හැමෝටම තියෙන ගැටලුවට උත්තරේ මෙන්න - Chicken Curry Recipe Sinhala
ฝัง
- เผยแพร่เมื่อ 30 ม.ค. 2025
- හැමෝටම තියෙන ගැටලුවට උත්තරේ මෙන්න. හරියටම දැනගන්න සම්පූර්ණ වීඩියෝවම බලන්න.
Chicken Curry Recipe Sinhala
අවශ්‍ය ද්‍රව්‍ය:
කුකුල් මස් - 500
ගම්මිරිස් කුඩු තේ හැඳි 01
කහ තේ හැඳි 1/4
සියඹලා ඉස්ම මේසහැඳි 02
ලුණු
පොල්තෙල් මේසහැඳි 02 හෝ 03
මිරිස්කුඩු තේහැඳි 01
තුනපහ තේහැඳි 02 හෝ 03
වතුර කෝප්ප 1/4
ලූණු
අමුමිරිස් කරල් 03
කරපිංචා
ඉඟුරු සුදුලූණු
එනසාල් 03
කරාබුනැටි
කුරුඳු - แนวปฏิบัติและการใช้ชีวิต
ඇත්තටම ලේසියෙන්ම ඉක්මනට හදා ගන්න පුලුවන්... ස්තුතියි... ඔබතුමා ට.....
ඔබතුමා ta ගොඩක් ස්තුතියි
හොඳයි , රසයි ,වගේ... හදලා බලන්නම්..
මේ ක්‍රමයට තමයි අපිත් හදන්නේ.මේ ක්‍රමය හරි 👍👍👍
වෙන රටක තනියෙන් ජීවත් වෙන කෙනෙක්ට මාර වැදගත්. ස්තූති
ඇත්තටම මම මේ විදියට හැදුවා මාරම රසයි, මම ඉන්නේ ඉතියෝපියා සහෝදරියක් ඵක්ක ඵ්යා ගොඩක් අසාවෙන් කැවා
ඇත්තමයි .ඉක්මනින් හදන්න පුළුවන් .ස්තූතියි
රසම රසයි. රස නියම ..යි
අද තමයි නියම චිකන් වෑංජන රස ආවෙ.👌
හොඳයි සරලයි ස්තුති තෙරුවන් සරණයි ඔබට
Athtama harima piliwelata aya kiyladunna a wagema rasath athi apith hadannam❤
මම හැදුව හරිම රසයි මම ත් හැදුව ..බොහොම ස්තූතියි ඔබතුමා ට🙏❤️
මම හැදුවා හරිම රසයි .ස්තූති 🌻
Very interesting . I like the sense of humour too 😅 . Nice 👍 🎉
Simple but valuable recipe thank you ❤
Me widihata haduwa.. maarama rasai... Thank you...
ස්තුතියි ගොඩාක් 🙏🙏🙏💕 . රස පාටයි.
Man heduva harima rasai suvandai ❤ thankyou!
ඔයාගෙ resipisවලට කැමතියි
ගොඩාක් ස්තුතීයි ඔබතුමාට ❤❤❤
ස්තූතියි කියල දුන්නට ❤❤❤❤
Aththatama godak rasai jaya wewaa budu saranai ❤👏
Short n sweet seems delicious, thanx
❤❤ ගොඩාක් රසවත් වගේ ❤❤❤ 👍👍
ගොඩක්ම සතුතියි ඔබට...👍👍
Thanks. Mamath me vidihata thama hadanne .mama thakkali gediyak danawa.
හදලා බලන්නම් ඉතින් ❤
හදලා බලන්නම් ස්තුතියි
Thank you recipe ekata 🙏
👍❤️🇱🇰 ඉස්තුතියි දැනුවත් කරාට
හරි ම හොඳ යි. හරි ම. විදිහ.තමා
Going to try this way❤
Superb, I've made it. Thank you so much!
Expert lata wada hondai.🍗🍗
අපිත් උයන්න expert ලා තමා හැබැයි අපි ආසයි වෙනස් දේවල් බලන්න අනික් අයගෙ වෙනස් රෙසපි කොහොමද බලන්න . ප්ලීස් පන්ඩිත expert ලා මේවා බලන්න එපා
Obtuma kiyala denawa lesi matha aye hadanne mehema tamai mn miriskudu tunapaha thelata dala ganne aye mehema hadanawa❤❤
නියමයි ස්තුතියි සහෝදර යා
Prasantation good. .nice curry
Wow ❤️ looks so gut ,I am from Germany 🇩🇪
නියමයි ❤
බොහොම ස්තුතියි
Thank you so much for sharing this superb recipe. Yummy chicken recipe . I subscribe to your channel.
සරලයි... සුගමයි... 👍🏻
Great ❤
රස පාටයී..❤😊
Good ❤
Api khoma haduwath wenas krmayath balla ha danna one
Wow that's super 👍
Iguru aniwaren ona❤
Super 😮
It looks so delicious
මේක හොඳයි
අපිත් ඔහොම හදනවා. රසය වැඩිවෙන්නේ දාන පහේ හොදට තිබුනොත් තමයි.
නියමයි
අායි කන්න බඩගිනියි මමත් හදන්න ඔන ඔය විදියට
Man haduwa harima rasai
Super❤❤❤❤❤❤❤❤😊
Super 👍❤️❤️❤️❤️
Ei tomato mixed kare naththe ?
Mama ada genawa chicken heta hadanne oya gidiyata bohoma stuti 💐
Its looks delicious , but you haven't mixed tomatoes
Thanks.oba.thumata
Very nice 👌 but
Hadala balanna ona
Super
Thank. You
රම්පේ දාන්න ඕන නැද්ද ..?
Thank you
රසපාටයි
Good
English translation would help me a lot!
Next time. Sure.
Ela
Pork curry ත් දාන්න
ඇත්තටම ගොඩාක් වටිනවා , රට ඉන්න අපිටනම් ඉතිං මෙහෙම කන්‍ට වෙන්නෑ,😢 මෙහේ,සියඹලා ,කරාබු,එනසල්,තුනපහ,කරපිංචා,රම්පේ නෑ😢😢
ලංකාවට ආපු දවසක තමයි ඉතිං හදන්ට වෙන්නේ
Ei hodane nathe😮
Hondata thiyenawa pata ehema👍👍👍
ඕනවට වඩා කියවනවා වැඩි
Looking good 😂😂
ammo dekka gaman kanna hithenava man adama hadanav
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
🙏🙏👍🔥
👌👌👌
Supiri
Aththatama ma vidiyata rah%ai namth Europe wala thiyena lunu walin oya aha ganna amarui
uba koheda machan dakune neda?
😊
සුදුලූනු සේදුවද?
Hodata tiyei
Curry eka rasa patai
❤❤❤
ලොකු උඩ අනිත් කුකුල් මස් කරියකට වැඩිය විශේෂයක් මෙකෙනම් අපි දැක්කේ නැහැ අනිත් කාරණය තමන් කරන වැඩේ කරගෙන යන්න අනිත් දේවල් විවේචනය කරන්න එපා
උඹත් ඉතින් විවේචන නොකර හිටපංකො අනිත් උන්ට ලොකු ටෝක් දෙන්නෙ.. ඒ මනුස්සය විශේශයි කිව්වෙ නෑ.. නොදන්න අයට ලේසි විදියක් කියලනෙ කිව්වෙ..
@@sampathkumara6717 උබ ඉස්සෙල්ලා සිංහල බාසාව ඉගෙනගෙන වරෙන් අනික් ක්‍රම වලට වැඩිය ලේසියි කියන්නේ අනිත් ක්‍රම වලට වැඩිය විශේෂයි කියන එකනෙ ඇත්තං කොහොමද අනිත් ක්‍රම වලට වැඩිය ලේසි වෙන්නෙ අනික ඔව් නම් ඔව් නැත්තං නැහැ ඒක කොහොමද යකෝ විවේචනයක් වෙන්නේ😀
Why not washing onion and garlic
Yeah didnt wash. I also noticed and he could have prepared ingredients ahead of making the dish.
Matha aya hadanne me vidihata
Aiyo waruwak yanawa
Hugak watinwa
Siyabala da damme
👍👍
❤
👍
ඔවි. ඇත්කටම අපූරැයි.
පොල් කිරි දාන්නෙ නැද්ද?
පොල් කිරි දාන්නේ පරිප්පු හදනකොට නේද මේ කුකුල් මස්
thramks