"අපේ උස වෙනස ලෝකයාට ප්‍රශ්නයක් වුණා" බිරිඳට වඩා අඩි භාගයක් උසින් අඩු සැමියා කියයි! Cafe R with DEARO

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 442

  • @dineshcmr5566
    @dineshcmr5566 ปีที่แล้ว +43

    කෙල්ල නම් හිංදි නිළියක් වගේ..❤ කොල්ලත් ලස්සනයි ❤

  • @harshani5292
    @harshani5292 ปีที่แล้ว +89

    මටයි මගේ මහත්තයටයි මේ ප්‍රස්නේම තියෙනව.රටේ මිනුස්සුන්ට ඒදේ මොන විදියට පෙනුනත් අපි දෙන්නා නම් සතුටින් ඉන්නව ❤❤

  • @chandrikagamage901
    @chandrikagamage901 ปีที่แล้ว +128

    දුව,පුතා .මේක පවුල් ජීවිතයට ප්‍රස්නයක් නෙමෙයි .ඔබ දෙදෙනාට දෙන්නා තේරුම් ගෙන ඉදිරි අනාගතය සාර්ථක කරගන්න
    ආසීර්වාද කරනවා ❤❤

  • @adithyapriyanka1861
    @adithyapriyanka1861 ปีที่แล้ว +56

    කතාව අහන් ඉද්දි හිතෙනවා අදහස් වලින් නම් මොනතරම් ගැලපෙනවද කියලා ..නංගි හරිම ලස්සනයි.හරිම විවෘත යි කියලා හිතෙනවා. මොනවා උනත් සංසාරේ පතාගෙන එන විදිහ .තව තවත් සතුටින් ඉන්න ලැබේවා.❤️❤️❤️

  • @ruwanperera9275
    @ruwanperera9275 ปีที่แล้ว +21

    ගැලපීම තියෙන්නෙ හදවතේ දෙයියනේ,,,මේ කොල්ල කෙල්ල හරි වාසනාවන්තයි බලන්න මේ ගෑනුලමයගෙ ලස්සන හරිම ලස්සන හිනාවක්,,,සුබ අනාගතයක් වේවා

  • @prasad8029
    @prasad8029 ปีที่แล้ว +19

    මම අවුරුදු 1 මාස 10 ඒයාගේ පස්සෙන් ගිහින් ඒයාගේ අදරේ දිනාගත්තා ඉට පස්සේ අවුරුදු 8.මාස 8 අපි අදරේ කර .මම ඒයාට වාඩා උස අඩුයි අගල් 3 වගේ ඉට පස්සේ ඒයාට ඒක ප්‍රශ්නයක් උනා සමාජය අය කියන්න කතා නිසා 🥺 ඉට පස්සේ ඒක නතර කරා 🥺 ඒයා
    මිනිස්සු ඉක්මනින් වේනස් වේනවා
    ඒ ඔයා වගේ අයත් ඉන්නවා පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාම
    උස කියන්න වචනක් විතරයි 🥺 හැමෝටම ......
    මිනිස්සුට ඔන විදිහට නේවේයි ජිවත් වේන්න ඕන තමාන්ට ඔනි විදිහට 🥺 හදවත දැනුන අදරේ කවදාවත්ම නැති කර ගන්න ඒපා 🥺

  • @Soul_Dancer24-Srilanka
    @Soul_Dancer24-Srilanka ปีที่แล้ว +23

    ඒ දෙන්නගෙ කතාවෙන් හුගක් තෙරෙනව තේරුම් අරන් ජිවත් වෙන දෙන්නෙක් වගෙ..ඒ පිරිමිලමයගෙ කතාවෙන්ම ඒක හුගක් තේරෙනව වැදගත් විදිහට උත්තර දෙනව කතා කරනවා..දෙන්නටම සුබපතනවා ජය❤

  • @sajanibalasooriya8795
    @sajanibalasooriya8795 ปีที่แล้ว +35

    ලොකු ශෝ නෑ නෝමල් කතා කරනවා.හරිම ලස්සනයි

  • @rrttttrr7323
    @rrttttrr7323 ปีที่แล้ว +60

    අපේ මහත්තයා ට වඩා මම උසයි, උස ,මහත්, වයස නෙවෙයි බලන්න ඕන ආදරෙ න් ඉන්නවා නම් එච්චරයි 💗💗💗

  • @rashmiravihari6117
    @rashmiravihari6117 ปีที่แล้ว +12

    ඇත්තටම උස කියන්නෙ ජීවිතේට ප්‍රශ්නයක් නෙවෙයි මගේ ආදරණීය පෙම්වතත් මට වඩා අගල් 3 විතර උසින් අඩුයි මේ අයියාගෙ වගේම සිතුම් පැතුම් එයාගෙත් තියෙන්නෙ❤️ ඔය දෙන්නගෙ ජීවිතේට සුභ පතනව ❤️❤️

  • @anuradhapriyashan3463
    @anuradhapriyashan3463 ปีที่แล้ว +32

    ගොන් පාට් නැති සුපිරි කපල්
    එක. කෙල්ලත් ජෙනුයින්. කොල්ලා මාර කෙයාර්න්. All the best you’re family ❤️❤️❤️

  • @chanal6695
    @chanal6695 ปีที่แล้ว +41

    ආදරයට ඔය කිසිදු දෙයක් බලපාන්නේ නැත මගේ Hasbund මට වඩා අවුරුදු 6ක් බාලයි අපිට එය ප්‍රස්නයක් නොවෙයි සුභ පතනවා බුදු සරණයි ඔය දෙන්නට❤😊

  • @HashaniNavodya
    @HashaniNavodya ปีที่แล้ว +53

    මුලු කතාවම හරිම අසාවෙන් අහන් හිටියේ..හැමදාම ආදරෙන් ඉන්න ලැබේවා..❤🌟❤🌟..දෙන්නම ගොඩාක් ලස්සන යි..😍😍

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 ปีที่แล้ว +15

    පිටරට මෙවැනි විවාහ ඕනෑ තරම් සිදු වෙන වා අපේ රටේ මෙවැනි දේවල් අඩුයි රංග අයියා ඔයා එක වෙනස් කරලා වටිනා පණිවිඩය ක් ලබා දුන්නා තවත් දවසක මෙවැනි වටිනා පණිවිඩය ක් අරගෙන එන්න ඔය දෙන්න ගොඩාක් ලස්සනයි වාසනාවන්ත අනාගතය සාර්ථක වේවා ඔබ සැමට සුබ දවසක් වේවා ❤

  • @avishkapathirana8696
    @avishkapathirana8696 ปีที่แล้ว +31

    ආසම දෙන්නෙක් ❤️❤️❤️
    අක්කිගේ හිනාව තමයි ලස්සනම ❤️❤️❤️ අයියත් හරිම හොඳයි ❤️

  • @dineshikalakmali4442
    @dineshikalakmali4442 ปีที่แล้ว +25

    අනිවාර්යයෙන් ඇත්ත.දෙන්නටම සුබ පතනවා..මහත්තයා ගොඩක් බුද්ධිමත්.හොද ගැලපීමක්.තෙරැවන් සරනයි 🙏💕

  • @deshani1997
    @deshani1997 ปีที่แล้ว +28

    ඇත්තටම දන්නවා මේ දෙන්නම කිසිම ලොකුකමක් නැති නිහතමානී චරිත දෙකක්....❤

  • @chathumihemanthi5701
    @chathumihemanthi5701 ปีที่แล้ว +45

    හරිම නිහතමානී දෙන්නෙක්. සතුටෙන් ඉන්න සුභ පතනවා හදවතින්ම ❤ බුදුසරණයි..

  • @AkDJ581
    @AkDJ581 ปีที่แล้ว +57

    *_ආදරණියම දෙන්නෙක් ලස්සනයි 🥰 👩‍❤️‍👨🥰ඉදිරිගමන සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුබපතනවා ආදරෙයි ❤️ ❤️❤️_*

  • @roshniuditha8058
    @roshniuditha8058 ปีที่แล้ว +60

    ඇත්තටම ඔයා ගොඩක් ලස්සන ගැහැනියක් .දෙව්යන් ඔයාට ලස්සන රූපයක් සහා හිනාවක් දිලා. ඇත්තටම බලන් ඉන්න අසා හිතෙන සුන්දර ගැහැනියක් .ඔයාලා දෙන්නාම ජේසු පිහිටයි

  • @jayaniamarakon8905
    @jayaniamarakon8905 ปีที่แล้ว +30

    එ විශ්වාසය ගොඩක් වැදගත.වැරදි කරන ම්නිස්සු තමා අනෙක් කෙනා ගැන සැක හිතන්නෙ.වැරදි කරන්නෙ නැති.මිනිස්සු සැක යක් එ හිත්වලා නැ.අදර්ශමත් දෙන්නෙක්.බුදු සරණයි .

  • @krishanimanjula4974
    @krishanimanjula4974 ปีที่แล้ว +36

    ලස්සන අදහස් තියෙන ආදරණීය නිහතමානි ලස්සනම couple එක.හරිම ආසාවෙන් වැඩසටහන බලන් හිටියේ.ඉදිරි ගමන සාර්ථක වෙන්න කියලා සුභ පතනවා.ඔයාලා තුන්දෙනාටම තෙරුවන් සරණයි.
    ❤❤❤❤❤❤❤❤

  • @anupamaamarasinghe653
    @anupamaamarasinghe653 ปีที่แล้ว +27

    වැදගත් මාතෘකාවක් අද කතාබහ කලේ...වටිනවා.....ඔබ දෙපලට ජේසුපිහිටයි..මේ ආදරෙන්ම සැමදා ජිවත් වෙන්න

  • @EML-cv2zr
    @EML-cv2zr ปีที่แล้ว +2

    පාසල් ප්‍රේමය ගොඩක් දුරට හරියන්නේ නැත්තේ මොකද ඉස්කෝලෙන් අයින් වෙලා job කරන්න පටන් ගත්තම සහ ගමෙන් city එකට ආවම job කරන්න සමහර අය සල්ලි නිසා වෙනස් වෙනවා සමහර අය සල්ලි පස්සෙන් දුවනවා එතකොට සල්ලි තියන ලස්සන ගොඩක් “posh” girls ලා boys ලා meet වෙනවා එතකොට ගමේ ඉන්න boy friend girl friend හොන්ද මදී කියලා හිතනවා මට මීට වඩා හොන්ද කෙනෙක් හොයන්න පුලුවන් කියලා හිතන්න ගන්නවා ඒකයි වෙන්නේ. දැන් මේ girl වුනත් කොච්චර ලස්සනද මාරම ලස්සනයි but she is genuine and loyal to her man ❤ same with him he is not an insecure guy

  • @NawodNawodiduwara
    @NawodNawodiduwara ปีที่แล้ว +30

    කොහොමත් අපිට අපි ගැන නැති ප්‍රශ්න වටේ ඉන්න මිනිස්සුන්ට තියෙන්නේ ඉතින් අපි මොකද කරන්නේ 😂😂😂

  • @asafernando6290
    @asafernando6290 ปีที่แล้ว +12

    ඇත්තටම මිටි එකේ රටම දන්න කොට ෆොටෝ එකට මොකටද balance කරන්නේ.
    අපි බැන්දේ යෝජනාවකින්.
    මහත්තයා මට වඩා අඩි 1/2ක්‌
    විතර මිටියි. උස හොයලා බැඳපු
    අයට වඩා හොදින් ඉන්නවා.

  • @iruhashani2443
    @iruhashani2443 ปีที่แล้ว +20

    හැමදාම සතුටින් ආදරයෙන් ඉන්න... බාහිර දේවල් වලට බෑ නියම ආදරේ දෙන්න... ගැලපීම් තියෙන්නෙම නොගැලපෙනවා කියලා හිතෙන තැන....❤❤

  • @extremebp8891
    @extremebp8891 ปีที่แล้ว +11

    මම 5'4" මමගේ Girl 5'8". ඇත්තටම පොඩි කාලේ ඉඳන් මම ආස ඒ වගේ උස active ගෑනු ළමයින්ට. ඒක මගෙ ෆැන්ටසියක්. මගේ girlත් ආස වෙලා හිටියෙ එයාට වඩා ටිකක් විතර මිටි කෙනෙක්ට. අපි දෙන්න පුදුමාකාර සතුටකින් ඉන්නෙ.
    හැබැයි අඳුරන අය ආශ්‍රය කරන අය වගේම තැනකට ගියත් නොදන්නා අය පවා අපි දිහා වපර ඇහින් බලනවා. එවෙලෙට අපි දෙන්න කරන්නෙ එයාලට පේන්නම තවත් ආදරෙන් ඉන්න එක. උස කෙල්ලෙක් සෙට් කරගන්න බැරි උනු උන් ඊරිසියාවෙ පැලෙනව දැක්කම අපිට හිනාත් යනවා.

  • @MonikaDilrukshi-we7wy
    @MonikaDilrukshi-we7wy ปีที่แล้ว +17

    අනේ ඒ අක්කි හරිම ලස්සනයි❤❤අද තමයි skip නොකර සම්පුර්ණ කතාව බැලුවෙ

  • @chathurangakariyawasam3993
    @chathurangakariyawasam3993 ปีที่แล้ว +11

    දෙන්නම ගොඩාක් ලස්සනයි. අදහස් වලින් නියෙමට ගැලපෙනවා කියලා තේරෙනවා. මේ වගේ ආදරයක් ලබන්න ගොඩාක් පිං කරලා තියෙන්න ඕන. තෙරුවන් සරණයි දෙන්නටම. ❤❤❤

  • @niroshinipremarathna6741
    @niroshinipremarathna6741 ปีที่แล้ว +66

    කරීනා කපූර් වගෙ ලස්සනයි එයා

  • @RuhunageSewwandi
    @RuhunageSewwandi 4 หลายเดือนก่อน

    සුදු අක්කා..ඒ නිහතමානීකම, රුවේ ලස්සන වැඩි කරනවා.. ආදරේයි ගොඩක් සතුටින් ඉන්න හැමදාමත් .. ❤️

  • @shantharanaweera4741
    @shantharanaweera4741 ปีที่แล้ว +21

    වැදගත් පවුලක කෙල්ලක් කොල්ලෙක් බව පේනවා.

  • @siriyanikuwaith2685
    @siriyanikuwaith2685 ปีที่แล้ว +18

    රංගන මල්ලී වැඩ සටහන ලස්සනයි ඇවීත් ඉන්න දෙන්නම ලස්සනයි බුදුසරනයී ඡයවේවා 🙏🙏💐🌺🌹🎉🇱🇰🇰🇼

  • @monikanilanthi4657
    @monikanilanthi4657 ปีที่แล้ว +29

    ලස්සනම වැඩ සටහනක්.හරිම නිහතමානි දෙන්නෙක්.❤සූබ පතනවා දෙන්නටම.සතුටින් ඉන්න. ජේසූ පිහිටයි.

  • @thusithanilani756
    @thusithanilani756 ปีที่แล้ว +17

    ඔය දෙන්නත් මායි මගේ මහත්තයයි වගේ අපිත් පොඩිකාලේ ඉදන්ම දන්න දෙන්නෙක් දැන් අපිට අවුරුදු 26ක 20ක පුතාලා දෙන්නෙකුත් ඉන්නව අපි සතුටින් ඉන්නවා කවුරු මොනවා කිව්වත් ගනන් ගන්න එපා .දෙන්නටම සතුටින් මුලු ජීවිත කාලයම ඉන්න ලැබේවා !!!තෙරුවන් සරණයි 🌹🌹🌹

  • @surangikumarage4534
    @surangikumarage4534 ปีที่แล้ว +11

    හරිම ආදරනීය විදියට දෙන්න ම කතා කරා සතුටක් සතුටින් ඉන්න සුබ පැතුම් බුදු සරනයි

  • @one576
    @one576 ปีที่แล้ว +14

    නියම වැදගත් කෙල්ලෙක් ...බොරු සෝබන නැ

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe5938 ปีที่แล้ว +12

    දෙන්නට දෙන්නා ආදරෙන් ඉන්නවා නම් උස ප්‍රශ්නයක් නෙමෙයි❤️❤️❤️

  • @h.mashaa3041
    @h.mashaa3041 ปีที่แล้ว +4

    අනෙ උස පුස්නයක්ද ඔයාලා සතුටින් ඉන්න අනියම් සබද තාවයක් නොවෙයි දෙන්නාම හරි ලස්සනයි වසනා වන්ත පාටයි දෝණි ඔයාට වසනා වන්ත මහත්තයේක් ලැබිලා පුතේ ඔයාට ලස්සන කොල්ලෙක් දෙවියන් මැවුවේ අපේන් සුභ පැතුම් ❤❤

  • @MadhushaniWijayarathna
    @MadhushaniWijayarathna ปีที่แล้ว +12

    මාරම ෙහාද නිහතමානි ආසම couple එකක්.ෙබාරැ සේාබන නෑ .ආදරෙයි ❤️❤️❤️

  • @himalshasadakalum9543
    @himalshasadakalum9543 ปีที่แล้ว +2

    මාත් අක්කි ගානට උසයි🤭 මගෙන් ask out කරන්නෙත් අයියා ගානට උස අයමයි😂 මට කැමත්ත ඇති උනත් යාලුවෙන්න බෑ හිතෙනව. කාලයක් යද්දි මට කැමති අයම මාව උස වැඩි කියලා reject කරයි කියලා 🙂💝

  • @samadhyvideeshyajayanetti3204
    @samadhyvideeshyajayanetti3204 ปีที่แล้ว +10

    සුන්දර මිනිස්සු දෙන්නෙක්. ජය වේවා🙏

  • @chanakasuranga8169
    @chanakasuranga8169 ปีที่แล้ว +2

    නිවෙිදකයෙක් විදියට රංගන අයියා මාරම ලස්සන පැහැදිලි චරිතයක්.වැඩසටහන ලස්සන ඒකයි.

  • @surangijayawickrama8616
    @surangijayawickrama8616 ปีที่แล้ว +6

    අදනම් හරිම ලස්සනයි වැඩ සටහන ,ආදරෙන් බැලුවා ,ආදරනීය දෙපලක්,,සතුටින් ඉන්න හැමදාම ,ආදරෙයි ,❤❤❤

  • @dinushiperera2024
    @dinushiperera2024 ปีที่แล้ว +12

    එකපාරක්වත් skip කලේ නෑ❤ ගන්න ආදර්ශ ගොඩක් තියෙනවා ❤❤ අයියේ අක්කේ සතුටෙන් ආදරයෙන් හැමදාමත් ඉන්න❤❤

  • @samadhyvideeshyajayanetti3204
    @samadhyvideeshyajayanetti3204 ปีที่แล้ว +8

    සසනි මාර ලස්සන model කෙනෙක්. & her husband also handsome
    ඉවර වෙනකල්ම ස්කිප් නොකර බැලුවා. නියම කපල් එකක්. ❤

  • @nerogaming2153
    @nerogaming2153 ปีที่แล้ว +30

    ඉතින් බං ඕය දේමනෙ අනිත් පැත්ත කොල්ලා උසයි කෙල්ල කොටයි එකට ජිවත් වෙන අයට ප්‍රස්නයක් නැත්නම් කොහෙවත් ඉන්න උන්ට ඇයි වේදනා

  • @Ayalesadunbandara
    @Ayalesadunbandara 9 หลายเดือนก่อน +1

    මාත් මං ආදරේ කරන කෙල්ලට වඩා උසින් අඩුයි ඒක මටවත් එයාටවත් ප්‍රශ්නයක් වෙලා නම් නෑ තාම ලොකු හීන බලාපොරොත්තු තියේ මැරෙන්න කලින් සාර්ථක කරගන්න හැම දේකටම කලින්ම ඇස් දෙකට දකින්න එයාව ඔනි බලන් ඉන්නවා හැමදාම🥺❤️ආදරෙයි ගොඩක්

    • @MubarakKabeer-rj3du
      @MubarakKabeer-rj3du 9 หลายเดือนก่อน

      මම ආදරේ කරන පිරිමි ලමයත් මට වඩා ටිකක් මිටි ඒක එයාටනම් කිසිම ප්‍රශ්නයක් නෑ එ උනාට ඒක මගේ හිතට වද දෙනව එයාට මම නිස ලැජ්ජ වෙයිද කියල 🥺

  • @deepajayalath
    @deepajayalath ปีที่แล้ว +10

    උස මිටි ලංකාවේ අයට ඔවා මැජික්...ඔවා ලොකේ අනිත් රටවල සමාන්‍ය දෙවල්

  • @sumedhakarunaratnelethridg3168
    @sumedhakarunaratnelethridg3168 ปีที่แล้ว +2

    ඔයා නම් දුවේ හරිම ලස්සනයි. හොඳ ලස්සන පවුල් ජීවිතයක් ගතකරන්න. එතකොට තමයි ජීවිතය අති සාර්ථක වෙන්නේ. ඔය තුන් දෙනාටම තෙරුවන් සරණයි. සතුටින් ඉන්න හොදේ. ඔයා ලස්සන වෙලා තියෙන්නේ ඔය ගතිගුණ නිසාමයි. ආදරේ හැමදාම ❤❤

  • @avibro4268
    @avibro4268 ปีที่แล้ว +5

    සසනි කියන්නේ ලංකාවේ ඉන්න උසම model ❤

  • @forestgum1237
    @forestgum1237 ปีที่แล้ว +2

    ගාමිණි මාලණි, ශාරුක් දිපිකා, Tom Cruise Nicole kidman
    ආදරයට මිනුම් ඒකක නැත !
    ලස්සන තරැණ යුවලක් !ඔබ දෙපළට සුබදායක ජිවිතයක් ප්‍රාර්ථනා කරනවා !😊

  • @kaushalyagunawardhana.6610
    @kaushalyagunawardhana.6610 ปีที่แล้ว +11

    මාරම genuine චරිත දෙකක් ❤️🌹

  • @suba7204
    @suba7204 ปีที่แล้ว +9

    මමත් මගේ හස්බන්ඩ් ට වඩා ටිකක් උසයි.යාලුවෙනකොට දෙන්නම එක ගාන.ඊට පස්සේ මම එන්න එන්නම උස ගියා . .දැන් මම 5.9 එයා 5.8.ප්‍රෂ්නයක් නැ දෙන්නම සතුටින් 😍

    • @dilshamaduwanthi1880
      @dilshamaduwanthi1880 ปีที่แล้ว +1

      🥺🤍

    • @chathumini9360
      @chathumini9360 ปีที่แล้ว

      Ayeth Usa giye scl kale inn kotada oya?❤

    • @sanjudanushka473
      @sanjudanushka473 ปีที่แล้ว

      මමත් උසයි මගේ මහත්තයට වඩා මම බලයි අව්රුදු 10

  • @AkDJ581
    @AkDJ581 ปีที่แล้ว +46

    *_ආදරේට වැඩිමල් බාල උස කොට මහත කෙට්ටු කළු සුදු රූපය ලස්සන කැත මේ සියළුම දේවල් බලපානවද ? 😶 ඔබේ අදහස කියන් යමු_*

    • @ashenanuruddha4478
      @ashenanuruddha4478 ปีที่แล้ว +2

      Naa 😊😊

    • @ggfgssss8819
      @ggfgssss8819 ปีที่แล้ว +12

      ආදරයක් ඇතිවෙන්න තමන්ට ප්‍රිය උපදවන විශේශත්වයක් තියෙන්නම ඕන . අනික් අය ගැන දන්නෙ නැ.මගෙ සිතුවිලි එහෙමයි

    • @ritamiranda9311
      @ritamiranda9311 ปีที่แล้ว +1

      Atthenma nha

    • @IndikaIndikanth-li5vx
      @IndikaIndikanth-li5vx ปีที่แล้ว +1

      Adarata one ekinekawa therma genimai. Awita jevath weema pahasui

    • @niroshaaaa5345
      @niroshaaaa5345 ปีที่แล้ว +2

      Wayasa බලපානවද?

  • @samadhiprabhashani2701
    @samadhiprabhashani2701 ปีที่แล้ว +13

    නියම කතාවක් හරිම ලස්සනයි දෙන්නම 💕💕 ජීවිතේ අපි විදින් ඕනි අවට මිනිසුන්ට ඕනි විදියට නෙවි තමන්ට ඕනි විදියටයි....best 👌👌💕💕

    • @chandanakumara3227
      @chandanakumara3227 ปีที่แล้ว

      Aniwa mis eat aei apita tawama kealleak neanea

  • @amaliperera1508
    @amaliperera1508 ปีที่แล้ว +12

    ගතිගුණ තමයි කසාද ජීවිතේ ඉස්සරහට යන්න වැදගත්ම සාධකය.

  • @nimudisanayaka2674
    @nimudisanayaka2674 ปีที่แล้ว +3

    මගේ මහත්තයා කලුයි මං සුදුයි. Eya මට wada උස මහතයි මං පොඩියි එත් මට eya තාම me ලෝකේ ලස්සනම කෙනා උනේ එත් එයාට බැදලා බබාලා දෙන්නෙකුත් හම්බෙලා අවුරුදු 16ක්‌ ගියායින් පස්සේ එයාට මාව කැත උනා මාව එපා කියලා අද eya වෙන කෙනෙක් එක්ක එයාට එකම හේතුව මං මහත නැ මං අදටත් ක්ලාස් යන කෙල්ලක් වගේ.

    • @ruwanperera9275
      @ruwanperera9275 ปีที่แล้ว

      ඕව ඔහොම තමා නන්ගී අව් 18ක්එකට ජීවත් වෙල ජීවිතේ තුන් පාරක් මැරෙන්න ගිහින් පිලිකාවකිනුත් බේරගෙන හැම සතුටක්ම දීලත් අන්තිමට මාව අමතක කලා විතරක් නෙමේ මාව අතාරින්න මොනාද මට නොකලේ,,කිසි අඩුවක් නැති මිනිහෙක් වෙලත් මම,,

  • @bahujanahithatv
    @bahujanahithatv ปีที่แล้ว +1

    දෙන්නම ලස්සනයී ❤😊 සුභ අනාගතයක් වේවා තෙරුවන් සරණයි

  • @janidutharaka793
    @janidutharaka793 ปีที่แล้ว +5

    මාර කොල්ලෙක් ඒ හිතන විදිය පට්ට 🙂❤️

  • @nelumfernando8197
    @nelumfernando8197 ปีที่แล้ว +7

    හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියා ප්‍ර්‍රාර්තනා කරනවා පුතේ ❤❤❤❤❤

  • @guwani01
    @guwani01 ปีที่แล้ว +6

    Congratulations. Lovely Couple. She is good to be an actress, no worries කොල්ලා, you are a real වැඩිඩා. Love ❤️ you both

  • @rasikanilmini9195
    @rasikanilmini9195 ปีที่แล้ว +1

    Ane ma boy තීක්ෂණ wage. කට hadath a wage.harima නිහතමානී kenek .තීක්ෂණ wagemai ktha kranne .harima lasanai dennama.තෙරුවන් සරණයි දෙන්නට .

  • @thelmaabeysekera3551
    @thelmaabeysekera3551 ปีที่แล้ว +4

    ඉසුරු oyagay අදහස්‌ තරුණ පරපුරට හොඳම ආදර්ශයක්..God bless your beautiful family..

  • @ranmaleedelpage9417
    @ranmaleedelpage9417 ปีที่แล้ว +6

    ගොඩක් ආදර්ශමත් වැඩසටහනක් උනා මගේ ජීවිතයටත් ❤️❤️❤️

  • @deepikand5722
    @deepikand5722 ปีที่แล้ว +2

    Rangana mahathmaya harima priya manawa suhada sheeliwa hama වැඩසටහනක් ma karanwa e nisa hamoma akarsanaya wenawa badaka awath idiriyata yanne ekai itin tawath ihalata yanna labewa me denna kauda kalawe inna dennek da kese wetath lassanai e denna තෙරුවන් සරණයි 🎉🎉🎉🎉🎉harima lassana hadakara amuthuma lassanak tiyana katakarana wodiya harima pahadiliwa hamadema lassana gahanu lamayek dennama galapenwaada kale taruna gahanu pirimi daruwanta hoda adarsayak balanna eyala kiyana widiya sambandayak issarahata yanna demaupiyan danuwath kala utui ehema unoth ada kale wena jeevita hani adui anika usa pata dennekge adreta kawadawath badawak na ane ahannath asai me dennage e wiswase ada bahutarayak janapriya ayage badeem kadenne me wiswasya nati nisa athtama satutui oyala dennage adraya badeema tawath saktimathwewa wishwaye ashirwadaya labewa satutinma inna hamadama❤❤❤❤

  • @lahirusandaruwan8986
    @lahirusandaruwan8986 ปีที่แล้ว +11

    අපේ ප්‍රමයත් ඔයි වගේම තමා කිසිම වෙනසක් නෑ😍🥰

  • @thilinianuththara501
    @thilinianuththara501 ปีที่แล้ว +1

    ඒ confidence එක මරු.නියමයි

  • @Pramoth33
    @Pramoth33 ปีที่แล้ว +43

    ගෑනු එක්කෙනා මිස් ශ්‍රී ලංකා,මිසිස් ශ්‍රී ලංකා උන කෙනෙක් වගේ

  • @kumariherath9157
    @kumariherath9157 ปีที่แล้ว +15

    She is so pretty and carry a beautiful smile.❤️

  • @kalummadushanka6415
    @kalummadushanka6415 ปีที่แล้ว +5

    ඔකත් pashnayakda අනේ සතුටින් ජිවත් වෙන්න පුලුවන් නම් ❤

  • @Subagune
    @Subagune ปีที่แล้ว +10

    පොඩ්ඩක්වත් skip නොකර බලපු වීඩියෝ එකක්❤හරි ආසාවෙන් අහන් හිටියේ ❤❤

  • @priyangikasewmini6507
    @priyangikasewmini6507 ปีที่แล้ว +3

    ඒ ආදරේ නම් හරි ලස්සනයි හැමදාම සතුටින් පරිස්සමින් ආදරේන් ඉන්න ඔය දෙන්නා ❤❤

  • @dinelkalakchani4318
    @dinelkalakchani4318 ปีที่แล้ว +4

    හරිම නිහතමානී යුවළක් ❤❤

  • @rannyranny2579
    @rannyranny2579 ปีที่แล้ว +8

    දේන්නම හරිම ලස්සනයි උස මිටි කලු සුදු අදාළ නැහැ අවංක ආදරේට හැමදාම සතුටින් ඉන්න සුභ අනාගතයක් වේවා අපේ ගමි පාලතේ හරිම ආඩම්බරයි ❤❤❤

  • @achininisansala5910
    @achininisansala5910 ปีที่แล้ว +3

    උස ප්‍රශ්නයක් නෑ.....ඔයාලා සතුටින් ඉන්න

  • @Dammika464
    @Dammika464 ปีที่แล้ว +21

    ඕවත් ප්‍රශ්නද අනේ සතුටින් ඉන්න.

  • @praveensanudaka7412
    @praveensanudaka7412 ปีที่แล้ว +1

    අක්කට කෙසේවෙතත් අයියනම් මාර නිහතමානී ගුණයහපත් වගේ

  • @kalummadushanka6415
    @kalummadushanka6415 ปีที่แล้ว +16

    ඔයාලා දෙන්නාම හරිම ලස්සනයි ❤

  • @deepalranawaka8096
    @deepalranawaka8096 ปีที่แล้ว +2

    හරිම සුන්දර නිහතමානි යුවලක්

  • @mnhshehani1299
    @mnhshehani1299 ปีที่แล้ว +8

    අක්කා 😘❤️අයියා 😘❤️බුදුසරණයි ඔයාල දෙන්නට 😘❤️

  • @roshansampath3925
    @roshansampath3925 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි.ආසාවෙන් බැලුවා..ඔයාලට ලස්සන අනාගතක්...

  • @sumanavahegal1374
    @sumanavahegal1374 ปีที่แล้ว +5

    තෙරැවන් .සරණයි .සුභ .අනාගතයක්.වේවා .රංගනතුමාට ..ගොඩක්ම .ස්තුතියි .බුදුසරණ .❤️❤️❤️❤️👍👍💗🔥🌻🌹💐🌷

  • @dineshwijesinghe
    @dineshwijesinghe ปีที่แล้ว +2

    උබලා දෙන්න නම් ජොලි ඩබලක් බං. කොල්ලා කොට වුනාට සිත් ඇදගන්නා ප්‍රියමනාප හැන්ඩි පොරක්. කෙල්ල ඇත්තටම ලස්සනයි. හිනාවෙනකොට ඊටත් වඩා ලස්සනයි. දෙන්නගෙම බොරු ෂෝ නැති බව හොදටම පේනවා. පොළොවේ පය ගහලා ජීවත් වෙන ජෝඩුවක් බව පේනවා. කෙල්ල ඉන්න ෆීල්ඩ් එක අනුවත් අනිවාර්යයෙන්ම ප්‍රබල බාහිර බලපෑම් එනවා ඇති. ඒ මොනවා තිබ්බත් ඒ ලෙවල් කරන කාලේ ඉදලා අද වෙනකන් ලමෙකුත් හදාගෙන තවමත් සතුටින් එකට ඉන්නවා කියන්නේත් කෙල්ල නම් මාරයි කියන එකයි. ගොඩාක් කෙල්ලන්ට අති ප්‍රබල ආදර්ශයක්. මගේ මුළු හදවතෙන්ම උබලා දෙන්නට කරන ප්‍රාර්ථනය නම් උබලා දෙන්නා තව තවත් දියුණු වෙලා කවදා හරි මැරෙන දවසකට සතුටෙන් එකටම ඉදලා මැරිලා පලයන් කියන එකයි.

  • @padmasenadheera1638
    @padmasenadheera1638 ปีที่แล้ว +16

    නංගි මාරම ලස්සනයි ❤❤❤❤❤

  • @w.s6532
    @w.s6532 ปีที่แล้ว +2

    කවුරු මොනවා කිව්වත් ඔබලා denna සතුටින් nam e ඇති බුදු saranai රංගන මල්ලි ඔබටත් godak ආදරෙයි ❤❤❤❤❤

  • @jimin9814
    @jimin9814 ปีที่แล้ว +4

    Ane aththtama meka dapu eka loku deyak mai mage bf ui ekama usa mamath usai 5'7k ..mama harima awlen hitiye.mara insecuredness ekak thbba meka dammahama.mara courage ekak awa

  • @malkimuthunayaka6974
    @malkimuthunayaka6974 ปีที่แล้ว +1

    Me minisun laga thiyana waradi sithuvili samajen thuran karanna kalaya avith usmiti kalu sudu oyala niyamai dirgau wewa

  • @imeshidilrangi6549
    @imeshidilrangi6549 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි .හැමදාම සතුටම ලැබේවා! තෙරුවන් සරණයි !

  • @chandiperera3691
    @chandiperera3691 ปีที่แล้ว +10

    හරිම වටිනා ලස්සන වැඩ සටහනක්

  • @lalajirathnayaka2208
    @lalajirathnayaka2208 ปีที่แล้ว +3

    ආදරෙයි ඉසුරු මල්ලී ..නංගී ...❤A /L කරන කාලෙ මතකයි ඔයාව...

  • @hasinthapriyankara1614
    @hasinthapriyankara1614 ปีที่แล้ว +16

    දෙන්නම ලස්සනට , සරලව කතා කරනවා. සුබ පතනවා ඔබ දෙපලට ම...

    • @bandumithrajayasingha2925
      @bandumithrajayasingha2925 ปีที่แล้ว

      ඒ නංගි මොඩලින්වල මම දැකල තියෙනවා.." ඒත අද තමයි හරියටම කවුද කියල දැනගත්තෙ.." හරිම ලස්සන කපල් එකක් .." ලේඬි' මොඩලින් කලත් .." හරිම චාම්.." සම්ප්‍රදායික පවුල් පසුබිම තුල ජීවත්වන්නට උත්සාහගන්නා බව පැහැදිලියි ..." ඇයට ඔහුගේ ආදරය නොඅඩුව ලැබෙන බව පැහැදිලියි .." ඔබ දෙපලට ජයෙන් ජයම අත්වේවා" 💖💖🌹🌹🎈🙏

  • @GalaxyJ7max2023
    @GalaxyJ7max2023 ปีที่แล้ว +2

    හරිම සුන්දරයි ඔයාලා ආසාවෙන් බැලුවා සුබ පැතුමි❤❤❤❤❤

  • @kingpasindu9431
    @kingpasindu9431 ปีที่แล้ว +2

    ඒකනේ උස කියන්නෙ වචනයක් විතරයි

  • @dewagesamaraweera5671
    @dewagesamaraweera5671 ปีที่แล้ว +4

    ඇත්තටම ලස්සන ජෝඩුවක් .❤❤❤

  • @hvithanagen1903
    @hvithanagen1903 ปีที่แล้ว +2

    දෙදෙනාටම ජය වේවා තෙරුවන් සරණයි ! රංඟටත් ජය වේවා !

  • @mihirirandima6433
    @mihirirandima6433 ปีที่แล้ว +2

    මගේ හොඳම යාළුවෙක් ඉසුරු......බුදු සරණයි දෙන්නටම.....

  • @khanthikw8523
    @khanthikw8523 ปีที่แล้ว +1

    රැ රැජිනක් වගේ එයා අනේ හරිම ලස්සනයි දෙන්නම

  • @SpyLast
    @SpyLast ปีที่แล้ว +1

    අවුරුදු 20 ක් උනාට මගේ උස තාම 161 cm, තාම කෙල්ලෙක් නෑ හැබැයි.😢