Loku's Award Ceremony | ලොකූ මුළින්ම සාරියකින් හැඩ වුන දවස 2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ค. 2023

ความคิดเห็น • 726

  • @sanssiriwardana2376
    @sanssiriwardana2376 ปีที่แล้ว +251

    දන්නැති නිසා අහන්නෙ ඒ ලමයි දෙන්නා කාගෙද ?

    • @RandellaFernando
      @RandellaFernando ปีที่แล้ว +693

      ආ එහෙනම් දැනුවත් වෙන්නකො!
      ලොකු ළමයා මගේ පළවෙනි කසාදෙන් මට ලැබිලා, ඒ දික්කසාදෙන් පසුව මට අයිතිවුන දුව! පොඩි දුව මගෙයි දිනේෂ්ගෙයි ආදරයේ ප්‍රතිපලයක් විදියට මේ ලෝකෙ එළිය දැකපු මගේ දෙවෙනි දුව! දෙන්නගෙම අම්මා ආඩම්බරයෙන් “මම” කියනවා වගේම, තමුන්ගෙම ලෙයින් උපන් දරුවන් අසරණ කරන “තාත්තලා” අඩු නැති රටක මගේ මහත්තයා කියන්නෙ…”මම දෝණිලා දෙන්නෙක් ඉන්න වාසනාවන්ත මිනිහෙක්” කියලයි!
      පිළිතුර පැහැදිලි යැයි සිතමි

    • @hasarakarunanayake8136
      @hasarakarunanayake8136 ปีที่แล้ว +195

      ඇස් දෙකට කදුලු උනන හරි ලස්සන උත්තරේ ඔයා දුන්නේ අක්කේ... ඇත්තටම ආඩම්බරයි ඔයා ගැන... විශේෂයෙන් "දිනේෂ් " ගැන.. වචනෙන්ම ආදරේ උතුරන වගකීම් හා යුතුකම් දන්න තාත්තා කෙනෙක්... මතු බුදු වෙන්න පෙරුම් පිරිය හැකි තාත්තා කෙනෙක්.. සතුටුයි... ඔයාලා හැමෝම ගැන

    • @RandellaFernando
      @RandellaFernando ปีที่แล้ว +96

      @@hasarakarunanayake8136 එයාට දවසින් දවස හරියන්නෙත් ඒ නිසාමයි මිස් ❤ මගේ මහත්තයා වගේ වෙනවා තියා ඒ බැදීම් තේරුම් ගන්නවත් අද සමාජයෙ මිනිස්සු අපොහොසත්!

    • @user-hk8eq5ig4n
      @user-hk8eq5ig4n ปีที่แล้ว +85

      @@RandellaFernando මං උත්තරේ දෙන්න හදද්දී අක්කා උත්තරේ දීලා. වැටෙන්න එපා අක්කේ ඔහොම යමු

    • @user-or4ju7mh7w
      @user-or4ju7mh7w ปีที่แล้ว +53

      ​@@RandellaFernandoඅනේ එහෙම කියන්න එපා😢 ඒ දෙන්නම දිනේශ්ගෙයි මගෙයි දරු දෙන්නා කියලා කියන්න අක්කි. කලින් මොනව උනත් දැන් දෙන්නගෙම තාත්තා දිනේෂ් අයියනේ. ඔය මිනිස්සු ඔවා අහන්නෙ දැනගන්න නෙවෙයි කුනු අවුස්සනන.

  • @NC-ud1lk
    @NC-ud1lk ปีที่แล้ว +183

    ලොකු ගැණු දරැවෙක්ව තමන්ගේ දරැවා වගේ රකින්න පුළුවන්. හොද පිරිමියෙක්ටම විතරයි ❤️

  • @chandanikaluarachchi9437
    @chandanikaluarachchi9437 ปีที่แล้ว +51

    මනුස්සකම් වලින් පිරුනු..අවබෝධයෙන් පිරුනු සුන්දර පව්ලක්..ලොකු දුවට ඉත සිතින් සුබ පතනවා..තවත් ඉදිරියටම යන්න ..තුනුරුවන් සරණයි 🙏🙏❤❤

  • @kanchanamarasingha
    @kanchanamarasingha ปีที่แล้ว +141

    ලොකුට හදවතින්ම සුබ පතනවා🎉🎉 ඒවගේම ඔයාලගේ සතුට හැමදාම රැඳේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා ❤️

  • @saumayasandunika-mp6hq
    @saumayasandunika-mp6hq 10 หลายเดือนก่อน +24

    කවුරු කොහොම කිව්වත් මන් ආසාම ලස්සන ෆැමිලි එකක් ❤

  • @dilshanyohan3302
    @dilshanyohan3302 2 หลายเดือนก่อน +8

    කාටවත් වැඩක් නැ එයාලා ජීවත් වනවිදිය හැමදාම සතුටින් ඉන්න හැමදාම ආදරෙයි

  • @NilakshiSenarathna-vw5wi
    @NilakshiSenarathna-vw5wi ปีที่แล้ว +19

    හොද අවබෝධයක් තියන පවුලක්.....
    ලොකූට අම්ම ගැන හොද තේරුම්ගැනීමක් තියනවා.හිත හයිය හොද අම්මා කෙනෙක්.....සතුටින් ඉන්න.......

  • @8888AR
    @8888AR ปีที่แล้ว +19

    දැකපු හරිම ආදරණීය family එකක් ❤. හැමදාම සතුටින් ඉන්න ❤

  • @samasriyanisriyani7507
    @samasriyanisriyani7507 ปีที่แล้ว +43

    ගොඩක් සතුටින් ඉන්න අපෙනුත් සුභ පැතුම්. ලොකුට හදවතින්ම සුභ පතනවා. තෙරුවන් සරණයි හතර දෙනාටම.❤️❤️❤️❤️❤️

  • @life_of_celebrities_
    @life_of_celebrities_ ปีที่แล้ว +80

    ඔයාලා දෙන්න ඇත්තට ගොඩක් හොද පවුලක් ගෙනියනවා.. කිසිදාක වරදින්න එපා❤️🙏

  • @nayanakumari14
    @nayanakumari14 ปีที่แล้ว +11

    ගොඩක් ලස්සනයි පුතේ තව තවත් හොදින් ඉගෙන ගන්න ශක්තිය දහිරිය ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා චුටි දෝනි ඔයාටත්

  • @mmds7107
    @mmds7107 ปีที่แล้ว +24

    තෙරුවන් සරණයි ඔයාලට නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායු සම්පත්තිය ලැබේ වා ❤❤❤❤❤

  • @krishanthajayawardana7762
    @krishanthajayawardana7762 ปีที่แล้ว +39

    ඇස් වහක් ව්දින්න නම් එපා ,දළදා සමීදු පිහිටයි ඔයාලා හැමෝටම

  • @shanthavidanapathirana9002
    @shanthavidanapathirana9002 ปีที่แล้ว +21

    බුදුසරණයි දෙවිපිහිටයි ත්‍රිවිධ රත්නයේ පිහිට ලැබේවා

  • @pradeepikagayani4123
    @pradeepikagayani4123 ปีที่แล้ว +9

    ලස්සන පවුලක් ❤හැමදාම සතුටින් ඉන්න 💕💕💕💕බුදු සරනයි !!!

  • @Sehandu2006
    @Sehandu2006 ปีที่แล้ว +22

    අනේ හරිම ලස්සනයි දිගටම vlog අරන් එන්න.congratulations ❤

  • @roseroe5099
    @roseroe5099 ปีที่แล้ว +9

    Geart nice beuti family 👪 love for every body ❤ dawasin dawas oyalage diunuwa wadiy wena Kiya parthna karanawa hama dama guppy life Inna

  • @inokafernando340
    @inokafernando340 ปีที่แล้ว +6

    හරිම සතුටුයි . හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ජේසු පිහිටයි ❤️😘😘

  • @sujathapushpakanthi44
    @sujathapushpakanthi44 ปีที่แล้ว +8

    මම හරිම ආදරය
    කරන family එකක් ,,හදවතේ ගායකයා,,,,,,,,,හැමදාම සතුටින් ඉන්න ,,,,,,,බුදුසරනයි ,,,,❤️❤️❤️❤️❤️

  • @niranjalakumari9435
    @niranjalakumari9435 ปีที่แล้ว +15

    ඔහොම ලන් වෙලා බැදපු ගැණුඅය ලගට බොරු කරලා පැනලා යන මිනිස්සු අතරේ ඇත්තටම ඔයා උතුම් මනුෂ්‍යයෙක් මන් කැමතියිම ගයකයෙක් සුබපැතුම් ඔයාලාගේ ආදරේටයි දරුවෝ දෙන්නගේ අනාගතයටයි බුදුසරණයි පැමිලි එකේ හැමදෙනාටම 🙏

  • @DiyanowithDfamily
    @DiyanowithDfamily ปีที่แล้ว +7

    චූටී දූ ලස්සනට vlog එක පටන් ගත්තා.. Beautiful family.. Congratulations ලොකු දූ... God bless 💐🎊

  • @Ama__Vidumini
    @Ama__Vidumini ปีที่แล้ว +30

    Congratulations loku 🎉 ලොකු හරිම ලස්සනයි😘💕 අද ඔයාලා 3න් දෙනත් හරිම ලස්සනයි ❤

  • @user-vz2tl4gi3n
    @user-vz2tl4gi3n ปีที่แล้ว +7

    දුවගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සාර්ථක ⁣වේවා !,ඒ වගේම දිනෙෂ් මල්ලිටත් සුබ පතනවා ඔබ හරිම නිහතමානී කලාකරුවක් ම්ගමුවට ආඩම්බරයක්.සැමදෙනාටම තෙරුවන් සරණයි !

  • @wageeshawickramasinghe-rd3km
    @wageeshawickramasinghe-rd3km ปีที่แล้ว +11

    සතුටින් ඉන්න පවුලේ හැමෝම හැමදාම ♥️ලස්සන පවුලක්... 😍

  • @indunilmadusanka7016
    @indunilmadusanka7016 ปีที่แล้ว +8

    ගොඩක් ලස්සන ෆැමිලි එකක්.සුභ පැතුම් ඔයාලට..මිනිස්සු කියන ඒවා ගනන් ගන්න එපා..ඔයාලට ඔයාලා ආදරේනම් එච්චරයි ..බුදු හාමුදුරුවන්ටත් නින්දා අපහාස ආවානම් අපිට මොන කතාද අයියා..අක්කි..ඒ නිසා අපේ ගමන අපි යමු..දැන් ඉතින් රිදෙන අය ටිපර් වෙලා එයි මට බැනගෙන..අක්කි අයියා දෝනිලා දෙන්නා..බුදු සරනයි ..😘😘😘😘😍😍😍

  • @Dammika464
    @Dammika464 ปีที่แล้ว +13

    හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා .

  • @dilrukshisasanthika9100
    @dilrukshisasanthika9100 ปีที่แล้ว +8

    ලස්සනයි❤️ අක්කි.හැමදාම සතුටින් ආදරේන් ඉන්න කට්ටියම ❤️❤️

  • @yoyogirl001
    @yoyogirl001 ปีที่แล้ว +9

    ජීවිතේ හැමදාම ලස්සනට සතුටින් ගත කරන්න අයියේ අක්කේ.... 😍🤗❤❤ අපි ඔයාලට හුගක් ආදරෙයි 😘 😘❤️

  • @shanikajayasinghe3905
    @shanikajayasinghe3905 ปีที่แล้ว +9

    Lassanai b s oyalata hamadama sathutin inna

  • @sass3013
    @sass3013 ปีที่แล้ว +7

    ලස්සනයි සියලුම දෙවියන්ගෙ පිහිටයි

  • @mayadaya1218
    @mayadaya1218 ปีที่แล้ว +44

    හැමෝම ලස්සනයි ..ලොකු දෝණිට සුබ පතනවා .....❤❤❤❤

  • @kumudukumari
    @kumudukumari ปีที่แล้ว +6

    හරිම ලස්සනයි ඔයාලා ලොකුට සුබ පැතුම් ❤️❤️❤️❤️ආ ද රෙයි

  • @SenaniNisansala
    @SenaniNisansala ปีที่แล้ว +17

    මං දැක්ක ලස්සන ම ලස්සන පවුලක් ...congratulations ලොකූ ....❤😘👑️

  • @jananisanjana_
    @jananisanjana_ ปีที่แล้ว +10

    එයා සාරියට ගොඩක් ලස්සනයි ❤

  • @sumedhakumari4922
    @sumedhakumari4922 ปีที่แล้ว +3

    ලොකු දූට සුබ අනාගතයක් වගේම, චූටි දූත් අම්මා වගේම කතාවට දක්ශයි,ආදරණීයයි, අනාගතය පැහැදිලියි පුතේ, good luck, god bless u❤️❤️

  • @user-bq9uk7vg3i
    @user-bq9uk7vg3i ปีที่แล้ว +7

    ලස්සනයි දුව congratulations පැටියෝ...😍😍

  • @randipoornima3646
    @randipoornima3646 11 หลายเดือนก่อน +7

    හරිම ආසාවෙන් බැලුවා සුබ පැතුම් හැමෝටම

  • @suranthigunarathna4468
    @suranthigunarathna4468 ปีที่แล้ว +11

    හරිම ලස්සන පවුලක් ලොකු දුවට සුබ පැතුමි තෙරැවන් සරනයි සියලුම දෙවියන් රැකගන්න ඔන

  • @anushalakmali9622
    @anushalakmali9622 ปีที่แล้ว +28

    හැමදාම මේ වගේ සතුටින් පරිස්සමින් ඉන්න ❤❤❤

  • @sajanibalasooriya8795
    @sajanibalasooriya8795 ปีที่แล้ว +110

    ලමයි කාගෙද කියලා අහන්නෙ ඇයි උප්පැන්න සහතික දෙන්නද.කවුරු උනත් ලස්සනට ජීවත් වෙනවනම් එයාලගෙ ඇතුලාන්තය අපිට වැඩක් නෑ.සතුටින් ඉන්න.❤

    • @dineshtharangavlogs
      @dineshtharangavlogs  ปีที่แล้ว +8

      ❤❤❤❤❤

    • @madusham9756
      @madusham9756 ปีที่แล้ว +6

      Ohoma aya thamai lamai maha parata dala yanne. Dinesh malli adaraniya thaththa kenek ❤️api akata garu karanna ona🙏thamange lein ipaduna daruwoth thamange ath dekin mara dana rataka dinesh malli uthum adaraniya thaththa kenek❤️❤️❤️❤️

    • @user-bt9vl4mf8y
      @user-bt9vl4mf8y ปีที่แล้ว +1

      Ekanam aeththa kunugadagahana aya thama ohoma ahanne samaharavita me ahana kenata uppannayakwath thiyanawada danne

    • @RupaMalica-bw1xn
      @RupaMalica-bw1xn 11 หลายเดือนก่อน +1

      අනේද කියන්නො

    • @user-ol7wd1yo7j
      @user-ol7wd1yo7j 3 หลายเดือนก่อน +2

      දරුවො කාගෙඋනත් වැඩක් නැහැ .ඒආදරණීය පවුලට හිරිහැර නොකර ඉන්න.ඇයත්
      දෙදරු මවක්.මමත් ඒ දුවට
      සුභ පතනවා.❤❤❤❤❤❤

  • @poorniduwage1699
    @poorniduwage1699 ปีที่แล้ว +4

    අනේ හරි ලස්සන පවුලක් .හොද දෙමවුපිය දෙපලක්.හරිම වාසනා වන්ත දරුවො ...❤❤❤🎉🎉🎉

  • @babybunny3711
    @babybunny3711 ปีที่แล้ว +12

    චූටි නංගි ලස්සනයි ❤

  • @kanchanak7096
    @kanchanak7096 ปีที่แล้ว +1

    Harima ලස්සනයි හැමෝටම දෙවියන්ගේ පිහිටයි ❤️❤️❤️❤️❤️

  • @krishanthishalanika7546
    @krishanthishalanika7546 ปีที่แล้ว +2

    ගොඩක් සතුටුයි.හැමෝම හොඳින් සතුටින් ඉන්න ...කෙනෙක්ව මතක් කරන චරිතයක් ..💐💐💐❤️

  • @madunilu2517
    @madunilu2517 ปีที่แล้ว +10

    ඔයාලගෙ ඉදිරි අනාගතයත් සාර්ථක වේවා.සතුටින් ඉන්න.අනුන් කියන ඒවා ගනන් ගන්න එපා

  • @vindyabulathsinghala2294
    @vindyabulathsinghala2294 ปีที่แล้ว

    Congratulations loku Duwa!!!🎉 Chooti duwa niyamai video eka kala,dennama godak lassanai,Chooti duwa dan loku duwak wela,hari sathutui dakkama!!! Jaya Wewaa!! Okkatama 👍❤️❤️❤️

  • @Nisansala681
    @Nisansala681 ปีที่แล้ว +9

    මම හරි ආසාවෙන් නැන්දි ඔයාලගෙ විඩියෝස් බලන්නේ..චූටී නන්ගි Cute..Love youu @ll

    • @RandellaFernando
      @RandellaFernando ปีที่แล้ว +2

      ස්තූතියි දුව ❤

  • @renukafernando8683
    @renukafernando8683 ปีที่แล้ว +2

    ❤ ඔයා හරිම වාසනාවන්ත දරුවෙක්....ඔයාගේ පවුල් ජීවිතයට අපි සුභ පතනවා......

  • @roycearthur8060
    @roycearthur8060 ปีที่แล้ว +2

    WOW!! Wonderful 🎉🎉🎉🎉😊!. Jayawewa, jayawewa, jayawewa ❤💐💐👏👏👏👏
    😂 God Blessing, s!!!

  • @wirajichannel7331
    @wirajichannel7331 ปีที่แล้ว +4

    අනේ ඔයාගේ චුටි දූ ශොක්💕💕💕
    ලොකුටත් සුභ පැතුම් 😍😍

  • @nicoladeen2460
    @nicoladeen2460 7 หลายเดือนก่อน +8

    හැමදාම ඔය වගේ සතුටින් ජීවත් වෙන්න ජේසුගේ ආශිර්වාදය ලැබේවා

  • @user-pl9pk1ee6o
    @user-pl9pk1ee6o ปีที่แล้ว +7

    දවසක ඇස් දෙකට දකින්න ආස පවුලක්..

  • @ruwininishu2879
    @ruwininishu2879 ปีที่แล้ว +1

    mulinma congratulations ....Harima lassnai akki oya.e wagema ammith lassnai .oyla goda hoda lassna නිහතමානී family ekak.e nisamai dawasin dawasa oyalata hariyanne.hamdamath sathutin පරිස්සමෙන් inna...බුදු සරනයි

  • @Pabasha
    @Pabasha 11 หลายเดือนก่อน +2

    හරිම පින්වන්ත පවිලක් ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුබ පතනවා

  • @user-dk9qw4yg1u
    @user-dk9qw4yg1u 2 หลายเดือนก่อน

    ලස්සනයි...සුබ පැතුම් ..බුදු සරණයි !..

  • @Shashipreba
    @Shashipreba ปีที่แล้ว +10

    Wow 😍😍 congratulations akki 😘😘

  • @amaliahinsa6355
    @amaliahinsa6355 ปีที่แล้ว +5

    හැමදාම සතුටින් inna සියලුම දෙනාට බුදු සරණ 💕💕

  • @shenu566
    @shenu566 ปีที่แล้ว +13

    අදමයි දන්නෙ දූලා දෙන්නෙක් ඉන්නවා කියලා ...ඒ දෙන්න හරි ලස්සනයි😊❤️

  • @Skwsamanthi
    @Skwsamanthi ปีที่แล้ว +2

    හරිම ලස්සනයි ...ඇත්තටම හුගාක් ආදරනීය ෆැමිලි එකක්...දිනේශ් කියන්නේ ..ඇත්තටම හදවතින්ම මනුස්සකම පිරුනු..සුන්දර හදවතක් තියෙන නිහතමානී තාත්තා කෙනෙක් ...බුදු සරනයි ජේසු පිහිටෙන් ඔයාලට හැමදාමත් සතුටින් ඉන්න,ලැබේවා..🙏🙏❤️❤️❤️...ලොකූ...සුබ පැතුම් ඔයාට👌👌🎉🎉🎉🎉🎉🎉

  • @anushacroos60
    @anushacroos60 ปีที่แล้ว +5

    Congratulations duwa.❤❤🎉 god blessed you all❤❤❤❤

  • @francisdes3454
    @francisdes3454 ปีที่แล้ว +3

    Very proud of your daughter's achievement may God bless her path, also proud of her parents made her achieve this diploma of
    English literature degree
    ❤❤❤❤

  • @csajani1250
    @csajani1250 ปีที่แล้ว +2

    All the very best loku dooni!❤
    Good luck all of you...

  • @hellosrilanka8509
    @hellosrilanka8509 ปีที่แล้ว +10

    ❤❤❤ ane harima lassanai bs ❤❤❤

  • @damithsisira677
    @damithsisira677 ปีที่แล้ว +1

    Lokuta suba pathanawa.oyala 4 denama lassanai.adaraniya paulak.sathutui oyala dakkama

  • @maduperera2138
    @maduperera2138 ปีที่แล้ว +2

    Harima adaraniiya pawlak...hamadam sathutin inna..theruwan saranai

  • @suwethavirangi888
    @suwethavirangi888 ปีที่แล้ว +5

    මං ඔයාලගේ පවුලට හරිම ආදරෙයි ❤

  • @samanthajanaka7352
    @samanthajanaka7352 ปีที่แล้ว +11

    Congratulations ❤❤❤❤

  • @kanchanamalasirimanna1893
    @kanchanamalasirimanna1893 10 หลายเดือนก่อน

    Lokuta mulu hadawathinma suba pathanawa oyala hamadama sathutin Inna adare godak theruwan saranai 🎉🎊😘❤️🍀🌹

  • @nslove3522
    @nslove3522 ปีที่แล้ว +5

    Congratulations akki my God Bless you akki

  • @suneetha.siriwardana9530
    @suneetha.siriwardana9530 ปีที่แล้ว +4

    Lassanai.podi.doni.th.lassanai.budusaranai.j,p.oyalata.sathutin.enna❤️🌹❤️🌹❤️🌹

  • @kuwaitkuw9297
    @kuwaitkuw9297 ปีที่แล้ว +1

    Mulu hadawatinma suba patanawawa looku duwa oyata. Harima satutui God bless 🙏 ❤

  • @shamadias4588
    @shamadias4588 ปีที่แล้ว +4

    Congratulations putha good bless

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi3524 ปีที่แล้ว +1

    Congratulations.Hemadama sathutin parissamata inna.Budusaranai.Dewipihitai.

  • @anushalakmali9622
    @anushalakmali9622 ปีที่แล้ว +9

    Congratulations 💐💐💐💐💐

  • @thathsaraniemethmini9115
    @thathsaraniemethmini9115 2 หลายเดือนก่อน +1

    ලස්සන ආදරණීය පවුලක්.හැමෝටම බුදු සරණයි ❤

  • @sachiniumesha9095
    @sachiniumesha9095 ปีที่แล้ว +3

    Akka aiya gena hithana vodihata godak adarei..irisiyawak ne akkage hithe....❤❤akkai nangi wage....

  • @kaushalyarajapaksha4056
    @kaushalyarajapaksha4056 ปีที่แล้ว +1

    Congratulations dhoni 🎉 I wish you beautiful success life for. So you are very lucky. God bless all of you guys ❤

  • @anjaleedilhara4320
    @anjaleedilhara4320 ปีที่แล้ว +1

    Congratulations loku.... Nice family ❤❤❤ aiyyage akki hari hodai ane❤❤❤❤

  • @DinuNilu-jb4lh
    @DinuNilu-jb4lh ปีที่แล้ว +1

    Hamoma lassanai.loku congratulation ❤❤

  • @shakilasalgado6106
    @shakilasalgado6106 ปีที่แล้ว +1

    Hadawathinma suba pathanawa.oyala thawa thawath diyunuwen diyunuwatama pathwenna ona.jesu pihitai...!

  • @lasika5961
    @lasika5961 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි❤❤❤❤

  • @dinithiweerathunga3240
    @dinithiweerathunga3240 ปีที่แล้ว +1

    God bless u doni …..
    Lokema dinanna ashirwada karanawa hadawathinma ….
    Dinesh , buddika ayyage wedding ekata sing k la song eka harima lassnaai ….❤❤

  • @sewwandikanchana9145
    @sewwandikanchana9145 ปีที่แล้ว +7

    Congratulations akki ❤️❤️

  • @hashinimadushika8350
    @hashinimadushika8350 ปีที่แล้ว +4

    බුදුසරණයි ❤❤❤❤❤

  • @chandranamasinghe9101
    @chandranamasinghe9101 6 หลายเดือนก่อน

    Harima Lassanayi Suba Pathanawa Jesu Pihitayi

  • @NimeshaLiyanage-cy5fo
    @NimeshaLiyanage-cy5fo ปีที่แล้ว +7

    හදවතින්ම සුභ පතනවා,,ලොකු හරිම ලස්සනයි.හැමෝටම හදවතින්ම සුභ පතනවා ❤❤🙏🙏🙏

  • @WasanthiSirimanna-uk1oc
    @WasanthiSirimanna-uk1oc ปีที่แล้ว +1

    Oyala hatharadena gena godak adambarai .theruwan saranai .

  • @sheliya2357
    @sheliya2357 ปีที่แล้ว +9

    Congratulations ❤

  • @himalidealwis3335
    @himalidealwis3335 ปีที่แล้ว +1

    All the best darling. You all look awesome.

  • @nisanisa6862
    @nisanisa6862 ปีที่แล้ว +10

    සුභ පතනවා දුව ,චුටි ත් හරිම හොද ලමයෙක් නෙ .ඔය දවසක තනියම vlog එකක් කරන්නකො චුටි ඔයාට පුලුවනෙ ශෝක් එකට කරා .

  • @thilakalatha5452
    @thilakalatha5452 ปีที่แล้ว +4

    Congratulations ලොකු දුව. ❤

  • @madavimadavi6630
    @madavimadavi6630 2 หลายเดือนก่อน

    Harima sathutui oyalta subapathnwa budu sarani

  • @chamathkasrimathi2437
    @chamathkasrimathi2437 ปีที่แล้ว +2

    Chuti doni harima adariniyai loku harima lassanai adarei godak oyalata

  • @sepalikasepalika6881
    @sepalikasepalika6881 ปีที่แล้ว

    Congratulations💐💐💐...budu saranai malli hamotama...

  • @himajirajapakshe8552
    @himajirajapakshe8552 ปีที่แล้ว +5

    Akki harima lassanai a saaree ekata😍😍😍(akki thawa chuttak konde dik kara nm thawath lassanai 😌❤️ akki.....puluwan nm thawa chuttak konde dik karamuko🥺❤️)

  • @NK_235
    @NK_235 ปีที่แล้ว +2

    Congratulations loku,,,,❤❤❤

  • @dilrukshl
    @dilrukshl ปีที่แล้ว +5

    Woooooow විඩියෝ එක දලා නෙද ❤❤❤ ඔයාලා හරිම ලස්සනයි ❤❤❤ චාම ❤❤ එක නිසාමයි මම ඔයාලාට ගොඩක් කැමති ❤❤ ලොකු දු අම්මා වගේමයි ❤❤ අම්මා කෙල්ල වගේයි 😍😍😍💎💎💎 චුටි නංගි මරු ❤❤❤❤ දිනේෂ් ඔයා පට්ට ❤❤❤❤ ඔයාලාට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබෙවා❤❤❤❤ ආදරෙයි ❤❤❤❤❤❤💎💎💎💎💎💎 ගොඩක් ජෙසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️✝️✝️

  • @sabee3292
    @sabee3292 ปีที่แล้ว +15

    මගේ පුතාත් ඔය ඩිප්ලෝමා එක ගත්තා එහෙත් මට ඒකට සහභාගි වෙන්න බැරිඋනා මම රට ඉන්න නිසා..දරුවෙක්ගේ ඒ දේවල් දකින දෙමාපියන්ට දැනන සතුට..සහා ලග නැතිවෙච්ච දුක මට ගොඩාක් දැනුනා එදා...ඔයාගේ දුවට සහා ඔයාලාගේ පවුලට සුභ පතනවා අක්කේ....ජේසූ පිහිටයි

    • @dineshtharangavlogs
      @dineshtharangavlogs  ปีที่แล้ว +4

      සුභ පැතුම් ❤️

    • @Moonbow3000
      @Moonbow3000 ปีที่แล้ว +2

      Congratulations for your son. I wish him as a government English teacher. All the best

  • @hasharanethmini5084
    @hasharanethmini5084 ปีที่แล้ว

    Wow ❤ godakma lassana amma😍♥️ congratulations 🥳❤ loku harima lassanai saree ekt,😍

  • @shashikalakumarasingha9842
    @shashikalakumarasingha9842 ปีที่แล้ว +1

    Chuti doni hari katakaraiii😍😍 lokuta hadawathinma suba pathum😍😍