Aththa e mama kiyana kathawa sahathika eththa ekale kelewa lokuwata thibuna dan minissu kele elikarala gewal hadanawa kele vinashakarala budu saranai mamata❤❤❤❤❤❤❤❤
Very True, I live in Australia, but I have seen the beautiful lives of these villagers in Polonnaruwa, Rajangana, and Dambulla, so united, helping each other and living so happily.Bless this old gentleman with a long life.
anuradha aiye oba vasanavnthie...oba nesa ape vasanavntie mavan kata assana dakenna labanne oba nesa...deergau weva seyata..obatath taruvan sarnie. dinesh sampath
මේ සීයා ගේ කතාව අහද්දී පැති ගණනාවකින් හිතන්න බොහොම දේවල් ඉතුරු වෙනවා ...සීයාට දීර්ඝායුෂ පතනවා 🙏.අනුරාධ ඔයාටත් ජයෙන් ජයම වේවා.
අපේ සිංහලයා හරිම මොඩයි,කම්මැලියි කියලා මෙ මාමා කීවා ඒවගේම හරිම සිහිනුවනින් ජීවත් වෙන මාමා කෙනෙක් අනේ වාසනාවන් බුදුසරණයි 🙏🙏🙏🙏
රටට ඇත්තටම ආදරේ කරන කෙනෙක්
වලහා ගිනි ගොඩ ගාවට ආපු කතාව තමයි මරු👍😃හිතාගන්න පුළුවන් ඒ කාලේ මිනිසුන් පරිසරය හා සබැඳිව බොහොම සුන්දර ජීවිතයක් ගත කරන්න ඇති කියා ....
සතුන් ගේ.දෙපොළ.ඔවුන්නේ සෙිබාධර්ම.අයිතිය නුතව මිනිසා.විසිව්උදුරාගත් නිසා අදමෙවන් විපතක් අලි මිනිම් ගැටුම.....මෙ .තාත්තිලේ කතාවත් සත්‍යය මොනවාට කියා පානවස දිර්ඝායුෂ ලැබෙිවා
හොද සිහිබුද්දියක් තියෙන තාත්තා කෙනෙක් ! නිදුක් නිරෝගී වේවා ..දීර්ගායු වේවා ..තෙරුවන් සරණයි ❤
Mr..Anurada...
Onna Gemiyo...Balannako
Kiyana katha...
Owa Hoyanne mona
Ekada..?
Owa oyagenma Thamai..
Onna Sewaya.
Onna katha...
Oba .Deviyek...
තාත්තගෙ කතාව සහතික ඇත්ත අපේ ජාතිය අබාවයට යනව අදනම් රජ කතාබහක් මේ දැනුවත් කිරීම් ගොඩක් වට්නවා ඔබ දෙපලට තෙරැවන් සරනයි
අපේ කිරි අත්තලාගෙ කාලේ පරන කතාවක් හරි ආසයි හරිම මිහිරියි අයියනායක දෙයියන්නාසෙගෙ පිහිටයි! අනුරාධ මහත්මයා ඔයාටත් තෙරුවන් සරනයි
අම්මෝ ඉතිං නිවේදක මාමා සේරම තොරතුරැ හාරලා අවුස්සලා එළියට ගන්නවා අහන්න ආසයි 🤗🤗🤗🤗
කොලොන්තොටින් නැව් නැග්ගා අපේ රටට මනුස්ස කම
කොලොන්තොටට ගොඩ බැස්සා අමනකමක් ඒ වෙනුවට .
බෙහෙවින්ම ස්තුතියි 💐🙏
❤🤗
ඉතාම දුර්ලභ ගුණ ධර්ම වලින් පිරුණු තාත්ත කෙනෙක් ඉතාම බුද්ධිමත් යහපත් තාත්තා කෙනෙක් බුදුසරණයි දීර්ඝායුෂ ලැබේවා තාත්තට අනුරාධ මල්ලිටත් බුදුසරණයි මම කුවෙට් දම්මිකා
අත්තා කියපු කතා ටික හරි වටිනවා....මේ වගේ වයසට තියෙන සිහි නුවන,දැක්ම ,දැනුම,ජීවිතය පිළිබඳව තිබෙන අවබෝධය මට ඒක මාරයි.මට ජීවිතය පිළිබඳව හිතන්න යමක් ඉතුරු කරා....අත්තට නැවත මනුෂ්‍ය ආත්මයක් ලැබ පින් රැස්කර උතුම්ම නිවන් මාර්ගය පසක් කර ගැනීමට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල මම එක සිතින්ම ප්‍රාර්ථනා කරනවා..🙏🙏🙏 අනුරාධ අයියේ ඔබට බුදු සරණයි...❤❤
තාත්තගේ කතාව මසුරන් වටිනවා තෙරුවන් සරණයි තාත්තේ
මේ වගේ මිනිස්සු දකින්න ලැබීමත් වාසනාවක්.අනුරාධ මහත්තයා ඔබට මුන ගැසෙන්නේ හරිම අපුරු මිනිසුන්..❤❤ස්තූති ඔබට ❤❤❤❤❤
සීයට හොද බුද්ධියක් තියෙන්නේ.නිදූක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏
ඒ තාත්තා කියන කතාව හරි ඒ සතුන්ට කන්න දෙයක් නැති නිසා තමයි ගෙවල්වලට එන්නේ නිදාගන්නවත් කැලයක් නැහැ ඒ කාලය හරිම සුන්දර කාලයක් දීර්ඝායුස ලැබේවා තෙරුවන් saranini
බලන්න ඔබට හමුවන දුටු නුදුටු අව්‍යාජ ගතිගුණ හොද අහිංසක මිනිස්සුන්.සතුටුයි ,සංවෙදීයි ඒ අයගේ අහිංසක ජිවිත .ගොඩාක් ස්තුතියි ,ඔබට මෙි අහිංසක මිනිස්සු ගේ දුක සැප බෙිදාගන්නවාට.එකනේ ඔයා දැක්කාම සමහර අය සතුටින් මුළු ජිවිත කතාවම ඔබ ඉදිරියේ තබන්නේ .තෙරැවන් සරණයි !!!.මහත්තයෝ ,යෝධබල දිරිය ශක්තිය ධහිර්ය ලැබෙිවා !!! ❤❤❤🙏🙏🙏🙏😢😢😢
සීයලාගේ කාලේ ඇත්තටම සතුටුයි.❤❤❤
අහන් ඉන්ඩ ආසයි,ඇත්තට ඒ සමාජෙ ,ඒ සංස්කෘතිය .....අද අපි කොච්චර අනාතද? අලින්ගෙ භූමිය මිනිස්සු අල්ලගෙන අලිගැහුවා කිය කිය වන්දි ඉල්ලනව😢
ඒ තාත්තා කීවේ නියම කතා ටිකක් .අපේ රටට ආදරේ කරන උත්තම පුරුෂයෙක්
අහගෙන ඉන්න ආස හිතෙන සංවාදයක් .ඔබ දෙපලට ම බුදුසරණයි .සියලු දෙවි රැකවරණයි .
බලන්නකෝ ඒ සීයාගෙ කතාව ..වටිනා කතාවක් අපට කිව්වේ ..හිතන්න දේවල් ගොඩයි.දීර්ගායු ඔබලාට❤❤❤❤
මේ මාමා කියන්නේ සම්පූර්ණ ඇත්ත.බුදු සරණයි මාමේ .
සමස්ත වීඩියෝව බැලුවහම .
අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා .
මාමෙ. මාමා අමුවෙන්ම කියන සිංහලයන්ගේ විලිය.
රත්රන් තාත්තේ ඔබ සතු දේවල් ලොවට
ලැබුණා ඉගෙන ගන්නට එය ගෙන සිතට
පරිනත බුද්ධියක් ඇති මිනිසෙක් ඔබ රටට
මසුරන් දමන්නට සුදුසුයි ඔබෙ කටට
නිදුක් නීරෝගී දීර්ඝායු ලැබෙිවා !!! අහිංසක තාත්තාට .එසේම ඔබටත් අනුරාධ මහත්තයෝ .නිදුක් නීරෝගී දීර්ඝායු ලැබෙිවා !!! තෙරැවන් සරණයි !!! ස්තුතියි ගොඩාක් .ලස්සන සංවෙිදි සංවාදයට.❤❤❤❤🙏🙏🙏🙏
සුන්දර වාසනාවන්ත මිනිසසුන්. තෙරුවන් සරණයි ඒ මාමාට ත් ඔබ තුමාටත්.❤❤❤❤❤
ඒ මාමාගේ කතාව ඇත්ත .මාමා වයසට ගිහින් තියෙන්නේ පරිනත බුද්යක් එක්ක .අනුරාධ මහත්තයා වාගේම බුද්දිමත් සතාසිවුපාවුන් ස්වභාව දහමට අාදරය කරන ආදරනීය තාත්තෙක්.ඒ තාත්තාගේ කතාව හැම දේකීන්ම ඇත්ත .නිදුක් නීරෝගී දීර්ඝායු ලැබෙිවා !!! තාත්තේ,යෝධබල දිරිය ශක්තිය ධහිර්ය ලැබෙිවා !!!❤❤❤🙏🙏🙏🙏🙏
මම ඔබ තුමාගේ වැඩ සටහන් නිතරම බලනවා හරිම වැදගත් මේ සියට හොඳ අත් දකින් තියනවා හරිම වටිනා අදහස්
නිදුක්
නිරෝගී සුවය ලැබේවා දෙන්නටම දහසක් වැඩ අතර මේක බලන්නේ මම ඉන්නේ කුවේට්
අනේ හරිම සුන්දර තාත්තා කෙනෙක්
අනුරාධ ආදරණීය මෙවන් තාත්තලා වගෙ අයමයි මුන ගැසෙන්නේ තෙරුවන් සරණයි .ආදරණීය තාත්තාට
සාදු සාදු සාදු .
නියම වැඩ සටහන අනුරාධ නියමයි ඔහොමම කරගන යන්න
ආදරණීය තාත්තාට දීර්ඝයුසම ලැබේවා මගෙ මවගෙම වයස වාසනාවේවා අනුරාධ ආදරණීය කතාබහ
බුදු සරණයි තාත්තා බුද්දිමත්
කෙනෙක් සාදු සාදු සාදු .
හැමදාම මං ඔබ තුමාගේ වැඩ සටහන් බලනවා ...ඉගෙන ගන්න බොහොමයි ...මේ සියගේ දැනුම බොහොමයි ...මං අලින්ගේ කාතා වලට මරම ආසයි. බලන්නේ එ විඩියෝමයි .එකනමි මොකක් හරි ආත්මීය බැදිමක්ද කොහෙද..😅එ සීයටත් ඔබ තුමටත් දීර්ඝ ආයූෂ...!!!බුදු සරණයි පරිස්සමින් ❤❤❤❤
මෙ තාත්තාගෙ කතාව දෙපාරක් බැලුවා කතා ටික මසුරන් වට්නවා
හරිම කැමැත්තෙන් ඇහුවා අප්පච්චිගේ කතාව. නැවත මේ පොලොවේම ඉපදේවා,හොද කල්‍යාණ මිතුරො ඇතිව.
ඒ දැනීම,මතකය කොච්චරද.දීර්ඝායු වේවා මාමේ..🙏❤️
දීර්ගායු වේවා තාත්තේ 🙏 බුදුසරණයි
අනේ අනුරාධ මහත්තයා බලන්නකෝ විශ්වවිද්‍යාල යකටවත් ගිහිල්ලා ලබාගන්න පුළුවන් ද මෙ මාමාගෙන් ලැබුන දේවල් අවුරුදු 88 වුනත් කොච්චර සිහිබුද්ධියෙන් ද කතාකලේ හරිම සුවිශේෂ පුද්ගලයෙක් දීර්ගායුෂවේවා මාමාට 🙏🙏🙏
🇱🇰👍🏾👍🏾👍🏾 ඔබතුමාගේ කතාව හරියටම හරි.
මිනිස්සු තමයි වනසතුන්ගේ කැලෑඑලිකරලා
මිනිස් වාසභූමි හදාගත්තේ.
වන සතූන්ට ඉන්න තැන් නැති කරෙත් උන්ගේ
නිදහස නැති කරලා උන්ට කන්න බොන්න නැති කරලා
අපි වනසතුන්ගේ අයිතිවාසිකම් උදූරා ගත්තේ
කවුද මේවට වගකිව යුත්තේ?????😮😢
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 🇩🇪
බොහොම අගේ ඇති පැරණි ගැමි ජීවිතය පිලිබඳව ඉතා වටිනා කරුණු ගොන්නක් මාමාගෙන් දැන ගැනීමට සැලසූ ඔබ තුමාට බෙහෙවින්ම ස්තූතියිවන්ත වෙමි . මම මොරටුවෙන් , යසේන්ද්‍ර පුෂ්ප කුමාර .ඔබතුමාගේ දුරකතන අංකයට මම කතා කරන්නම් අනිවාර්‍යෙන්ම . වඩු කර්මාන්තය පිලිබද වැඩසටහනක් කරමු . තෙරුවන් සරණයි, ඔබතුමාගේ සියලු කටයුතු සාර්ථක වේවා !
මෙි කථාව හරි ගැඹුරැයි අපිට ඉගෙනගන්න ගොඩක් තියෙනවා ඒ තුල
නියම කතාව අහපු දීර්ඝ ආයුෂ ඔයාට සීයෙ
අනුරාද මහත්‍යතයා අදත් නියම වැඩසටහනක් කරේ.සීයා කියපු කතාව ඇත්ත.හරිම වේදනාවක් එනවා අපේ රට ගැන.ඒ සීයාට දීරගායුස ලැබේවා.අනුරාධ මහත්මයා දාන හැම විඩියෝ එකක්ම බලනවා.කමෙන්ට් දැම්මේ නැති උනාට තරහා වෙන්න එපා.ඔබෙ තුමාගේ වචන හරිම ප්‍රියමාපයි.ඔබ තුමාට බෝහෝම පින් මේවා අපිට පෙන්වනවට.මම පිට රටක ඉදන් බලන්නේ.බුදු සරනයි.සුජීවා
පේනවනේ ඒ සීයාත් කියනවා මිනිස්සු තමා අලින්ට වින කලේ කියලා 😢😢😢
සීයා ට තෙරුවන් සරණයි නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා වීඩියෝ එක දැම්ම ඔබතුමාට බොහොම ස්තූතියි තෙරුවන් සරණයි
සොබා දහමත් එක්කම සියාගේ කථාවත් හරි රසවත් අලි පිටෙි දේවතාවෝ ඉන්නවා 😂😂😂😂😂 අනේ මන්ද අනුරාද හෝදයාටත් සියටත් ජෙසු පිහිටයි 🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️ මම පිුයන්ති ලෙබනන් සිට
Anurada පනින්නේ නැතුව අහගන
ඉන්න පුරුදු වෙන්න අපි නොදන්න ගොඩක් වටිනා දේවල් ගොඩක් ඒ සීය දන්නවා.
වැඩිහිටියන්ගේ දැනුම හරිම ආදර්ශමත්. එතුමාට නිදුක් නිරෝගීබව හා දීගායු වේවා
ස්වභාව ධර්මයත් එක්ක ජිවත් වන අහිංසක ජිවිත සදාකල් දලේවා!!!. ඇඩෙනවා මෙි සංවාදයට.හරිම සංවෙිදියි.😢😢😢😢❤❤❤🙏🙏🙏🙏
මිල කල නොහැකි කතාවක්❤️
මේ වගේ මිනිසුන් ගෙනත් ඉදිරිපත් කිරීම ඉතාම කාලෝචිතයි
මේ කමෙන්ට්ස් කියවද්දී රටට,ජාතියට,දහමට ලැදි ස්වභාවධර්මය ට ආදරය කරන බොහෝ පිරිසක් ඔබ සමග දොඩමලු වී ඇති බව පෙනේ,තවම අපි අනාථ වී නොමැති බව හැගේ,ඔබ ගන්නා මේ සම්මා ව්‍යායාමයට අනුරාධ ඔබ ට තුති..
අනේ අපේ සිංහල ජාතියේ මහා අප්පච්චි කෙනෙක් දැකගත්තා..දීර්ඝායුෂ වේවා අප්පච්චි..
මේ අපේ සියා අම්මගේ තාත්තා මේ❤මාත් දැනුයි මේ විඩියෝ එක බැලුවේ.කමේන්ට් දැක්කම හරිම සතුටුයි❤
ඔබතුමාගේ හෝ,ඔබතුමියගේ සීයා නම් ඔහු වියකෙන්න පෙර ඒ උදාර දැනුම් පද්ධතිය අඩුම ඔබ ලගට හෝ ගන්න,පරම්පරාවට දායාද කරන්න,ඒ ඔබේ වගකීමක්..
Aniwarnma
සීයට දීර්ගායු වේවා සතුටින් ඉන්න බුදුසරණයි ❤
පැසුනු වියේ පසුවෙන , පැසුනු බුද්ධියක් ඇති සොබාදහමට ආදරය කරන මිනිසෙකුගෙන් සමස්ත සමාජයටම අගනා පණිවිඩයක්.
අහන්න ත් අසයි බදු සරණයි
හදවතටම වැඳුනා.
මට මතකයි පියසේන කහඳගම සර් ගේ 📚 කෘතිවල.තිබුන ඒ ගැම් සුවඳ නැවත නැවත , අපේ අයියාගේ මෙි චැනල් එක හරහා හදවතට ඇතුලේ සක්මන් කරන්න ගත්තා ,
අරගල ඇත්තන් නම් වයස්ගත අයව ප්‍රතික්ෂේප කරනවා.අරගල අය ගේ සෑම මතයක් ම රට සංවර්ධනයට යොදා ගතහොත් කබලෙන් ලිපට තමා.මහලු තරුණ කව්රුවත් සමාජයට අවශ්‍යයි .අපේ දුර්වල කම් අපි කවුරුත් පිලගෙන අපි වෙනස් විය යුතුය ඇත. අපේ අලස බව. ඊර්ෂ්‍යාව ,එකමුතුවක් නොමැති බව ,පරිසරයට කරන හානි, අවංකභාවය නොමැති කම අවංක බවක් නොමැති වීම විශේශයෙන් සිංහල බෞද්ධ අපි රටේ පරිහානියට වග කිවයුතුයි .සතා සිව්පාවා ගකොලන් මහපොලොව ගැනත් සිතා මානුෂික විය යුතුයි.
සම්පූර්ණ ඇත්ත දීර්ඝායුෂ ලැබේවා❤
සීයත් වියපත් වෙලා වැවත් සිදිගෙන යනවා මේ දෙන්නම අතීතයේ හොද පෘෂ්ටිමත්ව සිරියාවෙන් ඉන්න ඇති සොබාදහමේ නියමය අනුව දෙදෙනාම වියපත් වෙලා යම් දිනෙක මෙ ලෝකයෙන්ම සිදිලා යයි.....😢
ඇත්තටම.කියපු..කිසි..දෙයක්..නෑ..අහක..දාන්න.දෙයක්.නෑනෙ..අපෙ.ජාතිය..අපිම..වනස.ගෙන.
ඔය..කතා..නම්.එපා.වන්න..නෑ..ඔයාලටත්..මාමාට..ත්.බූදු.සරනයි
මේ වගේ රත්තරන් මිනිසුන් දකින්න වාසනාවන් රටේ paerani sammpath wasnawan ඔබට budusarNai
වටිනා අදහස් ටිකක් තෙරුවන්සරණයි තාත්තාට දීර්ඝායුෂ ලැබේවා
අපේ මුත්තාට නමස්කාර වේවා !!ආදරේයි ඔයාලාට අපි අපේ ආයුශත් අරන් ජිවත් වෙන්න ඔනි .💐💐💐💐💐💐🙏
88වයස උනත් හිත ගත සවිය.....
පිස්සුද ළමයෝ!
ඔයා ගේ ආයුෂ එයාට දෙන්න
එපා! නාකි මමත් එතුමත් ඇති
තරම් ජිවත් උනා. ඔයාලා ජිවත් වෙන්න
යකෝ මේ මාමලගේ ඇසුරෙ හැදිල වැඩිලා මැරිල යන්න තරම් මට වාසනාවක් නැතිවුනානෙ.
කවුරු හරි දරැවෙක් මේ කමෙන්ට් ටික ඇහෙන්න කියවන්න. ඵයාට දැනෙයි කොයි තරමි වාසනාවන්තයෙක්ද කියල.ඉතිහාස පොතක් කියෙව්ව වගේ මටනම්.අදහස් දැක්වීමත් හරිම නිරවුල්. දීර්ඝායුෂ වේවා මාමෙ.
ගුරු භවතුනි විදුහල්පතිවරැනි ඉඩක් ලෑබෙන විදියට මේ වීඩයෝව දරුවන්ට පෙන්නන්න පුලුවන් නම් අගෙයි.
අපිට වුන වින්නැහිය ඔය දෙඩුවෙ අපූරුවට පාසල් නොගිය එකමයි හොද.අනුරාධ ඔබට තුති පුදමි.
Ada me Kathawa Deparak Beluwa.🙄🙄
A Tharam Watinawa.👍👍👍
Mata Hithune mewani Wayasaka Ayagena Kauda Kathakaranne???
Balanna Monatharam Denumakda Kiyala Thiyenne.🤔🤔
Mathake???
Adainna Ayata Dawalata Kaapude Reta mathakana.😮😮😮
Aththatama Kiyanna Wachanana.....!!!
Harimadukai Ada Gamata welathiyena Deta.😢😢😢
Namuth Siyalla Anithyaine.
Ane malli Godaaak Pin Oyata.🙏
Thaththatath, Oyala Siyaludenatath Theruwansaranai.🙏 Thaththata Niduk Nirogi wewa.🙏 Dirgayusha Labathwa.🙏❤❤❤❤❤❤
🌹🌹🌹🌹🌹🌹🌹🌹
Jayawewa Malli.!!!
Adanam alli koti walassu kibullu anurada aiyage kathwa ahanna hari asai me thaththata dirgaayousha budusaranai ❤❤❤❤❤
Ma maga appachche.oyata budusaranae.
Bohoma sundara awyaja minissu.den parapurata denuma sagarayak.epa wenne nethuwa ahan inna hithena katha.deergau wewa.nirogi wewa.thank u anurada anurada.
සියාට බුදු සරණයි 🙏🙏🙏 ❤️
Ammapa onna supiri manussayo..Dakinakot sathutuii kisima irisiyawak na hithee...තෙරුවන් සරණයි ඔබට දෙව් පිහිටයි...
වටිනා මිනිසෙක් බුදු සරනයි ❤❤❤
අපි කුඩාකාලෙ ගෙවපු ජන ජීවිතය මතක් උනා .මාමගෙ කතාව ඇත්ත කැලෑ එලිකර.කර බිල්ඩිමි ගහල සත්තුන්ගෙ වාසස්ථාන අහිමි කරපු නිසාතමා උන් ගම් වදින්නෙ.. මනුස්සයන්ට වගේම සතුන්ටත් ජීවත් වීමේ ආසාව තියෙන නිසා
සියල්ලටම මුල මානව ක්‍රියා තමයි අලි අසරණයි 4:53
දළදා හාමුදුරුවන්ගේ පිහිට රැකවරණයි , දීර්ඝ ආයු සම්පත්තීයම ලැබෙිවා තාත්තා ඔයාට
හොද මනසක් ඇති තාත්තා කෙනෙක්
ඇත්ත සියට වෙන්ට දෙයක් නැ ඇත්ත කියනව නියමයි
Niduk nirogi wewaa deergayusha labewaa thathata!... me wage adahas theyana minisun thawamath ennawa dakinakotath bohooma sathutue🙏❤️👍 budusarani devephitae 🙏
Aththa e mama kiyana kathawa sahathika eththa ekale kelewa lokuwata thibuna dan minissu kele elikarala gewal hadanawa kele vinashakarala budu saranai mamata❤❤❤❤❤❤❤❤
තෙරුවන්සරණයි තාත්තට ❤
Ane බලන්න a බුද්ධිමත් විදියට hamadema a තාත්ත තේරුම් කරන විදිය theruwan saranai deerghayu වේවා
Kathwa pahadili,kan asima itha ihalai,danima vishawaya tharam vishalai, ath dakem 88 wasarak,, thanikara vishwa viddyalayak...jesu pihitai mame..ape aththalagen podi kale athetha katha asawen ahan hitiya wage oba thumage kathawa ashawen ahuwa...
Anurudda mahaththyo methek balu lassanama wadasatahana...theruwan saranai..dedenatama
pothak kiwavva vage.. obe denumath niyamai.. niyamata minissu katha karavanava...
තෙරුවන් සරණයි ❤ චීරං ජයතු ❤❤❤
Adha katha godai. Mama Honda ma🎉nussaya. Anuradha oyage prasna ahillath Maru. Oba dennatama Budu Saranai 🙏 Leyoni
❤ආයුබෝවන් හැමෝටම
අද නම් ලියන්න දේවල් බොහොමය්
🤔එත් හැමෝට අහන්න ඇති නේ
ගොඩක් සංවේදී කතාවක් 😭
,,,,,, මම චුලණි
අපේ කිරිඅත්තලාගේ ජීවිත .
Very True, I live in Australia, but I have seen the beautiful lives of these villagers in Polonnaruwa, Rajangana, and Dambulla, so united, helping each other and living so happily.Bless this old gentleman with a long life.
🎉 true
Dirgayou pathanawa meme obata budu saranai
"
පුංචි පව්ල රත්තරන් " ප්‍රීති " ප්‍රීති ඔබ තුමාට බුදුසරණයි
secret of nature is the best. well done ❤️
ඉතා වටිනා කතාවක්. 🙏
ලංකාවේ හුඟාක් ගමි සුන්දර යි මිනිසුන් අසුන් දරයි කොඩිවින කාරයෝ ඉරිසිය කාරයෝ රිලා ජාන තියෙන්නෙ
Anurada kata siyaga kata harima soch❤❤❤davi pihitai obalata ❤❤❤
anuradha aiye oba vasanavnthie...oba nesa ape vasanavntie mavan kata assana dakenna labanne oba nesa...deergau weva seyata..obatath taruvan sarnie.
dinesh sampath
Me mama thamai athama kathawA kiwe.oyata derga ayusha labewa.budu saranai.
Me thattage gedarata yanna Mr.Anuradha. harima sundarai.
Ane mewa ahaddi man jiwath wenawa denenwa me siyatath video karsna mhathmatath budu saranai
Budunga maga hariyata kiya dunna 🙏🏿danwath indan wahal bawan midanna ,apa attha etihasaya,hoyagana yanna ona ,Oba karana ma videos harima wadagath,🙏🏿🙏🏿🙏🏿ma piyata uthu u Nibbanayama hathuwasanawak ma wawa ,dirga ayu 🙏🏿 upathiyak labathnan Me budunga halebimma haleyak wi upathiya labathwa 🙏🏿