සිහි මුලා වෙලා අවසන් ගමන් යන්න එපා (Ven.Hasalaka seelavimala thero) Sangha Dhara - සංඝ ධාරා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • සිහි මුලා වෙලා අවසන් ගමන් යන්න එපා.
    මෙම ධර්ම දානමය කුසලය සියලු සත්පුරුෂයන්ටත්, අපටත් අප දෙමාපියන්ටත්, අනන්ත සක්වළ පුරා වෙසෙන සියලු සත්වයන්ටත් අනුමෝදන් වෙත්වා..! මේ ජීවිතයේදීම ඔබ අප සැමටත් මේ උතුම් ධර්මය අවබෝධ වේවා..!
    (පූජ්‍ය හසලක සීලවිමල හිමිපාණෝ)

ความคิดเห็น • 100

  • @MangalaRathnakumari
    @MangalaRathnakumari หลายเดือนก่อน +6

    පිංවත් ස්වාමීන් වහන්ස....
    බුදු පියානන් නැවත වැඩලා වාගෙයි ....
    භාග්‍යවතුන් වහන්සේ දෙශනා කල තතාගත දහම ඒආකාරයෙන්ම අපට පැහැදිලිව තේරුම් ගත හැකි පරිදි දේශනා කරනවා..
    ඔබ වහන්සේගේ සියලු පැතුම් ඉටු වේවා ....

  • @SudharmikaSriyani
    @SudharmikaSriyani หลายเดือนก่อน +13

    සසර දුකෙන් අපව මුදවාගන්න මහත්වු කරුණාවෙන් උතුම්වූ දහම් දේශනාවන් සිදුකරන උතුම් බුදු පුතුනේ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙසෙ වේවා .🙏🙏🙏 ඔබ වහන්සේ නිදුක්ව නිරෝගීව සුවපත්ව වැඩවෙසෙමින් උතුම් දහම් සිසිලසින් ලෝසතුන් නිවනසේක්වා .🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏

  • @sriyaniniranjala4687
    @sriyaniniranjala4687 หลายเดือนก่อน +11

    සම්මා සම්බුදු ධර්මය පමණක් ම දේශනා කරමින් අපව සසර දුකින් එතෙර වීමට මාර්ගය අනුදැන වදාරණ පින්වත් ස්වාමීන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🌹🌹🌹🌼🌼🌼🙏🙏🙏

  • @dammikanandani5603
    @dammikanandani5603 หลายเดือนก่อน +4

    ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට ඉතා ඉක්මනින්ම මාර්ග ඵල අවබෝධ වේවා!!! අපේ පිනට පහල වූ ඔබ වහන්සේ අපට මේ ධර්ම මාර්ගය විස්තර කිරීමට දරන ලද උත්සාහය අති විශිෂ්ඨයි ඔබ වහන්සේට නීරෝගී සුවය ලැබේවා !!! දීර්ඝායුෂ ලැබේවා තුණුරුවන්ගෙම සරණයි 🙏🙏🙏

  • @indraabeygunawardane4301
    @indraabeygunawardane4301 หลายเดือนก่อน +27

    පින්වත් ස්වාමින්වහන්සේ නිදුක් නිරෝගී වේවා දීර්ඝායුෂ ලැබේවා අප සැම මෙම දුක්ඛිත සසරින් එතෙර කිරීමට ඔබ වහන්සේ දරන ලද අසීමිත උත්සාහය ඉතාම විශිෂ්ටයි සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි

    • @devikawanigasekara6249
      @devikawanigasekara6249 หลายเดือนก่อน +2

      පින්වත් ස්වාමින් වහන්සේටඅප හැම දෙනාගේම ගවුරවය හිමිවේවා සාධු සාධු

  • @yasithayasitha951
    @yasithayasitha951 หลายเดือนก่อน +5

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය, දීර්ඝායුෂ ලැබේවා...උතූම් නිවනින් සැනසේවා.....

  • @sumanamarambe1033
    @sumanamarambe1033 28 วันที่ผ่านมา +6

    මියයන මෙහොත සිහි මුළානොවීමට මේ දහම මට උපකාරවේවා

  • @indrajayanthi6793
    @indrajayanthi6793 หลายเดือนก่อน +12

    ❤❤ පින්වත් පූජනීය ස්වාමීන් වහන්ස ගෞරවනීය ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි නිදුක් නිරෝගී සුවයෙන් දීර්ඝායුෂ ලැබේවා🎉🎉

  • @niroshananayakkara5127
    @niroshananayakkara5127 หลายเดือนก่อน +5

    🙏🙏Boho kalayak apata dharmaya deshana karannata obawahanseta ayu warna sapa bala ...ehti niduk nirogee wewa...Nirwanayenma me bhawaya awasan wewa!! Pinwath swamini...

  • @RenukaPriyangani-cd1jv
    @RenukaPriyangani-cd1jv 2 วันที่ผ่านมา +1

    පින්වත් ස්වාමීන් වභන්ස ඔබ වහන්සෙට මාගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @farhanaqadir1733
    @farhanaqadir1733 หลายเดือนก่อน +4

    පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ගායුස ලැබේවා ශ්‍රී සද්ධර්මයට මාගේ උතුම් වූ නමස්කාරය වේවා 🙏🏽❤❤ එහෙමයි'අපේ පින්වත් ස්වාමීන් වහන්ස බුදු දහම සෑම විටම අපිව නිවනවා.. ස්වාමීනි මගෙ එකම සරණ නිවීම ධර්මය ශ්‍රවණය කිරීමෙන්..

  • @user-jr7qs9ni3o
    @user-jr7qs9ni3o หลายเดือนก่อน +6

    Oba wahanse niduk nirogi wewa deergau labewa🎉🎉🎉🎉uthum nirwanaya udawewa sadu sadu sadu🎉🎉🎉🎉🎉😊😊😊❤❤❤

  • @sunethrakarunanayake
    @sunethrakarunanayake หลายเดือนก่อน +5

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.

  • @RohiniNanayakkara-p5k
    @RohiniNanayakkara-p5k 4 วันที่ผ่านมา +1

    අපේ පින්වත් ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි .

  • @thamaradayani6628
    @thamaradayani6628 หลายเดือนก่อน +3

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා .🙏🙏🙏

  • @Mala42822
    @Mala42822 หลายเดือนก่อน +13

    ❤❤❤ උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාර ය වේවා පින්වත් ස්වාමීන් වහන්සේ ට සම්මා සම්බුදු සරනයි සියලු දෙව් රැකවරණයි ❤❤❤❤❤❤❤❤❤❤

  • @mahilafernando6640
    @mahilafernando6640 หลายเดือนก่อน +6

    සාදු සාදු සාදු 🙏☸️

  • @chandraperera705
    @chandraperera705 17 วันที่ผ่านมา +1

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන සාදු

  • @ChandraniLokuwithana
    @ChandraniLokuwithana หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු වන්දණීය පූජණීය පිංවත් ස්වාමීන් වහන්සේට මගේ ගෞරවණීය නමස්කාරය වේවා නිදුක් වේවා දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏 1:03

  • @sumanamarambe1033
    @sumanamarambe1033 28 วันที่ผ่านมา +4

    උතුම් ශ්‍රී සද්ධර්මයට නමස්කාර වේවා 1:09

  • @KanchanaSarojani-xd9hs
    @KanchanaSarojani-xd9hs 29 วันที่ผ่านมา +1

    හරිම වටිනා ධර්ම දේශනාවක් බොහොම පින් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @user-vi5sp7ib5d
    @user-vi5sp7ib5d 19 วันที่ผ่านมา +1

    පින්වත් ස්වාමීන් ව්හන්සෙට දිර්ග ආයුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @RenukaPriyangani-cd1jv
    @RenukaPriyangani-cd1jv 26 วันที่ผ่านมา +1

    පින්වත් ස්වාමීන් වභන්ස ඔබ වහන්සෙට මාගෙ නමස්කාරය වේවා

  • @DilhanaiSoyza
    @DilhanaiSoyza หลายเดือนก่อน +2

    මගේ මනසේ අවබෝධය හැමදාමත් තියනවා ස්වාමින් වහන්ස ළමා වයස ,තරැණ වයස ,මෙි වයස වන තුරැම මොන සිතුවිලි මතු උනත් ,බණ පදයක් ඇහෙනකොටම සිතුවිලි හසුරැවාගෙන තැමිපත් වෙන්න මට පුළුවන්.

  • @chandaneeaththanayake69
    @chandaneeaththanayake69 หลายเดือนก่อน +2

    චතුර්‍ර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා පින්වත් ඔබවහන්සෙ

  • @chandrayatigammana3713
    @chandrayatigammana3713 หลายเดือนก่อน +1

    🙏🙏🙏
    ස්වාමින්වහන්ස ට බොහොම පින්
    තෙරුවන් සරනයි

  • @amilcrishansenadheera4045
    @amilcrishansenadheera4045 หลายเดือนก่อน +4

    සාදු සාදු නමස්කාර වෙිවා..

  • @vinithajayaratna4507
    @vinithajayaratna4507 หลายเดือนก่อน +2

    සියලුම දෙනා සසර කතරින් මුදවාලන ඔබ වහන්සේ ට උතුම් නිර්වානය පරිපුර්න වේවා

  • @wijesinghenp4894
    @wijesinghenp4894 หลายเดือนก่อน +2

    Mama namaskara karami pinwath swameen wahansa

  • @umandaddahanayake7673
    @umandaddahanayake7673 หลายเดือนก่อน +2

    පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගෙ නමස්කාර ය වේවා ! 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹

  • @chandimasandanayaka4824
    @chandimasandanayaka4824 หลายเดือนก่อน +5

    Theruwan saranai ape hamuduruwane Oba wahanse ge budu wadana mage kalyana mithrayai sadu sadu sadu

  • @kanthikulasekara-wu8zc
    @kanthikulasekara-wu8zc หลายเดือนก่อน +2

    සාදූ. සාදූ. සාදූ. මාගේ. නමස්කාරය වේවා.👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻

  • @HemaLatha-pu2gr
    @HemaLatha-pu2gr 12 วันที่ผ่านมา

    පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ උතුම් නමස්කාරය කරමි.නමස්කාරයම වේවා .සාදූ සාදූ සාදූ ....!

  • @wasanthakumari5543
    @wasanthakumari5543 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු

  • @rohinisenaratne9294
    @rohinisenaratne9294 หลายเดือนก่อน +2

    Sadu sadu sadu.

  • @nilendraniepitawalaarachch3542
    @nilendraniepitawalaarachch3542 หลายเดือนก่อน +1

    Theruwan sarani pinwath swaminwahansa

  • @user-ii6bd7et4h
    @user-ii6bd7et4h หลายเดือนก่อน +2

    Oba wahanseta bohoma pin sadu sadu sadu

  • @jayanthiathuruwella3680
    @jayanthiathuruwella3680 หลายเดือนก่อน +1

    නමස්කාර wawa පින්වත් ස්වාමීන් වහන්ස .

  • @wasanalackmini
    @wasanalackmini 24 วันที่ผ่านมา +1

    සාදු…සාදු🙏🙏🙏

  • @xunicoff4257
    @xunicoff4257 หลายเดือนก่อน

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @Tereshanilmini-qv1cs
    @Tereshanilmini-qv1cs หลายเดือนก่อน +2

    Sadu..sadu..

  • @anomaliyanaarachchi5423
    @anomaliyanaarachchi5423 หลายเดือนก่อน +2

    Sadu sadu sadu oba whanseta mage namaskaraya wewa .api hamotama chathurarya sathyama awabhoda wewa .

  • @AbesiriMunasinghe-ez2oq
    @AbesiriMunasinghe-ez2oq 22 วันที่ผ่านมา +1

    Sadu sadu sadu

  • @susanthasuriyaarachchi6371
    @susanthasuriyaarachchi6371 หลายเดือนก่อน +3

    🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏

  • @SandyaRamani-jo7di
    @SandyaRamani-jo7di หลายเดือนก่อน +9

    😂පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා......

  • @Mr.DILA01
    @Mr.DILA01 29 วันที่ผ่านมา +1

    Sadu ..sadu ..sadu ..

  • @himalirajanayaka4844
    @himalirajanayaka4844 หลายเดือนก่อน +3

    Sudu Sudu Sudu

  • @sanuki9992
    @sanuki9992 21 วันที่ผ่านมา +1

    Sudu sudu sudu 🙏🙏🙏

  • @wathsalasamurdika8905
    @wathsalasamurdika8905 28 วันที่ผ่านมา +1

    namo buddhaya 🙏🙏🙏🙏🙏🙏🙏

  • @RoseFlower-dz7gj
    @RoseFlower-dz7gj หลายเดือนก่อน

    Saadhu!!!, Rupaye aththa kaatath watahewa!

  • @dhanushkaperera7495
    @dhanushkaperera7495 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx 19 วันที่ผ่านมา +1

    Bana Ahana කොට හිත හොඳින් පිරිසිදු වෙනවා අපේ හාමුදුරුවෝ පහදා dena විදියට නමෝ buddaya මමත් kuwait වල

  • @user-ck7nq1vt3e
    @user-ck7nq1vt3e หลายเดือนก่อน +3

    කිව්වත් නොකිව්වත් සිදුවන්නේ ඒකම තමයි වැඩිපුර... ඒකනේ බහුතරය අපාගත වන්නේ... නිති සිහිනුවණ දියුණු කරපු අය නිත්‍ය සීලයක් තියෙන අය පමණක් සුගතියකට යාවි කියල කියන්න පුලුවන්

  • @champaperera6953
    @champaperera6953 หลายเดือนก่อน +2

    🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏

  • @gaminipathirana2647
    @gaminipathirana2647 23 วันที่ผ่านมา +1

    🌻🌼🌸🙏🙏🙏🌸🌼🌻

  • @thanujapriyadarshani5510
    @thanujapriyadarshani5510 หลายเดือนก่อน +2

    Sadu 🙏 Sadu 🙏 Sadu 🙏

  • @mekalawijerathna5642
    @mekalawijerathna5642 19 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏

  • @RoseFlower-dz7gj
    @RoseFlower-dz7gj หลายเดือนก่อน

    Saadhu!!!, Pinwath swameen wahanseta godaak pin!, Pinwath swameen wahanseta Aayu warna sapa bala pragctna wewa!, Suwapath wewa!, Namo Buddhaya!, Theruwan saranai! Siyalu Sathwayo Suwapath wewa!, Namo Buddhaya!, Theruwan saranai!

  • @ramiatapattu4258
    @ramiatapattu4258 หลายเดือนก่อน +4

    Sadhu Sadhu Sadhu 🙏🙏🙏

  • @YOUTUBEQUANTUM
    @YOUTUBEQUANTUM หลายเดือนก่อน +1

    🎉🎉🎉🙏🙏🙏

  • @kumarigunawardana598
    @kumarigunawardana598 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thilakaheenkenda8405
    @thilakaheenkenda8405 หลายเดือนก่อน +2

    Sadu 🎉sadu🎉sadu🎉

  • @thesathmusicnotes2351
    @thesathmusicnotes2351 หลายเดือนก่อน +3

    හාමුදුරුවනේ mage අම්මාට dimentia. Will she pass away with this සිහි මුල වෙලා තත්ත්වය සමඟ ?

  • @DMMarasinghe
    @DMMarasinghe หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉🎉🎉

  • @rupagunarathna9539
    @rupagunarathna9539 16 วันที่ผ่านมา

    Sangha dhara chanal eke piyo tv no Eka mokakda

  • @HarshAhmed
    @HarshAhmed หลายเดือนก่อน

    Weda.karanagaman..bojjangaya.vadanne.kohomada.vadahala.sekva

  • @malachandrakanthi-k1m
    @malachandrakanthi-k1m หลายเดือนก่อน +3

    ඔබ වහන්සේට ඉක්මන් බවයකදී නිර්වාණ සුවය ලැබේවා !🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumarisrlnka-rm3so
    @kumarisrlnka-rm3so 26 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @ManelJayasekara-qe4up
    @ManelJayasekara-qe4up หลายเดือนก่อน +1

    Sadu sadu 🙏🙏🙏🙏🙏

  • @ajantha-ud9yx
    @ajantha-ud9yx 26 วันที่ผ่านมา +2

    🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @karunarathnebanduwathi7398
    @karunarathnebanduwathi7398 หลายเดือนก่อน +2

    Sadu sadu sadu 🙏🙏🙏

  • @user-dj5lt6lk1t
    @user-dj5lt6lk1t หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @user-ce1vp5lw6z
    @user-ce1vp5lw6z หลายเดือนก่อน +2

    Sadu sadu sadu

  • @DilhanaiSoyza
    @DilhanaiSoyza หลายเดือนก่อน +1

    🙏🙏🙏🏵️🏵️🏵️

  • @HandugalaChandra
    @HandugalaChandra 25 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏

  • @anjaliamarasekara4719
    @anjaliamarasekara4719 หลายเดือนก่อน +2

    🌻🙏🙏🙏🌻

  • @therunibandara8278
    @therunibandara8278 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anojadharmapriya4356
    @anojadharmapriya4356 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

    • @malanibandara616
      @malanibandara616 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandanipiyasinghe7779
    @chandanipiyasinghe7779 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @user-yg9bu4uo1y
    @user-yg9bu4uo1y หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @anomamapa8718
    @anomamapa8718 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @athilapanditaratne9521
    @athilapanditaratne9521 23 วันที่ผ่านมา +1

    🙏🙏🙏🌹🌹🌹

  • @buddhikananayakkara8737
    @buddhikananayakkara8737 20 วันที่ผ่านมา +1

    🙏🏼🙏🏼🙏🏼

  • @mahindapathmalal868
    @mahindapathmalal868 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏

  • @gayathrisooriyaarachchi7409
    @gayathrisooriyaarachchi7409 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏

  • @darshaniepeiris3342
    @darshaniepeiris3342 24 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @dushanidharmawardana4309
    @dushanidharmawardana4309 27 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @vishakabinduhewa2063
    @vishakabinduhewa2063 29 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @swarnakanthipinnapola1707
    @swarnakanthipinnapola1707 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @user-jk5yo6em7h
    @user-jk5yo6em7h หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @sportshd4368
    @sportshd4368 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @chrishanthiedissanayake164
    @chrishanthiedissanayake164 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @user-lk4rl8cm1q
    @user-lk4rl8cm1q หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilukasenanayaka
    @nilukasenanayaka หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏

  • @deniyayesupekshamaniyan759
    @deniyayesupekshamaniyan759 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏

  • @kumuduwathsala6111
    @kumuduwathsala6111 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @NayomiSewwandika-ul9xw
    @NayomiSewwandika-ul9xw หลายเดือนก่อน

    🙏🙏🙏