Brillint explanation to understand the reality of the life & the easiest practical way to reach Nibbana Mahamunindrayanan Wahanseta mage namaskaraya wewa
Siri Saddharmayata anuwa eka hari. Eth, me dahama wenas ne. Man me dekama ahanawa. A nisa atharaman wela. Mokakda hari kiyala therum ganna uthsaha karanawa. Ethakota man maninawa. Eka mohaya. Ane manda.
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
අපගේ බුදුපියාණන්ට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏❤️❤️🙏👍👍💕💕💕🙏
මාගේ බුදුන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය සමිදුනි🙏❤️🌹
instaBlaster
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුව ද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා..
❤ සත්‍යයකි ප්‍රත්‍යක්ෂ කරමිනි
ඒ මහා මුනිදුන්ට මාගේ නමස්කාර ය වේවා මම නමස්කාර කරමි .
සාදු සාදු සාදු 🌼🌼🌼
මාගේ නමස්කාරය වේවා මහා මුණින්ද්‍රයාණන් වහන්සේට 🌼🌼🌼
සම්මා සම්බුදු සරණයි 🌼🌼🌼
නිමාවක් නොපෙනෙන රුදුරු සසර මගට මේ දේශනාව ආශීර්වාදයක් වේවා 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
Sadu sadu bhagyawathun wahansa waradina hamavita obawahanse apa samagai sadu sadu mahamunindrayanwahansa
මම කල්පනා කරනවා මා මොනතරම් පින්කර ඇතිද කියා. ඒ ඔබවහන්සේගේ දහම අසන්නට ලැබීම නිසා. මා දුටු බුදුන් ඔබවහන්සේ මයි. දීර්ඝායුෂ සම්පත් ලැබේවා ඔබවහන්සේට .
ගුරුවරයව මම හොයනවා හමුදුරුවනෙ..... ඔහු මගෙ ළඟමයි ඉදලා තියෙන්නෙ..... ඔබ වහාන්සෙ පවසන්නෙ පටිසොතගමි විදියට හිතන්න කියලා..... (අනිත් පැත්තට) හාමුදුරුවනේ ස්තුතිය....🙏🙏🙏
Brillint explanation to understand the reality of the life & the easiest practical way to reach Nibbana Mahamunindrayanan Wahanseta mage namaskaraya wewa
ඔබ වහන්සේ ගෙ බණ මම පලමුව 2002කෙදි දැන් ඉද හිට බණ අහනවා මට ප්‍රශ්නය ක් තියෙන වා මම අවබෝධ කරගත් සමහර ධර්ම රසය ඔබ වහන්සේ දේශනා කරද්දී මට ලොකු සතුටක් දැනෙන වා
Powerful Brillint Energetic true explanation Mahamunindrayanan wansa Bagyawatun wansa Obawanseta mage namaskaraya wewa
Namamibudhung!!!Sadu sadu Sadu sadu! ....
අප මේ ගෝරකටුක සසරින් ගලවා ගත් එ ජීවමාන මහා මුනින්ද්‍රයානන් වහන්සේට සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශධයේ සිට නමස්කාර කරමි.......ි අපගේ නමස්කාරය වේවා.... සකල ලෝකවාසී මිනිස් ප්‍රජාවට සම්මා දිට්ඨිය පහල වේවා...... තෙරුවන් සරණයි... සාධු ....සාධු...... සාධු .....සාධු......සදා වදිම් මුණි සිරිපා.....
මම දැන් අවුරුදු 15ක් තිස්සේ සත්යසොයමින් ඉන්න අතරේදී අද 2020.02.06 දින මම එය දැක්කා ඔබවහන්සේට පින්
මොන තරම් මුලාවකද අපේ මිනිසුන් ඉන්නේ
🙏
Sadhu sadhu sadhu himiyani 🙏🙏🙏
❤❤❤❤❤❤❤❤❤sadu sadu sadu
Live in now with happily. You are perfect now.
හාමුදුරුවනේ අපේ රට දූපත නිසා ඔබ වහන්සේගේ වටිනා කම දන්නේ නැහැ ද්වේෂ යෙන් පිරිලා ඔබ වහන්සේ මම සෙව් බුදු ඒත් ඔබ වහන්සේ සජීවී දැක ගැනීමට හැකි වේවා සාදු සාදු සාදු සාදු...
මේ කහකඩ කාරයෝ සුද්දාගෙන් අපට නිදහස ලැබුණු දා සිට, උතුම් බුද්ද දර්ශනය ආගමක් ලෙස නම්කර, දේශපාලුවන් සමග එක්වී අපට දෙන ගේම් එක වැටහෙන්න සමහරුන්ට තව කල්ප ගානක් යාවි. අප රටේ පිරිහීමට දේශපාලුවන්ට වඩා බලපාන්නේ සිවුරට මුවාවී අපට ඉතා ලස්සන රංගනයක් පෙන්වන මෙන්න මේ තක්කඩියන්ය.
සුද්දාගේ කාලයේ රටේ දියුණුව ලැබුවේ (මතකද සිංගප්පූරුවට වඩා ඉහලින් අප සිටියා) සුද්දා මේ කහකඩ කාරයන්ව රාජ්‍ය පාලනයෙන් ඈත් කර, දුරස් කර තැබූ නිසා නොවේද ? මොකද වුනේ ?
දේශපාලුවන්, මොවුන්ව විශ්වාස කරන විශාල (දුප්පත්) පිරිසකගේ චන්දය මොවුන් මාර්ගයෙන් ලබා ගෙන රටේ සම්පත් සුක්ෂමව සූරාගෙන නැවත එම පිරිස දුප්පත්කමේම ගැටගසා තබන බව ඔබට නොපෙනේද? නොඇසේද ? නොදනීද? නාසයට දුගඳ නොදැනේද?
Namaskarawewa buduhimiyani namaskarawewa sadu Sadu sadu
Ayubohowewa buduhimiyani Ayubohowewa sadu Sadu sadu. .......
සාදු සාදු සාදු
Kalu walakulaka ridee rekawa obawahansemaya . Apa eyin sanasenemu. Eya akunu sarak se danenne pawkarayataya.
Excellent explanation to understand truth that would lead to be enlighten easily. Great Sermon.
Budu saranai
❤❤❤
🙏💧💧💧💧💧🌻🔥🔥🔥🔥🔥🙏
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Obavahanse ge udaharana... mata theruna ... hodakarava vatahuna... pararthakamayen aathnarthya🌱🍃
🌷
Good
Budusaranai
Namaskarawewa maha muneendrayan wahanseta sadu sadu sadu
oba wahanseta dirgayusha wewa..theruwan saranai!!!!
Budu dahama satyai
මුනීන්දුයන් වහන්සේට නමස්කාරය වෙිවා....!!!👦
Namaskarawewa buduhimiyani namaskarawewa sadu Sadu sadu. ..?..
The triple gem protect you. Aryubohowewa sadu Sadu sadu. .......
නමස්කාර වෙීවා හිමියණි 🌺💐💐💐💐💐🙏
මුනීන්දුයන් වහන්සේට නමස්කාරය වෙිවා
Pina saha kusalaya kiyanne dekakda?
Labena hamamohothema darmadesanawelata sawan denna
You tube eke kusala akusala kiyala type karanna search karanna
Pina,kusalaya kiyanne dekak...pina lawkikai....kusalaya lokoththarai....obata me sansaraye suwa pahasuwen ,sapa sampath widinna one nam pin karanna....obata prachchnawa onne nam kusal wadanna.... awasanayedi pinata wada kusalaya balawath bawa mathaka thiya ganna....( ex= miniskirt me bawaye pin godak karala namuth kusal wadala naha....eka nisa ohu or aya pine balen sapa sampath pirinu family ekaka upadinawa....middle east or western rataka....kusalaya upadawa nathi nisa Sri sath darmaya ahenne naha....awasanaye pinada sasare damiwa athikarai.....kusalaya niwima athi karai....
Siri Saddharmayata anuwa eka hari. Eth, me dahama wenas ne. Man me dekama ahanawa. A nisa atharaman wela. Mokakda hari kiyala therum ganna uthsaha karanawa. Ethakota man maninawa. Eka mohaya. Ane manda.
Urumus; GONAMUS;BBQ chicken;BBQ lakefish kala ra maddoth anivaryenma muniwarayek wenna puluwanne aybowan.
Dannathi hindai ahanne aybowan.
Apita niwan yanna bicycle kattakwath naha aybowan.
May the triple gem bless thero "
මම දැනට ඉන්නේ pruthgol wala මෙතුමාගේ වචන වල අර්ථය තේරුම් ගෙන ඒ අනුව පූජ්‍ය හා මහජනතාව අනුගමනය කරන්න ඔබ සැමගේ ද්වේෂ දුරුවේවා
මෙතුමාගේ රූපය හඩ ච හැසිරීම ගැන විවේචනය නොකර වචන අනුගමනය කරමු
@@lalithapadminilali3655
ඇතුලාන්තය තමයි මුහුණෙන් කියාපාන්නේ... ඒ වගේම මනසේ හික්මීම තමයි ඉරියව් වලින් පෙන්නේ... සුන්දර වචන යොදාගෙන තාර්කිකව කියවන්න ඕන කපටි ඥනයක් තියන පුද්ගලයකුට පුළුවන්.
නමස්කාරය ස්වාමීනි ❤😘
මාගේ නමස්කාරය වේවා ද්විපදෝත්තමයානන් වහන්සේට ❤️ 🙏
මුනිදු පාද නමාමි🌺🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏
Sadu!!!sadu!!!sadu!!!
Italy Lecco Kasun sadu!!!sadu.!!!sadu.!!!
namaskaraya ape haduruwo
🌼🌼🌼🙏🙏🙏
🌹🌹🌹
🙏🙏🙏🙏🙏🙏
🙏💐🏵️🌸🌷🏵️🙏
🙏🙏🙏🏻
Italy Lecco Kasun sadu.sadui
❤️🙏🙏🙏🥀🥀🥀🥀
namo muni
පැහැදිලිවම ඔවු හිමියණි මමත්‍යය නිසාමයි
Awabodaya aththe thama lagamai. E thulin alokaya kara yauthui
නූතන යුගයේ මාරවාදී දේවදත්ත😂🖕
Audio eka ahapu nathi modyek
🙏🙏🙏
💖💖💖🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🙏
🙏🙏
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏
🙏🙏🙏
🙏🙏🙏