බෞද්ධයකු වෙලා ඉපදීමම ඔබ ලැබූ විශාල භාග්‍යයක්.| Ven Hasalaka Seelawimala thero| darmadesana 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ค. 2024
  • බෞද්ධයකු වෙලා ඉපදීමම ඔබ ලැබූ විශාල භාග්‍යයක්.| Ven Hasalaka Seelawimala thero| darmadesana 2024
    #bana_2024
    #hasalaka_seelawimana_thero
    #darmadeshana
    Ven Hasalaka Seelawimala thero |
    හසලක සීලවිමල හිමි
    ---------------------------------------------------------------------
    දිනපතාම වටිනා ධර්ම දේශණා වලට සවන්දෙන්න කැමති නම් අප චැනලය සබ්ස්ක්‍රයිබ් කර බෙල් ලකුණ ක්ලික් කර all යන්න තෝරන්න.එවිට අප වීඩියෝවක් උඩුගත කළ සැනින් ඔබ වෙත පණිවිඩයක් ලැබෙනු ඇත.
    Subscribe our channel and share my videos and put like and comment
    ----------------------------------------------------------------------
    Meditation Playlist - • Meditation
    All Dharma Sermon - • dhamma sermons
    ---------------------------------------------------------------------
    Facebook page - / niwanpinisamai
    ---------------------------------------------------------------------
    Facebook group -ද් / 1157069944665203
    ---------------------------------------------------------------------
    Email - niwanpinisamai@gmail.com
    ----------------------------------------------------------------------
    Hope You Like This Video If You Like The Video Please Like it. Share it With Your Friends
    Also Don't Forget To Subscribe This Channel And Must Press The Bell Icon .
    ----------------------------------------------------------------------
    --------------------------------------------------------------------
    #හසලක_සීලවිමල_හිමි
    #bana 2024
    #Budu bana
    #galigamuwe_gnanadeepa_Thero
    Hasalaka Seelawimala thero
    Ven Hasalaka Seelawimala thero
    හසලක සීලවිමල හිමි
    kavi bana
    kavi bana sinhala
    rathana sutraya
    kavi bana 2023
    kavi bana jathaka katha
    kavi bana viridu
    viridu bana new
    viridu bana
    bana katha
    bana katha sinhala
    bana sinhala
    bana kavi
    bana deshana
    bana galigamuwe gnanadeepa
    bana pirith
    bana desana
    bana kagama sirinanda himi
    bana kavi sinhala
    bana mawarale bhaddiya
    bodhi puja
    bodhi puja gatha sinhala
    bodhi poojawa
    bodhi puja kavi
    බණ දේශණා
    bodhi puja gatha
    bodhi puja seth kavi
    bodhi puja digala piyadassi himi
    bodhi puja gatha sinhala mahamevnawa
    amadahara kavi bana
    amadahara today
    amadahara
    bana mawarale bhaddiya thero
    bodhi puja
    bodhi puja gatha sinhala
    බණ දේශණා
    bodhi puja gatha
    amadahara kavi bana
    sirasa tv live
    bana deshana
    dharma deshana
    bana katha
    bana sri lanka
    #srilanka #srilankan #srilankatravel #visitsrilanka #travelsrilanka #srilankadaily #srilankatrip #exploresrilanka #srilankatourism #srilankanfood #srilankatoday #beautifulsrilanka #srilankadiaries #srilankanstyle #wonderlustsrilanka #srilankabeach #srilankangirl #sosrilanka #lovesrilanka #srilanka2019 #srilankanwedding #ellasrilanka #srilankanfashion #madeinsrilanka #srilanka_travel #prayforsrilanka #srilankafashion #discoversrilanka #srilankalife #srilankans #srilankanairlines #srilankacricket #srilankancuisine #ilovesrilanka #srilanka2018 #surfsrilanka #wanderlustsrilanka #srilankangirls #srilankanbeauty #srilankacarspotters

ความคิดเห็น • 159

  • @user-lg5qy2tk8y
    @user-lg5qy2tk8y 27 วันที่ผ่านมา +2

    ඔබවහන්සේට චිරාත්කාලයක් සාසනික මෙහෙවර සිදුකිරීමට නිරෝගී සුව පතමි

  • @wijesinghenp4894
    @wijesinghenp4894 2 หลายเดือนก่อน +11

    නිරතුරුවම නිවන දේශනා කරන ඔබ වහන්සේට මම නමස්කාර කරමි.

  • @user-jp2ju9nv4m
    @user-jp2ju9nv4m 2 หลายเดือนก่อน +11

    මහා සංඝරත්නය නමාමි
    සාදු සාදු සාදු

  • @user-gw6oq2jt5y
    @user-gw6oq2jt5y หลายเดือนก่อน +2

    ගෞරවනීය සුවාමින් වහන්ස, ඔබවහන්සේ ට නිදුක් නීරෝගී ස චිර ජීවනය ලැබේවා. චාතුරර්ය සත්‍ය ධර්මය අවබෝදය මේ භව යෙදීම ලැබී උතුම් නිර්වාණ ය ලැබේවා!🙏🏼🙏🏼🙏🏼❤️

  • @dayarathnayake
    @dayarathnayake 2 หลายเดือนก่อน +6

    පින්වත් ස්වාමින් වහන්සේ උතුම් නිවනින් සැනසෙන්න මේ උතුම් ධර්ම දේසනාමය පින හේතු වේවා 🙏🙏🙏

  • @h.l.malani.6278
    @h.l.malani.6278 2 หลายเดือนก่อน +53

    හරිම වටිනාම දේෂනාවක් ගොඩක් පිං ⁣හිස් ජිවිත ගතකරන අපට උතුම්ම දේෂනාවක් සියලුම සත්‍යයෝ සුවපත් වෙත්වා 🙏🙏🙏 සමිමා සමිබුදු සරණයි සාදු සාදු සාදු .🙏🙏🙏

  • @user-jp2ju9nv4m
    @user-jp2ju9nv4m 2 หลายเดือนก่อน +9

    උත්තම වූ අවබෝදයට නමස්කාර වෙිවා

  • @AchinthaAchintha-nj5ue
    @AchinthaAchintha-nj5ue หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු ❤😊

  • @Kanchana66-tw6xg
    @Kanchana66-tw6xg 2 หลายเดือนก่อน +5

    සාදු සාදු සාදු🙏🙏🙏

  • @PradeepaNamali-ot2kv
    @PradeepaNamali-ot2kv 2 หลายเดือนก่อน +4

    තෙරුවන් සරනයි ඔබ වහන්සේ ට මට මේ දර්මය මුන ගැහුන එකත් අහම්බයක් නොවේ සාදු සාදු සාදු

  • @kanthisrilanka5566
    @kanthisrilanka5566 2 หลายเดือนก่อน +5

    සාදු සාදු සාදු අපේ පින්වත් හාමුදුරුවනේ දීර්ඝායු වේවා තෙරුවන් සරණයි උතුම් නිවනින් සැනසුම ලබන්නට සද්දරම ශ්‍ර්‍රවනය හේතු වාසනා වේවා

  • @rohiniekanayake3413
    @rohiniekanayake3413 26 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ

  • @pradeepmanchanayaka2294
    @pradeepmanchanayaka2294 หลายเดือนก่อน +2

    ඔබ වහන්සෙ නමස්කාර වේවා 🙏🙏🙏

  • @kaushalyaperera1736
    @kaushalyaperera1736 หลายเดือนก่อน +2

    Ape Swamin Wahanse Apita Jiwithaya Dahamin Wigraha Karadenawa.

  • @tharukasachintha4476
    @tharukasachintha4476 2 หลายเดือนก่อน +4

    තෙරැවන් සරණයි .අපෙ හාමුදුරුවන්ට .සාදු සාදු සාදු

  • @AdcdBcda
    @AdcdBcda 23 วันที่ผ่านมา +1

    මෙතෙක් ආ ජීවිතය වෙනස්ම මඟකට යොමුකරනලද ධර්මදෙශනාවකි,,, පින්වත් ස්වාමීන්වහන්ස ඔබවහන්සේ උතුම් නිවනින්ම සැනසේවා,,,,,, ,,,

  • @keerthiwerappuligamage7296
    @keerthiwerappuligamage7296 2 หลายเดือนก่อน +4

    sadu, sadu, sadu. matada sesu shravakayintada me utum darmaya avaboda vewa !

  • @Sabeeth84
    @Sabeeth84 หลายเดือนก่อน +2

    සම්මා සම්බුදු සරණයි

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix 2 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු තෙරුවන් සරණ යි

  • @suramyapeeris3703
    @suramyapeeris3703 2 หลายเดือนก่อน +2

    ගොඩක් වටිනා දෙසනාවක් ,,,ගොඩක් පින් අපෙ හාමුදුරුවනේ 🙏 🙏🙏 ,,,තෙරුවන් සරනයි ,,,🙏🙏🙏

  • @shamaly5238
    @shamaly5238 หลายเดือนก่อน +2

    ගෞරවනීය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවඳ ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා🙏🙏🙏

  • @ChNdRaniChandarani-dm7gi
    @ChNdRaniChandarani-dm7gi หลายเดือนก่อน

    අපි..ගිහිය..අයටත්...මෙ.වැඩසටහන..ගොඩාක්...වටිනවා...ඔබ..වහන්සේ..පිං...🙏🙏🙏🙏

  • @nipunikotte3237
    @nipunikotte3237 23 วันที่ผ่านมา

    🙏🙏🙏🙏ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @kumarialfalasi7273
    @kumarialfalasi7273 หลายเดือนก่อน +1

    Sadu sadu sadu budu saranai pinwatgaurwaniya darùm dasakayan whsatat

  • @isharadulanjalie5461
    @isharadulanjalie5461 2 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට... 🙏🙏🙏

  • @chamalkakothalawala2333
    @chamalkakothalawala2333 2 หลายเดือนก่อน +2

    සාදු 🙏සාදු 🙏සාදු🙏

  • @ruparohini733
    @ruparohini733 2 หลายเดือนก่อน +1

    🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷Sadu Sadu Sadu Theruwan Saranai Ape Pinwath Swaminwahanseta.Mage Namaskaraya Wewa.

  • @manishawanasinghe4670
    @manishawanasinghe4670 หลายเดือนก่อน +1

    සාධු සාධු සාධු නමස්කාර වේවා ඔබ වහන්සේ ට

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 2 หลายเดือนก่อน +1

    නමෝ බුද්ධාය!!!සාදු!!සාදු!!සාදු!! තෙරුවන් සරණයි!!!පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!මාගේ දුක්ඛිත සසර ගමන කෙටි වේවා!!සත්පුරුෂ අැසුර ලැබේවා!!!

  • @SrimaliPathirana-ej8sj
    @SrimaliPathirana-ej8sj 20 วันที่ผ่านมา

    🙏🙏🙏නමස්කාරය වෙවා!ඔබවහන්සේට

  • @iranganinissanka6849
    @iranganinissanka6849 2 หลายเดือนก่อน +1

    තුණුරුවනට ම මාගේ ජීවිතය පූජා කරමි 🌼පූජා වේවා .පූජා වේවා ,පූජාම වේවා .🌼🌼🌼

  • @GaminiWimalasiri
    @GaminiWimalasiri 4 วันที่ผ่านมา

    මම දර්මය දියුණු කරමින් යන්නෙ,මැරෙන්න කලින් ඔබ වහන්සේ ඇසුරැ කරන්න එනවා ,දැනට මම ගොඩක් පහත් දර්ම දැනුම ක ඉන්නෙ ,ඒකට සෑහෙන වීර්‍යක් ගන්නව දැනට ,

  • @AmithaKatuwawala
    @AmithaKatuwawala หลายเดือนก่อน +1

    සාදු ! සාදු !! සාදු !!!

  • @nishshankarathnayaka8006
    @nishshankarathnayaka8006 2 หลายเดือนก่อน +1

    ධර්මය පැහැදිලිව දේශනා කළ ස්වාමින්වහන්සේට පුණ්‍යානුමෝදනා කරමි.
    උන්වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා !
    සම්මා සම්බුදු සරණයි.

  • @niranjalafernando5648
    @niranjalafernando5648 2 หลายเดือนก่อน +1

    සාධූ සාධූ සාධූ 🙏🏻නිවන පිණිසම දහම් දේශනා කරන්නාවූ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🏻 ශ්‍රී සද්ධර්මය ශ්‍රවන කරන මා ඇතුළු සියළුම දෙනා උතුම් නිවණින් නිවී සැනසෙත්වා 🙏🏻

  • @RoseFlower-dz7gj
    @RoseFlower-dz7gj หลายเดือนก่อน

    Saadhu!!! Pinwath swameen wahanse Suwapath wewa! Godaak pin and helpful! May all being be good well and happy!

  • @ZooView-eo7xs
    @ZooView-eo7xs หลายเดือนก่อน

    ඔබ වහන්සේට පින්සිදු වේවා

  • @malwee9363
    @malwee9363 2 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @rohinisenaratne9294
    @rohinisenaratne9294 2 หลายเดือนก่อน +2

    Sadu sadu sadu.

  • @h.l.malani.6278
    @h.l.malani.6278 2 หลายเดือนก่อน +5

    තෙරැවන්සරණයි අපේ පිං වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏 මාගේ උතුම් නමස්කාරය වෙිවා පිං වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏

  • @sandunisanduni6530
    @sandunisanduni6530 หลายเดือนก่อน +1

    ❤Sadu Sadu Sudu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu ❤🙏🙏🙏🙏🙏🙏🙏

  • @dissakumari1875
    @dissakumari1875 2 หลายเดือนก่อน +1

    අප ගෞරවණීය වන්දණීය පූජණීය පිංවත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 ගොඩක් වටිනා ධර්ම දේශනාවක් 🙏🙏🙏 සාධූ සාධූ සාධූ !!

  • @thilakaheenkenda8405
    @thilakaheenkenda8405 2 หลายเดือนก่อน +4

    Sadu 🎉sadu🎉sadu🎉

    • @UpulLayantha
      @UpulLayantha 2 หลายเดือนก่อน

      සදු සදු සදු ඔබ වහන්සේ නිදුක් නිරොගි වෙත්වා සුවපත් වෙත්වා

  • @user-mc4pt4sv6h
    @user-mc4pt4sv6h 2 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @DMMarasinghe
    @DMMarasinghe 2 หลายเดือนก่อน +2

    🎉🎉🎉🎉🎉🎉🎉

  • @shiranialuvihare2073
    @shiranialuvihare2073 2 หลายเดือนก่อน +1

    Sadu sadu sadu 🙏🙏🙏

  • @seelawanniaracchi2213
    @seelawanniaracchi2213 หลายเดือนก่อน

    Sadu Sadu Sadu buddaputtan namamahan. Dirgau wewa

  • @anuladissanayake5047
    @anuladissanayake5047 หลายเดือนก่อน

    සාදු. සාදු. සාදු

  • @sriyanirajapaksha5584
    @sriyanirajapaksha5584 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු ගොඩක් වටිනා ධර්මදේශනාවක් ඔබවහන්සේ හොදින් පැහැදිලිව කියාදුන්නා පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sepaladahanayake
    @sepaladahanayake 2 หลายเดือนก่อน +1

    Thuruwan saranai pinwath sawmeen wahansa

  • @janukaedirisinghe9642
    @janukaedirisinghe9642 2 หลายเดือนก่อน

    සාදු .සාදු .සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !🙏🙏🙏

  • @kumariaderimumi4416
    @kumariaderimumi4416 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏 පින්වත් ස්වාමින් වහන්සේ ගේ පැහැදිලි කර දීම ඉතාමත් වැදගත් කාලෝචිත ආෂ්චර්ය මත් සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏 තෙරැවන් සරනයි නිදුක් නිරෝගි දීර්ඝ ායුලැබෙිවා

  • @sriyalathatennakoon7968
    @sriyalathatennakoon7968 หลายเดือนก่อน

    සාදු සාදු! ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා...🙏🙏🙏🙏🙏🙏

  • @gayashaniranawaka5296
    @gayashaniranawaka5296 2 หลายเดือนก่อน +1

    Sadu sadu sadu

  • @nilukadesilvadesilva9045
    @nilukadesilvadesilva9045 หลายเดือนก่อน

    සාධු සාධු සාධු 🙏🙏🙏🌹🌹

  • @leelanandakavirathna103
    @leelanandakavirathna103 หลายเดือนก่อน

    සාධු සාධු සාධු ...!!! 🙏🙏🙏

  • @ShyamaNilanthi-bd2lr
    @ShyamaNilanthi-bd2lr 2 หลายเดือนก่อน

    Sadu ,sadu, sadu, pinwath swamin wahanse, budu piyanan wahansege darmaya sathyak mai. Awan uthum darmaya deshana karane oba wahanseta namaskara wewa.

  • @sunithasunitha5134
    @sunithasunitha5134 หลายเดือนก่อน

    ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයිගොඩාක් වටින ධර්ම දේශනාවක්

  • @CharityDeA
    @CharityDeA 2 หลายเดือนก่อน

    Buddha’s Dhamma has brought so much depth to my way of thinking… the Buddhist wisdom is incomparable! 🙏☸️🙏

  • @chamodimaheshika9242
    @chamodimaheshika9242 หลายเดือนก่อน

    Budusaranai

  • @brendakulatunga7948
    @brendakulatunga7948 หลายเดือนก่อน

    A wonderful sermon Bante. May this assist you to achieve your goal.

  • @sepalikamahavitharana6266
    @sepalikamahavitharana6266 29 วันที่ผ่านมา

    Saadu......saadu,......saadu.....🙏 🙏 🙏

  • @AnomaRatiyala-om2zp
    @AnomaRatiyala-om2zp หลายเดือนก่อน

    Sadu.sadu.bdusarani

  • @user-we6pv5kb4t
    @user-we6pv5kb4t 2 หลายเดือนก่อน

    Sadu sadu sawmini

  • @padminikasthuriarachchie5756
    @padminikasthuriarachchie5756 หลายเดือนก่อน

    සමිමා සමිබුදු සරනින්අප සැමගේ සිත් නිවෙිවා .සැමට යහපතක්ම වෙිවා 🙏🙏🙏🙏

  • @sithuminifonseka9920
    @sithuminifonseka9920 2 หลายเดือนก่อน

    පින්වත් ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @abeysinghea.m.w.8539
    @abeysinghea.m.w.8539 หลายเดือนก่อน

    බොහෝ පින් ස්වාමින්වහන්ස. 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @akilasandaruwan5471
    @akilasandaruwan5471 29 วันที่ผ่านมา

    Theruwan saranai

  • @user-fu7fz8vu3j
    @user-fu7fz8vu3j 2 หลายเดือนก่อน

    සාදූ...සාදූ...සාදූ 🪷🪷🪷 මාගේ නමස්කාරය වේවා 🙏.

  • @KahangamageSomalatha
    @KahangamageSomalatha หลายเดือนก่อน

    Sadu sadu sadu sadu

  • @sriyanidammika2481
    @sriyanidammika2481 หลายเดือนก่อน

    Sadu.sadu.sadu

  • @sumuduthilanga8697
    @sumuduthilanga8697 2 หลายเดือนก่อน

    🙏🙏🙏 සාදු සාදු සාදු

  • @DharmasiriUpananda-cd2uy
    @DharmasiriUpananda-cd2uy 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🎉🎉🎉 🙏🙏🙏

  • @user-ij6wf3yy5j
    @user-ij6wf3yy5j 2 หลายเดือนก่อน

    Attatama hodata taranaua sadu sadu sadu🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌺🌺🌺🌺🌺🌺🌺🌻🌻🌻🌻🌻🌷🌷🌷🌷

  • @KarunathilakaDissanayaka-xs2hx
    @KarunathilakaDissanayaka-xs2hx หลายเดือนก่อน

    Suwapathweea

  • @Chamine912
    @Chamine912 2 หลายเดือนก่อน

    Theruwan saranai 🙏🙏🙏🙏🙏🙏🙏sadu sadu❤❤❤❤ Mage namaskaraya wewa 🇸🇦🇸🇦🇱🇰🇱🇰🇱🇰

  • @user-kx8zm6or3k
    @user-kx8zm6or3k 2 หลายเดือนก่อน

    තේරුවසරණයි ස්මින්වන්සෙට🙏🙏🙏

  • @ashapriyangani6443
    @ashapriyangani6443 หลายเดือนก่อน

    සාධූ !සාධූ !!සාධූ !!!🙏☸️🙏

    • @lankalanka7765
      @lankalanka7765 หลายเดือนก่อน

      🪷🏵️🏵️🏵️🏵️🏵️🌹🌹🌹🌹🌹🌹🌸🌸🌸🌸🌸🌷🌷🌷🌷🌷🌷🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸 සාදූ සාදූ සාදූ සම්මා සම්බුදු සරණයි

  • @ChNdRaniChandarani-dm7gi
    @ChNdRaniChandarani-dm7gi หลายเดือนก่อน

    අපෙ..ස්වාමින්..වහන්සෙටත්...හැදු..වැදු..දෙමවිපිය...දෙපොලටත්..මෙි..පිං..කොටසක්..අනුමෝදමි...වෙවා...🙏🙏🙏🙏🙏🙏

  • @chandiweerasingha7871
    @chandiweerasingha7871 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @manori6712
    @manori6712 หลายเดือนก่อน

    🙏🏼🙏🏼🙏🏼😇

  • @athilapanditaratne9521
    @athilapanditaratne9521 2 หลายเดือนก่อน

    🙏🙏🙏🌹🌹🌹

  • @ChamindaKumara-sk2yz
    @ChamindaKumara-sk2yz หลายเดือนก่อน

    සාදූ🙏සාදූ🙏සාදූ🙏

  • @k.skothalawala2766
    @k.skothalawala2766 2 หลายเดือนก่อน +1

    තෙරුවන්.සරනයි.පින්වත්.ස්වාමින්.වහන්සේට.🙏🙏🙏සාදු.සාදු.සාදු.🎉🙏🎉🙏🎉🙏

  • @hemanthakumara3742
    @hemanthakumara3742 หลายเดือนก่อน

    සාධු සාධු සාධු

  • @sajanaperera8845
    @sajanaperera8845 2 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻

  • @nipunikotte3237
    @nipunikotte3237 23 วันที่ผ่านมา

    🙏🙏🙏🙏

  • @upatissaherath684
    @upatissaherath684 หลายเดือนก่อน

    🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏

  • @jeewankanuwan2800
    @jeewankanuwan2800 2 หลายเดือนก่อน

    🙏🙏

  • @wasanthapremathilaka2032
    @wasanthapremathilaka2032 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @suniljayasekara3846
    @suniljayasekara3846 2 หลายเดือนก่อน

    😊

  • @nishanthaudumulla7698
    @nishanthaudumulla7698 19 วันที่ผ่านมา

    🙏🙏🥀🥀🙏🙏🌹🌹🙏🙏

  • @therunibandara8278
    @therunibandara8278 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sriyanisanjiwani7442
    @sriyanisanjiwani7442 2 หลายเดือนก่อน

    🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏

  • @SuriyakumariPalliyaguruge
    @SuriyakumariPalliyaguruge 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏💥💥💥💥❤️

  • @PriyangaSampath-vr7vc
    @PriyangaSampath-vr7vc 2 หลายเดือนก่อน

    හරිම වඩිනා දාර්ම දේසනාවක් .ඔබ වහන්සේට නිදුක් නිරෝගි සම්පත් ලැබේවා සදු සදු සදු තෙරුවන් සරණයි .සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගි වේවා සුවපත් වේවා ...

  • @kalyanisrilanka9173
    @kalyanisrilanka9173 2 หลายเดือนก่อน

    Wandaneya.pujaneya.gaurawaneya.penwath.suwamin.wahanseta.neduk.neroge.suwaya.labewa

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana3416 หลายเดือนก่อน

    රාගය පපූවට මනින කිනිස්සකි . අපායට ගෙන යන යම් දුතයෙකි.

  • @weerasingherodrigo2539
    @weerasingherodrigo2539 หลายเดือนก่อน +2

    ප්‍රංඥාව සසරෙන් අරන් ඒමක් බුදු පියානන්ගේ දර්මයේ නොපවසයී.ප්‍රංඥාව සත්දර්මය අසන විට පහල වෙන දර්මතාවයක්,ප්‍රංඥාව ඇතිව දර්මය අසනවා නොව,දර්මය අසන විට ,කල්‍යාණීමිත්‍ර ඇසුර,දර්ම සෙවනය,යොනිසෝ මනිසිකාරය,දම්මානු දම්ම ප්‍රතිපදාව එකවිට ලැබෙන විට තමයි ප්‍රංඥාව මුදුන්පත් වී මග පල ලැබෙන්නේ.
    සම්මා දිට්ටිය නොමැතිව බන කියන්න ගියාම මේ පටලවා ගැනීම වෙන්නේ.අවබෝද නොමැතිව බන කියන්න එපා කීවේ බුදුහිමියන් මෙවැනි පිරිසටයි.

  • @HirunaRANUJAYA
    @HirunaRANUJAYA หลายเดือนก่อน

    ඔබ වහන්සේ කුමන විහාරසාථානයේද වැඩ සිටින්නේ 🙏

    • @nandhawadimunna5040
      @nandhawadimunna5040 4 วันที่ผ่านมา

      ධර්මය හමුවන්නේ සංසාරගත පුරුද්දකටමයි ස්වාමීන් වහන්ස සුවපත් වේවා