තෙල් පෝලිමේ ඉන්නවද ? LEAF එකක් ගන්නවද? | Nissan LEAF (2014) Full Review | Auto Sri

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 มี.ค. 2022
  • “Auto Sri” is a channel that speaks mainly about automobiles in Sinhala . We hope to give latest updates about vehicle to our audience. We talk about not only new vehicles and features but also the technical details should we know in day today life. We are ready to share all these things with you in an attractive way. We cordially request you to join with AUTO SRI to gain knowledge and have a fun 🙂 . And also we always accept all your good and bad comments.Please write your all comments to us and don’t forget like and subscribe .Thank you .
  • ยานยนต์และพาหนะ

ความคิดเห็น • 224

  • @universalexpress1061
    @universalexpress1061 2 ปีที่แล้ว +11

    මම leaf එකක් පාවිච්චි කරන්නෙ 2015 ඉඳලා. Superb vehicle.....

    • @autosri7973
      @autosri7973  2 ปีที่แล้ว

      💙💙💙👍

    • @arunasenanayaka1247
      @arunasenanayaka1247 2 ปีที่แล้ว

      chga ekakim uparima km puluwanda

    • @universalexpress1061
      @universalexpress1061 2 ปีที่แล้ว +2

      @@arunasenanayaka1247 2015 - 180 km.
      now only 90 km. total mileage 85000 km.

    • @DINO-gw8zd
      @DINO-gw8zd 2 ปีที่แล้ว

      @@universalexpress1061 චර්ජ් වෙන්න කොච්චර වෙලා යනවද

    • @universalexpress1061
      @universalexpress1061 2 ปีที่แล้ว +1

      @@DINO-gw8zd normal charge @ home - 06 hrs
      Fast charge - 45min to 60 min.

  • @pskaman4708
    @pskaman4708 2 ปีที่แล้ว +5

    2nd like 🔥👍🏽

  • @kalanasehas9942
    @kalanasehas9942 2 ปีที่แล้ว +19

    බලාපොරොත්තුවෙච්ච නියම video එකක්
    👍👍👍
    අපිටත් LEAF එකක් තියෙනවා. ඒ නිසා තව එකතු වෙන්න ඕනෙ සමහර තැන් කියන්නම්.
    අපි පුරුදු වෙලා තියෙන්නේ වෙනස් විදිහකට වුණාට nissan company එකෙන් Leaf එක හඳුන්වා දුන්නේ "එදිනෙදා සැපපහසුවට දුවන්න", ඒ නිසා අපි ඒකෙන් ට්‍රිප් ගිහින් හරියන්නෙත් නෑ 😅
    LEAF generation 2ක්‌ තියෙනවා.
    2010-2012 ආපු ZE0
    2012(අග ඉදන්)-2017 ආපු AZE0
    2018 පස්සේ ආවේ ZE1
    මුලින් කිව්ව ZE0 සහ AZE0 ගන්නේ එක generation එකක් විදිහට.
    ජපන් ඒවල Grades S, X, G විදිහටත්, UK ඒවා Acenta, Vista, Tekna විදිහටත් තමා එන්නේ. ඒත් මේ
    Video එකෙ තියෙන්නේ special edition එකක්. "AERO STYLE" කියලා කියන්නේ (special Bodykit, special wheel)... තව special edition එකක් තියෙනවා ඒ ANNIVASERY EDITION එක. එකේ wheel cup, side mirrors COPPER පාටයි. තව පොඩි පොඩි විශේෂ වාහන තියෙනවා ඒවා company එකෙන් customize කරපුවා.
    මොනවා උනත් පොඩ්ඩක් ECO අයින් කරලා pickup කරලා පෙන්වන්න තිබ්බා. කම්පැනි එකෙන් කොහොම කිව්වත් අත්දැකීමෙන් තප්පර 7-8ක්‌ ඇතුලත 100kmph ගන්න පුලුවන්. 60kmph නම් තප්පර 3-5හෙන්. කොහොමත් electric නිසා instant torque එකක් 0kmph වලදීත් ගන්න පුලුවන්. (පරණ model එකක් තප්පර 7.9න් 100kmph වෙන video එකකුත් youtube එකේ තිබ්බා.. බලන්න)
    ZE0, AZE0 සහ ZE1 වලින් හඳුන්වන්නේ අදාල batteryයේ නම. AZE0 වලත් lizard කියන 2014න් පස්සේ ආපු battery එක කලින් ඒවට වඩා හොදයි, කලපවතිනවා. ZE1 battery නම් කියන්න දෙයක් නෑ කොහොමත් හොදයි milage එක ලක්ෂ එකහමාර, දෙක කිට්ටු වෙන්න දුවපුවත් තාම යන දුර වෙනසක් නැතුව 300km+ තියෙනවා.
    AZE0 Lizard වලත් එහෙමයි, හොදට දවසගානේ පැදපු ගොඩක් ඒවත් ඒවා තාමත් 160km දුවන මට්ටමේ තියෙනවා.
    කෙනෙක්ට අවශ්‍යනම් පරණ Leaf එකට අලුත් 40kw/62kw battery දාගන්න පුලුවන් 350+km යන්න. එහෙම දාපුවා ලංකාවේ තියෙනවා.
    මේකේ 1km එකකට යන්නේ රුපියල් 2ක්‌ වගේ ගානක්. Service, maintain, battery එක ඇරෙන්න replace කරන අවශ්‍ය නෑ. Oil check මුකුත් නෑ. සාමාන්‍ය ඩීසල් හෝ පෙට්‍රල් වාහනයක් ගත්තොත් කිලෝමිටරේට අනිවාරෙන්ම රු.15-18ක්‌ වගේ යනවා, hybrid උනත් එහෙමයි... ඒ වලටත් service, tuneup, abs, hybrid battery සහ ඇතැම් hybrid වල dual cluth වගේ වැයවීම් බැලුවම කිලෝමීටරේට රුපියල් 20 පන්නලා. එහෙම බැලුවම current වැඩි කරත් පාඩුවක් නෑ, ඒත් අඩුවට සහ ලාබ නිසා නොගෙන battery දාන්න මුදලක් තියෙන අය විතරක් ගන්න, ඕනෑම පරණ electric එකක්. මොකද battery දාන්න වෙද්දී නැත්නම් රු.2 කතා අමතකයි. "අම්මෝ" විතරයි මතක් වෙන්නේ...
    සැපහසුව,technology එක ගැන ආයේ කතා කරන්න දෙයක් නෑ. වෙන රටක හිටියනම් phone එකෙන් AC, Charging වගේ දේවල් control කරන්න පුලුවන්.
    76km පෙන්වන එක ගැන කිව්වොත් ඒකට කියන්නේ Guess '0' meter කියලා. කෙලින්ම කිව්වොත් prediction / අනුමානයක් විතරයි ඒකයි අඩු වැඩි වෙන්නේ. තමන්ගේ driving style අනුව වැඩි දුරක් යන්න පුලුවන්. ඔය meter එකේ prediction එක නැත්නම් අනුමානය පෙන්වන්නේ එයා කලින් පැදපු විදිහ අනුව...
    අර උඩින් තිබ්බ power meter එක හරියට අපේ අනිත් වාහනේක RPM meter එක වගේ කියලා කියන්න පුලුවන්. දකුණට circle වැඩි වීමෙන් පෙන්වන්නේ වාහනේ ඉදිරියට යාමට battery යෙන් ගන්න power /ශක්තිය. වම් පැත්තට brake සහ slow කරද්දී circle වැඩි වීමෙන් කියන්නේ regenerative braking / බැටරිය නැවත අරෝපනය වීම.
    Nissan logo එක නිල් පාටින් තියෙන්නේ ඒක electric කියලා පේන්න.
    ඒවගේම තව වැදගත්ම දේ තමා ඒ කාලේ electric / LEAF එක ගෙන්නුවේ බදු ඉතාමත් අඩුවෙන්, ඒනිසයි මෙච්චර අඩු මිලකට ගන්න පුලුවන් ලංකාවේ. වෙනත් ගොඩක් රටවල දැන් වෙද්දී අනිත් වාහනයකට වඩා ev මිලත් වැඩි, බදුත් ගහනවා... හැබැයි අලුත් ZE1 LEAF එකටනම් එච්චර බදු අඩුවක් නෑ ඒකයි එකේ මිල වැඩි. දැන්නම් ඒක කෝටි එකහමාරක් විතර...
    අර කිව්ව charge වෙන්න යන කාලය ගැනනම් පොඩි ප්‍රශ්නයක් තියෙනවා, 40kw වගේ ලොකු battery තමා 20hours යන්නේ. නැත්නම්...
    (සාමන්‍ය video එකේ තියෙන විදිහේ) 24kw model එකක් ගෙදරින් charge කරන්න යන්නේ පැය 5-6ක්‌ වගේ කාලයක්.
    L2 charging point එකෙන් ගැහුවොත් පැය 2.30-4ත් අතර කාලයක්.
    Fast charge ගැහුවොත් යන්නේ battery එක හොද තත්වේනම් විනාඩි 15-20ක්‌ වගේ.
    කියන්නෙනම් ලංකාව පුරා points 200ක්‌ තියෙනවලු. හැබැයි හොද තත්වේ battery තියෙන අය ට්‍රිප් පවා යනවා ඒ නිසා. හැබයි මුලින් කිව්ව වගේ 24kw 160-180km වාහන හඳුන්ව දුන්නේ නගරයේ එදිනෙදා දුවන්න...
    කරන්ට් කපන එකනම් අදාල නෑ කියලා පදින අය දන්නවා එදිනෙදා දුවද්දී... කොහොමත් බහුතර ev ownersලා charge කරන්නේ රෑ 11-12න් පස්සේ off peak එකේ. Plug කරලා, ඉවර වෙන්න time එකක් දීලා තිබ්බම වාහනේ auto calculate කරලා charging on වෙලා අපිට ඕනෙ වෙලාව වෙද්දී charge වෙලා තියෙනවා. අවශ්‍ය % එක.
    අනික ev දුවන අය වාසිය දන්න නිසා කොහොමහරි කරලා අනිවාරෙන් solar/off-grid එකක් ගහගන්නවා. මණ්ඩලේ කරන්ට් එක අදාලම නෑ ඉර ඇති තාක්.
    කොහොම හරි සුපිරි video එකක්, ZE1 model එකත් ලගදීම ඕනෙ මතක ඇතුව test ride එකක් එක්කම.❤️❤️❤️

    • @autosri7973
      @autosri7973  2 ปีที่แล้ว +4

      Thank you very much for the information bro 💙💙👍

    • @InduwaraJ
      @InduwaraJ 2 ปีที่แล้ว +3

      Well said

    • @proudtobeanevowner257
      @proudtobeanevowner257 2 ปีที่แล้ว +9

      @@autosri7973 Agree💯
      මෙයාගෙ reply එක highlight වෙන්න pin කරන්න පුළුවන්නම්, video එකට තවත් වටිනාකමක් එනවා.
      මේ තොරතුරු ඔක්කොම එකතු වෙච්ච vedio එකක් yt එකේ නැ. එකෙන්ම autosri එකේ විතරයි 🔥

    • @muhammadifthaq345
      @muhammadifthaq345 2 ปีที่แล้ว +2

      Video eke nothibba Godak wadagath details wagayak pahadiliwa dala thibbata thx. Dannam Math gannawa

    • @autosri7973
      @autosri7973  2 ปีที่แล้ว +2

      @@kalanasehas9942 💙💙👍

  • @fearlessqueen8402
    @fearlessqueen8402 2 ปีที่แล้ว +3

    Excellent review! Please do the 2019 Nissan Leaf with a test run.

    • @autosri7973
      @autosri7973  2 ปีที่แล้ว +1

      Sure bro ... let’s do 2019 new version too 👍👍💙

  • @user-op5he4jz3q
    @user-op5he4jz3q 2 ปีที่แล้ว +1

    Supiri aiye video eka😍❤

    • @autosri7973
      @autosri7973  ปีที่แล้ว

      Thank you malli ..🤩👍👍🤟

  • @govinjayakody7532
    @govinjayakody7532 2 ปีที่แล้ว +2

    Superb brother 👏 ❤
    Keep it up

    • @autosri7973
      @autosri7973  2 ปีที่แล้ว

      Thank you brother 💙💙👍

  • @udaanskitchen8840
    @udaanskitchen8840 2 ปีที่แล้ว +1

    Congratulations uncle 20.1k sudscribes 🤠🤠

  • @sunsirsunvision5670
    @sunsirsunvision5670 2 ปีที่แล้ว +8

    Leaf හැමෝටම ගැලපෙන්නේ නෑ...ගන්න idea එකක් තියෙන කෙනෙක් ඉන්නවනම් හොදට කල්පනා කරලා බලලා decide කරන්න ඕන....නැත්නම් හෙන අමාරුවේ....මම අත්දැකිමෙන් කියන්නේ...Second Vehicle එකක් විදියට ලග drive කරන්න නම් supiri..smooth driving....🤙

    • @autosri7973
      @autosri7973  2 ปีที่แล้ว +1

      Yes exactly 👍💙

    • @shanakaliyanage819
      @shanakaliyanage819 2 ปีที่แล้ว +3

      ඇයි බොරො මේකට හොද බැටරි එකක් දාන්න පුළුවන්නෙ.

    • @janudaperera7573
      @janudaperera7573 2 ปีที่แล้ว

      Out station yanna ba ne leaf eke 🙄

    • @sunsirsunvision5670
      @sunsirsunvision5670 2 ปีที่แล้ว

      @@janudaperera7573 yes…

  • @vdcreative7702
    @vdcreative7702 2 ปีที่แล้ว +2

    superb aiye...😍😍😍

    • @autosri7973
      @autosri7973  2 ปีที่แล้ว +1

      Thank you bro 💙💙👍

  • @ranasingheranasinghe5044
    @ranasingheranasinghe5044 16 วันที่ผ่านมา

    Maru
    😀😀
    Benz e350e eke review oney

  • @chandimalweerasuriya7901
    @chandimalweerasuriya7901 2 ปีที่แล้ว +1

    Great review🔥

    • @autosri7973
      @autosri7973  2 ปีที่แล้ว

      Thank you bro 💙💙👍

  • @sankhabimsaraambeypitiya5415
    @sankhabimsaraambeypitiya5415 2 ปีที่แล้ว +1

    Waited for it ❤️

  • @pathumkaushalya5727
    @pathumkaushalya5727 2 ปีที่แล้ว +1

    best review 💚✨️

    • @autosri7973
      @autosri7973  2 ปีที่แล้ว +1

      Thank you bro 💙💙👍

  • @mohammadlafi2586
    @mohammadlafi2586 ปีที่แล้ว +1

    where can i get the front bomber ?

  • @niuntunenhl4201
    @niuntunenhl4201 2 ปีที่แล้ว +1

    නියමයි
    ජයවේවා...👍👍👍

    • @autosri7973
      @autosri7973  2 ปีที่แล้ว

      Thank you brother 💙👍

  • @chanulbasnayaka978
    @chanulbasnayaka978 2 ปีที่แล้ว +2

    31st like 👍 and 12th comments 😋😋

    • @autosri7973
      @autosri7973  2 ปีที่แล้ว

      Thank you brother 💙💙💪

  • @pskaman4708
    @pskaman4708 2 ปีที่แล้ว +3

    Neyamai bro 🔥👍🏽

  • @mihiraperera3066
    @mihiraperera3066 2 ปีที่แล้ว +3

    Ada kaleta godak watinawa

    • @autosri7973
      @autosri7973  2 ปีที่แล้ว

      Thank you bro 💙💙💪

  • @JayanthaDissanayake-kp3ks
    @JayanthaDissanayake-kp3ks 8 หลายเดือนก่อน

    Cabin filter eka galawanne komada?

  • @nilankasadaruwan920
    @nilankasadaruwan920 2 ปีที่แล้ว +1

    ❤️🔥

  • @allfreesounds7503
    @allfreesounds7503 2 ปีที่แล้ว +8

    ලීෆ් එකේ අලුත් මොඩල් එකෙත් රිවිව් එකක් ඉක්මනින්ම ඕනා..❤🙏

    • @autosri7973
      @autosri7973  2 ปีที่แล้ว +4

      Sure bro .. aniwarenma karamu 💙👍

  • @ruwanthigunathilake841
    @ruwanthigunathilake841 2 ปีที่แล้ว +1

    Aiye meka wikunanne nedda danne ne neda? Euro style ekak man hewwa hewwa hambune ne

  • @hashara_hashan_546.
    @hashara_hashan_546. 2 ปีที่แล้ว +1

    නියමයි අයියෙ 👍👍👍

  • @kosalsbandara7402
    @kosalsbandara7402 2 ปีที่แล้ว +1

    Thanks

  • @slknowlagecenter7016
    @slknowlagecenter7016 2 ปีที่แล้ว +4

    leaf එක කදුකර ප්‍රදේශයක පාවිච්චියට හොදයි ද කදු එහෙම අද්දනවාද ?

    • @hasiyajp
      @hasiyajp 2 ปีที่แล้ว +4

      සුපිරි 80kw motor එකක් තියෙන්නේ..කඳු ඇදිල්ල බය වෙන්න දෙයක් නෑ.. එකම අවුල සාමාන්නේ petrol වාහනේක වගේ කන්දක් අදිද්දි waste එක වැඩි...ඒ කියන්නේ මේකෙත් battery එකට use එක වැඩි හින්දා range එක අඩු වෙනවා. ඒකත් depend වෙනවා ඔයා drive කරන style එක අනුව. මමත් Leaf user කෙනෙක් ✌🏻

  • @allfreesounds7503
    @allfreesounds7503 2 ปีที่แล้ว +2

    බෙස්ට් රිවිව් ඈ..❤ 🙏

    • @autosri7973
      @autosri7973  2 ปีที่แล้ว +1

      Thank you brother💙

  • @shalikamadhuwanthi5851
    @shalikamadhuwanthi5851 2 ปีที่แล้ว +1

    Superb 🔥☺️👍

  • @nevermy9008
    @nevermy9008 ปีที่แล้ว

    nissan leaf azeo x grade 2015..මෙකත් හොද අයියෙ ගන්න ඔනනිසයි අහන්නෙ please mata reply ekak danna 💝

  • @stcreation_sl
    @stcreation_sl 2 ปีที่แล้ว +1

    Honda Gp2 Fit Shuttle eke Review Ekak One 🤩👍👍🤟

    • @autosri7973
      @autosri7973  ปีที่แล้ว

      Sure bro api karamu ..

  • @shanikawithanage70
    @shanikawithanage70 2 ปีที่แล้ว +3

    Godak aya kiyanawa light na kiyala
    Mehe car ekk tiyenwa owner solar pannel ekak ghala car ekath charge karala gedratath current eka aran ithuru tika electricity board ekata vikunanawa
    Owner daily 102 km yanawa

    • @autosri7973
      @autosri7973  ปีที่แล้ว +1

      Ow bro .. meka use krnwa nam hondama de thamai solar panel ekakata yana eka :(. thak you for the information

  • @susindunethsara
    @susindunethsara 2 ปีที่แล้ว +1

    Aiye benz cla 200 2018,2019 model eke 1 litre ekata kiyaka wage yanna puluwanda

  • @dilharewickramasinghe2690
    @dilharewickramasinghe2690 2 ปีที่แล้ว +2

    aiye wagon r string grey car ekaka review ekak one 🥺

    • @autosri7973
      @autosri7973  ปีที่แล้ว

      eththatama wagon r api kare neththe ekata godak request thibune nethi nisa. but aniwarenma api eka krnda plan karannam bro .. Thank you comment ekata malli :)

  • @Vishalrodrigo
    @Vishalrodrigo 2 ปีที่แล้ว +4

    Key is like gtr key

  • @Banuja2004
    @Banuja2004 2 ปีที่แล้ว +1

    ❤️🤙

  • @avishkamahagama1558
    @avishkamahagama1558 2 ปีที่แล้ว +1

    😍

  • @wasanadissanayaka4341
    @wasanadissanayaka4341 2 ปีที่แล้ว +1

    Superb💯👍

  • @Bimalka_Kavindu
    @Bimalka_Kavindu 2 ปีที่แล้ว +1

    ❤️

    • @autosri7973
      @autosri7973  ปีที่แล้ว

      Thank you Bimalka bro:)

  • @vidulaudev3693
    @vidulaudev3693 ปีที่แล้ว +1

    Aiye dn me wahane price eka kiyak weida ?

  • @accelerator5331
    @accelerator5331 2 ปีที่แล้ว +1

    🖤🖤

    • @autosri7973
      @autosri7973  ปีที่แล้ว +1

      Thank you brother :)

  • @d.dissanayake1466
    @d.dissanayake1466 2 ปีที่แล้ว +9

    Yo what's with the sounds??!

    • @autosri7973
      @autosri7973  ปีที่แล้ว

      Thats what.. bro :( sorry for the inconvenience

  • @steminanusas5233
    @steminanusas5233 2 ปีที่แล้ว +1

    අයියේ prius 3 rd genaration එකක් කීයක් විතර වෙනවද දැන්

  • @pskaman4708
    @pskaman4708 2 ปีที่แล้ว +10

    DO A REVIEW FOR HYUNDAI IONIQ 😎

  • @Janiladissanayake
    @Janiladissanayake 2 ปีที่แล้ว +1

    Range rover review ekak one aiye 🔥😜🙃🙂

    • @autosri7973
      @autosri7973  2 ปีที่แล้ว

      Ikmanatama karanawa bro 💙💙👍

  • @chutta_yt1376
    @chutta_yt1376 2 ปีที่แล้ว +1

    Battery eka replace krnna kyk ynawada

    • @autosri7973
      @autosri7973  ปีที่แล้ว

      Me dawas wala nam hriyatama gaanak kiyanna behe bro . Me aurudde March walaw age laksha 8k 9k wage thamai giye. den nam godak ganan bro

  • @navinduwaas5185
    @navinduwaas5185 2 ปีที่แล้ว +1

    supiriyata pahadili karanawa supiri

  • @prasannalive
    @prasannalive 2 ปีที่แล้ว +1

    Hyundai kona Review එකක් ඕනා

    • @autosri7973
      @autosri7973  ปีที่แล้ว

      Ikmantama genwa bro :)

  • @chathurangaheenatigala2688
    @chathurangaheenatigala2688 2 ปีที่แล้ว +2

    Oka charge karagannath current tiyenna onine

  • @rishadnice8892
    @rishadnice8892 2 ปีที่แล้ว +4

    Meka full charge eke km kiyak yanna puluwanda

    • @autosri7973
      @autosri7973  2 ปีที่แล้ว

      Aluth ekaka 160km.
      Meke bam 140 km wage bro

    • @hasiyajp
      @hasiyajp 2 ปีที่แล้ว

      New models wala 400+ km
      me model eke 180km

  • @viralsong1161
    @viralsong1161 ปีที่แล้ว +1

    මේකෙ Cruise Control or Adoptive Cruise Controlද තියෙන්නෙ..?

    • @autosri7973
      @autosri7973  ปีที่แล้ว

      Pjust cruise control bro

  • @shanthasenanayaka1385
    @shanthasenanayaka1385 2 ปีที่แล้ว +1

    Battery import Kara nene. Den oya battery outdated unma moko karanne

    • @autosri7973
      @autosri7973  ปีที่แล้ว

      Eka nam loku prashnayak thamai . but den nam aluth battry import krnna puluwan neda. godak parana ewa nam genna denne nehe.

  • @ruchiranirangana2726
    @ruchiranirangana2726 2 ปีที่แล้ว +5

    ටෙස්ට් ඩ්‍රයිව් එකකුක් දැම්මානම් වටිනවා ගොඩක්...❤️❤️

  • @kmgudayanga3784
    @kmgudayanga3784 2 ปีที่แล้ว +2

    Full chaj kall කොච්චර යන්න පුලුවන් ද km ?

    • @autosri7973
      @autosri7973  ปีที่แล้ว

      Full video eke thiyenwa bro Km gaana kohomada wenas wenne kiyala :)

  • @vineethapatirana9592
    @vineethapatirana9592 2 ปีที่แล้ว +2

    Price eka kiyada

  • @dilshan5348
    @dilshan5348 2 ปีที่แล้ว +1

    aiye chrysler eke 1litre ekakta kochcharak wadada

    • @autosri7973
      @autosri7973  2 ปีที่แล้ว

      4K 5k wage bro

    • @autosri7973
      @autosri7973  2 ปีที่แล้ว

      Thank you bro 👍💙

    • @dilshan5348
      @dilshan5348 2 ปีที่แล้ว

      @@autosri7973 aiye chrysler ekata parts ehema tiyenewada

  • @wijayabandara9429
    @wijayabandara9429 2 ปีที่แล้ว +1

    Mc kohoma hari 69th mathak ela ela congratulations Aragalayata jaya.

    • @autosri7973
      @autosri7973  2 ปีที่แล้ว

      😁Thank you Brother ...

  • @whitegossip8691
    @whitegossip8691 2 ปีที่แล้ว +2

    Background music adu karanna. Katha karana ewa ahennaaa

    • @autosri7973
      @autosri7973  2 ปีที่แล้ว +3

      Yes bro ,, meke kohomath samahara then wala tikak wedi wage. Api edit karana mallita kiyannam. Thank you for the comment brother 💪💪💙👍

  • @Samp548
    @Samp548 2 ปีที่แล้ว +1

    Leaf patta gannan ne dan.. 6.5 mill wenawa 2014 with 9 battery bars

    • @autosri7973
      @autosri7973  2 ปีที่แล้ว +2

      Parana ekak aran battery eka daganna eka thamai bro hondama

  • @rishadnice8892
    @rishadnice8892 2 ปีที่แล้ว +2

    Leaf 2018 model review one

    • @autosri7973
      @autosri7973  2 ปีที่แล้ว +1

      Ikmanatama Karanawa bro

    • @rishadnice8892
      @rishadnice8892 2 ปีที่แล้ว +2

      @@autosri7973 ktm bike review one

  • @THEGAMER-cv7pn
    @THEGAMER-cv7pn 2 ปีที่แล้ว +2

    Aiye araka pathu karala penana ko

  • @namalchathuranga.7185
    @namalchathuranga.7185 2 ปีที่แล้ว +1

    20k subs 🥰🥰🥰🥰

    • @autosri7973
      @autosri7973  2 ปีที่แล้ว

      🙈💙💙💙😍

  • @ae5934
    @ae5934 2 ปีที่แล้ว +9

    අයියේ drive කරලත් පෙන්නුවනම් සුපිරියි 🙂🙂🙂

    • @autosri7973
      @autosri7973  2 ปีที่แล้ว +3

      Aluth eke review eka karanakota aniwarenma drive paarak damu malli 👍👍

  • @ggwmbandara8329
    @ggwmbandara8329 2 ปีที่แล้ว +2

    Man lagath ekak thiyanawa kisima aulak ne.mothly 1000km diwala mata enne 4500k wage light bila.e gedara bilath ekka.ehema beluwama pattama labai.....

    • @autosri7973
      @autosri7973  2 ปีที่แล้ว +1

      Good information brother. Thank you 👍👍💙

  • @lahiruniroshan7443
    @lahiruniroshan7443 2 ปีที่แล้ว +2

    Battery replace krnn kyk ynwd🙂🧐

    • @autosri7973
      @autosri7973  2 ปีที่แล้ว

      Laksha 8k withara yanawa bro . But muddle eka replace karanna puluwan

  • @radeeshlevi3534
    @radeeshlevi3534 2 ปีที่แล้ว +1

    මේකේ බැටිරිය replace කරන්න ඒ බැට්රි ලංකාවට ගෙන්වන්නෙ නෑ නේද?

    • @kalanasehas9942
      @kalanasehas9942 2 ปีที่แล้ว

      ගෙන්වනවා, සමහරු warrenty ත් දෙනවා. හැබැයි පෞගලිකව...

  • @lkl3975
    @lkl3975 2 ปีที่แล้ว +1

    Leaf එකේ battery capacity එක ටික ටික අඩු වෙනවාලු නේද?

    • @autosri7973
      @autosri7973  2 ปีที่แล้ว +1

      Ow z eka Meter panel eke indicate karanawa

  • @chamodmalalathunga6920
    @chamodmalalathunga6920 2 ปีที่แล้ว +2

    Maximum range?

    • @autosri7973
      @autosri7973  2 ปีที่แล้ว +1

      For this model 160 km

  • @annamichael3961
    @annamichael3961 2 ปีที่แล้ว +1

    What is that beep noice distubing the whole video

    • @autosri7973
      @autosri7973  2 ปีที่แล้ว

      🧐🤔🤔?

    • @aldin7100
      @aldin7100 2 ปีที่แล้ว

      It's because the door is opened .

  • @Anukrlumrbkw
    @Anukrlumrbkw 2 ปีที่แล้ว +1

    ටෙස්ල එකකුත් ගේමු සහෝ

    • @autosri7973
      @autosri7973  ปีที่แล้ว

      Aniwarenma karamu bro :)

  • @parkrose8034
    @parkrose8034 2 ปีที่แล้ว +1

    Price eke kiyanko

  • @gemba3920
    @gemba3920 2 ปีที่แล้ว +2

    Meka enakan balagena hitiye 🙈🙈

  • @najumdeenralia5003
    @najumdeenralia5003 2 ปีที่แล้ว +1

    aiya currentuth nehe me rate

  • @gamingwithchanuwa5079
    @gamingwithchanuwa5079 2 ปีที่แล้ว +2

    එක චාජ් එකකින් කොච්චර යනොද km

    • @autosri7973
      @autosri7973  ปีที่แล้ว

      Model ekath ekka wenas wenawa bro .Km gaana kohomada wenas wenne kiyala full video eke thiyenwa bro.

  • @jisarasandaruwan3969
    @jisarasandaruwan3969 2 ปีที่แล้ว +1

    Ayye civic fd eka one

    • @autosri7973
      @autosri7973  2 ปีที่แล้ว

      Sure bro ,, karamu 👍👍💙

  • @abilashdiwyanjana7070
    @abilashdiwyanjana7070 2 ปีที่แล้ว +1

    Light na ne mahaththayo

  • @privet9129
    @privet9129 2 ปีที่แล้ว +1

    meka kiyada 🙄

  • @madhujayasinghe2885
    @madhujayasinghe2885 ปีที่แล้ว +1

    music wadi hinda ahen na 😣

  • @sasindu7843
    @sasindu7843 2 ปีที่แล้ว +3

    ලීෆ් එකත් දැන් hybrid වීගෙන යන්නෙ ලංකාවෙනම් 🤭🤭

    • @sasindu7843
      @sasindu7843 2 ปีที่แล้ว

      @Asoka De Soysa දැවෙන පස්න ඕව😂 aqua enjine එක තියන්නෙ

    • @autosri7973
      @autosri7973  ปีที่แล้ว

      Samaharu mekata Aqua eke engine eka thiyanwa. but eka echchar hoda deyak newei kiyala thiamai engineers la kiyanne. Leaf eka hadala thiyenne light waight . engine 1k daraganna thamram hadala nehe. Anika eka emission , economy wage dewal walata godak balapanwa

  • @KS-sl5di
    @KS-sl5di 2 ปีที่แล้ว +8

    දැන් විදුලියත් නෑනේ🙂

    • @autosri7973
      @autosri7973  2 ปีที่แล้ว +1

      😬😬

    • @KS-sl5di
      @KS-sl5di 2 ปีที่แล้ว +1

      @@autosri7973 defender 2020 video akak tibba nam maru 😍

    • @autosri7973
      @autosri7973  2 ปีที่แล้ว +1

      @@KS-sl5di aniwarenma karanawa bro 💪👍💙

    • @KS-sl5di
      @KS-sl5di 2 ปีที่แล้ว

      @@autosri7973 👍👊❤️

  • @DinushaUdayanga01
    @DinushaUdayanga01 2 ปีที่แล้ว +1

    Mokadda ara pattuvkarabawa kiwa ratuoata eka😑 godak kalnidan hoyanne eka

    • @autosri7973
      @autosri7973  2 ปีที่แล้ว

      eka api next video ekakin pennanm bro ..

  • @s.sproduction4401
    @s.sproduction4401 2 ปีที่แล้ว +3

    අයියේ ඕකේ battery අහුලක් යන්නේ නැද්ද?🤔🤔🤔🤔

    • @hasiyajp
      @hasiyajp 2 ปีที่แล้ว

      අවුලක් නෑ දැන් අවූරූදු 8ක් use කරා..තව range එක 50km ක් යන්න පුළුවන්

  • @dianamadumali8483
    @dianamadumali8483 2 ปีที่แล้ว +4

    matanam leaf ekak hamba unoth thalala thalala muhudata danoh😂😂😂

    • @gemba3920
      @gemba3920 2 ปีที่แล้ว

      E moko ban. Saneepa nedda umbata 😂

    • @sindutv8913
      @sindutv8913 2 ปีที่แล้ว

      Epa nam apita denna machan 😁. Aika umbata epa wena ewa ehema muhudata danda behe.

    • @dianamadumali8483
      @dianamadumali8483 2 ปีที่แล้ว

      @@sindutv8913 nikan kiwwe😅🤓

    • @dianamadumali8483
      @dianamadumali8483 2 ปีที่แล้ว

      @@gemba3920 😂

    • @autosri7973
      @autosri7973  2 ปีที่แล้ว

      😜😜

  • @kalanaliyanage1905
    @kalanaliyanage1905 2 ปีที่แล้ว +1

    Lankawata bmw i4 enkn bln inne😁,

  • @erangawikramsigha9788
    @erangawikramsigha9788 2 ปีที่แล้ว +1

    ඒකත් ගන්න බෑ chage karne කරන්ට් nA

  • @anojan001
    @anojan001 2 ปีที่แล้ว +2

    Stupid background noise

  • @vikashgangatharan6118
    @vikashgangatharan6118 2 ปีที่แล้ว +1

    But you need electricity to charge it.....lol

    • @autosri7973
      @autosri7973  2 ปีที่แล้ว

      Can be charged using solar power too . Lol 🤪

  • @kanishkagj
    @kanishkagj 2 ปีที่แล้ว +1

    mic eka langa wadi

    • @autosri7973
      @autosri7973  ปีที่แล้ว +1

      :( ow bro audio podi aulak wela thiyenwa . sorry :(

  • @OthiraKarunarathne2003
    @OthiraKarunarathne2003 2 ปีที่แล้ว +2

    Battery එක සවුත්තු වුනාට පස්සේ අලුත් එකක් දාන්න කීයක් විතර යයිද

    • @autosri7973
      @autosri7973  2 ปีที่แล้ว

      Laksha 4 kata withara used ekak ganna puluwan . Aluth ekak nam 7k wage wei bro . Eth badu adui ganna

    • @hasiyajp
      @hasiyajp 2 ปีที่แล้ว +2

      Black market price එක ලක්ෂ 20ක් 25ක් වෙනවා.. බඩු නැ ගන්න 😢
      නැතන් ලක්ෂ 5 6කට ආපු battery එක

    • @autosri7973
      @autosri7973  2 ปีที่แล้ว +1

      @@hasiyajp ow bro .. eka erhtha

  • @lolshots
    @lolshots ปีที่แล้ว +1

    ragapanna giya nam hari😅

  • @user-lk2bg1dk2o
    @user-lk2bg1dk2o 2 ปีที่แล้ว +1

    පෙට්‍රලුත් නැති.... කරන්ට් එකත් නැති අහිංසක මම

  • @isharalokugamage
    @isharalokugamage 2 ปีที่แล้ว +1

    අර පැරා එක පත්තු කරෙ නෑනෙ 😒

    • @autosri7973
      @autosri7973  ปีที่แล้ว

      ah .,,, eka sirwatama amathaka una . aniwarenma pennannam bro :)

  • @asangalankathilaka4845
    @asangalankathilaka4845 2 ปีที่แล้ว +1

    Ligt nane🤣🤣🤣

  • @Kevin-tk9de
    @Kevin-tk9de 2 ปีที่แล้ว +2

    තෙල් නැත්තන් වාහන කොහොමත් නෑ.විදුලියත් නෑ.ඉතින් නිසාන් කොල ගත්තා කියලා තේරුමකුත් නෑ😅

    • @autosri7973
      @autosri7973  2 ปีที่แล้ว

      😜 🤪

    • @Kevin-tk9de
      @Kevin-tk9de 2 ปีที่แล้ว

      @Asoka De Soysa leaf tiyena hama gedrama solar tiyed ithin🤣solar set ekk hriyta hai krnn kiyk ynwa kyld hithn inne.hama sed ehekma solar set krla current dei bln inna

    • @Kevin-tk9de
      @Kevin-tk9de 2 ปีที่แล้ว

      @Asoka De Soysa ලීෆ්සේපියන් මානවයො,තියෙන ලදරම විකුනගන්න අරින නයි අද ඊයෙ නෙවෙයි අපිත් අහන්නෙ😅

    • @ashokawickramasooriy4888
      @ashokawickramasooriy4888 2 ปีที่แล้ว

      😄😄😄😄😄😄😄

    • @wayne5613
      @wayne5613 2 ปีที่แล้ว

      @@Kevin-tk9de ඕකට කියන්නේ "දැනුමක් නැතිකම". ලදරම කියන්න අඩුම වාහනේ පැදලවත් තියෙනවද? ලීෆ් තියෙන ගොඩක් කට්ටිය කාර් එක චාජ් කරන්නේ රෑට. ඒ හින්දා power cut වෙන එක ගැන ලොකුවට care කරන්නේ ඕන නෑ. විකුණන කට්ටියට නයි අරින්න උවමනාවකුත් නෑ. ගන්න කෙනා හරි විදියට battery scan එකක් කරලා checkup කරලා ගත්තනම් හරි. දෙයක් කියනවනම් ඒ ගැන දැනගන කතා කරන්න.
      සැ.යු: Comment එකට trigger වීමක් නොව පවතින වැරදි මතයන් නිවැරදි කිරීමකි!

  • @mashisherath
    @mashisherath ปีที่แล้ว +2

    Hate that sound🤮🤮

  • @vimukthiwickramasingha
    @vimukthiwickramasingha 2 ปีที่แล้ว +1

    වීඩියෝ එකේ මියුසික් එක නම් අන්තිමයි...කනක් ඇහිල කියන දේ ඇහෙන් නෑ... වීඩියෝ දාන්න කලින් බලන් නැද්ද බන් උබල

    • @autosri7973
      @autosri7973  2 ปีที่แล้ว

      Kanata soltron demmada ban umba. Ne me umbata witharak sadde wediyen ehena hinda ehuwe😂 🤣

    • @vimukthiwickramasingha
      @vimukthiwickramasingha 2 ปีที่แล้ว +1

      @@autosri7973 උබ බලහන් තව කමෙන්ට් දාලා තියෙනව ඒ ගැන කියල... උබේ ඉවසීමෙන්ම උබට හොඳ අනාගතයක් තියෙනව බන් එල එල 😂💔

    • @autosri7973
      @autosri7973  2 ปีที่แล้ว

      @@vimukthiwickramasingha Brother , oya dala thibba comment ekata set wena widihatama thama api athal comment ekak demme. Audio aulak thiyenawa thamai meke. eth eka oya kiyala thibbe mee harakek wage 😂. ethakota apith e sathata gelapena basawen katha karanna onene bro. please oya wena monawa hari balagena inna. oya ape anagathe gena worry wenna epa. tata ..

    • @vimukthiwickramasingha
      @vimukthiwickramasingha 2 ปีที่แล้ว +1

      @@autosri7973 අනිත් දවසෙ හරක වගෙි ඔහේ වීඩියෝ දාන්න කලින් සවුන්ඩ් ඩබල් චෙක් කරල දාහන්... එල එල ටටා බන් 💔😂

    • @autosri7973
      @autosri7973  2 ปีที่แล้ว

      @@vimukthiwickramasingha Ha Vimukthi🐮 🔫🔫😂😂... Gn Oii... 👊👊👊

  • @deepthagayanwelagedara912
    @deepthagayanwelagedara912 2 ปีที่แล้ว +1

    Thanks