සිහි නුවණ පිහිටුවාගෙන සමාධි කුසලතාවය (Ven.Hasalaka seelavimala thero) Sangha Dhara - සංඝ ධාරා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • සිහි නුවණ පිහිටුවාගෙන සමාධි කුසලතාවය.
    මෙම ධර්ම දානමය කුසලය සියලු සත්පුරුෂයන්ටත්, අපටත් අප දෙමාපියන්ටත්, අනන්ත සක්වළ පුරා වෙසෙන සියලු සත්වයන්ටත් අනුමෝදන් වෙත්වා..! මේ ජීවිතයේදීම ඔබ අප සැමටත් මේ උතුම් ධර්මය අවබෝධ වේවා..!
    (පූජ්‍ය හසලක සීලවිමල හිමිපාණෝ)

ความคิดเห็น • 35

  • @slpasindugaming
    @slpasindugaming 2 หลายเดือนก่อน +2

    භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රි සද්ධර්ම මාර්ගය අතිශයින් සුන්දර ය.එය මමද අත්විඳින්නෙමි.තවද වීර්‍ය වඩමින් උතුම් ම සැනසීම මියැදෙන්නෙ පෙර ලගා කර ගන්නවාමයි🙏🙏🙏 .කල්‍යාණ මිත්‍රයන් වහන්ස ඔබවහන්සේට දිය යුතු උතුම් ම පිරිකර මෙයයි🙏🙏🙏

  • @spathirana1233
    @spathirana1233 2 หลายเดือนก่อน +2

    සාදූ...... සාදූ ......සාදු......අවසර දේශකයානන්.වහන්සේටත් අසන ඔබ මට සියලු දෙනාට අසංඛත වු අජර අමර නිවනින් නිවිමටම පාරමි වේවා.!!! පරමි දමි පිරේවා.!!!

  • @NilminiDarma
    @NilminiDarma หลายเดือนก่อน +1

    සාදූ සාදූ සාදූ...... ඔබවහන්සේට අනන්ත අප්‍රමාණ කුසල් අත්වේවා... මේ අත් භවයේදීම උතුම්අමා නිවනින් සැනසීමට මෙම කුසල් හේතු වාසනා වේවා...නිදුක් නීරෝගී සුවයෙන් දීර්ඝායු සම්පත් අත්වේවා.... සාදූ සාදූ සාදූ ...

  • @wathsalaukkotuwa8761
    @wathsalaukkotuwa8761 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු
    පින්වත් ස්වාමින්වහන්සේට පුන්‍යානුමෝදනා පෙරදැරිව මාගේ නමස්කාරය වේවා !

  • @sujanirathnasekara4947
    @sujanirathnasekara4947 2 หลายเดือนก่อน +3

    අප වෙත සත්‍ය දහම වටහා දීම පිණිස ඔබ වහන්සේ දරන වෑයම ඔබවහන්සේගේ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධය සහ සසර ගමනේ නිවනින් සැනසීම පිණිසම පාරමිතාවක් වේවායි ප්‍රාර්ථනා කරමි

  • @SPDias-hv9jn
    @SPDias-hv9jn 2 หลายเดือนก่อน +4

    ඔබ වහන්සේ ට බොහෝ ම පින්.මට හැංගෙන්නේ මා සෙවූ ධර්ම කරුණු ලැබෙන බවයි.ඔබ වහන්සේට නිර්වාණය ඉක්මනින් ලැබේ වා.

  • @indrajayanthi6793
    @indrajayanthi6793 หลายเดือนก่อน +1

    ❤❤ උතුම් බුද්ධාදීරත්නත්‍රයෙ පිහිට ආරක්ෂාව පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේට ලැබේ වා❤නිදූක් නීරෝගී සුවයෙන් සුවපත් වේවා🎉🎉

  • @IndranieIndranie
    @IndranieIndranie หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු නමස්කාර වේවා ස්වාමින් වහන්ස තෙරුවන් සරණයි 🙏🙏🙏🌹🌹🌹මම කුවේට් සිට
    1:28

  • @tharangadissanayake7005
    @tharangadissanayake7005 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේ ට නමස්කාර වේවා සාදු සාදු සාදු

  • @Mala42822
    @Mala42822 2 หลายเดือนก่อน +3

    ❤❤❤ උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාර ය වේවා පින්වත් ස්වාමීන් වහන්සේ ට සම්මා සම්බුදු සරනයි සරනයි සියලු දෙව් රැකවරණයි ❤❤❤❤❤❤❤❤❤

  • @chamaranuwan9302
    @chamaranuwan9302 2 หลายเดือนก่อน +1

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි 🙏 🙏 🙏

  • @niranjalafernando5648
    @niranjalafernando5648 2 หลายเดือนก่อน +1

    උතුම් තිසරණ සරණයි පිං වන්ත ඔබ වහන්සේට 🙏🏻🙏🏻🙏🏻

  • @RasikaPriyangani-oz8uy
    @RasikaPriyangani-oz8uy หลายเดือนก่อน +1

    Sadu sadu sadu

  • @nivarthanashan1444
    @nivarthanashan1444 2 หลายเดือนก่อน +3

    Nilanthi adhikari swamin wahansa theruvan saranai. Hitha nivi nivi hithe sanaseema labeva

  • @reneeamarasiri8210
    @reneeamarasiri8210 2 หลายเดือนก่อน +1

    Sadu sadu sadu!!!

  • @champaperera6953
    @champaperera6953 2 หลายเดือนก่อน +1

    🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏

  • @user-no1ph8gh8s
    @user-no1ph8gh8s 2 หลายเดือนก่อน +1

    Sadhu sadhu

  • @SuriyakumariPalliyaguruge
    @SuriyakumariPalliyaguruge 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️

  • @kumaripankoon3169
    @kumaripankoon3169 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @nimmisadana5672
    @nimmisadana5672 2 หลายเดือนก่อน +1

    🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @therunibandara8278
    @therunibandara8278 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 2 หลายเดือนก่อน +1

    🙏🏽🙏🏽🙏🏽

  • @lalithkarunaratna6958
    @lalithkarunaratna6958 หลายเดือนก่อน +1

  • @mangalaweerasekara-mm8il
    @mangalaweerasekara-mm8il 2 หลายเดือนก่อน +1

    Sadu sadu sadu

  • @kumaripathma9258
    @kumaripathma9258 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @susanthasuriyaarachchi6371
    @susanthasuriyaarachchi6371 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏

  • @yeshikasiriwardana9939
    @yeshikasiriwardana9939 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @user-ce1vp5lw6z
    @user-ce1vp5lw6z 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @IranganieHewage-yf8rd
    @IranganieHewage-yf8rd 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @sriyanipriyantha
    @sriyanipriyantha 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @rukmagnanasekera7669
    @rukmagnanasekera7669 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @hiranyasuraji3269
    @hiranyasuraji3269 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @manjulakarunarathna
    @manjulakarunarathna 2 หลายเดือนก่อน +2

    🙏🙏🙏