මම Single Mom කෙනෙක් වුණොත් දරුවා එක්ක තනි වෙනවා මිසක් අයාලෙ යන්නෑ - Roshan and Ridma Pilapitiya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 285

  • @SanjulaEkanayaka
    @SanjulaEkanayaka 2 ปีที่แล้ว +92

    රිද්මා කියන්නෙ හරිම නිහතමානී බුධ්ත්මත් කාන්තාවක් ආදර නීය කෙනෙක් ඔබ

  • @eheliyagodamobile1378
    @eheliyagodamobile1378 2 ปีที่แล้ว +262

    සීසර් කරපු අම්මෙක් නියම මවක් නෙවෙයි කියලා මතයක් තියෙයි ඒත් ඒකෙ අමාරුව දන්නෙ සීසර් සැත්කමක් කපු අම්මෙක් තමයි මාත් එහෙම මවක්

    • @buddikawijerathna7530
      @buddikawijerathna7530 2 ปีที่แล้ว +28

      මාත් එහෙමයි,මොන පදනමකින්ද එහෙම කතාවක් කියන්නේ,තාමත් අතුරු ආබාධ කියෙනවා මට🥺🥺

    • @nps1328
      @nps1328 2 ปีที่แล้ว +13

      Sisar karapu ammekge වේදනාව denaganna sisar karalama balanna ona.man tunparak sisar kara.sisar karala ake hiri giyahama tamay sepa denenne.ridma oyage katawa respect super 👍👍👍👍👍

    • @nimchala3611
      @nimchala3611 2 ปีที่แล้ว +11

      මාත් එහෙමයි.... කොහොම දරුවෙකුට උපත දුන්නත් අම්මා අම්මාමයි....

    • @rajakarunaanusha8680
      @rajakarunaanusha8680 2 ปีที่แล้ว +19

      මගේ අයියාගේ නෝනා දරුවන් දෙදෙනකු මවක් සීසර් සහ නෝමල් දෙවිදිහට ඒත් එයා කියන්න සීසර් එක අමාරු යි කියලා

    • @anglegirl5884
      @anglegirl5884 2 ปีที่แล้ว +4

      Ane eka ekena kiyanna ewa hithanna apa oyata daruwa innawane moda genu kiana ewa.

  • @virajshanthapriya638
    @virajshanthapriya638 2 ปีที่แล้ว +46

    ඇත්ත තමා . කිරි ප්‍රශ්නෙ මටත් ආවා . කිරි නැතිවුනාම දරුවා මන්ද බුද්දික වෙනවා කියලා,තව දාහක් දේවල් නැන්දම්මා husband අතේ කියලා එවනවා . මම hospital එකේ ඉදන් ඕවා අහල පිස්සු වැටිල හිටියෙ. දැන් තමා තේරෙන්නෙ ඒවා කොච්චර සරලව විසදගන්න පුළුවන්ද කියලා . Pregnant නම් doctor ඇරෙන්න අනිත් අය කියන දේවල් වැඩිය හිතන්න එපා.

  • @Hoshi996
    @Hoshi996 ปีที่แล้ว +18

    හරිම නිහතමානි බුද්ධිමත් අම්මා කෙනෙක්.රිද්මා ඔයාගේ වචනයක් ගානේ වටිනවා. ආදරණීය පවුලක් බුදු සරණයි

  • @nethunawodya448
    @nethunawodya448 ปีที่แล้ว +14

    ආසම චරිතයක් මාරයි කතා කරන්න දෙයක් නැහැ රිද්මා අක්කි ගැන.මම දැක්ක නිහතමානිම කෙනෙක් ❤️❤️කවදාවත් වරදින්නෙ නැහැ අක්කෙ ඔයාලට බුදුසරණයි ❤️

  • @nileeka6147
    @nileeka6147 2 ปีที่แล้ว +11

    මමත් සිසේරියන් ශල්‍යකර්මය තුන් පාරක් කරපු මවක්.මට නම් මෙය කරන්න උනේහදිසි තත්වයක් උඩයි.සිසේරියන් ශල්‍යකර්මය කරපු අයදන්නවා ඒකෙ වේදනාව .කොහොම කරත්මව්කිරි ටික දීලාදරුවාට වැඩකටයුතු වැඩකටයුතු සිදුවෙනවා නම්එච්චරයි නේ වෙන්න ඕනේ .කොහොමහරි දරුවා බිහි කරානම් ඇය මවක් .රිද්ම නංගි ගැන කියනවා නම් මම ආදරේ කරන ආදරය කරන චරිතයක්.කියන්න වචන නෑඑච්චරටම ආදරෙයි .හරිම යහපත් කාන්තාවක්.බොහොම ආදර්ශමත්.ස්තුතියිරිද්ම නංගි මේ වැඩසටහනට සහභාගී කර ගත්තට.

  • @shanikakumari7852
    @shanikakumari7852 2 ปีที่แล้ว +47

    ඇත්තෙන්ම රිද්මා හරිම ලස්සන බුද්ධිමත්කම වැඩි හරිම කරුණාවන්ත කෙනෙක් ❤️🙏

    • @djdk9309
      @djdk9309 2 ปีที่แล้ว +3

      Yes. Brainy mom.

  • @samudradilhani6536
    @samudradilhani6536 ปีที่แล้ว +14

    මාවම අයේ මටම මැවුනා . මාත් එහෙම තමයි දරැවෝ 3 ගේ වැඩ තමමත් තනියම කර ගන්නේ. ඇසට කදුලක් ආවා . සතුටින් ඉන්න හැමදාම. 😍

  • @pramilawarnasuriya123
    @pramilawarnasuriya123 2 ปีที่แล้ว +67

    නිබ්බුතා නූන සාමාතා
    නිබ්බුතා නූන සානාරී...මෙවන් බිරිදක්..මවක් ලද අය නිසෙකයෙන්ම නිව්නාහුය..❤️

  • @sandamali2653
    @sandamali2653 2 ปีที่แล้ว +17

    මෙයනම් අනිවාර්යයෙන් ඇත්ත කතා කරේ අම්මා කෙනෙක් කවදාවත් හිතුවක්කාර වෙන්න හොද නෑ තමන්ගේ දරුවන් වෙනුවෙන් දෙපාරක් හිතන්න ඕනෙ පුලුවන් තරම් ඉවසන්න ඕනෙ කාන්තාවක් උනහම

  • @nilakshimekhala2029
    @nilakshimekhala2029 ปีที่แล้ว +18

    තමන්ගෙ වරදක් නැතුව ජීවිතේ වැරදුන ගැහැණු මේ ලෝකෙ ඔින තරම් ඉන්නවා. එහෙම කෙනෙක් තව කෙනෙක්ට ආදරේ කරන එක සහ ආදරේ ලබන එක වැරදි දෙයක් කියල මම නම් හිතන්නෙ නෑ. අයාලේ යෑම සහ නැවත විවාහය කියන්නෙ දෙකක්

    • @ayeshafdo1670
      @ayeshafdo1670 ปีที่แล้ว +2

      Eka aththa.pos wenna ain wena ammala adui.daruwan ekka thani wela balanna ona.murgayo wage pirimiyekgen ain wenne pos wennada .Moda katha.anika thaththala kochchara innawada thamangema daruwo marala dapu.e wagema pita pirimi innawa thaman jathaka nokara daruwo thamangema daruwo karan balana

  • @pathminilokuge7948
    @pathminilokuge7948 7 หลายเดือนก่อน +1

    කතාවෙන්ම තේරෙනවා හොද ආදරණීය කෙනෙක් බව.තෙරුවන් සරණයි !

  • @asafernando6290
    @asafernando6290 2 ปีที่แล้ว +23

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔබ "අම්මා "

  • @nimchala3611
    @nimchala3611 2 ปีที่แล้ว +32

    මං ගොඩක් ආදරේ කරන සරළ අව්‍යාජ නිහතමානී සුන්දර ආදර්ශමත් බිරිදක් රිද්මා අක්කා.
    තෙරුවන් සරණයි .!!....

  • @slliyanage361
    @slliyanage361 2 ปีที่แล้ว +33

    සීසර් කරපු අම්මෙක් විදපු වේදනාව දන්නේ ඒ සීසර් සැත්කමින් දරුවෙකු බිහිකරපු අම්මා කෙනෙක් විතරයි. සමහරු කියනවා නේ නියම අම්මෙක්ගේ වේදනාව දැනෙන්නේ නෑ කියලා. කෙසේ බිහි කරත් අම්මා අම්මම තමයි දරුවා දරුවා ම තමයි

  • @sandumisukalpana2354
    @sandumisukalpana2354 ปีที่แล้ว +3

    ඇත්තටම රිද්මා අක්කි බුද්ධිමත් ව උත්තර දුන්නා.කොහොමත් නිහතමානී හොඳ චරිතයක්,මම ගොඩාක් ආස කෙනෙක්.

  • @sanjeewanigunarathne5902
    @sanjeewanigunarathne5902 2 ปีที่แล้ว +21

    කලාතුරකින් තමන්ගෙ දරුවන්ට වගේ සලකන අයත් ඉන්නවා...හැමෝම එහෙම නෑ...පේශල ආදිත්‍යට සලකන්නෙ තමන්ගෙම දරුවෙක්ට වගේ..එහෙම අයත් ඉන්නවා...

  • @devmithathsarani7687
    @devmithathsarani7687 2 ปีที่แล้ว +33

    ගොඩාක් ආදරේ කරන family එකක් ♥️❤️😘🥰 Normal delivery 1ක් වුණත් c section 1න් වුණත් අම්මා කෙනෙක් අසීමිත කැපකිරීමක් කරනවා.රිද්මා නන්ගා ගොඩාක් බුද්ධිමත්ව උත්තර දුන්නා.අම්මා කෙනෙක් කියන්නේ ගෞරවනීය පූජනීය තමන්ගේ මුලු ජීවිතයම වුණත් දරුවන් වෙනුවෙන් පරිත්‍යාග කරන චරිතයක්.මේ ලෝකයේ භාරදූර වගකීමක් කාර්යයක් කරන කෙනෙක් අම්මා කෙනෙක්.තෙරුවන් සරණින් කිරි සිහින දකින හැමෝගෙම බලාපොරොත්තු ඉෂ්ට වෙන්න කියලා wish කරනවා.තෙරුවන් සරණයි 🙏

  • @bpathirana1552
    @bpathirana1552 2 ปีที่แล้ว +12

    මෙහෙමයි.. දෙයක්, කරදරයක් ඇත්තටම වෙන්න කලින් අපිට ලොකු ලොකු කතා කියන්න පුලුවන්..
    එත් ඇත්තටම උනාම තමයි තේරෙන්නේ... ඔලුවේ මවන් ඉන්න ෆැන්ටසි ලෝකේ ක්‍රියාත්මක කරගන්න බැහැ... 😫😫😫

  • @kumarikumari-kv7yn
    @kumarikumari-kv7yn 2 ปีที่แล้ว +13

    මම ගොඩාක් ආස කරන ආදරේ,කරන කෙනෙක් රිද්මා පිලපිටිය අන්තිමට කියපු දේ වල් නිකන් මටම කීවා වගේ අපි ඇත්තටම ජීවිතේ ගොඩාක් දේවල් සමිපුර්ණ කරගන තමා බැද,ලා දරුවෙක් හදන්න ඉන්නේ එතකොට අපි දන්නෙම නැතුව වයසට ගිහින් you tube චැනල් එක බලනවා ඔයාට අපි හැමදාම ආදරේයි.

  • @fr.diaries
    @fr.diaries 2 ปีที่แล้ว +10

    හරිම වටින අදහස් ටිකක් නන්ගි ඔයා මේ කියන්නෙ.මන් 100% එකගයි ඔයා කියන සින්ගල් මාම් concept කියල හදන් විනාශ වෙන පවුල් ගැන කියන කතාවට.

  • @hansamalajanaki9076
    @hansamalajanaki9076 2 ปีที่แล้ว +6

    සීසර් කරලා දරුවෝ හදපු අම්මෙක් නියම අම්මෙක් නෙවෙයි කියලා හිතන්න එපා.ඒ වේදනාව දන්නේ එහෙම දේකට මුහුණ දුන්නු අම්මෙක්ම තමයි .
    මට දැන් වයස 35 යි.
    මට පුතාලා 3 දෙනෙක්ම ඉන්නවා .
    ඒ හැමෝම සීසර් කරලා ගත්තේ .
    ඒ විදපු වේදනාව නම් කියන්න වචන නෑ.දැනටමත් ගෙදර වැඩ ටික කරාම කොන්ද රිදනවා මාර විදිහට .

  • @khanthikw8523
    @khanthikw8523 2 ปีที่แล้ว +12

    මං හරිම ආස චරිතයක් බුද්ධිමත් මවක් ඇය

  • @maleehansika888
    @maleehansika888 2 ปีที่แล้ว +47

    ඔයා හරියට හරි ..මමත් සින්ගල් මාම් කෙනෙක්.අදටත් පුතා ට අලුත් තාත්තෙක් නෑ ..මැරෙනකම් ම මේ විදියට ලස්සනට ජීවත් වෙනවා තනියම ..ඔයාගෙ වීඩියෝ බලනවා.හරිම ලස්සනයි .බුදුසරණයි ඔයාට .❤🙏🇦🇪

    • @virajshanthapriya638
      @virajshanthapriya638 2 ปีที่แล้ว +5

      ඉස්සෙල්ලාම ඔයා හොඳට ඉතුරු කරල තනියම ජීවත් වෙන්න පුළුවන් විදිහට ශක්තිමත් ආර්ථිකයක් හදා ගන්න. ඊට පස්සෙ දෙවැනි විවාහයක් ගැන හිතුවට වරදක් නෑ. තෝරගන්න කෙනා ගැන හැමෝටම කියන්න . එතකොට රැවටිලිකාරයෙකුට අහුවෙන්නෙ නෑ.

    • @maleehansika888
      @maleehansika888 2 ปีที่แล้ว +1

      @@virajshanthapriya638 matada kiwe.

    • @virajshanthapriya638
      @virajshanthapriya638 2 ปีที่แล้ว +2

      @@maleehansika888 ඔව් dear ❤

    • @dilruranasingha5357
      @dilruranasingha5357 2 ปีที่แล้ว +2

      තව පිරිමියෙකුට ඔයාගේ දරැවට තාත්තා කෙනෙක් වෙන්න බෑ.තනියම ඉන්න එක ඇත්තටම හිතට සැනසීමක්..පරෙස්සමින් හොදින් ,සතුටින් ඉන්න පැටියත් එක්ක.සතුටුයි මෙහෙම අය ඉන්නවා කියලා දකිද්දී ත්❤️

    • @rpvitharana5563
      @rpvitharana5563 2 ปีที่แล้ว

      ​@@dilruranasingha5357

  • @maleeko4875
    @maleeko4875 2 ปีที่แล้ว +39

    මම මෙයා කියන දේවල්වලට එකග නෑ.. මම දන්න ගෑනු කෙනෙක් ලමයි 3 දෙනෙක් ඉද්දී මනුස්සයාගෙන් divorce වුනා.. ආයේ මැරි කලා දැන් අවුරුදු 10 වඩා වැඩී ලස්සනට ජීවත් වෙනවා දරුවන්ට ඒ කෙනා මාරම ආදරෙයි..මුල්ම කසාදේ කරුමයක් වුන ..ගෑනු අය දෙවනි කසාදෙත් එක්ක ලස්සනට ජීවත් වෙනවා

    • @malshamaleesha5447
      @malshamaleesha5447 2 ปีที่แล้ว +18

      ඒක ඔයාගෙ අදහස එයා කිව්වෙ එයාගෙ අදහස එයා එහෙම කිව්වා කියලා ඔයා එහෙම කරන්න්ම් ඕනි නැ ඔයා ඩිවෝස් වෙලා වෙන හස්බන් කෙනෙක් ගේන්න

    • @ashiedirisinghe1526
      @ashiedirisinghe1526 2 ปีที่แล้ว +3

      Oya pera karapu pinak thiyenna athi oya vidiyata aluth kenek labala sathuten enna.

    • @ashanidafra5053
      @ashanidafra5053 ปีที่แล้ว +1

      true..

    • @ammiskitchen9106
      @ammiskitchen9106 ปีที่แล้ว +1

      Aniwaryenma...

    • @Wish472
      @Wish472 ปีที่แล้ว +2

      ඒක කලාතුරකින් වෙන දෙයක් එහෙම හොදට ඉන්නවනම්.ඒකයි මෙයා කියන්නේ එහෙම.

  • @dhammikadilrukshi1777
    @dhammikadilrukshi1777 2 ปีที่แล้ว +8

    සීසර්අමාරුවුව වෙන්නයි නොව දරුවෙක් ලැබදී අමාරුව වෙනයි කොයි කොහොම අම්මා කෙනෙක් වුණත් අම්මා අම්මාමයි දරුවන්ට ආදරේ වෙනසක් නැහැ

  • @mayurirasangikavlogs8479
    @mayurirasangikavlogs8479 2 ปีที่แล้ว +13

    මගෙත් පලවෙනි බබා.ලොකු කතාවක් තියෙනවා.ගොඩක් අම්මලා ට වැදගත් වන.

  • @lifewithnadeesha5556
    @lifewithnadeesha5556 2 ปีที่แล้ว +3

    මම Geeth ට යොඡනාවක් ගෙන්න කැමතියි,පුලුවන් නමි පිට රට ඉන්න අපි වගේ මවි වරැත් එක්කත් ඔය program එක කරන්න family එක නැතිව අපි බාබාලා හමිබ වෙලා තනියම ගත කරන ඡිවිතය ගැන අපේ ලංකාවේ මවි වරැත් එක්ක බෙදා ගන්න හරිම කැමතියි.හරිම ලස්සනයි ඉදිරියට තව තවත් ලස්සන වැඩ සටහන් කරන්න good luck

    • @sanduninanayakkara2044
      @sanduninanayakkara2044 ปีที่แล้ว

      ඒක නම් ඇත්ත.මම මේ දැනුත් කල්පනාකලේ මට බබෙක් හම්බ වෙන කාලෙක මටත් කවුරුත් නෑ.ලන්කාවෙ නෙමෙයි ඉන්නේ.අම්මලා ලග හිටිය නම් හොදට කන්න දෙන හැට මතක් වෙනව පෝෂදායී දේවල්.😢😢😢

  • @laijayam6732
    @laijayam6732 2 ปีที่แล้ว +9

    මවක් කොහොම deliver එක කලත් වේදනාව දැනෙන්නේ එකම විදිය තමයි.ඒ වේදනාව මන් දෙවිදියකට වින්දා.ඒ බිහි කිරීමම මදි මවක් මොන වේදනාව විදලා බිහි කලත් පාරේ කානුවේ දලා යනවා.එවුන් මවක් නොවි දරුවෙක් හරියට හදන්න ජිවිතේ පුරාවටම මවක් මරනය තෙක්ම බැදී ඇත. පෙකිනි වැලෙන් බැදිච්ච ඒ බැදීමයි....

  • @janiduudinaj5630
    @janiduudinaj5630 2 ปีที่แล้ว +13

    වයසත් එක්ක බලද්දී මාර mature. Penumenuth adahas wlinuth

  • @kawyasewmini8741
    @kawyasewmini8741 2 ปีที่แล้ว +8

    අම්මා ❤️මගෙ අම්ම අද ජීවතුන් අතර නෑ මගෙ අම්මත් මන් වෙනුවෙන් මේ දුක විදල තියෙනව ❤️😔

  • @crystal8277
    @crystal8277 2 ปีที่แล้ว +19

    I had a normal delivery. And it’s not easy as you said. I was in labour pain for more than 2 days and was in the hospital for almost 2 weeks here in NZ. even now my baby is almost 2 years I am suffering from back pain and urinary incontinence. Everyone has a different experience so please don’t say without knowing the facts. Normal or c- a section that’s a decision a mother makes to give birth to her baby. Both are not easy in my opinion Coming home without no one support especially during the lockdown almost 2 years now still my baby has not seen both our families. That’s how it is living overseas. We are all brave mothers. We go through so many things for our children. Not only SL mothers but foreigners as well. I realised this, especially coming to this country and becoming a mom. Normally SL mothers get support from their families but foreign mothers they don’t get any support from anyone.

    • @fkt3915
      @fkt3915 2 ปีที่แล้ว +4

      Totly agreed

    • @anushafernandez7432
      @anushafernandez7432 2 ปีที่แล้ว +1

      Totally Agreed . In overseas countries not only Sri Lankans , everyone goes through the touch experience with no helpers .

  • @tharunik6984
    @tharunik6984 2 ปีที่แล้ว +6

    eka kathawakata nam ekaga wena be.gonkiri neme formula kiyane.mawkiri ha ita samana widiyata daruwata poshanaya laba dena deyak.minissu patalawan ine harak kiri kiyala.ammata kiri nathnam asaneepa thathwaak nam amma marunoth daruwath marena arinnada formula nam den ne kyala.komahri lamaya jiwath kranna epai.lanakwe ohoma manasgatha tibbata pitaratawala lamai hadene godak ipaduna da idala formula beela kisi aulak ne hodat inwa

  • @Thimothyyyy
    @Thimothyyyy ปีที่แล้ว +4

    රොශාන් හොද මිනිහෙක්. ඔයා එයාට ලොකු හයියක්

  • @ishu9590
    @ishu9590 2 ปีที่แล้ว +6

    අයියා Jay Kulathunga අක්කි එක්කත් interview එකක් කරන්නකො

  • @kavindya__2950
    @kavindya__2950 2 ปีที่แล้ว +9

    බත් කන්න ආසයි ඒත් බඩගින්නට පීසා කෑව කිව්වම ඇඩුනා 😓අපිත් මෙවගෙ තනි උනොත් අපිටත් එහෙමයි 😓

    • @aveeshi
      @aveeshi ปีที่แล้ว +1

      බත් කන වෙලේ pizza කෑවා නම්....... බත් ගෙන්නගන කන්න තිබ්බේ නැද්ද..... තේරුම් ගන්න ඇත්ත

  • @anushadamayantnianushadama3617
    @anushadamayantnianushadama3617 2 ปีที่แล้ว +8

    මගේ බබාල දෙන්නම සීසර් අම්මෝ ඒ අත්දෑකීමනම

  • @sanjaneeherath2543
    @sanjaneeherath2543 ปีที่แล้ว +4

    බුද්ධිමත් කාන්තාවක් ..කියපු හැමදේම ඇත්ත .

  • @dimuthukularatne4974
    @dimuthukularatne4974 หลายเดือนก่อน

    Oya shakthimath amma kenek
    Wasanawantha biridak.
    Darmanukulawa jeevithaya moonadenna.Thundenata budusrni Budusaranay❤❤❤

  • @nalanipothpitiyage156
    @nalanipothpitiyage156 4 หลายเดือนก่อน

    My dear daughter, Excellent daughter. You are correct . Dont worry.good luck. Wish you all the best❤️❤️ budusaranai!! !!!🙏🙏🙏🙏🥰🥰🥰🙏🙏🙏

  • @shashini6731
    @shashini6731 2 ปีที่แล้ว +11

    අනෙ ගොඩක් හොද නිහතමානී අක්කා කෙනෙක් 🤗♥️

  • @nilanthivijekoon3957
    @nilanthivijekoon3957 ปีที่แล้ว +4

    ඔයා හොද අම්මා කෙනෙක් .මොකද තවත් ප්‍රොග්‍රරැම් එකක දිනක්ශි කියනවා පිට් කිරි දෙන්න කියනවා.කිරි නැති අම්මාලා මේ ලොකෙ නැ..අම්මා කෙනෙක් උනාම හැම අම්මා කෙනෙකුටම කිරි එරෙනවා.කිරි නැ කියන්නෙ සෝබන අම්මලා..අපි අනත්තවත් දකිනවා කිරි දෙන්න අදි මදි කරන අම්මලා ඒ කියන්නෙ පපුව ඇග ගැන හිතලා වැඩ කරන අම්මලා කිරි නැ කියලා බොරු කරනවා.කිරි නැ කියලා ඩොක්‍ටර්ලා ලගට ගිහින් කිවුවාම ඩොක්ටර් කිරිපිටි දෙන්න කියලා කියනවා එක තමයි ඇත්ත .ඒ උනාට මවු කිරි තිබුනාට දෙන්නෙ නැ..සමහර නර්ස්ලා මෙහෙ එන්න අම්මෙ ඔයාට කිරි නැත්තෙ මොකද කියලා බලන්න කියලා ලගට ඝිහින් එයාලා අතින් දෝනවා.දෝලා දෝලා කොහොම හරි කිරි ගන්නවා.ඉට පස්සෙ අහනවා මේ තියෙන්නේ අම්මෙ කිරි කියලා පෙන්නනවා.ඔයා බොරුවට නේ කිරි නැ කියන්නෙ කියලා මූනටම කියනවා..ඔයා හොඳයි බුද්ධිමත් ..මම සිසර් දෙකයි.නොර්මල් එකයි.දෙකටම මුහුන දුන්නා දරුවෝ 3දෙනාම අවුරුද්දක් වෙන්න මවු කිරි බිවුවා ..සමහරු program වලට ඇවිල්ලා හරක් කිරි බොන්න කියනවා.කිරි නැ කියලා ..දෙන්නම එපා පිට් .මොකටද දරුවොන්ට පිලිකා කාරක දෙන්නෙ..ඔයා කියපු ඔක්කොම ඇත්ත .මන් කිසිම කෙනෙක් ගේ සහයොගයක් නැතුව අම්මෙක් සහොදරයො ලග නැතුව තට්ට තනියම ලමයින් තුනක් හැදුවා.හස්බන්ඩ් ට නිවාඩු තිබුනෙ සති දෙකයි.එයා දවස් 5ම වැඩ ..තනියම අඩ අඩ උයා ගත්තා තේ එකක් වත් නැ මන් කිරි දුන්නා ..පිටරට ජිවිතෙ එහෙම ගෙවුනේ..

  • @malshamaleesha5447
    @malshamaleesha5447 2 ปีที่แล้ว +9

    අනේ ඇයි එහෙම උනේ ඔයාලා දෙන්නගෙම අම්මලා හිටියා නේද ඔයාට පුතා ලැබෙන කොට ඔයා මොන තරම් හොද කෙනෙක් ද තෙරුවන් සරනයි ඔයාට

  • @thuglife-kk7od
    @thuglife-kk7od 2 ปีที่แล้ว +33

    මම දැකපු නියම ගෑනියෙක්

  • @nimeshaanthony913
    @nimeshaanthony913 2 ปีที่แล้ว +7

    100% ම හරි කියුව ඒවා ඔක්කොම

  • @madumajula804
    @madumajula804 ปีที่แล้ว +1

    ඔයා හොද බිරිදක් ආදරණීය අමිමා කෙනෙක් ගෞරවනීය කාන්තාවක් මම හිතන්නෙත් ඔය විදියටම තමයි සතුටින් ඉන්න

  • @slliyanage361
    @slliyanage361 2 ปีที่แล้ว +5

    අනිවාර්යෙන් ඔයා කියන කතාව සහතික ඇත්ත

  • @Pradip555-n2e
    @Pradip555-n2e 2 ปีที่แล้ว +7

    Adarei ape raja kumarita , oyage raja kumarayata wagema punchi puthutath.budu saranai .

  • @lovelygirl4087
    @lovelygirl4087 2 ปีที่แล้ว +3

    Godak watina video ekak.Ridma akki godak lassanata piliwelata karunu explain karanawa😊💕

  • @himeshikamadhuchani7778
    @himeshikamadhuchani7778 ปีที่แล้ว +3

    රොශාන්ගේ වාසනාව ❤️

  • @sawee6874
    @sawee6874 2 ปีที่แล้ว +6

    My comment was deleted so im writing again.this person is not talking sense.utter nonsense.im a c section mom and its not at all that scary or complicated some moms has to go to that option based on doctors advice and this person is scaring them.
    Both normal and ceaser has equal pain and now with the technology pain can be minimised to zero.i had no pain at all where as my sister who went in to normal delivery had so much pain for 2 weeks because her stiches got infected.and the labour pain was also unbearable.
    Please dont share medical advice on which delivery method to chose its up to moms and doctors Nd your just scaring them.
    And depression should be clinically treated.you cant diagnose it yourself.go to a psychiatrist.
    Doesnt matter the age when you're stable enough to takecare of the baby please plan to have one.shes giving alot of bad advices.

  • @sachii_Amii2001
    @sachii_Amii2001 หลายเดือนก่อน

    කාලෙකින් ඇහුන මසුරං වටින කතාවක්.

  • @supuniwathsala96
    @supuniwathsala96 ปีที่แล้ว +2

    Watina niyama adahas tika akke ammek wenne daruwanta adare dena eka anuwa delivery eken newe hoda watina adahas tikak ❤

  • @SANDEEPANI781
    @SANDEEPANI781 ปีที่แล้ว

    Ammo eka maarama experience ekak.mage deweni baba labune maasa 7n.ceaser kala.dawas pahak mn hospital hitiya.passe gedara awith thaniyen wada karagaththa.samahara welawal Wala mn adapu welawal Thibuna.mata mage husbandgen wagema Loku babagen hugak Loku support ekak labuna.dan mage putha lokui.hugak Loku dinumak labuwa wage danenewa mathak karaddi.hoda programme ekak💝

  • @sachiniumesha9095
    @sachiniumesha9095 2 ปีที่แล้ว +7

    Menna niyama kanthawak...boru sobaneta sata pata gala kiyawan yan ne...therum aran pahediliwa ktha krnawa...ugath kma kthawen therenawa....😍😍

  • @sajithranjan6238
    @sajithranjan6238 2 ปีที่แล้ว +3

    oya aththa kathakarana sundara charithayak akka godak dewal adath akkagen igenagaththa

  • @Vindya_N
    @Vindya_N ปีที่แล้ว +1

    First thing is, Single mom is not a “concept” that single moms created deliberately. Please correct it. Women who took those decisions to be alone with their children happens due to their circumstances. If a woman is financially independent and is not peaceful within because of the marriage, why should one suffer? I don’t understand. The finger is always pointing towards the woman. Marriage is something that both the parties have to work on. Not only the woman.

  • @sumudurandima7613
    @sumudurandima7613 2 ปีที่แล้ว +6

    ආදරණීය චරිතයක් ❤️🙏

  • @shamathennakon4363
    @shamathennakon4363 11 หลายเดือนก่อน

    Godak Adaraniya hadawathak tiyena ganu kenek.❤❤single mom kenek wenna hithanawath apa..Dan loke sombi minissu wadi ahema single momla nisa

  • @raveeshawijesekara5197
    @raveeshawijesekara5197 2 ปีที่แล้ว +1

    Budusaranai nangi oyala thun denatama oyage වැදගත් දැහැම් නිහතමානි, ආදරණීය ගුණාංග වලට මම හරි ආදරෙයි නංගි.

  • @maliwelikala269
    @maliwelikala269 2 ปีที่แล้ว +4

    Thawa babeak hadanna duwa.Rahul thani karanna eapa .Oyala heamotama Thunuruwan Saranai .🙏🙏🙏

  • @veenanisha478
    @veenanisha478 2 ปีที่แล้ว +7

    බුද්ධිමත් මවක් .

  • @achinijayalath7429
    @achinijayalath7429 2 ปีที่แล้ว +7

    Great conversation ❤️

  • @rajithawijesinghe9815
    @rajithawijesinghe9815 2 ปีที่แล้ว +2

    Oyage adahasata mama kemathi math. Lamaita adarei mama thawama vihawelaneha. Ada kale gehaiyekuta ahannamaona video ekka ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @samudradilhani6536
    @samudradilhani6536 ปีที่แล้ว +2

    හරිම අර්ථවත් කතාවක් ඇත්තටම

  • @wajiraheiyanthuduwa8543
    @wajiraheiyanthuduwa8543 2 ปีที่แล้ว +32

    එක දරුවෙක් විතරක් හදන්න එපා. තමාගේ දරුවා ලෝකේ තනිවෙනවා. ඒක අම්මා කෙනෙක් උනාම ටිකක් හිතන්න.

    • @samudrapriyadarshani3
      @samudrapriyadarshani3 2 ปีที่แล้ว +6

      Ekkenek wath nohada hitiya nam hari neda

    • @maduamarasinghe1778
      @maduamarasinghe1778 2 ปีที่แล้ว +3

      එහෙම කියන්න එපා. කව්ද දන්නේ තව බබෙක් නැද්ද කියලා. මටත් පලවෙනි බබාගෙන් පස්සේ බබෙක් හිටියේ නෑ. සමහර අයගේ ඇගේ හෝර්මෝන වෙනස් උනාම එහෙම වෙනවා.

    • @nishu8271
      @nishu8271 2 ปีที่แล้ว +2

      Ane me. Issella oya gon mathe wenas kra gnna samahara minissu eka daruwa hdanne th boma. Amaruwen ane thani wenwa kiyla twa hdala e lamai nikan duk widinwa thani wena nisa lamai hdala wedak. Ne tamanta twa babek one nam hdanna one. Nettam Ara lamayth podi e asse twa lamai lebeunma ammo Pau daruwo

    • @nishu8271
      @nishu8271 2 ปีที่แล้ว

      @@maduamarasinghe1778 eka daruwek athi kiyla eyla in nnwa nm ethakota mokakda wenne hemotma leda ne

    • @shethunirathnayaka151
      @shethunirathnayaka151 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

  • @magicalmomentsofcamaras4821
    @magicalmomentsofcamaras4821 2 ปีที่แล้ว +5

    Beautiful back ground ever seen in Sri Lankan Video so peaceful to the eyes..

  • @SeedMh.ඉන්ද්රානීගොඩමූණේ
    @SeedMh.ඉන්ද්රානීගොඩමූණේ 8 หลายเดือนก่อน

    රීදාමා දුවේ ඔයාගෙ අම්මා නැද්ද...රොෂාන් පුතාගේ අම්මා නැද්ද මටත් හරියට දුක හිතුනා දුවේ ඔයාට කවුරු නැතත් ඔයාගෙ ආදර ස්වාමියා කරුණාවන්ත අහිංසක කෙනෙක් සමගියෙන් සාමයෙන් පවුල රැකගන්න දුවේ ❤❤❤❤❤❤❤❤❤

  • @dilukawi1763
    @dilukawi1763 2 ปีที่แล้ว +10

    හොද හැදියාවක් තියෙන නිහතමානී කාන්තාවක්.......❤️

  • @thesundaygirlvlogs
    @thesundaygirlvlogs 2 ปีที่แล้ว +3

    I really appreciate thz gorgeous lady

  • @diludissanayake1255
    @diludissanayake1255 ปีที่แล้ว +5

    සීසර් කරපු අම්මලා,නෝර්මල් කරපු අම්මලා කියලා බේද කරාට... ඔය පාරවල් ගානෙ ලමයි දල යන්නෙ කටින් වදපු අම්මලාද එතකොට... අම්මා අම්මමයී

  • @dineshwithanage7595
    @dineshwithanage7595 2 ปีที่แล้ว +1

    Ow nngi oya hithana vidiyatama thanks math hithanne oya kiyana tika Hari minissu kiyana dewal ganna ganna hodana oni kiyala yam deyak danunoth eka aran ithuruwa ain karanna oni.godak minissu Bala inne apita varadinakan .MTA babala 3n denek innawa a okkoma normal. Loku Baba vishesha babek.math godak basal duk kamktolu mada idiriyata Apu kenek

  • @sriyanilatha3814
    @sriyanilatha3814 2 ปีที่แล้ว +5

    Good luck congratulations 🌋🌋🌋🌋🌋🌋🌋🌋🌋🌋

  • @khantikhanti2884
    @khantikhanti2884 ปีที่แล้ว

    Oya hoda biridak ...mawak ..boru sobana nathi niysma gahaniyak budu saranai oyalata

  • @jeewanthichandrasiri8347
    @jeewanthichandrasiri8347 2 ปีที่แล้ว +11

    මන් ආසම චරිතයක් ..ආදරෙයි අක්කා.💞💞

    • @uthkashi0213.
      @uthkashi0213. 2 ปีที่แล้ว +1

      හරිම අර්ථවත් කතාවක්

  • @gailgailgrero9373
    @gailgailgrero9373 2 ปีที่แล้ว +2

    A normal delivery mum cannot get up in one to two hours as you say Ridma, cos she has been stiched up too and she is in pain and not stiched up on her stomach like caeserian moms and natural birth pangs are only experienced by a normal delivery mum and no other will know her experience and the difference between a normal birth which is a natural birth and a caeserian delivery which is artificial. Thats the difference Ridma.

  • @SachiniChamathka-p9s
    @SachiniChamathka-p9s ปีที่แล้ว

    Eththatama mn meka beluwee ada ada math siser karalapu mawak eth den mage daruwan lagha ne godak dukai

  • @dineshsusantha1669
    @dineshsusantha1669 2 ปีที่แล้ว +2

    Akkage babai mage babai dennama ekama vayase...mamath sesar karapu amma kenek...e vedanava mathak vena kotath baya hithenava ...hoda barak thibuna mage babata sesar karapu vadanava nisa kiri di ganna baruva hodatama bara adu una...oyata thibuna hama prashnayakma matath thibuna...eth dan lassna kolu panchek mata innava...oyatath ehemai...

  • @shereen9289
    @shereen9289 2 ปีที่แล้ว +2

    Mage kathawamai.. 😪 Kiri denakota kanna hadaganna beruwa mage dath pawa keduna egata aharayak netuwa kiri dila. 😔

  • @maheshikapamodani
    @maheshikapamodani 9 หลายเดือนก่อน

    Akkigen ganna godak dewal thiyanwa

  • @dharshaniewijayaratne2788
    @dharshaniewijayaratne2788 2 ปีที่แล้ว +2

    You should have informed, and got help.
    Dont ever hesitate, there are enough of kind people to help you or anyone.
    අමාරු තත්වය දැන්නුවනම්, උදව් කරන්න ගොඩක් දෙනෙක් හෝ කවුරු හරි, ඉදිරිපත් වෙන්න ඉඩ තිබුනා.
    ඉදිරියේදී විවුර්ත වෙන්න.
    ඔහොම දුක් විඳින්න එපා.

  • @sachisachi5013
    @sachisachi5013 2 ปีที่แล้ว +5

    💕💕💕💕Adareyi akke

  • @sweetpv8431
    @sweetpv8431 ปีที่แล้ว +1

    Nuwara Aya hemoma mehemada ? Ane harima hondai. Matath mehema wenna thibuna nam..... Shok appa. Mehema hithana kanthawak dekkamai

  • @ashiedirisinghe1526
    @ashiedirisinghe1526 2 ปีที่แล้ว +3

    Ai duwa oyata oyage ammath roshange ammath ennawane.oyage amma rata unata roshange ammagen udaw ganna thibunane.aduma gane yaluwekwath nadayekwath oyata hitiye nadda.oyage ammawa masayakatawath lankawata genna ganna thibunane.salli thiyena oyalata nars kenek wath udeta avith hawasata yanna genna ganna thibunane.ane manda.nikan duk vidalane oyala.samaharunta salli na.oyalata salli thibilath duk vidalane.

  • @sehanibandara4440
    @sehanibandara4440 2 ปีที่แล้ว +1

    Harima hoda charithaya k mama goda k garu karanawa obathumiyata

  • @Nethali2010
    @Nethali2010 2 ปีที่แล้ว +1

    Apita wachana kiyana ayata wada Apita ita wada dewal lebenawa. Mama athdekimen kiyanawa .
    Theruwan saranai oyatath, Anith amma la hemotama th . 🙏♥️

  • @dilrukshiperera432
    @dilrukshiperera432 2 ปีที่แล้ว +3

    Oya kiyapu dewal sampurna aththa.mama thani una amma kenek.daruwa labunata passewath eyage thaththa hitiye na.thanath ehemai.daruwawa thiyagena inneth kuliyata podi kabarayaka.puthata karadarayak nathuwa loku karaganna mage ekama asawa.mage pana mage putha.

  • @gaurigimhani428
    @gaurigimhani428 2 ปีที่แล้ว +1

    Akke matath une oya demai ...math godaaak thani wela inna .e wedanawa kiyala nima karanna ba.mage babath kaha una.dn masa 3k apassata harila baladdi mage daruwa mn loku kara gaththane mn me deta thaniyama muna dunnane kiyala hithaddi mara sathutak danene

  • @Kasunilakmini
    @Kasunilakmini 2 ปีที่แล้ว +1

    Akkiya Rahul petiyta thiyena adare wachanawalin penawa. Ane as wala kadulu akkige.♥️

  • @maduumsirimanna3646
    @maduumsirimanna3646 2 ปีที่แล้ว +5

    ගොඩාක් අදහස් ගන්න පුලුවන් උනා.. ❤☺️

  • @thisarisamadi9545
    @thisarisamadi9545 2 ปีที่แล้ว

    මේක අනිවාර්යයෙන් ම පියුම් හන්සමාලි අහන්න ම ඔනි

  • @mariafernando8734
    @mariafernando8734 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි ❤❤❤❤

  • @gallemb4282
    @gallemb4282 2 ปีที่แล้ว +1

    හරිම සූරතල් බබා කෙනෙක්, මම ඔයට වැඩිය දුක් වින්දා හැබැයි මම ඒක කදූලක් හැදුවෙ නෑ.

  • @dondons7826
    @dondons7826 2 ปีที่แล้ว +1

    Ane oya me araya meya kiyana de satha 5kta ganan ganna epa rata wata kalath kata wata karanna beha good luck.

  • @shanikakumarasinghe9081
    @shanikakumarasinghe9081 2 ปีที่แล้ว +1

    Cesar eka gana kiyapu kathawa aththa.olu kanawa wate inna aya.matath okoma una.Doctorgen advice aragena decision ekak ganna eka thama hondama

  • @preethiegunasekara1569
    @preethiegunasekara1569 2 ปีที่แล้ว

    Greatest ideas. I also faced those problems.

  • @priyantakumara1652
    @priyantakumara1652 2 ปีที่แล้ว +8

    නියම කතාව ..

  • @SujiSuji-o9c
    @SujiSuji-o9c 10 หลายเดือนก่อน

    මමත් සීස කරේ අම්මෝ ඒ අමාරුව ගැන කියල වැඩක් නෑ

  • @nuwanj2368
    @nuwanj2368 2 ปีที่แล้ว +1

    Where was your mother and mother in law?🤔🤔

  • @nisansalasenadira992
    @nisansalasenadira992 2 ปีที่แล้ว +1

    Hoda amma kenek, hoda pawlak, adarei ❤❤❤