ලක්ෂපාන ඇල්ලෙන් තරුණියන් අටදෙනෙකු පනී

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 281

  • @annshyamaleen7799
    @annshyamaleen7799 3 หลายเดือนก่อน +2

    ආඩම්බරයි පුතේ...කියන්න වචන නෑ...සුපිරියි..❤❤❤❤

    • @drprasadherath1046
      @drprasadherath1046 3 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🙂

    • @pawuranews
      @pawuranews  3 หลายเดือนก่อน

      th-cam.com/video/DFptKEnD5uk/w-d-xo.html

  • @mihidumkaveeshwara2986
    @mihidumkaveeshwara2986 3 หลายเดือนก่อน +2

    නියමයි..සියලුම.දෙනාට..බුදු.සරනයි.දෙටිපිහිටයි....

    • @drprasadherath1046
      @drprasadherath1046 3 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🙂

    • @pawuranews
      @pawuranews  3 หลายเดือนก่อน

      th-cam.com/video/DFptKEnD5uk/w-d-xo.html

  • @srimathiweerarathne3346
    @srimathiweerarathne3346 3 หลายเดือนก่อน +63

    මට මෙික දැක්කාම පුදුම සතුටක් සහ ආඩම්බරයක් දැනෙනවා.මොකද මෙික කරන්නෙ ගෑනු අය නිසා.මමත් ගෑනු කෙනෙක් මට බැරි දේ මෙි අය කරනවා.පතනවා දුවෙි නුඹලා සියළුම දෙනාට සුවය,ශක්තිය ,දීර්ඝායුෂ .ජීවන ගමනේ බොහෝ දුර එඩිතරව ගමන් කරන්නට.මෙි මාගේ හෘදයාංගම පැතුමයි නුඹලා උදෙසා.❤️❤️❤️💐💐💐👍👍🙏🙏

    • @prasannakumara747
      @prasannakumara747 3 หลายเดือนก่อน +6

      Ganu lamaintat ona deyak karanna puluwan bedayak na

    • @pawuranews
      @pawuranews  3 หลายเดือนก่อน

      th-cam.com/video/DFptKEnD5uk/w-d-xo.html

    • @pawuranews
      @pawuranews  3 หลายเดือนก่อน

      th-cam.com/video/DFptKEnD5uk/w-d-xo.html

    • @jayasanka3096
      @jayasanka3096 3 หลายเดือนก่อน +1

      Aaaaa Dan adanna aiyooo me minissu puduma sanwedi kamak.oka aroma puduma deyak newei

  • @thaarakagodage
    @thaarakagodage 3 หลายเดือนก่อน +21

    සුපිරි වැඩක්නේ, මේව අගේ කල යුතුයි. ජයවේවා ඔක්කොටම

    • @pawuranews
      @pawuranews  3 หลายเดือนก่อน

      th-cam.com/video/DFptKEnD5uk/w-d-xo.html

  • @dohaqatar9055
    @dohaqatar9055 3 หลายเดือนก่อน +24

    මේ වැඩේට සහභාගී වෙච්ච දෝණී වරුන් ටත් ඔබ ලාගෙ පුහුණු විම් කරපු ගුරු වරුන් ටත් වගකීම් ඇතුව ඔබලාට ආරක්ෂාව සැපයුම් කරපු අයටත් මගේ ගෞරවය ස්තූතියි පුදකරමි බුදු සරණයි දෙවි පිහිටයි 👏👏👏👍👍👍👍👍🌹🌹🌹🌹🌹🌹🌹🇱🇰❤❤❤❤❤❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @pawuranews
      @pawuranews  3 หลายเดือนก่อน

      th-cam.com/video/DFptKEnD5uk/w-d-xo.html

    • @srimabandulahewa-d7k
      @srimabandulahewa-d7k 3 หลายเดือนก่อน

      බුදුසරණයි

  • @damayanthiteacher8462
    @damayanthiteacher8462 3 หลายเดือนก่อน +5

    ආදරනිය විශ්වයේ ආශිර්වාදය ලැබේවා .බුදුසරණයි .

    • @pawuranews
      @pawuranews  3 หลายเดือนก่อน

      th-cam.com/video/DFptKEnD5uk/w-d-xo.html

  • @sriyanigamage9859
    @sriyanigamage9859 3 หลายเดือนก่อน +2

    Amooo දකින කොටත් බයයි ..පරෙස්සමින් දරුවනේ ..jesu phitai හැමෝටම ..❤❤

    • @pawuranews
      @pawuranews  3 หลายเดือนก่อน

      th-cam.com/video/DFptKEnD5uk/w-d-xo.html

  • @ramanimalwatta2492
    @ramanimalwatta2492 3 หลายเดือนก่อน +33

    කෝටියක් දෙවි දේවතාවන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා මගේ රත්තරන් දුවේ පුතේ නුඹලට

    • @pawuranews
      @pawuranews  3 หลายเดือนก่อน

      th-cam.com/video/DFptKEnD5uk/w-d-xo.html

  • @NawarathnaBanda-l4v
    @NawarathnaBanda-l4v 3 หลายเดือนก่อน +4

    තම්මේල් එක දාලතියෙන්නේ මැරෙන්න පැන්නා වගේ ඒ වැඩි පුර බලයි කියලනේ ඇත්ත ඇති සැටියෙන් දාන්ට . බලන අය බලයි . මම මැරෙන්න පැන්නනම් බලන්නැ මේ නංගිලා පනින එක බලන්න ගොඩක් කැමතියි මෙයාලා ගැන ගොඩක් සතුටුයි .,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,න්

    • @pawuranews
      @pawuranews  3 หลายเดือนก่อน

      th-cam.com/video/DFptKEnD5uk/w-d-xo.html

  • @sriyakumari4314
    @sriyakumari4314 3 หลายเดือนก่อน +23

    දූවරුන් සියලු දෙනාට තව තවත් දක්ෂ thawayan එළි දක්වන්නට theruwan saranin සියලු දෙවි පිහිටෙන් හැකියාව ලැබේවා ❤❤❤❤❤❤❤❤❤❤❤

    • @kanthigallague
      @kanthigallague 3 หลายเดือนก่อน +1

    • @pawuranews
      @pawuranews  3 หลายเดือนก่อน

      th-cam.com/video/DFptKEnD5uk/w-d-xo.html

    • @pawuranews
      @pawuranews  3 หลายเดือนก่อน

      th-cam.com/video/DFptKEnD5uk/w-d-xo.html

    • @nirmalasamarasinghe2277
      @nirmalasamarasinghe2277 3 หลายเดือนก่อน

      Jayawewa budusaranai jayawewa kisima karadarayak nowewa ,

  • @DeepthiHettiarchchi
    @DeepthiHettiarchchi 3 หลายเดือนก่อน +16

    දියනියන් සියලුම දෙනාට තෙරුවන් සරනින් දියලු දෙව් රැකවරනින් සතුට සැනසුමම ලැබේවා

    • @pawuranews
      @pawuranews  3 หลายเดือนก่อน

      th-cam.com/video/DFptKEnD5uk/w-d-xo.html

  • @nihalrathnayaka6798
    @nihalrathnayaka6798 3 หลายเดือนก่อน +19

    ආඩම්බරයි...අපේ රටෙත්🇱🇰 වැඩ්ඩො වගේම *වැඩ්ඩියොත්* ඉන්න එක ගැන. ❤ 👍 🇫🇮

    • @pawuranews
      @pawuranews  3 หลายเดือนก่อน

      th-cam.com/video/DFptKEnD5uk/w-d-xo.html

  • @explorewithsudharman4414
    @explorewithsudharman4414 3 หลายเดือนก่อน +2

    Great. All the Best .👏

    • @pawuranews
      @pawuranews  3 หลายเดือนก่อน

      th-cam.com/video/DFptKEnD5uk/w-d-xo.html

  • @SarahAlwigvx
    @SarahAlwigvx 3 หลายเดือนก่อน +3

    සතුටයි අපේ රටේ මේ වගේ දියණි වරුන් සිටින විට දෙයියන්ගේ පිහිට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා මම ඇඹිලිපිටියේ දැනට වසර පහක් සවුදි අරාබියේ බෝහොම දුක් සේවය කරමින් සිටියි

    • @pawuranews
      @pawuranews  3 หลายเดือนก่อน +1

      th-cam.com/video/DFptKEnD5uk/w-d-xo.html

  • @WolfyVlogs
    @WolfyVlogs 3 หลายเดือนก่อน +1

    I'm proud of myself. All credit must goes to The marvel srilanka team♥️ And Roxx Ishan, You are the best and one & only person who can do it in srilanka 🇱🇰

    • @pawuranews
      @pawuranews  3 หลายเดือนก่อน

      th-cam.com/video/DFptKEnD5uk/w-d-xo.html

    • @drprasadherath1046
      @drprasadherath1046 3 หลายเดือนก่อน

      Great ......✍️

  • @deepawijeratne2861
    @deepawijeratne2861 3 หลายเดือนก่อน +2

    හරිම සතුටුයි දරුවන්ගේ දක්ෂ තාවය .

    • @pawuranews
      @pawuranews  3 หลายเดือนก่อน

      th-cam.com/video/DFptKEnD5uk/w-d-xo.html

  • @NanikaNanika-q5p
    @NanikaNanika-q5p 3 หลายเดือนก่อน +1

    ඇත්තටම අපගෙ ලංකාවේ මෙවනි දු පුතුන් ඉන්න එක ලෝකෙටම සම්පතක් ඒ පුහුනු කරැ අධ්‍යාක්ෂක කරැට ලොකම ආඩම්බරයක් සියලුම දෙනාටම බුදු සරණයි

    • @pawuranews
      @pawuranews  3 หลายเดือนก่อน

      th-cam.com/video/DFptKEnD5uk/w-d-xo.html

  • @santhadammika6270
    @santhadammika6270 3 หลายเดือนก่อน +2

    සුපිරි නිර්බ්බ්ත කම මරු❤❤❤❤❤❤

    • @pawuranews
      @pawuranews  3 หลายเดือนก่อน

      th-cam.com/video/DFptKEnD5uk/w-d-xo.html

  • @thalathapriyadarshani3752
    @thalathapriyadarshani3752 3 หลายเดือนก่อน +3

    🌹🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰තව තවත් දිරිය ශක්තිය වේවා.........💐💐

    • @pawuranews
      @pawuranews  3 หลายเดือนก่อน

      th-cam.com/video/DFptKEnD5uk/w-d-xo.html

    • @drprasadherath1046
      @drprasadherath1046 3 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🙂

  • @ashokadamayanthi663
    @ashokadamayanthi663 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි මේ දරුවන් ට
    මාගේ උණුසුම් සුබ පැතුම් !❤

  • @DisnaRanjani-dl2os
    @DisnaRanjani-dl2os 3 หลายเดือนก่อน +8

    ශ්‍රී ලංකා මෑණියන්ගේ වීරෝදාර දූ දරුවන් ❤🙏👍

    • @pawuranews
      @pawuranews  3 หลายเดือนก่อน

      th-cam.com/video/DFptKEnD5uk/w-d-xo.html

    • @drprasadherath1046
      @drprasadherath1046 3 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🙂

  • @ruwanthiweerasinghe5660
    @ruwanthiweerasinghe5660 3 หลายเดือนก่อน +2

    Hathawathienma.Adambrai.oyalata.siyalu.deaviyangea.pihitai❤❤❤

    • @pawuranews
      @pawuranews  3 หลายเดือนก่อน

      th-cam.com/video/DFptKEnD5uk/w-d-xo.html

    • @drprasadherath1046
      @drprasadherath1046 3 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🙂

  • @NirmalaPriyanthi-hr4dj
    @NirmalaPriyanthi-hr4dj 3 หลายเดือนก่อน +5

    සියලු දෙනාටම සියලු දෙවියන්ගේ පිහිටයි ❤❤❤❤

    • @pawuranews
      @pawuranews  3 หลายเดือนก่อน

      th-cam.com/video/DFptKEnD5uk/w-d-xo.html

  • @NayanaNeelamani
    @NayanaNeelamani 3 หลายเดือนก่อน +2

    දරුවනේ ඔයාලා සියළුම දෙනාට තව තවත් යෝද බල. ශක්තිය ලැබේවා විෂ්ණු දෙවියන් ගේ පිහිටයි ආරක්ෂාව ලැබේවා 🙏

    • @pawuranews
      @pawuranews  3 หลายเดือนก่อน

      th-cam.com/video/DFptKEnD5uk/w-d-xo.html

  • @dohaqatar9055
    @dohaqatar9055 3 หลายเดือนก่อน +5

    මුලින්ම දෝණී ලගේ දෙමාපියන්ට ගෞරවය ස්තූතියි පුදකරමි මෙවැනි දෙවල් වලට ඉඩ දිම ගැන දෙමාපියන් දෙන්නට නැවතත් ස්තූතියි පුදකරමි පුංචි රටට දෝණීලා හරිම ආඩම්බරයක් කියලා නිම කරන්න බැරි සතුටක් ඔබලා වැනි නිර්භීත ගැහැණු දරුවන් පිරිමි දරුවන් අපේ පුංචි රටේ බිහි වේවා පාර්ලිමේන්තුවේ ඉන්න දෙපැත්තට පයින හොර හැත්ත නාකි ගෙම්බන් ඵල වලා රට භාර ගන්න ඔබලා වගේ නිර්භීත බුද්ධි මත් දරුවන්ට හැකියාව දහිරිය ශක්තිය ලැබේවා පාර්ලිමේන්තුවේ ඉන්න හොර හැත්ත වඩා ගොඩක් බුදධිය තීයන දරුවන් හැකියාවක් තියෙන දරුවන් කොව්චර ඉන්න වද සක්කිලි දේශපාල කයන් නිසා ඵ් දරුවන්ට තැනක් නැ ඔතන ඉන්න සියලුම දෝණී වරුන්ට ඵ් අයගේ පුහුණු කරුවන්ට බුදු පියාණන් ගේ පිහිටත් තිස් තුන් කෝටි යක් දෙයියෝ අරක්ෂා කරදේවා කියලා ප්‍රර්ථනා කරනවා 👏👏👏👍👍👍👍👍👍👍👍👍👍👍👍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @pawuranews
      @pawuranews  3 หลายเดือนก่อน

      th-cam.com/video/DFptKEnD5uk/w-d-xo.html

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 3 หลายเดือนก่อน +6

    නියමයි ජයවේවා බුදුසරණයි 💞💞💞💞

    • @pawuranews
      @pawuranews  3 หลายเดือนก่อน

      th-cam.com/video/DFptKEnD5uk/w-d-xo.html

  • @thusharadilruksh2034
    @thusharadilruksh2034 3 หลายเดือนก่อน +9

    ජයවේවා ශ්‍රීලංකා.❤❤

    • @pawuranews
      @pawuranews  3 หลายเดือนก่อน

      th-cam.com/video/DFptKEnD5uk/w-d-xo.html

    • @drprasadherath1046
      @drprasadherath1046 3 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🙂

  • @user-hr1om3qk3x
    @user-hr1om3qk3x 3 หลายเดือนก่อน +4

    බයයි.පරෙස්සමට.සමට.බුදුසරනයි❤❤❤❤❤❤❤❤

    • @pawuranews
      @pawuranews  3 หลายเดือนก่อน

      th-cam.com/video/DFptKEnD5uk/w-d-xo.html

  • @sunilvithanage9997
    @sunilvithanage9997 3 หลายเดือนก่อน +5

    බුදු සරනයි දෙවි පිහිටයි දුවලට

    • @pawuranews
      @pawuranews  3 หลายเดือนก่อน

      th-cam.com/video/DFptKEnD5uk/w-d-xo.html

  • @lathaudagedara2749
    @lathaudagedara2749 3 หลายเดือนก่อน +4

    සුපිරියි බුදු සරනයි

    • @pawuranews
      @pawuranews  3 หลายเดือนก่อน

      th-cam.com/video/DFptKEnD5uk/w-d-xo.html

  • @bandulahettikankanama3254
    @bandulahettikankanama3254 3 หลายเดือนก่อน +2

    හරිම ආඩම්බරයි සතුටුයි.ජයෙන් ජය!👍👍👍👍
    ජය ලබා ඇති නිසා එක්කෙනෙක් එකවරක් ඇති කියලයි හිතෙන්නේ.🤔

    • @pawuranews
      @pawuranews  3 หลายเดือนก่อน

      th-cam.com/video/DFptKEnD5uk/w-d-xo.html

    • @drprasadherath1046
      @drprasadherath1046 3 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🙂

  • @hewadewage2515
    @hewadewage2515 3 หลายเดือนก่อน +5

    බුදු සරනයි සියලු දෙවියන්ගෙ ආරක්ෂාව ලබත්වා

    • @pawuranews
      @pawuranews  3 หลายเดือนก่อน

      th-cam.com/video/DFptKEnD5uk/w-d-xo.html

    • @drprasadherath1046
      @drprasadherath1046 3 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🙂

  • @arunideepthi8576
    @arunideepthi8576 3 หลายเดือนก่อน +2

    මේ කරන්නේ දුවල තෙරුවන් සරණයි හැමෝටම මට නම් හිතන්නත් බෑ මාව යන්න කලින් කකුල් දෙක වෙව්ලලා මැරෙනවා ෂුවර් මම හරි බවයි බලන්න ත්

    • @pawuranews
      @pawuranews  3 หลายเดือนก่อน

      th-cam.com/video/DFptKEnD5uk/w-d-xo.html

    • @pawuranews
      @pawuranews  3 หลายเดือนก่อน

      th-cam.com/video/DFptKEnD5uk/w-d-xo.html

  • @malanirathnawathi1514
    @malanirathnawathi1514 3 หลายเดือนก่อน +2

    Well done girls ❤❤❤

    • @pawuranews
      @pawuranews  3 หลายเดือนก่อน

      th-cam.com/video/DFptKEnD5uk/w-d-xo.html

  • @prasannagunawardana5323
    @prasannagunawardana5323 3 หลายเดือนก่อน +2

    Excellent

    • @pawuranews
      @pawuranews  3 หลายเดือนก่อน

      th-cam.com/video/DFptKEnD5uk/w-d-xo.html

  • @spectsteeel8243
    @spectsteeel8243 3 หลายเดือนก่อน +5

    Daksha supiri lankawe sinhala kello jaya wewa

    • @pawuranews
      @pawuranews  3 หลายเดือนก่อน

      th-cam.com/video/DFptKEnD5uk/w-d-xo.html

  • @chandiweerawardana1882
    @chandiweerawardana1882 3 หลายเดือนก่อน +2

    Jayen jaya daruwane harima sathutuy😂❤❤🎉

    • @pawuranews
      @pawuranews  3 หลายเดือนก่อน

      th-cam.com/video/DFptKEnD5uk/w-d-xo.html

  • @spectsteeel8243
    @spectsteeel8243 3 หลายเดือนก่อน +4

    Wenas Lankawak jaya wewa

    • @pawuranews
      @pawuranews  3 หลายเดือนก่อน

      th-cam.com/video/DFptKEnD5uk/w-d-xo.html

  • @NamaleeShama
    @NamaleeShama 3 หลายเดือนก่อน +2

    ඔබට අපගේ ප්‍රණාමය ❤❤❤😂

    • @pawuranews
      @pawuranews  3 หลายเดือนก่อน

      th-cam.com/video/DFptKEnD5uk/w-d-xo.html

  • @kingslygunarathna5576
    @kingslygunarathna5576 3 หลายเดือนก่อน +7

    සියලුම දෙනාට බුදු සරනයි සුමන සමන් දෙවියන්ගේ ආරක්ෂාව ලැබෙිවා

    • @pawuranews
      @pawuranews  3 หลายเดือนก่อน

      th-cam.com/video/DFptKEnD5uk/w-d-xo.html

    • @drprasadherath1046
      @drprasadherath1046 3 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🙂

  • @sudumenika6177
    @sudumenika6177 3 หลายเดือนก่อน +2

    සුපිරියක්ම තමයි

    • @pawuranews
      @pawuranews  3 หลายเดือนก่อน

      th-cam.com/video/DFptKEnD5uk/w-d-xo.html

  • @athapaththuarachchigeshira2969
    @athapaththuarachchigeshira2969 3 หลายเดือนก่อน +2

    Budu sarnai oyala hamotama.harima adambarai apita.thawa thawath shakthiya labewa...

    • @pawuranews
      @pawuranews  3 หลายเดือนก่อน

      th-cam.com/video/DFptKEnD5uk/w-d-xo.html

  • @kristarajapaksha4522
    @kristarajapaksha4522 3 หลายเดือนก่อน +2

    Kage u ath supiri kello puhu ukaruwantath budusa0ranai

    • @pawuranews
      @pawuranews  3 หลายเดือนก่อน

      th-cam.com/video/DFptKEnD5uk/w-d-xo.html

  • @PadminiKanthilatha-x9m
    @PadminiKanthilatha-x9m 3 หลายเดือนก่อน +10

    යහපතක්ම වේවා සැමටත්😍

    • @pawuranews
      @pawuranews  3 หลายเดือนก่อน

      th-cam.com/video/DFptKEnD5uk/w-d-xo.html

    • @drprasadherath1046
      @drprasadherath1046 3 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🙂

  • @HappyIceberg-cl1pr
    @HappyIceberg-cl1pr 3 หลายเดือนก่อน +11

    තෙරුවන් සරණයි පුතේ ඔයාලට.
    ඉර්ෂ්‍යා කරෝයෝ කියන ඒවා ගනං ගන්න එපා.
    තව ට්‍රෛනින් වෙන්න හොදට.
    සියලු දෙවියෝ රැක දේවා.

    • @pawuranews
      @pawuranews  3 หลายเดือนก่อน

      th-cam.com/video/DFptKEnD5uk/w-d-xo.html

    • @drprasadherath1046
      @drprasadherath1046 3 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🙂

  • @HasithaSudesh-qj5sp
    @HasithaSudesh-qj5sp 3 หลายเดือนก่อน +4

    Theruwan saranai..!! හැමෝටම

    • @pawuranews
      @pawuranews  3 หลายเดือนก่อน

      th-cam.com/video/DFptKEnD5uk/w-d-xo.html

    • @drprasadherath1046
      @drprasadherath1046 3 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🙂

  • @Chaika-es1ho
    @Chaika-es1ho 3 หลายเดือนก่อน +2

    Harima Adam barai puthe budu saranai oyalata

  • @yasminbasheer2641
    @yasminbasheer2641 3 หลายเดือนก่อน +1

    Weldon children Bright soul always good doing wander operturnnity

  • @LalithSenarathna-jk3bt
    @LalithSenarathna-jk3bt 3 หลายเดือนก่อน +9

    සියලු දෙනාටම යෝධ බල ශක්තිය ලැබෙන්න කියල මම 💕

    • @pawuranews
      @pawuranews  3 หลายเดือนก่อน

      th-cam.com/video/DFptKEnD5uk/w-d-xo.html

    • @drprasadherath1046
      @drprasadherath1046 3 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🙂

  • @kristarajapaksha4522
    @kristarajapaksha4522 3 หลายเดือนก่อน +1

    Wow niyamai me daruwata jaya ghaniyak hatiyata adambarai❤❤❤❤❤❤❤

    • @pawuranews
      @pawuranews  3 หลายเดือนก่อน

      th-cam.com/video/DFptKEnD5uk/w-d-xo.html

  • @AnnShiromi
    @AnnShiromi 3 หลายเดือนก่อน +2

    Maru maru🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @pawuranews
      @pawuranews  3 หลายเดือนก่อน

      th-cam.com/video/DFptKEnD5uk/w-d-xo.html

  • @donjinalalkalansooriya4546
    @donjinalalkalansooriya4546 3 หลายเดือนก่อน +4

    Great achievement
    Congratulations

    • @pawuranews
      @pawuranews  3 หลายเดือนก่อน

      th-cam.com/video/DFptKEnD5uk/w-d-xo.html

    • @drprasadherath1046
      @drprasadherath1046 3 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🙂

  • @Jayakodic4v
    @Jayakodic4v 3 หลายเดือนก่อน +3

    Proud 🇱🇰 girls ❤❤❤

    • @pawuranews
      @pawuranews  3 หลายเดือนก่อน

      th-cam.com/video/DFptKEnD5uk/w-d-xo.html

  • @nuwanbuddhika3868
    @nuwanbuddhika3868 3 หลายเดือนก่อน +2

    Good luck 🎉🎉🎉🎉🎉

    • @pawuranews
      @pawuranews  3 หลายเดือนก่อน

      th-cam.com/video/DFptKEnD5uk/w-d-xo.html

  • @samanfernando1399
    @samanfernando1399 3 หลายเดือนก่อน +3

    ශ්‍රී ලංකාවේ ස්වභාධර්මයට ආදරය කරන සියලු දෙනාටම දෙවියන්ගේ පිහිටයි

    • @pawuranews
      @pawuranews  3 หลายเดือนก่อน

      th-cam.com/video/DFptKEnD5uk/w-d-xo.html

    • @drprasadherath1046
      @drprasadherath1046 3 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🙂

  • @Sadalirajapaksha
    @Sadalirajapaksha 3 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤siyalu denatMa budusarani parissamin

    • @pawuranews
      @pawuranews  3 หลายเดือนก่อน

      th-cam.com/video/DFptKEnD5uk/w-d-xo.html

  • @dilanthijayamanne
    @dilanthijayamanne 3 หลายเดือนก่อน +1

    🎉🎉 Amazing grace 👏

    • @pawuranews
      @pawuranews  3 หลายเดือนก่อน

      th-cam.com/video/DFptKEnD5uk/w-d-xo.html

  • @hilarywickramage-no2oq
    @hilarywickramage-no2oq 3 หลายเดือนก่อน +1

    Great work girls

    • @pawuranews
      @pawuranews  3 หลายเดือนก่อน

      th-cam.com/video/DFptKEnD5uk/w-d-xo.html

  • @rathnawaliperera6049
    @rathnawaliperera6049 3 หลายเดือนก่อน +3

    Harima adambarai duvala gana parissamin siyalu devi pihitai

    • @pawuranews
      @pawuranews  3 หลายเดือนก่อน

      th-cam.com/video/DFptKEnD5uk/w-d-xo.html

  • @sarangamuhandiram5370
    @sarangamuhandiram5370 3 หลายเดือนก่อน +1

    Super Weldone love

    • @pawuranews
      @pawuranews  3 หลายเดือนก่อน

      th-cam.com/video/DFptKEnD5uk/w-d-xo.html

  • @ranjanik9774
    @ranjanik9774 3 หลายเดือนก่อน +3

    Sha jiyamai adaraneeya kellane💐🌹💜

    • @pawuranews
      @pawuranews  3 หลายเดือนก่อน

      th-cam.com/video/DFptKEnD5uk/w-d-xo.html

  • @jasihendry6915
    @jasihendry6915 3 หลายเดือนก่อน +5

    Adambarai a daruwo gana rate anagatha daruwo jesu pihitai oyalata

    • @pawuranews
      @pawuranews  3 หลายเดือนก่อน

      th-cam.com/video/DFptKEnD5uk/w-d-xo.html

    • @drprasadherath1046
      @drprasadherath1046 3 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🙂

  • @wijerathnaperera7024
    @wijerathnaperera7024 3 หลายเดือนก่อน +2

    සංචාරකයින් ගෙන්වා ගන්න හොද උපක්‍රමයක් මෙක ලොවපුරා සියලු භාෂාවලින් විකාශයනය කරන්න ඕනි

    • @pawuranews
      @pawuranews  3 หลายเดือนก่อน

      th-cam.com/video/DFptKEnD5uk/w-d-xo.html

    • @drprasadherath1046
      @drprasadherath1046 3 หลายเดือนก่อน

      ඒකනං ඇත්ත තමයි බොහොම ස්තුතියි ඔබතුමාට

  • @AjithAthukorala-g2j
    @AjithAthukorala-g2j 3 หลายเดือนก่อน +2

    කල ෙනාහැක්කක් ෙනාමැත. ❤❤❤❤❤❤❤❤

    • @pawuranews
      @pawuranews  3 หลายเดือนก่อน

      th-cam.com/video/DFptKEnD5uk/w-d-xo.html

  • @HansiRupasinha
    @HansiRupasinha 3 หลายเดือนก่อน +2

    ❤❤parissamin daruwane ❤budu saranai ❤siyalu devi rekawaranai ❤❤

    • @pawuranews
      @pawuranews  3 หลายเดือนก่อน

      th-cam.com/video/DFptKEnD5uk/w-d-xo.html

  • @sanjunarendra-h6c
    @sanjunarendra-h6c 3 หลายเดือนก่อน +2

    සංචාරක මණ්ඩලයේ, සංචාරක අමාත්‍යාංශයේ සංචාරක ප්‍රවර්ධන කටයුත්තක් කරගන්න බැරිද මේ සුන්දර විකුමයන්. හොර තක්කඩි පාලකයන් මේ දවස්වල මැතිවරණයෙන් බේරෙන්න දඟලනවානෙ. උන් ගැන කවර කතාද?

    • @pawuranews
      @pawuranews  3 หลายเดือนก่อน

      th-cam.com/video/DFptKEnD5uk/w-d-xo.html

    • @drprasadherath1046
      @drprasadherath1046 3 หลายเดือนก่อน

      ලංකාවට හොඳ ආදායමක් ගේන්න පුළුවන්

  • @pattinigesriyani9119
    @pattinigesriyani9119 3 หลายเดือนก่อน +2

    Aega here waetuna budu saranai

    • @pawuranews
      @pawuranews  3 หลายเดือนก่อน

      th-cam.com/video/DFptKEnD5uk/w-d-xo.html

  • @aluthgamagemeetalawe5546
    @aluthgamagemeetalawe5546 3 หลายเดือนก่อน +1

    Theruwan Saranai all daughters/sons 😂❤❤❤😊

    • @pawuranews
      @pawuranews  3 หลายเดือนก่อน

      th-cam.com/video/DFptKEnD5uk/w-d-xo.html

  • @yohansameera6104
    @yohansameera6104 3 หลายเดือนก่อน +2

    වැඩේ හොදයි සතුටුයි. ආඩම්බරයි. ඒත් ඕකට කියන්නේ පනිනවා නෙවෙයි බහිනවා කියලා

    • @pawuranews
      @pawuranews  3 หลายเดือนก่อน

      th-cam.com/video/DFptKEnD5uk/w-d-xo.html
      මේකට කියන්නේ මොකද්ද

    • @yohansameera6104
      @yohansameera6104 3 หลายเดือนก่อน

      @@pawuranews අන්න හරි බසී කියනවා නම්

  • @vimaljayarathna9135
    @vimaljayarathna9135 3 หลายเดือนก่อน +2

    Jsupitaie darvanta jayarathna 8:24

    • @pawuranews
      @pawuranews  3 หลายเดือนก่อน

      th-cam.com/video/DFptKEnD5uk/w-d-xo.html

  • @PanduKumaraya
    @PanduKumaraya 3 หลายเดือนก่อน +2

    අවධානමට පෙර සුදානම ....

    • @pawuranews
      @pawuranews  3 หลายเดือนก่อน

      th-cam.com/video/DFptKEnD5uk/w-d-xo.html

  • @UpulKumara-v8e
    @UpulKumara-v8e 3 หลายเดือนก่อน +2

    අපේ wolfy girluth ඉන්නේ

    • @pawuranews
      @pawuranews  3 หลายเดือนก่อน

      th-cam.com/video/DFptKEnD5uk/w-d-xo.html

  • @sunilvithanage9997
    @sunilvithanage9997 3 หลายเดือนก่อน +4

    රටඉන්න අපිට ලොකු සතුටක් දැනෙනව

    • @pawuranews
      @pawuranews  3 หลายเดือนก่อน

      th-cam.com/video/DFptKEnD5uk/w-d-xo.html

  • @shamenmendis6072
    @shamenmendis6072 3 หลายเดือนก่อน +1

    Theruwansarani ❤❤❤❤

    • @pawuranews
      @pawuranews  3 หลายเดือนก่อน

      th-cam.com/video/DFptKEnD5uk/w-d-xo.html

  • @premkumer7621
    @premkumer7621 3 หลายเดือนก่อน +2

    අවදානම් වැඩ මෙවා

    • @pawuranews
      @pawuranews  3 หลายเดือนก่อน

      th-cam.com/video/DFptKEnD5uk/w-d-xo.html

  • @wijerathnaperera7024
    @wijerathnaperera7024 3 หลายเดือนก่อน +1

    4:10 😮😢😂❤😂😅 4:15 😊

    • @pawuranews
      @pawuranews  3 หลายเดือนก่อน

      th-cam.com/video/DFptKEnD5uk/w-d-xo.html

  • @RathnasiriPerera-ey3eh
    @RathnasiriPerera-ey3eh 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @bsadikari3221
    @bsadikari3221 3 หลายเดือนก่อน +1

    ❤👍🙏🇱🇰

    • @pawuranews
      @pawuranews  3 หลายเดือนก่อน

      th-cam.com/video/DFptKEnD5uk/w-d-xo.html

  • @ramanikleperuma4164
    @ramanikleperuma4164 3 หลายเดือนก่อน +1

    Bbayth hethenavaa 🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @pawuranews
      @pawuranews  3 หลายเดือนก่อน

      th-cam.com/video/DFptKEnD5uk/w-d-xo.html

  • @dineshrangana3612
    @dineshrangana3612 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤🎉🎉🎉

  • @ChandrakanthiSuraweera
    @ChandrakanthiSuraweera 3 หลายเดือนก่อน +1

    Niyamai bathtub ❤❤

    • @pawuranews
      @pawuranews  3 หลายเดือนก่อน

      th-cam.com/video/DFptKEnD5uk/w-d-xo.html

  • @PremanandaRathnayake
    @PremanandaRathnayake 3 หลายเดือนก่อน +1

    Sinha le ❤

    • @pawuranews
      @pawuranews  3 หลายเดือนก่อน

      th-cam.com/video/DFptKEnD5uk/w-d-xo.html

  • @m.s.wijesinhe8078
    @m.s.wijesinhe8078 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

    • @pawuranews
      @pawuranews  3 หลายเดือนก่อน

      th-cam.com/video/DFptKEnD5uk/w-d-xo.html

  • @sarathlakkumara1168
    @sarathlakkumara1168 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤🌾🌾🌾🌾🌾🌾🌾🌾🙋‍♂️

    • @pawuranews
      @pawuranews  3 หลายเดือนก่อน +1

      th-cam.com/video/DFptKEnD5uk/w-d-xo.html

  • @skyphone8133
    @skyphone8133 3 หลายเดือนก่อน +1

    ඔබ කෙසේ අනුකම්පාව උපදවා හෝ අභිමානය උපදවා බැලුවද මෙය මායාවකි.
    සංසාරේ බැදිම් එක්ක ආපූ මෙසේ කොල්ලෝ කෙල්ලෝ සිටිනවා. ඔවුන්ට එම අවදානමට එහා දෙයක් තෙරෙන්නේ නැ වෙනත් වචන වලින් කිවහෝත් බුද්ධිය නෑ තේරුම් ගැනීමට ආදිනව වේදනාව ආනාගත ජීවිතය ගෙවීයන අයුරැ හා හිත මිතුරන්ට තමන් කරදරයක් වන බව අසරණ විම. බැගැපත් වීම
    මේ නිසාම තමයි කොල්ලයි කෙල්ලයි නැත්නම් ස්වාමීයා හා භාර්යාව සමග කුකුල්ලු මාලු කකුලුවෝ පනපිටින් සිටින තැන්වලට ගිහින් මුදල්දි හොදම සතා තොරාගෙන මස් කුට්ටියක් අරගෙන ඇවිදින් උයලා රසකරමින් කන්නේ.
    මේවැනි අයම තමා ආසන තිබෙන දුම්රිය හා බස්වල පාපෝවරැවේ එල්ලී යන්නේ විරැද්ධ ලිංගිකයන්ගේ අවධානය ගැනීමට.
    මේ අයම තමා මාරක ලිංවල බයානක මාවත්වල රේස් පදින්නේ වගේම තාශජනක දේවල් වලට නැබූරැ වනුයේ තම ජීවිතය ගැන නොසිතා.
    මෙවැනි අය හරි බයයි තමන්ගේ ස්වාමීයා හෝ භාර්යාව තමන් ලග නැති විට මොකක් හෝ අනතුරක් වෙයි කියා නිරන්තරයෙන් දුරකථන මගීන් කථා කරනවා හැරෙන්නට තව විනාඩි පහකට පසුවද හැට හුටහමාරක් දුම්රිය ධාවනයට තිබියදී කොල්ලා හෝ කෙල්ල ගිය දුමිරියට දුව ගෙස් නගිනුයේද මෙවැනි අයයි.
    මෙවැනි අයට ඒ දේය කරන්නට එපා යයි හා අනතුරැ දායකයි කියා කිසිම විටකත් නොකීමට වගබලා ගත යුතුය. ඊට හෙතුව මෙවැනි ගැහැණු හෝ පිරිමි සිතන්නේ මෙම අවවාද දෙන පුද්ගලයා ඊරිසියාවට හෝ තමාගේ කොල්ලාව හෝ කෙල්ලව රවටා ගැනීමට උත්සාහ කරන බවට වු නිරන්තර සැක කරන මානසිකත්වය නිසා ඔවූන්ට ඔබව මරාදැමීමද හැකි වීම සුලු දේයක් වනුයේ මරාදමීම සංසාරය පුරාම මනාකොට පුරැදූ පුහුණු වු අය වනුයේ අත දරැවාගේ කාලයේද අතට අසුවු දෙයකින් පහර දේනුයේද පුදුම සහගත අයුරිනි.
    මේසේ වී ඇත්තේ ශිග්මන්ඩ් පොයිඩ් කියන ලේස ලිංගික අශ්වදය ලබන පලමු අවශ්තාව තණයෙන් කිරි උරාබීම වනුයේ වුවද මොවුට කුමණ කරැණක් නිසා හෝ වැඩි කාලයක් මවගෙන් කිරිබීමට නොලැබෙන්නේය. ඒ සමගම මව් පියන්ගේ රැකවරණය ආදරයද අහිමිවන මෙ වැනි අයට බෝහේ විට දරැණු භාරකාර වරයෙක් සීටින නෙවාසිකාගාර හෝ අච්ච් සීයා ලග මුලික අධයාපනය නිම කල පසු නිරන්තර විරැද්ධ ලිංගිකයන්ගෙන් ආදරය හිගාකන්නේ වුවද ඔහුට හෝ ඇයට ආදරය සම්බන්ධයෙන් යම්වු බුරැලක් දුනහොත් තර්ජනය කරමින් තමන්ව පාලනය කිරීමට යනුයේ තමාටම ඔහු හෝ ඇය හිසරදයක් වෙමීන් තමාගේ පෞද්ගලිකත්වයද තුට්ටුවකට මායිම් නොකරමිනි.
    එසෙම රෝහල්වල තුවාල වාට්ටු තම නිවස තරම්ම සුපුරූදු තැනක් වනුයි නිවසේ පිගන් කොප්ප පියබා යනුයේ කුණුහරෑප වැලක්ද සමග වීම තුල හෙතුව ලුණු වැඩිවීම කෙස් ගසක් කැම පතේ තිබීම වැනි සුලු සිද්ධියක් විය හැකිය.
    තම ජීවිතය අනිකා අත තැබීමටද පසුබට නොවන මෝවුන්ගේ පෙර භව කිහිපයක් බැලුවද ඉතා අඩු කාලයකින් මියගොස් ඇත්තේ වුවද ඒ භවයන්හීද රැස්කර ඇති කර්මයනම් ගෝඩ ඒමට නම් නොව තව තවත් දුකටම පත්කර ගැනුභටමය දුර දිග නොබලා.
    මේසෙ වීමට මොවුන් අධික කොපයෙන් සතුන්ට හානි කිරීම නිසා ඒ සතුන්ට මවි සෙනහස නෝලැබෙනවා සේ මොහුගේ හිතවතුන්ද අකාලයේ මිය යන්නේ කරන කලට පවු මීරිය මී සේ විදින කලට දුක් දැඩිවෙයි ගිනිසේ කිවා වැනිමය.
    බෝහෝ විට දේශපඤයන්ගේ දරැවන්වි උපත ලබනුයේද පවුල තමා ගැනවත් නොබලා දේශපාලඤයන් සමාජය වෙනුවෙන් කරන කැප කිරීම ලංකාව වගේ රටවලදී තම පවුලට යුතුකම් ඉටුකිරීමටද ආතපසු වනුයේ දිවා රාත්‍රී නොමැතිව සාමාන්‍ය ජනතාව තම ඕනැ එපාකම් ඉටුකර ගැනීමට පැමිණෙන විට ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලඤයන් ලෙස පෙනී සිටින තස්ථවාදීන් කියන ලෙසින් සාමාන්‍ය ජනතාවගේ පෞද්ගලික උත්සවවලට යැමට දූපත් ජනතාවගෙන් මුදල් අය කිරීමට නොව කියක් හරි දීලා එමට මෙරට දේශපාලඤයන්ට සිදුවනුයේ විදේශීය රටවල සිටින දේශපාලඤයන් මෙන් නියමිත වේලාවක් තිබෙන රක්ෂාවක් මෙරට දේශපාලඤයන් නොකරන නිසා හා සේවකයන්ට බාරදී නොසිට ජනතාව හමුවට කෙලින්ම යැමේ පුර්වාදර්ශී ගුණය දේශපාලඤයන් ලග ඇති නිසා පවුලේ දරැවන්ට වන ආදරය අහිමි වීම ඔවුන් හිතුවක්කාරකම් කිරීමට හේතුවකි.

    • @pawuranews
      @pawuranews  3 หลายเดือนก่อน

      th-cam.com/video/DFptKEnD5uk/w-d-xo.html

  • @RuwanChinthaka-g7j
    @RuwanChinthaka-g7j 3 หลายเดือนก่อน +1

    මෙිවනන් මොනවද කොළබට ලොකු උනාට අපිට මෙිවත් වැඩද😅

    • @pawuranews
      @pawuranews  3 หลายเดือนก่อน

      th-cam.com/video/DFptKEnD5uk/w-d-xo.html

    • @drprasadherath1046
      @drprasadherath1046 3 หลายเดือนก่อน

      🤣

  • @samanthadharmapala
    @samanthadharmapala 3 หลายเดือนก่อน +1

    👍💗👍💗👍💗👍💗👍💗👍💗😊

    • @pawuranews
      @pawuranews  3 หลายเดือนก่อน

      th-cam.com/video/DFptKEnD5uk/w-d-xo.html

  • @WasanthaKumara-f7i
    @WasanthaKumara-f7i 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @pawuranews
      @pawuranews  3 หลายเดือนก่อน

      th-cam.com/video/DFptKEnD5uk/w-d-xo.html

  • @ShamaliPriyanga-vx8bv
    @ShamaliPriyanga-vx8bv 3 หลายเดือนก่อน +1

    Kalin vidio akak vena kattiyak demma me gena

    • @pawuranews
      @pawuranews  3 หลายเดือนก่อน

      th-cam.com/video/DFptKEnD5uk/w-d-xo.html

  • @lalaniperera4685
    @lalaniperera4685 3 หลายเดือนก่อน +1

    Mam hari bayai eet godak satutui duwe pute magen suba petum ❤

    • @pawuranews
      @pawuranews  3 หลายเดือนก่อน

      th-cam.com/video/DFptKEnD5uk/w-d-xo.html

    • @pawuranews
      @pawuranews  3 หลายเดือนก่อน

      th-cam.com/video/DFptKEnD5uk/w-d-xo.html

  • @SamanBandara-n8w
    @SamanBandara-n8w 3 หลายเดือนก่อน +2

    ඔහොම පනින්නන් මොකාට බැරිද ඕක එ හැටි වැඩක්ද

    • @pawuranews
      @pawuranews  3 หลายเดือนก่อน

      th-cam.com/video/DFptKEnD5uk/w-d-xo.html

  • @Nihal-ns7eb
    @Nihal-ns7eb 3 หลายเดือนก่อน +2

    ඒඋනාට ඔයාලට රනිල් වගේ වැල්පාලමේ යන්න බෑනේ

    • @pawuranews
      @pawuranews  3 หลายเดือนก่อน

      th-cam.com/video/DFptKEnD5uk/w-d-xo.html

    • @jayanisandamali6125
      @jayanisandamali6125 3 หลายเดือนก่อน

      😂😂😂

  • @DilekaHiru
    @DilekaHiru 3 หลายเดือนก่อน +1

    මාලිමාවට ජය වේවා.

    • @jayoda123-bv7mr
      @jayoda123-bv7mr 3 หลายเดือนก่อน +1

      මූ මොන මගුලක් කියනවාද මන්ද .මාලිමාව පු..
      .
      ..ගහගන්

    • @pawuranews
      @pawuranews  3 หลายเดือนก่อน

      th-cam.com/video/DFptKEnD5uk/w-d-xo.html

    • @pawuranews
      @pawuranews  3 หลายเดือนก่อน

      th-cam.com/video/DFptKEnD5uk/w-d-xo.html

  • @ShamilaSakkaff2023
    @ShamilaSakkaff2023 3 หลายเดือนก่อน +1

    🙄👏👏👏

    • @pawuranews
      @pawuranews  3 หลายเดือนก่อน

      th-cam.com/video/DFptKEnD5uk/w-d-xo.html

  • @WathsalaDilhani-ht7lk
    @WathsalaDilhani-ht7lk 3 หลายเดือนก่อน +1

    ❤😅😊😮😢🎉😂❤😢😮😅😊😮

    • @pawuranews
      @pawuranews  3 หลายเดือนก่อน

      th-cam.com/video/DFptKEnD5uk/w-d-xo.html

  • @lasadipalihawadana5178
    @lasadipalihawadana5178 3 หลายเดือนก่อน +1

    😮😮😮

  • @DenuwanRandika
    @DenuwanRandika 3 หลายเดือนก่อน +1

    ගැස්සිලවත්.ගියෙත්බඩුමතමයි

    • @pawuranews
      @pawuranews  3 หลายเดือนก่อน

      th-cam.com/video/DFptKEnD5uk/w-d-xo.html

  • @IndiraWelgama
    @IndiraWelgama 3 หลายเดือนก่อน +1

    ඔය වියදමින් බැරිද පිලිකාරෝහලේ ලමයින්ට බේත් ට්කක් අරන් දෙන්න බැරිද?

    • @pawuranews
      @pawuranews  3 หลายเดือนก่อน

      th-cam.com/video/DFptKEnD5uk/w-d-xo.html

  • @supunwijekoon3780
    @supunwijekoon3780 3 หลายเดือนก่อน +2

    Abiyoga bara geneema agaya karami.
    Eth mahath anathurudayaka deyak yeyi sithami.
    Ekek merenakan penahallako.
    Ita passe policiya hamudawa dala nawaththanna

    • @pawuranews
      @pawuranews  3 หลายเดือนก่อน

      th-cam.com/video/DFptKEnD5uk/w-d-xo.html

  • @PoolDineByKelibima
    @PoolDineByKelibima 3 หลายเดือนก่อน +1

    Laxapana kiyanna kankawe usama Diya Ella wagema eka adi 890 k wenawa. Waradi niwaradi karala danna

    • @pawuranews
      @pawuranews  3 หลายเดือนก่อน

      th-cam.com/video/DFptKEnD5uk/w-d-xo.html