අවබෝධයට මග 68 | ආශිර්වාද_ලද්දා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • Subscribe Our Channel
    / ashramaya
    www.ashramaya.org
    www.umandawa.org
    Siri Sadaham Monastery, Bellanthara , Dehiwala, Srilanka. +9477 3 847 773

ความคิดเห็น • 102

  • @nishaniadikari5653
    @nishaniadikari5653 ปีที่แล้ว +1

    🙏🙏🙏සාදු සාදු සාදු මා හට ඔබ වහන්සේගේ ධර්මය හොඳින් වැටහේ 🌸🌸🌸🌸ඒ අමා මහ නිවන මා හට අවබෝධ වේවා

  • @sewwandijayawardana8767
    @sewwandijayawardana8767 3 ปีที่แล้ว +1

    මාගේ බුදුන් වහන්සේ ඔබ වහන්සේට මාගේ නමස්කාරය සමිදුනි🙏🙏🙏

  • @mithilagalagoda7444
    @mithilagalagoda7444 4 ปีที่แล้ว +14

    මරණය දැන් කොයි වෙලේ වත් එකයි. පරීක්ෂාවෙන් ඔහු පිලිගැනීමට මග බලා සිටිමි. එයට ශක්තිය ලබා දුන් ඔබ වහන්සේට මාගේ පුණාමය.

  • @chandranijayamaha1497
    @chandranijayamaha1497 4 ปีที่แล้ว +1

    Namamibudhung ..........suthabuddha. ........Sadu sadu buduhimiyani
    Aryubohowewa buduhimiyani aryubohowewa sadu Sadu sadu ..

  • @buluthotadhammapriyathero6421
    @buluthotadhammapriyathero6421 3 ปีที่แล้ว +1

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුව ද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.

  • @nishwijetunge8843
    @nishwijetunge8843 2 ปีที่แล้ว +3

    ලෝකයක් විරුද්ධ වියයුතුයි ආශීර්වාදය ලද්දාට ❤❤❤🙏

  • @jayam1429
    @jayam1429 4 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු 🌼🌷🌼
    මාගේ නමස්කාරය වේවා මහා මුණින්ද්‍රයාණන් වහන්සේට 🌷🌼🌷
    සම්මා සම්බුදු සරණයි 🌹🌷🌹
    ඔබ වහන්සේ දේශනා කරන බුද්ධ දේශනාවන් සියල්ල ශ්‍රවණය නොකළද ඇසු සියලු දේශනාවන් අතුරෙන් මට හැම වෙලාවෙම ඇසුනේ බලාපොරොත්තු විරහිතව ජීවත්වෙන්න යනුවෙන් කරන ආයාචනාවක් මෙනි 💐💐💐💐💐💐💐💐💐💐💐💐🏵️💐💐

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 4 ปีที่แล้ว +1

    Fantastic true meaning to understand the truth Mahamunindrayanan wansa Bagyawatun wansa Obawanseta mage namaskaraya wewa

  • @gihanarambawela5637
    @gihanarambawela5637 4 ปีที่แล้ว +1

    Sadhu sadhu sadhu himiyani 🙏🙏🙏

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 4 ปีที่แล้ว +6

    Brillint explanation Mahamunindrayanan Wahanseta mage namaskaraya wewa

  • @dumindadon6964
    @dumindadon6964 4 ปีที่แล้ว +2

    sadu sadu sadu

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 2 ปีที่แล้ว +1

    Brilliant true explanation !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Obawanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 2 ปีที่แล้ว +1

    The world greatest wisdom !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @nadiniweerasinghe5165
    @nadiniweerasinghe5165 4 ปีที่แล้ว +2

    නමස්කාර වේවා මහා මුනීන්ද්‍රයන් වහන්ස 🙏🙏🙏 ... ලෝ සතුන්ගේ සිත් සනහාලන අමා දම් ගගුල චිරාත් කාලයක් ගලා බසිනා සේකවා 🙏🙏🙏

  • @nihalcyathramullage873
    @nihalcyathramullage873 3 ปีที่แล้ว +1

    Theruwan sarani Sadu Sadu Sadu!!!

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 4 ปีที่แล้ว +11

    නිවනක් සොයා උන්වහන්සේ පසු පස හඹා ගියෙමි..නමුත් උන්වහන්සේ මට නිවන ලබා නොදුන්නේය.....නිවනත් ජීවිතයත් දෙකම හමුනොවී නතරවිය. සදාකාලික නතරවීමක් පමනක් ඉතිරී විය...මහාපාලුවක් සැනසීමක්... නිර්වින්දනයක්... ලැබී ඇත...ඒ හොදටම ඇති....ලැබුන සෑනසීම වැඩිත් එක්ක...මේ රැවටීම මායාව පෙන්වා වදාල ඒ භග්‍යවතුන් වහන්සේට අපගේ නමස්කාරය වේවා...නමාමි බුද්ධං ගුනසාගරං තං ...සාධු ...සාධු... සාධු... තෙරුවන් සරණයි....

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 4 ปีที่แล้ว +5

    *_මාගේ නමස්කාරය වේවා ද්විපදෝත්තමයානන් වහන්සේට_*

  • @Osandimalage
    @Osandimalage 3 ปีที่แล้ว +2

    නොසොයා සොයා ගත යුතු දහම 🙏🙏🙏

  • @harshanathushan201
    @harshanathushan201 4 ปีที่แล้ว +2

    සංඝ සංශෝධනයක්‌ එනවා ලගදීම හොර රහත් සෙට් එක ගෙදර යන්න බලන් ඉන්න නිර්මල බුදුදහම සියලු සත්වයන්ටම ඇසෙන්න ලැබෙත්වා 🙏🙏🙏

  • @srivishwabuddhamuni
    @srivishwabuddhamuni 4 ปีที่แล้ว +1

    මේ සොබදහම තුල පිපී පවතින මේ නිල් මානෙල් මලෙහි සුවඳ එලෙසම මම විඳිනවා මම බඹරෙක් නෙවෙයි මම 'සොබාදහම' 🌸🌸🌸🙏🙏🙏

  • @indoraja7397
    @indoraja7397 4 ปีที่แล้ว +2

    ❤️🙏🙏🙏🙏🙏🥀🥀සාදු සාදු සාදු අපගේ මහා මුණිවරයන් වහන්සේට ඒ මාගේ නමස්කාරය වේවා 🥀🥀

  • @sahandilanka3496
    @sahandilanka3496 4 ปีที่แล้ว +20

    ඔබ වහන්සේගේ දෙෂනා අහන්න සසර පිං තියෙන්න ඔනෙ හැමෙටම එවා තෙරුමිගන්න පින නැ

  • @nandanirodrigo5457
    @nandanirodrigo5457 3 ปีที่แล้ว +1

    This is the noble truth swamini

  • @nayanasamankumara3817
    @nayanasamankumara3817 ปีที่แล้ว +1

    🙏🙏🙏❤️❤️❤️🌹🌹🌹🌹🙏🙏🙏

  • @indraniabeysinghe9257
    @indraniabeysinghe9257 4 ปีที่แล้ว +2

    ප්‍රාර්ථනාව යතාර්ථයක් වී ඇත.🌺🌺🌺 🙏🙏🙏

  • @deepanigunawardhana6372
    @deepanigunawardhana6372 3 ปีที่แล้ว +1

    මේ දේශනාව කලින් අහලා තිබිලානෙ ,comment එකෙන් දැක්කෙ,අද ආයෙත් ඇසුවා,කලින් අහලා නැහැ නෙ හිතලා,ඒත් මේ වචන අලුත්ම අලුත්,ස්වාමින්වහන්සේ මහ පුදුමයි,අපේ ගෙදර මුරණ්ඩු හිතුවක්කාරම ලමයා මම ,ජීවිතේ පරදුවට තියලා අත්දැකීම් ලැබුවා,ගෙදර අයට දැන් මාව ගානක් නැහැ ,ස්වාමින්වහන්සේගේ වචන අහලා අර තිබුන ගති ලිහිල් වෙලා යනවා , nonstop ගතියක් තියෙනවා කිව්වෙ ඒකට නම් හිනා,ස්වාමින්වහන්සේ මාර සැපක් විදින්නෙ

  • @janithanadeeshan8437
    @janithanadeeshan8437 4 ปีที่แล้ว +1

    🌻🌻🙏🙏🙏🌻🌻

  • @Sn2008hewa
    @Sn2008hewa 4 ปีที่แล้ว +1

    පාරමිතා පිරෑවෝ‌ බුදුන් දකිත‍්🌸🌼🌺🌸🌼🌺🙏🏻

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 2 ปีที่แล้ว +1

    The fundamental truth !Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @pilingconstruction157
    @pilingconstruction157 4 ปีที่แล้ว +2

    Buddan saranan gachami
    🙏🙏🙏

  • @mohomedfazil2037
    @mohomedfazil2037 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @indraniabeysinghe9257
    @indraniabeysinghe9257 4 ปีที่แล้ว +1

    නමස්කාරවේවා ස්වාමීන්වහන්ස!

  • @isharamadushanka289
    @isharamadushanka289 2 ปีที่แล้ว +1

    🙏❤

  • @blossmclever9236
    @blossmclever9236 4 ปีที่แล้ว +5

    Excellent explanation. As Noble say if we could go this true way honestly according to our self conscience that will lead us to be enlighten easily.

  • @chandranijayamaha1497
    @chandranijayamaha1497 4 ปีที่แล้ว +2

    Namaskarawewa buduhimiyani namaskarawewa sadu Sadu. ........
    Buddha wachanayaie the moment you Realise .

  • @janithkavindaprathapasingh4029
    @janithkavindaprathapasingh4029 4 ปีที่แล้ว +1

    Sadu sadu ♥️🙏♥️

  • @akilajayasooriya464
    @akilajayasooriya464 2 ปีที่แล้ว +1

    🙏🔥🔥🔥🔥🔥🌻💧💧💧💧💧🙏

  • @nishwijetunge8843
    @nishwijetunge8843 3 ปีที่แล้ว +1

    ❤❤❤🙏

  • @deepanigunawardhana6372
    @deepanigunawardhana6372 3 ปีที่แล้ว +1

  • @wickramagechamilakakasun4846
    @wickramagechamilakakasun4846 4 ปีที่แล้ว +1

    Namaskaraweva.sadu.sadu.sadu

  • @padmadahanayake8768
    @padmadahanayake8768 5 หลายเดือนก่อน

    Saadu..saadu 🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @SUMDAC
    @SUMDAC 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @chandanaariyabandu509
    @chandanaariyabandu509 4 ปีที่แล้ว +1

    🥀🌺🥀ඇත්තටමද මේ ඔක්කෝම කලේ??!🥀🌺🥀🌺🥀🌺🥀🌺🥀🌺🥀🌺🥀🌺

  • @chandranijayamaha1497
    @chandranijayamaha1497 4 ปีที่แล้ว +1

    Buddha wachanayaie Prethiwedayai dewzwakyai shuddhaliyawillyai
    SADU.SADU ...........

  • @wickramagechamilakakasun4846
    @wickramagechamilakakasun4846 4 ปีที่แล้ว +2

    Italy Lecco Kasun namasakaravewa

  • @SeninduSandith
    @SeninduSandith 4 ปีที่แล้ว +6

    ඔබවහන්සේගේ හැකියාව , ධෛර්‍යය , ඉවසීම තුල අද අත්කරගෙන ඇති ජයග්‍රහණය කිසිවෙකුට නැවත පරාජය කළ නොහැකී. ඔබවහසෙ වටා එකතුවී ඇත්තේ උගත් බුද්ධිමත් පිරිසක්ම වියයුතුයි. මට ඔබවහසෙ රහත්ද? නැද්ද? අදාලම නැත. මට අදාල වන්නෙ ඔබවහසෙගේ දේශනාවේ ඇති වැදගත්කමයි. ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා..!!! 🙏🙏🙏

    • @virajkasun5850
      @virajkasun5850 4 ปีที่แล้ว +1

      Eththama eththa . Apata adala unwahanse karana deshanawa koyithak durakata apage laukika jeewithayata saha adyathmika jeewithayata upayogi karaganne kelesada kiya awaboda karaganimayi.Theruwan saranayi.

  • @nirmalifernando7429
    @nirmalifernando7429 4 ปีที่แล้ว +1

    යුක්තිය හා සාධාරණත්වයත්.. ධර්මිෂ්ඨ කමත් පෙර දැරිව ජීවත් වෙන පුද්ගලයා ඉතාමත් සහනයෙන් මෙ ජීවිතය තරණය කරනු ඇත...

  • @FaisalFaisal-og8qx
    @FaisalFaisal-og8qx 4 ปีที่แล้ว +1

    Sadu sadu saadu

  • @FaisalFaisal-og8qx
    @FaisalFaisal-og8qx 4 ปีที่แล้ว +2

    Namaskarawewa

  • @girles5398
    @girles5398 4 ปีที่แล้ว +2

    🙏 🙏 🙏

  • @nilasithu5274
    @nilasithu5274 4 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏 saadu saadu saadu

  • @emmanuelsilva9389
    @emmanuelsilva9389 4 ปีที่แล้ว +1

    Ma mage brindata me malmale kathawa kiwuwoth ma eershya karayek kiyawe.

  • @amalisaroja7760
    @amalisaroja7760 4 ปีที่แล้ว +1

    Deergausa weewa obawahanseeta...

  • @geethweerasinghe1176
    @geethweerasinghe1176 4 ปีที่แล้ว +1

    බුදු සරණයි

  • @chamilakodikara5886
    @chamilakodikara5886 4 ปีที่แล้ว +1

    Good one, well explained, Thank you

  • @anitahamy2375
    @anitahamy2375 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kumarirathnayaka3854
    @kumarirathnayaka3854 4 ปีที่แล้ว +2

    මේ දහම තේරෙනකොට ඇග හිරි වැටෙනවා ඒ බ්‍රහ්මස්වරය අති විශිෂ්ඨයි

  • @dhanushkayohan2097
    @dhanushkayohan2097 4 ปีที่แล้ว +1

    🌼🌼🌷🌷🌸🌸❤️🙏🙏🙏

  • @wickramagechamilakakasun4846
    @wickramagechamilakakasun4846 4 ปีที่แล้ว +1

    Italy Lecco Kasun namaskaraweva.

  • @ranganathilakarathna8634
    @ranganathilakarathna8634 4 ปีที่แล้ว +1

    🌻

  • @akashisuru956
    @akashisuru956 4 ปีที่แล้ว +1

    🙏🙏🙏🌹🌹🌹😘😘😘

  • @SlBanu01
    @SlBanu01 4 ปีที่แล้ว +1

    ❤️🌹☺️🙏

  • @akashisuru956
    @akashisuru956 4 ปีที่แล้ว +1

    🌹🌹🌹🌹🌹🌹🌹

  • @sajnajayalath8602
    @sajnajayalath8602 4 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🎊🌷☀️

  • @emmanuelsilva9389
    @emmanuelsilva9389 4 ปีที่แล้ว +2

    Mewan danawathek loke kohewath na.meya thamai loke palmuwana danapathyliya.mata ema voice eka ahanna labema wasanawak.

  • @sewwanditillakawardena5294
    @sewwanditillakawardena5294 4 ปีที่แล้ว +2

    Munindrayan wahanseta namaskara karami.Understood.I am so happy. Will follow.

    • @shewon.6295
      @shewon.6295 4 ปีที่แล้ว +1

      Swamini mama katholika kenek obawahansege balawath wachana ahala mama mama kawda kiyala therum ganimin innawa

  • @wglmiusecbrow1141
    @wglmiusecbrow1141 4 ปีที่แล้ว +2

    34 magen

  • @nayanaathurupana5756
    @nayanaathurupana5756 4 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ දෙසන මාර්ගය අත්භුතයි. ආශ්චර්යයි. ගාම්භීරයි. කිසිවකුට නොදෙවෙනි කල නොහැකියි.ඔබ අනන්තයි.......අනන්තයි ...අනන්තයි ...

  • @HelloWorld-ij1uy
    @HelloWorld-ij1uy 4 ปีที่แล้ว +1

    මට දන්න කෙනෙක් කියන්න...,, ජොබ් එකක් කරන ගමන් මෙම නිවන් මග යා හැකිද...,, එසේ හැකි වන්නේ කොහොමද...එතනින්මනෙ රැස් කිරීම ආරම්භ වන්නේ....?? එහෙනම් මහන් වීමට අනිවාර්යයි නේද? නැත්තන් අපි නිකන් අර කුලී වැඩ කරන කෙනෙක් වගේ වෙනවා නේ එදා වේල හොයාගන්න මහන්සිවෙන...,, pls දන්න කෙනෙක් උත්තර සපයන්න...., ලොකු පිනක්...

    • @sampathjanaka8319
      @sampathjanaka8319 4 ปีที่แล้ว +2

      නිවන් මග යන්න ජොබ් එක බාධාවක් නොවේ,වැදගත් වන්නේ ඔබ සිතන ආකාරයයි.මහන වෙලා පිරිත් කිව්වත්, මඩ නාගෙන කුබුරු කෙටුවත් ඒ කරන්නේ සිහියෙන් නම් ඔබ සිත දැකිය හැකි නම් එච්චරයි.

    • @HelloWorld-ij1uy
      @HelloWorld-ij1uy 4 ปีที่แล้ว +2

      @@sampathjanaka8319 ethakota bro අපි කෑම කන්න මුදල් හම්බ කලත් ඒක රැස් කිරීමට ඉදිරිය වයසට යන නිසා...කලින් රැස්කර මුදල් එකතු කිරීමට පෙලම්බෙන එක වලක්වන්න බැහැනෙ...මොකද හැමදාම එකම විදිහට කය තියෙන් නැහැ...ඒනිසා..පුලිවන් කාලෙ හම්බකරලා ගබඩා කරනවා...,, ඔය ඔයා කියන්නේ job එකක් කරන ගමන් පුලුවන් නම් මම මේ උඩ ලියපු අදහස එක්ව ඔබ කෙසේ මග සකසා ගන්නේද? මට පෙනෙන විදිහට ජොබ් එකක් කරන ගමන් පුලුවන් කියලා කියන්නේ....,, මාර්ගයට අවතීර්ණ වන්නාට පහසුව පිනිස මිසක්,, ඒ මග වඩන්නාට නොවේ නේද? මොකද මම මේ හාමුදුරුවන්ගෙ බන එදා පටන් හැම එකක්ම නොවරදවා බලලා තියෙනවා..., මට දැන් තොරගන්න හිතිලා තියෙන්නෙ....දෙකෙන් එකක්...,, පාරවල් දෙලට කකුල් දෙක තියාගෙන යන එක සාර්ථක නැති බව මට හිතෙනවා....ඔබේ අදහස මොකද්ද??

    • @sampathjanaka8319
      @sampathjanaka8319 4 ปีที่แล้ว +2

      හා දේශනා අහන කෙනෙක්නේ.ඕවට උත්තර ඒවා තුල ඉන්නවා.ඔයාට ඉස්සරහ ගැන බයක් ඇතිවෙන්නේ ඔයා ඔයා නඩත්තු කරන අනාගතයක් තියෙන නිසා.නිවන කියන්නේ මේ මොහොතේ තියෙන දෙයක්.අනාගතයේ plan කරල ගන්න දෙයක් නොවේ.ඔයා ගාව කෝටි ගානක මුදල් තිබුනත්,හිගන්නෙක් උනත් ඒ දෙකටම බැදෙන්නෙ නැත්නම් නිවන ලගට ඒවි.දිගටම අහන්න.උත්තර ලැබේවි.හදිසි වෙන්න එපා ඔයා නිවනට සුදුසු නම් කාලය උත්තර දේවි.

    • @HelloWorld-ij1uy
      @HelloWorld-ij1uy 4 ปีที่แล้ว +2

      @@sampathjanaka8319 උම්බට මම කියන එක තේරෙන් නැහැ...බන්...,😂😂 උම්බ තාම ලපටි වැඩි..., මම කියන තත්වෙට ආවම පරවල් දෙකෙන් එකක් තොරගන්න තැන..,, එතනට ආපු දවසක උන්බට තෙරෙයි...,,

    • @sampathjanaka8319
      @sampathjanaka8319 4 ปีที่แล้ว +1

      @@HelloWorld-ij1uy ඕක මගේ ප්‍රශ්නයක් නෙවේ.උබේ ප්‍රශ්නයක් ඒක උබම විසදගනින්😅😄

  • @kumaridambagolla6237
    @kumaridambagolla6237 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @LSKeshawa
    @LSKeshawa 4 ปีที่แล้ว +1

    🙏🌷💐🏵️🌸🙏😇

  • @Sheminusthecoolguy
    @Sheminusthecoolguy ปีที่แล้ว +1

    🙏🙏

  • @lloyedindikagunawardhana7057
    @lloyedindikagunawardhana7057 4 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @jayJay-jf7en
    @jayJay-jf7en 4 ปีที่แล้ว

    🙏🙏🙏

  • @mihirangaliyanage7987
    @mihirangaliyanage7987 4 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @MrJaNaaa
    @MrJaNaaa 4 ปีที่แล้ว +2

    🙏

    • @chandranijayamaha1497
      @chandranijayamaha1497 4 ปีที่แล้ว

      Namaskarawewa buduhimiyani namaskarawewa sadu Sadu sadu
      Namaskarawewa saminduni Namaskarawewa sadu Sadu sadu
      Namaskarawewa budu piyanani namaskarawewa sadu Sadu sadu. .......