Happy Hour - Dinesh & Randella | Episode - 09 | 2023-03-12 | Hiru TV
ฝัง
- เผยแพร่เมื่อ 5 ก.พ. 2025
- Happy Hour - Dinesh & Randella | Episode - 09 | 2023-03-12 | Hiru TV
Hiru TV - Sri Lanka's most watched television channel
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch TH-cam 24x7 live - bit.ly/3HYdTer
🔴 Watch live webast - bit.ly/3wVtTaF
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on Twitter - / tvhiru
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#hirutv #hirutvlk #hirutvdigital #hirutvsrilanka #happyhour #happyhourhirutv
යුර්‍රේනි අක්කාගෙ program එකේ මන් දැක්ක ආසම දේ තමයි මෙතන ට එන Artist ලා එයාලගෙ ජීවිතේ බෙදා ගන්නෙ හරිම සැහැල්ලුවෙන් , හිනා වෙලා....අපේ යුරේනි අක්කාගෙ හැකියාව තමයි ....❤️ Happy Hour කියන්නෙ නිකන්ද❤️😚
❤❤❤❤❤
රැන්ඩෙලා අක්කි හරිම බුද්ධිමත් කාන්තාවක් .ඔයාලා දෙන්නාට දෙන්නා හරිම ආදරෙයි .හැමදාම ඔයාලට ආදරෙන් ඉන්න ලැබේවා . ඒ වගේම යුරේනි ඔයා හරිම open කතා කරන කෙනෙක් ඒ වගේම ඔයාට මාරම personality එකක් තියෙන්නේ .ඔයා හරිම smart කෙල්ලෙක් .හැමෝටම ජය වේවා 💖💛💚💜️💙
රැන්ඩි අක්කා ආදරේයි ගොඩාක්......ඊයේත් බලුවා හරි tv එකේ ප්‍රොග්‍රෑම් එකක්.......හරිම පරිනත ,පැහැදිලිව කතා කරන,දරාගැනීමේ හකියාවක් ඇති යකඩ ගහැණියක්.......රැන්ඩි අක්කා ආදරේයි ගොඩාක්........
රැන්ඩේලා ඔයා හරිම ලස්සනයි. අයෙමත් ඔය age gap එක කියන්න එපා. මොකද ඔයයි දිනේෂ් එකට ඉන්නකොට එහෙම age gap එකක් පෙන්නේ නැහැ. You looks so fab, strong and confident randela 🥰
😂
Aththatama ow randela akkita eka eka rupe gana kiyala kattiya kivvata mata nam lassanai eya lassanata thamange vivaha jeevithe aragena yanna akki
අනේ හැමදාටම මේ වගේ ආදරෙම් ඉන්න ලැබෙන්න කියල හදවතින් ම පාර්තනා කරනව ❤
දිනේශ් ගමගේ & ශනුද්‍රි ගෙන්නන්න කෝ 😭❤️🔥💞
හා
Mala jara pawlak eyala witharai hodata inne
ගොඩක් ලස්සන මම ගොඩාක්ම කැමති දෙන්නෙක් ඇවිත් තියෙන්නෙ අද ඔයාල දෙන්න හැමදාම සතුටින් ඉන්න, යුරේනි අක්කා ඔයා අද තමයි හොදම දෙන්න ගෙන්නල තියෙන්නෙ ඔයත් ගොඩක් ලස්සනයි, බුදු සරනයි
හිතට දැනුන program එකක්❤
මන් ආස දෙන්නෙක්.මරු තේරුම් ගැනිම රැන්ඩේලා අක්කා ඔයා❤.
හරි අවබෝදයක් තියනවනම් වයස කියන දේ ප්‍රස්නයක් නෙවෙයි ..ගොඩක් සතුටුයි මේ විදිහට ආදරෙන් ඉන්නව දැක්කමත්...හැමදාමත් මේ වගේ සතුටින්ම ඉන්න ලැබෙවා කියල ප්‍රාර්ථනා කරනව .....බුදුසරණයි ඔයාලට....🙏🙏 ....යුරේනි නන්ගි ඔයාටත් ගොඩක් ස්තුතියි ...ඔයාගෙ වැඩකටයුත් ඉදිරියට සාර්තකව කරගෙන යාමට හැකිවේවා....බුදුසරණයි ..🙏🙏
මගේ අක්කි රැන්ඩි ගොඩක් ලස්සනයි අද ❤️
දිනේෂ්ම තමයි එයාගෙ වයිෆ්ට අපහාස කරන්නේ කියලා මට මේක බැලුවහමයි තේරුම් ගන්න පුලුවන් උනේ.පව් ඒ ගෑනු කෙනා එයා අහනවා " මොකක්ද කියලා " දිනේෂ් කියනකොට කට පැත්තකට ගිහිල්ලා කියලා.යුරේනිත් ඒක අහගෙන ඉන්නවා ඒ වෙලවේ මුකුත් නොකියා,, පව් දිනේෂ්ගේ වයිෆ්.. 😢 මේ ගෑනු මනුස්සයාව මූ තරම් වෙන කවුරුත්ම සමාජයක් ඉස්සරහ මෙහෙම bully කරන්නේ නෑ 😞 This is why you should marry a gentleman 😊
Oyala therum gaththa vidiya weradi...dinash ehema kiyanne....kalin kiyala thiyana ewa nisha..eyata ewa prisnayak name kiyanna oni nisha
@@hasithavinodani4869ඔව් ඇත්තටම... මෙයාල තේරුම් අරන් තියෙනවා වැරදී.. එයා හරිම අවංකයී..☺️ සම්පූර්ණ මේක බැලුව නම් ඒක හොදටම තේරෙනවා.. "ඇත්තටම ආදරෙ නැත්තන් කවදාවත් divorce එක මගෙන් ඉල්ලන්න එපා කියලා ආයාචනා කරන්නෙ නැහැ කොල්ලෙක්.."" එතනින්ම එයාගෙ ආදරෙ පේනවා... එයා කිව්වා එයාට ආදරෙ කරන්න තේරෙන්නෙ නෑ කියලා.. හැබයි මන් හිතනවා එයා එයාගෙ වගකීම ඒ විදිහටම කරනවා කියලා.. එයා ඇත්ත කිව්වෙ අපි කව්රුත් තමන්ට වඩා වෙන කෙනෙක්ට ආදරෙ කරන්නෙ නෑ... ඉතින් එතනින් දිනේශ් රැන්ඩෙලා අක්කට අපහාස කරා නෙවෙයී... එයා අනිත් ගායකයො වගෙ බොරු ආටෝප නැතුව අවංකව විවෘතව කතා කරා...😊 අනික රැන්ඩෙලා අක්කත් ඒ හැමදේම ඇත්ත කියලා බාර ගත්තා... ඒක තමා කියන්නෙ තේරුම් ගැනීම කියලා...
ඇත්තටම එයාලා දෙන්නා හරිම ආදරෙන් ඉන්නවා ඇති කියලා මට හිතෙනවා...☺️☺️ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න දෙන්නම...😊❤️❤️
රැන්ඩෙලා අක්කි අද ගොඩක් ලස්සනයි 😍😍
ආසම දෙන්නෙක් ❤️❤️ ආදරෙයි අනේ ඔයාලට... රැන්ඩෙලා ඔයා හරිම බුද්දිමත් බිරිඳක්.... Respect ❤️
යුරේනිගෙ හිනාව 😅😅😅😅❤❤❤❤
මං ආසම කරන කෙනෙක් රැන්ඩෙලා අක්කි. එයා හිතන විදිය perfect . ඒ විදියට හිතන්න සෑහෙන්න මානසිකව ශක්තියක් ඕනේ ❤
හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා!!! අයියටත් අක්කටත් දෙන්නටම එකට ,
තෙරුවන් සරණයි !!!
ආසම කපල් එකක්..හැමදාම ඔය විදියටම ආදරේන් ඉන්න ලැබේවා ඔය දෙන්නටම ❤❤❤❤ ආදරේයි දෙන්නටම 🥰
Ignore all THE JEALOUSY PEOPLE AND KEEP SMILING AND KEEP FAITH ON JESUS CHRIST AMEN 🙏🏼
Amen ♥️♥️
Showers of blessings for you both..
ගොඩක් හොඳ program එකක්. මං ආසම couple එකක් ❤ යුරේනි අක්කටත් ඉක්මනින් ම හොඳ කෙනෙක් හම්බෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 💕
මමත් ආසම දෙන්නෙක් . මියෙන තුරැ වෙන් නෙවේවා ආදරේන් ඉන්න අක්කි. මම අක්කිට ගොඩක් ආසයි බොරැව නැති නිසා❤❤❤❤❤
ආදරණීය soiriya randala.oya ඉතාමත් බුද්ධිමත් හොඳ බිරිඳක් .ඇත්තටම oya වයස gana හිතලා dinash gan wala inna hadanava වැඩසටහන වලදී eth dinash ගොඩක් ඔයාට adarai kiyala balana apita panava මිනිස්සු nge katha mokada අක්කේ සුන්දර pulak ne oyata thiyanne dinash ගොඩක් vasanawanthai api godak adarai oyala dannata..හැමදාම සතුටින් inna suba පැතුම් ..tharuwan saranai ..adarai good ..🌷🌷🌷❤️❤️😘😘
එයාගේ වයිෆ් පව් කියලා හිතුනා වයිෆ්ව ගෙදර තියලා මේකා වටේ යනවා ... දිනේශ් වයිෆ්ට ආදරේ බව ලෝකෙට පෙන්නන්න උත්සාහා කරනව වගේ ඒ උනාට උගේ හිතේනෑ වගේ පේන්නේ යුතුකම් වගකීම් වලට ලෝකෙට පේන්න එකට ඉන්නවා වගේ අනේ මංදා තමන්ගේ වයිෆ්ට එයාම අපහාස කරලා අහක ඉන්න අපි අල්ලනවා අපි අරම මේම කියනවා කියලා මුල ඉදලම මෙයාම තමයි මෙයාගේ වයිෆ්ට අපහාස කරේ වයසයි අරකයි මේකයි කියකිය .😏😏
ඇත්තටම එහෙම තමා පේනව ඇත්තේ.ඒ දෙන්නා ලෝකෙට පෙන්නන විදිහ නෙවෙයි වගේ ඇත්ත ජීවිතේ .
Matath eka therenawa. Wife harima immature.
කොච්චර ආදරෙට වයස බලපාන්නේ නැහැ කිව්වත් ඇත්ත ඒකයි.ටික දවසක් යනකොට නාකි එකාව එපා වෙනවා.බොරුවට ලෝකෙට පේන්න හොදට ඉන්නවා
@@vikuviku5293 eka athta
@@vikuviku5293 ඔඑ මගේ අම්මා තාත්තාට මොකුත් නැති කාලෙ සැලකුව ඒත් දැන් බලු සැලකිල්ල 💔
හිතන තරම් සුන්දර නෑ මේවගෙ සම්බන්දතා පවත්වගෙනයන්න.
ගෑනියගෙ උවමනාව සහ පිරිමියාට දෙන නිදහස මත මෙවැනි සම්බන්දතා පවතිනවා...මෙවැනි සම්බන්දතා විදිකාන්‍තාවන් ආදරෙ තමා ලග රදවා තබා ගැනීමට විදින වේදනාව ආදරෙ ඇති පුදුමසහගත ඇලීම තුශ්නාව පෙන්නුම් කරනවා...මෙවැනි සම්බන්දතා තුල දෙදෙනාටම එකලෙස පීඩාවක් තියෙන බව සත්‍යක්,
Hariyatama hari
මටත් දැනුනේ ඒකමයි .
True
True
අපි හැමෝම ආදරේ කරන අක්කා..යුරේනි අක්කා තමයි ඉතින් 😁❤️
සැහැල්ලුවෙන් ඉන්න චරිතයක්
අනේ මම හරිම ආස ම.දෙන්නෙක් හැමදාමසතුටින් ඉන්න
අනේ ඔයාල දෙන්නා හැමදාම සතුටින් ඉන්න ❤️ ලැබේවා කියා එක sitin ප්‍රාර්ථනා කරනවා ආදරෙයි ගොඩක් ❤️❤️
හරිම කාලෝචිත වැඩසටහනක් ස්තුතිය හිරු ටීවී😁
හැමදාම ආදරෙන් සතුට්න් ඉන්න ලැබේවා තෙරුවන් සරණයි.!!♥️
මම කැමති ම ගායකයා දිනේෂ් ..
❤️❤️
කොල්ලා තාම කැමතියි තරැණ සම වයස් කෙල්ලෙක්ට...ඒකයි තාම හොර chat තියෙන්නේ and wife එකට නීතී දාන්නේ..පව් මේ ගෑනූ කෙනා..ඇත්තටම...
යුරේනි අක්කා ලස්සනයි .❤️
මේ boy හරිම young කාලේ banda eka වැරදි. මොකද එයා thawa jeewithe experience කරලා madi කියලා මට හිතෙන්නේ...
Randela හැරීම බුද්ධිමත් කෙනෙක් budusaranai jp සතුටින් ඉන්න
ආදරෙයි රැන්ඩෙලා අක්කී😙😙😙😙😙😙😙😙😙😙😙😙
Rendela akki... No need to mention age gap... Always eka kiyawanna epa. Eke athi kehelmalakne. U both look fabulous together.Dennata denna laga redila innawanam prashna awath awasane eka tamai adare. ❤❤❤❤ God bless.
Yureni is a beautiful woman, today she looks even more gorgeous! Dinesh is HOT! He is totally my type! But I think he's a player and he cheats on his wife, Randella. I hope he wont hurt her and change his behaviour and treat her well with love and affection that she deserves. I actually feel sorry for Randella. I could see her pain through her eyes and facial expressions and hear the pain through her voice. Hope they can live a long, happy life!
යුරේනි අක්කි ලස්සනටම මේ වැඩසටහන කරනවා මරු නියමයි දිගටම කරගෙන යන්න මම සුභ පතනවා.!😊❤👀🙉👍👌
ගොඩක් ලස්සනයි ..ආදරණීය බිරිදක් ආසම family එකක්..❤️
I love happy hour. Yureni you are awesome. All the best dear. Thank you.
හැමදාම සතුටින් inna ලැබේවා !!!! Aiyatayi akkatayi dennatama ආදරෙයි ♥️ theruwan saranayi My favorite couple 😊
yureni oyage hithe loku wedanawak dakka awasane sinduwa kiyaddi. e mona de thibbath oya ape hith walata sathutak denna me karana wadeta gaurawa karanawa. dawasaka oyage hithatath sanasima labenna kiyala parthana karanawa. bs.❤
කුනුහරැප ප්‍රශ්ණ අහපු නැති එක ලොකු දෙයක්.
Kawda ane kiyanne Randella lassana nehe kiyala.... She is beautiful. Eyage thiyenne Amuthu lassanak... As Dinesh said, she s classy and it brings out her sweetness ❤️❤️❤️
Ane a dannata aswahak nam wadinna apa.😍😍😍😍❤️❤️❤️❤️
One of my favorites....
Stay together forever ❤️
Randella, you are so beautiful .. you are the most suitable beloved wife for Dinesh. Don't worry about the people who insult you. That people are jealous ... because you have a handsome husband..you look fabulous darling.
මැරෙන කල්ම දෙන්නම එකට ආදරෙන් ජීවත් වෙන්න ලැබෙවා!!!!
Randella harima lassanai eyata duwala dennek innwa kiyala penne naha. Eyala ge giwetheta agili hahanna natuwa inna onee minissunta.
Randela Dan godak lassanai.kettu wenna epa.poddak mahatha unama lassanai.
Attatama man hari asay .yureni open kathaa karana widihata.
E skin colour eka hari lassanay.
Ane kunharapa nokiya innawanan godak lassanay ❤
Nothing of eche others 💏 love for ever randala ❤ and dinesh ❤ ❤ real love ❤is importants ❤ ❤
ශනූ අක්කියි දිනේශ් අයියවයි ගේන්නකෝ 🙊❤
ඔව් අනේ අපි ආස අයව හිරු එකෙන් ගේන්නෙ නෑනේ...
අක්කේ අනේ මන්ද ඔයා තමයි මම දැකපුම ශක්තිමත්ම දයිර්ය කාන්තාව ඔයාට jp
දුක තමයි රැන්ඩෙලා 😁❤
Pala Pala
Lassana adara kathawak .nice couple.i love them.lovely couple.god bless you guys.
යන එන මන් නැතිවෙනකොට දුක කිය කිය famous වෙනවට වඩා හොද නැද්ද හොද සින්දුවක් කලා නම් මිනිස්සු ගායකයෙක් විදියට බලාපොරොත්තු වෙන්නේ ඒ දේ නේද
Jivitheta godak deval igana gaththa program ekk❤
අරුන්ගෙ කතාව උන්ට කියන්න නෑ මේකිගෙ මැදින් පැනිල්ලයි කියවිල්ලයි හැමවෙලේම..එපාවෙන්වා
Very beautiful lovely program God bless you all ❤❤❤❤❤❤😍😍😍😍😍
අපිත් කැමතියි යුරේනී ඔයාව අදුරගන්න ☺️
Randela akki oya godak lassana vinitha kenek.wayasa gana kiyanna epa .dinesui oyai athara wayas parathare penne na.thawa Thawath oya lassana wewa
Lovely Programme 💕 Enjoyed every bit of it.
යුරොනි අතල් ඇ😁😁😁😁😁
ආදරෙයි දෙන්නටම රැන්ඩිඅක්කා
More than anything,yureni is the best...how she do this interview without hurting anyone...
Yes very professional
Best???? Really?? She is really annoying. She doesn’t allow them to talk
😂හිනාකාලා මැරෙනවා.😂. යුරෙනි තමා යුරෙනි... මරැ අක්කි...
Drink eke pata wenas wena eka balan hitapu mama😁
Ada ureni akkige frock eka decent. Ada oya marama lassanai akki ❤🥰
aththatama randela harima wadagth lassana ugath kenek kiyala dakkama hodata penawa❤..dineshnam modayek wage😂😂 kauda ane mu passen ganne 😅 randelatanam thawamath hoda kenek hoyaganna puluwn ❤she has a hot posh classy look
Yureni is amaizing positive,
වයස ආදරේට බාධාවක් නැ කුව්වට බාධාවක් තුයෙනවා... මගෙ අම්මා තත්තට මොකුත් නැති කාලෙ උදව් කරලා ගොඩ ගත්තා දැන් තාත්තා මාසෙට ලක්ශ 20 කට වඩා හම්බ කරනවා... ඒය්හ් දැන් අම්මව ගනන් ගනෙ නැ .... අම්මි තාත්තට වඩා අවුරුදු 7ක් වැඩිමල් 💔🙂
Ona tharam wayasa wadi ganu aya badala sathutin inna couple innawa. Wadihitiyo dennekge wayasa prashnayak newe denna galapenawanam. Mage bodime aunty, uncle ta wada aurudu 16k wadimal. Denna lassanata jeewath wenawa dennama 60ta wadi. Eth me kolla nam wife wa loke issaraha joke ekak karagena wage. Meya hodata wife wa rawattanawa wage penawa. Wife inne wenawa mano lokeka. Kolla watetama denawa athi. Methana thiyenne wayasa prashnayak newe. Me ganu kena thamath tharunai. Eth prashne thiyenne kolla lassanai kella kathai. Eka one kenekta penawa. Eka me kolla balayak widihaha pawichchi karanawa. Kellage oluwata dala thiyenne Dinesh hara wena kauruthma eyata na kiyala.
යුරේනි කෑමට නම්බර් වන් දීලා තියෙන්නේ වැඩ සටහනෙදිත්😅
I love them, they're a great couple - miles better than most celebrity couples who act cringey in front of the camera. They are a good example for any relationship, and they seem to understand each other very well. I've watched a few shows they've been on, and they always come off as very nice people, especially Randella. Wish them all the best. Budusaranai
Srilanka doesn't have any celebrities.
@@sssssssssuv so you're saying Sri Lanka doesn't have famous people? OK.
@@KD-zj4ye famous people aren't celebrities. We have some cricketers who are celebrities. And Yohani is the only celebrity in the entertainment industry.
@@sssssssssuv that is the literal definition of a "celebrity", Google is free.
You think a "celebrity" is someone who is famous all over the world but that's not right. Our actors, singers, sportspeople, etc, are Sri Lankan celebrities, even if most of them aren't famous worldwide
@@KD-zj4ye that's what exactly i am saying. We rarely have any world famous people. Hence, there are no celebrities.
She is so smart🥰
Woow avasana sindu live eka super🥀🥀🥀
Beautiful program ❤❤❤
❤❤❤❤❤❤❤miyena thuru adaren inna labewa❤❤❤
Randela ..❤️❤️❤️❤️❤️....
Ane me wage wife knk labenna pin karanna oni harima hoda nihathamani knk hama program ekatama gennala wayasa ganama ahnna epa oka dan ratama dnnawane
දිනේශ්ම රැන්ඩෙලාව චාටර් කරලා ඊටපස්සේ live ඇවිත් බොරුවට කියෝනවා 😂 එන්න එන්නම ශෝ එක වැඩියි මේ දෙන්නගෙ
Thopilaga aeththema ne euwa.
modayek oya nm
Harima awanka couple ekak..❤🎉
Oya lassanata vada satahana karanava nango
ආදරෙයි ගොඩක් ලස්සන ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
Ada randela inne awln..sathutu moona ada nah..wenadata eyaa harima fresh..harima sathutin...😢
Great program Ureni,,Stay blessed
Really nice program ❤️ Keep it up Yureni akki😍
ඒ අයට කතා කරන්න දිපන්කො යුරේනි ශෝ දමන්න නැතුව.
It’s crystal clear that Dinesh cheats on his wife. And Randella to him is his secure space.. so sad about Randella
Dinesh ta rendelllata harima adarei, itath wada yureni ta harima adarei
Tawa deyak kiyannada,dineshge litanies geleuwa nam hodai, den a fashion eka iwarai, a karabuwen dekke, rasthiyadu penumak, wedagath Kama nethuwa yanawa, rendella ekka innakota wedagathkamak na wage, tarahawakata kiuwa newei, adareta kiywe, mama hodama fan kenek oyala dennage, yureni godak adarei oyata
Good 👍 job
Anna array.. minihagen yapende natura inna aka ashen watina puruddak 😍
මේ දෙන්නා හිතන්නේ මිනිස්සුන්ට මේ දෙන්නා ගැන හොයනවා ඇරෙන්න වෙන වැඩක් නෑ කියලා. 😂 දිනේෂ්ම තැන් තැන් වල අරයගේ අඩුපාඩු කියවලා ඒව මිනිස්සුන්ට පෙන්නලා පස්සේ එයාම කියනාවා මිනිස්සු මෙහෙම කිවුවා අරෙහෙම කිවුවා කියලා 😂😂 පිස්සු 🤮
Aeswahak wadinna EPA supiri family
Love ly
Ada programme ak tamai supirima❤️
Asama cople akak❤️😘
Yureni ❤️👌
Matanm hithenne meyala denna godak awabodayen jivathwenawa kiyala media walata kiuwata ehema ne. Wenatada program wala mehema open katha karala ne. Mata hithenne randela godak suffer karanawa athi deineshge smahara dewal nisa. Namuth eya eka dineshtawath penanne ne. Mokada randella godak buddimath kanthawak. Eyata eyage family life eka goad watinawa athi. Ea nisa eya akamaththen unath dineshta nidahasa denawa athi. Eya dinesh harenakota unath dannwa athi. Namuth eya ewata thaniyama muna denawa athi. Randela dineshta godak adarei. Visheshayenma ganu knk wayasin wadi unama loku gatum hatagannawa. Meyalatath mehema athi. Namuth rendella hoda nisama me marrage eka me duratawath pawathwagena yanwa athi. Randelage mune nokiyana dewal bohomai. Namuth samahara than waladi eya dewal nokiya kiyanawa. Kohoma unath me dewal visadena dawasak enawa. Dinesh unath parinatha wenna wenna oya dewal ohoma thiyena ekak nathi Wei. Family life ekata suba pathanawa.
Adarei oyalata
Yako mun denna hoday tikak parathare aduy ehenam chirantha samitha chirantha kohomada mahatha aurudu 50 ka ganiye gawa inne samithata wada rendela balayne methanaaurudu 9k athana 22 budu ammo meka aulak na chiranthage kasade Mona hithila karagththada mnda e lameya
Those questions show their real life