ගෑවුන තැන කන්න පුළුවන් චිකන් ග්‍රේවි | TASTY VILLAGE STYLE CHICKEN GRAVY | CHICKEN GRAVY FOR RICE
ฝัง
- เผยแพร่เมื่อ 19 ธ.ค. 2022
- Traditional Village Kitchen Channel is all about delivering purely Sri Lankan traditional cuisine to the modern world.
On this channel You can see and enjoy the pure village cooking process completely, Also you can listen to the natural sounds of everything in ASMR.
Hello Everyone, Today we are making a Chicken Gravy recipe.
Ingredients - Chicken - 1 Kg - කුකුල් මස් 1Kg
Ginger - ඉගුරු
Garlic - සුදුළුණු
Turmeric powder - කහ කුඩු
Chilli powder - මිරිස් කුඩු
Coriander powder - කොත්තමල්ලි
Chili Pepper - මිරිස් කුඩු
Onion - ලූනු
Tomato - තක්කලි
Curry Leaves - කරපිංචා
Pandan Leaves - රම්පෙ
Cumin seeds - සූදුරු
Fennel Seeds - මහදුරු
Dal - පරිප්පු
Rice - හාල්
Chili Pieces - කෑලි මිරිස් කුඩු
Soya Sauce - සෝයා සෝස්
Coconut Oil - පොල්තෙල්
Coconut Milk - පොල්කිරි
Pepper powder - ගම්මිරිස් කුඩු
Salt - ලුණු
Cinnamon Leaves - කුරුදු
IF YOU GUYS ENJOYED THIS VIDEO DON'T FORGET TO LIKE AND SUBSCRIBE.
IF YOU HAVE ANY PROBLEMS COMMENT DOWN BELOW.....!!!!!!!!
Subscribe To Our Channel - th-cam.com/channels/mbL.html...
Watch all our videos - www.youtube.com/watch?v=VLWCC...
Thank you so much everyone for always watching my videos. Good luck!
#restaurantstylechicken #chickengravyrecipe #chickencurry #chickenrecipe #chickengravy #spiceeats #spiceeatsrecipes #spiceeatschicken #traditionalvillagekitchen - แนวปฏิบัติและการใช้ชีวิต
මේක පට්ටම රහයි. මාත් හැදුව. ඇත්තටම ගැවුන තැන කන්න පුළුවන්.
😍😍Thank you so much❤️❤️
Thank you rasama rasapatai
රසවත් පාටයි හදන්නoona...thank you so much
Mouth watering must try thank you
ඔව් සෝයා souse ඕනේ නෑ. හදපු විදිහ 👌👌👌. මෙසේටයි බඩටයි පිහිය තියලා අපේ අම්මත් ඒ කලේ සුපිරියට කපනවා පහේ ජාති. 😄😄😄❤️💖♥️
Yes this is a great video, that soya sause part should’ve been avoided for the authenticity ❤️
මේ විදිහට චිකන් කරිය හදලා පවුලේ හැමෝම එක්ක රසකරලා කෑවා.. 😋
ස්තූති 🙏
Sobana naa ape hela aaretama pennuwa ❤️
Sthuthi godak 💐💛👍👏👏 good yammi
මෙහෙම උයනවා බලන්නත් ආසයි❤
සුපිරි සුපිරි සුපිරි
Love it ❤
කතන්දර නෑ ලස්සනට ,රසට හැදුව චිකන් කරිය...👍
ලස්සනට කියන එක හරි . ඒත් ඔයා කොහොමද දන්නෙ රසට හැදුව කියල ?
@@virajchinthaka3635
අම්මෝ ඔයාට තියන ප්‍රශ්නෙ නිරාකරණය කරගන්නනම් හදල බලන්නම වෙනව...🤔😀
මොකද මම මේ චිකන් කරිය රසයි කියල දන්නෙ අත්දැකීමෙන්.
තව දෙයක්,..
දාන කුලුබඩු වර්ග සහ ප්‍රමාණයන් එක්ක පෙනුමත් ආදේශ කරගෙන ඉවුම් පිහුම් කලාව දන්න කෙනෙකුට රස කියන්න පුලුවන් .
(ඕනෙනම් ලුනුවල රස වෙනස් වෙයි..😋)
සුපිරියට තියෙනවා හරිම රස පාටයි😍😍😍.
සුපිරි ...
Wow❤ super 👌👌
Wow❤ making this dish now!!! 🥂 vlog is soothing to watch and efficient with our time! Well put together and thanksssss
superb!!!!
Math haduwa 3 n parak...niyama rasai...thank you ❤️
Thank you❤️❤️
Pan rot idiyappa kannath supirii me recipe 1.maru..mn heduwa.harima rasai
❤️
Genuine cooking.. love it
Thank you❤️
Wow. Looks tastier. Thank you so much for sharing..
Most welcome 😊
Math dan chicken hadanne me widiyata...harima rasai me recipe eka..
❤️
Just made it. Tastes so good.
Thank you.
My pleasure 😊 Thank you so much❤️❤️
Math haduwa.niyamai 🙏 thank
Thank you so much❤️❤️
wow
මමත් හැදුවා හරිම රසයි.thank you
Thank you❤️❤️
Very tasty looking. Yes I m sure no need of soy sauce .
The rest of the ingredients would give a an Authentic curry taste..
And Initially.. simmer the Chicken curry after boiling point atleast for 10 mnts on low fire .. itl be tender and Chicken is best cooked on low heat .. 🌷Thank you
Very nice healthy chicken curry ❤️💙🙏🏻🙏🏻🙏🏻🙏🏻👍👍👍👍
Thank you❤️
Aunty mn mehema chicken eka heduwa iye..harima rasai.tnq aunty💖💖💖
සුපිරි👌👌👌👌👌👌නියමයි ම් රස
Thank you so much❤️❤️
im made it , it a simply delicious ...thanks for the sharing with us 🙌
❤️❤️
මාර ලස්සනයි 👌කෑවෙනමි නැ හැබැයි දැක්ක ගමන් තේරෙනවා රසයි කියලා 😋
❤️
රස පාටයි❤❤❤
❤️
Mitchell wadi destination dewal walin karnna ethkota maru vista dell Noda.thwa hithuwa nm meta wadi patata lassanata thik ekata gtha haki
මම දැන් මෙ විදිහට හදනවා
දුරු හාල් බදිනකොට පොල් චුට්ටක් සහ කොත්තමල්ලි ඇටකීපයක් දැම්මානම් මරු
හරිම රස පාටයි.අනිවාර්යෙන්ම දවසක හදන්න ඕනි
It is mouth watering 😋😋😋
රසපාටයි
Rasa patai💖💖💖
I made it by adding grinded onions with tomatoes.....later little butter and corriender leaves...... Really tasty.....thank u so much
Great ❤️
රස පාටයි අම්මෙ ❤❤❤
Thank you so much❤️❤️
Godak sthuthi💐🌼💐
හදල බලල රස කොහොමද කියල කියන්න 😊
Soya sause ඇරෙන්න මරු!! මාත් හදනවා මෙහෙම
Delicious look. Tks
Rose paan ekka maruuu
මම අද හැදුවා මාරම රසයි ❤ගොඩක් ස්තුතියි❤❤
😍😍Thank you so much❤️❤️
Mouth watering ❤
Thank you❤️❤️
I made this curry today and it's one of the best chicken curry. Highly recommend this recipe. thanks.
Thank you❤️❤️
This is the best unique chicken curry.. Ideal as a gravy for biriyani as well 😍
😍😍Thank you so much❤️❤
Delicious 🤤
Thank you❤️
Looking delicious
I definitely going to cook this way.
Super vedio❤
Thank you❤️
yumm
Wow❤
❤️
රස පාධයි❤❤❤
❤️
thanks mewa kiya denwata
😊😊Thank you so much❤️❤️
😋😋😋
hmmm rasai
Thank you so much ❤❤
Rasanam supiri ati
❤️
Nice cooking video ❤😋😋🥰
Thank you❤️
Super..
Thank you❤️
නියමයි 👍👍❤️❤️❤️😋😋😋
Thank u❤️❤️
Aunty your recipes are very excellent
Thank you❤️
@@traditionalvillagekitchen
I tried one of the curry's it was so excellent. Thank you once again
නියමෙට ඇති මස් කරි එක සුපිරි
Thank you.❤️
Your cooking 🍳 vedio is excellent. By the way what is your name???..
💞
අපූරුයි
Thank you❤❤
Very nice❤️🙏🏼
Thank you ❤️
Rasata ati❤
E unata soya some chican ekata damage nm Italy wadi hodaii Susan wenna
I am from Sri Lanka thank you 💕🌹
❤️❤️
Nice❤
❤️
How much of each ingredient do you use?
🔥 දර සුපිරි
❤️❤️
ගොඩාක් ස්තුතියි ❤❤❤
බොහොම ස්තුතියි ඔබටත් ❤️❤️
Seems so delicious... ❤
It is!
Wow super awesome recipe 👌👌👍 Thank U so much for Ur so yummy chicken curry 😋💯🙏
Thank you❤️❤️
😋😋😋👌
Thank you❤️
This is an Original checken recepie try without fear it's delisious
❤️❤️
❤❤❤❤
අමුද්‍රව්‍ය ප්‍රමාණයන් ගැනත් දැනුවත් කරානම් ගොඩක් වටිනව..😊
Description එකෙ දාන්නමි අනිවාර්යයෙන්❤️❤️
👌👌👌❤
Thank you so much❤️❤️
Curd description එකේ තියෙනව?
මම කාපු රසම චිකන් රෙසිපිය..🤗😌🙏❤
❤️
Yes agreed
ආසා හිතුනා
මේ රෙසිපි එක නම් අැත්තටම මාර රසට එනවා මේ කියන විදිහටම හදන්න
❤️
Receipe eke danna one ewaye pramanya dammma nan godak watinawa
Discretion eke dannam
😋😋😋😋♥️👍
harima rasa paatai . Sudu lunui thakkali blend karala neda gaththe ketuwama ochchara cream ekak wenawada pothuth ekkama😊
Ou kotala aragaththe
Soya sauce ona ne ane! ❤
❤❤❤
Thank you so much❤️❤️
Ammo...ras patai badagini niyamai b s.
Thank you❤️
Thank you අම්මාට
Thank you so much❤️❤️
Kawadawath mehema hdala kaala na..aniwaryenma hadann onii..puduma lassanak thiyenne chicken curry eke.rasath e wagema athi..hadala rasa kiyannmkooo..❤❤
Bohoma sthuthi. harima rasai, hadala balala kiyannako.❤
@@traditionalvillagekitchen ane man haduwa...harima rasata tibba..ammai appachchi satutu una..me recipe eka kiyala dunna aunty ta thankx kara kiyanna❤
වැඩේනම් සුපිරි... එ්ත්.... නෝනේ.. බඩටයි මේසෙටයි පිහිය හිරකරගෙන ඵනූ කපන එකනම් අවදානම්.. නරකද ඔ්දීරිස් පිහියක් ගත්තොතින්...
ඉස්සර ඔයාගෙ අත්තම්මත් එහෙම තමා අහලා බලන්නකො...එයාලට දැන් ඒවා හුරුයි 😉
@@user-zw6pg8xy4m එ්කනේ.... එ්කාලේ කොයින්ද ඔදිරිස් පිහියා...😄😄😃
Dan village style eka thrend eka wela auntyla generation ekate
සුබ පැතුම ..
❤️❤️
Supiriiiiii
Thank you❤️
සුපිරි...අපිත් හැදුව..මාරම රසයි...ගොඩක් ස්තුතියි ..❤❤
❤️