ඒ නිරුවත කලාත්මකයි | මගේ සීමාමයිම් මම දන්නවා | Tharindi Fernando | Mirror Arts | My Red Comrade

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • Sri Lankan Entertainment Channel
    #MirrorArts #Entertainment #SriLanka #tharindifernando #mirrorarts #myredcomrade #comrades #viralvideo #trendingvideo #trend #gossip
    For more news, visit : mirrorarts.lk/
    Like us on Facebook : / mirrorarts.lk
    Follow us on Twitter: / mirrorartsl
    Follow us on TikTok: www.tiktok.com...

ความคิดเห็น • 188

  • @kithale-2307
    @kithale-2307 3 หลายเดือนก่อน +84

    මේ ඉන්ටර්වීව් එක නියමයි. ආටිස් කෙනෙක්ව ප්‍රශ්න කරන විදිය කාටහරි ඉගෙන ගන්නඕන නම් මේක බලන්න වටිනවා, ස්තූතියි මිරර් ආට් 💜️

  • @suranjithilakarathna8240
    @suranjithilakarathna8240 3 หลายเดือนก่อน +41

    මං කැමතිම Actor කෙනෙක් තරින්දි කියන්නෙ.නුදුරු අනාගතයේ ජනප්‍රිය,හොදම,දක්ශතම,යන කැටගරියේ සම්මාන ලැබිය යුතු ලැබෙන නිලියක් ❤👍

    • @pradeepkumara3446
      @pradeepkumara3446 3 หลายเดือนก่อน +1

      Actor kiyanne piriminta actress kiyala venas venna ona👍

    • @kT2015N
      @kT2015N 3 หลายเดือนก่อน

      Actress ban...

  • @WEN11117
    @WEN11117 3 หลายเดือนก่อน +8

    Yes presenter is very decent thank you for the lovely program Tharindri wish you all the very best ❤❤❤❤❤

  • @dtsafernando3063
    @dtsafernando3063 3 หลายเดือนก่อน +7

    මගේ දියනියකගෙ වයසෙ ඉන්න දරුවෙක් ඇත්තෙන්ම මේ දරුවගෙ අපූර්ව රංගපෞරුශයක් තියෙනවා ,ක්ශේත්‍රයේ ලොකු ගමනක් යෑමේ හැකියාවක් මේ දරුවට තියෙනවා ,හදවතින්ම සුබ පැතුම් එක්කරනවා ,මේ ඉන්ටවිව් එකේදී අදහස් පවසන අව්‍යාජ හා පැහැදිලි බව සුවිශේෂයි , වැඩසටහන මෙහෙයවූ ඔබටත් බොහොම ස්තුතියි

  • @rodgerg1978
    @rodgerg1978 วันที่ผ่านมา

    Superb acting, and you did the justice to that role. Wish you all the best !

  • @arunafonseka5881
    @arunafonseka5881 3 หลายเดือนก่อน +38

    තරින්ද්‍රි ඔයා හොද බුද්ධිමත් හා හරවත් ගැහැනියක් ඔයාට ජයවේවා

    • @DizaShen
      @DizaShen 5 วันที่ผ่านมา

      😂

    • @DizaShen
      @DizaShen 5 วันที่ผ่านมา

      ඔයා තාම දැකලා නෑ😂

    • @KaweeshaThilakarathna-uc4vj
      @KaweeshaThilakarathna-uc4vj 2 วันที่ผ่านมา

      ඕයි ඕයි...😂😂😂😂😂

  • @chathudlk6389
    @chathudlk6389 2 หลายเดือนก่อน +4

    තරින්දි ගොඩක් දක්ශයි ..ඒ වගේම බුද්ධිමත් . තරින්දි සහ නිවේදිකාව යන දෙදෙනාටම තියෙන්නෙ පුදුම සංයමයක්..හරිම ලස්සනයි එතකොට ..විනාඩි 45ක් ගියා දැනුනෙම නෑ..

  • @chandimaherath2907
    @chandimaherath2907 3 หลายเดือนก่อน +27

    කලාවෙන් ගොඩක් ඉදිරියට යන්න පුළුවන් කෙල්ලෙක්..ලස්සන, බුද්ධිය වගේම රංගන හැකියාව ඉහලයි.මම ගොඩක් ආස කරන රංගන ශිල්පිණියක්..ලස්සන අනාගතයකට සුබපතනවා..❤

  • @mpmj727
    @mpmj727 3 หลายเดือนก่อน +4

    Tharindi is one of the most brilliant talents to recently grace this industry. With judicious role selection, she has the potential to become the leading actress in Sri Lanka's film industry in no time. Tharindi, be mindful of maintaining your integrity and steer clear of unnecessary controversies to avoid being the subject of gossip. Remember, your admirers are watching you. Wishing you all the best and good luck in your future endeavors. May God bless your every step.
    👍🏼❤️

  • @chathurikasamarasinghe7378
    @chathurikasamarasinghe7378 3 หลายเดือนก่อน +10

    තරින්දි හරිම ලස්සනට වචන පාවිච්චි කරනවා. හරිම පිලිවෙලයි‍, පැහැදිලි. හොද educated pleasant personality එකක්. මේ interview එකම පියුමි හංසමාලි එක්ක කරා නම් "අනේ Darling ඔයා අහන ප්රශ්න මට බර වැඩියි

  • @yasasediriweera8281
    @yasasediriweera8281 3 หลายเดือนก่อน +7

    සාකච්ඡාව හරිම ලස්සන යි ප්‍රශ්න උනත් අහන ව්දිහ ඒවාට උත්තර දෙන්න කාලය ලබාදෙන ව්දිහ උනත්..

  • @dilanisamanmali1233
    @dilanisamanmali1233 2 หลายเดือนก่อน +2

    හරිම ආදරෙයි ඔයාට අනේ මොළයෙන් ගේම ගහන්න...ඔයා...💖💖

  • @proposalskarunanayake7086
    @proposalskarunanayake7086 3 หลายเดือนก่อน +19

    ඈ දක්ෂ යි ❤... චරිතාංග නිළියක ගෙ පූර්ව අවධියක් වගේ මට දැනෙන්නෙ. ඈ බුද්ධිමත් ❤❤... මනා අධ්‍යයනය ක යෙදී ඉන්නා සමබර නිළියක් . Don't give up ...🌹🌹🌹🌹🌹

    • @dilhanikumarapperuma3050
      @dilhanikumarapperuma3050 3 หลายเดือนก่อน

      අද්‍යනයක් නම් පෙනෙන්න නෑ , එයා චිත්‍රපටවත් බලන්නෙ නෑ , උපතින් ගෙනාපු දක්ශතාවය තව වැඩි දියුණු කර ගන්න තිබ්බ මීට වඩා කලා නිර්මාණ බැලුව නම්. චිත්‍රපටයට කලින් තිබ්බ වැඩමුළුවෙදිත් නින්ද ගියා කිව්ව.

  • @hemaperera2719
    @hemaperera2719 3 หลายเดือนก่อน +5

    Tharindi you are my favorite actress. Very clever and beautiful. You have a great talent about acting Skills. If I saw new tel drama before I start watch it if you are in I definitely watch it. You have a bright future. Amazing talent actress. Best of luck tharindi I love you like your mother.

  • @maniwickramaratne9754
    @maniwickramaratne9754 3 หลายเดือนก่อน +31

    මමත් තරින්දිට ගොඩාක් කැමත්තෙන් හිටියෙ . හරිම දක්ෂ නිලියක් . ඒත් නිරුවත ප්‍රදර්ශනය කරන එක ගැනනම් අපි කැමති නැහැ . මීට වඩා මේ ගැන හිතන්න තිබුන.

    • @kazz1033
      @kazz1033 3 หลายเดือนก่อน +1

      Pissuda eka kochchara hodada 😊

    • @life90945
      @life90945 2 หลายเดือนก่อน

      Eka eththa. Mona janapriyathwaya lebunath wedak nehe me wage scenes karala.

  • @TDesh777
    @TDesh777 3 หลายเดือนก่อน +8

    කලු බැක්ග්‍රවුන්ඩ් එකේ කලු ඇඳගෙන . මරු 😣

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 3 หลายเดือนก่อน +6

    මම key කතාවෙන් පලමුව දැක්කෙ ❤❤❤ දැනට කතා ගනනක දකිනවා තරින්දි❤❤❤ මම ඇත්තටම හරිම කැමති ❤❤❤❤ දක්ෂතම නිළයක් 🎉🎉🎉 පැහැදිලි අනාගයක්🎉🎉🎉

  • @CreativCorner233
    @CreativCorner233 3 หลายเดือนก่อน +15

    I agree. ලංකාවේ ගැහැණිය එදා සිට හිටියේ වැදගත් සිලච්චාරකමකින්. අපි විදෙස් රටකට ගියත් විදේශීය අය සලකන්නේ ලංකාවේ ගැහැණියකට ගොඩක් ගරුත්වයක් දීලා... ඒ මිනිස්සුගේ culture එකේ හැටියට මේ වගේ දේවල් කරන්න හොද නැහැ" කියන මතයෙන්. හැබැයි මේ වගේ නිරුවත පෙන්නන්න ඔච්චර දගලන නිළියන් මේ තියෙන ලංකාවේ සංස්කෘතිය විනාස කරලා, ගැහැණියකගේ ආත්ම ගරුත්වය බාල කරලා කරන්නේ රටේ සහ ලෝකෙටම ලංකාවේ ගැහැණියකගේ තත්වය බාල්දු කරන එකයි. විශිෂ්ට කලාවක් කරන්න ගෑනුන්ගේ නිරුවත අවශ්‍ය නැහැ.

    • @anushanimali4780
      @anushanimali4780 3 หลายเดือนก่อน +4

      දැන් එහෙම ඉදන් ලන්කාවට හරි දියුණු ද? මේක මේ movie එකක් , අනේ මන්දා ඕන දේකට අපේ මිනිස්සු රෙදි ඉස්සරහට දා ගන්නවා. She is really brave to do that nude act.

    • @dhana6727
      @dhana6727 3 หลายเดือนก่อน

      @@anushanimali4780showing nudity is not braveness 😅😅

  • @lalarachchige3926
    @lalarachchige3926 3 หลายเดือนก่อน +12

    සම්භව්‍ය චිත්‍රපටියක් ජනප්‍රිය වෙන්න නම් ලංකාවේ නිර්මාණකරුවන්ට අනුව , එක්කෝ ආගමට ගහන්න ඕනේ, නැත්නම් ස්ංස්කෘතියට ගහන්න ඕනේ, සාර ධර් ම වලට ගහන්න ඕනේ,නැත්නම් දේශපාලනයට ගහන්න ඕනේ. මිනිස්සු හෝල් වලට අද්ද ගන්න ගෑනියෙක්ගේ හෙලුවෙන් පෙන්වන්න ඕනේ.ගෑනියෙක්ගේ හෙලුව කටගැස්මට වගේ දැම්මට ප්‍රේක්ශකයන්ගේ වෙරි හිඳුනට පස්සේ ඇති දෙයක් නෑ. අපේ පොකෙට් එකට තට්ටු වෙලා නිලියගේ පොකෙට් එකට වාසි වෙනවා. ගොඩක් හෙලුව පෙන්නපු අය ඉතිහාසයේ කුනු බක්කියේ තමයි නතර වුනේ.

  • @adb321
    @adb321 3 หลายเดือนก่อน +11

    රංගන ශිල්පිනියකට හෝ ශිල්පියෙකුට නිර්භීතකම යනු, තිබියයුතු අත්‍යාවශ්‍ය ගුණාංගයක්… විශේෂයෙන්ම අපේ සංස්කෘතියතුල එවැනි ශිල්පීන් හිගයි..
    ලාංකීය සිනමාවේ ස්වර්ණමය යුගයලෙස සැලකෙන ‘70 දශකයේදීත් එවැනි “නිර්භීත රංගන ශිල්පිණියන්” හිටියේ අතලොස්සයි…
    දැන් එවැනි නිර්භීත රංගන ශිල්පිනියන් සුලබ නොවුණත් දුලබ නෑ කියලා හිතෙනවා තරිදිගේ My Red Comrade හි රංගනය දකිනවිට..
    තව-තවත් දෑ කියවන්න-හදාරන්න…
    ඇයට තව-තවත් ශක්තිය, ධෛර්‍යය පතනවා..✌️

  • @slgaming4117
    @slgaming4117 3 หลายเดือนก่อน +11

    ලංකාවේම පිරිමි ඔයාගේ වීඩියෝ බල බල ස්වයන් වින්දනය කිරීම ගැන සතුටු වෙන්න ...ගොඩක් පින් !

  • @nuwanweerakoon4742
    @nuwanweerakoon4742 3 หลายเดือนก่อน +10

    තත්පරයක් දෙන්න,දත් තියෙන කාලෙ උක් ගස් කන්න ඕන කියලා කතාවක් තියෙනවා නේ.

  • @user-bg7qu1cv9z
    @user-bg7qu1cv9z 3 หลายเดือนก่อน +19

    අපි තරින්දිට ආදරෙ කරා.එත් මෙ තැනට එයි කියලා හිතුවෙ නැ.කමක් නැ මෙක ඔබෙ කැමැත්තනෙ .කොහොම උනත් ඔබ මෙතෙක් රගපැ චරිත සුපිරි ❤️

    • @user-bg7qu1cv9z
      @user-bg7qu1cv9z 3 หลายเดือนก่อน

      @channelsrilanka3368 මෙය අපි ආසකරන අදරෙ කරන නිලියකගෙ නිරුවත බැලීමට අකමැත්තෙන් හිතෙ ඇතිවු ශොකයට පලකල දෙයක් බව ඔබ තුම හො තුමිය කරුනාවෙන් සලකන්න

    • @SachiWicks-gp4ro
      @SachiWicks-gp4ro 3 หลายเดือนก่อน +1

      ​@channelsrilanka3368
      උඹ හැම කමෙන්ට් එකටම පැන පැන උත්තර ලියන්නෙ උඹද රඟපෑවෙ ඒකෙ..ඉසුරු බූට තිබ්බට පස්සෙ මෙයා ඕනම මගුලක් කරලා ප්‍රසිද්ධ වෙනන උත්සහ කරන්නෙ .තරින්ඳිගෙ පුක තමයි ඒකෙ බලන්න තියෙන්නේ 🤣🤣

    • @CreativCorner233
      @CreativCorner233 3 หลายเดือนก่อน +2

      I agree. ලංකාවේ ගැහැණිය එදා සිට හිටියේ වැදගත් සිලච්චාරකමකින්. අපි විදෙස් රටකට ගියත් විදේශීය අය සලකන්නේ ලංකාවේ ගැහැණියකට ගොඩක් ගරුත්වයක් දීලා... ඒ මිනිස්සුගේ culture එකේ හැටියට මේ වගේ දේවල් කරන්න හොද නැහැ" කියන මතයෙන්. හැබැයි මේ වගේ නිරුවත පෙන්නන්න ඔච්චර දගලන නිළියන් මේ තියෙන ලංකාවේ සංස්කෘතිය විනාස කරලා, ගැහැණියකගේ ආත්ම ගරුත්වය බාල කරලා කරන්නේ රටේ සහ ලෝකෙටම ලංකාවේ ගැහැණියකගේ තත්වය බාල්දු කරන එකයි. විශිෂ්ට කලාවක් කරන්න ගෑනුන්ගේ නිරුවත අවශ්‍ය නැහැ.

  • @arunaperera6339
    @arunaperera6339 3 หลายเดือนก่อน +3

    What a real discussion.....We salute both of you...Hats off girls

  • @user-rx9dk3ng9q
    @user-rx9dk3ng9q 3 หลายเดือนก่อน +1

    Great... But one question...? At 1.30 minutes she is Tharindu Fernando, so at the 38.32 minutes she is Tharindi Perera.... What is that....? What is the correct Fernando or Perera....?

  • @chandrikawanniarachchi-qq3nz
    @chandrikawanniarachchi-qq3nz 3 หลายเดือนก่อน +2

    වසර 23 ක් විශ්ව විද්‍යාල කලාත්මක නිරුවත් නිරූපිකාවක ලෙස රැකියාවේ නියුතු කෙනෙක් විදියට මම, තරින්දි ඔබට සුභ පතනවා❤ නිකම්ම නිකං නිරුවත් නොවී නිරුවතට එක්කල කලාත්මක අරුත වෙනුවෙන් සහ ඔබ දක්ශ නිළියක් විදියට අගය කරමි

    • @chandrikawanniarachchi-qq3nz
      @chandrikawanniarachchi-qq3nz 2 หลายเดือนก่อน

      මගේ නිරුවත කලාකරුවන් දහස් ගණනකගේ සිතුවමක්. සිසුන් දහස් ගණනකගේ අධ්‍යයන කටයුතු වලට අරුතක්. ගල් මුල් මල් ජීවිතයට ශක්තියක් තරින්දි. නිර්මාණය පිළිබද විවේචන කලාකරුවකුට බොහොම වටින සම්මානයක්❤

  • @milanindu2365
    @milanindu2365 3 หลายเดือนก่อน +13

    දිගු ගමනක් යන්න පුලුවන් දක්ෂ රංගන ශිල්පිණියක් තරින්දි කියන්නේ.සුබ පැතුම් 💐

  • @user-zq6ed1us7y
    @user-zq6ed1us7y 3 หลายเดือนก่อน +2

    Mahapolawa thathparayak denna tele natya wala itha daksha lesa rangapanawa kamathi niliyak eth niruwath ranganayaka noyeduna nan honday ranganaya kiyanne jeewithayama newey punya heendeniya anula karunathilaka owun adatath janathawage hadawath thula innawa tharindi e theerane nogaththa nan hari man tharindita godak kamathiy daksha roomath niliyak

  • @deepikaranmuthugala1806
    @deepikaranmuthugala1806 3 หลายเดือนก่อน +2

    Beautiful 🥰. Nicely talking

  • @dilhanikumarapperuma3050
    @dilhanikumarapperuma3050 3 หลายเดือนก่อน +23

    13:20 තරින්දි දක්ශ චරිත නිරූපණය කරල තියෙනවා , ඒව අගය කරනව, හැබැයි අන්ද බක්තියෙන් එයා කරන හැම එකම හොඳයි හොඳයි කියන තැන නෑ. මේ චිත්‍රපටයේ නිරුවත ඔබ්බලා තියෙන්නෙ low budget චිත්‍රපටයක් නිසා වානිජ පරමාර්ථයෙන්. ඒක කලාත්මකයි කියන්න නම් බෑ. නිලියක් විදියට ඉදිරියට යන්න නම් ගොඩක් දෙස් විදෙස් චිත්‍රපට බලන්න ඕනෙ , සෝශල් මීඩියා ක්ලිප් විතරක් මදි. ගන්ගුබායි වගේ චිත්‍රපටයක් බැලුවොත් තේරෙයි නිරුවත ඕනෙ තරම් පෙන්නන්න පුලුවන් චිත්‍රපටයක් එහෙම නැතුව සුන්දර විදියට ඉදිරිපත් කරල තියෙන හැටි.

    • @youaremybestfriend077
      @youaremybestfriend077 3 หลายเดือนก่อน +1

      Very true 👍👍👍👍👍

    • @user-qb8tq3xh6i
      @user-qb8tq3xh6i 3 หลายเดือนก่อน

      Yes. True

    • @sib1212
      @sib1212 14 วันที่ผ่านมา +1

      😅 Hollywood film wala ona taram niruwath scenes tiynw hodama story walath😅 oya indian film 1k, 2k witrai wage blla tiyenne, dutch films blnnko kocchra lassana story tiyn film walath niruwath kotasak dala tawa lssn krl tiyne😅 oya linmadi manasikatwen danwath midenna, anika hama film ekkma karanne wanija paramarthayen tamai, ehema nai kiyl hitanne oyata kisima terum ganeemak ne film industry gana

    • @dilhanikumarapperuma3050
      @dilhanikumarapperuma3050 11 วันที่ผ่านมา

      @@sib1212 ඉස්සෙල්ලාම සින්හල ෆොන්ට් එකක් හදා ගන්න 😀, ඔයා කොහොමද මම බලලා තියෙන , නැති ෆිල්ම්ස් ගැන දන්නේ. හොලිවුඩ් , බොලිවුඩ් විතරක් නෙවෙයි ලෝකෙ ඕනෙම රටක නිර්මාණ ඇතුලත් netflix මම බලන්නෙ 😀, නිලියන්ට හුනු ගාන්න ඕනෙ වුනාට කමක් නෑ , දන්නේ නැති දේවල් කතා නොකර ඉන්න 😀

    • @dilhanikumarapperuma3050
      @dilhanikumarapperuma3050 11 วันที่ผ่านมา

      @@sib1212 ඉස්සෙල්ලාම සින්හල ෆොන්ට් එකක් හදාගෙන එන්න කමෙන්ට් කරන්න. මම බලන්නෙ නොබලන්නෙ මොනවද කියල ඔයා කොහොමද දන්නේ ? හොලිවුඩ් බොලිවුඩ් විතරක් නෙවෙයි , ලෝකෙ හැම රටකම නිර්මාණ ඇතුලත් netflix මම බලන්නෙ. මම දකින අඩුපාඩු කියන්න මට අයිතියක් තියෙනවා. අනිත් අයගෙ අදහස් වලට හොට දාන ඔයාට තමයි ලින් මැඩි මානසිකත්වයක් තියෙන්නෙ 😀

  • @tharushadhananjaya3483
    @tharushadhananjaya3483 3 วันที่ผ่านมา

    ketima pilithura....thawa Tika kaalekin.. hemadema .. hama gaanu kenektama samanya dewal wenawa owa dekalama..... podi gaanu lamayekta pawa... e lejjawa baya kiyana de neththatama nethi wenawa... eka loka swabawaya... sahodariyan inna kollek vidihta dukai... 😊.. oba obe gamana yai..

  • @Voicecutlanka
    @Voicecutlanka 3 หลายเดือนก่อน +12

    ඔබතුමිය නිරුවත් වෙලා කලේ රටේ ලක්ෂ ගණනක තරුණයින්ට විශාල සේවයක්. 👏👏👏

  • @DonJaya-lr8xh
    @DonJaya-lr8xh 3 หลายเดือนก่อน +7

    ❤❤❤niyamay katawa 🎉🎉tharandi daseh actter kehnek 🎉🎉

  • @amithathewarapperuma3987
    @amithathewarapperuma3987 3 หลายเดือนก่อน +2

    Best presenter.

  • @anuralaksiriperera6126
    @anuralaksiriperera6126 2 หลายเดือนก่อน

    Respect tharindi & great youtuber

  • @sakurajapan6815
    @sakurajapan6815 3 หลายเดือนก่อน +25

    තරින්දි ජනප්‍රිය වෙන්න ඕනේ දෙයක් කරයි.

    • @bennied.5375
      @bennied.5375 3 หลายเดือนก่อน

      @channelsrilanka3368 hodata ahanawa ayeth, anunge kunu hoyanne wada nadda?

  • @shehanboy2669
    @shehanboy2669 3 วันที่ผ่านมา

    මැජික් එකක් කරගන්න එපා.මටනම් මරු film එක ❤

  • @amitheranda5097
    @amitheranda5097 3 หลายเดือนก่อน +3

    ඇය ඉතාම දක්ෂ නිළියක්. ❤️👏

  • @dumindarajapaksha7246
    @dumindarajapaksha7246 3 หลายเดือนก่อน +4

    අපි නම් හිතුවා තරින්දි මුලින්ම තොලක් දාලා ප්‍රසිද්ධ වෙනකොට අනිත් එකත් පෙන්නයි කියලා .

    • @dilkisandachaya8009
      @dilkisandachaya8009 2 หลายเดือนก่อน

      මාත් හිතුවා එහෙම

    • @sib1212
      @sib1212 14 วันที่ผ่านมา

      ubata ehemawath kondak nane ragapanna😅

  • @gnanasiripiyathilaka1212
    @gnanasiripiyathilaka1212 3 หลายเดือนก่อน

    We are waiting for Deepthi's analysis ❤!?

  • @dahamrajapaksha8788
    @dahamrajapaksha8788 3 หลายเดือนก่อน +1

    Most talented actress ❤️

  • @sriyanmoraes435
    @sriyanmoraes435 3 หลายเดือนก่อน +5

    Great Actress.. God's blessings...

    • @Chutimama-qe3dd
      @Chutimama-qe3dd 3 หลายเดือนก่อน

      ස්වර්ණා මල්ලවආරච්චි වගේ කෙනෙක් අනාගතයට අවශ්‍යයි

  • @indrafernando8435
    @indrafernando8435 3 หลายเดือนก่อน +5

    Tharindi Duwa oya hari daksai oya kararana charithayata hodatama jiwamanawa karanaw a oyata suba gaman Budu saranai❤🎉

  • @pathmasirilokuge6470
    @pathmasirilokuge6470 3 หลายเดือนก่อน +1

    මම හිතන්නේ මෙතන වැරදි කියවීමක් කියවුනා . විප්ලවවාදයෙකුට ආදරේ කරන්න ලිංගික ජීවිතයක් ගතකරන්න තහනම් කියලා. එහෙම එකක් විප්ලවවාදයෙකුගේ ජීවිතේ ඇත්තටම නැහැ. ජාත්‍යන්තරව උදාහරණ ඕනතරම් තියෙනවා. චේගුවේරා, පිදෙල් කස්තුරෝ දැනට මතකයට එන්න නැති තවත් අය. විප්ලවවාදයකු විජීවිතයේ ප්‍රමුඛ පරමාර්ථය තමයි විප්ලවය ජයග්‍රහණය දක්වා කැඳවාගෙන යෑම. නමුත් ඔහුට කියලා ඔහුගේ ජීවිතයක් තියෙනවා. ඒ වගේම ප්‍රමුඛ පරමාර්ථය විප්ලවය ජයග්‍රහණය කිරීම ඒ නිසා විප්ලවයට බාධා වෙන කිසිවක් තිබේ නම් ඔහු එය දෙවැනි කොට සලකනවා. ලංකාවෙ ගත්තත් විප්ලවවාදී පක්ෂයකට තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ. ඒක ඇතුළෙත් ඔය කියන නීති රීති නෑ. හැබැයි තමන්ගේ ප්‍රමුඛ පරමාර්ථය කියන එක දෙවෙනි කොට සලකන්නේ නැහැ. මෙම පූරකයා විසින් සමාජයට දෙන ලද අදහස නිවැරදි කළ යුතුයි.

    • @sunilfernando9928
      @sunilfernando9928 2 หลายเดือนก่อน +1

      විප්ලවවාදීන් ට ලිංගික ජීවිත ගත කරන්න තහනමක් නෑ .....ඒත් ඔවුන්ගේ ලිංගික ජීවිතේ හැමෝඑම ඉදිරිපිට සිදු වුන දෙයක් නෙවෙයි ...ඒත් චිත්‍රපට වල ලිංගික ජීවිතේ පෙන්වද්දි නිරුවත් සිරුරු පෙන්වමින් කරන්නෙ බිස්නස් එකක් ......ප්‍රේක්ෂකයන් බුද්ධිමත් නිසා ඒවා අමු අමුවෙ පෙන්වීම අවශ්‍ය නෑ .....ලිංගික හැසිරීම් පිලිබඳ ඉඟියක් දුන්න නම් ඕනෑම පොඩි දරුවෙකුට උනත් නිර්මාණය රස විඳින්න පුලුවන් .....ඒ නිසා චිත්‍රපටය ක නිරුවත් දර්ශන අනුමත කරන්න බෑ ....ඒව බලන්න ඕනෙ නම් පෝන් වෙබ්සයිට් ඕන තරම් තියෙනවා ....

  • @yvonnethomas380
    @yvonnethomas380 3 หลายเดือนก่อน +5

    Good conversation 🌹❤🙏

  • @shanthagunarathna4395
    @shanthagunarathna4395 3 หลายเดือนก่อน +24

    මට හිතෙන විදිහට මෙයා ජනප්‍රිය වෙන්න ඕනම දෙයක් කරයි වගේ

  • @evinvlogs6441
    @evinvlogs6441 2 หลายเดือนก่อน +1

    රගපාන්න දුන්නොත් ඔ්න චරිතයක් කරන වේස ගැනියක්. ඉස්සරවෙලාම අධ්‍යෂකට දෙන්න අැති. ඊට පස්සෙ තව චිත්‍රපට ගන්න ලේසියි. මොකද අධ්‍යකල දන්නව හරියටම මෙයා ගත්තොත් අපිටත් පිනාට ගැහිල්ලක් හම්බවෙන බව.

  • @colingonslagoda3784
    @colingonslagoda3784 3 หลายเดือนก่อน +6

    Wish you the best

  • @dilanisamanmali1233
    @dilanisamanmali1233 2 หลายเดือนก่อน

    වර්තමානයේ සිටින බලාපොරොත්තු තබාගෙන ඉන්න අනාගතයේ සම්මාන රැසක් ගන්න ඕන වගේ ම ගොඩක් පරිස්සම් කරගන්න ඕන කෙනෙක් තරින්දි.... ඔයාට ඉරිසියා කරන අය ගොඩක් ඇති.විශේෂයෙන්ම ශලනි තාරුකා ගෙන් අයින් වෙන්න එයා ගොඩක් විස පිරුණු කෙනෙක්

  • @inokasenanayaka4794
    @inokasenanayaka4794 2 วันที่ผ่านมา

    අපරාදේ තමන්ගේ තත්ත්වෙ නැති කර ගත්තා 😔

  • @madushanimadushani9240
    @madushanimadushani9240 3 หลายเดือนก่อน +1

    Interested

  • @user-qc5pn1wq4y
    @user-qc5pn1wq4y 3 หลายเดือนก่อน

    thwath igena ganna. Inna wurthiye dewal igena ganna man nan hithanne oba godak film parana ewa balanna.

  • @pranidhisirimanna3375
    @pranidhisirimanna3375 3 หลายเดือนก่อน +2

    Film?

  • @NP-fk4mq
    @NP-fk4mq วันที่ผ่านมา

    ලංකාව කියන්නෙ නිරුවත් වීම කියන එකට හොද විදිහට ගන්නෙ නෑ. නිරුවත් වුන හැමෝගෙම අනාගතය විනාශ කරගත්ත.

  • @hashle1545
    @hashle1545 3 หลายเดือนก่อน +4

    Announcer is kinda big headed 😅😅😅😅

  • @sumanakandegedara2820
    @sumanakandegedara2820 3 หลายเดือนก่อน +6

    Pahasara එකේ ඉසුරුගෙ පෙම්වතිය කියන එක අමතක නිසාද එයාගෙ නමවත් නොකියන්නෙ.ඔහොම ගුනමකු වෙන්න එපා ..

  • @merilkurera7815
    @merilkurera7815 3 หลายเดือนก่อน +1

    කැමතිම චරිතයක් තරින්දි..

  • @sharminidias2732
    @sharminidias2732 3 หลายเดือนก่อน +2

    I admire this actress very much ! Wish her All God's Blessings !

  • @jagathsiriegodagamage4851
    @jagathsiriegodagamage4851 3 หลายเดือนก่อน

    Okkoma dewal hondata kala.hondatama katha kala.mata duka hithune oba balapu film ekaka nama widiyata siripala saha ranmanika kiyana kotai.ayith ae kathawa kiyanna epa.70 dashakaye apooru nirmana bihi wuna.danna kenekgen ahala hoyalama ewa balanna.eaka obata prayojanawth wevi.mama obe wadawalata kamathi. Good luck!

  • @sunilfernando9928
    @sunilfernando9928 2 หลายเดือนก่อน +2

    නිලියකගේ නිර්භීත රඟපෑම් කියන්නෙ කැමරාකරු ඇතුලු පිරිසක් ඉදිරියේ රෙදි නැතුව ඉන්න එකද......දැන් නිදහසට කියන්නෙ තිර පිටපත ඒක ඉල්ලා හිටිනවලු....එහෙනම් ලෝක පූජිත සිනමාකරු සත්‍යජිත් රායි ගෙ චිත්‍රපට වලත් තිබුනා කසාද බඳින දර්ශන.....ඇයි ඒ පිටපත් නිදන කාමර දර්ශන ඉල්ලුවේ නැත්තේ....ඒවා නොතිබුනා කියලා සත්‍යජිත් රායි ට සම්මාන මඟ ඇරුනද......? ඔය බොරු.....සමහර ගෑණුන්ට අවිඥාණක ආශාවක් තියෙනවා තම නිරුවත් සිරුර අන් අයට පෙන්වීමට....ඒ අය මේක අවස්ථාව ක් කර ගන්නවා....එච්චරයි ......!

  • @rathnayakaariyarathna4172
    @rathnayakaariyarathna4172 3 หลายเดือนก่อน +3

    Janappriya wenna,
    niruwath wena onama ekiyak kiyanne oka thamai.

  • @rolandkuranage9261
    @rolandkuranage9261 3 หลายเดือนก่อน

    නිරුවත ඉතාමත් අවශ්‍යය තැනකදී පෙන්නුම් කලාට එහි වරදක් පෙනෙන්නේ නැත . උදාහරණයක් රිය අනතුරකට මුහුන දුන් කාන්තවක් කන්දෙන් පහලට පෙරලිගෙන යනව ඒ අවස්තාවෙ ඇගෙ ඇඳුම් ඉරීගොස් අඩකට වැඩියෙන් නග්නව සිටින්න වෙනවා ඒ වාගෙ දර්ශන සඳහා නිරුවත් වීමෙ සාදාරනයක් තිබෙනවා , හොලිවුඩ් වල පවා අද වෙනවිට නිරුවත පෙන්විම අත්‍යාවශ්‍ය දර්ශනයට සීමාවෙලා තිබෙනවා , තමන් ජනප්‍රියත්වය පතාම ඒ දර්ශන වලට එකඟ වෙනවානම් එතන ප්‍රස්නයක් තිබෙනවා .

  • @malinseneth1609
    @malinseneth1609 3 หลายเดือนก่อน

    Good luck lady

  • @DineshLiyanage-wf1uj
    @DineshLiyanage-wf1uj 3 หลายเดือนก่อน

    Good luck 💐❤

  • @SamaOnaki-vy9qv
    @SamaOnaki-vy9qv 3 หลายเดือนก่อน

    Man kamathi Actor kenek 👍👍👍👍👍
    Tharindi ❤❤❤❤❤❤💕💕💕💕💕

  • @anuradhanuwarawewa9738
    @anuradhanuwarawewa9738 3 หลายเดือนก่อน

    Harima wedagath kathikawathak..
    ❤️

  • @user-en8eq5ph1r
    @user-en8eq5ph1r 3 หลายเดือนก่อน +1

    Trended oyata jaya❤❤❤❤

  • @pavanamarasooriyaamarasoor2958
    @pavanamarasooriyaamarasoor2958 28 วันที่ผ่านมา

    කලාත්මක චිත්‍රපටයක නිරුවත කලාත්මක විදියට දකින්න....

  • @dilangunaratne2863
    @dilangunaratne2863 3 หลายเดือนก่อน

    Best actress

  • @asithahettiarachchi7768
    @asithahettiarachchi7768 3 หลายเดือนก่อน +1

    Nidanaya, Dadayama, Soldadu Unnahe ethulu Lankawe swarnmaya yugaye Hodama Films ..............

  • @user-wf6wm9jd9b
    @user-wf6wm9jd9b 4 วันที่ผ่านมา

    එ එයාගෙම නිරුවතද🤔 එඩිට් වෙන්නති

  • @deduniewickramasinghe2250
    @deduniewickramasinghe2250 3 หลายเดือนก่อน +32

    තරින්දි හුගක් කතා කලත්, අවබෝධය ඉතා අඩුබවයි මට හිතෙන්නෙ. එයා හුගක්, වැඩ, ප්‍රසිද්ධිය, හා මුදල් හබා යන බව මට හිතෙනව. සමහර විට පටනරන් වැඩිකල් නැති නිසා විය හැකියි.

    • @maheshiperera8772
      @maheshiperera8772 3 หลายเดือนก่อน +11

      එයා හුගාක් අවබෝධයකින් ඉන්න නිලියක්...එයාට හැමදාම චාරිතාංග චරිත ලැබේන නිසා එයාව නිතරම අපි ටෙලිවිෂන් එකේ දැක්කත් නිතරම ඇය හුගාක් දක්ශ නිලියක් ...මම ඇත්තටම කැමති නිලියක් ඇය

    • @deduniewickramasinghe2250
      @deduniewickramasinghe2250 3 หลายเดือนก่อน +4

      🤣🤣🤣 හොදමයි උගත් ගස් ගෙම්බෝ🤣🤣🤣

    • @dilhanikumarapperuma3050
      @dilhanikumarapperuma3050 3 หลายเดือนก่อน +3

      ඇත්ත , මෙතන මිනිස්සු අන්ද බක්තියෙන් වගේ හොඳයි හොඳයි කියනව, ඉන්ටවිව් එකේදි එයා අද්‍යායනය අඩුයි කියල පෙනුන. මීට වඩා දක්ශ නිරූපණය ක් කරන්න තිබ්බ චිත්‍රපට එහෙම බැලුව නම්.

    • @malkanthijayasekara7953
      @malkanthijayasekara7953 3 หลายเดือนก่อน +1

      ඔව් මෙයාට මොලේ නෑ කියලා ෆීල්ඩ් එකේ ගොඩක් අය කියනවා

    • @blueocean314
      @blueocean314 3 หลายเดือนก่อน

      You are jealous of her that's why u are telling she has no brain...u ve no brain..thats why u r criticising others 😂

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 3 หลายเดือนก่อน

    ගීතා කුමාරසිංහ ආගමනය 👍👍🌹

  • @SujeewaSenanayakayoutubechanal
    @SujeewaSenanayakayoutubechanal 3 หลายเดือนก่อน

    එතකොට ඉසුරු ගියෙ එන්ජින් එක බෝර් කරල හින්දද,,

  • @hemaperera2719
    @hemaperera2719 3 หลายเดือนก่อน +1

    Aya ithamath buddimath niliyak. Dakshai, hari lassanai. Ayage rangapam athi vishistai. Danatath mama balanawa ththparayak Danna. Thawa thiyanawa 2 k withara math aka na nam

  • @CharikaUdeni
    @CharikaUdeni 13 วันที่ผ่านมา

    Mahapolawa... Wiyali.. You are the best... ❤❤🎉🎉

  • @KaweeshaThilakarathna-uc4vj
    @KaweeshaThilakarathna-uc4vj 2 วันที่ผ่านมา

    තමන්ගෙ ඇඟම පෙන්නලා,,සීමා මායිම් දන්නවලු... 😂😂😂😂😂😂😂😂😂😂 ඔයාගෙ ඇක්ටිං හොඳයි... ඕනෙවට වඩා පොර වෙන්න ගිහිං කිච වෙන්න එපා..මොකද ඕවෑ පැවැත්ම තාවකාලිකයි...ගොඩක් අය කියලා තියනවා පිටරවල ඕවා සාමාන්‍යයයි කියලා..මේ පිටරට නෙමෙයි බොල..මේ ලංකාව... එක අතකට හරි ආගමක් දහමක් නැති ගෑනුන්ගෙන් ඔයිට වඩා දේවල් බලාපොරොත්තු වෙන්න බෑ.. වෛශ්‍යාවෝ කරන්නෙත් තමන්ගෙ රැකියාව වෙනුවෙන් රෙදි ගලවන එක... ඔයත් කරේ ඔයාගෙ රැකියාව වෙනුවෙන් කලාත්මක විදියට කියනවනම් නිරුවත්ව රංගනයේ යෙදුණු එක..😊

  • @larakamel2570
    @larakamel2570 3 หลายเดือนก่อน

    තරින්දිට මම හරිම කැමතියි..

  • @Abey2000
    @Abey2000 3 หลายเดือนก่อน +3

    දක්ෂ, ආසම නිලියක් ❤

  • @ruwanperera491
    @ruwanperera491 3 หลายเดือนก่อน +1

    I Love you ❤

  • @user-wf6wm9jd9b
    @user-wf6wm9jd9b 4 วันที่ผ่านมา

    🤧පිටරට උනත් මේ වගෙ ඇක්ට් ඔනි තරම් තියෙන්නෙ සමාන්‍ය දෙයක් දැන් අපි ඔය ගෙම් ඔඩ් ත්‍රොන්ස් එම බලලා තියෙනෙ එවාගෙ කොච්චර නිරුවත් එවා තියෙද

  • @ruwanperera491
    @ruwanperera491 3 หลายเดือนก่อน +1

    I like you❤

  • @DNReview
    @DNReview 3 หลายเดือนก่อน

    Most talented Actress in srilanka❤️

  • @nalinswarnakumara12
    @nalinswarnakumara12 3 หลายเดือนก่อน +7

    ලංකාවෙ ඉන්න ගොබ්බ fans ලගෙ හෙලුව පේනව මෙතන comments වලින්. මුං හිතන විදිහට ලංකාවෙ නිලියක්ට නිරුවත් වෙන්න බෑ. හැබැයි sex ගැන හොයල ලෝකෙන්ම අංක 1.

  • @universalcartoonism5104
    @universalcartoonism5104 3 หลายเดือนก่อน +3

    one of the finest actress

  • @lakshmannayakker8225
    @lakshmannayakker8225 3 หลายเดือนก่อน +11

    රෙදි ගැලවීම ට නියමිතෛ.

    • @user-hw1td6lq9u
      @user-hw1td6lq9u 3 หลายเดือนก่อน +7

      පහත් විදිහට හිතන්න එපා. රෙද්ද ගලවගන්න ගෙදර ගෑණිගෙ. චරිතයක් හැටියට සලකන්න

    • @maheshiperera8772
      @maheshiperera8772 3 หลายเดือนก่อน +4

      ගැහැනු කෙනෙක් වෙලත් ඔහොම කතා කරන්න එපා

    • @blueocean314
      @blueocean314 3 หลายเดือนก่อน

      ​. So true...

    • @blueocean314
      @blueocean314 3 หลายเดือนก่อน

      Don't judge everyone from your dirty way of your perspective ... May b you are thinking like that .because your family level is very low...😂

  • @anushahansani-bx1mr
    @anushahansani-bx1mr 3 หลายเดือนก่อน +4

    Asama niliyak ❤❤

  • @seneviratneranjith8833
    @seneviratneranjith8833 3 หลายเดือนก่อน +8

    ⁣චරිතාංග නිලියකු්❤

  • @anushiranaraja7092
    @anushiranaraja7092 2 หลายเดือนก่อน

  • @disnakanthi8140
    @disnakanthi8140 3 หลายเดือนก่อน +1

    Hindi cinamawa yam yam dewal karagena giya nisa Ada Hindi cinamawa lokayak hollagana inne Eth ape rate sanskruthika balapaam nisa nalu niliyan seemawak kotiwela kiss ekak dunnoth baduwakkiyala hanwadu gahamin nalu niliyangen visista ranganayak balaporoththu wenawa eka waradi

  • @indikaprasad7063
    @indikaprasad7063 3 หลายเดือนก่อน

    Meki hitan inne maha loku vadakh kala kiyala vililaghgawakh nati ganu pasidhdiya ha salli venuwen ona balu vadakh karai. Vililaghgai mun gana samajaya vinasa karala mun satutu venawa.

  • @NiroshaMalkanthi-qj2id
    @NiroshaMalkanthi-qj2id 3 หลายเดือนก่อน +2

    Adarei tharindi 👍👌🥰

  • @madushanimadushani9240
    @madushanimadushani9240 3 หลายเดือนก่อน

    Pahasara supiriyata act karanawa

  • @TheGayathri
    @TheGayathri 3 หลายเดือนก่อน

    💐💐💐💐

  • @ddhammi7349
    @ddhammi7349 3 หลายเดือนก่อน +5

    Oyata aadarei duwe.kalpanawen idiriyata yanna.

  • @ruwanperera491
    @ruwanperera491 3 หลายเดือนก่อน

    Tharinndi nuba tharinndi....එපමණයි මට කියන්න තියෙන්නේ.

  • @sudarakadeshapriyahabaraga4245
    @sudarakadeshapriyahabaraga4245 3 หลายเดือนก่อน +1

    ඇයි මේ ට්පර් වෙලා කට්ටිය, එයා කියන්නේ එක තැනක එයා මැටි ගුලියක් කියලා . ජය වේවා ...

  • @shalani.....
    @shalani..... 3 หลายเดือนก่อน +6

    යශෝදා වගේ නිලියන්....ආඩම්බරයක්..නිරුවත පෙන්වා බඩවියත රැකගන්න හදන නිලියන්ට අනුකම්පා කරමු

    • @dayanfdo1
      @dayanfdo1 3 หลายเดือนก่อน +4

      යල් පැනපු මිනිහෙක් 😅

    • @mayakumari264
      @mayakumari264 3 หลายเดือนก่อน +3

      ​@@dayanfdo1 නිරුවත pennapuwama posh
      Ratath diwnui

    • @yasasediriweera8281
      @yasasediriweera8281 3 หลายเดือนก่อน +1

      නැත්තන් රත්නසිරි ව්ක්‍රමනායක තමයි දන්නේ 😁

    • @demunimanohari2951
      @demunimanohari2951 3 หลายเดือนก่อน

      Yasoda hodda hithana mama

    • @youaremybestfriend077
      @youaremybestfriend077 3 หลายเดือนก่อน

      ඇගෙ වයිරසය වගෙ 🤣🤣🤣🤣

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 3 หลายเดือนก่อน +1

    2024 අනිවාර්ය යෙන් හොදම නිලිය වෙන්න ඕන