The most popular Actor | Udddika Premarathne | SUMATHI AWARDS 2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2023
  • රංගන ශිල්පියෙකුට ලැබිය හැකි උසස්ම ගෞරවය වන්නේ, ඔහුගේ රසිකයන් විසින් ලබා දෙන ආදරයයි!
  • บันเทิง

ความคิดเห็น • 201

  • @nadeetharangaa1405
    @nadeetharangaa1405 ปีที่แล้ว +12

    කතාවට හිත නිවි නිවී පහන් වෙනවා❤හැමදාමත් වැඩියෙන්ම අාදරේ කලේ ඔයා අැතුලේ ඉන්න මිනිසාට❤❤ ජීවිතය පුරාවට අාදරය පිරී ඉතිරී ගිය ලෝකෙක සතුටින් සැනසීමෙන් ජීවත් වෙන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථණා කරනවා❤❤❤

  • @dineshahikkaduwa2420
    @dineshahikkaduwa2420 ปีที่แล้ว +43

    මාර සතුටුයි උද්දික අයියා ඔයා දිනපු එකට මම කවදාවත් මෙ වගෙ තරගයකට වොට් කරල නැහැ එත් මෙ පර මම ඔයා පරරදිගේ වගෙ ලස්සන කතාවක් අපිට බලන්න දෙනවට ඔයාට දෙන්න පුලුවන් එකම දෙ මෙ සම්මනය නිසා වොට් කරා සතුටුයි මම දිනුවා වගෙ

  • @pubuduekanayake
    @pubuduekanayake ปีที่แล้ว +8

    Congratulations උද්දික අයියා ලබන අවුරුද්දේ හොදම නලුවා වෙන්න සුබ පතනවා 💗💗💗

  • @moureenfernando2487
    @moureenfernando2487 ปีที่แล้ว +30

    උද්දික ඔයාට සුබම සුබ පැතුම් ..... !!
    කියන්න වචන නැති තරම් සතුටුයි.
    මෙතෙක් දවසක් අපිට දුන්නු රස වින්දනයට.... ආදරේට....පෙරලා ආපසු අපිට දිය හැකි අපේ ආදරයයි....මේ.... සම්මානය ❤❤

  • @WasanthiGalagama
    @WasanthiGalagama ปีที่แล้ว +9

    පළමුවෙන්ම ඔයාට උණුසුම් සුභ පැතුම් 🎉
    දෙවනුව ඔබ වැනි පුතෙක් මෙලොවට දායාද කළ පියාණන්ට සුභ උපන්දිනයක් සහ දීර්ඝායු වේවා!!
    තෙවනුව දේශපාලනය නරක දෙයක් නෙවි. කරන අයයි නරක. මම රජරට නෙවෙයි හැබැයි ලංකාවේ. මගේ රටට සේවයක් කරන්න ඔයාට දිරිය ශක්තිය පතමි.

  • @erangiasinsha3705
    @erangiasinsha3705 ปีที่แล้ว +15

    මේ වගේ පිස්සුවෙන් වෝට් කරල ඔබව දිනවන්න මහන්සි වෙද්දි ගෙදර හස්බන්ඩ් ටත් ඉරිසියා හිතුනා.. 🤣🤩😀 ඉදිරියෙදි දක්ශතම නලුවාට ට්‍රයි කරමු නෙහ්? සුභපැතුම් 🥰 හොද නිර්මාණ වලට දායක වෙන්න ඉදිරියෙදිත් ඔබට ශක්තිය ලැබේවා..

  • @suseemajeewani4220
    @suseemajeewani4220 ปีที่แล้ว +4

    මගේ සද ❤️ that words is perfect

  • @threebrotherswith6264
    @threebrotherswith6264 ปีที่แล้ว +4

    ඒ සතුට කියන්න වචන නෑ uddika අයියා ❤️ ඔයාට 💕 තෙරුවන් සරණයි !

  • @lalanigunasekara7570
    @lalanigunasekara7570 ปีที่แล้ว +14

    සුබ පැතුම් උද්දික පුතේ හරිම සතුටුයි අද අපි හැමෝගෙම දවස ❤❤❤❤ උතුම් වු ජය ශ්‍රී මහා බෝ සමිදුන්ගේ පිහිට ලැබේවා !

  • @tharushilakruwani7919
    @tharushilakruwani7919 ปีที่แล้ว +17

    උද්දික අයියේ ඔයාට උණුසුම් සුබ පැතුම් 👍😍😘😘💕❤️❤️❤️❤️❤️

  • @kanchanarathnayake6581
    @kanchanarathnayake6581 ปีที่แล้ว +4

    හරිම සතුටුයි. ඒ සම්මානය උද්දිකට ලැබෙන්නම ඕන. හරිම තාත්වික රංගනයක්. බලන් ඉන්න අපිට ඒක රගපෑමක් කියල හිතෙන්නෙ නැති තරමට තාත්විකයි. උද්දික අපේ සිනමාවෙ ඉන්න දක්ෂතම නලුවෙක්. සුභපැතුම් !!

  • @malichaya2611
    @malichaya2611 ปีที่แล้ว +5

    සුබ පැතුම් ඔබට . හරිම සතුටුයි . ඉදිරියට හොඳ නිර්මාණ සඳහා දායක වෙන්න . ඔබ හොඳම නළුවා සම්මානය ගන්නවා දකින්න හරිම ආසයි .මේ සම්මානය, ඔබට ප්‍රේක්ෂකයන් ගේ තියෙන ආදරයයි. ඒ වෙනුවෙන් තවත් නිර්මාණ සඳහා දායක වෙන්න කියලා ඔබෙන් ආදරෙන් ඉල්ලනවා. ඔබට ජය .❤️❤️

  • @danuchathu716
    @danuchathu716 ปีที่แล้ว +8

    මාරම සතුටුයි ...මමත් 1St time මෙිවගේ තරගයකට Vote කලේ..ඔබ දෙදෙනාට තිබෙන ආදරේ නිසාමයි.. උණුසුම් සුබ පැතුම් ඔබටත් ,දුෂේනිටත්...ආදරෙයි දෙන්නටම❤❤❤

    • @udyaniperera4906
      @udyaniperera4906 ปีที่แล้ว +3

      මමත් ehemai. 1st time mehema vota kale

    • @scasiri
      @scasiri ปีที่แล้ว +2

      මාත්

  • @koshalaratnesekera3810
    @koshalaratnesekera3810 ปีที่แล้ว +6

    උණුසුම් සුබ පැතුම්.ගොඩක් සතුටුයි...❤❤❤❤❤❤ආදරෙයි

  • @inokaniroshi493
    @inokaniroshi493 ปีที่แล้ว +4

    සතුටුයි. උද්දික නෙමෙයි රෙහාන් අලුවිහාරේ හරිම ලස්සනයි ඔයා ගේ රංග නය රෙහාන්

  • @Mashii473
    @Mashii473 ปีที่แล้ว +5

    Congratulations උද්දික අයියා රජ රටට ආඩම්බරයක් ඔයා ආදරෙයි අයියේ ❤❤❤❤

  • @rathnayakarathnayaka5084
    @rathnayakarathnayaka5084 ปีที่แล้ว +4

    සුභ පැතුම්🙏♥️
    මාත් පුලුවන් තරම් vote කරා...
    මාර සතුටුයි♥️

  • @nethuminichanupa6027
    @nethuminichanupa6027 ปีที่แล้ว +9

    සුභපැතුම් උද්දික 😍❤️

  • @buddhichathurika3566
    @buddhichathurika3566 ปีที่แล้ว +12

    සුභපැතුම් අයියේ ❤️

  • @deepikasudarshani5225
    @deepikasudarshani5225 2 หลายเดือนก่อน +1

    කැමතිම නලුවා උද්දික අයියා තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏😘

  • @koshir
    @koshir ปีที่แล้ว +9

    Congratulations uddika aiiye..❤❤❤💐💐😘😘very happy to see you like this ❤every day voted u from web..good luck your future too❤
    Please give us more dramas and songs😃😍❤

  • @sweethome7551
    @sweethome7551 ปีที่แล้ว +6

    සුදුස්සාට සුදුසු තැන ♥️👍 හදවතින්ම සතුටුයි 🤗♥️

  • @maneldissanayake3551
    @maneldissanayake3551 ปีที่แล้ว +1

    හරිම සතුටුයි.
    ඕස්ට්‍රේලියාවේ ඉන්න ගමන් ඉස්සෙල්ලම බලන
    නාට්‍යය පාරදිගේ

  • @IrukaTv
    @IrukaTv ปีที่แล้ว +2

    Congratulations uddika ayye ..❤️😍🙏 පාර දිගේ .... (අනිවාර්යයෙන්ma එන්න ඔන ... ඉතින් . නළුවයි නිළියයි දෙන්නම ) ආදරෙයි හැමදාමත් 😘😘😘🙏

  • @sajanisiriwardhana8165
    @sajanisiriwardhana8165 ปีที่แล้ว +3

    මාර ලස්සනයි අද .මම මේ vote කලාමයි මේ වගේ එකකට ...මාරම සතුටුයි මට නම් ආදරෙයි ❤ ❤

  • @vajiradhammage5893
    @vajiradhammage5893 ปีที่แล้ว +2

    සුභ පැතුම් .නළුවෙක් විදිහට හරිම සාර්ථකයි

  • @michelleraj2295
    @michelleraj2295 ปีที่แล้ว +1

    Congratulations Uddika 💐
    It is a great pleasure and honor to see you in traditional Tamil attire💖🧡

  • @githachathurani6596
    @githachathurani6596 ปีที่แล้ว +2

    හදවතින්ම සුබ පැතුම් ...උද්දික ...ඔයා මම කැමති ම නලුවා...ආදරෙයි හැමදාටම ...සුබ ගමනක් යන්න ...ඔයාට පුලුවන් ..!!❤️🌹🌹

  • @susilakulathunga1597
    @susilakulathunga1597 ปีที่แล้ว +1

    උද්දික ප්‍රේමරත්න ආදරෙයි සතුටුයි අපි නාරම්මල

  • @kumuduniranasinghe9492
    @kumuduniranasinghe9492 ปีที่แล้ว +2

    උද්දික අති විශිෂ්ඨ යි.
    හරිම ස්වභාවිකයි .ඔයාගේ රගපෑම් .ජයවේවා !!!

  • @darshanisada6233
    @darshanisada6233 ปีที่แล้ว +2

    ගැමුණු රජා රගපැම 👍 සුබ පැතුම් .අහංකාර නැති නලුවෙක්

  • @lilani7114
    @lilani7114 ปีที่แล้ว +2

    උද්දික ඔයා රෙහාන් වගේම හොඳ කෙනෙක් වෙන්න .පාර්ලිමේන්තුවේ ඉදලා සේවය ක් කරන්න .

  • @vandanaperera
    @vandanaperera ปีที่แล้ว +3

    Congratulations ..godak adambarai Uddika aiya oya gana ♥️💐

  • @imanthiseuwandi412
    @imanthiseuwandi412 ปีที่แล้ว +10

    Congratulations uddika aiya...ඔයා වෙනුවෙන් සෑහෙන්න SMS කරා...ගොඩක් සතුටුයි...❤️❤️❤️❤️❤️❤️

  • @priyanthibandarage1179
    @priyanthibandarage1179 ปีที่แล้ว +2

    මාරම සතුටක්, කියන්න වචන නෑ
    අපේ ෂාරුක්

  • @dasunmadusanka9650
    @dasunmadusanka9650 ปีที่แล้ว +3

    Proud to be a Josephian!!!💞💥💥💥

  • @deepikatharangani3333
    @deepikatharangani3333 ปีที่แล้ว +2

    Congratulations රෙහාන්..♥️

  • @kumarishanthima879
    @kumarishanthima879 ปีที่แล้ว +3

    සුභාපැතුමි ඔබ තුමාට🌹

  • @anushathilakarathna7737
    @anushathilakarathna7737 ปีที่แล้ว +1

    උණුසුම් සුබපැතුම් උද්දික

  • @priyanganijayathilaka6979
    @priyanganijayathilaka6979 ปีที่แล้ว +3

    සුභ පැතුම් ඔබට හරිම දක්ෂ කෙනෙක්..

  • @panchalirathnayaka7182
    @panchalirathnayaka7182 ปีที่แล้ว +1

    wish u all the best uddika. jayaweva.

  • @krishnasamyragavan5115
    @krishnasamyragavan5115 ปีที่แล้ว +5

    You deserved it .
    All the best !!!

  • @sinethmieminsadie1772
    @sinethmieminsadie1772 ปีที่แล้ว +2

    Congratulations Uddika😍🥂🎉. So happy for you♥

  • @amilafernando8030
    @amilafernando8030 ปีที่แล้ว +1

    Congratulations Uddika Aiye, very happy to see you like this. හදවතේ naluwa. Thawa තවත් අලුත් නිර්මාණ තුලින් දකින්නට ලැබේවා kiya බලාපොරොත්තු වෙනවා. දිගටම sms kala, website eken vote kala. Jayen jayama වේවා. Dalada samidu pihitai.

  • @rasikadasanayaka9879
    @rasikadasanayaka9879 ปีที่แล้ว

    For me, there is hardly an actor as beloved as Uddika.. His expression of emotions attracts us, the audience unconsciously..feel great love.. Congratulations.. ❤️💐

  • @phatmalata7640
    @phatmalata7640 ปีที่แล้ว +4

    සුභ පැතුම් උද්දික 🥰🥰

  • @imashamadhubashini3415
    @imashamadhubashini3415 ปีที่แล้ว +1

    Congratulations uddika aiiya. You are the best actor .. I wish your very all the best for your future life . .. excellent ,superb profomance .❤⚡

  • @isharasewwandi6400
    @isharasewwandi6400 ปีที่แล้ว +2

    සුබ පැතුම් උද්දික අයියේ...👍❤️

  • @harshi4462
    @harshi4462 ปีที่แล้ว +3

    සුබ පැතුම් උද්දික අයියා ගොඩක් සතුටුයි ❤❤❤

  • @piyasomapiyasoma7827
    @piyasomapiyasoma7827 ปีที่แล้ว +12

    සතුට ගැන කියන්න වචන නෑ,,, මහන්සියේ ප්‍රතිපල,,, ඔයාලගෙන් අළුත් ටෙලි,සිනමා පට බලාපොරොත්තු වෙනවා උද්දික

  • @shiranipathirathna8239
    @shiranipathirathna8239 ปีที่แล้ว +3

    සුබ පැතුම් උද්දික

  • @nethmisansala2101
    @nethmisansala2101 ปีที่แล้ว +7

    උද්දික අයියාට සුභ පැතුම් අපි දිගටම vote කලා පිටරට සිට අදනමි ගොඩාක් සතුටු දවසක් ❤️❤️❤️

  • @inokabandara4293
    @inokabandara4293 ปีที่แล้ว +1

    හරි සතුටුයි ඔබට සුබ ගමන්👍❤❤❤🌹🌹🙏🙏🙏

  • @iroshimairoshima1746
    @iroshimairoshima1746 ปีที่แล้ว +3

    උණුසුම් සුබ පැතුම් uddi

  • @liah9598
    @liah9598 ปีที่แล้ว +1

    Math vote kala Uddika aiyata....💙
    Patta sathutui appa...

  • @wasanthisubasinghe5467
    @wasanthisubasinghe5467 ปีที่แล้ว +1

    Congratulations Uddika Malli wish you all the best 🙏🙏

  • @sandunidilrukshi6444
    @sandunidilrukshi6444 ปีที่แล้ว +2

    Congratulations Uddika ayiye ❤️❤️❤️

  • @shameshsampath837
    @shameshsampath837 ปีที่แล้ว +3

    සුබ පැතුම් උද්දික අයියා

  • @sanodihesanga7428
    @sanodihesanga7428 ปีที่แล้ว +2

    💝💝💝Congratulations... With lots of love...... 💝💝💝💝...... (Great speech, at the stage..) Good luck..........💝💝💝

  • @shenulimizaakid.7839
    @shenulimizaakid.7839 ปีที่แล้ว +3

    congratulations uddika ayyya.❤️

  • @lakshmiwijerathna6902
    @lakshmiwijerathna6902 ปีที่แล้ว +1

    උණුසුම් සුබ පැතුම් ඔබට ❤️🌹❤️🌹❤️🌹

  • @shanudenuki7228
    @shanudenuki7228 ปีที่แล้ว +7

    අද නම් පිස්සු ආ....😭😭😭😭

  • @heshanialuthge5713
    @heshanialuthge5713 ปีที่แล้ว +1

    Congratulations Uddika & Dusheni ❤️❤️❤️

  • @jordenihaab3847
    @jordenihaab3847 ปีที่แล้ว +1

    🎊🎊Congratulations Udhdika sir 🎊 🎊

  • @kavindyasathsarani3706
    @kavindyasathsarani3706 ปีที่แล้ว +2

    සුභ පැතුම්! බුදු සරණයි

  • @magehithasundarai9931
    @magehithasundarai9931 ปีที่แล้ว +1

    උද්දික ඔයා මාරම lucky හලෝ. ඔයාට නාට්‍යයක් නිසා ලැබෙන ජනප්‍රියතාවය නිසා ඔයාට දැන් ඔන්න පුළුවන් මුහුද මැද සත්තු වත්තක් වුනත් හදන්න මහජන නියෝජිතයෙක් හැටියට.. විමල් වීරවංශ මැතිඳුන් සමග. Good luck උද්දික.. සුද්දො ගෙන්වන සත්තු වත්තක්ම ඔබට හදන්න පුළුවන් මචං..නියමයි ඔයාට නම් ආහ්..

  • @dilinithusharika5975
    @dilinithusharika5975 ปีที่แล้ว +4

    Congratulations ayya godak asawen balan hitiye

  • @ranadeva
    @ranadeva ปีที่แล้ว

    සුභ පැතුම්! උද්ධික
    රංගන ශිල්පියෙකු ,දේශපාලකයෙකු ලෙස පිරිපුන් හමනක් යාමට ධෛර්යය ශක්තිය ලැබේවා !ජය වේවා !❤❤❤💪💪💪🙏🙏🙏

  • @madhushipramudhithawickram3880
    @madhushipramudhithawickram3880 ปีที่แล้ว +1

    Sarani rehan issaraha katha karana widiyath maara cute. 🥰🥰🥰 tharaha giyama katha karana widiya hot.🥵❤️‍🔥❤️‍🔥

  • @uddikapremarathnefangang
    @uddikapremarathnefangang ปีที่แล้ว +4

    Congratulations 🌍❤️

  • @ariyawathimunasingha7398
    @ariyawathimunasingha7398 ปีที่แล้ว

    හරිම අසාවෙන් බලනවා ඔයදෙන්නම ඉන්න නිසා හරිම අසාවෙන් බලනවා සුභම සුභ පැතුම් දෙන්නාටම

  • @amalkifernando4013
    @amalkifernando4013 ปีที่แล้ว +2

    Api danuth para dige balanna gaman. Congratulations😊😊

  • @ulasantha9368
    @ulasantha9368 ปีที่แล้ว

    ගොඩක් සතුටුයි ආදරෙයි හැමදාාම අපි හැමදාාම ඔයාල එක්ක

  • @shinkahemamali6636
    @shinkahemamali6636 ปีที่แล้ว +2

    Congratulations uddeka❤🙏

  • @anusharaji7051
    @anusharaji7051 ปีที่แล้ว

    Uddika mama oyta suba pattaum akkaran. අතර mama goodak kamthi නළු waak..obata tawa iederiyAtama yana suba patanwa budu 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️ 🌹🌹🌹

  • @samankumari2982
    @samankumari2982 ปีที่แล้ว

    බුදු සරනයි .සුබ pathm.අපේ රටේ කලාකරුවා නනි........උද්දික

  • @gayaniwijesinghe6564
    @gayaniwijesinghe6564 ปีที่แล้ว +2

    පුදුමාකාර සතුටක් දැනුණ දවසක්...එතරම් සතුටුයි, ඔබගේ රංගනය රසවිඳින ප්‍රේක්ෂකයන් ලෙස අප උපරිම රසවින්දනයක් ලැබනවා,,ඒ නිසාමයි,අප ඔබට vote, කලේ,සදා අප සිත් තුළ රැදෙන රංගවේදියෙක් ඔබ,සුභ පතනවා, හදවතින්ම,

  • @warunipriyanandani5925
    @warunipriyanandani5925 ปีที่แล้ว +1

    සුභ ගමන් තෙරුවන් සරණයි

  • @kuwakuwait7587
    @kuwakuwait7587 ปีที่แล้ว

    අපිට හරිම සතුටුයි ගොඩක් සතුටුයි ගොඩක් ආදරෙයි ලස්සනයි

  • @nishacha5476
    @nishacha5476 ปีที่แล้ว +2

    Congratulations uddika❤️❤️❤️❤️

  • @nayanabaddevithana2339
    @nayanabaddevithana2339 ปีที่แล้ว

    ගොඩක් සතුටුයි බුදුසරණයි

  • @thusharisajeewani6960
    @thusharisajeewani6960 ปีที่แล้ว +1

    😄😄,,,,,,,,,,,,සුභ පැතුම්,,,,,,,,,,,, 😍😍🌹🌹🌹🌹හරිම සතුටුයි 😃

  • @jayashanirandika7987
    @jayashanirandika7987 ปีที่แล้ว

    Congratulations uddika....v all love u..❤❤

  • @user-lu1xp1ih1w
    @user-lu1xp1ih1w ปีที่แล้ว +1

    ආදරෙයි.👍👌🙏🙏💙🌹🌹🌹🌹🌹🌹⚘⚘⚘⚘🌷🌷🌷💙💙

  • @krishanthijayasundara4434
    @krishanthijayasundara4434 ปีที่แล้ว

    Uddika obata suba pathum....apita godak sathutui

  • @senurisooriyaarachchi9187
    @senurisooriyaarachchi9187 ปีที่แล้ว +3

    Congratulations 🎉️❤🤩

  • @nishasathees4880
    @nishasathees4880 ปีที่แล้ว +1

    Congratulations uddika aiye..❤

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage6137 ปีที่แล้ว

    Congratulations..uddika adaeri oyata bs.uddika..🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @sepalidissanayaka2672
    @sepalidissanayaka2672 ปีที่แล้ว +1

    Superb acting uddika 💐💐

  • @sezaa0914
    @sezaa0914 ปีที่แล้ว +1

    සුභ පැතුම් ❤😊

  • @disnarangani3108
    @disnarangani3108 ปีที่แล้ว

    Ane godak sathutui malli mama hamdamath adaraya Karana kanak oya budu saranai malli❤️❤️❤️❤️

  • @manelc8828
    @manelc8828 ปีที่แล้ว

    Congratulations ,uddika, mail, budu saranai❤️❤️

  • @vimalavimala8190
    @vimalavimala8190 ปีที่แล้ว +1

    දුශේනි ඔයාටත් සුබ පැතුමි

  • @SamanthikaSilva
    @SamanthikaSilva 9 หลายเดือนก่อน

    Uddika💖💖💖💖💖

  • @duvayi
    @duvayi ปีที่แล้ว +1

    දෙශපාලන නායකයන්ට ජන්දෙ දෙන්නට වඩා ඔයාල වගේ දක්ෂ නළුවන්ට sms කරල ලබන සතුට මාරයි

  • @electircandflexyandtaimfor6965
    @electircandflexyandtaimfor6965 ปีที่แล้ว

    Uddika adarei ♥️🇦🇪🌹🌹 ape rajarata taruwa ♥️♥️🌹

  • @poornimillawithanarachchi5281
    @poornimillawithanarachchi5281 ปีที่แล้ว +1

    Congratulations ❤️🎉️❤️🎉️❤️

  • @rutv2116
    @rutv2116 ปีที่แล้ว

    Ammo Apu sathuta kiya ganna beri tharan uddika aiyee ♥️❤️❤️♥️ subama suba pathum uddika aiye api hemadamath oyata adareiii

  • @sandaminiyashodha697
    @sandaminiyashodha697 ปีที่แล้ว

    සුභ පැතුම්........❤️

  • @vr72
    @vr72 ปีที่แล้ว

    Congratulations Uddhika 👏 🎊 💐