දෙහි ගස් අස්සෙනුත් අලි එනවා | ආන් ගසුයි ලයිට් කනුයි වැටට පෙරලලා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • මනින හුණ්ඩුව පැත්තකට දාලා මූ හාල් කෑල්ල කෑවෙ | ඒකට වයසක සෙට් එක රට කොටු කරන් කනවා
    An Exclusive Video
    secretsofnature #Wildlife#srilanka
    @Secrets of Nature
    Like on us - Facebook: / son938274

ความคิดเห็น • 272

  • @lionsgymkuwait8291
    @lionsgymkuwait8291 11 หลายเดือนก่อน +9

    කොහොමද දෙයියනේ මේ විදිහට කතා කරනෙ.මම දැන් නාට්‍ය බලන එක නතර කරලා ඔබ තුමා දාන වීඩියෝ බලන්න පටන් ගත්තා හරිම ලස්සනයි

    • @piniduniketha-fs3pr
      @piniduniketha-fs3pr 4 หลายเดือนก่อน

      Math ehemai. Nikan ragapem valata vada me minissunge duka ahala දෙවියන්ට bara dena eka ita vada vatinava

    • @Tharubaba-r6t
      @Tharubaba-r6t 2 หลายเดือนก่อน

      Mamath ehemai 😍 kathawala thiyeana boru sobana walata wada minissunge sundara jiwitha gena ahan ekath hithata senasimak 😍

  • @disnaweerasinghe2116
    @disnaweerasinghe2116 ปีที่แล้ว +4

    මරිම ලස්සන ආචිචිලා සියලා තමයි හරිම ආසාවෙන් බලන්නේ ♥️

  • @gunararoshan134
    @gunararoshan134 3 หลายเดือนก่อน +1

    I'm following your videos from oversees and like the humor and the down south accent.Nice work to keep the community safe and hope the governing bodies will hear their voice and do something to keep everyone safe.

  • @SudangamagePemalatha-uw6vz
    @SudangamagePemalatha-uw6vz 10 หลายเดือนก่อน +1

    Harima lassanai kathava Anuradha mallith e vilastama kathava Ali gal karala be minissu kolabata ekka Enna wena makkei koranne

  • @PubuduDeAlwis
    @PubuduDeAlwis ปีที่แล้ว +1

    buddimath palakayo nati paduwa

  • @kumuduneela891
    @kumuduneela891 10 หลายเดือนก่อน

    අනුරාධ ඔයාගේ කතාව නම පංකාදු පහයි😂😂😂😂

  • @harishchandrawijekoon8422
    @harishchandrawijekoon8422 10 หลายเดือนก่อน +1

    ඔහේ මෙි මක්කෙයි දොඩන්නෙ

  • @chandranichandra2864
    @chandranichandra2864 ปีที่แล้ว

    මිනිස්සු.වෙචච..ඔයා...ගේවල්ගදන්න.කලන්හිතන්න..තිබූනා.අනේ.අනූරධ.මල්ලිත්ළ.එයාලා.කතාරන.විදියටම.කතා.කරනවා..භිනා..යනවා..අප්පා..චන්ද්‍රානි.හියාරේ.අමල්ගම..

  • @chandrasirigamlath9165
    @chandrasirigamlath9165 ปีที่แล้ว +20

    ඒ තාත්තා අම්මා පව් මොන තරම් කිවත් බලදාරින්ගේ ඇස් ඇරෙන්නේ නෑ පව් අසරණ මිනිස්සු සතුන්ට දොස් කියල වැඩකුත් නෑ හැමෝම අසරණයි තෙරුවන් සරණයි

  • @ajithabeysinghe7053
    @ajithabeysinghe7053 ปีที่แล้ว +33

    අලිමංකඩේ ගෙවල් හදාගත්තම ඔහොම තමයි .. අලි යන්නෙ හැමදාම එකම මගේ. ඔයාලත් පවු අලිත් පවු. මේව අහන දකින අපිත් පවු. අනුරාධටනම් පිං.❤

    • @swarnasuraweera283
      @swarnasuraweera283 ปีที่แล้ว

      හරියටම හරි.👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰

    • @geethamala7835
      @geethamala7835 4 หลายเดือนก่อน

      """ ETHTHATA OU 🥺🥺🥺 ANE MANDA PAU ETHING API SERAMAI ..ALE BABALAI

  • @milan7518
    @milan7518 ปีที่แล้ว +13

    අනුරාද මහත්මයා කියන්නේ බොහොම උගත් ගුණ යහපත් කෙනෙක් ඔබතුමාගේ වැඩසටහන් බලන්නේ ඉතාමත් ආසාවෙන්

  • @ravanking9865
    @ravanking9865 ปีที่แล้ว +6

    පවු ඉතින් නිසි වැඩපිලිවෙලක් නැති නිසා අලියත් අමාරුවේ මිනිස්සුත් දුක්විදිනවා . කොච්චර කරත් ඉතින් අනුරාධ මහත්තයා ඉතින් අලින්ට කොයි තරම් ආසද කියලත් අපි දන්නවා. වනජීවී අමාත්‍යාංශය කියලා එකක් තිබ්බට නමට විතරයි නේ

  • @YfGf-mf1vm
    @YfGf-mf1vm ปีที่แล้ว +13

    පව් මේ අය අලි නිසා කොච්චර කරදර විදිනවද... තක්කඩි දේශපාලුවෝ කැලෑ එළි කරනකොට අලි ගමට වදිනවා

  • @rohinideepika6419
    @rohinideepika6419 ปีที่แล้ว +11

    මේ වීඩියෝ එක බලලාවත් මේ අසරණ මිනිස්සුන්ට පිහිටක් ලැබේවා

  • @kwkw7563
    @kwkw7563 ปีที่แล้ว +3

    අනුරාධමහත්තයා හරිම හිනායනවා ඔයා එ දෙන්නත් ෂමග කතාවට හරිම හො දේෂයේ විදියට භාෂාවලු හොදයි අනේ පව් එ පැත්තේ මනුෂයන්ට ගොවි තැනක් කරගන්න නැනේ අැත්ත අලිපුතාලත් ගහකොල නොකා රෂකන්න එනවා අඹ වැලවරකා කජුබුහුලන් පලතුරැ හොදයි කියනවා අහන්න අපිකැමතියි නමුත් එඅය විදිනදුක දෙවියො විතරයි දන්නේ නෙද අනුරාධ මහත්තයා වැඩඅතපෂූ කරගෙන කතාව අහුවා නැවත අයේ එ වගේ විඩියොවක් කරන්න අනුරාධමහත්තයා බුදුෂරනයි

  • @malindulaptop5401
    @malindulaptop5401 ปีที่แล้ว +9

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම අම්මා කෙනෙක්... තාත්තා කෙනෙක්... ඇස්වලට කඳුළු ආවා

  • @piyaseelirajapaksha7661
    @piyaseelirajapaksha7661 ปีที่แล้ว +9

    අනුරාධ මහත්තයා....ඒ අහින්සක මිනිස්සුන්ගේ බාශාවිලාසය විහිලුවට ගන්නඑපා ...ඔබගේ වැඩසටහන් අපි හරිම කැමත්තෙන් බලන්නේ .මේවා අදාල බලදාරීන්ට,පුලුවන්නම් බලන්න සලස්වන්න .අසරන මිනිසුන්ට යහපතක්ම වේවා ...අසරන සතුන් ආරක්ෂා වේවා !

  • @nethuidunil9398
    @nethuidunil9398 ปีที่แล้ว +7

    අනුරාධ මහත්තයට හැම පලාතකම කතා විලාසය පුලුවන්නෙ😊😊

  • @sudharmamalkanthi8576
    @sudharmamalkanthi8576 ปีที่แล้ว +14

    අනුරාද ඔයගෙ බාසාව වෙනස් උනාද හිනා යනව ඔයාගෙ කතාවට ❤️❤️❤️🤣🤣🤣😁😁😁😄

    • @hkjsameera8467
      @hkjsameera8467 ปีที่แล้ว

      😂😂😂

    • @nilanthinilanthi1480
      @nilanthinilanthi1480 10 หลายเดือนก่อน

      Adannada hinawewnnada...dukay asarana minissunge jeewitha gena.hina yanawa eyage basawa ehuvama

    • @ShaggyRoadTour
      @ShaggyRoadTour 15 วันที่ผ่านมา

      😂😂

  • @sakunbigross2118
    @sakunbigross2118 ปีที่แล้ว +6

    මේ කියන්නේ අලි ඉන්න හැම ගමකම තියෙන ප්‍රශ්නයක් එත් සමහරුන්ට මේ විඩියෝ එක ආතල් 😢😢😢

  • @Utubenil
    @Utubenil ปีที่แล้ว +3

    අලිය එයාගෙ මුතුන් මිත්තන් ගෙ කාලෙ ඉදල එකම පාරෙ යන්නෙ.මෙයාල තාත්තලගෙ කාලේ මේ ඉඩම් අල්ලගෙන. සතුන්ගෙ ඉඩම් උන්ට දීල යන්න ඕන. මිනිස්සු තමයි මුල ඉදලම වැරදි කලේ. දැන් අඩවැඩියාව.

  • @mcsanath5959
    @mcsanath5959 ปีที่แล้ว +13

    අනුරාධ සහො ඕනම භාෂාවකට අනුගත විමේ හැකියව ගැන සතුටුයි.👍

    • @hkjsameera8467
      @hkjsameera8467 ปีที่แล้ว

      😂😂😂

    • @SumithraHerath-n6z
      @SumithraHerath-n6z 11 หลายเดือนก่อน

      එක නම් ඇත්ත දෙන්න ගේ කතාව අහන් ඉන්න ආසයි

  • @sujeewahalpage7800
    @sujeewahalpage7800 ปีที่แล้ว +21

    අයියෝ අනුරාධ මහත්තයා මේ විඩියෝ එක බලලා හිනාව නවත්ත ගන්න බැරි උනා දෙන්නාගේ කතා බහට.ඔබ තුමාට බොහොම පින්.මේ වාගේ විඩියෝ බලලා හිතේ දුක නැති කරගන්නවා.මම ඉන්නේ පිටරටක.ඔබ තුමාට ජය

    • @sakunbigross2118
      @sakunbigross2118 ปีที่แล้ว

      මෙච්චර රටේ ප්‍රශ්නයක් ගැන කතා කරද්දී ඔයාට මාර ආතල් එකක්නේ තිබ්ලා තියෙන්නේ😢

  • @siripalasenadheera4316
    @siripalasenadheera4316 ปีที่แล้ว +3

    අනුරාධ මහත්තයෝ දැනට අවුරුදු 100 විතර ඉස්සර දැරණියගල ප්‍රදේශයටත් අලි එනවලු. අපේ සීයලගෙ කාලෙ දැනට මගෙ වයසත් අවුරුදු 65ක් වෙනවා.ඒ කාලෙත් මිනිසුන් ගෙ ගෙවල් අලි කඩනව ලු , වී මලු කුරහන් මලු කනවලු 'පොල් ගස් උදුරනවලු 'අපේ සීයලා වී මලු වලටයි කුරහන් මලු වලටයි මිරිස් කුඩු ඉහල තියනවලු. අලිය හොඩය ගෙට දාල වී මල්ලට හොඩේ දාල උරවලා කෑ ගහල දුවනවලු ආයෙ කවමදුකවත් විකන්න ඒ ගෙදරට නම් එන්නෙ නැතිලු.
    ලොකු පොල් ගස් උදුරනවට පිටපලු ලෑලිවල පලංචි ඇණ ගහල පිටට හිටින්න තියල පොල් ගහේ කම්බි වලින් බඳිනවලු. එතකොට අලියට කවදාවත් නලල තියලවත් හොඩේ තියලවත් ගහ පෙරලන්න බැරිලු එහෙමයි බොලවු අපි මේවයෙ වගා කළේ කියල සීය අපි පොඩි කාලෙ අපට කියල තියනවා.

    • @achini15
      @achini15 4 หลายเดือนก่อน

      Ekanam maru adahasa

  • @lperera982
    @lperera982 ปีที่แล้ว +3

    රනිල් ඇහුම්කන් දෙන්න ඕනෙ මේ මිනිස්සුන්ට
    ඔය විදුලි වැට ඉරටු වලින් ගහලා හරි යන්නේ නැහැ
    යකඩ රේල් පීලි වලින් ගහන්න ඕනෙ
    පාලකයන්ගේ ඇස් ඇරේවා

  • @NXTSOP
    @NXTSOP ปีที่แล้ว +5

    පට්ටම දුකයි ඒ කතාව ඒ දෙන්නා බොක්කෙන්ම තමයි කතා කලේ ඒ ගමම ඔය කියන විදියට අසරණයි.

  • @pradeepprasantha9945
    @pradeepprasantha9945 ปีที่แล้ว +9

    අනුරාධ මොනා වුනත් පලාතේ හැටියට කතා කරන භාශාවට හුරුවෙනවා නේද ?

  • @jdndss7635
    @jdndss7635 ปีที่แล้ว +12

    ❤🤗🙏ආයුබෝවන් හැමෝටම,,
    මිනිස්සුන්, පව් වගේම සතුනුත් පව්
    🤔එක දවසක් මාමා කෙනෙක් කිව්වා 🐘🐘එලොව්වොත් නිදා ගන්න නෑ,, කාල යන්න දෙනෝ කියලා 👌ඒ කතාව හරි
    සතුන් කනෝ කියලා කොස් ගස් කපනෝ , කොච්චර අසාදාරණයි ද ඒ කතාව, 🤔
    ,,,, වතුර කලෙත් ගේ ඇතුලේන් තියා ගන්නෝලූ ,, මිනිස්සු හැමදාම හිතුවේ තමන් ගැන විතරයි ,,, මේ,,
    අද අනුරාධ අමුතු විදිහට කතා කරනෝ 👌හ්ම්ම් හ්ම්ම්
    හැමෝටම යහපතක් වේවා
    මම චූලණි,,,,,

    • @swarnasuraweera283
      @swarnasuraweera283 ปีที่แล้ว +1

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾😔👍🏾🇱🇰👍🏾👍🏾👍🏾

    • @swarnasuraweera283
      @swarnasuraweera283 ปีที่แล้ว +2

      අනේ ඒ සතූනූත් කන්න බොන්න එපායෑ.
      උනුත් ජීවත්වෙන්න එපායෑ.😢😢😢😢😢

  • @chandrachandra1654
    @chandrachandra1654 ปีที่แล้ว +7

    හරිම ලස්සන වැඩ සටහනක් ....ගමේ කතාව කොච්චර ලස්සනයිda ....බොහොම ස්තුති ❤ 🌹 වීඩියෝ එකට

  • @Linda-kx7sb
    @Linda-kx7sb ปีที่แล้ว +3

    අනේ අහිංසක මිනිසුන් මොන තරමි බයකින් ද ජිවත් වෙන්නේ

  • @sureshweerasinghe2548
    @sureshweerasinghe2548 ปีที่แล้ว +5

    එකල පෙරදිග ධාන්‍යාගාරය මෙකල මිරිස් පැලයක් හිටවගන්න නොමැතිව දුක් අදෝනා මැද ගෙවෙන ජීවිත අනුරාධ මහත්තයා වචන දෙක තුනකින් කථා විලාශය වෙනස් කල අයුරු හා ඒ කථා විලාසය පවත්වාගෙන යන අපූරුව 😂😂😂 බුදු සරණයි ජයවේවා!

  • @amithawelikanna4658
    @amithawelikanna4658 ปีที่แล้ว +2

    ඉතින්.මාමෙ.ඔයාලා.
    ඉන්නෙ..අලින්ගේ...ගම්වල..උන්..කොහෙ..යන්නද...අලිත්..පව්..ඔයාලටත්..පව්..ආන්ඩුව..තමයි...
    සැමට.
    තෙරුවන්..සරනයි

  • @priyanganialuthge9296
    @priyanganialuthge9296 ปีที่แล้ว +11

    අනුරාධ මහත්තයත් ගමේ කෙනෙක් වගේ හරිම ලස්සන වැඩසටහනක් ස්තූතියි

  • @priyankadissanayake8922
    @priyankadissanayake8922 10 หลายเดือนก่อน +2

    අනුරාධ ඔබේ හැම වැඩ සටහනක්ම මම බලනවා බොහොම පිං සහ බොහොම ස්තූතියි.නමුත් ගමේ මිනිස්සු ගැමි ජනතාවගේ භාෂාව අපි කවුරුත් දන්නවා..මට හැගෙන විදියට ඔබතුමා එය අනුකරණය අනුකරණය කිරීම

  • @utharabope3891
    @utharabope3891 ปีที่แล้ว +3

    අපි කොස් ,අබ හිටෙව්වොත් රක්ශිතයේ .මොකද අලි ගස් පරිස්සම් කරන නිසා .කාලයක් යයි ඉවසීමෙන් ඉමු .

  • @ruwanmadushanka886
    @ruwanmadushanka886 ปีที่แล้ว +8

    අනුරාධ මහත්තයාට එක එක පලාත් වල මිනිස්සු කතා කරන කතා විලාසයට සමානව කතා කරනවා 👍❤️

  • @happyheart252
    @happyheart252 ปีที่แล้ว +2

    මී මැස්සෝ හැදුවානන් හරි වත්ත වටේ.අලිය බය මීමැස්සට විතරයි.

  • @utharabope3891
    @utharabope3891 ปีที่แล้ว +8

    අද බලන්න බෙ ගෙදර සිල් අරන් ඉන්නේ හෙට බලන්නම් .උතුම් ජයසිරිමහ බොසමිදුන්ගේ පිහිටයි ආරක්ෂාවයි නිරෝගී වේවා දීර්ඝ ආයුශ වර්ධනය වේවා සාමය සතුට සෙනසිම සවුබාග්‍ය උදාවේවා ඉලක්කය කරා යන්න යෝද ශක්තිය ලෙබේවා අපේ සියලු දෙන්නාට හා සියලු ලෝක වාසීන්ට 💐💐💐💐💐🙏🙏🙏 .දර්මය අවබෝධ වේවා !!සාදු සාදු සාදු .
    සියලු දෙවියන් ගේ ආරක්ෂාව රැකවරණය ලැබේවා !!

    • @jdndss7635
      @jdndss7635 ปีที่แล้ว +2

      ❤❤🤗🤗එසේම වේවා ❤❤

  • @nuwanpathirajage6102
    @nuwanpathirajage6102 ปีที่แล้ว +3

    ප්‍රශ්නය,තමුන්ගේ නොවනතාක් 😢😢??????

  • @Rankati-xg5su
    @Rankati-xg5su ปีที่แล้ว +4

    ඇත්තටම මේ වගේ අයත් පව් ඒත් මේ අලින්ට අයිති බිමක් වෙන්න ඇති ., අනේ ඉක්මනින් අලින්ටත් මිනිසුන්ට සාධාරණයක් ඉෂ්ට වේවා යැයි එක සිතින් ප්‍රාර්ථනා කරමි..! තෙරුවන් සරණයි ..! ❤👍💐

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 ปีที่แล้ว +5

    ඇත්තටම කණගාටුයි
    මිනිස්සුත් පවු,අලුත් පවු ,...
    අපි මොනවා කරන්නද..

  • @shanthistrmhylden5254
    @shanthistrmhylden5254 ปีที่แล้ว +7

    🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️ජය වේවා.සියලුම මල්ලිට සහ ඔයා හැදුව දෙමාපියන්ටත් දරුවන්ට නොනාට යන්න ඵන ගමන් පරිස්සමට මාරියතුමිය ආශිර්වාද රැකවරණය නොඩුවම ලැබෙන්න කියල ප්‍රාර්ථනය කරමි.මල්ලිට

  • @jsdnewsline9119
    @jsdnewsline9119 ปีที่แล้ว +6

    අසරණ මිනිස්සුන්ගේ දුක් අදෝනාව ,, මේ කතා කරන්නේ ඒ අම්මයි , තාත්තයි හදවතින්ම ..
    ඒ දුක හදවත සිසාරා ගමන් කරනවා ..
    හැමෝම පාලකයින්ට බැන්නත් එත් ජ්න්දයකදී ජනතාව එකම දෙයම ඉටු කරලා නැවතත් සුපුරුදු ලෙස අසරණ වෙනවා ..
    අනුරාධ ඔබේ කතා විලාශය අති විශිෂ්ඨයි ❤❤❤❤

  • @maheshchandana5099
    @maheshchandana5099 ปีที่แล้ว +2

    අලිමංකඩේ ගෙවල් හදලා කෑ ගහනව.මොනව කරන්න ද ඉතිං

  • @kanthiathukorala751
    @kanthiathukorala751 ปีที่แล้ว +1

    Anuradamahaththaya.apiwa.hinassanawane.පවි.අප්ප☆☆☆අහිංසක ජීවිත වලට කවුද.වගකියන්නේ???

  • @chandrasirigamlath9165
    @chandrasirigamlath9165 ปีที่แล้ว +4

    අද ඔබතුමාගේ කතා විලාසය වෙනස් උනානේ දේසේ හැටියට වාසේ කිවනේඒක වෙන්ට ඇති මාහිතේ

  • @ChandraHerath-jw9qo
    @ChandraHerath-jw9qo ปีที่แล้ว +2

    අලි කොටු කරලා උන් කන්නෙ මොනවද අලියා කියන්නේ පොඩි දරුවෝ නෙමෙයි නෙ අපි කොටු වෙලා ඉටියට අලියා කොටු කරන්න බෑ මාමා පිස්සු කියන්න එපා අලියාගේ සිමාව දීලා ඔයාලා යන්න කොටු වෙලා ඉන්න 😂

  • @kalyanirohini1738
    @kalyanirohini1738 ปีที่แล้ว +3

    හරිම පව් දෙවි යනේ මේ මිනිස්සු කොච්චර අසරණද? කාට කියන්නද? කවදා සැනසීමක් ලැබයිද? අදාල බලධාරීන් මීටවඩා අවධානය යොමු කළ යුතයි

  • @wasantakumara5770
    @wasantakumara5770 ปีที่แล้ว +4

    මරම දුකක් විදින්නෙ එ මනුස්සයො නෙද අනුරාද

  • @Ravi-ic6ip
    @Ravi-ic6ip ปีที่แล้ว +4

    අනේ මේවා බලන අපට එතරම් ගානක් නැති වුනා ට මේ මිනිස්සු වගේම සතුන් කොපමණ දුක් විඳිනවා ද

  • @suduputha659
    @suduputha659 ปีที่แล้ว +3

    අනුරාධ අයියෙ කොහොමද ඔයා මේ මමාව හොයා ගත්තෙ. එයාගෙ කතාව අහන් ඉන්න අසයි.

  • @NMSKumaraHerath
    @NMSKumaraHerath ปีที่แล้ว +6

    මම ඔයාගේ වැඩසටහන දනකම් බලන් ඉන්නේ බලන්න අරිම ලස්සනයි ඔබ තුමාට සුමන සමන් දේවිපිටයි මම මස්කෙළියේ

  • @RR1kavinda
    @RR1kavinda ปีที่แล้ว +5

    ඔබතුමාගේ උපභාෂා හැසිරවීමේ ඇති හැකියාව අගනේය...

  • @chandramaldeniya5489
    @chandramaldeniya5489 ปีที่แล้ว +3

    අනුරාධ ඔයානම් හරි ශෝක් ඒ දෙන්නගෙ කතාකරන ආකාරයට ඔයත් කතාකරනවා ඒ අය පව් දුක් විදිනවා අපේ රටේ කොපමන එහෙම ඇත්ද නේද අනුරාධ ඒ දෙන්නට ඔබට බුදු සරණයි

  • @hrk799
    @hrk799 4 หลายเดือนก่อน +1

    අනුරාධ මහත්තයා camera එක මූණේ ගහන්නේ නැතුව පොඩ්ඩක් දුරින් තියා ගන්න සමහර මිනිස්සු බයෙන් වගේ කතා කරන්නේ...😁

  • @iranganiayabaddage792
    @iranganiayabaddage792 ปีที่แล้ว +3

    අලින්ගේ බිම ඉන්න කොට ඔහොම තමා ඉතිං . මොකද කරන්නේ

  • @priyanthaliyanarachchi-pt3gb
    @priyanthaliyanarachchi-pt3gb 7 หลายเดือนก่อน +1

    ඔන්න නිවේදකයත් එපාවෙනවා,වෙනද වගේ සාමාන්‍ය විදියට කතාකරන්න,හොදට දැනෙනවා මවාගත් විලාසෙකෙන් කතාකරනවා කියලා,එහෙම කරන්න එපා ඒ මිනිසුන්ට පව්,මිනිස්සු ඒ විදියට කතා කරන්නේ නෑ නේ,පේන්නේ ඔයා ඇදේට,විහිලුවට කතාකරනවා කියලයි,මේ වැඩසටහනින් ඒක හොදට තේරෙනවා

  • @yasawathie7397
    @yasawathie7397 ปีที่แล้ว +3

    අනුරාධ. මල්ලි නියමයි. අද. කතාව. පිලේ. පැදුර. වගේ

  • @priyankadissanayake8922
    @priyankadissanayake8922 10 หลายเดือนก่อน +1

    අනුරාධපුර රාජධානියේ වැදි ජනතාව ජීවත්වෙන්නේ නැහැ මොකද මමත් අනුරාධපුර නිසා ඒ ගැන ඔබට කියන්න හිතුවේ

  • @buddhikapeiris8794
    @buddhikapeiris8794 ปีที่แล้ว +1

    අනුරාධ අයියේ මේ කට්ටියගෙ මුල් කට්ටිය අලිමංකඩ ගෙවල් හදලා තියෙන්නේ, ඉතිං මේ පරංපරාවම නොදැනුවත්වම ඉදිරියට යනවා, අලිංගෙ මංකඩ හැදෙන්නේ මේ පරංපරාවම මේ පදිංචිය වෙන්නත් කලින්,ඉතිං මේකට විසදුමක් ලෙස වෙනත් ප්‍රදේශවලට මේ මිනිස්සු යැවිය යුතුයි❤

  • @ajithkumara3176
    @ajithkumara3176 ปีที่แล้ว +1

    ඉස්සර මිනිස්සු අලින්ගෙන් ආරක්ෂාවෙන්න පාරම්පරික ක්‍රම වේද තිබුනා.... මන්ත්‍/ර කෙම් ක්‍රම තිබුනා දැන් එවුවො ඒවාට හිනාවෙලා තාක්ෂණය ගැන ව්ශ්වාස කරලා තමා මේ කෙල වෙලා තියෙන්නනේ...... දැනටත් මහා කැලෑ වල ගොවිතැන් කරනවා කිසිම අලියකුගෙන් තියා ගිරවකුගෙන් බඩ ඉරිගු කරලක්වත් හානි නොකරන තියෙනවා.....

  • @bindugimhan3364
    @bindugimhan3364 ปีที่แล้ว +3

    මම පිලියන්දලින් සමනල ගිම්හාන්, මේ අයත් පව්,අලිත් පව්,වනජීවි පහල මට්ටමේ නිලදාරිනුත් පව්.මේවා දකින අපිත් පව්.😢ඔයා ඒ මිනිස්සුන්ට අදහස් දක්වන්න,ගැටලු කතා කරන්න වේදිකාවක් හදන එක බොහොම උතුම්❤බුදු සරනයි🙏

  • @kumararathnayaka854
    @kumararathnayaka854 ปีที่แล้ว +1

    අනුරාධ ,,,, ඔයා රට වටේ යනවා නේද ,,,,, ගිහින් වීඩියෝ කරලා ඒවා යූටූබ් චැනල් වලින් සමාජයට පෙන්නලා ඔයාගේ මඩිය තර කරගන්නවා නේද ,,,,, මාද්‍ය වේදියෙක් හැටියට මැදිහත් උනොත් හොදයි නේද ,,,,,, වැඩි ඈතක නැහැ මිනිස්සු කොටන තුවක්කු හදලා හරි අලින්ට වෙඩි තියනවා ,,,, අන්න එදාට ඇවිත් මේ දැන් මිනිස්සුන්ට පවු කියලා යනවා වගේම , අලියාට පවු කියලා ඒ වැඩේ කරපු කෙනාට හෙන ඉල්ලලා යන්න හොදේ මේ දුක තේරෙන්නේ ඒ දුක විදින මිනිස්සුන්ට විතරයි මහත්තයෝ ,,,, බොහොම දුකයි ,,,,, කරන්න දෙයක් නැහැ කවදාහරි ලංකාව ලෝකේ සත්තු වත්තක් වෙයි මිනිස්සු නැති වෙයි ,,,, ඕන තරම් රටවල් තියනවා සත්තු පාලනය කරන ,,, දැන් ලංකාවේ සත්ව ග්‍රහණය ,, මිනිස් ග්‍රහණය වැඩියි ,,,,, ඒක නිසා ,,,,, එකම විසදුම ඔය දෙකෙන් , එකක් අඩු කරන එකයි ,( දැන් අහයි උබකියන්නේ සත්තු මරන්න කියලාද කියලා ඔවු එහෙම හරි කරන්න වෙනවා,) නැතිනම් මිනිස්සු මරන්න වෙනවා ,,,,, දෙකෙන් එකක් තෝරා ගන්න ,,,,, මේක බලලා ,,,,, ගොඩක් අය පොරවල් වෙන්න හදයි ,,,, ඒත් ඇත්ත ඒක තමයි ,,,,,,

  • @priyankadissanayake8922
    @priyankadissanayake8922 10 หลายเดือนก่อน +1

    අනුකරණය කිරීම ගැන ඒතරම් ප්‍රිය මනාප නැහැ එහෙම කතා නොකර ඔබේ භාශා ශෛලිය අනුව ඒ මිනිස්සු සමග කතා කරන්න නැති නම් ඒක විහිළුවක් වෙනවා .එහෙමත් නැතිනම් ගැමි භාෂාව හෑල්ලුවට සහ හිනාහවට ලක්වෙනවා වෙනවා.අනුරාධපුර

  • @rasikapriyankara8892
    @rasikapriyankara8892 ปีที่แล้ว +1

    සතාගේ කපටිකම නෙවෙයි එයා මිනිස්සුන්ට වඩා බුද්දිමත්. ගහ කඩලා පෙරලලා එක වතාවක් කෑවාම ඊලග සැරේ කන්න නැතිවෙන නිසා අසානාසි කරලා කන්නේ නෑ. මිනිස්සු වනාන්තර කපලා ගෙවල් හදලා සත්තුන්ට වැරදි කියලා වැඩක් නෑ. මේ තාත්තා දැන් වයස 70+ඇති. අවුරුදු 50ක්‌ පාලකයෝ පත් කරන්න චන්දෙ දීලා දැන් දොස් කියනවා වයසක එවුන් මේ රට කනවා කියලා. එතෙන්ට මේ රට ගෙනිච්චේ මෙයාල ගහපු කතිරෙන්.

  • @samanmali2303
    @samanmali2303 ปีที่แล้ว +1

    මම මෙ ව්ඩියොඑක දෙසරයක් බැලුවා ,අනුරාද තැනෙ හැටියට ඇනෙගහන හොද මොලකාරයෙක් ,අලිත් බෙරගෙන මිනිස්සුත් බෙරගන්නවා ,මාමා පට්ට නිවෙදකයෙක් සාදාරන වචනත් තියෙනවා ,මාමා කියනවා මෙ මාමාගෙ උපන්බිමත් මෙකලු අලින්ගේ නිජබිමත් මෙකලු,මෙ නිජබිමෙ මුල් අයිතිකාරයෝ අලිඇතුන්ලු,එහෙමනම් ඉතින් වරදකරුවන් කවරහුද ,ටිකක් හරි ඇත්ත ඇතිසැටියෙන් තෙරුම්ගත්ත එකත් ලොකුදෙයක් මාමෙ ,ඔයාලත් පව් අලිත් පව්,වයසක ඔයාට අවි මොකටද අනෙ මාමෙ අලින්ට වෙඩිතියන්නනම් හිතන්නවත් එපා පව්,දෙගොල්ලම පව්,ඔය දෙගොල්ලන්ටම සතරවරම් දෙවි පිහිටයි ,පුන්චි අපි මොනවා කරන්නද ,ඉහලපුටුවල බිරිඅලි ඉන්නකොට ,

  • @ranjansasthra7358
    @ranjansasthra7358 3 หลายเดือนก่อน +1

    U tube promoter's ta jolly එකම ප්‍රශ්නය අහනවා

  • @kawadishorts
    @kawadishorts ปีที่แล้ว +2

    මොකැ මේ කතා විලාසෙ වෙනස්වෙලා 😀

  • @LakmalSuneth-n2p
    @LakmalSuneth-n2p 11 หลายเดือนก่อน +1

    හිනාවෙන්න එපා මේ මිනිස්සුන්ගෙ කතාව යට තියන කදුලු කතාව බලන්න ...ජීවිතය ගෙනියන්න විදින දුක ..සත්තුත් පව් මිනිස්සුත් පව්

  • @Lumiya-gt7oq
    @Lumiya-gt7oq ปีที่แล้ว +1

    තිස්ස කුට්ටියා ගමවල් වලට ගියාම කථා කරන විදියට අද අනුරාධ ගේ කථාව..😅😅😅😅😅

  • @user-on2tc5og2d
    @user-on2tc5og2d 10 หลายเดือนก่อน +1

    අනුරාධ sir me දෙවැනි වතාවට මේක බලන්නෙ a ohege කතාව ahanta hodei

  • @jms.kumari5067
    @jms.kumari5067 ปีที่แล้ว +3

    හුන්ඩුව ඉතුරුකරලා හාල් උරේ කාලා ගියාලු අනේ පව් අනුරාධ මහත්තයා භාෂාව වෙනස් කලානේද මාමා ඉස්සරහ හා හා හා හොදයි හොදයි

    • @Ravi-ic6ip
      @Ravi-ic6ip ปีที่แล้ว +2

      මාමාගෙ බාසාවට හැරිලා 🤣

    • @jdndss7635
      @jdndss7635 ปีที่แล้ว +1

      ලෝබ නිසා තමයි එහෙම කරලා තියෙන්නේ,, කොස් අබ ගස් කපපු නිසා තිබ්බ නම් ඒ ගස් කව්රු හරි කාල බඩගිනි නිවා ගන්නෝ,
      පුදුම මිනිස්සු තමයි අපේ රටේ ඉන්නේ 🤔

    • @jms.kumari5067
      @jms.kumari5067 ปีที่แล้ว

      @@jdndss7635 අඹගස් කොස්ගස් කපලා අලි එන එක නවත්වන්නබෑ ඒවා තිබුනනම් උන් ඒවගේ ගෙඩියක්හරි කලා ගෙදරට කරදරයක් නොකර යයි.ගස්ටික කැපුවට පස්සේ මොකද වෙන්නේ කියලා හිතන්නේ නෑ 😄

    • @jdndss7635
      @jdndss7635 ปีที่แล้ว

      🐘🐘හිතන්න ඈති මැන මැන ඉන්න වෙලා නෑ ඔක්කොම අරන් යන්න ඇති අය එන්නේ නැතුව ඉන්න ,,,

  • @k.g.namarasooriya9860
    @k.g.namarasooriya9860 4 หลายเดือนก่อน +1

    ඒ මිනිස්සුන්ගේ දුක ඔයාට විහිළුවක්ද.අනුරාද.

  • @chandracha-yt6sc
    @chandracha-yt6sc 10 หลายเดือนก่อน +1

    මොකක්ද ඔය අනුරාද මහත්තයා ගේ කතාව මනුෂ්‍යයෝ විහිලුවට අරන් ද

  • @WahakulaVinayadharanie
    @WahakulaVinayadharanie ปีที่แล้ว +3

    අනුරාධ මහත්තයගෙ කතාවනම් ශෝක් අනේ අද 😂😂😂😂😂

  • @pererafrank6470
    @pererafrank6470 4 หลายเดือนก่อน +1

    😂😂ආණ්ඩුවේ ඉන්න නිලධාරීන් අලි මෝඩයන් ...ඒකනේ උන් මිනිසුන්ගේ දුක ගනන් ගන්නෙ නැත්තේ 😂😂😢😢😢අලියාට ආදරේ ඒකනේ ... මිනිහව මැරෙන්න අඳිනවා...ජනගහනය අඩුකරන තවත් එක ක්‍රමයක්....😮😮😮

    • @pererafrank6470
      @pererafrank6470 4 หลายเดือนก่อน +1

      අලි ගහනවා අඩු කරන්නේ නැත්තේ මිනිස්සු අඩු කරන ලෝක ප්‍රතිපත්තිය ට සහාය දීමට යි...

  • @hrk799
    @hrk799 5 หลายเดือนก่อน +1

    අනුරාධ ඔයාගෙ කතා විලාසය නං අමුතුයි නොවැ....

  • @happyheart252
    @happyheart252 ปีที่แล้ว +1

    මුලික හේතුව අලිපාර මාරැවන තැන ගෙවල් හැදුව වැරද්ද.

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht ปีที่แล้ว +4

    අනේ මන්ද පුදුම කතාබහ ආදරණීයයි බුදු සරණයි අනුරාධ ❤

  • @dushyanthawanasundara2411
    @dushyanthawanasundara2411 ปีที่แล้ว +3

    මම හරිම කැමති ඔබේ අමු සිහල බසට එවගේම දැවෙන ගැටලු පෙන්වාදීමට ගන්නා උත්සාහයට ඔබට ජය මල්ලී

  • @iswaragekusum9996
    @iswaragekusum9996 ปีที่แล้ว +3

    කථාව මුල 😀😀😀
    ඇත්ත ටම රජය කරන දේ තමා අන්තිමට ඒ මිනිස්සු මරනය අතේ තියන් යන ගමනක්😢

  • @امنهالهاملي
    @امنهالهاملي ปีที่แล้ว +2

    අනුරද.මහ්ත්තයො
    ඔයට.කොච්චර .ට්‍ර්‍ය්.කරත්
    එ..බසා.විලසය.කතා
    කරන්න .බ😂😂😂බලන්න
    කොච්චර .ලස්සන ද.එ.විලශය

  • @nayanapeiris5487
    @nayanapeiris5487 ปีที่แล้ว +2

    අපි “මැනලද පුතේ කිරි දුන්නේ මා නුඹට“ කිව්වට .. ..’මැනලද මාමේ වී දුන්නේ නුඔ අපට” කියලා අලි අහන්නේ නැහැනේ මාමේ .ඒකයි හුන්ඩුව තියලා ගියේ 😂😂😂

  • @ccsl6890
    @ccsl6890 ปีที่แล้ว +1

    Ayibonkiuwa onna Malli.🙏
    Ammooo hinawela,hinawela, Badathridenawa Onnakiuwa.😂😂😂😂😂😂😂😂😂
    Bohomapin oyata Apiwa Sathutu karanawata.🙏
    Sathuta madde duka???
    Ane minissunta Thiyena Karadara
    Monawa karannada???
    Oyalata theruwansaranai.🙏🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹🍃
    👍👍👍👍👍❤❤❤❤
    Mama Dayani sepali.!!!

  • @jdndss7635
    @jdndss7635 ปีที่แล้ว +2

    හැමෝම සමගියෙන් ගමේ අය එකතු වෙලා ගොවිතැන් කරන්න එහෙම උනොත් ටිකක් හරි ජිවත් වෙන්න පුළුවන් , 🤔අසරන සතුන් කනෝ කියලා මේ අය ගොවිතැන් කරන්නේ නෑ තුවක්කු දෙන්න කියන්නේ වෙඩි තියන්න ද,, අසරන සතුන්ට 🤔
    මට තේරෙන විදියට 🤔මේ විදිහට සතුන්ගෙන් පලිගන්න හිටියොත් වෙන්නේ තවත් අසරන වෙන එක, ගොවිතැන් නොකර,
    දන්දෙන්න පුරුදු වෙන්න එහෙම උනොත් ලැබෙන්නේ ඩබල් වෙලා කවදාවත් බඩගින්නේ ඉන්න වෙන්නේ නෑ
    මතකනේ, සීවලි හාමුදුරුවෝ,, ගැන

    • @jayasanthavithanage4955
      @jayasanthavithanage4955 ปีที่แล้ว +1

      Govithenak wath nokara dan denne kohome?i ane manda ohe koi lokema edala katha pojja manda koranawai

    • @jdndss7635
      @jdndss7635 ปีที่แล้ว

      ​@@jayasanthavithanage4955🤭

    • @jdndss7635
      @jdndss7635 ปีที่แล้ว

      ​@@jayasanthavithanage4955දබානේ ඉදන් කතා පොජ්ජ කරන්නේ අඩා 🤭😄බොටා

  • @asithmadusankamadurawala1388
    @asithmadusankamadurawala1388 ปีที่แล้ว +2

    සර් අපේ නැවේත් සර් ගැන කතා වෙනව මරු ආ😘😘

  • @HasithErantha-ht4jq
    @HasithErantha-ht4jq ปีที่แล้ว +1

    ඔබතුමාට මෙම දුක්ගැනවිල්ල ත් විහිලුවක් වගේ නේද

  • @chandanimalkanthi-pw8do
    @chandanimalkanthi-pw8do ปีที่แล้ว +2

    මෙ මිනිස්සු පව්.නමුත් ගෙට වැටෙනවට ගහ පිච්චිම තෙරුම් ගන්න අමාරුයි.අලියන්ට මිනිසුන්ට මෙ වෙච්ච වින්නැහිය කාට නම් කියමුද?මම චානි

  • @kliyanage211
    @kliyanage211 ปีที่แล้ว +2

    ඇත්තටම නිළධාරීන් ඇතුළු පාලකයො මේ මිනිස්සුට දෙන වදයක්,පාර්ලිමේන්තුවෙ ,ප්‍රාදේශීය සභා,පළාත් සභා වලට දෙන මුදල් මේ අහිංසක මිනිස්සුට දුන්නම් මේ පාලකයන්ට හෙන ගහනවද,පව් අසරණ මිනිස්සු ,මේ රටට හරියමං පාලකයෙක් පේන තෙක් මානයක නැත...

  • @shiwanthabandara4840
    @shiwanthabandara4840 ปีที่แล้ว +2

    ඔබ තුමා අර මහත්තයමත් එක්ක කතාකරපු විලාශයට හිනහත් යනව ඒත් ප්‍රස්නය ගැන හරි කනගාටුයි පුදුම දුකක් ඒ මිනිස්සු විදින්නෙ.අලි ගැටලුවට විසදුම් නැතුව නෙවෙයි විසදුම් තියෙනව. ඒව කරන්න ආන්ඩුවට, (පාලකයන්ට )හරි දැනීමක් කළමනාකරණයක් නෑ.අනික ඒ අයට ඔයවගේ දේවල් නිකන් ප්‍රවුර්ති යක් විතරයි.ඒ ගැන තැකීමක් නෑ.මොකද ඒයාලට ඒ වගේ ප්‍රස්න නෑනෙ.තිබුණ නම් දවසින් විසදුම් හොයන්න බලයි. අනුරාධ මහත්තයෝ රෑ වෙලාවක අලිත් පෙන්නන ගමන් වැඩ සටහනක් කරන්න කියල යොජනා කරනව. 👍🙏

  • @kanthikottegoda1738
    @kanthikottegoda1738 ปีที่แล้ว +4

    ආයුබෝවන් අනුරාද මහත්තයෝ.අද නම් බස්වහර හරිම ලස්සනයි දැන්නම් මමත් ඇබ්බැහි වෙලා ඉන්නේ ඔබට තෙරුවන් සරණ වේවා .

  • @user-on2tc5og2d
    @user-on2tc5og2d ปีที่แล้ว +1

    අනුරාධ sir oyage කතාව ane hinama යනවා alith පවු මිනිස්සු ත් පවු kohomai අනුරාධ sir මේක visadannei makkai මේවාට korannei

  • @امنهالهاملي
    @امنهالهاملي ปีที่แล้ว +2

    මෙ .ඔය ගොල්ලො තමා
    අලින්ගෙ.වනන්තර.
    එලි.කරල.හෙන්.කොටල
    කරන්ට්.වටවල්.ගහගන
    උන්.හිරකරල.
    දන් .බනොනව.

    • @jdndss7635
      @jdndss7635 ปีที่แล้ว +1

      කොස් ගස් අබ ගස් ඔක්කොම කපනෝ ලූ අසරන සතුන් කන්න එනෝ කියලා 🔥
      එක දවසක් මාමා කෙනෙක් කිව්වා එලවන්නේ 🐘නෑ කාල යන්න දෙනෝ 🤗එහෙම උනාම කරදරයක් කරන්නේ නෑ කියලා ❤මිනිස්සු හිතන්නේ තමන් ගැන විතරයි , දන් දෙන්න, පුරුදු නෑ
      අනේ. මගේ ඔලුව අව්ල් වෙලා යනෝ 😭

    • @امنهالهاملي
      @امنهالهاملي ปีที่แล้ว

      @@jdndss7635 සතෙක්ටකන්න
      දෙනඑකෙ.පිනෙ.එවුන්ද
      ද්න්නෙ.නහ..හොද .හද්වත්
      අති.අයත්.ඉන්න ව..
      දන් .ඔය අග්බොට.කුබුරු.කපිල
      ගිහින් දුන්නෙ .
      මම්ත්.දකුනෙ.කෙනෙක්
      මෙ .රජරට .අවට .පසු
      රජරට .මිනිසුන් නෙ
      හොද .ගතිගුන.දක්කා
      එ.කෙස්‍රෙ.වෙත ත්
      මම .අලි අතුන්ට.අදරෙ
      එඅපෙ.ජතික වස්තු

  • @manoribopitiya2744
    @manoribopitiya2744 ปีที่แล้ว +2

    හොදවැඩෙ සත්තුන්ගෙ තැන් අල්ලගත්තට

  • @anandadiasdahanayaka7032
    @anandadiasdahanayaka7032 ปีที่แล้ว +1

    හැම කෙනෙක් ගෙන්ම අහන්න කෝ ,මොකක්ද මේකට විසදුම කියලා

  • @aswanurashantha1745
    @aswanurashantha1745 4 หลายเดือนก่อน +1

    මිනිස්සුන්ගේ දුක ගැන හිනාවෙන්න එපා,,,,,,,,,,,,,,,😢

  • @neetharanjani1692
    @neetharanjani1692 ปีที่แล้ว +1

    දේශෙ හැට්‍ යට බාසෙ පව් මේ අය හරිම දුකයි මේ වගකිවයුතු අය නිදා ඉන්නකන් මේ රටට සෙතක් නම් වෙන්නෙ නැහැ

  • @YfGf-mf1vm
    @YfGf-mf1vm ปีที่แล้ว +2

    හායි අනුරාධ මල්ලි ඔන්න මගෙන් පලවෙනි කොමෙන්ටුව...... අපේ මේ අලි මහත්තයට........ යන යන තැන හොයන්නේ අලි ගැන... මොන අලියෙක් ද මන්දා 😂😂😂😂😂😂

  • @krishanthisamarawickrema5930
    @krishanthisamarawickrema5930 ปีที่แล้ว +1

    අනේ අනුරාධ මහත්තයා වගකිවයුත්තන් තදින්ම දැනුවත් කරලා මේ අහිංසක මිනිස් ජිවිතත් අසරන සතුන්ගෙ ජිවිතවලටත් යම් කිසි විසදුමක් ගෙන දෙන්න බලන්න . දෙගොල්ලම පව්

  • @sampath2799
    @sampath2799 ปีที่แล้ว +1

    Hinaawenne jeppo minissunge duka aheddi...unta ona hinaawenne.kisima progecte 1naaa.....Anurda aiya oya niyamai.minissunge attha eliyata ,pennanawa..hamaa deasha palana pakshayakma mewa dalla hinaaa noviii vadak vena deyak karanna ona👍