සිත විසින් අරමුණු වටා ගොඩනැගෙන සිතුවිලි (Ven.Hasalaka seelavimala thero) Sangha Dhara - සංඝ ධාරා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • සිත විසින් අරමුණු වටා ගොඩනැගෙන සිතුවිලි.
    මේ උතුම් ධර්ම දායන තුලින් නිවනටම යොමුවූ - නොඇසූ දහම් කරුණක්ම ඇසේවා.
    ඇසූ දහම් කරුණක් වෙත්නම් විදර්ශනාවටම යොමු වේවා.
    (පූජ්‍ය හසලක සීලවිමල හිමිපාණෝ)

ความคิดเห็น • 17

  • @matildaweerarathna8718
    @matildaweerarathna8718 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏🙏🙏නමෝ බුද්ධාය 🙏🪷🙏🪷🙏🪷🙏නමෝ ධම්මාය 🙏🪷🙏🪷🙏🪷🙏නමෝ සංඝාය 🙏🪷🙏🪷🙏🪷🙏අති පූජනීය වන්දනීය අප සැමට කල්‍යාණ මිත්‍ර වූ සුපින්වත් ආර්යයන් වහන්සේ ට අපගේ නමස්කාරයම වේවා 🙏🙏🙏ඔබ වහන්සේ මේ ගෞතම බුද්ධ සාසනයේ ම නිර්වාණ අවබෝධය ලබත්වා 🙏🙏🙏තෙරුවන් සරණින් නිදුක්, නිරෝගී සුවය, දීර්ගායු චිර ජීවනය ම වේවා අපේ ස්වාමින් වහන්සේ ට 🙏🙏🙏සියළුම සත්වයෝ අමා මහා නිවනින් නිවේවා.. නිදුක්, නිරෝගී වේවා...සුවපත් වේවා... දීර්ගායු චිර ජීවනය ම වේවා 🙏🙏🙏

  • @anomaabeyrathna7032
    @anomaabeyrathna7032 25 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු

  • @karunarathnebanduwathi7398
    @karunarathnebanduwathi7398 หลายเดือนก่อน +1

    Sadu sadu sad🙏🙏🙏🙏🙏

  • @chandidahanayaka9827
    @chandidahanayaka9827 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏

  • @susanthasuriyaarachchi6371
    @susanthasuriyaarachchi6371 หลายเดือนก่อน +1

    🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏

  • @DeepthiRajasingha
    @DeepthiRajasingha หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @wathsalaukkotuwa8761
    @wathsalaukkotuwa8761 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු
    පින්වත් ස්වාමින්වහන්සේට පුන්‍යානුමෝදනා පෙරදැරිව මාගේ නමස්කාරය වේවා

  • @user-wn7mj1bi5f
    @user-wn7mj1bi5f หลายเดือนก่อน +1

    Sadu sadu sadu.......

  • @smartnet4222
    @smartnet4222 หลายเดือนก่อน +1

    තෙරුවන්සරණයිපින්වත්ස්වාමීන්වහන්ස.

  • @indrajayanthi6793
    @indrajayanthi6793 หลายเดือนก่อน +2

    ❤❤ සම්මා සම්බුදු සරණයි පින්වත් පූජනීය ස්වාමීන් වහන්ස යහපත් සිතිවිලි වුවද අයහපත් සිතිවිලි වුවද අරමුණ වටා ගොඩ නැගෙන සිතිවිලි සුගතියක වුවද දුගතියක වුවද දුක සකස් කරයි සියල්ලට හෙතව අවිද්‍යාව යි සත්වයාගෙ දුක සකස් කිරීම ධම්මාරම්මන ලෙස අතිතයෙ දැකපු දෙයක් නිසා මනසිකාරයෙන් සිතිවිලි ගොඩනගමින් අනාගත භවයට අනුග්‍රහය දැක්විය හැකි ය වර්තමානයෙ උපදින සිතිවිලි ද ඒ මොහොතේම අනාගත භවයට උපකාරවෙ ගෞරවනීය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවයෙන් දීර්ඝායුෂ ලබා සැනසීම ලගා වෙවා

  • @KeerthiAbe
    @KeerthiAbe หลายเดือนก่อน +4

    සිත විසින් අරමුණු වටා ගොඩනැගෙන සිතුවිලි; බුදුන් දෙසූ තැනක් පෙන්වන්න, පිටකය තිබෙන තැන පෙන්වන්න.

  • @RaniJohn-t8i
    @RaniJohn-t8i หลายเดือนก่อน +2

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .සාදු සාදු සාදු .

  • @user-mc8yu4pr8g
    @user-mc8yu4pr8g หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @kanthidissanayake6193
    @kanthidissanayake6193 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🏻

  • @CheerfulWaterLily-gf4vl
    @CheerfulWaterLily-gf4vl หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @dhanushkaperera7495
    @dhanushkaperera7495 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @MANJULALOVELYMADHUSHA
    @MANJULALOVELYMADHUSHA หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏