නිවැරැදිව චිකන් කරියක් හදමු. HOW TO MAKE A CHICKEN CURRY| SINHALA COOKING TUTORIAL EPISODE 39

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • Hosted by Chef Desha Paranavithana
    Subtitles by Udara Jayawardana
    Editted by Isira Perera
    Chicken curry recipe
    Chicken 1kg
    Raw curry powder 2tab
    Turmeric powder 1/2 tab
    Chilli Powder 1 tab
    Roasted curry powder 1tab
    Salt 2 tab
    Onion dice 1
    Tomato dice 1
    Garlic 4
    Ginger
    Rampe
    Curry leaves
    Cinnamon Stick
    Green chilli 2
    Cardamon 4
    Cloves 3
    Oil tab spoon
    Little water

ความคิดเห็น • 315

  • @indikasuranga395
    @indikasuranga395 3 ปีที่แล้ว +7

    සුපිරියි... මාත මේ විදියට චිකන් එකයි ඔයාගෙම රෙසිපි එකට පරිප්පු එකයි හැදුව වෙනසකටත් එක්ක.. වයිෆ්ට කුස්සිය පැත්තෙ එන්න එපා කියල... නියමයි.. හරිම රසයි... කට්ටියම රසයි කිය කිය කෑවා.. අවසානෙදි අදත් මටම උයන්න කියල ඉල්ලීමක් ආවා ඔයාගෙම රෙසිපියක් බලල.. මට වෙච්චි දෙයක්...

    • @TravelWithChef
      @TravelWithChef  3 ปีที่แล้ว +5

      උයන එක කලාවක් ආසාවෙන් කරන්න කවදාවත් වරදින්නේ නෑ ..

  • @thisunliyanage4087
    @thisunliyanage4087 3 ปีที่แล้ว +5

    පොඩි වෙනස්කම් කීපයක් කරා...
    ඔක්කොම ඔය විදිහටම හදලා අවසානෙ පොල් කිරි කෝප්ප කාලක් වගෙයි, අඹරපු කංසා පොඩ්ඩකුයි, ගම්මිරිස් කුඩුයි ඇඩ් කරා... ආයෙ ඉතින් කියන්න වදන් නෑ ෂෙෆ් 💓🔥👍 ඒක නම් මාරම රසයි 😋 👌

  • @rohanshammika4148
    @rohanshammika4148 4 ปีที่แล้ว +5

    මම මෙි දැන් හැදුවා මේ විදිහට. හරිම රසයි හරිම සුවදයි. ස්තුතියි chef. ✌️✌️🙏🙏

  • @shavonishanthi3197
    @shavonishanthi3197 3 ปีที่แล้ว +3

    මාත් මේ විදිහට try කළා🤗.ඇත්තටම මාරම රසයි😋.ගොඩක් ස්තූතියි මේ වගේ වෙනස්ම විදිහෙ recipes කියල දෙනවට☺️.ඉස්සරහටත් ගොඩක් videos අපි chefගෙන් බලාපොරොත්තු වෙනවා😊.චිකන් ඩෙවල්,බිම්මල් වගේ දේවල් හදන හැටිත් පුළුවන් නම් කියල දෙන්න🙂.

  • @rathnahabarakada5955
    @rathnahabarakada5955 2 ปีที่แล้ว +3

    ෂා... කොච්චර උයල තියනවද ? මේක අළුත්මවිදිහක්. අවශ්‍ය අමුද්‍රව්‍ය එකමයි . නමුත් යොදන වෙලාවන් වෙනස්. මම හිතනව මේක රසම රස ඇති . Next time l ll try. Thankyou so much.

  • @pushpabasnayake4859
    @pushpabasnayake4859 3 ปีที่แล้ว +3

    මේ විදිහට අද හැදුවා, හරිම රසයි. ස්තුතියි Chef!

  • @evanud
    @evanud ปีที่แล้ว +6

    Thanks chef.. I prepared this dish and it was so delicious 🥰

  • @lankawijekoon1
    @lankawijekoon1 5 หลายเดือนก่อน +1

    Excellent ❤
    This is the ONLY Sri Lankan TH-cam channel which excels in teaching culinary art but nothing else.

    • @TravelWithChef
      @TravelWithChef  5 หลายเดือนก่อน

      Thank you so much 🙂

  • @sriyaniqwarfordt3764
    @sriyaniqwarfordt3764 4 ปีที่แล้ว +3

    ගොඩාක් සතුටුයි පැහැදිලි කර කියාදුන්න. ස්තූතියි

  • @dulangachameera5527
    @dulangachameera5527 3 ปีที่แล้ว +4

    හැදුව නියමයි, හොද රසයි

  • @Maddie_Maree
    @Maddie_Maree 3 ปีที่แล้ว +14

    Thank you chef for the recipe. It came out really awesome!! My only extra addition was lemongrass.

  • @SmHaniffa-ov4df
    @SmHaniffa-ov4df 5 หลายเดือนก่อน +2

    Very nice i will cook tomorrow like this thsnks 👍

  • @nilankabolabotuwa8604
    @nilankabolabotuwa8604 4 ปีที่แล้ว +2

    ගොඩක් කල් බලන් හිටපු video එකක්. thank you Chef 🍗🍗🍗

  • @theekshanasangeeth684
    @theekshanasangeeth684 3 ปีที่แล้ว +1

    Aththatama godak pahadiliwa kiyala denawa aththatama watinawa thawath shakthiya dayrya lebewa budusaranay chef 💗💗💗

  • @srilata5621
    @srilata5621 4 ปีที่แล้ว +3

    චිකන් කරිය බැලුවා ලස්සනටත් තියනවා අපි හදලා බලන්නකෝ සර් තව කියන්න එකක් තියෙනවා මුං කැවුම් හදන හැටි කියල දෙන්න ගොඩක් ස්තුතියි ජේසු පිහිටයි බුදු සරණයි

  • @somasomasiri9593
    @somasomasiri9593 2 ปีที่แล้ว +3

    හරිම රසයි චිකන් කාරියක් චෙෆ් ඔයාට ගොඩක් ස්තුතියි. මම cyprus සෝමසිරි.

  • @mallikamallika-q7j
    @mallikamallika-q7j หลายเดือนก่อน +1

    ❤නියමයි සුපිරි ❤❤

  • @georgevinitia1502
    @georgevinitia1502 4 ปีที่แล้ว +3

    බොහොම ස්තූතී ! පිලිවෙලයි ! සරළයි !
    සුන්දරයි ! මේ විදිහට හදලා නැහැ! හදනවා මේ විදිහට!
    යහපතක්ම වේවා !තෙරුවන් සරණයි !
    🙏🌾🌾🌟🌾🌾🙏🌝❤🇱🇰.

  • @vincesilva1128
    @vincesilva1128 4 ปีที่แล้ว +8

    Actually I was waiting for this. Thank you chef. 🇺🇸🇱🇰

  • @samanthipremalal969
    @samanthipremalal969 2 ปีที่แล้ว +1

    සෝයාමීට් , හතු , rasata hadaganna vidiyath kiyala dennko ... Thank ,s oyta ...

  • @pramilanakandala9510
    @pramilanakandala9510 3 ปีที่แล้ว +2

    Thanks chef. Budusarani

  • @kanthifelsinger3367
    @kanthifelsinger3367 9 หลายเดือนก่อน +2

    Looks delicious 😋 I will try this recipe 👍❤️

  • @rikky702
    @rikky702 ปีที่แล้ว +2

    Wow. Thanks to you chef, your dishes always put a satisfying smile and tears when tasted. Thanks and God bless.

  • @chamindaperera4890
    @chamindaperera4890 8 หลายเดือนก่อน +1

    Thank you chef. Very delicious. Thank you.Budusarani.

  • @sudathrohana8931
    @sudathrohana8931 2 ปีที่แล้ว +2

    සරලයි, පහසුයි. ස්තුතියි.

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว +1

    ඉතාමත් වැදගත් හොද පැහැදිලි කිරීමක් , ස්තතියි ඔබට

  • @prabhawickckramarachchi2869
    @prabhawickckramarachchi2869 3 ปีที่แล้ว +1

    මේ විදියටම හදන්නම් අපේ වැරදිත් නිවැරදි කර ගෙනම ස්තූතියි ඔබතුමා ට මම කරන්නේ කලින් මිෂ්ශරනය ඵකට අනා ගැනීම

  • @JanakaFonseka-s9s
    @JanakaFonseka-s9s 3 หลายเดือนก่อน +1

    සුපිරි

  • @sumithpriyantha6504
    @sumithpriyantha6504 ปีที่แล้ว +1

    ඔබේ පැහැදිලි කිරීම ඉතාමත් හොදයි ,ලේසියි ,වෙන මේ සම්බන්ධ කිසිම යූ ටුයුබ් චැනලයක් මේ වගේ පැහැදිලි කරන්නේ නෑ,ඔබ සුපිරි යි,අපි මේවා හදලා බලුවා,ඉතාමත් රසයි,පිටරට ඉන්න අපට මේ ආකාරයට දේසිය විදියට ආහාර සකස් කීරීම පැහැදිලි කිරීම ඉතාමත් වටිනවා,අපට ආහාර සකස් කිරීමට පෙර ඉතාමත් කුඩා හො අවබෝධයක් තිබුනේ නෑ,🙏

  • @girlsr2614
    @girlsr2614 4 ปีที่แล้ว

    Adath hari vidiyata.chikan.hadana heti kiyala dunna aththatama.rasa athi asai dakinakota thanks budusaranai ❤️❤️❤️

  • @shakilagajanayake2320
    @shakilagajanayake2320 3 ปีที่แล้ว +4

    My curry turned up exactly like yours. Thank you so much for all the cooking tips.👍

  • @ranjithliyanarathna6455
    @ranjithliyanarathna6455 ปีที่แล้ว +1

    Looks very delicious I will try my self thanks chef Good luck.

  • @ramonamars7394
    @ramonamars7394 ปีที่แล้ว +1

    Very good. Came out well. Thank you 🙏

  • @nilukarodrigo9536
    @nilukarodrigo9536 2 ปีที่แล้ว +1

    අපේ ගෙදර අම්මා තම මස් උයන්නෙ .ඒත් හැමදාම මැසිවිලි මම කන්නෙ නැතිනිසා උයන්න අකමැති ඒත් අද මේ වීඩියෝ එක බලාන පළවෙනි වතාවට ඉව්වා වැඩෙ හරි ගියා ස්තූතියි ඔබතුමාට

  • @sarojikajayamini227
    @sarojikajayamini227 2 ปีที่แล้ว +1

    ලස්සන පාටක් තියෙනවා දැක්කාම කන්නම හිතෙනවා කටට කෙලත් එනවා අපි චිකන් හදන විදියට වඩා වෙනස් අපි ඔය විදියට හදනවා ඉතින් අපව දැනුවත් කරනවාට ස්තුතියි

  • @janathjayasekara3548
    @janathjayasekara3548 3 ปีที่แล้ว +2

    Thanks chef... Budusarani
    ..

  • @thamashiprabodhini105
    @thamashiprabodhini105 4 ปีที่แล้ว +8

    Easy one... Thank you chef 😊

  • @kumudunisk3734
    @kumudunisk3734 3 ปีที่แล้ว +3

    Wow! So delicious. I like the way explain and thanks for making mouthwatering dishes. Weldone chef! 😊😊

  • @thenujasasvidu1128
    @thenujasasvidu1128 2 ปีที่แล้ว +1

    Godak rasayi gavichcha Thana kanna puluwan obathumata bohoma sthuthiyi.

  • @maneesha77
    @maneesha77 3 ปีที่แล้ว +3

    I tried your pol sambol recipe. It’s soooo tasty... now I found this video... looks sooo tasty too... subscribed. So glad I found this channel teaching restaurant style... 👍👍👍 thank you so much for doing this and keep it up!

  • @gaminiabesinha5933
    @gaminiabesinha5933 4 ปีที่แล้ว +4

    නියමයි ඔබට ජය

  • @imtiazmuhsin1663
    @imtiazmuhsin1663 4 ปีที่แล้ว +7

    Looks a lovely recipe.
    Want to try it out, but I want more gravy, so I plan to to add Coconut Milk too.
    I am sure it will come out well.
    Thanks Chef!

  • @インちゃん-z6q
    @インちゃん-z6q หลายเดือนก่อน +1

    ස්තුතියි

  • @nandanibasnayake523
    @nandanibasnayake523 ปีที่แล้ว +1

    Harima pahadiliyi obathumata bohoma sthuthiy.

  • @malshafernando7685
    @malshafernando7685 3 ปีที่แล้ว +3

    I tried this. My husband loved it. Thank you chef.... it's so tasty & easy to make. All the best

  • @pb3636
    @pb3636 2 ปีที่แล้ว +2

    නියමයි

  • @rarmallikaranatunga8572
    @rarmallikaranatunga8572 4 ปีที่แล้ว +2

    අපේ දරු පරපුර රස කාරක වලින් ඈත් කරන එක ගැන හරිම සතුටුයි👌ඒ වෙනුවට අවශ්‍ය ම නම් චිකන් තම්බා ස්ටොක් වතුර දාල කෑම රස ගන්වන්න කියල දෙන්න කරුණාකරල.

    • @TravelWithChef
      @TravelWithChef  4 ปีที่แล้ว

      ඉදිරි දිනයක කියාදෙන්නම්

  • @desamanwijewikrama6091
    @desamanwijewikrama6091 4 ปีที่แล้ว +5

    චෙෆ්,
    මොනවද මේ "නිවැරදිව" කියලා ගොඩක් වීඩියෝ වල නම්වල තියෙන්නෙ?
    අපි චිකන් ගමු. චිකන් කරි වර්ග කොච්චර ලෝකෙ තියෙනවද එක එක විදියේ.
    මොනවද හරි එක මොකක්ද වැරදි ඒවා?
    ඕල් ද බෙස්ට් 👌

  • @villette2698
    @villette2698 3 ปีที่แล้ว +2

    Came out well Chef. Thank You.

  • @sumithpriyantha6504
    @sumithpriyantha6504 ปีที่แล้ว +1

    Your very good ,thank you so much .👍

  • @sandaruwanperera2178
    @sandaruwanperera2178 ปีที่แล้ว +1

    ලාංකික අනන්‍යතාව රැකගෙන ඉදිරියට යමු! ඔබට තෙරුවන් සරණයි!

  • @mixmac6806
    @mixmac6806 3 ปีที่แล้ว +3

    Chef it is done. Good taste and good smell too. Thank you .👍

  • @danuskasamaranayaka93
    @danuskasamaranayaka93 4 ปีที่แล้ว +2

    Very easy way.. and looking good.. thanks chef..

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 2 ปีที่แล้ว +1

    thank you 🙏 time to eat yummy yummy 😋 l will try your recipe

  • @milans2301
    @milans2301 2 ปีที่แล้ว +1

    Thank you for the receipe. I will try and see.

  • @RanuRanu-qs8bg
    @RanuRanu-qs8bg 3 ปีที่แล้ว +1

    ස්තුතියි ගොඩක් .බුදු සරණයි

  • @janithdeshanjana5806
    @janithdeshanjana5806 ปีที่แล้ว +1

    මම හැදුවා හරිම රසයි චෙප්

  • @sebastianeliatamby3176
    @sebastianeliatamby3176 2 ปีที่แล้ว +5

    Nice chicken curry.

  • @SriyalathaWijesinghe-zo4lj
    @SriyalathaWijesinghe-zo4lj 10 หลายเดือนก่อน +1

    කිරි නොදා නේද හැදුවෙ හරි අපි හදලාබලමු.ස්තැතියි.

  • @achintharupanayake5927
    @achintharupanayake5927 3 ปีที่แล้ว +1

    supiri recepy ekak .ettenm eeka amuthuma rasak

  • @sunila8600
    @sunila8600 2 ปีที่แล้ว +1

    රස පාටයි ස්තූතියි බුදු සරණයි

  • @nimani595
    @nimani595 10 หลายเดือนก่อน +1

    කලු පහේ කියන්නේ මොනවාද ❤️‍🩹

  • @subhanichetana5310
    @subhanichetana5310 ปีที่แล้ว +1

    ස්තූතියි 🙏චෙෆ්..රසපාටයි

  • @srikul5073
    @srikul5073 3 ปีที่แล้ว +4

    Best chicken curry. I tried your recipe, it came out so well.

  • @sujeewapriyanthi9247
    @sujeewapriyanthi9247 4 ปีที่แล้ว +1

    Kalupahe hadaganne kohamada chef..
    Mas kariyata.pls kiyala Denna .sir

  • @alexkurera7687
    @alexkurera7687 3 ปีที่แล้ว +1

    Godak hodai apai rat amudrawya welin kama hadanna eka 👌🏽

  • @rasangikadimuthmali4896
    @rasangikadimuthmali4896 3 ปีที่แล้ว +1

    Mama ada heduwa me widiyata. Harima rasaiii,

  • @damayanthiyatiyanaarachchi8872
    @damayanthiyatiyanaarachchi8872 3 ปีที่แล้ว +3

    මම කහබත් එක හැදුවා හරි රසයි කියලා දෙපු විදියටම හැදුවේ

  • @maduwanthiwijerathne6669
    @maduwanthiwijerathne6669 4 ปีที่แล้ว +4

    Next time I'll try this. Thank you Chef

  • @NissankageSrimathie
    @NissankageSrimathie 9 หลายเดือนก่อน +1

    Hi cheip you are very good excellent

  • @araliyaranasinghe6905
    @araliyaranasinghe6905 2 ปีที่แล้ว +1

    Awesome ...very clear

  • @ravinishan
    @ravinishan 3 ปีที่แล้ว +2

    I noticed you didn't add pepper, just wondering if there's a reason for it?? And also I add lemongrass and a bit of coconut milk at the end. By the way I love watching your videos and learned a lot from your Chanel. Great job 👏

    • @TravelWithChef
      @TravelWithChef  3 ปีที่แล้ว +1

      Absolutely you can add pepper crushed

  • @alsager2308
    @alsager2308 4 ปีที่แล้ว +3

    Thankey Godak rasaathi neada mama haeateadawalteahadanawa

  • @ayeshadamayanthi3950
    @ayeshadamayanthi3950 2 ปีที่แล้ว +1

    Isso kirata hadanna kiyala dennako

  • @ayeshapriyadarshani4939
    @ayeshapriyadarshani4939 4 ปีที่แล้ว +2

    Kalu pahe hadaganda kiyala denda

  • @chamodm752
    @chamodm752 2 ปีที่แล้ว +2

    Thank u sooooooo much Chef

  • @millicentpearce708
    @millicentpearce708 4 ปีที่แล้ว +1

    very nice and good looking. will try it. tks

  • @dilonshanez1309
    @dilonshanez1309 2 ปีที่แล้ว +1

    Thank you for the tips

  • @sudarmapremasiri5198
    @sudarmapremasiri5198 3 ปีที่แล้ว +4

    Waau niyamai

  • @amilakuruvita4253
    @amilakuruvita4253 ปีที่แล้ว +1

    Thank you sir

  • @chathuranga1010
    @chathuranga1010 2 ปีที่แล้ว +5

    You are amazing chef.. full of flavors ❤️❤️❤️

  • @evaalvis9082
    @evaalvis9082 3 ปีที่แล้ว +2

    Fantastic chicken curry yummy 😋 well done chef 👨‍🍳.

  • @sandcrmitrakrishnan5737
    @sandcrmitrakrishnan5737 3 ปีที่แล้ว +1

    Thanks for your receipes

  • @teddyperera8531
    @teddyperera8531 3 ปีที่แล้ว +1

    Thank you. Ada haduwa Chicken curry ekak supiriyata awa

  • @SanathFernando-vy1fl
    @SanathFernando-vy1fl 4 หลายเดือนก่อน +1

    U put chicken before afterput water thanks

  • @nimeshlakmal6348
    @nimeshlakmal6348 3 ปีที่แล้ว +1

    Thank you so much for this chef..👍👍

  • @eyeshapriyanthika3969
    @eyeshapriyanthika3969 4 ปีที่แล้ว +1

    Bohama sthuthi ..තෙරුවන් සරණයි .

  • @nalawattagepinto3939
    @nalawattagepinto3939 4 ปีที่แล้ว +3

    කටු සහිත මස්. වල තෙල් කොටස් (සුදු පැහැති කොටස ) සෞඛ්‍යට අහිතකර ද ? චිකන් බෙස්ට් එක මිල වැඩි රස අඩු නිසා ද? ඇත්තෙන්ම පිසු විට එය රස අඩුද ?සත්ව තෙල් පෑදිලා නේද ? වඩා සොඛ්‍යට ට හිතකර කොහොමද කියන්න👍👍👍👍👍🙏🙏🙏🙏🙏. රසද ගුණද? . වඩා යහපත්?

  • @Smartypants92
    @Smartypants92 4 ปีที่แล้ว +2

    THANK YOU CHEF ,EASY RECIPE

  • @Amy1294a
    @Amy1294a ปีที่แล้ว +1

    It's my go to chicken recipe ❤

  • @VivoY-vr1ld
    @VivoY-vr1ld ปีที่แล้ว +1

    Very nice chicken Curry thanks a lot chef

  • @donranil4613
    @donranil4613 4 ปีที่แล้ว +4

    You are such an inspiration sir.. look so delicious 😀 thank you 🙏

  • @Damsama
    @Damsama 2 ปีที่แล้ว

    Thanks chef, simple and straight to the point. not like those women who talk nonsense..

  • @christinescassar7232
    @christinescassar7232 ปีที่แล้ว +1

    Good Chicken curry.

  • @madushanashanamp
    @madushanashanamp ปีที่แล้ว +2

    Thank You Chef.. I cooked this today, Very tasty ❤

  • @sarah-xn4nw
    @sarah-xn4nw ปีที่แล้ว +1

    Bonjour Chef i am interesting youer recipe thank you somuh and God blessed you 🙏

  • @kumudunisk3734
    @kumudunisk3734 3 ปีที่แล้ว +1

    Chef oya Harima simple widiha ta hadanawa.explain karanta widiha th maru. Thawa thawa dishes. Deserts eheme dantako. Thanks✔️

  • @evelynfernando3660
    @evelynfernando3660 4 ปีที่แล้ว +1

    නියමයි. 👍

  • @niroshamunasinghe2467
    @niroshamunasinghe2467 2 ปีที่แล้ว +1

    ස්තුති ඔබට

  • @nimmimadumali8701
    @nimmimadumali8701 3 ปีที่แล้ว +1

    Ada mn meka hadanava
    Thankyou chef