ඔයාට සුබ ආරංචි එන්නයි යන්නේ!✨️බලන්නම ඕන Angel Reading එක!🔥You MUST Watch This!❤️☀️Tarot Card Sinhala

แชร์
ฝัง

ความคิดเห็น • 3.8K

  • @Jeewani-p1j
    @Jeewani-p1j 3 หลายเดือนก่อน +843

    ලොකු change එකක ඕන වෙනකොට කොහෙන් හරි ඔයා එනවා වමයි... ලොකු ප්‍රශ්නයක හිර වෙලා උත්තරයක් හොයාන වෙලාවක ඔයා අනිවාර්යයෙන් ම එනවා.අදත් ඒ වගේමයි..මේක හරිම වෙලාවට අරන් ආවට මගේ ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️ තාරා ඔයාටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️

    • @tharareadsyou
      @tharareadsyou  3 หลายเดือนก่อน +44

      ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️

    • @ashasubasingha.7407
      @ashasubasingha.7407 3 หลายเดือนก่อน +6

      Ane matath ekamai kiyanna ona une...❤❤❤❤❤❤❤maath loku hitha ridavimak una gaman akkage vedio eka 💔 💔 💔

    • @ashasubasingha.7407
      @ashasubasingha.7407 3 หลายเดือนก่อน +4

      Hugak pin akke oyaata...math loku.prashneka inna welawak oyaage vedio ekak enawamai..danuth ekamai une💔

    • @Babe_Doll
      @Babe_Doll 3 หลายเดือนก่อน +3

      මටත් එහෙමයි 😭😭😭😭😭

    • @wasanajayaruwan1111
      @wasanajayaruwan1111 3 หลายเดือนก่อน +3

      Ekanam eththa.awasyathawak denuna hema welema උත්තර aran video ekak youtube eke dala thiyanawa.tnx.thank you thara❤.thank you universal

  • @LakshaniSamanthika
    @LakshaniSamanthika 3 หลายเดือนก่อน +568

    ප්‍රශ්න ගොඩායි💔 ඉක්මනට අඩුවෙන්න කියලා like එකක් දාන්න 😊 හැමෝගෙම ප්‍රශ්න අඩු වෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා❤

    • @GayathriLakmini-zo7dt
      @GayathriLakmini-zo7dt 3 หลายเดือนก่อน +2

      Reasons 2k Nisa upset eken inne... 💔💔

    • @LakshaniSamanthika
      @LakshaniSamanthika 3 หลายเดือนก่อน +2

      @@GayathriLakmini-zo7dt hemotama prashna thama eth kawadawath jivithe wetenna epa 🙂

    • @DeepikaManiraja
      @DeepikaManiraja 2 หลายเดือนก่อน +1

      Puthe api hamotama prasna thiyanawa...A hama prasnekatama ikmaninma vishwa mathawagen wisadum labenawa .. Theruwan saranayi puthe ❤💪🏼🌹🙏

    • @priyangikakuruppu2929
      @priyangikakuruppu2929 หลายเดือนก่อน +2

      Hitha sathutin inna.prasna enakota hithin hama welema hithanna mata eken dinanna puluwan kiyala.thank u univers.

  • @t.k.gunathilaka263
    @t.k.gunathilaka263 3 หลายเดือนก่อน +32

    යහපත් සහකරුවෙක් ලැබිලා මගේ විවාහ පැතුමන් ඉටු වේවා❤❤❤❤

  • @Amashy12
    @Amashy12 2 หลายเดือนก่อน +120

    2024 උසස් පෙළ විභාගයෙන් මට 3Aක් ලබා දුන් විශ්ව මාතාවට ස්තූතී වේවා🥺❤️
    111 like wantedd
    🥺🙏👇

    • @sudeepajayasinha
      @sudeepajayasinha หลายเดือนก่อน

      👍

    • @SusanthaKumari-v2h
      @SusanthaKumari-v2h 17 วันที่ผ่านมา

      Kuwat rataka.ine wada karanna wishwasa maniyani man hadama.ellanna maga aurudu 5k.wana adare hodata idala
      Man badala na man awata passa maga boy essalla.girls sambandaya eyalagata aran mt noyak.msg.4tomewala.vishwa maniyanga pihita.mt me duka balanna oni 😢awith masa 7k.wanwa eya mt.katha nokara masa 1=dawas 4

    • @SusanthaKumari-v2h
      @SusanthaKumari-v2h 17 วันที่ผ่านมา

      🙏🙏🙏🙏🙏

    • @SusanthaKumari-v2h
      @SusanthaKumari-v2h 17 วันที่ผ่านมา

      Mt eyama. msg ho.katha karanna wishwasa mathawanta aneka warayak.hadawathin.esthuthi karanwa🙏🙏🙏🙏

  • @kalpanaharshaniharshani7625
    @kalpanaharshaniharshani7625 3 หลายเดือนก่อน +140

    මට නිරෝගී ලස්සන දරුවෙක් ලැබෙනවා....ලස්සන පුතෙක් ලස්සන පුතෙක් ලස්සන පුතෙක්... විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි.....

  • @gayashankariyawasam7523
    @gayashankariyawasam7523 3 หลายเดือนก่อน +254

    ඔව් මටත් හිත් රිදීමක් තියනවා 💔.
    හිත හදාගන්න ඕනේ.
    ආදරයෙන් හිත සුවපත් කරන්න ඕනේ ...
    ස්තූතියි ඔබ සියලු දෙනාටම !!!

  • @Rekha_chathurani
    @Rekha_chathurani หลายเดือนก่อน +15

    විවාහ වෙන්න ඉදලා හැමදේම සුදානම් කරලා.. අන්තිමට ඒ හැමදේම නැතිවෙලා ගියා... ඒ හැමදේම සාර්ථක වෙන්න කියලා පාර්තනා කරනවා... විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි.. 🙏🙏🙏

  • @rashminavodya8962
    @rashminavodya8962 3 หลายเดือนก่อน +291

    මට ලස්සන දරු පැටියෙක් ලැබෙවා .මෙ මාස 9ය තුල එය සැබැ වේවා

    • @sasifdo3642
      @sasifdo3642 3 หลายเดือนก่อน +2

      ඔබෙත් මගෙත් කිරි සිහිනය සෑබෑ වෙනවාමයී🙏🧚🕉️

    • @NethmiVimarsha
      @NethmiVimarsha 3 หลายเดือนก่อน +4

      Obe kiri sihinaya sebe wewa ikamaninma 😊❤

    • @ShiromiVoss
      @ShiromiVoss 3 หลายเดือนก่อน +4

      නිදුක් නීරෝගී වාසනාවන්ත දරුඋපතක් ලබන්න වාසනාව ලැබේවා සියළුදෙව්‍යන් රැකදෙවා

    • @Isuriwickramasingha07
      @Isuriwickramasingha07 3 หลายเดือนก่อน +3

      ඔයාගෙ සිහිනය සැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අක්කියො❤❤❤

    • @chamodikalpana4272
      @chamodikalpana4272 2 หลายเดือนก่อน +1

      ඔයාගේ වගේම මගේ කිරි සිහිනය සැබෑ වේවා....! විශ්ව මතාවගේ අශිර්වාදය ලැබෙවා...!

  • @oshiimaya2246
    @oshiimaya2246 3 หลายเดือนก่อน +52

    මට නීරෝගීමත් ලස්සන දරු පැටියෙක් ලබා දෙන්න විශ්ව මාතාවනි.❤️🙏🙏

  • @wasanthiganga2735
    @wasanthiganga2735 3 หลายเดือนก่อน +13

    ඇත්ත ටම ඔව් මිස් ලොකු දුකකින් ඉන්නේ.අනිත් අයට යහපත කරලා.සුබ දවසක් වේවා ඔබට 🙏🌷❤

  • @IreshaDilrukshi-j1h
    @IreshaDilrukshi-j1h 3 หลายเดือนก่อน +49

    ඇත්තටම ආදරේ සම්බන්ධව ගොඩක් වැටිලා ඉන්නෙ😢 විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤

  • @rashmiravihari6117
    @rashmiravihari6117 3 หลายเดือนก่อน +67

    ඇත්තටම මං ලොකු ප්‍රශ්නයක ඉන්නේ 🥺💔 ඉක්මනට ඒ ප්‍රශ්නෙ විසද ගන්න ලැබේවා 🙏

  • @nishanti6749
    @nishanti6749 3 หลายเดือนก่อน +21

    මගේ ආදරය ගැන මම ගොඩක් දුක කලකිරීම විතරයි 😢 පැතුම් හිත නැති වුණා දුර රටක තනිවෙලා ඉන්නවා ........නැති උනු ආදරය ඔබ සැමට ලැබේවා ❤.......ඔබතුමියට ගොඩක් ස්තුතියි 💞💖💐

  • @shaninawarathna1191
    @shaninawarathna1191 3 หลายเดือนก่อน +50

    හිතට සතුට සැනසිම ලැබේවා 💔💔💔
    ගොඩක් දුකින් ඉන්නෙ😢
    🙏🙏🙏🙏

  • @KingToTheHeaven
    @KingToTheHeaven 3 หลายเดือนก่อน +235

    මමත් pregnet. මටත් දුවක් ඉන්නවා කීවා. එයා නිරෝගී දරුවෙක් වේවා! ස්තූතියි ඒන්ජල් මයික්.

    • @SaniSanju-k7c
      @SaniSanju-k7c 2 หลายเดือนก่อน

      නිරෝගී ලස්සන පුංචි රෝස මලක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා හදවතින්ම ❤❤❤❤

  • @pavithraseuwandi7439
    @pavithraseuwandi7439 3 หลายเดือนก่อน +46

    ලොකු මානසික පීඩනේක ඉන්නෙ..මන් මෙහෙම වැටිල ඉන්න වෙලාවෙ හැමකෙනාම මාව තනිකරල ගියා..ඉක්මනට මට හැමදේකින්ම ගොඩ එන්න පුලුවන් වෙන්න කියල ප්‍රාර්තනා කරනවා❤

  • @thamaradamayanthi9011
    @thamaradamayanthi9011 3 หลายเดือนก่อน +29

    මා හට උතුම් මව්පදවිය ලබාදුන් විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි. .....මාගේ ඉශ්ට දේවතාවන්ට ස්තුතියි. .....ඒන්ජල් මයිකල් ඔබට ස්තුතියි. ......

  • @AjanthaKamanidesilvaAjantha
    @AjanthaKamanidesilvaAjantha 3 หลายเดือนก่อน +76

    හිතේ ලොකු දුකකින් තමයි ඉන්නෙ.මන් වගේම මොනා හරි ගැටලුවකින් ඉන්න හැමෝටම සහනයක් වේවා.විෂ්වමාතාවට ස්තූති

  • @slviralcover
    @slviralcover 3 หลายเดือนก่อน +21

    තාරා ඔයා නම් දේවදූතියක් හිතෙ තියන ප්‍රශ්න වලට හරි උත්තර හොයලා දිලා හැම ප්‍රශ්නෙකින්ම නිදහස් කරන
    මාගෙ විශ්වමාතාවට ස්තූති වන්ත වේවා ❤❤❤ .තාරා ඔයාටත් 🫶 මාගෙ එන්ජල්ස් ලාටත් ආකෙන්ජල් මයිකල් ස්තූති වන්ත වේවා!!!😊🙏🙏

  • @roshiniwejayakoon8445
    @roshiniwejayakoon8445 3 หลายเดือนก่อน +101

    ඈත්තටම ලොකු කලකිරීමකින් ඉන්නෙ මෙය් බලන වෙලාවෙ මගෙ හැම කරදරයක් ම දුරු වෙවා විශ්ව මාතවට අනෙක් වරයක් ස්තුති වෙවා ස්තුති වෙවා ස්තුති වෙවා 🙏🙏🙏🙏💔💔💔💔

  • @FIREZONE_BY_LAHIRU
    @FIREZONE_BY_LAHIRU 3 หลายเดือนก่อน +78

    හැමෝටම ලස්සන ජීවිතයක් ලැබෙන්න ඕන හැමෝගෙම හිත් සතුටින් පිරෙන්න ඕන ආදරනීය විශ්ව මාතාවගේ පිහිටයි 🙏❤️

  • @nishanti6749
    @nishanti6749 3 หลายเดือนก่อน +20

    ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤❤❤🙏🙏🙏🙏

  • @piyumilakshika3466
    @piyumilakshika3466 3 หลายเดือนก่อน +72

    ලොකු ප්‍රශ්නයක ඉන්නේ.ඒ ප්‍රශ්නෙ ඉක්මනින් නිදහස් වෙන්න විශ්වය ආශිර්වාදය ලබා දුන්නට ස්තූති 💔😔

  • @කතන්දරලෝකය
    @කතන්දරලෝකය 3 หลายเดือนก่อน +113

    ඔව් අක්කේ හිත හොදටම ආදරේ හින්ද රිදිලා ඉන්නේ..💔 මට ආශිර්වාද කරන්න අක්කේ මේ හැමදේම හරියන්න කියලා❤

  • @nimalikarunarathna2129
    @nimalikarunarathna2129 2 หลายเดือนก่อน +23

    මම නිතරම දුකෙන් ඉන්නෙ.මට හැමදාම ප්‍රශ්න.ඒ හැම ප්‍රශ්ණයකටම විශ්ව මාතාවගේ ආශීර්වාදය ලැබී ඉක්මනින්ම විසඳේවා

  • @LakshikaSewwandi-em2bk
    @LakshikaSewwandi-em2bk 3 หลายเดือนก่อน +203

    ඇත්තටම මේ වෙලාවෙ ලොකු ප්‍රශ්නයක් නිසා හිත් රිදීමක ඉන්නෙ 💔💔 සතුටින් ඉන්න විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා 🖤

  • @SithuliUpethma
    @SithuliUpethma 3 หลายเดือนก่อน +226

    මේ දවස් වල ප්‍රශ්න වැඩී .... 😢💔 නරක ආරංචි අහන්න ලැබෙන්නෙ නැතිව හොද ආරංචියක් අහන්න ලැබෙන්න.🙏🙏

  • @DeepthiManamperi
    @DeepthiManamperi 3 หลายเดือนก่อน +41

    මම ගොඩක් දුකින් ඉන්නෙ. මම ගොඩක් ආදරය කරපු කෙනා මගේන් ඇත් වුනා. මට අවංක ආදරයක් ලැබෙන්න කියලත් මගේ විදේශ ගමන සාර්ථක කරලා දෙන්න කියලත් විශ්ව මතාවගේන් ඉල්ලා සිටිනවා. ❤❤❤

  • @InokaPriyadarshani-qf4ym
    @InokaPriyadarshani-qf4ym 3 หลายเดือนก่อน +66

    හිත කැඩිලා බිදිලා ඉන්න මොහොතක දැක්කේ ඔයා.භාවනාවක් වගේ අක්කේ වචන ටික.හැමෝටම හිතට සැනසීමක් ලැබෙන්න ඕන ❤

  • @seshabounds107
    @seshabounds107 3 หลายเดือนก่อน +141

    දුකින් ඉන්න හැමෝගෙම හිතට සහනයක් ලැබේවා!!!සතුටින් ඉන්න අයට සතුට ඩබල් වේවා!!!❤❤❤

  • @Nilunilu23
    @Nilunilu23 3 หลายเดือนก่อน +39

    මන් මේ විඩියෝ එක බලලා ඇවිත් කමෙන් බලන්න ආවාම මට හිතුනා ප්‍රශ්න නැති කෙනෙක් නෑ.අපිට වෙන කරදර අපිට විතරයි වෙන්නේ කියලා හිතුවට එම නෙවේ හැමොටම ප්‍රශ්න විශව මාතාවනි මේ සියලූ දෙනාගෙම ප්‍රශ්න ක්‍රමක් ක්‍රරමයෙන් විසදලා දුන්නාට ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුති වන්ත වේව❤

  • @senuz3795
    @senuz3795 3 หลายเดือนก่อน +266

    ආදරේ නිසා හිත රිදිලා ඉන්නේ...💔💔 මගේ සියලූම ප්‍රශ්න විසදිලා මගේ ආදරේ මගේ වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරන්වා..විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි

  • @queendil7824
    @queendil7824 3 หลายเดือนก่อน +101

    මට ලස්සනම ලස්සන හොඳ නීරෝගීමත් වාසනාවන්ත කීකරු උගත් බුද්ධිමත් බබෙක් මගේ කුසට ලබාදුන් මාගේ ආදරණීය ඉශ්ඨ දේවතාවුන්ට අනේක වාරයක් ස්තූතියි 🙏 ❤️❤️❤️🦋🦋🦋🌻🌻🌻

  • @ShashikaHalukirthi
    @ShashikaHalukirthi 3 หลายเดือนก่อน +13

    මගෙ සියලුම බලාපොරොත්තු සැබැ කරදුන් විශ්ව මාතාවට ස්තුතියි❤️ හිතන පතන හැමදෙයක්ම සාර්ථක වේවා ❤️

  • @madugamage3524
    @madugamage3524 3 หลายเดือนก่อน +18

    මට ලස්සන නීරෝගී දරුවෙක් ලැබේවා ....ස්තුති‍යි ඒන්ජල් මයිකල් ....අනේකවාරයක් ස්තුති‍වන්ත වෙමි විශ්ව මාතාවනි !!!!!!!

  • @thakshilasewwandi2374
    @thakshilasewwandi2374 3 หลายเดือนก่อน +48

    💔හිතෙ සැනසිම ලැබෙවා.විශ්ව මාතාවගෙ ආශිර්වාද නිරතුරුවම ලැබේවා

  • @HSriyalata
    @HSriyalata 2 หลายเดือนก่อน +12

    ප්‍රශ්න ගොඩක් ..විස්ව යෙ ❤ අනිවාර්ය ❤ව්සදෙනවා මට විස්වාසය ස්තුතියි ..ස්තුතියි ❤

  • @pahandiwijesekara7048
    @pahandiwijesekara7048 3 หลายเดือนก่อน +108

    ගොඩක් දුකින් ඉන්නේ මේ වෙලාවේ..ජීවිතේ ම කලකිරිලා ඉන්නේ ..විෂව මාතාවට අනේක වාරයක් ස්තුති වන්ත වේවා ❤🙏💔💔

  • @himandimadushika0118
    @himandimadushika0118 3 หลายเดือนก่อน +82

    හිත රිදෙන්න පුළුවන් උපරිමේට රිදිල මානසිකව වැටිල ඩිප්‍රෙශන්වලට බෙහෙත් ගන්න ගමන් ඉන්නේ අනේ මට ජීවිතේට බලාපොරොත්තුවක් මානසික නිදහසක් ලබා දුන්න විශ්වයට ස්තූතියි 🥺💔

  • @Jayathissa-o3c
    @Jayathissa-o3c 3 หลายเดือนก่อน +23

    මගේ මානසික නිදහස ලැබීම වෙනුවෙන් විශ්ව මාතාවට ස්තූතියි ❤😊 ඒන්ජල් මයිකල් ස්තුතිය ❤❤❤ හැමෝගෙම බලාපොරොත්තු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා🙏❤️

  • @AchiniAkuressa
    @AchiniAkuressa 3 หลายเดือนก่อน +59

    ඇත්තටම මම මේ විඩියෝ එක බලන වෙලා වේ හිතේ ලොකු දුකකින් හිටියා .. මේ දුක නැති වෙලා මගේ හිතට සතුට ලැබේ වා!!!ස්තුතියි විශ්ව මාතාව ට !!!❤❤❤

  • @madushanika971
    @madushanika971 3 หลายเดือนก่อน +545

    මම pregnant
    මට ලස්සන නිරෝගි මැණිකක් ලැබෙනවා
    ඒන්ජල් මයිකල් ඔබට ගොඩාක් ස්තූතියි
    විශ්ව මාතාවනි ගොඩාක් ස්තූතියි ❤❤

    • @SajeewaniKariyawasam
      @SajeewaniKariyawasam 3 หลายเดือนก่อน +3

      Congrulation ❤

    • @chayanadeeshani6923
      @chayanadeeshani6923 3 หลายเดือนก่อน +3

      Budusaranai 💐💐💐💐💐

    • @skformation2981
      @skformation2981 3 หลายเดือนก่อน +3

      අනේ අම්මා හරිම සතුටුයි ❤ මමත් අම්මා කෙනෙක් වෙන්න ඉන්නේ .

    • @MaashiNarangoda-vj6sh
      @MaashiNarangoda-vj6sh 3 หลายเดือนก่อน +3

      ලස්සන...නිරෝගී...වාසනාවන්ත..නුවණැති දරු සම්පතක් ඔබහට ලබා දුන් විශ්ව මාතාවට ස්තූතියි❤

    • @seshabounds107
      @seshabounds107 3 หลายเดือนก่อน +3

      ලස්සන නිරෝගී මැණිකක් ලැබේවා!!!

  • @mallikasilva2416
    @mallikasilva2416 3 หลายเดือนก่อน +12

    මගේ දරුවන් ගේ බලාපොරොත්තු ඉටු කරදූන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තූතියි.❤❤❤❤

  • @ImashaRajapaksha-gu3ms
    @ImashaRajapaksha-gu3ms 3 หลายเดือนก่อน +69

    මගෙ අයියගෙ විදේශ ගමන ඉක්මනින් සාර්ථක වෙන්න විශ්ව මාතාවගෙ ආශිර්වාද ය නිරන්තරයෙන් ලැබේවා! අයියට තියන හැම නරකක්ම අයින් වෙලා එයා යන පාර පැහැදිලි වෙලා සාර්ථක වෙන්න ලැබෙන්න විශ්ව ශක්තිය නිරතුරුව ලැබේවා!🥺🧿❤️✨විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි.❤️🌎🧿✨🥺

  • @Fairylife.873
    @Fairylife.873 3 หลายเดือนก่อน +71

    මම ඇත්තටම දුකින් ඉන්නෙ..පොඩි පොඩි දේවල් වුනත් දුකින් ඉන්නෙ..අනේ මට හිත නිවෙන්න ජීවිතය සතුටු වෙන්න කියල විශ් කරන් යන්න

  • @SHENUMUSICy9o
    @SHENUMUSICy9o หลายเดือนก่อน +12

    මං youtube channel එකක් පටන් ගත්තා ඒක ඉක්මනින් සාර්ථක වෙනවා .අපි හැමෝටම සතුටු කාලයක් ලැබෙනවා .thank you mother universe ❤

  • @IreshaSamarasinghe
    @IreshaSamarasinghe 3 หลายเดือนก่อน +119

    මාත් ලොකු දුකින් ඉන්නේ හැමදේම හරි යයි කියලා හිතනවා. ඒ වගේම දුකින් ඉන්න හැමෝටම හොද දේවල් විතරක් වෙන්න ඕන. 💔💔

  • @PriyangikaShiromi
    @PriyangikaShiromi 3 หลายเดือนก่อน +76

    මේ ලෝකේ හැමෝටම මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා ඒ හැමෝගෙම හිත් සුවපත් වෙන්න විශ්ව මාතාවගෙ ආෂිර්වායම ලැබේවා 😌😌🙏🙏 මට මේ ජිවිතේ ලැබුණු හැම බැදීමකින්ම මට ලැබුණේ වේදනාවක් විතරයි 😊😊 ඒ හැමෝටම මට දැනෙන වේදනාව එක මොහොතක් හරි තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනෙ කියලා මං ප්‍රාර්ථනාවක් කරනවා 😊😊😊 මොන බැදීමක් දුකක් උනත් මං පුළුවන් හැම මොහොතකම ඒ හැමදේම අමතක කරලා හිනා වෙන්න දරණ උත්සාහ සාර්ථක වෙන්න කියලා ඔයාලත් මට ආෂිර්වාද කරන්න 😌😌🙏

  • @udarabasnayake8995
    @udarabasnayake8995 3 หลายเดือนก่อน +35

    ගොඩක් ප්‍රශ්න වලින් මිරිකිලා ඉන්නේ 💔,ඉක්මනින් මේ හැමදේම අඩුවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

  • @meegamagedonyashodakaushal4868
    @meegamagedonyashodakaushal4868 3 หลายเดือนก่อน +97

    දැන් ඇත්තටම හිත් රිදීම් එක්ක ප්‍රශ්න ගොඩක ඉන්නෙ.💔💔ඒත් ඒ වගේ හැම වෙලාවකම අක්කිගෙ විඩියෝ නිසා හිත සැනසෙනවා.ආදරණීය විශ්වමාතාවට ස්තූතියි...අක්කි ඔයාටත් ස්තූතියි.❤

  • @nadeeshapinto5345
    @nadeeshapinto5345 3 หลายเดือนก่อน +42

    ඇත්තටම ලොකු හිත්‍ රිදීමක ඉන්නෙ..හිත් රිදීම් වල ඉන්න හැමෝටම සැනසීමක් ඉක්මනින් ලැබෙන්න ඕනේ ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔයාටත්❤

  • @ChethikaNethmini
    @ChethikaNethmini 3 หลายเดือนก่อน +25

    මම ලොකු බලාපොරොත්තුවක් හිතේ තියාගෙන ඉන්නේ 💜 ඒක සාර්ථක වෙන්න . 👩‍⚖️👩‍⚖️👩‍🎓

  • @Darkhorse-u9x
    @Darkhorse-u9x 3 หลายเดือนก่อน +34

    විශ්ව මෑණියන්ට අනේකවාරයක් ස්තූති ❤
    මම ප්‍රාර්ථනා කරනවා මොකක්හරි දෙයකින් දුකින් ඉන්න හැමෝම සුවපත් වෙන්න කියලා❤ හැමෝගෙම ජීවත සතුටින් තියේවී අනිවාර්යයෙන්

  • @ShamaKeshala-lj2iy
    @ShamaKeshala-lj2iy 3 หลายเดือนก่อน +29

    හිත් රිදීම් ගොඩක් මැද්දේ ජිවිතේ ගෙවෙනවා ඉක්මනින් මගේ හිත සුවපත් වෙලා හිතේ සතුට ලැබේවා ♥️🙏

  • @janakidipika1845
    @janakidipika1845 3 หลายเดือนก่อน +13

    මටත් ලස්සන නිරෝගි වසනාවන්ත් දරුවේක් මේ මාස 9ය තුල ලැබේවා.ආකේන්ජල් මයිකල්ට ස්තුතියි. විශ්ව මාතාවට ස්තුතියි

    • @janakidipika1845
      @janakidipika1845 หลายเดือนก่อน

      Oya kiuva vidihatm man peregnat una.

  • @kasunichamodi6934
    @kasunichamodi6934 3 หลายเดือนก่อน +281

    මේ වීඩියෝ එක බලන මේ වෙලාවේ මම ලොකු ප්‍රශ්නයක ඉන්නෙ💔💔...එ හැම දුක් කරදරයක්ම දුරු වේවා..විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි....🙏

  • @sasifdo3642
    @sasifdo3642 3 หลายเดือนก่อน +20

    මගෙ කිරි සිහිනය සෑබෑ කර දුන්නට එන්ජල් මයිකල් ඔබට ස්තුතියී🙏🙏විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියී🙏🙏🙏අක්කෙ ඔයාටත් ස්තුතියී🙏🙏❤️❤️

  • @enchantingsta
    @enchantingsta 3 หลายเดือนก่อน +46

    🥺මට A/L exam එක හොදට ලියන්න පුලුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරන්නකෝ..ගොඩක් පින්♥️

  • @Shaheesharashmi
    @Shaheesharashmi 3 หลายเดือนก่อน +88

    11:31 💔 ප්‍රශ්න නිසා දුකෙන් ඉන්න හැමෝටම ... ඒ ප්‍රශ්න විසදගෙන , සැනසීමෙන් ජීවත් වෙන්න ලැබෙන්න ඕනේ🥺💔

  • @NishyPerera
    @NishyPerera 3 หลายเดือนก่อน +267

    ගොඩාක් හිත රිදිලා ඉන්නෙ.අවුරුදු 8 ක් තිස්සෙ ජීවිතේ විදවනවා 💔

    • @InoshaLakmali-w3c
      @InoshaLakmali-w3c 3 หลายเดือนก่อน +1

      oyge duka netiwela sathutama lan wenna kiyala mama hadawatin prartana karanawa ❤

    • @kamanikusumlata2981
      @kamanikusumlata2981 2 หลายเดือนก่อน

      Mamath❤❤❤❤❤

  • @tharushiuthapla5118
    @tharushiuthapla5118 3 หลายเดือนก่อน +15

    මං හොදට ඉගන ගත්ත කෙනෙක් එත් මට රස්සාවක් හරි යන්නේ නැහැ රට යන්න බලාගෙන ඉන්නවා ඒවා හරි යන්නේත් නැහැ ජිවිතය එපා වෙලා ඉන්නේ වසනාව ජිවිතයට එන්නේම නැහැ පුලුවන් හැමෝම මං වෙනුවෙන් ප්‍රාර්ථනාවක් කරන්න මට ඉක්මනට රට යන්න පුලුවන් වෙන්න කියලා .විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතිය ❤

  • @kushanthi9311
    @kushanthi9311 3 หลายเดือนก่อน +198

    ඇත්තටම මේ වෙලාවේ දුකින් සහ කල කිරීමෙන් ඉන්නේ..💔

    • @vinushidewmini2283
      @vinushidewmini2283 3 หลายเดือนก่อน +1

      මාත් එමයි. ඉක්මනට හැමදේම විසදෙයි❤

    • @ManelPadhmalatha
      @ManelPadhmalatha 3 หลายเดือนก่อน +1

      Same💔

  • @binuthisasadula
    @binuthisasadula 3 หลายเดือนก่อน +320

    ඔව් relax ඉදල එකපාරම හිත රිදුන... හිතපු නැති විදිහකින් 🥺💔

  • @tkamalawathi6165
    @tkamalawathi6165 2 หลายเดือนก่อน +7

    මගේ ලෙඩ රෝග සියල්ල දුරු කර දුන් මගේ විශ්ව මාතාවට මා අනේකවාරයක් ස්තූති වන්ත වෙමි❤🙏 ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤ ඒ වගේම මෙම වීඩියෝවන් ඉදිරිපත් කරන ඔබතුමියටත් ස්තූති වන්ත වෙමි❤🙏 ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤

  • @ChanukaChanukalakshan
    @ChanukaChanukalakshan 3 หลายเดือนก่อน +147

    මට හදිස්සියක් නිසා ලොකු මුදලක් ඕන.ඒ මුදල මට ඉක්මනට ලැබේවා කියලා විශ්වාස කරනවා🙏🙏🙏 මාගේ යහපත් පැතුම් ඉටු කර දෙන විශ්ව මාතාවට හා විශ්වයට මා ස්තුතිවන්ත වෙමි 🙏🙏🙏

  • @KaushiANGEL
    @KaushiANGEL 3 หลายเดือนก่อน +28

    මට ලස්සන නිරෝගිමත් අංග සම්පූර්ණ සත්පුරුශ දරුවන් දෙදෙනෙකු ලබා දුන් මගේ ආර්ක් ඒන්ජල් මයිකල්ට ගොඩාක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤❤

  • @IreshaPatabendige
    @IreshaPatabendige 3 หลายเดือนก่อน +30

    මම pregnant thank u ආර්ක් ඒන්ජල් මයිකල්. මට පින්වන්ත නිදුක් නීරෝගී පුතෙක් දීර්ඝායුෂ ඇති පුතෙක් ලැබුනට විශ්ව මාතාවට ස්තුතියි...❤❤❤

    • @SaniSanju-k7c
      @SaniSanju-k7c 2 หลายเดือนก่อน

      ❤❤❤❤ආදරණීය විශ්වයට නමස්කාර වේවා ඔයාගෙ සිහින සැබෑ කර දුන්නාට

    • @FbRecover-i7e
      @FbRecover-i7e หลายเดือนก่อน

      Aark නෙවෙයි aarrch

  • @nethmiSulakshana-c2w
    @nethmiSulakshana-c2w 3 หลายเดือนก่อน +55

    මන් දන් නැ මාර අවුලක ඉද්දි මං මේක දැක්කෙ. පෙනෙන මිනිස්සු විශ්වාස කරලා ජීවිතේම වරද්දගෙන ඉන්න එකේ නොපෙනෙන දේවතාවෙක් විශ්වාස කරන එක හොඳයි. මං විශ්වාස කරනවා ඔයාව පිහි⁣ට වෙන්න මට 😢thank youu ❤❤

  • @glowwithnameesha1438
    @glowwithnameesha1438 3 หลายเดือนก่อน +86

    මගෙ කැබින් ක්‍රීව් සිහිනය සැබෑ වේවා🥺♥️🌝🌸 තැන්කිව් මාක් ඒන්ජල්...thank u mother universe 🥺💗🌏✊

    • @Aurora-m3x7q
      @Aurora-m3x7q 3 หลายเดือนก่อน +3

      Mageth හීනය 🥺. ඔයාගෙ වගේම මගෙත් හීනය ඉක්මනින් සැබෑ වේවා❤ thank you mother universe 💙✨

    • @lakshithaviraj8252
      @lakshithaviraj8252 3 หลายเดือนก่อน +2

      Ane ikamani සැබැ වේවා අක්කෙ❤
      අක්කෙ cabin crow ynn olewal english c balanwane english c nathuwa english diploma akak karal government akak a setificat akaen puluwn d ynnna akke podk kiynna puluwn da akke😊

    • @Aurora-m3x7q
      @Aurora-m3x7q 3 หลายเดือนก่อน

      @@lakshithaviraj8252 e gena nan hriytm kiyanna dn ne dear mamath😢. Srilankan eke nn o/l wl english wlt credit pass ekak illanw. Emirates wl ehama illanne nethi nisa puluwnd kiynn dnne ne. Try krl blnn 😊❤ all the best

    • @chamilasubashini6557
      @chamilasubashini6557 2 หลายเดือนก่อน

      Dear Angel Michael
      Bless Nameesha to achieve her dream.

  • @madubeauty9150
    @madubeauty9150 3 หลายเดือนก่อน +14

    ආයෙ මුහුන පේන්න විඩියෝ කරන්න ඔයා ගොඩාක් ලස්සනයි ...❤❤ එතකොට ආසයි බලන්න ..good video 🎉🎉❤❤❤❤ thank you universe

  • @nisaliperera4918
    @nisaliperera4918 3 หลายเดือนก่อน +99

    මගේ ආත්මයම සුවපත් කරන ඔහුගේ ආදරය මට නැවත ලබා දුන් විශ්වයට මම අනේක වාරයක් ස්තූතිවන්ත වෙමි.💔

  • @최서아-s5k
    @최서아-s5k 3 หลายเดือนก่อน +146

    Cabincrew කියන්නෙ මගෙ dream එක...විශ්වයට අනේකවාරයක් ස්තූතියි ❤ සියලුම දෙනාගේ cabincrew සිහිය සැබෑ වේවා!!!!

    • @Aurora-m3x7q
      @Aurora-m3x7q 3 หลายเดือนก่อน +9

      Mgeth dream eka. Oyge wagema mage dream ekth ikmaninm sebe wewa. 💙✨

    • @CalmNCool-gs7km
      @CalmNCool-gs7km 3 หลายเดือนก่อน +4

      Mageth ❤

    • @dehamidilasha
      @dehamidilasha 2 หลายเดือนก่อน

      Mageth ❤

  • @ireshaamarasinghe1875
    @ireshaamarasinghe1875 2 หลายเดือนก่อน +6

    හැමදේම අමතක කරල සතුටින් ඉන්න හදන හැම වෙලවෙම ආයෙත් හිත රිදෙන දෙයක් වෙනවා .හිතේ සතුට සැනසීම ලැබේවා !!!!

  • @Tharushi_H_Gunathunge
    @Tharushi_H_Gunathunge 3 หลายเดือนก่อน +73

    2024 a/l exam a3 ලබා දුන් සහ කොලබ නීති පීඨ වරම් ලබා දුන් ආදරනීය විශ්වයට සහ ඒන්ජස් ස්තූතියි ❤

    • @prabodboagahalanda8795
      @prabodboagahalanda8795 3 หลายเดือนก่อน +5

      Oyage wish eka itu wenna kiyala prarthana karanawa. Math 2024 A/l. Law karanna inne colombo campus eke. Ekata padam karamu.reply ekak danna 💫♥️💐

    • @prabodboagahalanda8795
      @prabodboagahalanda8795 3 หลายเดือนก่อน +2

      Logic karanawa mn.

    • @Tharushi_H_Gunathunge
      @Tharushi_H_Gunathunge 2 หลายเดือนก่อน

      @@prabodboagahalanda8795 karamuu 🥰

    • @Tharushi_H_Gunathunge
      @Tharushi_H_Gunathunge หลายเดือนก่อน

      ​@@prabodboagahalanda8795 😌

  • @jayodakandambi7164
    @jayodakandambi7164 3 หลายเดือนก่อน +57

    අද ගොඩක් හිත රිදෙන දෙයක් උනා. ඒක මගේ අතින් උන වරදක්. එනිසා මට ඒගැන පසුතැවෙන එක නවත්තන්න බැහැ.

  • @RandimaKaushani-nh5lf
    @RandimaKaushani-nh5lf 3 หลายเดือนก่อน +4

    අක්කෙ ඔයාගෙ වීඩියෝස් දැක්කම හිතට මාර නිදහසක් දැනෙනවා❤️❤️❤️...Thank you mother universe ❤️❤️❤️

  • @Sehuwa111
    @Sehuwa111 3 หลายเดือนก่อน +206

    මගේ ආදරය ටිකක් මගෙන් ඈත් වෙලා...එයාව මට මගේ ජීවිතයට ළං කරගන්න එයාගේ ආදරේ මගේම කරගන්න විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා❤

  • @nimmipeters4172
    @nimmipeters4172 3 หลายเดือนก่อน +92

    මේ වීඩියෝ එක මං බලන්නේ රෑ වෙලාවක ඇත්තෙන්ම ලොකු පීඩනයකින් ඉන්න මොහොතක .ඉතිං මං ප්‍රාර්ථනා කරනවා මේ පීඩනයෙන් මම ඉක්මනින් නිදහස් වේවා කියලා .සියලු දෙනාටම විශ්ව මෑණියන් ගේ පිහිටයි 🙏❤️

  • @SaraSara-lg2hs
    @SaraSara-lg2hs 3 หลายเดือนก่อน +3

    ඇත්තටම මම ගොඩක් දුකින් ඉන්නේ ,විශ්ව මාතාවට ස්තුති වන්ත වේවා,,,සියල්ල සුබ අතට සැල්ස්සුව විශ්වයට ස්තුති වේවා

  • @MethmiYatigala
    @MethmiYatigala 3 หลายเดือนก่อน +40

    💔 සියලු හිත් රිදිමි ඇති අයගෙ හිත් සුවපත් වෙත්වා. නිදුක් වෙත්වා. නිරොගි වෙත්වා. එවගෙම මෙ විඩියොව මට පෙන්වු ආකිඑන්ජල් මයිකල්ටත් තාරා ඔයාටත් අනෙක වාරයක් ස්තුති. අපි සියළු දෙනාගෙ බලාපොරොත්තු ඉෂ්ට වෙන සාර්ථක කලයක් උදා කර දුන් විශ්ව මාතාවටත් සියලු දෙවියන්ටත් ස්තුති.💝

  • @ChampikaMudiyanselage
    @ChampikaMudiyanselage 3 หลายเดือนก่อน +75

    💔 දුකෙන් ඉන්නෙ ඔයා video එකක් දානකල් බලන් හිටියේ youtub එකෙ උඩඩට පහලට කී පරක් ගිහින් බැලුවද video එකක් දාල මග හැරුනද කියලා බැරි තැන පරන video ආයේ ආයෙ බැලුව 😔 වෙන කාගේ video තිබුනත් බලන්න හිතෙන්නෙ නැ අනෙ මන්ද ඔයාට thanks video එකක් දුන්නට ❤

  • @indunilsenevirathne3358
    @indunilsenevirathne3358 หลายเดือนก่อน +3

    දරාගන්න බැරිතරම් ලොකු දුකකින් ඉන්නේ..😪💔මං වගේම ප්‍රශ්න, හිත් වේදනා වලින් දුක් විඳින හැමෝටම ඉක්මනටම සැනසීම ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා..

  • @IshaniMadushika-x3o
    @IshaniMadushika-x3o 3 หลายเดือนก่อน +94

    ලොකු දුකකින් ඉන්නේ හැමදේම හොදින් විසදෙනවනමි😢❤

    • @nokiaandroid190
      @nokiaandroid190 3 หลายเดือนก่อน +1

      Mageth hithath hodatama ridilai thiyenne jivithema epa wela

    • @madavi6800
      @madavi6800 2 หลายเดือนก่อน +1

      Hamadema hodin visadei aniwaren ❤ Thank you universe ❤

  • @Ishu_Ravishka
    @Ishu_Ravishka 3 หลายเดือนก่อน +58

    තනිකමක් 🥺💔 දැනුන ගමන් TH-cam එකට ආවම ඔයාගෙ video එක තමයි මුලින්ම එන්නෙ..ඒක බැලුව ගමන් ප්‍රශ්න අමතක වෙනවා 😊❤
    Thank you akke❤
    Thank you universe❤

  • @PrabodhaReshmi
    @PrabodhaReshmi 2 วันที่ผ่านมา +1

    ❤ විශ්ව මාතාවගෙ පිහිටෙන් සියලු දෙනාගේ ජීවිතේ ට එන සියලුම කරදර බාදක දුක් දුරු වේවා...🎉
    සියලුම යහපත් බලාපොරොත්තු ඉශ්ඨ වේවා....❤️✨️💯👼💐

  • @Devindi-q6w
    @Devindi-q6w 3 หลายเดือนก่อน +17

    මගෙ ආදරනීය විශ්ව මාතාවට ස්තුති වන්ත වේවා 🙏♥️🙏

  • @DilikiKahawatta
    @DilikiKahawatta 3 หลายเดือนก่อน +64

    කෙනෙක් ගැන නිතර හිතන නිසා මම දුකින්💔🥺 කියපු හැමදේම ඇත්ත thank you my archangel Michael🧚🦋🦋❤🙏 මගේ ආදරණිය විශ්වයට අ⁣නෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි මගේ සියලු ප්‍රාර්ථනාවන් ඉක්මනින් ඉටු වේවා ආදරණිය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි🌺❤🙏♾🌎💗🌈

    • @SajaniShanika-e7q
      @SajaniShanika-e7q 3 หลายเดือนก่อน

      Mamath godak Dunkin inne whishwa mathawata sthuthi sthuthi sthuthi anekawarayak

  • @KavindiKaushalya-jm3wg
    @KavindiKaushalya-jm3wg 17 วันที่ผ่านมา +1

    මේ වීඩියෝව මට මුනගැස්වූ විශ්වයට මම පිරිසිදු සිතින් ස්තූතිවන්ත වෙමි.ගොඩක් ස්තූතියි අක්කෙ🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️

  • @harshaniuthpala2343
    @harshaniuthpala2343 3 หลายเดือนก่อน +20

    මගෙත් මං ආදරය කරන කෙනාගෙත් සියලුම ප්‍රශ්න විසදලා අපේ සිහිනයට යන්න පුලුවන් වීම ගැන විශ්වයට අනේක වාරයක් ස්තූතියි♥️😘

  • @sulekaadikari9249
    @sulekaadikari9249 3 หลายเดือนก่อน +21

    Thank you archangel michael මට ලස්සන නිරෝගී වාසනාවන්ත ආදරණීය දරුවෙක් ලබා දුන්නට❤

  • @IshariWasana
    @IshariWasana หลายเดือนก่อน +1

    ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිය ❤❤ස්තූතිය ස්තූතිය 🙏🙏🙏

  • @ruvindu3781
    @ruvindu3781 3 หลายเดือนก่อน +222

    කාටවත් නැති තරන් මගේ හිත අන්තිමටම රිදිලා තියෙන්නේ .....💔

    • @luna_moon_girl
      @luna_moon_girl 3 หลายเดือนก่อน +3

      දුක් වෙන්න එපා. හැම කෙනෙක්ටම ජීවිතේ අමාරු කාලයක් එනවා. ඒ අමාරු කාලෙදි තමයි අපි අපි ගැනම හිතන්න පටන් ගන්නෙ. අපි තේරුම් ගන්නෙ මෙච්චර කල් අපි අපි ගැන හිතල නෑ කියල. ඔයා ගැන හිතන්න පටන් ගන්න ❤

    • @ruvindu3781
      @ruvindu3781 3 หลายเดือนก่อน

      @@luna_moon_girl ඔයාට ගොඩක් ස්තුතියි..ඒ වචන ටිකට.. 🙏 මට මාව හොයාගන්න ඒක ලොකු උදව්වක් වෙයි.

    • @raviravindra889
      @raviravindra889 2 หลายเดือนก่อน +1

      Lv urself and forget those hurt u. Pray u be healed ❤

  • @pathiranawasam4393
    @pathiranawasam4393 3 หลายเดือนก่อน +20

    මගේ ආදරය සතුට ධනය සමඟ බලාපොරොත්තු ඉටුකර යහපත් අනාගතයක් උදා කර දුන් විශ්ව මාතාවට ඉෂ්ට දේවතාවන්ට ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා

  • @hirunipiyumika3117
    @hirunipiyumika3117 2 หลายเดือนก่อน +3

    වසර ගණනාවක් මහන්සි වී ලබාගත් අද්‍යාපනයට සාදාරණයක් වෙන ලෙස ස්තීර හා ඉහළ වැටුපක් සහිත උසස් ආයතනයක විධායක ශේණියේ රැකියක් ඉක්මන්ම ලබාදුන්නාට විශ්ව මාතාවට ස්තුතී❤ angel michael ගොඩාක්ක්ක් ස්තුතී❤ negative energy වලින් ආරක්ශා කර සිතට් සැනසීමට ලබාදුන්නාට ස්තූති

  • @SasiniMadumali-ng3ue
    @SasiniMadumali-ng3ue 3 หลายเดือนก่อน +192

    ටිප් කරලා කියන්න බැරි තරමට හිත ගොඩක් රිදිලා තියෙන්නෙ 💔🥺

  • @wasanaranashinghe
    @wasanaranashinghe 3 หลายเดือนก่อน +38

    ඇත්තටම ගොඩක් හිත රිදිල ඉන්නේ ගොඩක්..ඒ වෙලාවේ තමා මේ vedio එක දැක්කේ..ලොකු සහනයක්..💔

  • @keshawageesara4672
    @keshawageesara4672 3 หลายเดือนก่อน +18

    මගේ හිතට සැනසීමක් ලබා දෙන්න ❤.
    විශ්ව මාතාවට ස්තූතියි.

  • @_Ti_ki_
    @_Ti_ki_ 3 หลายเดือนก่อน +11

    මගේ මෙන්ම සිත් තැව්ලෙන් ඉන්න සියලු දෙනගේම සිත සුවපත් වෙන්න ඕනේ ❤️‍🩹 Thnk you universe 🌍💌💙 Thnk you Angel 🧚💌💙 Thnk you Thara Angel 🧚💌💙

  • @AchiniImansha-vb1vf
    @AchiniImansha-vb1vf 3 หลายเดือนก่อน +152

    ආදරේ සම්බන්ද ලොකු ගැටළුවක ඉන්නේ💔.. මගේ සියලු ගැටළු විසදා දුන් ආදරණිය විශ්ව මාතාවට අනෙකවාරයක් ස්තුතියි.. 🙏❤️

    • @zxcv123bnmqwe
      @zxcv123bnmqwe 2 หลายเดือนก่อน

      ආදරය ගැටලුවක්❤

    • @ImaliImali-q4x
      @ImaliImali-q4x หลายเดือนก่อน

      ඔඋ පුතෙ මම ඉන්නෙ කුලියට දරුවො 3න් දෙනෙක් යින්නනවා පාසල් යන. මගෙ මහත්තයගෙන් මම අයින්වෙලා ඉන්නෙ . මට ගෙයක් නෙති නිසා ගොඩක් වෙදනාවෙන් ඉන්නෙ. මම අසරනයි .

  • @wipulawijewickrama4513
    @wipulawijewickrama4513 3 หลายเดือนก่อน +139

    මගේ සියලුම ප්‍රශ්න විසදලා මට මානසික සුවය සලසා දුන්නාට ආදරනීය විශ්ව මාතාව හට ස්තූති වන්ත වෙමි❤🙏💔