Ammoo e katawa ahanakota papuwa redenna una asdeken kadulu nodanima awa hita ta tikak hari hodai tamath deviwaru wage manussakamin uthum manussayo mage me maurate inna eka gana adakale amma tathtwath parata dana kaleka e mahathmaya uthum.mahathmayek mahathma gunyen piruna ane me ali mins gatumata kawadda wisadum denne alintath wedi tiyanwa e wagemai ahunsaka minisunge jeevita mokak ho pera pinkata e ammawa aliya dala giye ane ikmanin e ammata suwaya labewa sbawadarmaya me wishwaya me minisun araksa karathwa ai deviyane me ali saha minisun ta nidahse jeewath wenna me rajaye minissuta bari wisadumak denna obathumge me dewal gidak hodai pulwan nam.me wenuwen wisadumak denna katakaranna තෙරුවන් සරණයි
දෙවියෙක් වගේ උදව් කරන කොළඹ මහත්තයට දෙවියන්ගෙ පිහිටයි තෙරුවන් සරණයි 🙏🙏🙏
❤❤❤❤ මේ. උපකාර කරන මහතාට. ගොඩාක්. පිං. අනේ. ඒ සහෝදරකමට. මාගේ ස්තූතිය. අලි පුදුම කරදරයක්. අම්ම බලනවනම් ඔබ තුමාට ගොඩාක් පිං❤❤❤
ඒ උදව් කරන මහත්මයාටත් සියලුම දෙනාටත් ඒ අසනීපව ඉන්න කෙනාටත් සියලුම දෙවියන්ගේ පිහිටයි
ඒ සොයුරිය ඉක්මනින් සුවයට පත්වේවා උදව් කරන ඒ දෙව්යෙක් වන් මහත්තයා මතු බුදුන් දැක නිවන් දකිත්වා
මේ අහිංසකයින් ගේ කදුලු කවදා ඉවරයක් වෙව්ද පව් නොමනා පාලකයින් නිසා දුක්ව්දින අපේ ම්නිසුන් සතුනුත් අසරනයි අපිත් අසරනයි ඔබත් අසරනයි
අනේ ඒ අලියා ගහපු.. අසරණ ගමේ අයට උදව් උපකාර කරන කොළඹ මහත්තයාට ගොඩක් පිං... ඒ මහත්තයාට වැඩි වැඩියෙන් ධනය පහල වේවා.. ව්‍යාපාර කටයුතු දියුණු වේවා.. ඒ සහෝදරිට ඉක්මනින් සුවය ලැබේවා
උදවු කරන a කොළඹ මහතාට බොහෝ ම පින් කරදර යට පත් උන a සහෝදරිය ට ikmanata sanipa වෙන්න ප්‍රrathnaya කරනවා සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏
මේ උපකාර කරන මහත්මයාට ඉතාම පින්. මේ වැනි මිනිසුන් තමා වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද ඉන්න දෙවි දේවතාවුන්. බලන්න මේ අයගේ තියෙන බැඳීම. අයියාගේ නෝනට තමන් ගේම සහෝදරියකට වගේ හිතන්නේ. ඇස්වල කඳුලු. මොන තරම් සහෝදර බැඳීමක් තියෙන පවුලක්ද? මේ මහත්මයාගේ කතාවේ තියෙන සංවරකම. ඉතාම බුද්ධිමත් මනුස්සයෙක්.
කව්රු උනත් මේ අහිංසක මිනිස්සු න්ගෙ දුකට පිහිටඋන අපේ කොළඹ මහත්තයට ගොඩක් පින් සිදුවෙනවා ....
ඔබතුමාට තෙරුවන් සරණයි !!!
🙏❤❤❤❤
දැන් ඉන්න මිනිස්සු සත්තුන්ටත් හපන් නිසා මිනිසත් කමෙන් පරිපුර්නඅනුස්සයෙක් ගැන කිව්වහම අහන්නත් සතුටුයි.අනෙ එ උදව් කරන මහත්තයට තව තවත් උපකාර කිරිමට හතර මහ නිදානෙම පහල වෙන්න ඔනෙ.තෙරුවන් සරනයි
ආදරනීය පවුලක් 😢❤ බලන්න කෝ කිසි වෙනසක් නෑ ❤අයියාගෙ පවුල කියලා
ඔය කඳුළු බිංදු කවදා හරි වේවි රත්තරන්.❤තෙරුවන්සරණයි.ඉක්මන් සුව අම්මේ😢❤❤
🇱🇰👍🏾👍🏾👍🏾👌🏾👌🏾👌🏾👌🏾
ඒ මහතා බුදුවේවා!!!!!
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 🇩🇪
මේ හැම කෙනෙක්ම හරිම ආදරනීය සංවේදී මිනිස්සු ,සහෝදර කම නෑදෑකම හරිම අගේකොට සලකන මිනිස්සු,,දිනෙන්දින හරියන්න ඕන ,,❤❤❤👍
ඔයා හිතට වදින්නම විස්තර ටික හොයලා කියනවා. හරිම පව් මේ මිනිස්සු 😂
මෙකටත් ගහ්න්නෙ නැනෙ බොල අලියෙක් 😂
පවි මෙි අහිංසක මිනිසුන් විදින දුකක් දෙවියන් වගේ කොලඹ මහත්තයා මෙි කරන උපකාර වලට එතුමාට නිදුක් නිරෝගී දිර්ගායුෂ ලැබෙිවා සියලුදෙනාම ටම බුදු සරණයි
" වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවන් වැනි මිනිසුන් ඇත...."
කොළඹ මහත්මයා මිනිස්සු අතර හොද හදවතක් තියෙන , මනුෂ්‍යත්වය පිරි මහත්මා ගති ඇති සැබෑ මිනිසෙක්... ඔහුට ගොඩක් පින් ... අනේ හැමෝම පරිස්සමෙන් ..... සියලු දෙවි රැකවරණයයි ... 🙏🙏🙏
බුදූ අම්මෝ!!!!දරු පැටියට බුදු සරණයි,
සහොදර බැදිමඅහන්නත්ආසයි මෙි කුහක සමාජයේ උදවි කරපු මහත්තයාට ගොඩාක් පිං මාමාගේ තියෙන බුද්ධිමත් කම මාමාට බුඋුසරණයි
අනේ අක්කට සුවපත් වේවා , උදව් කරන ඒ මහත්තයා සෑබෑම දෙවියෙක්, ඉක්මනින් සුවපත් බාවයට පත් වේවා ,❤❤❤
හැමදාම හොද අලි කතාවක් ඇහුවා හැම කතාවෙම උවමනාවෙන්ම අහන්න ආස ඒත් බය හිතෙන සිදුවීම් තමා ඔබට ජය වේවා 🙏🙏🙏🙏👍👍👍
එකත් හරි සංවෙිදි කතාවක්,අපිත් හැමදාම බලලා දුක් වෙනවා විතරයි .මෙි පවුලට ලෙඩට දුකට සලකන ඒ සේනානායක මහත්තයාට නිදුක් නීරෝගී දීර්ඝායු ලැබෙිවා !!! කරන ව්‍යාපාර තව තවත් දියුණු වෙිවා !!! ඇත්තටම අද එහෙම මනුෂ්‍යත්වයක් තියන අය දකින්න ලැබිමත් වාසනාවක්,අසනිප වි සිටින අක්කාටත්,දරැවාටත් ඉක්මනින්ම සුවය ලැබෙිවා !!! හැමෝගෙම කදුලු කතා තුරන්ම වෙිවා !!! හැමෝටම සැප සතුට ඉක්මනින්ම ලැබෙිවා !!! තෙරැවන් සරණයි !!! දීගාසීරි වෙිවා !!! අනුරාධ මහත්තයාටත්.😢😢❤❤❤🙏🙏🙏🙏🙏
උපකාර කරන මහත ඇත්තටම කරුනාවන්ත මනුස්සයෙක් පිං❤
මනුස්සකම හදවතේම තියන මනුස්සයෙක්. අනේ අහිංසකයටමනේ මේ කරදරේ😢😢😢
තෙරුවන්සරණයි ඉක්මනින්ම සුවය ලැබේවා කියාප්රාර්ථනා කරමි
අහිංසක ජීවිත ..budusaranai
සහෝදර කම නෑදෑකම හරිම අගේකොට සලකන මිනිස්සු. කොළඹ සේනානායක මහත්තයා මනුෂ්‍යත්වය පිරි මහත්මා ගති ඇති සැබෑ මිනිසෙක්.අනුරාධ ඔබ තුමාට ගොඩාක් පිං.
මේ වගේ අය වෙනුවෙන් තමන්ට පුළුවන් තරමින් දෙයක් කරන්න වැඩපිලිවෙලක් හදනවා නම් ඒක ලොකු ශක්තියක් වෙයි ඒ අයට. ඒ වගේම උදව් කරන්න අයත් ගොඩක් ඉදීවී. විශේෂයෙන් පිටරටවල් වල.
Aniwarenma deviyange pihitai,
හරිම උතුම් මහත්තයෙක් දීර්ඝයුසම ලැබේවා ඒ මහතානන්ට බුදු සරණයි
අනුරාධ මහත්තයා මෙි වැඩ සටහන අර උදවු කරන සේනානායක මහත්තයාට දකින්න සලස්වන්න .❤❤❤🙏🙏🙏🙏අහිංසක මිනිස්සුන්ට සලකන එහෙම චරිත අපේ රටට වාසනාවක්.
මේ මහත්තය කියන දේ හරියටම හරි.සමහර මිනිස්සු විදුලිය දාල නැති වෙලාවට අලි වැට කඩල හරක් ඇතුලට තණකොළ කන්න දානව.
අනේ මනුස්සයන්ගේ දුක එමටයි අලින්ගේ උරුමේ උදුරා ගත්තෙත් අපිමයි
ආයුබෝවන්,
සුබ දවසක් අනුරාධ ඇතුළු සියළු දෙනාටම...!!!🙏🙏🙏
අලි ඇතුන්ටද, මනුෂ්‍යයින්ටද නිදහසේ ජීවිත් වීමට සුදුසු පරිසරයක් ඉතා ඉක්මනින් උදා වේවා...!!!
සියළු සත්ත්වයෝ නිදුක් නීරෝගී සුවපත් වෙත්වා...!!!❤❤❤
අයියෙ.ඔයා.නම්හරිම.සාධාරන.මනුස්සයා.හැමොටම.බදුසරනයි
Oba thumata බොහොම pin mey අසරණ මිනිස්සු geyna හොයා බලන akha..🙏🙏🙏🇦🇪🇱🇰
මේ අයත් පව්. අලි වැටක් ගහල මේ මිනිස්සුන්වත් බේරල අලි ටිකත් බේරන්න අදාල අමාත්‍ය වල වගකීම,
අසරණ මිනිසුන් ගෝ දුක රටට කියා දෙනවාට ඔබතුමාට තෙරුවන් සරණයි අර සහෝදරියට තෙරුවන් සරණින් ඉක්මනින් සුවය ලැබේවා
Ane me sahodariyata avidaganna puluwan wewa deviyane mewa dakiddi apitath adenawa ikmani suwapath wewa jesu pihitai..
බුදු සරනයි ඉක්මනින්ම සුවය ලැබේවා සියලුම දෙනාට බුදු සරනයි 🙏🙏❤❤
Me tamai niyama manussayo dakinnath satutin. Akkata ikman suwaya labenne ona.harima awanka minissu ekatath ekka apita inna nadayo.
අනේ ඉක්මණට සනීප වෙන්න බුදුසරණයි❤
Ikman suwaya labawa kiyala prartana karanawa a akkata ,udau karapu mahattayatat godak stuti, davi pihitai obalata ❤❤❤
නොවිසෙදෙන ගැටලු .බෝසත් මිනිසුන් ගැන අසන්නට ලැබීම වාසනාවක්.
අනේ පව් ඉතිං අහිංසක මිනිස් ජීවිත. හැමෝටම ත්‍රිවිධ රත්නයේ ආරක්ෂාව ලැබේවා.
Pau ahinsaka minissu teruwan saranai dirgausa labewa budu saranai
අනුරාධ බුදු සරණයි දුකයි අනේ මේ අලින්ගෙ කරදර මොකද කරන්නේ බුදු සරණයි අනුරාධ සහ සැමටම ❤❤
Ane oyalata බුදු saranai පරිස්සමෙන් ඉන්න
ඒත් අලියා එයාට මොනවාත් කරලා නැහැ උස්සාගෙන යනකොට වෙච්ච දේ නිසා වෙන්න aethi නැත්නම් දෙයියනේ කියලා පාගල නැහැනෙ theruwan saranai ඉක්මන් සුව ලැබේවා
Baba hoda wasanwak ne ayye ❤❤❤
බුදු සරණයි
Paw ahinsaka minissu kisima kanakuta karadarayak nowawa budu sarani dawi pihitai 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
හරිම සංවේදී මේ ගතකරන ජීවිත කොලබ වලව්වල ඉන්න හාමුලාගේන් මයිලකටවත් මේ දුක් ගිනි දැනෙන්නේ .නැතිව ඇති😢
ඒ වගේ මහත්තුරුන්ට කවදාවත් වරදින්න එපා දෙවියනේ. ඒ වගේම ඔය විදියට එකමුතුව ඉන්න සහෝදරයෝ නැනල ඉන්නවා කියන්නේ ලොකු හයියක්.
Aney a udaw karana kenaata godaak pin
Good morning aiye. Harima ekamutu sanwedi paulak duka hiuna godak ekmana suwaya lebewa a ammata bs.
Akka malli බැඳීම ❤️
අලි මංකඩේ ගෙවල් හදා ගැනීම නේද අලි පහරදීම් වලට හේතුව?
Puduma geevitha harima dukai
Fracture වෙච්ච කකුල හොද උනාම ඇවිදින්න පුලුවන් වෙයි. සුසුම්නාවට මුකුත් වෙලා නෑනෙ
wanajevi aka kiyanne nugathtu enna sakkile weda karana pin padi ganna balloo
Aththatama hodama manussayek ...ane manda kopama na bayakin minissu jewath wenawa edda....????????????
Mey khatha අහන කොට marama dukhak..paw අසරණ මිනිස්සු 💔💔💔😭😭😭🇦🇪🇱🇰
Senanayaka,Mathmayata,Godak,Pin
Asara,Minisunge,Duk,Kadulu,Athitha
ye,,Sita,Senanayaka,Parapura,Honda
Hari,Dannawa,D,,S,Senanayaka,Nathi
Thuma,Dadli,Senayaka,Mathithuma
Dan,Sitiña,Desapaluwanta,,Wada
Kochchara,Honda,Hora,Kewe,Neha
Ratata,Minisunta,Denna,Dheyak,Kala
Siyalu,Dhenatama,Godak,Pin🙏🙏
Supiri palatha ali nattan giwat wenna
සේනක සේනානායක මහතා දෙවියෙක්...
කැනඩාවේ සිට..
මේ මිනිස්සුන් විඳින දුක ඇයි දෙයියනේ.. රජය ට පෙන් නැත්තේ ...අලි එනකොට දැනෙන මරන බය දන්නවා නමි මෙහෙම කරන ඵකක් නැහැ
රෝද පුටුවේ න් යන්න හරි බේරිලා ඉන්නවනේ
Niyamai aiye man hama dama oyage wada satahana balanawa
Me katawa ahankotat maga aga hirewetenwa ekmn suwaya lebewa menangita
නොමිනිසුන් අතර දෙවියන් වගෙ මිනිස්සුත් ඉන්නව.රටේ මිනිස්සුන්ගේ බේදවාචකය.
හපොයි දෙයියනේ 🤔😯🫢❓🇨🇦🇱🇰🐘🐘🐘❤️😍🤗😊👌👍💯🙏
😂😂😂😂Harima Sanwedi Kathawak....Balannako...Mr.
Anurada...Oya..Ahinsaka
Manussaya Harima Awanka
Kenek.. Eththama kiyanawa...
Pawu...Kage Pihitakda...?
Siyallantama Fewiyangema
Pihitai...
මහ ව්ශාල ඉඩමි අලින්ට ඉන්න තැනක් නැහැ ජලගහනය වැඩි විමත් සමග
වන සතුන්ට ඉන්න තැනක් නැහැ හැමෝම පවි
හරියට විස්තර කියනවා අනුරාධ අහලා බලලා 🙏
Awadanam ethi jeewithe Wana Ali nisa Dedi Awadanamen jeewthe gewana katuka diwi genayana. Weeraya minissun. Obata siyalu Dewi Rekawaranya. Lebewa!
Anuradha mahatha katuka diwigewana minisun gena penwa drema hari Agei. Obatath siyalu dewi rekawanaya lebewa!
Dushkara gamanak wunath
Hasalaka_ Galamuduna gama. gena. Janayata penwa denna. Sobadahame Asiriya widina Galamuduna Gammanaya.
අනුරාධ මල්ලි මී මැස්සෝ ඇති කරනවා නම් අලි එන්නේ නෑ කියනවා කියලා අහල්තියෙනවා......... ඉතිං ඔය අයට බැරිද මී මැසි පෙට්ටි හදලා. අලි එන හරියෙන් තියන්න
Ane e manussayata jaathi jaathith pin....
A mahatha budu wewa
SENAKA SENANAYAKE, mihipita thawath deviyek.
Atta kata karana kenek dakkamai araksa wewa sawoma 🎉🎉🎉🎉🎉
එක අලින්ටගිය රටක්ද ඔයාලි මරපියව්කෝ
Ammoo e katawa ahanakota papuwa redenna una asdeken kadulu nodanima awa hita ta tikak hari hodai tamath deviwaru wage manussakamin uthum manussayo mage me maurate inna eka gana adakale amma tathtwath parata dana kaleka e mahathmaya uthum.mahathmayek mahathma gunyen piruna ane me ali mins gatumata kawadda wisadum denne alintath wedi tiyanwa e wagemai ahunsaka minisunge jeevita mokak ho pera pinkata e ammawa aliya dala giye ane ikmanin e ammata suwaya labewa sbawadarmaya me wishwaya me minisun araksa karathwa ai deviyane me ali saha minisun ta nidahse jeewath wenna me rajaye minissuta bari wisadumak denna obathumge me dewal gidak hodai pulwan nam.me wenuwen wisadumak denna katakaranna තෙරුවන් සරණයි
කවදා මේ මිනිස්සුන්ට සෙසත් වෙයිද ....... අපේ මල්ලීත් මැරුවා .... මැඩියාව ,මහව ....😥😥😥😥.. රට ඉදන් උදව් කරන මහත්තයා දෙවි කෙනෙක්...
Congratulations
Hithaganna be senannayaka mhathata deviyek
දෙනෙතට කඳුලු ගංඟාවක් ඉතිරෙනවා
අලි මිනිසුන්ගේ නෙත් කන් පියවීයනවා
රටකට වටින වැඩ කෝ දැන් වැලලෙනවා
දුප්පත්කම නිසා නුඹ තැවි තැවි බැට කනවා
අනේ පාලකයෝ බාල් නටනවා අහිංසක ජනතාව .පවඅ අලින්ගේ කරදර.
පුලුවන් කෙනෙක් උදව් කරන්න දෙයියනේ 🙏. කොච්චර සල්ලි යනවා ඇති ද private කරද්දී ..🙏❤
Ane me asarana ayage duka balala udaw karanna ale nesa meay puduma dukak vidinne
Alingewasabumi allagena inathuwa wenapalathakata yanna
පිරිමියෙක් ගේ ඇස්වලින් කඳුළු එනවා කියන්නේ ඒ හැඟිම 😢😢😢😢
Ayage karumeta wenna aththe,😢duppath minissu pawww, a udaw upkara karapu siyaluma denata godaak pinsiddawewa, paww me sahodarayata kochchara wedanawak daragenada kathakaranne,Alistair waradi kiyannath bha,mokada unuth inna oni,unge idam minissumane allan inne,degollama asaranai,😢😢😢rajayen mokakhari kalayouthumai,
උපකර කරන මහතට පීන්😮😮😮
Pau Ane minissu monawakarannada?
😢😢😢😢
Awanka.sahodarayek.atta.kata.karanawa..davepihetai
Kale elikarapalla yana ena para depatte...aliyo penne nahane ban
අනේ විස්වසක්ති හරහා ගෙනියන්න විස්වයට පුලුවන් සනිපකරන්න
😜😜😜😜😜😜😜😜😜😜
Mara.sundara.paulak.nana.wanuwan.a.aswala.kadulu.balanna.samagiya
ඔයදැතට දෙවිරැක වරනයි
Paw.mimnisu🙏nodokin.alli.klkanni
Kawada mewata visadumak labeida aliy miniss gatum Pawu me minissu😢😢😢
Govithankaranawa keewata wagawal mahaparimanayen kalayuthui