මැසේජ් වලින් කෙල්ලෙක් සෙට් කරගන්නෙ කොහොමද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024

ความคิดเห็น • 491

  • @_isuru
    @_isuru 4 ปีที่แล้ว +210

    යකෝ නොදැනුවත්ම හරි මේ විදියටම කරලා මන් මේ දවස් ටිකේ..😂😂
    ඒත් දැන් තමයි හරියටම දැනුවත් වුනේ.. තෑන්ක්ස් බ්‍රෝ😍😍

    • @UdeySri
      @UdeySri  4 ปีที่แล้ว +17

      Supiri bn ❤️

    • @_isuru
      @_isuru 4 ปีที่แล้ว +3

      😍😍😍

    • @bishanranasinghe1678
      @bishanranasinghe1678 3 ปีที่แล้ว +2

      මාත් එහෙමමයි

  • @suddagaming8081
    @suddagaming8081 4 ปีที่แล้ว +95

    අනාත වෙලා බලපු වෙලාවේ පට්ට සප් එකක් අයියේ❤❤😍

  • @Bravo_Owens
    @Bravo_Owens 4 ปีที่แล้ว +231

    Udeysri අය්යා හින්දා තමයි මමනම් ගොඩ ගියේ!. තෑන්ක්ස් අය්යේ ඔයාගෙ සප් එකට 💯🖤🔥

    • @UdeySri
      @UdeySri  4 ปีที่แล้ว +20

      Sathutui kollo ❤️

    • @Bravo_Owens
      @Bravo_Owens 4 ปีที่แล้ว +5

      @@UdeySri 💯🖤

    • @Kevin_ashan-r1v
      @Kevin_ashan-r1v 3 ปีที่แล้ว +3

      සිරාවටමද බං🙄

    • @Bravo_Owens
      @Bravo_Owens 3 ปีที่แล้ว +2

      @@Kevin_ashan-r1v ow bn 😌

  • @tharindudulshan4107
    @tharindudulshan4107 4 ปีที่แล้ว +66

    උබ කියල දුන්නු දේවල් වලින් ගොඩක් ඒව වැඩ කරා බන්😁😁😁

    • @UdeySri
      @UdeySri  4 ปีที่แล้ว +3

      Supiri ❤️

    • @Ashan54774
      @Ashan54774 3 หลายเดือนก่อน

      Ow ban math sms kara 10 min Kelly 2k set un😂

  • @vinukasandaru7350
    @vinukasandaru7350 4 ปีที่แล้ว +41

    කෙල්ලො ගැන කලකිරිලා ඉන්නේ මූන දීපුවා හින්දා හිතේ කිසි ඕනකමක් නෑ දැන් සෙට් කරගන්න ඒවට නම්😞 😟

  • @ruwanpraveen6462
    @ruwanpraveen6462 3 ปีที่แล้ว +10

    අයියේ ඔයාගේ Video බලන්න කලින් කෙල්ලෙක් හිටියා ඒත් දැන් කෙල්ලෝ 4 ❤️❤️ ඉන්නවා ....Thanks Brother

  • @dinabro5739
    @dinabro5739 4 ปีที่แล้ว +21

    මාත් මේ වගේ තමයි මේ දවස්වල හිටියෙ. වීඩියෝ එකෙන් confirm උනා. ❤️ ආදරෙයි බොක්ක

  • @travelwithdukesrilanka8565
    @travelwithdukesrilanka8565 4 ปีที่แล้ว +17

    Seriously අයියගෙ Videos නිසා මම සෑහෙන්න වෙනස් උනා. මගෙ Personality එක buildup කරගන්නත් ගොඩක්ම help එකක් උනා. Thanks අයියා... හොද කෙල්ලෙක්ව අදුරගන්න විදිය ගැන පුලුවන්නම් video එකක් කරන්න අයියා. කොල්ලො හැමෝටම වගේ තියන ගැටලුවක් ඒක...

  • @pcyoutube6252
    @pcyoutube6252 4 ปีที่แล้ว +27

    ඔන්න මේ වීඩීයෝ එකත් බලුව....ආදරෙයි හැමදාමත් ❤️❤️

    • @UdeySri
      @UdeySri  4 ปีที่แล้ว +2

      Thanks kollo ❤️

  • @p_boy08
    @p_boy08 4 ปีที่แล้ว +67

    රිලොඩ් නැතත් කමක් නැ මරු විඩියො එක අයියෙ 😋😍

  • @Hirusha_
    @Hirusha_ 4 ปีที่แล้ว +27

    කොල්ලන්ට පිහිට වෙන්න aapu දෙයියො

  • @prbhlife
    @prbhlife 4 ปีที่แล้ว +18

    ඕනම වෙලා තිබුනු video එක bro❤️👍👍👍👍👌👌

  • @yasirukodikara9471
    @yasirukodikara9471 2 ปีที่แล้ว +5

    Ape kollo goda daana set ekah
    #UdeySri ayya
    #Triggytalks
    #MrX
    🔥🔥🔥💪💪💪

  • @shanweerage4164
    @shanweerage4164 4 ปีที่แล้ว +37

    සල්ලි සබන් පෙන කෙල්ලෝ අයිස් කැට Udeysri අයියේ. 😅🙋🔥

    • @maurasadaraspathirana8529
      @maurasadaraspathirana8529 3 หลายเดือนก่อน

      සල්ලි.. අයිස් කැට..
      කෙල්ලො සබන් පෙන..
      ❤😂🎉

  • @chathurangaamal2873
    @chathurangaamal2873 4 ปีที่แล้ว +7

    බ්‍රෝ උබනම් සුපිරි ආහ් එල බන් කෙල්ලො මොකටද බන් උබල වගේ කොල්ලො ඉද්දි එලහ් ආ තව දිගටම ඇදන් යමන් 😂👍👍👍👈

  • @gamingchamiya6200
    @gamingchamiya6200 3 ปีที่แล้ว +80

    අම්මපා අද තමා මේ video එක බැලුවේ උදයසිරිගේ නීති අනුව වැඩ කරා අදම කෙල්ලෝ 4ක් දාගත් උදය සිරිට ජය

    • @thalkothuwaroshini6944
      @thalkothuwaroshini6944 ปีที่แล้ว +1

      වැඩි නැද්ද බන්

    • @am....7909
      @am....7909 ปีที่แล้ว

      @@thalkothuwaroshini6944 😂💔

    • @peramune23
      @peramune23 ปีที่แล้ว +1

      @@thalkothuwaroshini6944 weda bn.kello kesewethath life eknm godak change una

    • @asirimaduranga8697
      @asirimaduranga8697 ปีที่แล้ว +1

      එච්චර දාගන්න එපා බන්...මටනම් හොදටම එකක් ඇති😂

    • @petdetails4095
      @petdetails4095 ปีที่แล้ว

      එකක් මට දීපම් 😂

  • @haxcksjsjisjsj3771
    @haxcksjsjisjsj3771 4 ปีที่แล้ว +15

    6:58 🖤I’m not down because we have Udeu Sri 🖤

  • @tharinduwijesinghe8127
    @tharinduwijesinghe8127 4 ปีที่แล้ว +10

    සිරාවටම පට්ට බ්‍රෝ... ❤️

  • @bandara1951
    @bandara1951 4 ปีที่แล้ว +11

    Camera 📷 නැතුව phone creative විදියට photograph කරන්න link↙️↙️↙️ ✔️💡
    th-cam.com/video/McEn3DC835E/w-d-xo.html

  • @d.ngamingipubgmobilelite3530
    @d.ngamingipubgmobilelite3530 4 ปีที่แล้ว +11

    මේ කේස් එක නිසා කෑල්ලව දැක්කෙත් නෑ සති ගානකින්.. එපා වෙලා ඉන්නේ..😥

  • @Kl21716
    @Kl21716 4 ปีที่แล้ว +19

    ආදරෙයි බොක්ක❤😷

  • @losakyaeducationinstitute1384
    @losakyaeducationinstitute1384 4 ปีที่แล้ว +38

    Hii nangi මං මෙච්චර කල් ගැහුවෙ Only බීඩි😂 විතරයි.ඔයා හම්බුනාට පස්සෙ ගෝලිෆ් ගහන්නෙ😃හොදයි නේ ඒක බං 😂😂

  • @shehanchethiyarajapaksha9155
    @shehanchethiyarajapaksha9155 4 ปีที่แล้ว +44

    අම්මෝ තැන්කූ අයියේ වේලි වේලි හිටියේ😁😁❤️❤️🔥🌹

    • @UdeySri
      @UdeySri  4 ปีที่แล้ว +8

      😀❤️❤️😍

  • @nimanthaanjana8129
    @nimanthaanjana8129 4 ปีที่แล้ว +3

    ඔයා කියපු විදියට මැසෙජ් කරාම අනිව කෙල්ලෙක් සෙට් වෙනව අයියෙ,Ela Ela...අලුත් විඩියෝ එකක් ලගදිම දාන්න.🔥

  • @dimuthusenevirathna396
    @dimuthusenevirathna396 3 ปีที่แล้ว +7

    යකෝ නොදැනුවත්ව කලේ මේටිකනෙ..😎 දැනගත්තු එක ලොකුදෙයක💚

  • @sangeethshehan4848
    @sangeethshehan4848 4 ปีที่แล้ว +28

    😂❤ title එකෙම්ම තෙරුම් ගත්තා

    • @UdeySri
      @UdeySri  4 ปีที่แล้ว +4

      😀❤️

  • @ravindumanuja2785
    @ravindumanuja2785 4 ปีที่แล้ว +11

    බලමුකෝ ඈ...😂👌❤️

  • @Imesh__Lakshitha
    @Imesh__Lakshitha 2 ปีที่แล้ว +7

    ඉගන ගන්න ගමන් ⁣කෙල්ලෙක් සෙට් කරගන යන ගමන් කොල්ලො පුලුවන්නම් මේකටත් විඩියො එකක් ඔනේ

  • @maheshudayanga2082
    @maheshudayanga2082 4 ปีที่แล้ว +9

    ඒක පට්ට.. සහෝ ❤❤❤

  • @CoufyCreation
    @CoufyCreation 4 ปีที่แล้ว +5

    Ammo ඒක අයියේ එලම ...වැඩේ කරල බලමු 💚

    • @vihagakibula9570
      @vihagakibula9570 3 ปีที่แล้ว

      කොල්ලාඇදුම්නැත

  • @gamingghostacademy
    @gamingghostacademy 4 ปีที่แล้ว +5

    niyamai aiya. Matath sup eka dennako kattiya❤️❤️

  • @sumudusangeeth6920
    @sumudusangeeth6920 4 ปีที่แล้ว +7

    එල එල උදය අයියා 😘😘😍😍😍😍

  • @dushan7723
    @dushan7723 4 ปีที่แล้ว +6

    @UdeySri Bro aluth mens fashion trend gena video ekak karanna...Jaya Wewa❤

  • @pathumsandepa-xe7id
    @pathumsandepa-xe7id ปีที่แล้ว +3

    පට්‍ට බන් ❤️ පුලුවන්නම් ස්වයන් වින්දනය ගැන වීඩියෝ එකක් දාන්නකෝ අයියේ 🤔

  • @tharusha_chiran
    @tharusha_chiran 4 ปีที่แล้ว +5

    එල බොක්ක.. එක නන්.. 😄♥️

  • @ushanrandima6956
    @ushanrandima6956 4 ปีที่แล้ว +7

    නියමයි බ්‍රදර්...💜️💜️

  • @vihaganethsara1215
    @vihaganethsara1215 3 ปีที่แล้ว +15

    එකම දවසෙ දෙන්නෙක් සෙට් කරගත්තා😻උපදෙස් ගැම්මක් තමා🖤

  • @hashankokila832
    @hashankokila832 4 ปีที่แล้ว +8

    Uba karana vidiyata karanava bn thamath eki set ne bn. Ekita denma kollek onenelu bn. Ela kiri bn

    • @UdeySri
      @UdeySri  4 ปีที่แล้ว

      ❤️

  • @prabhathranasinghe6881
    @prabhathranasinghe6881 4 ปีที่แล้ว +2

    Akamethi wenne kohomada aiye oyage vedios walata...kemathi godariyak...thanks aiya.❤️😍

  • @kavindukalawila9024
    @kavindukalawila9024 4 ปีที่แล้ว +3

    අනේ අයියෙ මට පිස්සු වගේ කෙල්ල බුටක් තිබ්බහම මොකක්ද කරන්න ඕනි.😕

  • @H_U_S_K_Y850
    @H_U_S_K_Y850 4 ปีที่แล้ว +99

    හායි ඔයාට කොරෝනද 🙄 මට නම් කොරෝනා ඔයාටත් බෝ කරන්නද 🤣🤣 කොහොමද ඒක

    • @maneeshanimsara7678
      @maneeshanimsara7678 4 ปีที่แล้ว +1

      හම්මොහ්😂

    • @gamingkyzer7583
      @gamingkyzer7583 4 ปีที่แล้ว +1

      Hoda hoda 🤣🤣🤣✋

    • @H_U_S_K_Y850
      @H_U_S_K_Y850 4 ปีที่แล้ว

      😁😁

    • @enukanethmina5867
      @enukanethmina5867 4 ปีที่แล้ว +1

      Mr හ ස් කි ජිවිතෙට උබ ගාවට එන්නෙ නැ

    • @H_U_S_K_Y850
      @H_U_S_K_Y850 4 ปีที่แล้ว

      @@enukanethmina5867 lol

  • @asirimaduranga8697
    @asirimaduranga8697 ปีที่แล้ว +1

    කෙල්ලො මගේ පස්සෙන් එනව....ඒත් මට එයාලගෙ අගයක් තේරෙන් නැහැ....මන් කැමති කෙල්ලෙක්ගෙ පස්සෙන් ගිහිල්ල එයාව දාගන්න.........ඒක නිසා අවු 23ක් වෙලත් තාම single😂........
    මගේ මොකක් හරි අවුලක් පේන්වද බොක්කෙල😂

  • @kavindukalhara8791
    @kavindukalhara8791 3 ปีที่แล้ว +1

    ayiye ammapa oya nisa nam mm goda giya me dawas tike.oyage tips use karala 1 week eken mata good news ekak hambuna.dan eka hariyatama hari.thx ayiye

  • @sadushanimnath4013
    @sadushanimnath4013 3 ปีที่แล้ว +2

    අම්මෝ අයියේ ඒ tips මරු ආ.. ❤️😜🤟🤟

  • @noobkiller5402
    @noobkiller5402 4 ปีที่แล้ว +2

    ඔන්න අපි ආයෙ ආවා 😅😅

  • @arunaasanka504
    @arunaasanka504 3 ปีที่แล้ว +2

    Aniwa bokkah

  • @pamudithasandeepa5720
    @pamudithasandeepa5720 4 ปีที่แล้ว +68

    මන් නම් පැය ගනන් නෙවෙයි දවස් ගනන් චැට් කරනව මොකද රිප්ලයි එවන්න පැයක් වත් යනවනෙ

    • @virajtharaka4707
      @virajtharaka4707 4 ปีที่แล้ว

      Sandeepa

    • @amidushamika2741
      @amidushamika2741 4 ปีที่แล้ว +10

      ඔව් යකෝ; නන්ගිලත් දැන් බන් කියනවා😂

    • @pamudithasandeepa5720
      @pamudithasandeepa5720 4 ปีที่แล้ว

      Sirawata

    • @nethminimnadi7816
      @nethminimnadi7816 3 ปีที่แล้ว +2

      @@amidushamika2741 එහෙම කියන එක කෙල්ලන්ගෙ trick එකක්.එතකොට ඒ පිරිමි ළමයා කෙල්ල ගැන අදහසක් තියාගෙන ඉන්නවනම් ඒක අතඇරගන්නවා.මටත් යාලුවෙක් තමා කිව්වෙ.අයිය කියන්න නම් අවු 3 කටවත් වඩා වැඩිමල් වෙන්න ඕනෙ.

    • @awishkaanuradha_1.
      @awishkaanuradha_1. 3 ปีที่แล้ว

      @@nethminimnadi7816 🤣🤣

  • @kushandulmika9228
    @kushandulmika9228 2 ปีที่แล้ว +4

    මම නම් කියන්නෙ කෙල්ලො ඉස්සරහ පැනි මැසේජස් දාන්න එපා එතකොට ඒ කෙල්ල පැනියෙක් කියල දැනගන්නවා චැට් කරන්න පටන් ගත්ත ගමන් ඔයා ලස්සනයි කියන මැසේජ් එක දාන්න එපා එතනින්ම ඉවරයි 😂මම ලවු දෙකකටම කෙලව ගත්තා පැනිකම හින්දා

  • @lasithchamara6854
    @lasithchamara6854 4 ปีที่แล้ว +2

    සුපිරි වීඩියෝ එකක් අයියේ.

  • @jeftjeft1175
    @jeftjeft1175 4 ปีที่แล้ว +6

    Patta aiye🔥🔥

  • @techgeek9734
    @techgeek9734 4 ปีที่แล้ว +5

    ආදරෙයි ❤

  • @sarangark6371
    @sarangark6371 3 ปีที่แล้ว +2

    supiri aiya

  • @ishan2127
    @ishan2127 4 ปีที่แล้ว +2

    ඒ වගේ msg ද බන් දාන්න ඕනෙ 😂 👌
    පිස්සු වගේ , හිතාගන්නත් අමාරුයි 😂

  • @MaybeMahima
    @MaybeMahima 4 ปีที่แล้ว +1

    පට්ට බ්‍රො උබනම් . ඇති යාන්තම් ඒකත් හරි.🙃🙃🙃 Thanx

  • @Chami1
    @Chami1 4 ปีที่แล้ว

    මරු මරු aiye twa me wage videos tikak oni hode 👍👍👍

  • @Lahiru_Lakshan_
    @Lahiru_Lakshan_ 4 ปีที่แล้ว +5

    කෙල්ලෙක් සෙට් කරගන්න මේ වගේ වීඩියෝත් කරන්න වුනානේ😂💪

  • @focusworld9348
    @focusworld9348 4 ปีที่แล้ว +6

    Elam ayya..❤️..

  • @ranaunstoppable2139
    @ranaunstoppable2139 4 ปีที่แล้ว +35

    Udey sri අයියේ අයියගේ chanel එක කෙල්ලෝන්ගෙන් hide කරන්න බැයිද?😂😂

    • @sachinthadilshan4879
      @sachinthadilshan4879 4 ปีที่แล้ว +1

      Sirawatama bn

    • @dammikaprathapasingha7394
      @dammikaprathapasingha7394 4 ปีที่แล้ว

      Ne ehema oni ne mn hithanne 😬😬

    • @dilanidilrukshika774
      @dilanidilrukshika774 4 ปีที่แล้ว +2

      වැඩක් නෑ බන් මන් මේක දන්න දන්න කෙල්ලොන්ට කිව්ව බලන්න කියල්.ඒක නිස hide කරන්න ඕන නෑ නෙහ් බන්

  • @dilshanekanayaka9001
    @dilshanekanayaka9001 4 ปีที่แล้ว +1

    Kellek Set Uneth Udey Sri Aiya Hinda thama !!! 😊😊😊😊😊😊😊

  • @biharajayasinghe6047
    @biharajayasinghe6047 4 ปีที่แล้ว +17

    කෙල්ල මුලින් හොදට msg කරා දැන් වැඩිය මාත් එක්ක chat එකට එන්නේ නෑ .help එකක් දෙන්නකෝ ඒකට

  • @nilushadayarathna812
    @nilushadayarathna812 4 ปีที่แล้ว +2

    Oya nm maarai aiye..oyt adrei hmdm..😍😍😍😍

  • @ashenhimansa1489
    @ashenhimansa1489 4 ปีที่แล้ว +2

    Udaya අයියෙ , අපිව බ්ලොක් කරපු කෙල්ලෙක්ව අහපහු unblock කරගන්න විදිහ video එකක් කරන්න , plzzzzz bn

  • @kaviskagayanath3527
    @kaviskagayanath3527 3 ปีที่แล้ว +3

    අයියේ ඔයා සුපිරි වැඩ්ඩේක්

  • @johandiluka2575
    @johandiluka2575 3 ปีที่แล้ว +3

    සුපිරි අයියේ ❤️

  • @exslider4547
    @exslider4547 4 ปีที่แล้ว +1

    Enkan bln hitapu video ekak..maru😍❤️

  • @saby2050
    @saby2050 ปีที่แล้ว +1

    සුපිරි සහෝ❤❤😍

  • @manushadilshan5873
    @manushadilshan5873 4 ปีที่แล้ว +9

    එයා facebook ඒකෙන්. Request danawta msg කරනවට කැමති නැ .එයාව මට අමතක කරන්න බැ කොහොමද මන් අමතක කරන්නෙ
    Facebook giya ගමන් වෙන අයට comment karala thiyenawa . Puluwn nm mata මේකට help කරන්න.😕
    Facebook eken block කරොත් හරිද ?

  • @anudagunasinghe9710
    @anudagunasinghe9710 3 ปีที่แล้ว +1

    supirima video ekak hodeeee!!!!!!!!

  • @GimhanRangana
    @GimhanRangana 3 หลายเดือนก่อน

    මරු යකො😂

  • @dilipapathum7083
    @dilipapathum7083 4 ปีที่แล้ว +2

    තද තද බ්‍රො 👌

  • @waseemdtgmohamed8370
    @waseemdtgmohamed8370 4 ปีที่แล้ว +1

    Aiya super video Thanks 👍👍👍❤

  • @nihalranasinghe8616
    @nihalranasinghe8616 4 ปีที่แล้ว +2

    ammooo supiri ahh

  • @mygeem2048
    @mygeem2048 4 ปีที่แล้ว +4

    Ammo 4k set karagatta patta AAA idhiriyata it yan

  • @malithchathuranga3544
    @malithchathuranga3544 4 ปีที่แล้ว +1

    Watinawa bro❤️✌

  • @dilshanmadusanka3403
    @dilshanmadusanka3403 4 ปีที่แล้ว +3

    Supiri ayya❤❤

  • @vihangaherath143
    @vihangaherath143 3 ปีที่แล้ว +1

    Thanks bro for your advices.

  • @ravishkashehan3518
    @ravishkashehan3518 3 ปีที่แล้ว

    Patta paharak bn😁 venada ta vada msg kella dan math ekka
    Bokka kamaththa thava vadi karage ehema ma ahalama danna thva video ekak onii machan 💯

  • @dimuthulakshan7743
    @dimuthulakshan7743 4 ปีที่แล้ว +2

    හොදම යාලුවෙක් දා ගන්න විදිය වීඩියො එකක් ඔනෙ..😊

  • @sasindudeshan6464
    @sasindudeshan6464 4 ปีที่แล้ว

    Ada ban ube videos baluwe patta machan....❤❤❤

  • @Copyසිනමා
    @Copyසිනමා 2 ปีที่แล้ว +2

    Thank you bossa❤
    kello 5 set kara gththa❤

  • @nidukkeshawa1898
    @nidukkeshawa1898 2 ปีที่แล้ว +1

    අම්බො ගැම්මක් ආදරෙයි

  • @madhukadilshan8919
    @madhukadilshan8919 4 ปีที่แล้ว +1

    Yaaluwa...thaniyama travell karanna tips tikak demuda machan...

  • @hirushashanelka
    @hirushashanelka 4 ปีที่แล้ว +2

    Hey udey sri ❤️👋🏻 aiye ....kellekta tharaha ✨giyama api kohomada eyata react Karanne ?

  • @krishanmax1884
    @krishanmax1884 4 ปีที่แล้ว +2

    Sart eka lassanai broo

  • @prixtix0459
    @prixtix0459 4 ปีที่แล้ว +1

    Ayiya nisa thama api goda giye😂
    Thanks ayiya👍

  • @kalpatheekshana2772
    @kalpatheekshana2772 2 ปีที่แล้ว +3

    පැනි බේරෙන මැසෙජ් ටිකක් දාපන්කො🤥

  • @thisal3980
    @thisal3980 4 ปีที่แล้ว +1

    නියමයි අයියෙ😍👌

  • @PeshanEdition
    @PeshanEdition 4 ปีที่แล้ว +2

    Maru aiye thanks ❤️

  • @mrchamiya4928
    @mrchamiya4928 3 ปีที่แล้ว

    Adareii aiyee thawa onee

  • @Evonlayz
    @Evonlayz 4 ปีที่แล้ว +4

    ඒකහ්🙂♥️

  • @mark4307
    @mark4307 4 ปีที่แล้ว +2

    Thank you for is video bor

  • @BK_xviii
    @BK_xviii 4 ปีที่แล้ว +5

    සෙට් උන තරමක් සෙට් උනේ එහම තමා 😂😂

    • @UdeySri
      @UdeySri  4 ปีที่แล้ว +1

      Fatta 😀❤️

    • @BK_xviii
      @BK_xviii 4 ปีที่แล้ว

      @@UdeySri 💪😍❤️

  • @raveeshanethun9126
    @raveeshanethun9126 4 ปีที่แล้ว +8

    අනේ රෙද්ද තමා මන් දැන් ලයින් කරන එකට දැන් අවුරුද්දක් තාම සෙට් නෑ... ඔයාගෙ ඔය සුකුරුත්තන් ඔක්කොම දැම්ම. 😿😏

  • @shamikaabeyrathne8092
    @shamikaabeyrathne8092 4 ปีที่แล้ว +2

    Thank you very much bro♥️💕😊

  • @kandiya1700
    @kandiya1700 2 ปีที่แล้ว +1

    Video එක කරන උබ"අනේ මට කෑල්ලක් නෑ"😁😁😁😁😁

  • @nirodhapathum3995
    @nirodhapathum3995 4 ปีที่แล้ว +2

    super bro 🖤

  • @Kavipiumal
    @Kavipiumal 8 หลายเดือนก่อน

    උබනම් දෙයියෙක් මටත් සෙට් උනා 😅❤

  • @Devinda_jay
    @Devinda_jay 4 ปีที่แล้ว +2

    Elh ayye 💓

  • @ලෝකයාලෝකයා-ථ3ට
    @ලෝකයාලෝකයා-ථ3ට 4 ปีที่แล้ว +5

    යාලු කෙල්ල එක්ක මොනාද බන් කතා කරන්න ඔනා අපි දෙන්නට කතා කර කර ඉන්න ඔනා එත් කතා කරන්න දෙවල් නෑ නේ

  • @dinushaariyarathna3909
    @dinushaariyarathna3909 2 ปีที่แล้ว

    Supiriyk ayye ❤️