මොන දේටත් කලින් ඉවසීම ප්‍රගුණ කරන්න | Niwana Soya | Niwathapa Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.พ. 2025
  • #gautambuddha #niwanasoya #niwathapathero
    තෙරුවන් සරණයි.!!! තුනුරුවන්ගේ අනන්ත බුදුගුණ බලයෙන් ඔබට උතුම් නිවනම අවබෝධ වෙවා.!!
    දේශකයාණන් වහන්සේ පූජ්‍ය හදපාන්ගොඩ නිවාතාප ස්වාමීන් වහන්සේ.උන් වහන්සේට අපගේ නමස්කාරය වේවා.!!!
    අනන්ත අපරිමාණ අසීමිත අචින්ත්‍යය ගුණයෙන් යුක්ත වූ සකල ලෝකානන්ද කරවූ සත්වහිත විධායක වූ කරුණා නිධාන වූ මහා කාරුණික සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප සැමගේම නමස්කාරය වේවා!!!
    #budubana #deshana #buddhism #budubanasinhala #srilanka #sinhala #youtube #youtubevideo #buddhistmonks #truth #bana #dharmayaiobai #ingiriya #motivation #viralvideo #buddha #buddhist #quotes

ความคิดเห็น • 34

  • @thanujakumari8125
    @thanujakumari8125 หลายเดือนก่อน +3

    අද් මෙම දේශනාවෙන් ඉතාමත් වටිනා කාරනාවන් රැසක් දේශනා කරන්න යෙදුන ඔබ වහන්සේට මේ කල පින් නිවන් පිනිසම වේවා ..🙏🙏🙏

  • @rehanfernando-h2w
    @rehanfernando-h2w 3 หลายเดือนก่อน +17

    🙏🙏🙏 නිවනින් නිවී සැනසේවා🙏🙏🙏🙏 ගුරුස්වමින්වහන්සෙට මහාසගරුවනටත් අනගාරික පිරිසටත් විශ්වයේ ආශිර්වාදය වේවා !!!🎉🎉🎉🎉🎉

  • @HASHANJAYALATH-p2e
    @HASHANJAYALATH-p2e 3 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු!!!මගේ නමස්කාරයම වේවා පිංවත් ගුරු ස්වාමින්වහන්ස!!!දිර්ඝායු වේවා 🙏🙏🙏

  • @RamaniWijesooriya-m4g
    @RamaniWijesooriya-m4g 3 หลายเดือนก่อน +5

    අපෙ හාමුදුරුවන් වහන්සේ ට
    බුදු සරණයි දෙවි පිහිටයි නිදුක් නිරෝගී දීර්ඝායු වේවා
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MalikaKumkum
    @MalikaKumkum 2 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු

  • @SeethaMallawarachchi
    @SeethaMallawarachchi 2 หลายเดือนก่อน +2

    උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා.

  • @L.S.Niroshani
    @L.S.Niroshani 3 หลายเดือนก่อน +3

    සියලු ලෝක සියලු සත්වයෝ නිබ්භාන පරම සුවයෙන් සුකිත තර වෙත්වා !

  • @chamilaratnayake207
    @chamilaratnayake207 2 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු. බුද්ධ පුත්තං නමා මහං

  • @RukmaniKariyawasam-xy9mv
    @RukmaniKariyawasam-xy9mv 3 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏 සාදු ! සාදු !! සාදු !!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාර ය වේවා !! උතුම් නිවන අවබෝධ වේවා !!

  • @GEEDAKSHI
    @GEEDAKSHI 2 หลายเดือนก่อน +2

    නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා.

  • @nadeekakumuduni3861
    @nadeekakumuduni3861 3 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු...

  • @menakapriyadarshani1790
    @menakapriyadarshani1790 3 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු... උතුම් ආර්ය මහා සංඝරත්නය ට මාගේ නමස්කාරය වේවා... සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාණ පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා...!!!

    • @pulunimadushika886
      @pulunimadushika886 หลายเดือนก่อน

      Hamuduruwange arame kohedà thiyenne

  • @KumaraWatupitiya-jn3hs
    @KumaraWatupitiya-jn3hs 2 หลายเดือนก่อน +2

    උදාවන හැම හිතකටම නිවන් සැප ලැබේවා!

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 3 หลายเดือนก่อน +1

    ❤❤❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී අප සැම විශ්වයේ සිටින හොඳම දරුවන් වෙමු

  • @nethminawodya1475
    @nethminawodya1475 3 หลายเดือนก่อน +5

    🙏💮

  • @dilinichaminda3680
    @dilinichaminda3680 2 หลายเดือนก่อน +1

    Mama dawasaka mage duwai,mahaththayai 1kka eanawa,🙏🙏🙏🙏🙏

  • @HasanthikaGunasekara
    @HasanthikaGunasekara 3 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Anuruddika-mv4dl
    @Anuruddika-mv4dl 3 หลายเดือนก่อน +2

    සාධු.. සාධු.. සාධු.... 🙏

  • @NiroshaSajeewani-ku2rd
    @NiroshaSajeewani-ku2rd 3 หลายเดือนก่อน +2

    නිවනම නාතයි නිවනම වෙත්වා

  • @Nishantha-li5rq
    @Nishantha-li5rq 3 หลายเดือนก่อน +1

    Pinwath guru hamuduruwane theruwan saranai

  • @NilminiNugera
    @NilminiNugera 3 หลายเดือนก่อน +2

    Saadhu saadhu saadhu

  • @renukaekanayake3317
    @renukaekanayake3317 3 หลายเดือนก่อน +1

    Suwapathwewa parama nibbana suwayen.

  • @Nishantha-li5rq
    @Nishantha-li5rq 3 หลายเดือนก่อน +1

    sadu sadu sadu

  • @ishujayas6376
    @ishujayas6376 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @sisirakumara9293
    @sisirakumara9293 3 หลายเดือนก่อน +1

    Sadu.sadu.sadu

  • @janakaariyarathna1600
    @janakaariyarathna1600 3 หลายเดือนก่อน +2

    මමත් දවසක මගෙ පුතත් ඵක්ක ඵනවා

  • @prakashrodrigo3621
    @prakashrodrigo3621 3 หลายเดือนก่อน +2

    නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා😅

  • @SmThilakarathna-l3e
    @SmThilakarathna-l3e 3 หลายเดือนก่อน +1

    Shadu.shadu.shadu.me.u.darmaya.matavateheva

  • @SmThilakarathna-l3e
    @SmThilakarathna-l3e 3 หลายเดือนก่อน +1

    Me.u.darmaya.mata.vateheva.shadu.shadu.shadu

  • @melody1876
    @melody1876 3 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏

  • @manjulasooriyaarachchi5567
    @manjulasooriyaarachchi5567 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @ShyamalyHetttiarachchi
    @ShyamalyHetttiarachchi หลายเดือนก่อน +1

    🙏🙏🙏