එයාලා එක්ක දවස් 3ක්‌

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • ‪@maheshimadushankaofficial4357‬
    ‪@atlanticdubaigroup4217‬

ความคิดเห็น • 111

  • @user-hq7mv1js4r
    @user-hq7mv1js4r หลายเดือนก่อน +13

    ඔව් ඒක ඇත්ත සමහර මිනිස්සු ඉන්නවා මෝඩ හරක් තව කෙනෙක් එක්ක තියෙන තරහට අතීතයේ මොනා හරි දෙයක් කුනු ගොඩක් හරි අවුස්සලා පලි ගන්නවා. මම නම් කියන්නේ අපි කාගේ උනත් කුනු තියෙනවා. කවුරු උනත් බෝසත් නෑ.මම නම් හිතන්නේ කවුරු උනත් කලින් හිටපු විදිය වැඩක් නෑ.දැන් ඉන්න විදියයි වැදගත්.❤❤❤ආදරෙයි අක්කෙ ඔයාට.

  • @user-th3py3rp2t
    @user-th3py3rp2t หลายเดือนก่อน +8

    මම හැමදාමත් කියනවා..... ඔයා ගොඩාක් වාසනාවන්ත බිරිදක්.... ..මවක්....හැමදාමත් සතුටින් ....සැනසීමෙන්... ඉන්න ..... තෙරුවන්සරනයි. ....🙏🥰

  • @kumalitadeesha6837
    @kumalitadeesha6837 หลายเดือนก่อน +4

    මෙ දවස්වල අපි චායා බලනවා.💖

  • @AIAttanayake
    @AIAttanayake หลายเดือนก่อน +2

    ගොඩක් ලස්සනයි විඩියෝ එකක්. තෙරුවන් සරණයි සියලු දෙනාටම.

  • @user-hg6mv6kg3y
    @user-hg6mv6kg3y หลายเดือนก่อน +16

    අනේ පැටියෝ කිව්වේ නැතත් subscribe කරනවා. මදුෂී ඔයාට තේරෙනවා නම් හොදයි. ආයෙත් මොනවා දැක්කත් නොදැක්කා වගේ ඉන්න.

  • @manuthchehansa2356
    @manuthchehansa2356 หลายเดือนก่อน +2

    අක්කි ඔයාගේ චායා drama එක සිරස දැන් youtube upload කරනවා .. Bring back old memories .. My one of favorite teledrama චායා. සද එබෙයි තරු පිපෙයි චායා .. Love it ❤

  • @rohinigamage5990
    @rohinigamage5990 หลายเดือนก่อน +1

    තෙරැවන් සරනයි දෙවිපිහිටය මම ඔයාව සප්ප්‍රයිස් කරලා තියෙන්නේ ජයවෙවා සිය පවුලටම බුදු සරනයි🌹💐💞💞💞

  • @kumuduniiroshika9748
    @kumuduniiroshika9748 หลายเดือนก่อน +2

    Adarei akke lassanai adath ❤❤❤budusaranai siyalu denatama

  • @himalipremalal2188
    @himalipremalal2188 หลายเดือนก่อน +2

    Madushi nangie oya godak hoda kenak onima thanaka kisema adambara kamak nathiewa katha karana kenek adarayi hamademath sathutien pariesamin inna budusaranai

  • @user-rx1yq9gx3b
    @user-rx1yq9gx3b หลายเดือนก่อน +1

    Oyala denna harima nihathamani charitha,man ekata godak kamathi,oyala hamoma ekata inna eka hodai,monade thibunath wadak na duras wela idala,duwage konde harima lassanai,oyala hamotama budu saranai ❤

  • @disnadisna9200
    @disnadisna9200 18 วันที่ผ่านมา

    Godak lassanai...oyalata budusaranai ..sathutin inna hamada❤❤❤❤❤❤

  • @hikwt1625
    @hikwt1625 10 วันที่ผ่านมา

    man asama niliyak Tama mahesika adarei nangi oyage Chaya natiya harima lassanai man godak parak eka baluwa harima katawa ❤

  • @AkenRandidu
    @AkenRandidu 6 วันที่ผ่านมา

    Mamath Japanese enne me kale.godak lassanae dewal mehe thiyenawa.ane lankawa mathak wenakota papuwa pichchenawa.ape rate suwada kohewath ne.me tharan sepa pahasu rataka hitiyath lankawa tharan neee.mage Amma lankawen enne.amma laga Enna senasema like kohewath ne deiyane

  • @aliyaaliya966
    @aliyaaliya966 หลายเดือนก่อน

    අනේ මම අාසාවෙින් චායා බලනවා මෙි දවස් ටිකේ...බුදු සරණයි මැනික

  • @user-ko1xr3zd3m
    @user-ko1xr3zd3m หลายเดือนก่อน

    ඔයාලාසියලුදෙනාට.තෙරැවන්සරනයි

  • @anulabeatrice4070
    @anulabeatrice4070 หลายเดือนก่อน

    ඔයාලා සතුටින් විනෝදයෙන් දරැවන් එක්ක ඉන්නව දැක්කම අපිටත් සතුටු යි ඔයාලට බුදු සරණයි

  • @kg94837
    @kg94837 หลายเดือนก่อน +3

    මහේෂි ඔයා ඔය දේවල් ගැන කතා කරන්න යන්න එපා. ඔයාට ආදරනීය ස්වාමි පුරුෂයෙක් ලස්සන දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ඒ පවුල රැකගෙන ඔයා හොඳින් ජීවත් වෙන්න. ලංකාව වෙනස් කරගන්න ඕනේ නම් මිනිස්සුන්ට අවස්ථාව දැන් තියෙනවා. ඕනෙනම් වෙනස් කරගනී. නැත්නම් ඒකෙම දුක් විඳියි.

  • @jennywickremage3346
    @jennywickremage3346 หลายเดือนก่อน

    Madushi ! Your such a simple girl . Love you ❤️
    That's a beautiful message you've given to the world . Enjoy your life with your beautiful family. I have just been to Dubai for a holiday and come back . Much love ❤️

  • @pemawathiperera1220
    @pemawathiperera1220 หลายเดือนก่อน +1

    දුව මහේශි හැමදාමත් ආදරෙයි ❤ සුබ පතනව❤ ඉතාලි වලින් කියනව නමි බොන් වකන්ස කියන්නෙ සුබ නිවාඩු ගත කරන්න යනව.බොක්ක ලුපො කියන්නෙ ඇස් වහක් 👄 කට වහක්වදින්න එපා බෝනා සේරා සුබ සැන්දෑ වක් පැමිලි එකට❤ මම ඉතාලිවල ඉන්න අමිම කෙනෙක් බුදුසරණයි 🙏♥️♥️♥️♥️💐

  • @user-th2zw2cd2p
    @user-th2zw2cd2p หลายเดือนก่อน +1

    ❤❤❤

  • @hikwt1625
    @hikwt1625 10 วันที่ผ่านมา

    Nangi oya harima lassanai man asama niliyak asanka sirgei chayagei katawata man harima asai dan ewage niliyan naluwan nah ❤

  • @user-yq1jg1kt5s
    @user-yq1jg1kt5s หลายเดือนก่อน

    ඩුබායි ලස්සනයි,,මේ Hotel එක ගොඩක් මිල අධිකයි,,මම Germany 🇩🇪 ඉඳලා ලංකාවට යද්දී. Dubai ඉඳලා යන්නේ මම දන්නවා මේ Hotel Ekka godak ගනන් ❤

  • @NilukaSadamali-xm5oq
    @NilukaSadamali-xm5oq หลายเดือนก่อน

    ❤❤❤අනෙ අද නම් හරිම ලස්සනයි විඩියො එක අපි හරිම අාාාසයි වෙන රටවල් බලන්න ඔයාලා ඉන්න නිසා එ අාසාවත් ඉෂ්ඨ වෙනවා 😊😊😊😊අනෙ අපිට මෙ වගෙ ලස්සන අලුත් විඩියො ගෙන්න හරිද අාාාදරෙයි බුදු සරනයි චුටි පැටව් දෙන්නට ❤❤❤❤❤❤❤

  • @FlorenceJayakodi-um3bh
    @FlorenceJayakodi-um3bh หลายเดือนก่อน

    ඹයා ල සැමට තෙරුවන් සරණයි ❤🙏❤️❤️🙏❤️❤️

  • @niranjansilva7837
    @niranjansilva7837 9 วันที่ผ่านมา

    Lassanai mama the wade karanne Atlantis hotel akke oyala apu akke harime satutui

  • @user-sx4de9xj9n
    @user-sx4de9xj9n หลายเดือนก่อน

    මහේශි මම ගොඩක් ආදරය කරන කෙනෙක් ඔයා හරිම නිහතමානී කෙනෙක් නිසා තමයි ගොඩක් ආදරෙයි සියලුම දෙනාට බුදු සරනයි ඩුබායි සිට

  • @push8367
    @push8367 หลายเดือนก่อน

    Mama ma Dina wala chaya balanawa. Harima lassanai kathawa Saha oyath harima lassanai

  • @user-lc8lm5uh7v
    @user-lc8lm5uh7v หลายเดือนก่อน

    Oya harima hodai .harima laki ,daruwo denna harima hodai.nangi oya thawath lassanawela .oyala 4 denama hamadama sathutin inna❤❤ budusaranai

  • @tharutharu9100
    @tharutharu9100 หลายเดือนก่อน

    Harima lassanai anee.❤❤ aththatama oya harima lucky ❤❤❤ Oyage videos satiyata 1 wat danna ane...oyage videos nathi dawas walata chanel eka search karalath balanawa...love you akka 🌹🌹🌹😊

  • @wijethungagedipthika3393
    @wijethungagedipthika3393 หลายเดือนก่อน

    ආදරෙයි oyalata ♥️bs hode

  • @nelkagamage5801
    @nelkagamage5801 หลายเดือนก่อน

    මහේෂි දුව මන් ආසම නිලියක්, මට‍ බබාලා දෙන්න දකිනකොට මගෙ දුවගේ බබාලා දෙන්න මතක් උනා, බුදුසරණයි ඔයාලට සතුටින් ඉන්න හැමදාම මන් Cyprus ❤️😍🌹🥰

  • @Samadhi_kumarathunga
    @Samadhi_kumarathunga หลายเดือนก่อน +1

    Budusaranai Nangi

  • @SilvaSilva-ij6ob
    @SilvaSilva-ij6ob หลายเดือนก่อน

    නංගි ඔයා තමයි මගේ ,favourite actre,,, අනේ 2013 ටෙලි නාට්‍යයක් ගියා නම මතක නෑ,ලස්සන කතාවක්,,, බාගයක් බලද්දී මං රට ගියා,,, ඒකෙ නම කියන්නකො utub එකෙන් හොයාගන්න මට,,,(ඔයා ඔරුවෙන් ගිහින් මල් කඩල විකුණන එකක්,,විනු උදානි, ධනංජය සිරිවර්ධන,,යි හිටිය,,

  • @user-tp9uz5pr1s
    @user-tp9uz5pr1s หลายเดือนก่อน +2

  • @uthpalakumanayake1330
    @uthpalakumanayake1330 หลายเดือนก่อน +1

    Husband ට ජොබ් එක නැති වුනා කියලා ආරංචි. ගොඩක් කරදර වුනා කියලා කට්ටිය කියනවා.

  • @user-dy9dg3ot1n
    @user-dy9dg3ot1n หลายเดือนก่อน

    so sweet

  • @user-ud9tw5zz9n
    @user-ud9tw5zz9n หลายเดือนก่อน

    Oyatai oyage paule ayatai hamadama sathutin man suba pathanawa oyage vidio man balanawa matath oya wayasema duwai puthai innawa enisa math harima asai oyala babalath ekka gewana lassana dawas balanda.

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka5198 หลายเดือนก่อน

    Lassanai sathutin inna budusarani ❤️🎉🎉🎉🦋🌍🇮🇪

  • @vindyasureni8371
    @vindyasureni8371 หลายเดือนก่อน

    ❤adarei oyalata, nice video ❤

  • @sandyaganewatte-ms4eh
    @sandyaganewatte-ms4eh หลายเดือนก่อน

    Lassanai duwa api Dubai tour ekak awith tiyenawa

  • @sheni6004
    @sheni6004 หลายเดือนก่อน

    ❤❤❤ මාත් ඉන්නෙ අබුඩාබි ...nice family TC

  • @ManoriColombage
    @ManoriColombage 28 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @sandayanisandayani9271
    @sandayanisandayani9271 หลายเดือนก่อน

    Hi nsnga ❤ addarei.msth dubai puthala 2ni duwai. Appi inny jumerah walla.asai daksla katha. Karanna Honda mahathayek oyata innawa ❤ paulatsma jesu pihitai.

  • @gayanichampika9842
    @gayanichampika9842 หลายเดือนก่อน

    Mara lassanay. Adarey ❤❤❤❤

  • @krishanthiabeygunawardena8031
    @krishanthiabeygunawardena8031 หลายเดือนก่อน

    Oya samajayata dena paniwidaya super

  • @dhamikaweerasena9018
    @dhamikaweerasena9018 หลายเดือนก่อน

    Oya inne atlantick hotel eke. Mamath hitiye farm jumira oya parissamin inna.

  • @maryfrancis3466
    @maryfrancis3466 หลายเดือนก่อน

    God bless .your family

  • @sunithafranando462
    @sunithafranando462 หลายเดือนก่อน

    God bless you duwa ❤❤❤❤

  • @nilanthin5031
    @nilanthin5031 หลายเดือนก่อน

    Hi Madam how are you family. God bless all the bless your lankwa good lame job karanwa Madam. I'm also baby city du tihs hotel very nice. Good lake Madam for your Thanks mamt dubai wala wada nanny job. Thanks for your video ❤

  • @user-hg4wd2ok5n
    @user-hg4wd2ok5n 18 วันที่ผ่านมา

    Dubai Anna piremi lameyekuta udauwak karanna bareda Dubai Anna Kuwait edala basawa dannawa

  • @user-fm6py8cq9n
    @user-fm6py8cq9n หลายเดือนก่อน

    Akki kiyana katha atha jivitheta vatinva adarei ❤❤❤❤❤

  • @jawswvijayanthi8908
    @jawswvijayanthi8908 หลายเดือนก่อน

    Ane mahesi awankawama oyata kamati adarei oya tikak kettuwela oya Dan lassanai

  • @niranjalaadikari3784
    @niranjalaadikari3784 หลายเดือนก่อน

    Hamadama sathutin inna❤❤❤❤❤❤

  • @user-dg5rz2wl7j
    @user-dg5rz2wl7j หลายเดือนก่อน

    Abudhabi warner Bros & Sea world බලන්න පොඩි අයව එක්කන් යන්න.ගොඩක් දේවල් බලන්ඩ විනෝද වෙන්න පුළුවන්

  • @user-dw7ve5nz1e
    @user-dw7ve5nz1e หลายเดือนก่อน

    Oya hamadama satuin inna . ❤️❤️❤️❤️❤️❤️

  • @jawswvijayanthi8908
    @jawswvijayanthi8908 หลายเดือนก่อน

    Ane mahesi duwa danut man Chaya drama eka balanawa ane oya enne nadda awityanna drama ekata ragapanna chuti patau dennata hugakalakin dakke lassanai family eka oya eka katakaranna asai lankawata awama oya hoda adaraniya daruwek budusaranai

  • @lalindajayanath1193
    @lalindajayanath1193 หลายเดือนก่อน

    Theruwan saranai🙏🇱🇰

  • @nilminidamayanthi4774
    @nilminidamayanthi4774 หลายเดือนก่อน

    මහේෂි මම හැමදාම ඔයාගෙ vidios මගහරින්නේම නෑ.මගේ දුක නැති කරගන්න පාලුව නැතිකරගන්න ආශාවෙන් බලනවා.

  • @DamayanthiDamayanthi-dg1ck
    @DamayanthiDamayanthi-dg1ck 19 วันที่ผ่านมา

    අනේ අපි නම් හරිම දූෂ්පත්කඬේකට ශිහින් ෂොඩි දෙයක් කන්න වූ නත් දෙපාරණ්හිතන්න ඕන ඔයාලා කොයි තරම් වාසනාවන්තද

  • @ManushikaMallawaarachchi
    @ManushikaMallawaarachchi หลายเดือนก่อน

    Akke baba yanne mona nursery da ? Pls e gana kiyannako

  • @kulanisandamali-bh7wj
    @kulanisandamali-bh7wj หลายเดือนก่อน

    Sweet family ❤❤❤❤

  • @samanthiwampawala2931
    @samanthiwampawala2931 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️❤️❤️

  • @nilmini2180
    @nilmini2180 หลายเดือนก่อน

    👍❤❤❤❤

  • @user-fm6py8cq9n
    @user-fm6py8cq9n หลายเดือนก่อน

    Akki magethi ammi thathai rata inne mamathi den Dubai enna inne

  • @malakab3290
    @malakab3290 หลายเดือนก่อน

    Akki how did you lose weight after kiddos? Can you do a video? Nice family!! ❤

  • @rasikadamayanthi1217
    @rasikadamayanthi1217 หลายเดือนก่อน

    Ane manda maheshe.lankaawe.nam. wena dewal.katha karannath bayae.❤❤❤❤

  • @sawee6874
    @sawee6874 หลายเดือนก่อน

    Now enough 😊I really wish this video was about the holiday but it was all negativity

  • @nilminidamayanthi4774
    @nilminidamayanthi4774 หลายเดือนก่อน

    මගේ අම්මා දැන් අවුරැදු 10 ක්ම දුක් විදිනවා. මම රට නිසා මගේ දරැවො බලන්නෙ අම්මා. දැන් එයාට ගොඩක් වයසයි. මට එයාට සලකන්න කාලයක් නැති වෙයිදෝ ..දුකයි.

  • @UdenikaRuwanpura
    @UdenikaRuwanpura หลายเดือนก่อน

    Ane akki,matath ennawa oyage wagema shok pataw dennek,,puluwannam daruwange aien karana adum tikak dannako,,❤❤❤❤

  • @krishanimadhavi
    @krishanimadhavi หลายเดือนก่อน

    ආදරෙයි හැමෝටම ❤❤❤❤❤

  • @OliviaFernando-v5m
    @OliviaFernando-v5m หลายเดือนก่อน +1

    අක්කෙ මට ඔයා ගෙන් ලොකු උදව්වක් ඕනේ ඔයාව සම්බන්ධ කර ගන්නෙ කොහොමද මම රුවිනි

  • @sanjiwanipriyadarshani7913
    @sanjiwanipriyadarshani7913 หลายเดือนก่อน

    Adari naggi oyalata godak bs hamoma stutin inna naggi dayat karanakota rulan pitiwalin apita kamata ganna barida pizzz uttarayak danna

  • @sugandifernando1345
    @sugandifernando1345 หลายเดือนก่อน

    🙏🏼🙏🏼💖❤🌷🙏🏼🙏🏼🙏🏼

  • @krishanthiabeygunawardena8031
    @krishanthiabeygunawardena8031 หลายเดือนก่อน

    Ammo inna than kiyanna epa oyage arakshawa nisa apita therenawa ❤

  • @ChahuriBuddika
    @ChahuriBuddika หลายเดือนก่อน

    ❤❤

  • @dilishinu9658
    @dilishinu9658 หลายเดือนก่อน +2

    New Volg nemei VLOG!

    • @maheshimadushankaofficial4357
      @maheshimadushankaofficial4357  หลายเดือนก่อน

      Typing mistake thanks

    • @kumuduniiroshika9748
      @kumuduniiroshika9748 หลายเดือนก่อน

      @@maheshimadushankaofficial4357 akke puluwannm udau karanna godak pin call ekak gathtoth wisthara kiuannm 🙏🙏🙏

  • @PiumiMadushika-um6uq
    @PiumiMadushika-um6uq หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @user-tp9uz5pr1s
    @user-tp9uz5pr1s หลายเดือนก่อน

    ❤😍

  • @dongayan7266
    @dongayan7266 หลายเดือนก่อน

    Adarei oyalata,lasanai,mea hotel eke thamai mage aiya වැඩ karaneth,❤❤❤

  • @shamilapremakanthi6311
    @shamilapremakanthi6311 หลายเดือนก่อน

    ❤❤❤❤❤😊

  • @ashadammi6524
    @ashadammi6524 หลายเดือนก่อน

    Oyata rattaran hasban kenek enne satutin family ekata mul tena dela satutin enna❤❤❤

  • @nishanthikodi5888
    @nishanthikodi5888 หลายเดือนก่อน

    Ane සතුටින් inna හැමදාම oyage සතුට balan inna bari katiya කියන දේවල් ගණන් ගන්න epa oyage husband හොඳයි එයාට mull තැන දෙන්න budusaranai

  • @mrmrifas1733
    @mrmrifas1733 หลายเดือนก่อน

    Ane akke matai mahattayatai jivat venna geyak aran denna puluvan akkat godak pin.inna hitinns tanak nativa asarana vela inne akke 😞

  • @DilaniMadushikaDilani
    @DilaniMadushikaDilani หลายเดือนก่อน

    Parisaman inna akki

  • @jawswvijayanthi8908
    @jawswvijayanthi8908 หลายเดือนก่อน +1

    Oya pahasara drama eke mahatai wiswat hodanaluqeloya amila wiswa Danna ne udarinam program enawa kawidya duklsanichatu man asama Aya n s

  • @chandrikarajapaksha4354
    @chandrikarajapaksha4354 หลายเดือนก่อน

    Maheshi mama inne cypress wala ane mama oyalage honda fan kenek pleas oyata puluwannm mata kata karanwada winadi 5 kata

  • @AnomaJayaranjani
    @AnomaJayaranjani หลายเดือนก่อน

    ඔයා මේ රටින් ගිය එක හොදයි..න0ගී .කොච්චර ලස්සනද ඔය රට ..දරුවොත් එක්ක ලස්සනට ජීවත් වෙන්න.බුදු සරනයි

  • @jawswvijayanthi8908
    @jawswvijayanthi8908 หลายเดือนก่อน

    Ane mahesi sariyata dekawat video Danna kattiyama b s

  • @jawswvijayanthi8908
    @jawswvijayanthi8908 หลายเดือนก่อน

    Babala denna ohi schoolda yanne hodai mahattayat hoda kenek nihatamani guna yahapat kenek b s

  • @gamestar9171
    @gamestar9171 หลายเดือนก่อน

    🙏🤝👍😘❤️❤️❤️❤️🌹🇱🇰🇮🇹

  • @user-nw1wo5si1n
    @user-nw1wo5si1n หลายเดือนก่อน

    මම හැමදෑම ඔයා දාන videos බලනවා අද තමයි මොනාහරි ලියන්න හිතුවෙ , මම හරි ආසයි ඔයත් එක්ක කතා කරන්න

  • @user-en8eq5ph1r
    @user-en8eq5ph1r หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🤭🤭🤭🤭❤

  • @user-bi2os5of5k
    @user-bi2os5of5k หลายเดือนก่อน

    Mam balagen ennwa oya call kankam duwe mage duk bedagannko.oya මට පිහිට වෙනවාද

  • @naturewithhasi
    @naturewithhasi หลายเดือนก่อน

    අක්කේ මට ලොකු උදව්වක් කරන්න පුලුවන්ද

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 หลายเดือนก่อน

    කව්රැ මොනව කිව්වත් තමන්ගෙ මහත්තය තමන් එක්ක ඉන්නවනම් එච්චරයිනෙ....

  • @pavithramadhu6464
    @pavithramadhu6464 หลายเดือนก่อน

    Ane oya harima lassanai akki..a wagema oya godaak වාසනාවන්තයි ....ekne oya sathutin inna..oyage namber ekawannako..asai oya kata karanna..me dawas wala සිරස you tube eke.oya ragapapu chaya teledarama eka balanawa..ane mata asai oya ekka kata karanna...mn fb innawa..pavithra madhubashini..oya mata kata karanna..mn balagena innawa..parissamin sathutin inna..adarei akki ❤❤

  • @chathulifestyle2203
    @chathulifestyle2203 หลายเดือนก่อน

    Akke mn oyata fb messenger msg ekak demma.eka balanna puluwanda.adarei hathara denatama❤❤

  • @slliyanage361
    @slliyanage361 หลายเดือนก่อน

    Mama fb messenger ekata messeg danma nangi. Ane balanta ko. Oyage number ekak nathi nisa messnjar danme

    • @slliyanage361
      @slliyanage361 หลายเดือนก่อน

      Nilu samarasingha nilu mage fb name eka

  • @user-bi2os5of5k
    @user-bi2os5of5k หลายเดือนก่อน

    අනෙ duwe මට ඔයාට කතා කරන්න ඔනා.mat face book masenjar naha .mat call krannko.mage watsap namber akt

  • @princess6614
    @princess6614 หลายเดือนก่อน