සරුංගල් | Sarungal | Episode 25 @sapumalproduction

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2024
  • සරුංගල් | Sarungal | Episode 25 @sapumalproduction
    👉 අපිට නිශ්පාදකයෙක් වන්න එකතු වෙන්න
    / sapumalproduction
    මතක ඇතුව අපිව Subscribe කරලා Bell එකත් ගහන්න 😉
    👉 bit.ly/Subscri....
    👉 Video එක බලලා Share කරන්නත් අමතක කරන්න එපා
    Contact -: 0716300227 (Sapumal )
    • Director: Sapumal Chandrasiri
    • AD : Amila Nalin
    • Script: Sapumal Chandrasiri
    * DOP : Thilinda Nadeeshan
    • Cast: Sapumal Chandrasiri ,Chathuranga Dhanasekara , Kanishka Dilshan , Milinda Dilshan , Eranda Maduratha, Jayashan Kavishka
    Amila Nalin , Maheema Jayawardana , Ayesha Rajakaruna , Milinda Dilshan, prabodi Moragolla, Senu Dasanayaka , Deneth kawinda , Kelum Tharaka
    අපිව අනිත් Social Media වලිනුත් Follow කරන්න
    Facebook Page: / sapumalproduction
    TikTok: / sapumal_production
    Facebook Group: / 1187294238336915

ความคิดเห็น • 839

  • @yamofficial-f9m
    @yamofficial-f9m หลายเดือนก่อน +400

    කෝ මේ කතාව ඉවර කරනවට කැමති නැති කට්ටීය😢

    • @MaheshDilshan-xm7qn
      @MaheshDilshan-xm7qn หลายเดือนก่อน +1

      😢😢😢😢😢

    • @user-tn7td3kq3d
      @user-tn7td3kq3d หลายเดือนก่อน +1

      Iwara kele nathi unoth dewani inima wage wei

  • @STHUBOY
    @STHUBOY หลายเดือนก่อน +477

    මන් වගේම මෙ විඩියෝ එක දානකම්ම බලන් හිටියෙ කවුද ❤❤

  • @Disanayaka-df2nv
    @Disanayaka-df2nv หลายเดือนก่อน +235

    සරුංගල් ඉවරයි කියලා නංගිට තේරුම් කරන විදිහ දැන් හිතන්ඩ ඕන 😢 එයාට අවුරුදු 5යි බණ්ඩියාට තමා එයා ගොඩාක් කැමති කොන්ඩෙ උඩට තියෙන කෙනා කියලා කියන්නෙ බණ්ඩියාට 😊 මල්ලිට එයා දැන් කතා කරන්නෙ ගදයා කියලා 😅 ගදයා වගේම ඔයා ළගත් ගදයි කියලා බනිනවා ❤ අද මොන්ටිසෝරි ගිහින් ඇවිත් මගෙන් ඇහුවා සරුංගල් බලන්නෙ නැද්ද කියලා😢 episode 8 ඉදන් download කරලා තියා ගත්තා එයාට පෙන්නන්ඩ ඔයාලා නිසා මම එයාගෙන් ගුටි නොකා හිටියා❤ විස්කිරිඤ්ඤා එකක් කන්ඩ ගිහින් දතක් ඩාම් වෙලා 😂 සරුංගල් බල බල දත ගිලලා 😅 ඔයාලා ඇත්තටම හරි ම ශෝක් හැමෝටම අපි ආදරෙයි ❤ Thank you so much ❤ ඔයාලා නිසා හිනා වෙලා ඉන්නවා බුදු සරණයි හැමෝටම❤

    • @monster_a2039
      @monster_a2039 หลายเดือนก่อน +2

      🥺💕

    • @KillSapona
      @KillSapona หลายเดือนก่อน +2

      Ane❤❤❤

    • @MELDOBE
      @MELDOBE หลายเดือนก่อน +2

      හරි අගෙයි.දත නාවොත්

    • @klpremarathna
      @klpremarathna หลายเดือนก่อน +1

    • @akalankaprasad9700
      @akalankaprasad9700 หลายเดือนก่อน +1

  • @dimuthunadisha6556
    @dimuthunadisha6556 หลายเดือนก่อน +127

    කරුණා හින්බණ්ඩට කතා කරද්දිත් අනියම් පෙමකට ඒ පැත්ත ගැන හිතන්නැතුව තමන්ගේ පවුලගැනම හිතනකොට මට හිතුනා හීන් බණ්ඩගේ අතේ වැරැද්දක් නෑ කියලා 😢❤❤ මොනා උනත් මරු කතාවා තව කොටස් දෙකයි ආදරෙයි ඔයාලා හැමෝටම 😇😇💓💓💓

    • @pawanmahanama9584
      @pawanmahanama9584 หลายเดือนก่อน +11

      ලමයි මාරු කරලා වගේ සීන් එකක් තියෙන්නෙ ලොකු අයියා බිජ්ජවයි සුද්දිවයි ඉපදෙනකොටම

  • @saliyapradeep4254
    @saliyapradeep4254 หลายเดือนก่อน +5

    අද කතාව ගොඩාක් දුකයි.ඇත්තටම කියන්න වචන නෑ.මාරම ලස්සනයි...මාරම.ආසාවකින් බලන්නෙ.පද්මි මුල ඉදලා පටන් ගත්‍ත ගමන තවමත් අත අරින්නෙ නැතිවම.බලනවා.පොලවෙ පය ගහලා ඉන්න චරිත ටිකක්.මාරම ආඩම්බරයි...සුමති සම්මාන උළෙලේදී සම්මාන දෙන්න ඔනි ටීම් එකක් මෙ....❤❤

  • @PANDA_Photography12
    @PANDA_Photography12 หลายเดือนก่อน +51

    අවසානෙ කුතුහලයක් කතාවක සාර්තකත්වය ඒක😌
    නියමයි සපුමල් අන්තිම කොටස් දෙක එනකම් ආසාවෙන් බලං ඉන්නේ🤝😁

    • @chamalkumara606
      @chamalkumara606 หลายเดือนก่อน +1

      කොටස් දෙකක් නොවේ ලබන සතියේ අවසාන කොටස මම හිතන්නේ තියෙන්නේ

  • @praboood
    @praboood หลายเดือนก่อน +28

    ඉවර වෙනවට කැමති නෑ කියන උන්ම වැඩි episode ගානක් කතාව අරන් ගියානම් බනියි දෙවනි ඉනිම වගේ කියල.මේක මරු👌.තව මේ වගේ ඉස්සරහට බලාපොරොත්තු වෙනවා.Good luck Sapumal Production crew.❤

    • @user-yx7if9to2d
      @user-yx7if9to2d หลายเดือนก่อน

      Math e kathawta ekagai😇

    • @kavibro1985
      @kavibro1985 หลายเดือนก่อน

      Ek aththa ❤

  • @Dinu367
    @Dinu367 หลายเดือนก่อน +61

    මං හරි ආස්සවෙන් බලන කතා සෙට් එක 🙂 මට ආඩම්බරයි පින්තු අයිය ගැන එකට වැඩත් කරා රගත් පානව එයා දැං ජයම වේවා සෙට් එකටම 💞

    • @SahanShandeepa
      @SahanShandeepa หลายเดือนก่อน +1

      Adow guli ayiya 😁

    • @littlemermaid5921
      @littlemermaid5921 หลายเดือนก่อน

      වැඩත් කරා කිව්වෙ මොකක්ද

  • @NethumDinujaya
    @NethumDinujaya หลายเดือนก่อน +6

    ගමක තියෙන්න ඕන ගැමි ගතිය මාරම ලස්සනට මතු කරල.. respect ❤😊

  • @penamanaya-5575
    @penamanaya-5575 29 วันที่ผ่านมา +4

    අඩෝ් අද නිවාඩු දාලා මුල ඉදන් සම්පූර්ණ කතාවම බැලුවෙ කඩල කකා.සුපිරි සපුමලයා. ❤❤❤

  • @kanchanajayaweera9474
    @kanchanajayaweera9474 หลายเดือนก่อน +5

    මං ආස සමන්තය ගුටි ක්න විදියට සහ වැටෙන විදියට හරිම තාත්විකයි... 🤣🤣

  • @muthu7258
    @muthu7258 หลายเดือนก่อน +22

    මුල ඉදන් අද වෙනකල් ඔක්කොම කොටස් බැලුවා.මාරම මාරයි.ජය වෙන්න ඕනි♥️

  • @kaushiiffernandoo997
    @kaushiiffernandoo997 หลายเดือนก่อน +11

    අත්පුඩියක් ගහලා හිනස්සන්න හැමෝටම බෑ... හැබැයි ගඳයට පුලුවන්❤

  • @weerakoons
    @weerakoons หลายเดือนก่อน +5

    අන්තිම කතාවේ කොල්ලෝ දෙන්න සරුංගලයක් අරින්නම ඕනි.

  • @nethugamage8608
    @nethugamage8608 หลายเดือนก่อน +39

    ඉවර කරන්න එපා කියද්දි ඉවර කරනවා ආසාවෙන් බලන කතාව.අපි තරහයි 😢

    • @HasuniIsuri
      @HasuniIsuri หลายเดือนก่อน

      ඉවර කරන්න්න එපා😒

  • @MWCYPHER
    @MWCYPHER หลายเดือนก่อน +6

    Samanthayaaa 😂❤️

  • @ireshadilrukshi-xb9qz
    @ireshadilrukshi-xb9qz หลายเดือนก่อน +31

    සමුගන්නත් ලගයි නේද 😢😢 ජයවේවා හැමදාමත් ඔයාලට මල්ලි😍😍

  • @SamanthaBasnayaka-f9c
    @SamanthaBasnayaka-f9c หลายเดือนก่อน +166

    මන් වගේ උබලාත් මුන් විඩිඔ එකක් දානකම් බලන් ඉන්නවාද😊❤

  • @Nethu764
    @Nethu764 หลายเดือนก่อน +10

    මාරම ලස්සන කතාවක්. ඉදිරියට එන නිර්මාණයත් මේ වගේම ලස්සන වෙයි කියල හිතනව. මේ හැමෝම ඒ කතාවෙත් දකින්න පුලුවන් උනොත් ඇති ❤.

  • @Dush_Fernando
    @Dush_Fernando หลายเดือนก่อน +8

    ඉතිරි කොටස් ටික එනකන් ඉවසිල්ලක් නෑ.කතාව මාර විදිහට කනපිට පෙරලුවා අන්තිම වෙනකොට.Tv එකේවත් මේ වගේ ලස්සනට යනව , කුතුහලයක් දනවන කතා එකක්වත් ගිහින් නෑ 🥺 ඒකයි මේකට මෙච්චර ගොඩක් මිනිස්සු ආස.ඉස්සරහට එනව වැඩ ටිකත් මේ වගේම ලස්සන ඒවා කියලා හිතනවා🥺💗

  • @dilshanmadushanka2836
    @dilshanmadushanka2836 หลายเดือนก่อน +10

    කතාව අදත් මරු හැමොගෙම Acting එක වගෙ පට්ට...❤❤❤❤❤❤

  • @user-ym7ih9dv7s
    @user-ym7ih9dv7s หลายเดือนก่อน +3

    හිතේ තියන ගොඩක් පීඩන මග හැරෙන්නේ මේ කතාව බැලුවහම. මේ කතාව දිගටම කරන්න.

  • @dineshsandaruwan7005
    @dineshsandaruwan7005 หลายเดือนก่อน +62

    සූකිරි කියන්නේ අර චිත්‍ර අදින සෙනු ආට්ර් කියන නංගි නේද 😮😮😊

  • @PriyankaBandara-iv1lv
    @PriyankaBandara-iv1lv หลายเดือนก่อน +10

    හප්පුච්චේඒ..ආනන්තරිය පාපා කර්මයක්ලු..😂😂😂😂දවසේ හොදම කතාව..😂😂😂

  • @roshankumara7895
    @roshankumara7895 หลายเดือนก่อน +10

    අද Episode එක මරැ අවසානේ පොඩි දුකක් තියනවා සුද්දිගේ සත්‍ය ගැන කිව්වම කතාව නතර කරන්න එපා දිගටම කරමු සපුමල් ගේ රංගනය සුපිරි ❤ 👍

  • @piyumalanurudda7247
    @piyumalanurudda7247 หลายเดือนก่อน +11

    කො අනේ පින්තු මාමා 😢❤

  • @user-wx3qt9gn7q
    @user-wx3qt9gn7q หลายเดือนก่อน +35

    මේක දානකම් බලාගෙන හිටියේ මන් විතරද😊😊

    • @starkuwait-ng5nt
      @starkuwait-ng5nt หลายเดือนก่อน

      @@user-wx3qt9gn7q ඇයි අනෙ මේ මමත් ඉන්නේ..🙊🙈

  • @ලැමා
    @ලැමා หลายเดือนก่อน +8

    සම්පූර්ණ කතාවම කනපිට ගැහැව්වා....සුපිරියක්

  • @Kanjanaminori
    @Kanjanaminori หลายเดือนก่อน +3

    බුද්දික ❤❤❤😂 මරු

  • @sujinisansala4110
    @sujinisansala4110 หลายเดือนก่อน +3

    පලවෙනි වතාවට comment එකක් දාන්නෙ මුල ඉදංම බැලුවා පද්මිත් බැලුවා . හැබැයි ඇත්තටම ආස උනේ මේ කතාවට කියන්න වචන නෑ හරිම ලස්සනයි හිතාගන්න බෑ අවසානය මොකක්ද කියලා මොකද guess කරන්නවත් බෑ... ඇත්තටම හැම චරිතයක්ම මරු කියන්න වචන නෑ.. සපුමල් අයියා චරිතය ඇත්තටම මරු අනෙක් සෙසු චරිත කියලා නෑ.. හැමෝම උපරිම සාධාරණයක් කරනවා සහ හැම චරිතයක්ම , අර චූටී කොලු ගැටයගේ ඉදං කතාවට ඕනි හැමෝවම එක්කෙනෙක් හරි අඩු උනා නම් ඒ රසය නෑ.. දුකයි ඉවර වෙනවට පට්ටම ආදරේ උණ කතාවක්. සුභ පතනවා හැමෝටම තව ගොඩාක් ඉස්සරහට යන්න කියලා ❤️

  • @ruwanbalangoda
    @ruwanbalangoda หลายเดือนก่อน +4

    ලංකාවෙ TV Channel වල යන කසි කබල් නිල් චිත්‍රපටි Model ටෙලි නාට්‍ය වලට වඩා තාරුණ්‍ය හදවත්වලට කථා කරන ආදර්ශමත් කථා මාලාවක්..... සපුමල් සහෝ ඔබට සුභ අනාගතයක උදාවෙලා ඉවරයි.... ජයෙන් ජය...💪🙏

  • @PrabathWikramarathna-k1d
    @PrabathWikramarathna-k1d หลายเดือนก่อน +8

    ❤❤❤❤ලස්සන කතාව ට්ව් වල වත් යන්නෙ නෑ මෙහෙම කතාවක් ලස්සනයි ජය වේවා🎉

  • @SagaraTharanga-g9b
    @SagaraTharanga-g9b หลายเดือนก่อน +22

    ඉවරයි මෙකෙන් ලස්සන කතවක් ❤️

  • @chandrikaniroshani7333
    @chandrikaniroshani7333 หลายเดือนก่อน +3

    මාරම ලස්සනයි❤ .තව එක epsicode එකයි🥺.කුතුහලය තව තවත් වැඩියි.☺️ඉවසිල්ලක් නැ අන්තිම එක එනකන් ❤❤❤

  • @harshanaroxxx2417
    @harshanaroxxx2417 หลายเดือนก่อน +4

    පිස්සු හැදෙන වැඩක් බං මේක හැම අතින්ම ඔලුව හදන්න හදනනවා අපේ මිනිස්සුන්ගේ ඔයාලා සෙට් එක ඇත්තටම හදවතින්ම සුබපතනවා සෙට් එකටම තෙරුවන් සරනයි දිගටම කරගෙන යන්න ජය වේවා ආදරෙයි ❤ මේ වගේ කතා තමා ඉස්සරහටත් ඕනේ අපේ
    රටේ උන්ගේ ඔලුව හැදෙන්න

  • @PmkKoralage-tl2dd
    @PmkKoralage-tl2dd หลายเดือนก่อน +14

    මේ කතාව Episodes 50ක්වත් ඕන.

  • @awsjk01
    @awsjk01 หลายเดือนก่อน +1

    කතාව, පරිසරය වගේම බටනලා
    ු නාදය මුසුවූ පසුබිම් සංගීතය ඉතා අනර්ඝයි......

  • @Ashen_sudda
    @Ashen_sudda หลายเดือนก่อน +14

    ❤ හින් මැනිකා සුද්දිගේ අම්මා 😯

  • @asankajayasingha8570
    @asankajayasingha8570 หลายเดือนก่อน +2

    ජය වේවා බුදු සරණයි හැමොටම තවත් හොද නිර්මාන බිහි කරිමට ශක්තිය දයිරිය ලැබෙිවා

  • @Kalumallishort
    @Kalumallishort หลายเดือนก่อน +8

    තමුසෙලා ඕනවට වැඩියි ඈ බල්ලො. සතියට දෙකක්වත් ඕන ඈ 😂

  • @sagarikawijesinghe7024
    @sagarikawijesinghe7024 หลายเดือนก่อน +5

    අසාවෙන් බලපු කතාවක් ඉවර වෙනවාට දුකයී.

  • @SLYOHAYT
    @SLYOHAYT หลายเดือนก่อน +7

    මේ කතාවෙන් පස්සෙ තව එකක් ඔනේ එපිසොඩ් තියන.ප්ලිස් ❤

  • @BuddhikaDissanayakalage
    @BuddhikaDissanayakalage หลายเดือนก่อน +11

    Danakam baln hitiye kollo

  • @ashias8178
    @ashias8178 หลายเดือนก่อน +13

    Hapoi සමන්ත 😂😂

  • @SanityDilshan
    @SanityDilshan หลายเดือนก่อน +4

    Ammo danakan balan hitiyee...dukayi bn ivra wenna kittu nisa❤❤

  • @umayas7338
    @umayas7338 หลายเดือนก่อน +4

    නොහිතන විදියකට කතාව ගලා ගෙන යනවා. Creativity එක නියමයි.. ❤ ජය වේවා

  • @srilankanlifestyle848
    @srilankanlifestyle848 หลายเดือนก่อน +2

    සපුමල්. මුළු රටක් ඔයාටලට ආදරෙයි

  • @Pansilu-Sathsara-19
    @Pansilu-Sathsara-19 หลายเดือนก่อน +5

    Amma kiyanne උතුම් චරිතයක් ❤❤❤❤❤❤

  • @manojrandika9881
    @manojrandika9881 หลายเดือนก่อน +4

    සෙරම ගෙලගට එනවනෙ 😂😂😂😂

  • @manojrandika9881
    @manojrandika9881 หลายเดือนก่อน +4

    මෙකට ලයික් දාන්නේ නැතුව යන උන්ගෙ කකුලෙ පොඩි ඇගිල්ල වැදියන් 😂

  • @gayan7721
    @gayan7721 หลายเดือนก่อน +4

    උපන්දිනේ දවසෙ තෑග්ගක් හම්බුනා වගේ හරියටම මගෙ උපන්දිනේ අද 🌝♥️

    • @upeksha791
      @upeksha791 หลายเดือนก่อน

      Happy birthday 🎉🎉🎉

    • @gayan7721
      @gayan7721 หลายเดือนก่อน

      ​@@upeksha791thank you♥️

  • @omegacellular1775
    @omegacellular1775 หลายเดือนก่อน +1

    මේ Episode ටිකේ රගපෑම සුපිරි, ගොඩක් ඉක්මනටම ඔයාලට TV එකක Drama එකක් දෙන්න කියලා invite එයි. ජයෙන් ජය ❤️❤️

  • @tharinduudara9866
    @tharinduudara9866 หลายเดือนก่อน +2

    සපුමලෝ ❤🥰💖💖💖ආදරෙයි ඇ සැට් එකට 🥰💖💖💖😍

  • @SonaliKalpana-wb7sz
    @SonaliKalpana-wb7sz หลายเดือนก่อน +1

    Awasanaya supiriyak krala thwath Hithata waddapu Kathawk una. Hithuwe neti petthakata kathwa wens una. Thwa episode tibunanm kiyl hithuna 😍❤❤❤❤best of luck sapumal production 💥💥

  • @ShehanTiktok
    @ShehanTiktok หลายเดือนก่อน +11

    Match එක අස්සෙ බලන මම 🥹💗

  • @shashisewwandi8744
    @shashisewwandi8744 หลายเดือนก่อน +1

    එයාලා සරුංගල් හදන විදිහ දකිද්දී එයාලට වැඩිය මට‍ සතුටුයි 🙈❤️

  • @surekaudayangani1508
    @surekaudayangani1508 หลายเดือนก่อน +1

    හරි ලස්සන කතාවක් කොටස් සේරම බැලුවා සුපිරි 😊❤️

  • @harshani-f5d
    @harshani-f5d หลายเดือนก่อน +17

    හරි අගෙයි.තිරිසන්නු වගේ අප්පා 😂😂

  • @jahanshafie802
    @jahanshafie802 หลายเดือนก่อน +6

    සරුංගල් 2 බලාපොරොත්තුවෙන් ඉන්නවා...

  • @madushaprasadani4160
    @madushaprasadani4160 หลายเดือนก่อน +5

    කරුණා ඒ වගේ චරිත වලට නියමෙටම කරනවා

  • @shehanlakshitha5181
    @shehanlakshitha5181 หลายเดือนก่อน +2

    කුතුහලය පිරුණ ලස්සන කතාවක් 👍🔥🌻

  • @KasunLiyanaarachchi-ey5rr
    @KasunLiyanaarachchi-ey5rr หลายเดือนก่อน +1

    අඩෝ ඉවර කරන්න එපා සපුමලෝ ❤😢 මං ටීවී එකේ කතා බලන්නෙ නෑ 😢
    ඒත් මේක බලනවා ❤😢

  • @prabashaniklg9733
    @prabashaniklg9733 หลายเดือนก่อน +1

    දානකන් බල බල හිටිය...❤... ගොඩක් ආදරෙයි...හැමෝටම 🥰😍

  • @vipulashantha-jq3jr
    @vipulashantha-jq3jr หลายเดือนก่อน +1

    වාව් සුපිරි හොදේ ලස්සනයි හැමදාම වීඩියෝ දාන්න අපි බලං ඉන්නව ❤❤

  • @DinithiHad
    @DinithiHad หลายเดือนก่อน +1

    සුදු ඇදගෙන කලු ඇවිදින් කතාව වගේ...❤

  • @LakshanSadakalum-g7f
    @LakshanSadakalum-g7f หลายเดือนก่อน +2

    අදත් සුපිරියක් සපුමලයා සුපිරි ඔයාලගෙ විඩියො 😊 😂😂😂😂 ❤❤❤

  • @HuhHg-gw8uf
    @HuhHg-gw8uf หลายเดือนก่อน +1

    ඊයේ කතාව බැලුවට මේ වෙනකල් කල්පනා කර, මොකද උනේ කියලා. මොන උනත් කට්ටියම ❤❤❤❤

  • @AselaYapa-uo5mh
    @AselaYapa-uo5mh หลายเดือนก่อน +3

    Sarungal ape paule kathawa ❤❤❤❤❤❤ adarei.........🙃

  • @bashinibandara6279
    @bashinibandara6279 12 วันที่ผ่านมา

    අර පොඩ්ඩා,එයාට හම්බෙච්ච චූටි කොටස වුණත් හරි ලස්සනට කරනවා

  • @bwentertainment3362
    @bwentertainment3362 หลายเดือนก่อน +1

    මං බලපු ලස්සනම කතාව..උබලට ජය සපුමල් අයියේ ❤

  • @rumeshmadusanka980
    @rumeshmadusanka980 หลายเดือนก่อน +4

    Samanthaya niyamai oii😂

  • @MalshaniMalshani-wy7ge
    @MalshaniMalshani-wy7ge หลายเดือนก่อน +1

    ආසම ලස්සනම කතාව සරැංගල්...
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Pansilu-Sathsara-19
    @Pansilu-Sathsara-19 หลายเดือนก่อน +5

    සහෝදරකම කියන්නේ වෙනම දෙමක් බං❤❤

  • @rasikageethani1722
    @rasikageethani1722 หลายเดือนก่อน +2

    16:35 😂😂😂

  • @ChanakaNuwan-nd6br
    @ChanakaNuwan-nd6br หลายเดือนก่อน +1

    Sapumal apiwa rawattanna epa ban iwarai kiyala❤️❤️❤️❤️❤️

  • @ruwastutus
    @ruwastutus หลายเดือนก่อน +4

    මම ඒත් බල බල හිටියෙ ඇයි පරක්කු කියලා❤
    ආදරෙයි හොදේ😍❤❤

  • @Itz_me_navu
    @Itz_me_navu หลายเดือนก่อน +2

    ඉක්මනට අන්තිම එක දාපියව්ව් සතියක් ඉවසන්න බෑ 🥺

  • @danielselvam3716
    @danielselvam3716 หลายเดือนก่อน +1

    වෙන පැත්තකට නේ කතාව යන්නෙ.. මරු ඒක ❤

  • @ab-Don
    @ab-Don หลายเดือนก่อน +1

    *_ගදයා ආදරෙයි හොදේ එකෙන්ම ගැම්මක්.🤌🤌👌🩷_*

  • @SR-BUS_KINGDOM
    @SR-BUS_KINGDOM หลายเดือนก่อน +5

    මේ කතාව ඉවර කරන්න එපා සපුමල් අයියේ😢😢

  • @Pawan-zg2ok
    @Pawan-zg2ok หลายเดือนก่อน +3

    26ඕනි

  • @slproud674
    @slproud674 หลายเดือนก่อน +1

    රාජාගෙත් අමුතු ගතියක් තියනවා ඈ.. 😍

  • @madubashinimadubashini9214
    @madubashinimadubashini9214 หลายเดือนก่อน +2

    Lassanai kathava...❤

  • @user-ro2ux9sw6s
    @user-ro2ux9sw6s หลายเดือนก่อน +5

    ඊලට මොකද වෙන්නෙ කියලා හිතාගන්න බැ 🥺

    • @sadeekamuthukumarana
      @sadeekamuthukumarana หลายเดือนก่อน

      Ane ow prashna godak hithe tynw ai sukirig ammat butha gahila ne inne

  • @sktravellerlk9363
    @sktravellerlk9363 27 วันที่ผ่านมา

    එ සරුංගල් අච්චුව දකිද්දි පොඩි කාලෙ මතක් උනා🥺

  • @prasadmilindu6999
    @prasadmilindu6999 หลายเดือนก่อน +1

    එතෙක් මෙතෙක් බලපු හොඳම ටෙලිනාට්‍යය ❤️

  • @rmtd1217
    @rmtd1217 หลายเดือนก่อน

    සපුමල් අයියේ, මේක හරිම ලස්සන කතාවක්. ඉවර කරන්න ලඟයි කියල මතක් වෙද්දිනම් දුකයි🥺.
    ඉතිං ඔයාලගෙ ඉදිරි වැඩ වලට හදවතින්ම සුබ පතනවා.❤

  • @RaviRavi-fj3kr
    @RaviRavi-fj3kr หลายเดือนก่อน +1

    Aiya supiri adarei oylat kathawa idiriyata yanna oni ❤❤❤

  • @hirushalakshan817
    @hirushalakshan817 หลายเดือนก่อน +2

    අරිනවනම් අරිමු 😅

  • @harshiban373
    @harshiban373 หลายเดือนก่อน

    Ada dawasata 100 paarak wage check kala next episode ekat daala ati kiyala...suddige ammage wistare balanna ❤❤❤❤❤❤

  • @anjaleedisanayaka4980
    @anjaleedisanayaka4980 หลายเดือนก่อน +7

    අනෙ මේක ඉවර කරන්න එපා සපුමල්ගෙ චරිතෙට මාරම ආදරෙයි ❤

  • @travelwithshammi1955
    @travelwithshammi1955 หลายเดือนก่อน

    කතාව ඉවරයි කියලා දැනේන කොට තමයි ඉතින් හිතට අවුල❤ලස්සනයි කට්ටියටම ජය❤

  • @Badiyagamingofficial
    @Badiyagamingofficial หลายเดือนก่อน

    ඊලග කොටස ඉක්මනට එනකන් බලාන ඉන්නවා ඒත් පොඩි දුකකුත් තියෙනවා.ජයවේවා සපුමල් අයියේ.අපිට ලස්සන කතාවක් දුන්නට ගොඩක් ඉස්තූති...❤

  • @danushkaarachchige8081
    @danushkaarachchige8081 หลายเดือนก่อน

    aparade mara lassana kathawak dukai sathutai 2ma tiyenawa

  • @user-rq6yo5rb7m
    @user-rq6yo5rb7m หลายเดือนก่อน

    මරු අනෙ කෘතුහලය උපරිමයි . ලස්සන කතාවක්. සමාජයෙ තවත් පැති කඩක විග්‍රහයක්. Episode එනකන් බලන් ඉන්නෙ . ජය වේවා..❤🌟

  • @DDD-gb2ke
    @DDD-gb2ke หลายเดือนก่อน

    මේකේ හැම චරිතයක්ම නියමයි...හැම එක්කෙනාගෙන්ම නියම විදිහට වැඩ අරන් තියෙනවා...TV එකේ සමහර චරිත අපි skip කරනව. ඒත් මේකේ සේරම බලනවා.දිගටම ඕමම කරන්න plz.❤

  • @Dilruk286
    @Dilruk286 25 วันที่ผ่านมา

    Me wagema tawah lassana katha danna

  • @Pawan-zg2ok
    @Pawan-zg2ok หลายเดือนก่อน +3

    මම

  • @imaima76
    @imaima76 หลายเดือนก่อน +2

    මේ විඩියො එක දානකල් බලන් උන්නෙ කව්ද 😍

  • @Morgoz01
    @Morgoz01 หลายเดือนก่อน +1

    Need A Sarungal 2nd Series ❤