දින 3 භාවනා වැඩසටහන l පළමු කොටස l Ven Hasalaka Seelawimala Thero l 2022.02.18,19,20

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • භාවනා වැඩසටහන් සඳහා ලියාපදිංචි වීමට
    0112 755 733

ความคิดเห็น • 258

  • @sanathjayawikkrama6391
    @sanathjayawikkrama6391 หลายเดือนก่อน +8

    ඔබ වහන්සේට ,,මේ භවයේම උතුම් වූ නිවන අවබෝධ වේවා ,,,,ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා ,,,,සාදු සාදු සාදු ,,,

  • @pushpakumari2194
    @pushpakumari2194 3 หลายเดือนก่อน +16

    අනේ සාදු 🙏 සාදූ 🙏 සාදූ 🙏 අදටද නිවන් දොර විවර වේවා ඔබ වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා සාදු 🙏 සාදූ 🙏 සාදූ 🙏

  • @kumarihadunge4237
    @kumarihadunge4237 3 หลายเดือนก่อน +7

    සාදු.සාදු.සාදු.සාදු.මාගේ.නමස්කාරය වේවා.

  • @ranjanisemaje2244
    @ranjanisemaje2244 3 หลายเดือนก่อน +3

    සීලවිමල ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා

  • @sumedapremasooriya4828
    @sumedapremasooriya4828 2 หลายเดือนก่อน +4

    පින්වන්ත ස්වාමීන් වහන්සේට මේ භවය තුළම ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවන් පසක් වේවා

  • @nimalkumudu9035
    @nimalkumudu9035 4 หลายเดือนก่อน +4

    ඔබ වහන්සේට අපගේ නමස්කාරය වේවා! ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන්නාවූ බෝධියකින් උතුම් වූ නිර්වාන අවබෝධය වේවා!🙏🙏🙏

  • @samanlalani1766
    @samanlalani1766 3 หลายเดือนก่อน +4

    ඔබ වහන්සේ හමුවී ම අහම්බයක් නොවේ .මගේ සිත විසන්කාර ගතඋනා.ඔබ වහන්සේ ta athi උතුම් නිවන් සැනසුම ලැබේවා !!!!!.

  • @DayaniJayasena
    @DayaniJayasena 9 หลายเดือนก่อน +70

    අවසරයි පින්වත් ස්වාමීන් වහන්ස , මට හොදටම විසශ්වාසයි මේ ඔබ වහන්සේගේ අවසාන භවයයි.ඔබ වහන්සේ කෙදිනක හෝ මේ භවය අවසන් කරන්නේ පිරිනිවන්පාලයි.එතෙක් නීරෝගීමත්ව සිටීමට මා කරන සියලු පින් ඔබ වහන්සේට අයිතිවේවා.සාදූ සාදු සාදු.

    • @MalaWickramasinghe-h7o
      @MalaWickramasinghe-h7o 9 หลายเดือนก่อน +2

      Uthum theruwan sarana lebewa pinwath swameen wahanseta niduk wewa neerogee wewa suwapath wewa deerga ayusha lebewa sadhu sadhu sadhu

    • @WimalaWickckramasekara-cn5hd
      @WimalaWickckramasekara-cn5hd 6 หลายเดือนก่อน +1

    • @InduPiyasile
      @InduPiyasile 5 หลายเดือนก่อน +1

      ඔබවහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා කියලා මම් partANAKARKARmo

    • @LalithJayasinghe-ex1ds
      @LalithJayasinghe-ex1ds 3 หลายเดือนก่อน

      ​@@WimalaWickckramasekara-cn5hdo

  • @anomaliyanaarachchi5423
    @anomaliyanaarachchi5423 4 หลายเดือนก่อน +9

    උතුම් sathyama awabhoda wewa oba apa සියලුම denata.sadu sadu sadu .

  • @PATHMAILLANGAMGE
    @PATHMAILLANGAMGE 8 หลายเดือนก่อน +10

    සාදු සාදු සාදු ...පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේ ට සසර වසනා තුරු නිදුක් නිරොගි සුවය ලැබේවා . උත්තරීතර චතුරාර්‍ය සත්‍ය අවබෝධ යට මෙපින් හේතු වාසනා වේවා ...සාදු සාදු සාදු ..

  • @chamanthikadhananjani815
    @chamanthikadhananjani815 25 วันที่ผ่านมา

    සාදූ🙏සාදූ🙏සාදූ🙏 ඔබවහන්සේට සම්මා සම්බුදු සරණයි🙏🙏🙏

  • @GanwariDanawathi
    @GanwariDanawathi 6 หลายเดือนก่อน +14

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! මේ භාවනාව මට කෙලෙස් ප්‍රහාණය කොට ලබන්නාවූ අති පාරිශුද්ධ අමා නිවන අවබෝධ කර ගැනීමට උපකාර වේවා!!!! ඔබවහන්සේට ඒ අමා නිවන අවබෝධ කිරීමට මේ කුසල ධර්මය හේතු වේවා! වාසනා වේවා! තෙරුවන් සරණයි!!!! මේ ධනවති උපාසිකාවගේ උතුම් ප්‍රාර්ථනයයි!!!🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @nishanava6702
    @nishanava6702 3 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @hashigk288
    @hashigk288 7 หลายเดือนก่อน +6

    මොහොතකට මහා සාගරය නිසල උනා වගෙයි ඔබ වහන්සේට නිවන් සුවයම ලැබේවා 🙏🙏🙏

  • @KanchanaSarojani-xd9hs
    @KanchanaSarojani-xd9hs หลายเดือนก่อน +1

    සමාව අවසර ස්වාමීන් වහන්ස මටත් ස්වාමීන් වහන්සේගේ අවවාද අනුශාසනා අතුව හරියට බවනා කරගන්න මටත් අවස්ථාවක් උදා වෙවා එතෙක් ස්වාමින් වහන්සේගේ උපදෙස් පිලිගනිමින් එසේ කරමි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏

  • @renukakamburugamuwa
    @renukakamburugamuwa 9 หลายเดือนก่อน +21

    ඔබ වහන්සේ ගේ භාවනා වැඩ සටහන් මට අසීමට ලබුනේ මේ වසරේ ඔක්තෝබර් මසයේදීය එදා සිතෙහි හටගත් භාවනා පිලිබද අධ්ක කැමැත්ත අදවන විට දෙගුන තෙගුණ වී ඇති බව් ඉතා කරුනිකව පවසමි. මා samadama උදේ 4 /45 awadiwa භාවනා කරමි . පින්වත් අපේ ස්වාමින් wahansa oba වහන්සේට magapala අවබෝධයෙන් nirwanayama saksath වේවා . Theruwan saranai .

  • @sumithradias5314
    @sumithradias5314 ปีที่แล้ว +115

    අපගේ කල්‍යාණ මිත්‍ර අවසර පින්වත් හසලක සීලවිමල ස්වාමීන් වහන්ස ඔබවහන්සේට නිරෝගී සුවය, දිගාසිරි සම්පත් තිය ලැබේවා , ප්‍රාර්ථනා පරිදි උතුම් නිර්වානාවබොදය ම ලැබේවා !!! සාදු !සාදු !!සාදු !!!

    • @vineethab.abeywickrama797
      @vineethab.abeywickrama797 9 หลายเดือนก่อน +6

      සාධු සාධු මම සම්බුදු සමිඳු නමදිමී

    • @ratnagunasekara990
      @ratnagunasekara990 9 หลายเดือนก่อน

      K🙏🙏🙏🙏​@@vineethab.abeywickrama797

    • @dumindaabeywickrama5266
      @dumindaabeywickrama5266 9 หลายเดือนก่อน +3

      🙏🌼🙏🌼🙏🌼

    • @AmarawathiPerera
      @AmarawathiPerera 9 หลายเดือนก่อน

      Mk kkkkkkl mm mm mmmmmmm inch and 3 bags 🛍️🛍️🛍️🛍️🛍️🛍️🛍️🛍️🛍️🛍️🛍️🛍️📏😂🙂😉😀😞mmmmmm

    • @WathsalaPushpawela
      @WathsalaPushpawela 8 หลายเดือนก่อน +1

      Çç

  • @nilminimadhushanishani6190
    @nilminimadhushanishani6190 9 หลายเดือนก่อน +8

    වන්දණීය පුජණීය පින්වත් ස්මින්වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @tharangapriyani146
    @tharangapriyani146 8 หลายเดือนก่อน +6

    ඔබ වහන්සේගේ මේ වැඩසටහන් සියල්ල pon එකෙන් අහන්නේ ඔබ වහන්සේගේ මේ වැඩසටහන් වලට එන්න තාම පිං නෑ අපේ ස්වාමීන් වහන්ස ඔබවහන්සෙගේ මෙවැනි ධර්මය අවබෝධය ලබාදෙන්න නිදුක් නිරෝගීබාවය සැමවිටම ලැබේවා තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට සාදු සාදු සාදු.🙏🙏🙏

  • @ranjanisemaje2244
    @ranjanisemaje2244 3 หลายเดือนก่อน +1

    සීලවිමල ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා

  • @chamindadanawardana7797
    @chamindadanawardana7797 4 หลายเดือนก่อน +9

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ කරන්නා වූ සාසනික සේවයට ඔබ වහන්සේටත් ඔබ වහන්සේ මග යාමට උත්සාහ කරන සැමටත් උතුම් නිවන් අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරමි

  • @s.s.mahanama3984
    @s.s.mahanama3984 7 หลายเดือนก่อน +3

    🙏🙏🙏🌼
    පින්වත් ඔබවහන්සේට ලෝවැසි සියලුම දෙන ගේ ත් සියලුම දෙවියන් ගේ ත් ආසීර්වාදය ලැබේවා !🙏🙏🙏

  • @m.psumanalatha2815
    @m.psumanalatha2815 7 หลายเดือนก่อน +16

    නමාමි බුද්ධං ගුන සාගරන්තං🙏
    භාග්‍යවතුන් වහන්සේ දෙසනා කොට වදාල ශ්‍රි සද්ධර්මය අපකෙරෙහි අනුකම්පාවෙන් දේසනා කර පහදාදෙන අපගේ ල්‍යාණමිත්‍ර පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් නීරොගී සුවපත්බවත් දීර්ඝායුෂ ත් ලැබේවා සාදු සාදු සාදු

  • @RohiniJayasekara-iy1rz
    @RohiniJayasekara-iy1rz 4 หลายเดือนก่อน +2

    පින්වත්වු හසලක සිිලවිමල ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගි සුව, දිර්ඝායුෂ වේවා ! 🙏

  • @kumudukumari5109
    @kumudukumari5109 4 หลายเดือนก่อน +4

    මේ සසර ගෙවෙනතුරා කිසිඳු අසනීපයක් නොවේවා!!! 🙏🙏🙏🙏

  • @ranjithweerawansa7733
    @ranjithweerawansa7733 9 หลายเดือนก่อน +7

    කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන්
    වහන්සේ ගේ අසිරිමත් වන්දනා පොතේ
    බුදුගුණ වර්ණනාව...
    ඉතාමත් සුන්දරයි...
    ඉතාමත් සුන්දරිය..
    තෙරුවන් සරණයි

  • @ChitraIrani
    @ChitraIrani หลายเดือนก่อน

    ඔබ වහන්සේට මෙ බවයෙදීම උතුම් වූ නිවන් සුව ලැබේවා... සාදු සාදු සාදු

  • @kamalarajapaksha9264
    @kamalarajapaksha9264 9 หลายเดือนก่อน +22

    මෙම වැඩසටහනට සහභාගි වීමට අවශ්‍යයි කරුණාකර ස්ථානයේ සඳහන් කරන්න

    • @nadeejayathilaka1769
      @nadeejayathilaka1769 8 หลายเดือนก่อน +3

      Oba danagaththaoth ma danuwath karanna.matath sahabagi weemata awashyai

    • @premalathawijesekara6340
      @premalathawijesekara6340 8 หลายเดือนก่อน +2

      මටද සම්බන්ධ වීමට අවශ්‍යයි ඔබට තොරතුරු ලැබුනොත් මමද දැනුවත් කරන්නේනම් බොහෝ කුසල් අත්වෙයි

    • @s.s.mahanama3984
      @s.s.mahanama3984 6 หลายเดือนก่อน +1

      You tiub මගින් seelawimala tero,
      හරහා උතුම් නිර්මල සත්‍යය නිර්වාන අවබෝධය .....පැමිණි යෙ.........මි...උත්සාහ කරන්න බුදු සරණ යි !

    • @renukasriyakanthi8423
      @renukasriyakanthi8423 5 หลายเดือนก่อน

      Description balanna

  • @seeladahanayaka5491
    @seeladahanayaka5491 2 หลายเดือนก่อน

    සාදු.සාදු සාදු.ඔබ වහන්සේට බොහොම පින්.මන් බොහෝ දේ දැන ගත්තෙ ඔබ වහන්සේගෙ බාවනා අහල බුදුගුන ඒ විදියට වඩන්න කියල දුන් ඔබ වහන්සේට බොහොම පින්.🙏🙏🙏🙏🙏🙏🙏

  • @MMM-ux5ne
    @MMM-ux5ne 8 หลายเดือนก่อน +2

    අපේ කල්‍යාන මිත්‍රස්වාමීන්වහන්සේට නිදුක්,නීරෝගි සුවපත් බාවය ලැබේවා තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹

  • @dilinisandarenu8607
    @dilinisandarenu8607 9 หลายเดือนก่อน +3

    බුදුරජාණන් වහන්සේගේ ගුණස්කන්දය වැඩීමෙන් රැස්වුණු සියලුම කුසල් බලෙන් උතුම් නිවන් අවබෝධ වීම පිණිස මෙම කුසල් ඒකාන්තයෙන්ම හේතු වාසනා වේවා
    🙏 ..🙏 ..🙏 ..

  • @IndraniAjith
    @IndraniAjith 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා .............

  • @NilanthiKumari-te2rd
    @NilanthiKumari-te2rd 2 หลายเดือนก่อน

    ඔබ වහන්සේ මේ බවයේම නිර්වාණයට පත් වේවා!!!සාදු සාදු සාදු!!!

  • @DeepaniGunawardana
    @DeepaniGunawardana 10 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේට දළදා සමිඳුන් රැකවරණය ලැබේවා ....

  • @jayasinghah658
    @jayasinghah658 2 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු මාගේනමස්කාරයවෙිවා නිදුක්වෙිවා නිරෝගිවෙිවා සුවපත්වෙිවා දිර්ඝායුෂවෙිවා

  • @farhanaqadir1733
    @farhanaqadir1733 8 หลายเดือนก่อน +1

    ස්වාමීන් වහන්ස මම දුර ඈත රටක සිටියත් මේ භාවනා වැඩසටහන් සඳහා එකතු වෙනවා හැම භාවනාවකට එකතු වෙනවා.ඔබ වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ගායුස ලැබේවා උතුම් වූ නිවන සාක්ෂාත් කර ගැනීමට චතුරාර්ය සත්‍යාවබෝධය අවබෝධය ලැබේවා

  • @lalithahettiarachchi6191
    @lalithahettiarachchi6191 4 หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමීන්වහන්ස නැවත මෙවන් භාවනා වැඩ සටහනක් පවත්වන මෙන් ගව්‍රවයෙන් ඉල්ලා සිටිනවා

  • @dhammikasrimatheeabeywardh9646
    @dhammikasrimatheeabeywardh9646 6 หลายเดือนก่อน

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා! දීර්ඝායු වේවා! ප්‍රාර්ථනා කරන බෝධිය ඉෂ්ඨ වේවා! තෙරුවන් සරණයි!🌷🌷🌷🌹🌹🌹🙏🙏🙏

  • @ManikeBandara-p1l
    @ManikeBandara-p1l 10 หลายเดือนก่อน +7

    හැම හිමිදිරි පාන්දර බුදු ගුණ බාවනාව වැඩීමට මගපාදාදුන් ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී චිර ජීවනය වේවා .උතුම් නිවනින් සැනසුම පිනිස ධර්මාවබෝධය ලැබේවා .සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ .

  • @umandaddahanayake7673
    @umandaddahanayake7673 9 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට නිරෝගී සුව ලැබේවා !. ඔබ වහන්සේට මේ බව යෙදිම නිවන් අවබෝධය වේවා !!.සාදු සාදු සාදු .🙏🙏🙏🙏🙏🙏

  • @kumaragamadevika9534
    @kumaragamadevika9534 9 หลายเดือนก่อน +2

    සාධු සාධු සාධු පින්වත් ස්වාමින් වහන්සේට දි්ර්ඝායු වේවා බුදු සරණයි

    • @LathaJagoda
      @LathaJagoda 5 หลายเดือนก่อน

      සාදු සාදු සාදු.
      .

  • @chamarasandakalumGL
    @chamarasandakalumGL 2 หลายเดือนก่อน

    වන්දනීය පූජනීය පිංවත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේ ගේ භාවනා වඩන කොට ඉතාම ඉක්මන් භවයක නිර්වානාබෝදයම ලබන්නට හේතු වේවා කියල අදිස්ඨාන කරනවා තෙරුවන් සරනයි දෙවි පිහිටයි ..සාදු සාදු සාදු .❤❤❤
    ❤❤❤

  • @farhanaqadir1733
    @farhanaqadir1733 6 หลายเดือนก่อน

    පින්වත් ගෞරවනීය හසලක සීලවිමල ස්වාමීන් වහන්සේට මාගේ උතුම් වූ නමස්කාරය වේවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽 අපි නිර්වාණ බොධය කරා එක්කරන ඔබ වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ගායුස ලැබේවා තෙරුවන් සරණයි.,

  • @KalyaniRamyalatha-hx2hp
    @KalyaniRamyalatha-hx2hp 4 หลายเดือนก่อน +1

    ඒ උතුම්ම ධර්ම රත්නය ට මාගේ නමස්කාරය වේවා

  • @Smstennakoon-sp3zg
    @Smstennakoon-sp3zg 8 หลายเดือนก่อน +11

    මධුර ස්වරයෙන් ධර්ම දේශනා කරන ගෞරවණීය ස්වාමීන් වහන්සේට දීර්ඝායුවේවා 🙏🙏

    • @IsThutotagamuwa
      @IsThutotagamuwa 5 หลายเดือนก่อน

      Swamènwhnsàwadasathanata.narabamin..godakpin

  • @KokoMary-s3m
    @KokoMary-s3m 4 หลายเดือนก่อน

    සාදු සාදු! 🙏🙏🙏🙏ගෞරනීය ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ නිදුක් නිරෝගී වේවා

  • @IndraniAjith
    @IndraniAjith 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු මගේ නමස්කාරය වේවා

  • @nishanava6702
    @nishanava6702 6 หลายเดือนก่อน

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @damayanthiambegoda8939
    @damayanthiambegoda8939 8 หลายเดือนก่อน +8

    කරැනාකර මෙම ස්ඵානය ගැන සහ භාවන වැඩ සටහන් තියෙන දවස් ගැන දැනගන්න පුලුවන්ද තෙරැවන් සරණ⁣යි.

  • @ZooView-eo7xs
    @ZooView-eo7xs 10 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු

  • @SriyaniSriwarnasinghe
    @SriyaniSriwarnasinghe 3 หลายเดือนก่อน +1

    අනේ අපේ ස්වාමීන් වහන්ස මේ භාවනා වැඩසටහනට මටත් සහභාගී වීමට ආසයි මග කියා දෙනවා නම් පින් අනුමෝදන් වෙත්වා

  • @Nimnahimantha
    @Nimnahimantha 5 หลายเดือนก่อน

    පිංවත් අපේ බුදු පුතුන් වහන්සේට
    නිදුක් නිරෝගී ජීවතයක් තුලින්ම
    උත්තම නිවන කරා යන්නට දෙවියන්ගේ රැකවරණය ලැබේවා🙏
    මාගේ පිං දෙවියන්ට අනුමෝදන් කරමි අනුමෝදන් වේවා🙏

  • @donmunasinghe7354
    @donmunasinghe7354 8 หลายเดือนก่อน +1

    සියළු ලෝක සියලු සත්ත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා... සිරි සද්ධර්මය අවබෝධ වේවා..

  • @sammaniewijesinghe
    @sammaniewijesinghe 6 หลายเดือนก่อน

    ඔබ වහන්සේ ට අප්‍රමාදය පිණිස හේතු ප්‍රත්‍යන් සකස් වේවා යි පතමි ...🙏

  • @karunakodithuwakku9265
    @karunakodithuwakku9265 7 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි !!!
    කරුණාකර මේ ස්වාමීන් වහන්සේ වැඩ සිටින ස්තානය සහ බාවනා වැඩ සටහන් පැවැත්වෙන කාලවකවානු ,සම්බන්ධ වන්නේ කොහොමද යනාදිය පිළිබඳව විස්තර දන්නා කෙනෙක් ,දන්වන්න කෝ . බොහොම පින්.2024 වර්ෂයේ ද මෙවැනි වැඩ සටහන් ඇති නේද.

    • @thusharajayasinghe3357
      @thusharajayasinghe3357 3 หลายเดือนก่อน

      Apitat denim denako
      Date and time for next program please

  • @සිත්සැනසේවා
    @සිත්සැනසේවා 5 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.

  • @indrajayanthi6793
    @indrajayanthi6793 9 หลายเดือนก่อน +1

    🎉 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස🎉

  • @suranganegamage1676
    @suranganegamage1676 8 หลายเดือนก่อน

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏

  • @upalipriyantha8935
    @upalipriyantha8935 7 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු .

  • @dhammikapremakanthi
    @dhammikapremakanthi 5 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස!!!

  • @champikakumarage94
    @champikakumarage94 8 หลายเดือนก่อน

    ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @chandrasenahewapathirana2066
    @chandrasenahewapathirana2066 9 หลายเดือนก่อน

    අපේ කල්‍යාණ මිත්‍රයානන් වහන්ස ඔබවහන්සේ ට දීර්ඝායුස ලැබේවා තෙරුවන් සරනයි

  • @kumudunilokuge9126
    @kumudunilokuge9126 2 หลายเดือนก่อน

    ඔබ වහන්සෙට බුදු බව ලැබෙිවා🙏🙏🙏

  • @rohiniekanayake3413
    @rohiniekanayake3413 5 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ .

  • @suneethaweerasinghe1186
    @suneethaweerasinghe1186 7 หลายเดือนก่อน

    Pin wantha buddà puthrayek....swameen wahansa oba wahanse.....theruwan saranyi.....!

  • @nilminipriyadarshani6096
    @nilminipriyadarshani6096 3 หลายเดือนก่อน

    සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏

  • @wepathangegnanarathana8400
    @wepathangegnanarathana8400 7 หลายเดือนก่อน

    සාදු සාදු පිරිසිදු ධර්මය දේශනා කරන ඹබ වහන්සේට පිංසිදු වේවා

  • @shyamakariyawasam8530
    @shyamakariyawasam8530 8 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි අපේ ස්වාමින්වහන්සේට ..🙏🙏🙏🙏🙏

  • @swarnalatharajapaksha379
    @swarnalatharajapaksha379 11 หลายเดือนก่อน +3

    සාදු!!"සාදු!!සාදු!!"

  • @ZooView-eo7xs
    @ZooView-eo7xs 10 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏

  • @fygj6018
    @fygj6018 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @pinnaduwahewagenandawathie4872
    @pinnaduwahewagenandawathie4872 9 หลายเดือนก่อน +3

    Obawahanseta deergayu wewa

  • @dharmakumudumalakandegedar29
    @dharmakumudumalakandegedar29 8 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේගේ කල්‍යාන මිත්ත අැසුර නිරතුරැවම පතමි

  • @syamaranadingha9580
    @syamaranadingha9580 9 หลายเดือนก่อน +1

    Sadu sadu sadu awsana bawayama wewa niwandoratu wewarawewa mepin budubawalabewa

  • @wasanthakumari8009
    @wasanthakumari8009 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏

  • @ASHOKARATHNAYAKA-o4m
    @ASHOKARATHNAYAKA-o4m หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @k.w.g.rekhanianthi4196
    @k.w.g.rekhanianthi4196 8 หลายเดือนก่อน

    බුදුසරණයි ස්වාමීන් වහන්සේ 🙏

  • @swarnamalligunarathna2067
    @swarnamalligunarathna2067 9 หลายเดือนก่อน

    සාදු අනුමෝදාමි ඔබ වහන්සේගේ භාවනා වැඩසටහන මට අහන්න ලැබුනේ ඊයේ රාත්‍රියේ.ඔබ වහන්සේට තෙරුවන් සරණයි!!!

  • @priyanipushpa
    @priyanipushpa 10 หลายเดือนก่อน +19

    ස්වාමීන් වහන්සේගේ භාවනා වැඩසටහන් වලට සම්බන්ධ වන්නේ කොහොමද . භාවනා වැඩසටහන තිබෙන ස්ථානය පිලිබද විස්තර එවන්න.

  • @senuthransana7329
    @senuthransana7329 9 หลายเดือนก่อน +3

    ඔබ වහන්සේට උතුම් නිවන අවබෝධ වේවා

  • @KAVIRATNARAMANI-yo7dz
    @KAVIRATNARAMANI-yo7dz 4 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @VinilaGunawardana
    @VinilaGunawardana 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @VinilaGunawardana
    @VinilaGunawardana 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @menikep2172
    @menikep2172 5 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @KANTHIOPATHA-qe9ee
    @KANTHIOPATHA-qe9ee 9 หลายเดือนก่อน

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @sahanbashitha-rx6ke
    @sahanbashitha-rx6ke หลายเดือนก่อน

    🙏🙏🙏

  • @IranganieHewage-yf8rd
    @IranganieHewage-yf8rd 4 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @PriyanthiWilamune
    @PriyanthiWilamune 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @seeladahanayaka5491
    @seeladahanayaka5491 9 หลายเดือนก่อน

    සාදු..සාදු.සාදු.🙏🙏🙏

  • @mayajayathunga4364
    @mayajayathunga4364 9 หลายเดือนก่อน +1

    🌼🌿🌼🌿🌼🌿🌼
    සාධු සාධු සාධු
    තෙරුවන් සරණයි

  • @SwarnaRatnayake-bw1jn
    @SwarnaRatnayake-bw1jn 6 หลายเดือนก่อน

    සාදු...සාදු..සාදු...!!!🙏🙏🙏

  • @kumarirathnayaka3813
    @kumarirathnayaka3813 9 หลายเดือนก่อน +6

    Ane භාවනා weda සටහන් වලට සම්බන්ධ වන්නේ කොහොමද , කරුණා පෙරදැරිව පවසන මෙන් ඉල්ලම් .

  • @roshaniprashanthisonalivip4268
    @roshaniprashanthisonalivip4268 8 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @andra6969
    @andra6969 5 หลายเดือนก่อน

    බුදුසරණයී

  • @suneethaweerasinghe1186
    @suneethaweerasinghe1186 4 หลายเดือนก่อน

    Pin wantha swameen wahansa obage me wada satahan kothana sedu kenawada Kiya ma hata Dana Ganna kamathi....sadu sadu sadu.....!

  • @vineethaweerasooriya552
    @vineethaweerasooriya552 8 หลายเดือนก่อน +1

    අති පූජනීය පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 🙏 🙏

  • @poornibimalsha-u7j
    @poornibimalsha-u7j 9 หลายเดือนก่อน +6

    මෙවැනි භාවනා වැඩ සටහනකට සහභාගි වෙන්න අවස්ථාවක් ලබාගන්න උදවු කරන්න

  • @kalumranawana4669
    @kalumranawana4669 7 หลายเดือนก่อน +1

    අවසරයි ස්වාමීන් වහන්ස මටත් හරිම ආසයි භාවනා කරන්න අපි ඉන්නේ පිටරටක එම නිසා ඔබ වහන්සේගේ නැවත භාවනා වැඩසටහන ට එකතු වෙන්නේ කොහොමද?

  • @SarathKumara-jl7up
    @SarathKumara-jl7up 11 หลายเดือนก่อน +4

    Budu Saranai

  • @nimalshantha340
    @nimalshantha340 9 หลายเดือนก่อน +1

    sadu.sadu.mama.sambudu.samibu.sarana.yannee🙏🙏🙏🌸🌸🌸