

      ❤️

  • @akilaumz
    @akilaumz 4 ปีที่แล้ว +25

    😹😹😐 මොනා කෙසෙ වෙතත් වට්සැප් එකෙන් කෙල්ලෙක් ටෝක් කරන්න කලියෙන් ඉස්සෙලාම ඒ කෙල්ලව ගෘපකින් අදුන ගන්න ඕනේහ්😹😹 නැති උනෝත් ඒකි අපිව බ්ලොක් කරනවා😹😐 මේවා මගේ ට්‍රික්ස්😌

    • @ishanb75
      @ishanb75 3 ปีที่แล้ว +1

      eka attac
      experince bn

    • @ss-cf7yh
      @ss-cf7yh 2 ปีที่แล้ว

      එක තමා මගේ කෙල්ලගේ number එකවත් මම දන්⁣නැ

    • @akilaumz
      @akilaumz 2 ปีที่แล้ว

      @@ss-cf7yh 😂😂😂😂yko

    • @ss-cf7yh
      @ss-cf7yh 2 ปีที่แล้ว

      @@akilaumz ❤️❤️❤️❤️❤️

  • @charakaamayantha_ca9784
    @charakaamayantha_ca9784 4 ปีที่แล้ว +2

    Video eka patta ayye... Conversation eka adagena yannth podi tips tkk dunna nm patta... 🖤🔥

    • @UdeySri
      @UdeySri  4 ปีที่แล้ว

      හරි මචන් මන් කරන්නම් ❤️

  • @nimeshaloka5939
    @nimeshaloka5939 4 ปีที่แล้ว +4

    Fatta ❤️😍😜 paharak ❤️😍😜 tada tada ❤️😍😜 elm ❤️😍😜 katawahak ❤️😍😜 video supiri brooo

  • @Udayanga747
    @Udayanga747 2 ปีที่แล้ว +2

    අනේ බං අයියෙ මගේ කෙල්ලට ඔය මොනා කිවුවත් මලාට reply නං එවන්නෑ
    සමහර කෙල්ලන්ට විතරයි ඔය කියන දේ අදාල වෙන්නෙ

  • @kushalpawan9561
    @kushalpawan9561 4 ปีที่แล้ว +14

    ටික් ටොක් අනේ ශෝක්...🤣🤣🤣 මොකාද බොල මේ

  • @Abiwick
    @Abiwick 4 ปีที่แล้ว +17

    අද නම් සිරා ටෝක් ටිකක් දු⁣න්නෙ ඈ✌✨️🥀

  • @pasindugihan2232
    @pasindugihan2232 3 ปีที่แล้ว +4

    ඇයි බන් පනුවෙක් වගේ ඔච්චර දගලන්නේ කොල්ලා පනු පෙත්ත බීලා නෑ වගේ ...😂

  • @jayamalniroshan4229
    @jayamalniroshan4229 2 ปีที่แล้ว +1

    Samawenna onii කලින් comment eka blala අනිවරෙන්ම ගන්න දේයක් තියනවා නම් අරන් delete karaaa danna සොරී මල පැන්න උඩපැන පැන කියනවකොට....

  • @oshadarajeetha5385
    @oshadarajeetha5385 4 ปีที่แล้ว +4

    කෙල්ලව කතාවට අල්ලා ගන්න විදිහ දාන්න කෝ

  • @kelaniyagreat9629
    @kelaniyagreat9629 4 ปีที่แล้ว +10

    වාසී අයියේ ❤️❤️

  • @මටඅහීමීමමතනීවූනඔබමැවූසීහීනලෝව

    අනීවා අයීයා .. අදරේයී ඔයට සහෝදරයා

  • @linushperera2873
    @linushperera2873 4 ปีที่แล้ว +2

    Ela eka wada @UdeySri.. thank you..

  • @ashenishara7605
    @ashenishara7605 4 ปีที่แล้ว +4

    Relationship එකක් build up කරන msg යවන විදිහ ගැන වීඩියෝ එකක් ඕනේ broo..!!!!!

    • @UdeySri
      @UdeySri  4 ปีที่แล้ว +2

      අනිවා දෙන්නම් ලසිත් ❤️

    • @sajithrathnasiriify
      @sajithrathnasiriify 4 ปีที่แล้ว

      Aniwa one

    • @Devil-xg2uq
      @Devil-xg2uq 4 ปีที่แล้ว

      Aniwaren e vage video ekk one udey sri❤️

  • @sura874
    @sura874 4 ปีที่แล้ว +6

    ade thapparen riply awa 😂 tnx saho adarei

  • @dilshansenevirathna9799
    @dilshansenevirathna9799 4 ปีที่แล้ว +24

    කෙල්ලෙක් එයාගෙ bf ගෙන් අහන්න කැමතිම දේවල් මොනාද help එකක් දෙන්නෝ

  • @sasankaisuru2322
    @sasankaisuru2322 19 วันที่ผ่านมา

    අයියෙ කොල්ලෙක්ට කෙල්ලෙක් ඉද්දි ඒ කෙල්ල තාම කලින් කොල්ලා ගැන හිත හිත ඉන්නවනම් ඒ කොල්ලා කොච්චර බලු වැඩ කරත් ඒ කෙල්ලගෙ මතකෙන් ඒ කොල්ලා ගැන හිතන එක අයින් කරන්නෙ කොහොමද අයියෙ සදහටම

  • @w.l.dhananjayadharmappriya4705
    @w.l.dhananjayadharmappriya4705 4 ปีที่แล้ว +7

    Happy new year. . එල..

  • @ravindumanuja2785
    @ravindumanuja2785 4 ปีที่แล้ว +3

    අයියේ කෙල්ල කැමති මන් දන්නවා ඒක,මන් ඇහුවා ඉතින්,කෙල්ල කියනවා යාලුවෝ වගෙ ඉන්න හින්දා එහෙම හිතන්න බෑලූ..ඒත් කෙල්ල තමා උදේ රෑ gm gn කිය කිය දදා අනන් මමන් විකාර පටන් ගන්නේ, එත් ඇහුවාම අර විදියට කියනවා දෙපාරක් අහලා තියෙන්නේ තුන්වෙනි පාර අහලා ආයේ අර විදියට කීවොත් නිකා ඉන්නවා,😥🙄

  • @kavishkaab142
    @kavishkaab142 4 ปีที่แล้ว +6

    Mn hithanne video eka hodata athi thama baluwe na 😁😉

  • @HistoryWithInduneth-h8g
    @HistoryWithInduneth-h8g 9 หลายเดือนก่อน +2

    මේක බලලා 25වෙනි කතාවට කෙල්ලෙක් ටෝක් කරන්න යන අහිංසක මම 😢❤

  • @janithdinuka6147
    @janithdinuka6147 3 ปีที่แล้ว +3

    ටුයුටෝරියල් එකක් ඕනි වස්තු ❤️❤️❤️🤗

  • @travelwithdukesrilanka8565
    @travelwithdukesrilanka8565 4 ปีที่แล้ว +1

    Supiri ayya. Thanks a... 😲 marama useful video ekak.

  • @sahanprabashwara2603
    @sahanprabashwara2603 4 ปีที่แล้ว +27

    දැන් ඔයාට කෙල්ලෝ කීඩෙනෙක් ඉන්නවද මහත්තයෝ👌😂

    • @randithvidusha3460
      @randithvidusha3460 3 ปีที่แล้ว +6

      සාමන්‍යෙන් ඔය ලව් වලට උපදෙස් දෙන අයට්ට කෙල්ලො නෑ.

    • @chinthakajanith6016
      @chinthakajanith6016 3 ปีที่แล้ว +2

      @@randithvidusha3460 definitely 😂

    • @gamingalpha3821
      @gamingalpha3821 3 ปีที่แล้ว +3

      සිරා 😉😉😂😂😂😂

  • @saumyakavindu7590
    @saumyakavindu7590 4 ปีที่แล้ว +1

    අයියේ..බොක්කෙන් ..love..karalath...ai..කෙල්ලෝ..බූට්..තියෙන්නේ ...මොකක්ද ..හේතුව ..ඒකට...

  • @top10-top123
    @top10-top123 4 ปีที่แล้ว +7

    Thooooo nm ganu kapu ekekda oiii wadee aththe...😂😂😂😂😂😂😂

  • @mashgayan2899
    @mashgayan2899 4 ปีที่แล้ว +6

    Pahara bn 🤩👍

    • @UdeySri
      @UdeySri  4 ปีที่แล้ว

      ❤️

  • @muexperimentsic690
    @muexperimentsic690 4 ปีที่แล้ว +6

    Distract උන කෙල්ලෙක්ව ආයෙ හදා ගන්නෙ කොහොමද කියලා කියලා දෙන්නකෝ අයියේ....

  • @kavindakawshalya7514
    @kavindakawshalya7514 4 ปีที่แล้ว +1

    Adoo ube aga patta bn ...ela bro patta video eka..

  • @sasithdilshan1293
    @sasithdilshan1293 4 ปีที่แล้ว +5

    එලම බොක්ක......😎😎😎😎

    • @UdeySri
      @UdeySri  4 ปีที่แล้ว

      ❤️

  • @deshtv9661
    @deshtv9661 3 ปีที่แล้ว +4

    ඔය ඉතුරුනෙ කිරියෙන් පැනියෙන් බේරෙන්න 🤣

  • @diltv5079
    @diltv5079 3 ปีที่แล้ว +3

    එල අයියේ ආ ❤️❤️❤️😍😍😍🤝🤝🤝🤝

  • @nalisha1030
    @nalisha1030 4 ปีที่แล้ว +2

    Kellek ekka tikak wela digatama maseg karanne kohomada kiyalath kiyanna

  • @pathum952
    @pathum952 4 ปีที่แล้ว +8

    කෙල්ලක් එක්ක මුලින්ම කතා කරන්න පටන් ගන්නේ කොහොමද🤔

    • @crazylife1641
      @crazylife1641 3 ปีที่แล้ว +1

      අබරෙන්නේ නැතුව ඇස් 2 දිහා කෙලින් බලන් කතා කරන්න කෙල්ලෝ කැමති කෙලින් කතා කරන අයට. පැණි මුට්ටිය හලන්න එපා. ටිකක් ලොකු සීන් එකේ කතා කරන්න අහිංසක කෙල්ලෙක් නම්. පොෂ් ගතියට ඉන්න කෙල්ලෙක් නම් ලොකු සීන් පෙන්නන්න එපා නැට්ට අකුලන් එන්න වෙයි
      හදවතට දැනෙන දේ කෙලින් කියන්න වටේ යන් නැතුව

    • @pathum952
      @pathum952 3 ปีที่แล้ว

      @@crazylife1641 thankuuu😘

  • @Murder1593
    @Murder1593 4 ปีที่แล้ว +1

    com බලන්න ආපු සෙට් එක කෝ...

  • @tehansuri3884
    @tehansuri3884 4 ปีที่แล้ว +4

    Decent content bro. But it's clear that you are replicating Jose's 'Teaching Men's Fashion' while you seem to be trying too much✌

  • @slmalindu9742
    @slmalindu9742 3 ปีที่แล้ว +2

    ඉදපු කෙල්ලත් නැති උනා බන්🥺🥺🥺🥺😡😡😡😡😡

  • @thisal3980
    @thisal3980 4 ปีที่แล้ว +11

    Supiri❤❤

    • @UdeySri
      @UdeySri  4 ปีที่แล้ว

      ❤️

  • @nishulidheeshana9896
    @nishulidheeshana9896 4 ปีที่แล้ว +1

    මැරුම් කන්න අසයිනම් ඔහොම vidioes තව දාන්න අයියෙ. වෙන කෙල්ලෙක් දැක්කම් මේක අනිවා හොද දෙකක් අහගන්නව. 😅😅

  • @Trackoutlanthe
    @Trackoutlanthe 4 ปีที่แล้ว +4

    උබට කෙල්ලෝ msg. කරවාද බං

  • @hashensenevirathna1245
    @hashensenevirathna1245 ปีที่แล้ว +1

    පිරිමි අපි පව් බං ඇත්තටම🙂. හිතේ හිතේ තියෙන දෙයක් හැබෑ කරගන්න පොඩි කට්ටක්ද කන්නෙ??

  • @shakyantv8534
    @shakyantv8534 4 ปีที่แล้ว +10

    ඔය msg වලින් එකක් හරි දැම්මනම් ගුටි නොකා බේරෙන්න විදියක් ඇත්තෙම නෑ සාන්ත එනිවේ තෑම්ස්

  • @yohannimrothperera3422
    @yohannimrothperera3422 3 ปีที่แล้ว

    කෙනෙක් ඉන්නේවා එයා අට්ටටම දැන් අදෙරෙයි ද කියලා දැනගන්නේ කොහොමද. එයා මට කැමැත්තෙන් හිටියේ. මට කැමැතත් ප්‍රේකාෂයා කරා. පොඩි හේතුවක් මත සම්බන්දෙ නැවතුන එත් මට දැනගන්න ඕනේ. තාමත් adereda කියෙලා

  • @tharindudulshan4107
    @tharindudulshan4107 4 ปีที่แล้ว +11

    තෑන්ස් බන්❤️❤️තව වීඩියෝ ටිකක් අරන් වරෙන් ඉක්මන්ට චැට් එකක් කොහොමද දිගට අදින්නෙ කියල

    • @sudeerathennakoon9385
      @sudeerathennakoon9385 4 ปีที่แล้ว +1

      Mr.x ge video eka blhn

    • @tharindudulshan4107
      @tharindudulshan4107 4 ปีที่แล้ว

      @@sudeerathennakoon9385 ඌගෙ වීඩියෝ ත් ෆට්ට බන් මං බලනව❤️❤️

    • @crazylife1641
      @crazylife1641 3 ปีที่แล้ว

      Omg meyalage vada😂

  • @Rukmalsandun
    @Rukmalsandun 2 ปีที่แล้ว +1

    මචං, මගේ girlfriend ට මාව සැකයි මගේ office එකේ කෙල්ලෙක් එක්ක මම යාලුයි කියලා. මම office එකේ කෙල්ල ගැන මම නිතරම පන්පෝරි ගැහුවා gf දැන් මාව එපාලු. සම්බන්දෙ ඉවර කරමුලු. මොකද කරන්නෙ මම? පාඩුවේ ඉන්නද කතා කරල බලන්නද? reply එකක් දාපං කවුරු හරි කමක් නැ

  • @lakshanrupasinghe486
    @lakshanrupasinghe486 4 ปีที่แล้ว +6

    2020cwth kellek set wewah

  • @LenexWolf97
    @LenexWolf97 4 ปีที่แล้ว +1

    හැක් කරපියන් මුලු ලොකෙම

  • @chathu3049
    @chathu3049 4 ปีที่แล้ว +4

    Kellota mk kiyla msg danna epa😒...reply tiya seen krnnewath ne e msg eka😂

  • @ravindrasrisinhavirajitha7885
    @ravindrasrisinhavirajitha7885 7 หลายเดือนก่อน

    උදය අයුයාගේ විඩියො බලන්නේ මං 12 වසරේ ඉදන් වගේ ,සැහෙන්නකෙල්ලො ඒ කාලේ හිටියා,ඉටප්ස්සෙ කොහොමහරි කාලයක් ම කෙල්ලො ටොක් කරන්නෙ නැති ..තනියම හිටියා,සෙට් එකේ දැන් සයිලන්ට් ම කොල්ලා මං ,මගේ ෆලටින් skills ඔක්කොම නැති වෙලා වගේ දැනෙනවා ..ආයි කෙල්ලො ටොක් කරන්න ඔනි කියලා වගේ තෙරැනා නිසා අවුරැදු ගාණකට පස්සෙ ආයි උදය අයියාගෙ විඩියො බලනො .මේවා අමතක වෙලා තිබ්බෙත් එක්ක.උදය අයියා කියන එවා උබලාගෙ අවේණික දෙවල් එක්ක ගලපලා ටොක් කරගනින්ල්ලා.මට gf lama idala thiyenawa 38 kata wediya bhri na.,කෙල්ලො එපාවෙලා අවුරැදු 2ක් හිටියේ..දැන් ආයි ගේම්ට බහිනො 😎😌

  • @dinukasandanuwan659
    @dinukasandanuwan659 4 ปีที่แล้ว +3

    මට කිරිපණු ගය හැදිලද බං පිස්සෙක් වගේ දඟලන්නේ

  • @shashipraboth125
    @shashipraboth125 3 ปีที่แล้ว +2

    Thank you aiye adareiiiiii ❤️❤️❤️

  • @wgnnethmini1607
    @wgnnethmini1607 3 ปีที่แล้ว +6

    මං කෙල්ලෙක්😂මං ආයෙ ඔය කියන මැසේජ් ආවොත් රිප්ලයි කරන් නැ👻😂

  • @ranagaminglk6858
    @ranagaminglk6858 4 ปีที่แล้ว +1

    Udeysri ta kello godak athi kiyala hithana aya like ekak dagena yamu

  • @shenalifranandz7299
    @shenalifranandz7299 4 ปีที่แล้ว +26

    අහා එහෙම කොහෙද අපිව අල්ලගන්නෙ ඒව හදෙ හිහි කට්ටිය එකතු වෙලා මැසෙර්ජ් එවන්න 😡🤣🤣🤣🤣🤣🤣😊😊😊

  • @techgeek9734
    @techgeek9734 4 ปีที่แล้ว +2

    Relationship eka build කරගන්නා vidio eka one