Recondition Kella || EPISODE 01 || රීකන්ඩිශන් කෙල්ල

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • Recondition Kella || EPISODE 01 || රීකන්ඩිශන් කෙල්ල
    ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
    Subscribe to watch more - / @swarnavahinitv
    FOLLOW US ON
    🔴 Facebook: / swarnavahini
    🔴 Instagram: / swarnavahini.tv
    🔴 TikTok: www.tiktok.com...
    🔴 Website: swarnavahini.lk/
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
    #Teledrama #Swarnavahini #rec #ReconditionKella #august

ความคิดเห็น • 576

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 หลายเดือนก่อน +144

    යුරේනි අක්කව ගොඩ කාලෙකට පස්සෙ teledrama එකකින් දැක්කෙ එයාට ගැලපෙනම character එකක් ලැබ්ල තියෙනව aword ලැබෙන්න ඕනි එකක් ❤️ කලන අයියත් ඉන්නව කියන්නෙ සුපිරියක්ම තමා 👌❤️🔥 මේකෙනම් ආසම සෙට් එකක් ඉන්නෙ මේක අලුපාට දේදුනු වගේ බොරැවට අදින්නෙ නැතුව මේ ව්දියටම end කරොත් අනිවාම super hit එකක් වෙයි 👌❤️🔥 දැනටනම් මේකෙ හැමදෙයක්ම fantastic 👌❤️🔥 බලමු ඉස්සරහට 🙂

  • @SamanthaBasnayaka-f9c
    @SamanthaBasnayaka-f9c หลายเดือนก่อน +377

    කලණ අයියා ඉන්න හින්දා බලන්නේ.😊❤

  • @itsb2619
    @itsb2619 หลายเดือนก่อน +222

    රීකන්ඩිශන් කෙල්ල"" අද ඉදන් සෙට් එක කෝ😮

  • @ThenneMalli
    @ThenneMalli หลายเดือนก่อน +724

    යුරෙනි අක්කා ඉන්න හින්දා බලන අය ඉන්නවා ද 👶😻❤️

    • @dumindatharaka3557
      @dumindatharaka3557 หลายเดือนก่อน +24

      ඕකට කියන්නෙ මෝල් අමාරුව ,දැන් ඕකට බෙහෙත් තියෙනවා😂😂😂

    • @theyt4330
      @theyt4330 หลายเดือนก่อน +13

      සුන්නා හින්දා බලන්නේ❤🎉

    • @sadunlakshantha9881
      @sadunlakshantha9881 หลายเดือนก่อน +3

      Ne bn

    • @user-uo8tz1iw9lrajapaksha
      @user-uo8tz1iw9lrajapaksha หลายเดือนก่อน +8

      අනේ අපිනම් ඔය කවුරු හින්දවත් නෙවෙයි බලන්නෙ

    • @kaushalmuthuthanthirige5289
      @kaushalmuthuthanthirige5289 หลายเดือนก่อน +1

      ඔව් බලන්න බැරි ඒවත් බලන්න පුළුවන්නෙ නේද

  • @AnushaDamayanthi-xt2yr
    @AnushaDamayanthi-xt2yr หลายเดือนก่อน +120

    මම චාන්දනී සෙනෙවිරත්න අක්කගෙ රගපෑමට කැමති ඇය කවදත් තාත්විකව රන්ගනයේ යෙදෙනවා 🎉❤

    • @VindyaLiyanage-jn6op
      @VindyaLiyanage-jn6op 20 วันที่ผ่านมา +1

      ඇත්තටම ❤ කිසිම වෙලාවක රංගනයක යෙදෙනවා කියලා හිතෙන්නෙ නෑ. ඉතාමත් තාත්විකයි ❤

    • @sheharasandev9922
      @sheharasandev9922 16 วันที่ผ่านมา +1

      ඇත්ත ඇත්ත ඇත්ත ඇත්ත ඇත්ත ඇත්ත ඇත්ත ඇත්ත ඇත්ත ඇත්ත ඇත්ත ඇත්ත ඇත්ත ඇත්ත ඇත්ත ඇත්ත ඇත්ත ඇත්ත ඇත්ත ඇත්ත ඇත්ත ඇත්ත ඇත්ත ඇත්ත ඇත්ත ඇත්ත ඇත්ත ඇත්ත ඇත්ත ඇත්ත ඇත්ත ඇත්ත ඇත්ත ඇත්ත ඇත්ත ඇත්ත

    • @AnushaDamayanthi-xt2yr
      @AnushaDamayanthi-xt2yr 16 วันที่ผ่านมา

      @@sheharasandev9922 අප්පොච්චි යේ මේ මොකෑ ඇත්ත මෙච්චර දිගට ලියලා

  • @beautywithbrains179
    @beautywithbrains179 หลายเดือนก่อน +88

    යුරේනිගෙන් වැඩක් ගන්න දන් නෑ මේ industry එක . එයාව critize කරන කර ඉන්නෙ නැතුව shall we admire her hidden talents ❤ good luck on your new darama yureni !

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 หลายเดือนก่อน +59

    යුරේනිගේ පෙනුම කලාවට අලුත් අරුතක් ගේන්න පුලුවන් , හොලිවුඩ් , බොලිවුඩ්, කොලිවුඩ් ත්‍රිත්වය ම තියෙනවා , 👍👍👍👍👍

  • @ruwankumara3218
    @ruwankumara3218 หลายเดือนก่อน +110

    යුරේනි නිසා බලන්න ගත්තෙ..යුරේනි, කළන, චාන්දනි , උපේක්ෂා ,සුපිරිම සෙට් එකක් ඉන්නවා වෙනස්ම රහක් තියෙන කතාවක් සුපිරියක් තමයි ලස්සනයි ..❤❤

  • @nalindapremalal6044
    @nalindapremalal6044 หลายเดือนก่อน +33

    හිත් ඇතුලෙ තියෙන දේවල් සාමාන්‍ය විදියට ඇදල අරන් ප්‍රශ්න අහල ඒවට සාදාරන උත්තරත් දෙන පිටපතක් ,, ලස්සනයි ❤❤

  • @shenayas6166
    @shenayas6166 หลายเดือนก่อน +54

    ඇත්තටම සතුටුයි මේ වගේ අති දක්ශ කෙනෙක් මේකට ගත්තු එකට අනිවාර්යයෙන්ම මේ කතාව සුපිරියක් වේවී 😎💪😍💎

  • @nimeshanisansala5286
    @nimeshanisansala5286 หลายเดือนก่อน +37

    යුරේනි, උපේක්ෂා මම ආසම දෙන්නෙක්. හොඳ කාස්ට් එකක් ❤ හොඳ නිර්මාණයක් වෙයි කියලා හිතනවා. ❤❤❤❤

  • @PasanMadusha-u1f
    @PasanMadusha-u1f 23 วันที่ผ่านมา +32

    අනේ මන්දා..මේ සීන් එකක්වත් තාත්වික නෑ වගේ දැනෙනවා..බලමු ඊළග episodes... Hospital එකේ සීන් එහෙම පට්ට අතාත්විකයි...

    • @kasun8143
      @kasun8143 18 วันที่ผ่านมา

      මල ගෙදර මිනිස්සු ටික එක එලවපු තැන් එහෙම නම් ටිකක් මෝඩ පාට් තමා

    • @ChathuuPerera-gj2hx
      @ChathuuPerera-gj2hx 17 วันที่ผ่านมา

      ඒක ඇත්ත

  • @dineshpriyankaraperera7375
    @dineshpriyankaraperera7375 หลายเดือนก่อน +44

    අද ඉදන් re condition කෙල්ල බලන සෙට් එක කෝ අම්මෝ යුරේනි අක්කා හිනස්සලා මරන්න හදන්නේ අපිව🤣

    • @subashini8135
      @subashini8135 หลายเดือนก่อน +1

      Sathiya dawsa 5hema thiynawa da

    • @suneethasenevirathna5518
      @suneethasenevirathna5518 หลายเดือนก่อน +1

      කවුද බන් හිනාවෙලා මැරුන එකෙක් කියහන් බලන්න .

    • @EshanEshansalinga-ue6uo
      @EshanEshansalinga-ue6uo 29 วันที่ผ่านมา

      මගෙ යාලුවෙක් මැරැනා

    • @kumaa.ranasinghe31
      @kumaa.ranasinghe31 27 วันที่ผ่านมา +2

      මාත් ආවා. පහු පහු වෙන කොට චොර කරයිද මන්දා. ලලයි ලිලයි වගේ.

  • @jayaminiherath8754
    @jayaminiherath8754 หลายเดือนก่อน +36

    යුරේනි මේ තරම් දක්ෂ යි.කියලා හිතුවේ නෑ ....එයා ව්කාර වැඩසටහන් නොකර මේ වගේ සුපිරියට රගපානවා නම්... නියමයි .....

  • @itsb2619
    @itsb2619 หลายเดือนก่อน +46

    දක්ශ නලුවෙක් කලණ සුපිරි යක් වෙය් (පොදු)

    • @khmiusic2967
      @khmiusic2967 หลายเดือนก่อน +1

      ගිනි අවි සහ ගිනිකෙලි .

    • @itsb2619
      @itsb2619 หลายเดือนก่อน

      @@khmiusic2967 thawa ekaka unne forget 😏

    • @NuwansanjeewaAR
      @NuwansanjeewaAR หลายเดือนก่อน +1

      Kumbiyo

    • @itsb2619
      @itsb2619 หลายเดือนก่อน

      @@khmiusic2967 නෑ නෑ මේ ලගදි ගියේ ඩ්‍රාම එකක්

    • @hasinis.7237
      @hasinis.7237 11 วันที่ผ่านมา +1

      අක්ෂි, අඩෝ

  • @tharushibandara892
    @tharushibandara892 หลายเดือนก่อน +26

    වෙනසක් කියල හිතෙන නිසා බලන්න පටන් ගත්තේ ලස්සන අවසානයක් බලාපොරොත්තුවෙන් ❤😊

  • @aishasathsarani5058
    @aishasathsarani5058 หลายเดือนก่อน +14

    කලණ අයියා යි යුරේනි අක්කයි ඉන්න නිසා හැමදාම බලනවා ❤

  • @MindMeldMusings
    @MindMeldMusings หลายเดือนก่อน +51

    හොදම සෙට් එකක් .. හොද බජට් එකකට වැඩේ කරනව. සුපිරී කාස්ට් එක . හැමෝම වෙනම සමාරෝපයකින්.

  • @Naveenudayanga.s
    @Naveenudayanga.s หลายเดือนก่อน +6

    සුදූ ඇදගන කලු ඇවිදින් . කතාව රූගතකල ගමේ වගෙ මෙකත් රූ ගත කරලා තියෙන්නේ.☺️☺️

  • @user-os5vy9md5c
    @user-os5vy9md5c หลายเดือนก่อน +31

    යුරේනිගෙ නාට්‍යයක්..කලාතුරකින් ...❤

  • @PasinduDewanjana
    @PasinduDewanjana หลายเดือนก่อน +11

    කූඹියො වලින් කළනව හිතටම ඇල්ලුවා.රගපෑම මරු

  • @amaliahinsa6355
    @amaliahinsa6355 หลายเดือนก่อน +17

    ඉන්න කස්ටිය නම් හොඳයි ඒත් ඉදිරිය කොම වෙයිද දන්නෑ යුරේනි නියමයි 👍👍

  • @ThilinaThilina-yw8on
    @ThilinaThilina-yw8on หลายเดือนก่อน +55

    යුරෙනි අක්කයි.කලන අයියයි නිසා කතාව බලන සෙට් එක කෝ.❤

  • @wapwidanaarachchiarachchi8047
    @wapwidanaarachchiarachchi8047 24 วันที่ผ่านมา +3

    කියන්න වචන නැහැහරිම ලස්සනයි..යුරේනි ගේ රඟපෑම්අති විශිෂ්ට රංගනයක්..කලණත් ඒ වගේමයි.. ඉදිරියට බලන්න ආස හිතෙනවා.
    සෙනසුරාදා ඉරිදා පමණද මේ කතාව තියෙන්නේ
    ගිරිදේවීගෙන් පසුවබලපු ඇති විශිෂ්ට රංගනයක්
    .වියළි
    .රොමෙන්ටික් kella .
    ආසාවෙන් බලන කතාවක්සවුදි අරාබියේ සිට

  • @indikaruwan4614
    @indikaruwan4614 25 วันที่ผ่านมา +12

    වෙන කරන්න දෙයක් නැති නිසා මේක බලන අය ඉන්නවද?🤣🤣🤣

    • @NeharaWeerakkodi
      @NeharaWeerakkodi 24 วันที่ผ่านมา

      Ow yako kammaliy 😂😂😂

    • @NilmaDilshani-gt1yw
      @NilmaDilshani-gt1yw 6 วันที่ผ่านมา

      Koobiyo wage set weida kiyala balanawa.

  • @DulminiPabasara-eu3lu
    @DulminiPabasara-eu3lu 21 วันที่ผ่านมา +4

    Hospital වල ඇත්ත තත්ත්වය මේක තමයි.අපේ තාත්තා කරාපිටියට යවන්න පැය ගානක් බලන් හිටියා ඇන්බියුලස් ඩ්‍රයිවර් කෙනෙක් නැතිව

  • @user-os5vy9md5c
    @user-os5vy9md5c หลายเดือนก่อน +14

    හොඳ එකතුවක ...රසයක්...මරු ❤❤

  • @ushanmadu4663
    @ushanmadu4663 21 วันที่ผ่านมา +7

    අයියෝ , මං ඩොක්ටර් කෙනෙක් නොවුනත් ,අමාරු ලෙඩෙක් ගෙනාවමයි, ඒ ලෙඩා මැරුනමයි, ඩොක්ටර් හැසිරෙන විදිය මාර අතාත්ත්විකයි කියලා දැනෙනවනේ

  • @vimukthikalinga4642
    @vimukthikalinga4642 23 วันที่ผ่านมา +15

    යුරේනී ඕවර් ගිහින් කම්මැලි කරනවා කතාව..තරින්දි වගේ හිටියනන් පට්ට..❤️

    • @DilaniSubashini-rj3ec
      @DilaniSubashini-rj3ec 23 วันที่ผ่านมา +3

      ඔව්...වියලි බලන්න...ඒත් යුරේනිත් රගපාපුවාවෙ

    • @vimukthikalinga4642
      @vimukthikalinga4642 23 วันที่ผ่านมา +1

      @@DilaniSubashini-rj3ec ඔව් වියලිත් බලනවා..මහපොළොවත් බැලුවා ඒවගේ තරින්දි හරි ලස්සනට රග පානවා.යුරේනි නරක නැ ඉස්සර කූබියෝ එකේ ලස්සනට රගපෑවා ඒත් එයාගේ පහුගිය ටිකේ වැඩත් එක්කද මන්දා මෙක ඕවර් වගේ දැනෙනවා..බලමු මොකද වෙන්නේ කියලා.👍

  • @Nilrat6066
    @Nilrat6066 15 วันที่ผ่านมา +5

    වැඩිය අතාත්ත්වික කරන්න එපා. යුරේනිගෙ චරිතයට සාදරනයක් වෙන විදිහට ලියන්න . නැත්නම් මුලු කතාවම පිස්සුවක් වෙනව.

  • @kalumsenevirathne345
    @kalumsenevirathne345 หลายเดือนก่อน +18

    නට්ටිය හොද නම් ඉවර වෙනකම් පොන් එකෙන් බලනව රට ඉදල ✌️

  • @MindMeldMusings
    @MindMeldMusings หลายเดือนก่อน +25

    යුරේනි අක්කේ.. වෙනස්ම විදියක්.

  • @alexandragen888
    @alexandragen888 24 วันที่ผ่านมา +5

    අනේ මන්දා මෙච්චර දක්ෂ නළු නිළියන් අරන් අධ්‍යක්ෂතුමාට ඇයි හරි හැටි වැඩක් ගන්න බැරි වුනේ කියලා.

  • @nihalmunasinghe91
    @nihalmunasinghe91 หลายเดือนก่อน +18

    මරු දොස්තර, ECG අවුල් අසාද්‍ය ලෙඩාට life saving emg.treatment action එකක් ගන්නෙ නැතිව echo test එකට අරින්න ambulance එක එනකන් බලන් ඉන්නවා 😄

    • @Nimfa-fancy
      @Nimfa-fancy 29 วันที่ผ่านมา +3

      තාත්වික නැ.😂

    • @user-pm1ij4lu8g
      @user-pm1ij4lu8g 22 วันที่ผ่านมา +3

      හෙන ගොන්.

  • @lasikalasika5277
    @lasikalasika5277 หลายเดือนก่อน +11

    ලස්සනයි වගේ බලමු❤❤

  • @GwasanthaKumara
    @GwasanthaKumara หลายเดือนก่อน +17

    ඉස්පිරිතාලෙ මැරෙන හැම ලෙඩෙක්ම බලන්න දොස්තර ලා යනවද දන්නෙ නෑ😂😂😂

    • @Ratadinawanabalawegaya2024
      @Ratadinawanabalawegaya2024 หลายเดือนก่อน +4

      ඒක නෙවෙයි වැඩේ, ඩොක්ටර් කිසිම ප්‍රතිකාරයක් කළේ නෑනෙ

    • @TharuSandamali-xv4ks
      @TharuSandamali-xv4ks หลายเดือนก่อน +1

      😅😅😅😅 ඔව් නෙද

    • @sadiyahasmil7051
      @sadiyahasmil7051 10 วันที่ผ่านมา

      Good one 😂😂😂

  • @LakshanWithanage-r5d
    @LakshanWithanage-r5d หลายเดือนก่อน +8

    කළන . යුරෙනි ආසම ඩබලම ඉන්නවා❤

  • @DanuGamage-p7t
    @DanuGamage-p7t หลายเดือนก่อน +21

    එක මාරම ලස්සන පරිසරයක කතාවක් 👍👍

    • @DilaniSubashini-rj3ec
      @DilaniSubashini-rj3ec 23 วันที่ผ่านมา +1

      ඔයා තාම වියලි බලල නෑ.... බලන්න..ආස හිතෙයි 😂😂

  • @samanmaleepriyadarshani2736
    @samanmaleepriyadarshani2736 หลายเดือนก่อน +10

    ඔව් මං බලන්නේ යුරෙනි ඉන්න හින්දා

  • @yeshashmyashinshana8943
    @yeshashmyashinshana8943 20 วันที่ผ่านมา +1

    යුරේනි, උපේක්ෂා මම ආසම දෙන්නෙක් 💗💗💗 හොද කාස්ට් එකක් 😍😍 හොද නිර්මාණයක් වෙයි කියලා හිතනවා ❤️❤️❤️❤️

  • @gayanlakmal3494
    @gayanlakmal3494 หลายเดือนก่อน +33

    යකෝ නලු නිලියන්ගෙ පගක් නෙවෙයි කතාව හොදනම් බලපල්ල ගොන් පගයලායි ගොන් බේසියොයි අරකි හින්ද බලනවලු මේක හින්ද බලනවලු.😂😂😂

    • @DammikaW48474
      @DammikaW48474 หลายเดือนก่อน

      @@gayanlakmal3494 හදන්න බෑ සහෝ! ලේ දුන්නත් මොලේ දෙන්න බෑ කියනවනෙ.

    • @tharushathikshana2172
      @tharushathikshana2172 หลายเดือนก่อน

      Thoge a vesi

    • @gayanlakmal3494
      @gayanlakmal3494 หลายเดือนก่อน +2

      @@tharushathikshana2172 තොට මොකද පගෝ.තෝත් ඒ වගේ වැලලෙන ගොබ්බ පගයෙක් නේද.🤣🤣

  • @anupamawickramaarachchi7142
    @anupamawickramaarachchi7142 หลายเดือนก่อน +5

    කලන අයියා නිසාමයි බලන්නේ ❤️

  • @user-rashali
    @user-rashali 16 วันที่ผ่านมา +2

    යුරේනිව දැකලයි ආවේ...මට හිතෙනවා මේ වගේ පරිසරයක ජීවත්වෙන තරුණියකගෙ හැඟීම්,ඇයට මුහුණ දෙන්න වෙන ගැටීම් ගැන කතා කරන්න හදනවා කියලා...
    අපි බලමු...යුරේනිගෙ දක්ෂතාවයෙන් වැඩක් අරන්ද කියලා....❤

  • @hemanthaweerathunga9811
    @hemanthaweerathunga9811 หลายเดือนก่อน +20

    කොතරම් දක්ෂ නළුවන් සිටියත් මුල් කොටස් ටික ලස්සනට ගලාගෙන යනවා .මැදක් යනකොට අඨ්‍යක්ෂක මහත්වරු නාට්‍ය බලන එක එපා කරවනවා.මුල් කොටස් ටිකේ තිබුන ලස්සන අවසානයට නැහැ .

    • @user-id8md2iy5n
      @user-id8md2iy5n หลายเดือนก่อน

      උබ ලියපන් කතාව 😂😂

    • @wijesekarashantha7601
      @wijesekarashantha7601 หลายเดือนก่อน

      ඒක නම් සම්පුර්ණ ඇත්ත, සමහර ගොන් බූතයෝ ඉන්නවා උන්ට මොන අටමගලෙ හරි කමක් නැහැ කට ඇරගෙන බලාගෙන ඉන්නවා.

  • @user-hw7ed1ls5c
    @user-hw7ed1ls5c หลายเดือนก่อน +17

    Yureni හානවා. හරිම අතාත්විකයි.

  • @hirunisewwandi-i9d
    @hirunisewwandi-i9d หลายเดือนก่อน +4

    Woow මේකනම් ලස්සනයි වගේ ❤ kalana & yureni ❤❤

  • @Snehaneha-mr4ep
    @Snehaneha-mr4ep 29 วันที่ผ่านมา +4

    චාන්දනී ❤❤ ඒක නිසයි බලන්නෙ

  • @kanchanasilva2772
    @kanchanasilva2772 หลายเดือนก่อน +15

    යුරෙනි නිසා ආසාවෙන් බලනවා

  • @nilminidissanayaka6333
    @nilminidissanayaka6333 หลายเดือนก่อน +5

    මුලින්ම ලස්සනයි..අවසානයේ දී කාල දානවා

  • @inigam6739
    @inigam6739 23 วันที่ผ่านมา +2

    අමු වයිබ් එකක් තියන සුපිරියක් මේක ❤

  • @Pushpa-il8qk
    @Pushpa-il8qk หลายเดือนก่อน +6

    කැඩුනු කන්නාඩියෙන් මූන බල්න්න හොද නෑ අයියෝ😊

  • @v3zone417
    @v3zone417 หลายเดือนก่อน +22

    Color grade එකෙන් ගමක් කියලා පේන්නෙ නෑ. ගමක් කියලා පේන shot තිබුනෙත් නෑ. මම හිතුවෙ කොලබ කතාවක් කියලා මුලින්. Main characters දෙකත් ලොකුවටම set උනේ නෑනෙ මට acting. යුරේනි කතා කරන්නෙ එයා සමාන්‍යෙන් කතා කරන style එකෙන්. එහෙම නැතුව චරිතෙට ඕන විදිහට නෙමෙයි.
    මීට හුගක් සමාන මීට වැඩිය හුගක් හොද රගපෑමක් තිබුනා ගිරිදේවි එකේ ශලනි තරකාගෙ. මගේ මතය ඉතින්. Director ගෙ job එක හරියට වෙන්නෙ නෑ වගේ මට හිතෙන්නෙ. මේ වටින මිනිස්සු ටික හරියට හසුරවගන්න . Good Luck!🔥🔥💖💖 .

    • @krishperera5050
      @krishperera5050 หลายเดือนก่อน +6

      අනීවාර්යෙන් ම ඔයාට හීතුන දේම තමයි මට ත් හීතුනේ. 👍රීකන් ඩී ෂන් කරන්න නීසා වෙන්න ඇතී යුරේ නීව අරගෙන ඇත්තේ. නමුත් මේකප් කලා කියලා එහෙම කරන්න බැහැ. මට නම් හීතු නේ වොල්ගා හරි තරීන් දී ව. ශලනී වයස වැඩී වගේ දැන් මේ චරීතේ ට. අනීත් එක මේ චරීතේ කොටස් දෙකක්‌. තීයෙනවා.

    • @v3zone417
      @v3zone417 หลายเดือนก่อน

      @@krishperera5050 ශලනිව ගන්න ඕනෙ කියලා නෙමෙයි අදහස් කරේ. ශලනිගෙ රගපෑම මාර unique ඒ චරිතෙ ඇතුලෙ. මම හිතන්නෙ මේකේ director ටිකක් මහන්සි උනා නම් යුරේනිගෙන් උනත් හරි output එක ගන්න පුලුවන් වෙයි ඔහේ shoot කරගෙන යන්නෙ නැතුව.

    • @hadamudageyak3814
      @hadamudageyak3814 หลายเดือนก่อน +2

      Well said

    • @Nimfa-fancy
      @Nimfa-fancy 29 วันที่ผ่านมา +1

      මුල ඉදන් සවුත්තුයි 😢

    • @chamalpramuditha6064
      @chamalpramuditha6064 27 วันที่ผ่านมา +1

      Agreed

  • @priyawarnakulasooriya7780
    @priyawarnakulasooriya7780 หลายเดือนก่อน +8

    යුරේනි කාලෙකින් ටෙලිනාට්‍යක ❤

  • @suneethasenevirathna5518
    @suneethasenevirathna5518 หลายเดือนก่อน +8

    කළණට මේවගේ චරිත ගැලපෙන්නේ නැහැ වගේ .

  • @user-gk7rp5nu7l
    @user-gk7rp5nu7l หลายเดือนก่อน +9

    යුරේනිගේ කැත 😔

  • @nuwanindrajith9706
    @nuwanindrajith9706 27 วันที่ผ่านมา +3

    යුරේනි.. සුපර් ඇක්ටින් 👌♥️

  • @pelendapelenda1467
    @pelendapelenda1467 2 ชั่วโมงที่ผ่านมา

    මම යුරේනිටයි ඩොක්ටයි අම්මටයි හුඟක්ම කැමති මේ කතාවේ

  • @rkstudio4807
    @rkstudio4807 หลายเดือนก่อน +12

    කලණ - සුන්නා/ ප්‍රියන්ත -
    යුරේනි -
    Best

  • @wirajikumudeen3570
    @wirajikumudeen3570 29 วันที่ผ่านมา +5

    එහෙම දොස්තරලා එනවද ලෙඩ්ඩුන්ගේ මළගෙවල් හොයාගෙන

  • @priyakarunanayake4994
    @priyakarunanayake4994 20 วันที่ผ่านมา +1

    ඇත්තටම තාත්වික නැති බවක්
    පෙනෙන්නෙ ...යුරේනි ....දක්ෂතා
    පරිපූර්ණ .. සුපිරි ම නිළිය ..ඇගේ
    වපසරිය තේරුමිි ගත් ටෙලි සිතුවමක් වෙිිවි ද??

  • @chandanipriyanka9573
    @chandanipriyanka9573 21 วันที่ผ่านมา

    ඇත්තමයි හරි ලස්සනයි ආසායි බලන්නත් අම්මායි දුවගෙයි චරිත දෙක හරියටම ගැලපෙනවා සාර්ථක වේවා

  • @shenalihansini7245
    @shenalihansini7245 หลายเดือนก่อน +2

    අද තමා දැක්කේ කතාව ආසාවෙන් එකතූඋනේ පිටිසරබද ගැමිජීවිතේ ලස්සන පරිසරයේ රසවින්දනයට ....ඉස්සරහ ට නාගරීකරණය වෙයි. ඉතිම් .....මම ආසයි පොශ් ජීවිතේ ට වඩා මේ වගෙ ගෙවන ජීවිත වල කතා බලන්න ...ස්තුතියි ස්වර්නවාහිනි ❤❤❤

  • @WathsalaSawarnamali-el3hc
    @WathsalaSawarnamali-el3hc 18 วันที่ผ่านมา +2

    චාන්දනී සෙනෙවිරත්න ඉන්න නිසා බලන්න ගත්තේ....බලමු කොහොමද කියල .

  • @ie191
    @ie191 29 วันที่ผ่านมา +3

    ආයෙත් චාන්දනී...ආදරෙයි,❤

  • @Sheeli12
    @Sheeli12 9 วันที่ผ่านมา +2

    ස්වර්ණ වාහිනියේ කතා බලන්න බයයි මැදදි හානව

  • @Madusanka1993-tx6cm
    @Madusanka1993-tx6cm หลายเดือนก่อน +14

    යුරෙනි අක්කා නිසා බලන්න ගත්තේ පට්ටම වැඩක් ❤❤❤

  • @classictelevision2304
    @classictelevision2304 27 วันที่ผ่านมา +7

    ටෙලියක් ඇතුලෙ කතා වෙනවා අඩු,ඒත් කතා කරන්නම ඕන ස්ටෝරියක් අරගෙන තියෙන්නෙ,ඒක මරු... But යුරේනිගෙ Acting තනිකරම Over Acting මීට වඩා තාත්වික රංඟනයක් අවශ්‍යයි. ඒක අවුලක් විදියට ආවට කතාවෙ Script,Camera,Locating,Directing Perfect 💯✅

  • @danukaumesh1531
    @danukaumesh1531 หลายเดือนก่อน +7

    යුරේනි ❤

  • @ridmajayawardhana8157
    @ridmajayawardhana8157 23 วันที่ผ่านมา +3

    Docter niyamai awidina vidiya okkoma e wagemai

  • @chamindasampath6501
    @chamindasampath6501 หลายเดือนก่อน +6

    ලංකාවේ රෝහල්වල ඇත්ත තත්ත්වය ඔකයි.ඇන්බිවුලස් එකක් නැ.

    • @mgdinesh8645
      @mgdinesh8645 หลายเดือนก่อน

      Debarawewa hospital eke ethta thathwe mekai kiyak aya merunada minissu

  • @rohanjayasingha4467
    @rohanjayasingha4467 หลายเดือนก่อน +5

    තිලක්ෂණී ඉන්න නිසා බලනවා😂

  • @kitchentop7536
    @kitchentop7536 14 วันที่ผ่านมา +1

    චාන්දනී සෙනවිරත්න ගේ රහ පෑම ඉතාමත් ඉහලයි. ඉතාමත් තාත්ව්කයි. යුරේනි ගේ
    ඉන්ගිරීසි දෙබස් ඒ නිරූපණය කරන චරිතයට සාපේක්ෂව පොශ්
    වැඩියි. යුරේනිගේ ඇදුම් ආයිත්තම් උනත් චරිතයට සාදාරනයක් කරන්නේ නෑ. රගපෑමත් තාත්ව්ක නෑ.

  • @Deshaa_R
    @Deshaa_R 28 วันที่ผ่านมา +1

    ධර්මප්‍රිය ඩයස්,චාන්දනී සෙනෙවිරත්න,යුරේනි නොශිකා,කලන ගුනසේකර සුපිරි නලු නිලියො ටිකක් ඉන්නේ ඉතින් බලන්නැතුව කොහොමද

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 หลายเดือนก่อน +3

    මෙ චරිත ය හරියට ම හරි කෙනා අරන් තියෙනවා , මේ චරිත යට යුරේනි , යි පියුමි හංසමාලි ගැලපෙන්නේ ,පියුමි ට රගපාන්න බෑ , ඒ නිසා යුරේනි තමා හරි, 👍👍👍👍👍👍👍

  • @nilupulsuramya7502
    @nilupulsuramya7502 หลายเดือนก่อน +2

    යුරේනි හොඳටම හොඳයි කූඹියෝ කතාවේ.

  • @hawatalk07
    @hawatalk07 26 วันที่ผ่านมา +1

    යුරේනි කළණ මරු සුසංයෝගයක් වෙයි ❤

  • @nishanthabandara8540
    @nishanthabandara8540 หลายเดือนก่อน +7

    යුරේනි නිසා බලන්න අාසයි

  • @DevikaJayasekara-t2p
    @DevikaJayasekara-t2p 23 วันที่ผ่านมา +1

    This is great. Like Kala a and yureni

  • @lilupasoysa4401
    @lilupasoysa4401 4 วันที่ผ่านมา

    මම බලන්න ගතෙත් යුරෙනි ඉන නිසයි..රගපානවා නියමයි .👍

  • @RanDi-fd8ct
    @RanDi-fd8ct หลายเดือนก่อน +7

    මොකෙක් වත් ඉන්න හින්දා නෙවෙයි කතාව වැදගත් එකක් ද කියල බලන්නේ

    • @DammikaW48474
      @DammikaW48474 หลายเดือนก่อน +1

      @@RanDi-fd8ct හරියට හරි!

  • @thusharakodithuwakku1429
    @thusharakodithuwakku1429 18 วันที่ผ่านมา +1

    ආරම්භයේම ගොන් පාර්ට් කීපයක් දැක්කා.ඒත් කළණ, චාන්දනී,කෞශල්‍යා එහෙම ඉන්න නිසාත් ලොකේෂන් ලස්සන නිසාත් තව ටිකක් බලනවා

  • @user-pb6fz8gv3q
    @user-pb6fz8gv3q หลายเดือนก่อน +2

    ඩොක්ට නිසාමයි බලන්නේ 😂😂❤❤❤

  • @AnushaDamayanthi-xt2yr
    @AnushaDamayanthi-xt2yr หลายเดือนก่อน +2

    බුදු අම්මෝ යුරේනිට කරලා තියෙන හරියක් පොශ් පොලොස් කරලා හෙන අච්චාරුවක් කරලා නේහ්😂😂😂❤🎉

  • @AmamdaSilvaz
    @AmamdaSilvaz หลายเดือนก่อน +2

    Kalana Gunasekara Is Best Actor😍❤️🌻

  • @thusharakodithuwakku1429
    @thusharakodithuwakku1429 18 วันที่ผ่านมา +2

    කලා අධ්‍යෂක මරු....ගේට්ටුව හදලා තියෙන්නෙ ත්‍රීවීල් එකේ ප්‍රමාණයට විතරයි .වැටක් නෑ....🤪🤪🤪

  • @VihagiHerath-g2p
    @VihagiHerath-g2p หลายเดือนก่อน

    යුරේනි දැකල ආවේ බලන්න සුපිරි සෙට් එකක් ඉන්නේ,, බලමු ඉදිරිය කොහොම වෙයිද කියලා 💞💞💞💞

  • @ManikWicks
    @ManikWicks 3 วันที่ผ่านมา

    Ureni super acting ! 💐🇬🇧💕

  • @Nimfa-fancy
    @Nimfa-fancy 29 วันที่ผ่านมา +13

    ඒ උනාට අමාරු ලෙඩෙක් හොස්පිටල් ආවාම ඩොක්ටර් නර්ස් හැසුරුනු විදිය සවුත්තුයි අනික දුවට මානසික ලෙඩෙක් තියෙනවා වගෙ

    • @nadeeshanijayawardana7110
      @nadeeshanijayawardana7110 23 วันที่ผ่านมา

      ලංකාවේ ඉස්පිරිතාල වල ගොඩක් වෙලාවට තත්වේ ඕක තමා.. අත්දැකීමෙන් කියන්නෙ මං😢

    • @sanduninimsara1204
      @sanduninimsara1204 18 วันที่ผ่านมา

      Aneda kiynne😂

  • @AnuAnu-vo7fy
    @AnuAnu-vo7fy หลายเดือนก่อน +1

    😮චාන්දනී කියන්නෙ කලාගාරයක් එයා එක්ක මෙහෙම රගපාන්න ලැබීම යුරෙනිගෙ වාසනාව

  • @prabodharavihari7749
    @prabodharavihari7749 หลายเดือนก่อน +1

    සුපිරිම සෙට් එකක් ඉන්න නිසා බලන්න හිතුනා විශේෂයෙන්ම කලණ 😍

    • @SheelaKw
      @SheelaKw หลายเดือนก่อน

      Owu kemathima Rangana Shilpiyek kalana.🎉🎉🎉

  • @sandiyahemamali7646
    @sandiyahemamali7646 หลายเดือนก่อน +1

    ආසම නිලියො ටිකක් ඉන්නව කතාව ලස්සනයි වගේ

  • @nelykuku1
    @nelykuku1 28 วันที่ผ่านมา

    මෙකේ teledrama බලන්නැති තරම්. යුරේනි ඉන්න නිසා බලන්නේ... ❤😊

  • @dileepawattegama1463
    @dileepawattegama1463 26 วันที่ผ่านมา +3

    යුරේනී නිවේදනය හරහා හදාගෙන තියෙන ප්‍රතිරූපයත් එක්ක මේ චරිත කොච්චර හොඳට රඟපෑවත් ඒව දැනෙන්නෙනෑ. ඒක ඇය ඇයට කරගන්න පට්ට අපරාදයක්.

  • @lakshithanilnuwan8063
    @lakshithanilnuwan8063 28 วันที่ผ่านมา +1

    බැද්දේ කුලවමිය වගේ කතාවක් 💪

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 หลายเดือนก่อน +1

    අදුන්ගිර කාක්කා , සීයූ , පොඩ්ඩේ, මේකේ කවුද , සුපිරි නලුවෙක් , නම මොකක්ද ??????👍👍👍👍

  • @MooorzanSrilanka
    @MooorzanSrilanka หลายเดือนก่อน

    ලස්සන කතාවක් ආසම කරන සෙට් එකක් ඉන්නේ චාන්දනී අක්කි කලන aiya උරේනි දර්මප්ප්රිය aiya

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 หลายเดือนก่อน +2

    සුපිරිම සෙට්එක ❤❤❤

  • @koolamacreations7640
    @koolamacreations7640 20 วันที่ผ่านมา +1

    කළණ ගුනසේකර නිසා බලන්න ආවෙ❤❤❤

  • @JudeDilshanDX
    @JudeDilshanDX 24 วันที่ผ่านมา +1

    වෙනස් කතාවක් ❤️

  • @CityMobile-u1p
    @CityMobile-u1p หลายเดือนก่อน +1

    Ammo kalana innewa .. ලස්සනයි...