ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
1 කොටසක් වත් වරදින්නෙ නැතුව බලපු එය ගැම්මක් තම්ම❤
Aniwa
❤
බලපු එය කීවෙ මොකක්ද 😂
math
@@samithaweerasekara7589fgyyhtt6uy7ttf6hfyuuutyyyyytydyftgtgtgtyftytsyahyaggsheygef_dugfuwgwwywuwfywheetgeywywfwyetegreeeyggdygye
24:45 ඉරටුවෙන් ඉරටුව අමුණා, උඩුසුළගට යා හැකි සමබර සරුංගලය සෑදූ ඒ අපූරු නිර්මාතෘ ..සපුමල් චන්ද්‍රසිරි නම්විය 🎉
ඇත්ත ජීවිතේ ප්‍රශ්න වලදි "බැහැපන් එළියට" කියන එක වෙනුවට "පලයං ගෙට " කියන එක නම් අගය කරනවා
Eka genu kenage gdr.. e nisa eliyt bahinn kynn bh
අවසාන කොටස, මේ ටික ලියන්නම ඕනී කියලා හිතුනා,,එක්කෙනෙක්වත් රගපෑවේ නෑ,,චරිතය ඇතුලේ ජීවත් උනා,,, අවසාන මොහොතේ ප්‍රේක්ෂකයා මෙහෙම අඩවන්න පුළුවන් කියන්නෙ ,ඔයාලා උපරිමයෙන් ම හදවතටම දැනුනා,, අද කාලේට ගැලපෙනම තේමාවක් ,, කියන්න කිසිම වැරැද්දක් නෑ, ඉදිරියටම යන්න ,, සුබ පතනවා,, ❤❤❤
Dan tv eke yana katha ekka baladdi ubala Maru bn siravatama ❤❤
සරුංගල් ❤ සපුමල් 🫡
කොටා ❤️ ආදරෙයි ❤️
Kota eka❤
❤❤❤❤
අඩේ කොටා ❤️
තේ කොටා
දෙවනි ඉනිම වගේ අගක් මුලක් හිතා ගන්නවත් බැරි කිසිම තේරුමක් නැති හිස් නාට්ටී යන time එකේ මේවගේ එකක් පෙන්නුවා නම් කොච්චර ලස්සනද😩sapumal production තියෙන්න ඕනේ You tube එකේ නෙවෙයි..TV එකේ🥺❤️
Aththamai
❤️❤️
එපා ටීවී එකට දාන්න එපා.. චැනල් එකේම තියන්න. එක එකාලට හම්බ කරන් කන්න උබලා මහන්සි වෙන්න එපා යූටුයුබ් එකේම ගේම ගහන්න ❤️ ආදරෙයි
Ekenma❤
සම්මාන වලින් ගහන්ඩෝන ආයෙ ඇති කියනකන්. සැබෑම චරිත .. ආදරෙයි sarungal රගපෑ සියළු දෙනාටම ..❤
ඔක්කොටම වැඩිය සතුටුයි අරැන් දෙන්නට සරැංගලයක් හම්බුණා...😂😂😁💪❤️
sirwta a
😢
❤🎉😢😂🎉😊😊😮❤❤❤❤❤qeukjdid
Pkbn❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
ඇත්තටම 😁❤
එදා ඉදල මේ වෙනකං සියලු කොටස් බැලුව .ගමේම සහෝදරයන් ටිකක් මේ වගේ තැනක ඉන්න එක ඇත්තටම සතුටුයි . ජය වේවා 🥳💪🔥
ඇත්තටම මේ කතාවට සම්මාන පිට සම්මාන දෙන්න ඕන කතාවක්. පළවෙනි Episode එකේ ඉඳලම අවසානය දක්වම බැලුවා. ඇත්තටම ගොඩක් ලස්සන කතාවක්💖💖
ආතල්+සතුට+ජීවිතය+ආදරය = සරුංගල් පට්ට කතාවක් ❤😇🙏
Aththa💓
ඒ කථාවට නම් හරි දුක හිතුනා..කථාව මරු...ලස්සනයි..💗✨️
ගඩොල් බෝඩරේ නම් සතියට episode 2 ක්වත් ඕනෙ කීයන අය මේ කෙනාට❤
මමත් සුපිරියට ඔනි
Aniwa aduma sathiyata 2kakwath ona
මෙයාලා ඔක්කොම වැඩ කරන අය සතියට එක දවසයි ශූට් කරන්නෙ විඩියො මන් නම් දන්න විදිහට සතියට දවස් දෙකක් යොදවන්න වෙලාවක් නැතුව ඇති කියලා මන් හිතනවා
ow aa satiyata epi 2k wath ooni
😢😢😢😢 දුකින් තැවෙන සිත් සුවපත් වේවා 🙏❤️😢 මං දැං අනාතයෙක් නෙමෙයි 😢😢😢❤
මේක හරිම ලස්සන කතාවක්..අහම්බෙන් දැකලා පළවෙනි episode එකේ ඉදලා ඉවර වෙනකල්ම බැලුව එකම කතාව.... 🥀😪❤
රන් මැනිකෙයි එයාගෙ හස්බන්ට ඉන්න කෙනාගෙයි ඇක්ටින් සුපිරි.ඒ දෙන්නත් අලුත් එකට හිටියානම් මරු
Husband ta inna kena innwa ilaga kathaweth❤🎉
එදිරියාට කනට ගහලා පෙන්නන්න ඕනෙ, බලපන් මෙන්න කතා කියලා. තිර පිටපත සුපිරි සපුමල් මලයෝ...❤❤❤❤❤❤❤
❤️❤️🙏🙏🙏
සපමල්🤔මන් මෙච්චර කල් හිතන් හිටියෙ සපුමල් කියල😂
Aththamai😂
Oi oi 😂❤
sirwatama
බංඩීයා සහ හීන්නීයා ඒකේම්ම වැඩ්ඩෝ.❤❤කස්ටීයටම ආදරේයි ජය බෝ..........❤️❤️❤️❤️
සුද්දිගෙ තාත්තා කවුද කියලා හිතන්න ඉතුරු කරලා කතාව ඉවර කරපු විදිය නම් මරු. සුද්දිගෙ අම්මා රන්මැනිකා කියලා දැනගත්තාම මටත් හිතුනා සුද්දි තාත්තා කවුද කියලා රන්මැණිකාගෙන් අහයි කියලා ඒත් එයා අහන්නෙ නෑ. කාත් කවුරුත් නැතිව හිටිය සුද්දිට එයාගෙ අම්මා , එයාටම කියලා සහෝදර සහෝදරියෝ , එයාටම කියලා පවුලක් ලැබුණා. තමන්ගෙ අම්මා , පවුල කියන දේවල් වලින් සුද්දි සෑහීමට පත් වෙලා තාත්තා ගැන ඇහුවෙ නෑ කියලා හිතෙනවා. හැබැයි අර මුලින්ම රාජා හිරෙන් නිදහස් වෙලා ආපු හැටියේ අර මුදලාලිව හොයාගෙන ගියේ ඒ මුදලාලි සුද්දිගේ තාත්තා නිසා ද කියලත් හිතුණා. නොදැනුවත්ව වුනන් ඒ මුදදාලි ගියේ තමන්ගෙම දුවගෙ පස්සෙ නිසා රාජා එයාව මැරුවා කියලා හිතන්න ඉඩක් තියෙනවා කියලා හිතුණා . පද්මී වගේමආසාවෙන් බලපු දෙවෙනි කතාවත් ලොකු පණිවිඩයක් දීලා ඉවර වුණා. ඊගාව කතාවත් අනිවාරෙන් බලනවා. සියලු වැඩ සාර්ථක වේවා! ❤❤❤
ඇයි ඇන්ටන් මැරුවෙ 😮😮😮 ඒකත් ප්‍රශ්නයක් 🤔
@@Hansisameeඑයා වෙන්න ඇති තාත්ත
මරන්න හෙව්වෙ නංගි කියනකොටම තේරුනා අරූ මැරුවෙ ඇයි කියල
❤❤
Supirima naluwo set eka. Jayawewa.
කොච්චර ලස්සන කතාවක්ද...🥺❤️ ටීවී එකේ යන කතා වගේ මිනිස්සුන්ගේ ඔලු කන්නැති ආදර්ශයක් ගන්න පුලුවන් හොද ලස්සන කතාවක්...❤️😊
වැඩිපුරම මං කතාව බැලුවෙ මේ tones ❤ වල තියෙන ෆීල් එකට..ගම් වල ඉන්න අපි වගේ අයට හරි අපූරවට දැනේනවා ඒ flute ❤ පාර.. ජයවේවා හොද නිර්මාණ ශක්තිය තව තවත් වැඩි වේවා!!..
Mamath🥺
සරැංගල් නලු නිලි හැමෝටම ගොඩාක් ආදරෙ යි......ලස්සන කාතාවක්.....සපුමල් ආදරෙ යි තවත් ඉදිරියට ම යන්න ලැබෙිවා.....
" සරුංගල් " නොහිතපු විදියේ ජීවිත සරුංගල් ටිකක් අවසානයක් ලබා දුන්නා. ස්තූති....ජීවිත සරුංගලය අපට ලබාදුන්න ට.ඉදිරියට ජය ❤💯
nice story , සරැංගල් නලු නිලි හැමෝටම ගොඩාක් ආදරෙ යි......ලස්සන කාතාවක්.😘😘😘
අඩෝ ඒ හැකියාව ❤හිතාගන්න බැ රගපානව කියලා ඇත්ත වගේ ❤
ආසාවෙන් බලපු ලස්සන ටෙලි සිත්තමක් ..ගොඩක් පින් සියලුම දෙනාට විඩාබර ජීවිතේ මොහොතකට මග හැර ගන්න උදවු කලාට..අවසන් කොටසින් තමයි සරුංගල් තේමා ගීතය ඇහුවෙ ලස්සනට තිබුනා ඒකත් ..ජයවේවා සරුංගල් ❤️❤️❤️❤️👍
එක ගමක, එක පුංචි ගෙදරක සිද්ධ වුණ ලොකු කතාවක්. ඇත්තටම ගොඩක්ම ලස්සනයි.
මේවට තමා බන් සම්මාන පිට සම්මාන හම්බ වෙන්න ඔන කතා දැන් යන කතා දැක්කාම කලකිරෙනවා මට නම් මේ පීල්ඩ් එකට ආස කරන කෙනෙක් හැටියට මාරම ක්‍රියේටි respect සපුමල් production ❤🎉 දිගටම ඔහොම යමු ජය නියතයි 💗💗💗💗
ජීවිතයේ සරුංගලය අපිට මතක් කරලා දුන්නට බොහොම පින්. නූල කඩාගෙන උඩුගුවනට වේගයෙන් යන්න සපුමල් ඇතුලු කණ්ඩායමට ශක්තිය ලැබේවා .
ඔක්කොම එක වගේ දක්ශයි රාජා තමයි චරිතේ සුපිරි 🥰
මෙච්චර දවසක් කතාව බැලුවා ඇහට කදුලක් ආපු දවස අද🥺 මේ කතාව මෙච්චර දවසක් අපි ලගට ගෙනාපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි සපුමල් අයියා ඇතුලු හැමෝටම 🥰❤
අද කාලේ ඉන්න අයත් එක්ක බලද්දි ඇත්තටම මේ චරිත රඟපෑමක් කියල හිතන්න බැරි තරමටම තාත්විකයි....අයේශා දුව සම්මාන දෙන්න වටිනව ඔයාගේ රංගනයට. දීර්ඝ ගමනක් යන්න සුබ පතනවා හැමෝටම ...බුදුසරණයි ❤❤❤
සෑම අවසානයකම පිරිමියෙක් කොච්චර දරාගෙනද ජීවිතේ ගෙවන්නෙ කියලා හොදට ඔප්පු වෙනවා 🤍
මිනිස්සුන්ගේ ජිවිතවල ඇත්ත පැතිකඩ තේරුම් කරවන්න ගත්ත උත්සාහය ඉතාමත් සාර්ථකයි. ඔයාල හැමෝටම ස්තුතියි මේ වගේ නිර්මාණයක් අප වෙනුවෙන් ගෙනාවට ❤️❤️. එක කොටසක්වත් අතාරින්නේ නැතුව ආසාව අඩුවක් නොවී අද වෙනකම්ම බැලුවා ❤️❤️
Tv වල යන කතා මොනවද කියලා හිතෙනවා ඇත්තටම මාරම ලස්සන ආදර්ශයක් ගන්න පුලුවන් බලපු ලස්සනම කතාවක් මේක ❤😭
Hoda awasanayak🎉🎉🎉🎉
කොටස් 26 ම පට්ට එක චරිතෙන් චරිතයට සුපිරි පරි ඉතිරි සාධාරණයක් කරලා තියෙයී.මෙන්න ටෙලී හැම චරිතයකටම ඇට්ටි හැලෙන්න දීලා තියෙනවා.......සපුමල් ප්‍රොඩක්ෂන් ජය බෝ❤❤❤❤ඉක්මන්ටම tv එකට උඹලගේ වැඩක් එනකම් බලන් ඉන්නවා✌✌✌ලේනා ලස්සනයී🤩
බන්ඩියාටයි හින්නියාටයි ආදරෙ සෙට් එක මේ කොනට ❤❤
Api muslim😓
@@isuruudara0831😂
Me
Tv එකේ යන බඩවැල් වගේ කතා වගේ නෙවෙයි.මේ සපුමල් production එකෙන් සමාජයට ආදර්ශමත් කතා ගෙන්නෙ.තැන්කිව්.ගැම්මක් තමයි❤❤
විනීලගේ වීඩියෝත් මේ වගේ ඇබ්බැහි වෙලා බැලුවා...ඒ සැට් එක famous උනා tv එකේ dram වලට ගියා..දැන් උන් වෙන directors ලට ඕනේ විදියට රගපානවා..😢😢 උබලා සෙට් එකටත් ඒක වෙන්න බැරි නෑ..උබලගේ කියලා tv චැනල් එකක් උනත් පටන් ගන්න පුළුවන් ...ඩින්ගක් හිතලා බලන්ඩකෝ ජය වේවා..❤️❤️English subtitles එහෙම දාලා සුද්දොන්ටත් පෙන්නමූ ඩොලර් ගේමූ 🎉🎉
ලස්සන කතාවක්.... බලන අපටත් ඇස්වලට කදුලු උනන්න තරම් කතාව ලස්සනට නිර්මාණය කරලා තියනවා පට්ටම පට්ට......🙏👍❤️
පද්මි❤ සරුංගල් ❤ ආදරේයි ඔයාලට❤ තව තවත් මේ වගේ සාර්ථක නිර්මාණ කරන්න ශක්තිය වගේම මිල මුදලුත් ලැබේවා💐💐💐💐💐 ස්තූති සපුමල් අයියෙ....පිං❤❤❤❤❤
මේ කතාව ඉවර වෙනකොට මාර දුකක් හිතට දැනුනේ.ලංකාවෙ ඇත්ත නළු නිලියෝ පරාදයි ඔයාලා හැමෝටම.තවත් ඉදිරියටම යන්න ලැබේවා.👌👌🤗🤗
Tv වල යන කතා මොනවද කියලා හිතෙනවා ඇත්තටම මාරම ලස්සන ආදර්ශයක් ගන්න පුලුවන් බලපු ලස්සනම කතාවක්🤩😍😍ආදරෙයි sarungal රගපෑ සියළු දෙනාටම ..
Next level acting 🥺 රන්මැනිකා දුවගෙන ඇවිත් සුද්දිව බදාගත්ත වෙලේ ඉබේම කඳුලු ආව ❤
Real 🥺✨
@@kushiweerasinghe7411 ඇත්ත
ඇත්තමයි 😢
කොටස් 25 ම බැලුවා හැම චරිතයක්ම හොදට තිබ්බා කතාවත් ඉතාමත් රසවත් ආදර්ශමත් සපුමල් චන්ද්‍රසිරි ඔබට මම සුබපතනවා මේ වගේ තවත් ලස්සන නිර්මාණ කරන්න තෙරුවන්සරණයි
එදිරිමුනිට කනට ගහලා මේක පෙන්නපං😊
මේ වගේ අහිංසක ජීවිත කතා අද සමාජයේ මොනතරම් නම් තියෙනවද.අපූරු කතා මාලාවක්.කතාවේ නිර්මාතෘ ඇතුළු රංගනයෙන් දායක වූ ඔබට සැමට තුති.බොහොම ස්තුතියි 🙏❤️❤️
කැලේ පිපුණු මල් කැලේම පර නොවින්න නොදී මේ කරන නිර්මාණනම් සුපිරි ආ. Respect and congratulations sapumal production 🎉❤ 🫶🤍
කතාව පලවෙනි episode එකේ ඉදන් බැලුවත් comment එකක්වත් මිට කලින් දාලා නෑ. සරලවම කියන්න ඕනි සපුමල් උබ සහා උබේ ටීම් එක මීට වඩා තැනකට අනිවාර්යයෙන් යන්නම ඔනි. අද TV එකෙ යන නාට්‍යයකට වඩා මේ කොටස් 26ම හැම පැත්තෙන්ම තියෙන්නේ පට්ටම උඩින්. උබලට ජය❤❤
Sirawatm
❤❤❤❤❤❤
ඉතාමත්ම සාර්ථක නිර්මාණයක්... කතාවේ අවසාන ඉලක්කය කිසිම හේතුවක් මත වෙනස් නොකරමින් නිශ්චිත දිශානතියක්කරා ගෙන ගිය ඒ නිර්මාණකරුට බොහොම ස්තුතියි ....❤❤❤❤❤
සුද්දිගෙයි රුවන්ගෙයි ආදර කතාවකුත් බලන් හිටපු මම
Anee adin සරුංගල් ewara nisa බන්ඩියාවයි හින්නියාවයි blanna wena ekak na aye 😢❤️
අනේ
😢😢
අසාවෙන බලපු කතාවෙ අද අන්තිම ඒක 😢😢 දුකයි හොදේ.අලුත් ඒකක් ඉක්මනින් ඔනේ...ජය වෙවා සපුමල්.❤❤❤❤
ලස්සනයි නිමාවක් රසවත් කාතාවක් මිනිස්සුන්ට පාඩමක් කියාදුන් විදිය සැබැම වෙනසක්
26 වෙනි කොසසත් බලලා තමයි මේ කොමෙන්ට් එක දාන්නේ.අමලෝ උබනන් සුපිරිම ඩිරෙක්ටර් කෙනෙක් ලංකාවට ලොකු දෙයක් කරයි විස්වාසයි වේගවත්ම 1M වලට ජය
සාර්ථක කතාංගයක්..ගතයුතු සියලු දෑ හරිම ලස්සනට පැහැදිලි කලා..ආදරනීයයි ❤🎉😊
හරිම ලස්සනයි .මේ කතාවනම් ඉවර වෙනකම්ම ep එකක්වත් වරද්දන්නේ නැතුව බැලුවා...ආදරේයි ❤ සරුන්ගල්...
සුපිරි ම සුපිරි පට්ටම පට්ට සෙට් එකක් දිගටම වැඩේ කරන් යන්න ශක්තිය ධෙර්ය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️❤️🎉😊😊
සුපිරි ඔක්කොම කොටස් බැලුව..කිසිම හරයක් නැති ටෙලිනාට්‍ය බලන එක න්වත්වලා ගොඩක් කල්..මිනිස්සු විවේකීව ටෙලියක් බලමින් සවස් යාමය ගත කල යුගය කාබාසිනා කල නූතන TV චැනල් වලට හොඳ පිලිතුරක් උබල දීල තියනව..ගෙදර උන්ටවත් අදුර ගන්න බැරි තරම් මේකප් තලි උලාගෙන රගන නූතන නලු නිළියන් ඇත්තටම උබලගෙන් රගපාන විදිහ ඉගෙන ගන්න ඕනි..Natural Acting..good luck..
ඒක කතාවක් නෙවේ..ජීවිතේම කොටසක් වගේ...බදාදා වෙනකල් හරි ආසාවෙන් බලන් ඉන්නේ..ඇත්තටම සුපිරි කතාව❤
ඉන්න නලු නිලියන්ට වඩා ඔයාලනම් සැබෑම දක්ශයෝ ආදරෙයි ඔක්කෝටම💖
හිතුවෙවත් නැති විදියකට ඉවර උනා. අන්තිම ටිකටනම් ඇඩුන අම්මේ කියල කතාකරන කොටසෙදි 😭ලස්සනයි කතාව ❤❤❤❤
හිතට දැනුනු සුපිරි කතා මාලාවක් හරිම කැමෙත්තෙන්ම episode 26 ම බැලුවා.. තව මේ වගේ කතා මාලාවන් ඕන... කවදාහරි හොඳ නමක් හදාගන්නවා එක සුවර් ජය වේවා!💪👀❤️
ඇහැට කදුලක් ගෙනාපු හදවතටම දැනුනු කතාවක්.❤ well done sapumal ayya..
අනේ එයාලා රගපෑවා නෙවෙයි කොහොමද කතාවකට වුනත් එහෙම ඇත්තටම අඩන්නේ❤🥺 බලපු හැමෝටම ඇඩෙන්න ඇති අනිවාරෙන්ම අවසානේ හරිම ලස්ස්න කතාවක් ......❤🥺💫
ඔක්කොම එක දවසෙන් බැලුවා එක දවසින් හිත ඇදිල ගියා Respect sapumal production
දානකන් බලන් හිටියෙ මාර ආසවෙන් අද වෙනකන් බැලුව කමෙන්ට් නොකෙරුවට දුකයි ඉවර කරන නිසා ඉලග එකත් සුපිරියක් වෙයි අනිවරෙන්ම😍 සපුමල් අයියෙ ඔයාට ජය🥰🤍
සමන් එදිරිමුනිට මේ කතාව පෙන්නන්න ඕන😂
සුපිරිම නිර්මාණයක් තවත් මේ වගේ නිර්මාණ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා
ඉතාම සුන්දර ,හැඟීම්බර,විශිෂ්ඨ නිර්මාණය ක්..ලමාකාලයේ ලොකු පොඩි බේදයක් නැතුව ..හැමෝටම හැදෙන සරුන්ගල් පිස්සුව ඒ ලමයි දෙන්නා හරිම ස්භාවිකව ඉදිරිපත් කරනවා..අපි වයසට ගියත් අහසෙ සරුන්ගලයයක් තිබුනොත් පැය ගනන් බලා ඉන්න වා ..ස්තුතියි ඔයාලා හැමෝටම .
හැම මනුස්සයෙකුගේම ජීවිතේ තුළ දුක වගේම සතුටත් තියනවා.ගොඩක් මිනිස්සු දුක හොය හොය පසුතැවෙනවා මිසක් සතුට හොයලා සතුටු වෙන්න උත්සහ කරන්නේ නෑ.සතුට කියන්නෙ මුදල් සැප සම්පත්ම නෙවෙයි.අපිට හම්බෙන බැදීම් ඇතුලේ සතුටු වෙන්න හේතු ඕන තරම් තියනවා...
සරුංගල් කතාව අවසානය නම් ගොඩාක් දුකයී..එත් කතාව ලස්සනයි මල්ලී..බුදු සරනයි..
ඉන්න නලු නිලියන්ට වඩා ඔයාලනම් සැබෑම දක්ශයෝ ආදරෙයි ඔක්කෝටම ❤💗
බුවා බුලත් කඩේ රස්සාවක් මටත්😂...ආදරෙයි සරුංගල් සෙට් එක☺️❤️🩹
සුපිරි වැඩක් බන් ලස්සනයි බන් ❤️❤️
ඔයාලගේ නිර්මාණ හරි ලස්සනයි හරිම නිර්මාණශීලී මුල ඉදන් කතාව බැලුවා ඉවර වෙනකම්ම ❤
අදින් පස්සේ ආසාවෙන් බලපු එකත් ඉවරයි 😫 ඇයි අනේ මේක ඉවර කරන්නේ 😫 ආසාවෙන් බලපු එකම එක ❤
ලස්සන කතාවක් ලබාදුන්නාට ගොඩක් ස්තුති .....ජය වේවා ඔබ සැමට....
සිරාවටම සුපිරි බොරැ පඩ ෂෝ නැතුව වැඩේ ලස්සනට යන්ව උබලට ජයවේවා 😊😊😊
Episode 25 යි ගන්න දේ බොහොමයි 😙💗.හරි ලස්සන කතාවක් 😩💗
පටන්ගැන්මෙ ඉදන් අවසානය වෙනකන් එක episode එකක්වත් මිස් කරන්නෙ නැතුව දාන දවස වෙලාව බලන් ඉදලා ඉවසිල්ලක් නැතුව බලපු එකම කතාව 🥺❤️❤️❤️❤️❤️❤️❤️ සුපිරියක් 🥰❤️
අනේ මේකට like 1k දාන්නකෝ plz🥺🥺🥺
Mktd ..
Ai e
Ktta epada
අඩෝ ඒ සින්දුවයි කට හඩයි....❤❤❤❤ එල කැලුම
ලස්සනම ලස්සන නැවතිමක් ❤සරැංගල් වලට ජය මෙතරම් දවසක් අපව සතුටින් තිබ්බට ❤කන්ඩායමට ජය ❤අලුතින් හමුවන ගඩොල් බොඩරේන් ලස්සනම වැඩක් දකිමු ❤
බදාදා වෙනකල් ඇගිලි ගැන ගැන බලන් ඉන්නෙ ඒ තරම් ආසාවෙන් මේක මං බලනවා මෙච්චර ඉක්මනට ඉවර වුන එක ගැන මට දුකයි 🥺❤️ හැබැයි ඉස්සරහටත් සුපිරියක් එයි කියලා බලාපොරොත්තු වෙනවා... ඉස්සරහටත් හොද දේවල් කරන්න ලැබෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා 🥺❤️
ඔහේ පා වෙන සරුංගල් අතරේ වටිනා කමකින් යුතු සරුංගලයක් වෙන්න! සරුංගල් : What a masterpiece mr sapumal 🥰 next level series.............
🎉🎉
ඇත්තටම ලස්සන අර්ථාන්විත කාතාවක්.. මුල ඉදන්ම හැම කොටසක්ම බැලුවා... ජයෙන් ජය හැමෝටම.. බුදු සරණයි
❤❤ වාව් සුපිරි හොදේ 💪🔥🔥👈 ලස්සනයි 🔥🤘👈 හැමදාම වීඩියෝ දාන්න අපි බලං ඉන්නව ❤❤ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ❤️❤️
අම්මෝ..ඒකට ඇඩුනා ඕයි...😔සුපිරි...❤
මේකත් එක්ක බලද්දි අපි මෙච්චර කල් TV වල බලලා තියෙන්නෙ මොනාද කියලා හිතෙනවා💥❤️ගඩොල් බෝඩරේ මීට වඩා සුපිරියක් වෙයි❤️💯
ලස්සන episode 26 මාස 06 තිස්සේ බැලුවා.පට්ට වැඩk
ඇසට කදුලක් ආවා🥺❤️
Mulinma sapumal production ekata thanx karana gaman. Podi illeemak karanna thiyenawa
ඊලග ඒක සුපිරියක් වෙයි වගේ😂❤
ලස්සනයි අන්තිමට ඇහැට කදුලක් ගෙනාව ජයවේවා❤
අගය කල යුතු තැන අගය කල යුතුමයි.අති විශිෂ්ටතම නිර්මාණයක්.සියලුම දෙනාගේ රංගනය අති විශිෂ්ටයි.සුභ අනාගතයක් සියලුම දෙනාට.මෙවන් තවත් නිර්මාණය කිරීමට ශක්තිය ලැබේවා.ජය වේවා ❤👍💪
හීන හීනම නොවී ජීවිතේ දිනන්න ඔක්කෝටම සුභ පැතුම් .. ආදරෙයි හැමෝටම ❤🥺
Aniwaren🎉
අනේ 🥺😭😭 මට විතරද ඇඩුනෙ 😢 ඒ ඇක්ටින් නම් සුපිරි 👌👈
ඒ හැකියාව නම් පට්ට.... කාලෙකින් බලපු සුපිරියක්.... කොච්චර ඇබ්බැහි උනද කියනවනම් දවස් දෙකෙන් ආයේ බැලුවා මුල ඉඳන් ❤
අලුත් එකක් සුපිරියක් වෙයි 🌝🖤💐
1 කොටසක් වත් වරදින්නෙ නැතුව බලපු එය ගැම්මක් තම්ම❤
Aniwa
❤
බලපු එය කීවෙ මොකක්ද 😂
math
@@samithaweerasekara7589fgyyhtt6uy7ttf6hfyuuutyyyyytydyftgtgtgtyftytsyahyaggsheygef_dugfuwgwwywuwfywheetgeywywfwyetegreeeyggdygye
24:45 ඉරටුවෙන් ඉරටුව අමුණා, උඩුසුළගට යා හැකි සමබර සරුංගලය සෑදූ ඒ අපූරු නිර්මාතෘ ..සපුමල් චන්ද්‍රසිරි නම්විය 🎉
ඇත්ත ජීවිතේ ප්‍රශ්න වලදි "බැහැපන් එළියට" කියන එක වෙනුවට "පලයං ගෙට " කියන එක නම් අගය කරනවා
Eka genu kenage gdr.. e nisa eliyt bahinn kynn bh
අවසාන කොටස, මේ ටික ලියන්නම ඕනී කියලා හිතුනා,,එක්කෙනෙක්වත් රගපෑවේ නෑ,,චරිතය ඇතුලේ ජීවත් උනා,,, අවසාන මොහොතේ ප්‍රේක්ෂකයා මෙහෙම අඩවන්න පුළුවන් කියන්නෙ ,ඔයාලා උපරිමයෙන් ම හදවතටම දැනුනා,, අද කාලේට ගැලපෙනම තේමාවක් ,, කියන්න කිසිම වැරැද්දක් නෑ, ඉදිරියටම යන්න ,, සුබ පතනවා,, ❤❤❤
Dan tv eke yana katha ekka baladdi ubala Maru bn siravatama ❤❤
සරුංගල් ❤ සපුමල් 🫡
කොටා ❤️ ආදරෙයි ❤️
Kota eka❤
❤❤❤❤
අඩේ කොටා ❤️
තේ කොටා
දෙවනි ඉනිම වගේ අගක් මුලක් හිතා ගන්නවත් බැරි කිසිම තේරුමක් නැති හිස් නාට්ටී යන time එකේ මේවගේ එකක් පෙන්නුවා නම් කොච්චර ලස්සනද😩sapumal production තියෙන්න ඕනේ You tube එකේ නෙවෙයි..TV එකේ🥺❤️
Aththamai
❤️❤️
එපා ටීවී එකට දාන්න එපා.. චැනල් එකේම තියන්න. එක එකාලට හම්බ කරන් කන්න උබලා මහන්සි වෙන්න එපා යූටුයුබ් එකේම ගේම ගහන්න ❤️ ආදරෙයි
Ekenma❤
සම්මාන වලින් ගහන්ඩෝන ආයෙ ඇති කියනකන්. සැබෑම චරිත .. ආදරෙයි sarungal රගපෑ සියළු දෙනාටම ..❤
ඔක්කොටම වැඩිය සතුටුයි අරැන් දෙන්නට සරැංගලයක් හම්බුණා...😂😂😁💪❤️
sirwta a
😢
❤🎉😢😂🎉😊😊😮❤❤❤❤❤qeukjdid
Pkbn❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
ඇත්තටම 😁❤
එදා ඉදල මේ වෙනකං සියලු කොටස් බැලුව .ගමේම සහෝදරයන් ටිකක් මේ වගේ තැනක ඉන්න එක ඇත්තටම සතුටුයි . ජය වේවා 🥳💪🔥
ඇත්තටම මේ කතාවට සම්මාන පිට සම්මාන දෙන්න ඕන කතාවක්. පළවෙනි Episode එකේ ඉඳලම අවසානය දක්වම බැලුවා. ඇත්තටම ගොඩක් ලස්සන කතාවක්💖💖
ආතල්+සතුට+ජීවිතය+ආදරය = සරුංගල්
පට්ට කතාවක් ❤😇🙏
Aththa💓
ඒ කථාවට නම් හරි දුක හිතුනා..කථාව මරු...ලස්සනයි..💗✨️
ගඩොල් බෝඩරේ නම් සතියට episode 2 ක්වත් ඕනෙ කීයන අය මේ කෙනාට❤
මමත් සුපිරියට ඔනි
Aniwa aduma sathiyata 2kakwath ona
මෙයාලා ඔක්කොම වැඩ කරන අය සතියට එක දවසයි ශූට් කරන්නෙ විඩියො මන් නම් දන්න විදිහට සතියට දවස් දෙකක් යොදවන්න වෙලාවක් නැතුව ඇති කියලා මන් හිතනවා
ow aa satiyata epi 2k wath ooni
❤
😢😢😢😢 දුකින් තැවෙන සිත් සුවපත් වේවා 🙏❤️😢 මං දැං අනාතයෙක් නෙමෙයි 😢😢😢❤
මේක හරිම ලස්සන කතාවක්..අහම්බෙන් දැකලා පළවෙනි episode එකේ ඉදලා ඉවර වෙනකල්ම බැලුව එකම කතාව.... 🥀😪❤
රන් මැනිකෙයි එයාගෙ හස්බන්ට ඉන්න කෙනාගෙයි ඇක්ටින් සුපිරි.ඒ දෙන්නත් අලුත් එකට හිටියානම් මරු
Husband ta inna kena innwa ilaga kathaweth❤🎉
එදිරියාට කනට ගහලා පෙන්නන්න ඕනෙ, බලපන් මෙන්න කතා කියලා. තිර පිටපත සුපිරි සපුමල් මලයෝ...❤❤❤❤❤❤❤
❤️❤️🙏🙏🙏
සපමල්🤔මන් මෙච්චර කල් හිතන් හිටියෙ සපුමල් කියල😂
Aththamai😂
Oi oi 😂❤
sirwatama
බංඩීයා සහ හීන්නීයා ඒකේම්ම වැඩ්ඩෝ.❤❤කස්ටීයටම ආදරේයි ජය බෝ..........❤️❤️❤️❤️
සුද්දිගෙ තාත්තා කවුද කියලා හිතන්න ඉතුරු කරලා කතාව ඉවර කරපු විදිය නම් මරු. සුද්දිගෙ අම්මා රන්මැනිකා කියලා දැනගත්තාම මටත් හිතුනා සුද්දි තාත්තා කවුද කියලා රන්මැණිකාගෙන් අහයි කියලා ඒත් එයා අහන්නෙ නෑ. කාත් කවුරුත් නැතිව හිටිය සුද්දිට එයාගෙ අම්මා , එයාටම කියලා සහෝදර සහෝදරියෝ , එයාටම කියලා පවුලක් ලැබුණා. තමන්ගෙ අම්මා , පවුල කියන දේවල් වලින් සුද්දි සෑහීමට පත් වෙලා තාත්තා ගැන ඇහුවෙ නෑ කියලා හිතෙනවා. හැබැයි අර මුලින්ම රාජා හිරෙන් නිදහස් වෙලා ආපු හැටියේ අර මුදලාලිව හොයාගෙන ගියේ ඒ මුදලාලි සුද්දිගේ තාත්තා නිසා ද කියලත් හිතුණා. නොදැනුවත්ව වුනන් ඒ මුදදාලි ගියේ තමන්ගෙම දුවගෙ පස්සෙ නිසා රාජා එයාව මැරුවා කියලා හිතන්න ඉඩක් තියෙනවා කියලා හිතුණා . පද්මී වගේම
ආසාවෙන් බලපු දෙවෙනි කතාවත් ලොකු පණිවිඩයක් දීලා ඉවර වුණා. ඊගාව කතාවත් අනිවාරෙන් බලනවා. සියලු වැඩ සාර්ථක වේවා! ❤❤❤
ඇයි ඇන්ටන් මැරුවෙ 😮😮😮 ඒකත් ප්‍රශ්නයක් 🤔
@@Hansisameeඑයා වෙන්න ඇති තාත්ත
මරන්න හෙව්වෙ නංගි කියනකොටම තේරුනා අරූ මැරුවෙ ඇයි කියල
❤❤
Supirima naluwo set eka. Jayawewa.
කොච්චර ලස්සන කතාවක්ද...🥺❤️ ටීවී එකේ යන කතා වගේ මිනිස්සුන්ගේ ඔලු කන්නැති ආදර්ශයක් ගන්න පුලුවන් හොද ලස්සන කතාවක්...❤️😊
වැඩිපුරම මං කතාව බැලුවෙ මේ tones ❤ වල තියෙන ෆීල් එකට..ගම් වල ඉන්න අපි වගේ අයට හරි අපූරවට දැනේනවා ඒ flute ❤ පාර.. ජයවේවා හොද නිර්මාණ ශක්තිය තව තවත් වැඩි වේවා!!..
Mamath🥺
සරැංගල් නලු නිලි හැමෝටම ගොඩාක් ආදරෙ යි......ලස්සන කාතාවක්.....සපුමල් ආදරෙ යි තවත් ඉදිරියට ම යන්න ලැබෙිවා.....
" සරුංගල් " නොහිතපු විදියේ ජීවිත සරුංගල් ටිකක් අවසානයක් ලබා දුන්නා. ස්තූති....ජීවිත සරුංගලය අපට ලබාදුන්න ට.ඉදිරියට ජය ❤💯
nice story , සරැංගල් නලු නිලි හැමෝටම ගොඩාක් ආදරෙ යි......ලස්සන කාතාවක්.😘😘😘
අඩෝ ඒ හැකියාව ❤හිතාගන්න බැ රගපානව කියලා ඇත්ත වගේ ❤
ආසාවෙන් බලපු ලස්සන ටෙලි සිත්තමක් ..ගොඩක් පින් සියලුම දෙනාට විඩාබර ජීවිතේ මොහොතකට මග හැර ගන්න උදවු කලාට..අවසන් කොටසින් තමයි සරුංගල් තේමා ගීතය ඇහුවෙ ලස්සනට තිබුනා ඒකත් ..ජයවේවා සරුංගල් ❤️❤️❤️❤️👍
එක ගමක, එක පුංචි ගෙදරක සිද්ධ වුණ ලොකු කතාවක්. ඇත්තටම ගොඩක්ම ලස්සනයි.
මේවට තමා බන් සම්මාන පිට සම්මාන හම්බ වෙන්න ඔන කතා දැන් යන කතා දැක්කාම කලකිරෙනවා මට නම් මේ පීල්ඩ් එකට ආස කරන කෙනෙක් හැටියට මාරම ක්‍රියේටි respect සපුමල් production ❤🎉 දිගටම ඔහොම යමු ජය නියතයි 💗💗💗💗
ජීවිතයේ සරුංගලය අපිට මතක් කරලා දුන්නට බොහොම පින්. නූල කඩාගෙන උඩුගුවනට වේගයෙන් යන්න සපුමල් ඇතුලු කණ්ඩායමට ශක්තිය ලැබේවා .
ඔක්කොම එක වගේ දක්ශයි රාජා තමයි චරිතේ සුපිරි 🥰
මෙච්චර දවසක් කතාව බැලුවා ඇහට කදුලක් ආපු දවස අද🥺 මේ කතාව මෙච්චර දවසක් අපි ලගට ගෙනාපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි සපුමල් අයියා ඇතුලු හැමෝටම 🥰❤
අද කාලේ ඉන්න අයත් එක්ක බලද්දි ඇත්තටම මේ චරිත රඟපෑමක් කියල හිතන්න බැරි තරමටම තාත්විකයි....අයේශා දුව සම්මාන දෙන්න වටිනව ඔයාගේ රංගනයට. දීර්ඝ ගමනක් යන්න සුබ පතනවා හැමෝටම ...බුදුසරණයි ❤❤❤
සෑම අවසානයකම පිරිමියෙක් කොච්චර දරාගෙනද ජීවිතේ ගෙවන්නෙ කියලා හොදට ඔප්පු වෙනවා 🤍
මිනිස්සුන්ගේ ජිවිතවල ඇත්ත පැතිකඩ තේරුම් කරවන්න ගත්ත උත්සාහය ඉතාමත් සාර්ථකයි. ඔයාල හැමෝටම ස්තුතියි මේ වගේ නිර්මාණයක් අප වෙනුවෙන් ගෙනාවට ❤️❤️. එක කොටසක්වත් අතාරින්නේ නැතුව ආසාව අඩුවක් නොවී අද වෙනකම්ම බැලුවා ❤️❤️
Tv වල යන කතා මොනවද කියලා හිතෙනවා ඇත්තටම මාරම ලස්සන ආදර්ශයක් ගන්න පුලුවන් බලපු ලස්සනම කතාවක් මේක ❤😭
Hoda awasanayak🎉🎉🎉🎉
කොටස් 26 ම පට්ට එක චරිතෙන් චරිතයට සුපිරි පරි ඉතිරි සාධාරණයක් කරලා තියෙයී.මෙන්න ටෙලී හැම චරිතයකටම ඇට්ටි හැලෙන්න දීලා තියෙනවා
.......
සපුමල් ප්‍රොඩක්ෂන් ජය බෝ❤❤❤❤
ඉක්මන්ටම tv එකට උඹලගේ වැඩක් එනකම් බලන් ඉන්නවා✌✌✌ලේනා ලස්සනයී🤩
බන්ඩියාටයි හින්නියාටයි ආදරෙ සෙට් එක මේ කොනට ❤❤
Api muslim😓
@@isuruudara0831😂
Me
Tv එකේ යන බඩවැල් වගේ කතා වගේ නෙවෙයි.මේ සපුමල් production එකෙන් සමාජයට ආදර්ශමත් කතා ගෙන්නෙ.තැන්කිව්.ගැම්මක් තමයි❤❤
විනීලගේ වීඩියෝත් මේ වගේ ඇබ්බැහි වෙලා බැලුවා...ඒ සැට් එක famous උනා tv එකේ dram වලට ගියා..දැන් උන් වෙන directors ලට ඕනේ විදියට රගපානවා..😢😢 උබලා සෙට් එකටත් ඒක වෙන්න බැරි නෑ..උබලගේ කියලා tv චැනල් එකක් උනත් පටන් ගන්න පුළුවන් ...ඩින්ගක් හිතලා බලන්ඩකෝ ජය වේවා..❤️❤️
English subtitles එහෙම දාලා සුද්දොන්ටත් පෙන්නමූ ඩොලර් ගේමූ 🎉🎉
ලස්සන කතාවක්.... බලන අපටත් ඇස්වලට කදුලු උනන්න තරම් කතාව ලස්සනට නිර්මාණය කරලා තියනවා පට්ටම පට්ට......🙏👍❤️
පද්මි❤ සරුංගල් ❤ ආදරේයි ඔයාලට❤ තව තවත් මේ වගේ සාර්ථක නිර්මාණ කරන්න ශක්තිය වගේම මිල මුදලුත් ලැබේවා💐💐💐💐💐 ස්තූති සපුමල් අයියෙ....පිං❤❤❤❤❤
මේ කතාව ඉවර වෙනකොට මාර දුකක් හිතට දැනුනේ.ලංකාවෙ ඇත්ත නළු නිලියෝ පරාදයි ඔයාලා හැමෝටම.තවත් ඉදිරියටම යන්න ලැබේවා.👌👌🤗🤗
Tv වල යන කතා මොනවද කියලා හිතෙනවා ඇත්තටම මාරම ලස්සන ආදර්ශයක් ගන්න පුලුවන් බලපු ලස්සනම කතාවක්🤩😍😍ආදරෙයි sarungal රගපෑ සියළු දෙනාටම ..
Next level acting 🥺 රන්මැනිකා දුවගෙන ඇවිත් සුද්දිව බදාගත්ත වෙලේ ඉබේම කඳුලු ආව ❤
Real 🥺✨
@@kushiweerasinghe7411 ඇත්ත
ඇත්තමයි 😢
කොටස් 25 ම බැලුවා හැම චරිතයක්ම හොදට තිබ්බා කතාවත් ඉතාමත් රසවත් ආදර්ශමත් සපුමල් චන්ද්‍රසිරි ඔබට මම සුබපතනවා මේ වගේ තවත් ලස්සන නිර්මාණ කරන්න තෙරුවන්සරණයි
එදිරිමුනිට කනට ගහලා මේක පෙන්නපං😊
මේ වගේ අහිංසක ජීවිත කතා අද සමාජයේ මොනතරම් නම් තියෙනවද.අපූරු කතා මාලාවක්.කතාවේ නිර්මාතෘ ඇතුළු රංගනයෙන් දායක වූ ඔබට සැමට තුති.බොහොම ස්තුතියි 🙏❤️❤️
කැලේ පිපුණු මල් කැලේම පර නොවින්න නොදී මේ කරන නිර්මාණනම් සුපිරි ආ. Respect and congratulations sapumal production 🎉❤ 🫶🤍
කතාව පලවෙනි episode එකේ ඉදන් බැලුවත් comment එකක්වත් මිට කලින් දාලා නෑ. සරලවම කියන්න ඕනි සපුමල් උබ සහා උබේ ටීම් එක මීට වඩා තැනකට අනිවාර්යයෙන් යන්නම ඔනි. අද TV එකෙ යන නාට්‍යයකට වඩා මේ කොටස් 26ම හැම පැත්තෙන්ම තියෙන්නේ පට්ටම උඩින්. උබලට ජය❤❤
Sirawatm
❤❤❤❤❤❤
ඉතාමත්ම සාර්ථක නිර්මාණයක්... කතාවේ අවසාන ඉලක්කය කිසිම හේතුවක් මත වෙනස් නොකරමින් නිශ්චිත දිශානතියක්කරා ගෙන ගිය ඒ නිර්මාණකරුට බොහොම ස්තුතියි ....❤❤❤❤❤
සුද්දිගෙයි රුවන්ගෙයි ආදර කතාවකුත් බලන් හිටපු මම
Anee adin සරුංගල් ewara nisa බන්ඩියාවයි හින්නියාවයි blanna wena ekak na aye 😢❤️
අනේ
😢😢
අසාවෙන බලපු කතාවෙ අද අන්තිම ඒක 😢😢 දුකයි හොදේ.අලුත් ඒකක් ඉක්මනින් ඔනේ...ජය වෙවා සපුමල්.❤❤❤❤
ලස්සනයි නිමාවක් රසවත් කාතාවක් මිනිස්සුන්ට පාඩමක් කියාදුන් විදිය සැබැම වෙනසක්
26 වෙනි කොසසත් බලලා තමයි මේ කොමෙන්ට් එක දාන්නේ.අමලෝ උබනන් සුපිරිම ඩිරෙක්ටර් කෙනෙක් ලංකාවට ලොකු දෙයක් කරයි විස්වාසයි වේගවත්ම 1M වලට ජය
සාර්ථක කතාංගයක්..ගතයුතු සියලු දෑ හරිම ලස්සනට පැහැදිලි කලා..ආදරනීයයි ❤🎉😊
හරිම ලස්සනයි .මේ කතාවනම් ඉවර වෙනකම්ම ep එකක්වත් වරද්දන්නේ නැතුව බැලුවා...ආදරේයි ❤ සරුන්ගල්...
සුපිරි ම සුපිරි පට්ටම පට්ට සෙට් එකක් දිගටම වැඩේ කරන් යන්න ශක්තිය ධෙර්ය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️❤️🎉😊😊
සුපිරි ඔක්කොම කොටස් බැලුව..කිසිම හරයක් නැති ටෙලිනාට්‍ය බලන එක න්වත්වලා ගොඩක් කල්..මිනිස්සු විවේකීව ටෙලියක් බලමින් සවස් යාමය ගත කල යුගය කාබාසිනා කල නූතන TV චැනල් වලට හොඳ පිලිතුරක් උබල දීල තියනව..ගෙදර උන්ටවත් අදුර ගන්න බැරි තරම් මේකප් තලි උලාගෙන රගන නූතන නලු නිළියන් ඇත්තටම උබලගෙන් රගපාන විදිහ ඉගෙන ගන්න ඕනි..Natural Acting..good luck..
ඒක කතාවක් නෙවේ..ජීවිතේම කොටසක් වගේ...බදාදා වෙනකල් හරි ආසාවෙන් බලන් ඉන්නේ..ඇත්තටම සුපිරි කතාව❤
ඉන්න නලු නිලියන්ට වඩා ඔයාලනම් සැබෑම දක්ශයෝ ආදරෙයි ඔක්කෝටම💖
හිතුවෙවත් නැති විදියකට ඉවර උනා. අන්තිම ටිකටනම් ඇඩුන අම්මේ කියල කතාකරන කොටසෙදි 😭
ලස්සනයි කතාව ❤❤❤❤
හිතට දැනුනු සුපිරි කතා මාලාවක් හරිම කැමෙත්තෙන්ම episode 26 ම බැලුවා.. තව මේ වගේ කතා මාලාවන් ඕන... කවදාහරි හොඳ නමක් හදාගන්නවා එක සුවර් ජය වේවා!💪👀❤️
ඇහැට කදුලක් ගෙනාපු හදවතටම දැනුනු කතාවක්.❤ well done sapumal ayya..
අනේ එයාලා රගපෑවා නෙවෙයි කොහොමද කතාවකට වුනත් එහෙම ඇත්තටම අඩන්නේ❤🥺 බලපු හැමෝටම ඇඩෙන්න ඇති අනිවාරෙන්ම අවසානේ හරිම ලස්ස්න කතාවක් ......❤🥺💫
ඔක්කොම එක දවසෙන් බැලුවා එක දවසින් හිත ඇදිල ගියා
Respect sapumal production
දානකන් බලන් හිටියෙ මාර ආසවෙන් අද වෙනකන් බැලුව කමෙන්ට් නොකෙරුවට දුකයි ඉවර කරන නිසා ඉලග එකත් සුපිරියක් වෙයි අනිවරෙන්ම😍 සපුමල් අයියෙ ඔයාට ජය🥰🤍
සමන් එදිරිමුනිට මේ කතාව පෙන්නන්න ඕන😂
සුපිරිම නිර්මාණයක් තවත් මේ වගේ නිර්මාණ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා
ඉතාම සුන්දර ,හැඟීම්බර,විශිෂ්ඨ නිර්මාණය ක්..ලමාකාලයේ ලොකු පොඩි බේදයක් නැතුව ..හැමෝටම හැදෙන සරුන්ගල් පිස්සුව ඒ ලමයි දෙන්නා හරිම ස්භාවිකව ඉදිරිපත් කරනවා..අපි වයසට ගියත් අහසෙ සරුන්ගලයයක් තිබුනොත් පැය ගනන් බලා ඉන්න වා ..ස්තුතියි ඔයාලා හැමෝටම .
හැම මනුස්සයෙකුගේම ජීවිතේ තුළ දුක වගේම සතුටත් තියනවා.ගොඩක් මිනිස්සු දුක හොය හොය පසුතැවෙනවා මිසක් සතුට හොයලා සතුටු වෙන්න උත්සහ කරන්නේ නෑ.සතුට කියන්නෙ මුදල් සැප සම්පත්ම නෙවෙයි.අපිට හම්බෙන බැදීම් ඇතුලේ සතුටු වෙන්න හේතු ඕන තරම් තියනවා...
සරුංගල් කතාව අවසානය නම් ගොඩාක් දුකයී..එත් කතාව ලස්සනයි මල්ලී..බුදු සරනයි..
ඉන්න නලු නිලියන්ට වඩා ඔයාලනම් සැබෑම දක්ශයෝ ආදරෙයි ඔක්කෝටම ❤💗
බුවා බුලත් කඩේ රස්සාවක් මටත්😂...ආදරෙයි සරුංගල් සෙට් එක☺️❤️🩹
සුපිරි වැඩක් බන් ලස්සනයි බන් ❤️❤️
ඔයාලගේ නිර්මාණ හරි ලස්සනයි හරිම නිර්මාණශීලී මුල ඉදන් කතාව බැලුවා ඉවර වෙනකම්ම ❤
අදින් පස්සේ ආසාවෙන් බලපු එකත් ඉවරයි 😫 ඇයි අනේ මේක ඉවර කරන්නේ 😫 ආසාවෙන් බලපු එකම එක ❤
ලස්සන කතාවක් ලබාදුන්නාට ගොඩක් ස්තුති .....ජය වේවා ඔබ සැමට....
සිරාවටම සුපිරි බොරැ පඩ ෂෝ නැතුව වැඩේ ලස්සනට යන්ව උබලට ජයවේවා 😊😊😊
Episode 25 යි ගන්න දේ බොහොමයි 😙💗.හරි ලස්සන කතාවක් 😩💗
පටන්ගැන්මෙ ඉදන් අවසානය වෙනකන් එක episode එකක්වත් මිස් කරන්නෙ නැතුව දාන දවස වෙලාව බලන් ඉදලා ඉවසිල්ලක් නැතුව බලපු එකම කතාව 🥺❤️❤️❤️❤️❤️❤️❤️ සුපිරියක් 🥰❤️
අනේ මේකට like 1k දාන්නකෝ plz🥺🥺🥺
Mktd ..
Ai e
Ktta epada
අඩෝ ඒ සින්දුවයි කට හඩයි....❤❤❤❤ එල කැලුම
ලස්සනම ලස්සන නැවතිමක් ❤සරැංගල් වලට ජය මෙතරම් දවසක් අපව සතුටින් තිබ්බට ❤කන්ඩායමට ජය ❤අලුතින් හමුවන ගඩොල් බොඩරේන් ලස්සනම වැඩක් දකිමු ❤
බදාදා වෙනකල් ඇගිලි ගැන ගැන බලන් ඉන්නෙ ඒ තරම් ආසාවෙන් මේක මං බලනවා මෙච්චර ඉක්මනට ඉවර වුන එක ගැන මට දුකයි 🥺❤️ හැබැයි ඉස්සරහටත් සුපිරියක් එයි කියලා බලාපොරොත්තු වෙනවා... ඉස්සරහටත් හොද දේවල් කරන්න ලැබෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා 🥺❤️
ඔහේ පා වෙන සරුංගල් අතරේ වටිනා කමකින් යුතු සරුංගලයක් වෙන්න!
සරුංගල් : What a masterpiece mr sapumal 🥰
next level series.............
🎉🎉
ඇත්තටම ලස්සන අර්ථාන්විත කාතාවක්.. මුල ඉදන්ම හැම කොටසක්ම බැලුවා... ජයෙන් ජය හැමෝටම.. බුදු සරණයි
❤❤ වාව් සුපිරි හොදේ 💪🔥🔥👈 ලස්සනයි 🔥🤘👈 හැමදාම වීඩියෝ දාන්න අපි බලං ඉන්නව ❤❤ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ❤️❤️
අම්මෝ..ඒකට ඇඩුනා ඕයි...😔සුපිරි...❤
මේකත් එක්ක බලද්දි අපි මෙච්චර කල් TV වල බලලා තියෙන්නෙ මොනාද කියලා හිතෙනවා💥❤️
ගඩොල් බෝඩරේ මීට වඩා සුපිරියක් වෙයි❤️💯