The Most Popular Actor | Raigam tele'es | 2022-2023 | Uddika Premarathne

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 มี.ค. 2023
  • "I'm incredibly grateful and thrilled to get this award"
    Uddika Premarathne
  • บันเทิง

ความคิดเห็น • 198

  • @nadeetharangaa1405
    @nadeetharangaa1405 ปีที่แล้ว +19

    මේ සතුට වචන වලට හරවන්නනම් මම පොහොසත් මදි❤එ්ත් හදවත ගැහුනේ එකම එක නමක් වෙනුවෙනුයි❤👉උද්දික ප්‍රේමරත්න❤❤👑

  • @hinikka4687
    @hinikka4687 ปีที่แล้ว +18

    උද්දික ඔබේ නිහතමානී බව ඉතාමත් අගයමි . දුෂේනිට ඔබව අමතක වුනත් ඔබ ඔබගේ ටෙලි නාට්‍යයට සාදාරනයක් ඉටුකලා මෙන්ම ඔබගේ සහායිකාවටත් වටිනාකමක් ලබාදුන්නා. එයයි අප ඔබෙන් දකිනා පරිනතබව හා නිරහංකාර බව. හදවතින්ම සුබ පැතුම් එක්කරනවා!!❤️❤️💐💐

  • @sunilanishsanka7108
    @sunilanishsanka7108 ปีที่แล้ว +16

    උද්දික ප්‍රේමරත්න ,අපේ හදවතේ නළුවාට උණුසුම් සුභ පැතුම් .❤️❤️❤️❤️❤️❤️❤️

  • @hemawasanthivissundra9472
    @hemawasanthivissundra9472 ปีที่แล้ว +30

    ඔයාලට වැඩිය අපි බයෙන් හිටියේ ඒත් අපේ උත්සාහය සාර්ථක වුණා ඒ ගැන සතුටුයි ආදරෙයි ❤😍

  • @christeenlaity3201
    @christeenlaity3201 ปีที่แล้ว +14

    උද්දිකටනම් සම්මාන ලැබියයුතුම
    නළුවෙක් හරිම ආදරෙයි හොදම
    නළුවා හොදම මතුි ඉතාම හොද
    මනුෂ්‍යයෙක් හරිමකැමති ඔබජනාදිපති
    කමටත් සුදුසුයි ඔබට දිගුගමනක් තිබේ
    සුබපතනවා ❤ ගොඩාක් ආදරෙයි ❤🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏

  • @anushabulumulla33
    @anushabulumulla33 ปีที่แล้ว +25

    Congratulations Uddika you are the star in peoples' heart 🎉

  • @yohanprabuddha
    @yohanprabuddha ปีที่แล้ว +15

    ලැබිය යුත්තෙකුට ලැබුනා සේ දැනුනි...🖋️

  • @sathushi
    @sathushi ปีที่แล้ว +27

    🥺 සුබ පැතුම් අයියේ
    කතාවේ දිගටම රැදි සිටින්න අදරෙයි හොදේ ❤️❤️❤️❤️❤️

  • @koshalaratnesekera8986
    @koshalaratnesekera8986 ปีที่แล้ว +8

    0:25The way saranga anoussned ur name "uddika premarathna" with saranga voice their is some strong feeling..love it..❤❤❤❤
    Subapabathum uddika aiiya❤❤❤❤adarei..🎉🎉🎉🎉
    U deserved this for your natural acting.
    I watched ur all dramas and movies. ur the best..❤❤❤❤❤
    Keep it up❤❤❤❤
    God bless you..

  • @nutrifitchampi968
    @nutrifitchampi968 ปีที่แล้ว +4

    සුභ පැතුම් උද්දික. නිරහන්කාර ගුනවත් කටකතා අහගන්නැති ඔයාට කොහොමත් මිනිස්සු කැමතියි

  • @gayaniwijesinghe6564
    @gayaniwijesinghe6564 ปีที่แล้ว +19

    සුභ පැතුම්, උද්දික අය්යා,ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා...

  • @ashani510
    @ashani510 ปีที่แล้ว +8

    ඔන්න ඔය කෙහෙල්මල් දේශපාලනේ අතෑරල රඟපාන්න අයියෝ .. congratulations ❤️

  • @sandaminiyashodha697
    @sandaminiyashodha697 ปีที่แล้ว +19

    සුභ පැතුම් හදවතෙ නළුවා.. 😍🥰❤️

  • @nayanamaddegoda5914
    @nayanamaddegoda5914 ปีที่แล้ว +5

    අපේ උත්සාහය සාර්ථක උනා,,,,,,,
    සචින් ප්‍රතිචාර දක්වපු විදියට සතුටුයි

  • @ulasantha9368
    @ulasantha9368 ปีที่แล้ว +6

    උද්දික අයියා අද පට්ට ලස්සනයි හදවතේ නලුව ආදරෙයි හැමදාාම

  • @udeniweerakoon2516
    @udeniweerakoon2516 ปีที่แล้ว +3

    Paaradige rehan charithayata pana dena obatai me hadawathe sammanaya.."Uddika premarathna" janapriyama naluwaa obai..suba anaagathayak obata..💐💐💐💐

  • @sadunijhon374
    @sadunijhon374 ปีที่แล้ว +5

    සුභ පැතුම් පුතා. ඔබ ගැන ගොඩක් සතුටුයි. ඔයාට ගොඩක් ආදරෙයි. රංගනය නවත්වන්න එපා. ඔබ වැනි සැබෑ නළුවන් අපට අවශ්‍යයි.ඔබ ඉතා නිහතමානී හා අවංක පුද්ගලයෙකු වන ඔබ, නිසැකවම ජය. ❤❤❤❤❤❤❤❤❤

  • @Nadee499
    @Nadee499 ปีที่แล้ว +14

    පුදුම සතුටක් දැනෙන්නෙ 🥺❤️
    සුභ පැතුම් උද්දික අයියේ...💐❤️
    ආදරෙයි පාර දිගේ ❤️❤️😘

  • @anohacharlesschlosser9305
    @anohacharlesschlosser9305 ปีที่แล้ว +5

    Saranga and purnika are great announcers

  • @threebrotherswith6264
    @threebrotherswith6264 ปีที่แล้ว +5

    ආදරෙයි උද්දික අයියා ඔබට තෙරුවන් සරණයි !ජයවේවා !!!!!❤️❤️❤️❤️

  • @iroshimairoshima1746
    @iroshimairoshima1746 ปีที่แล้ว +11

    උණුසුම් සුභ පැතුම් uddika

  • @uddikafans
    @uddikafans ปีที่แล้ว +7

    Congratulations to the most popular actor!!!! 🥺❤️

  • @udyaniperera4906
    @udyaniperera4906 ปีที่แล้ว +3

    So happy for you Uddika .... you deserve it..please contribute more to films, dramas . All the best ❤

  • @koshir
    @koshir ปีที่แล้ว +7

    Yessss ur the best... ❤❤❤❤
    Congratulations uddika aiya... ❤❤❤❤🎉🎉🎉🎉Adare godak.. ❤❤❤Budusaranai

  • @geethikasinhabahu8004
    @geethikasinhabahu8004 ปีที่แล้ว +6

    Congratulations Uddika. You deserved . Brilliant. 👍❤️🌹❤️❤️

    • @maducooray6873
      @maducooray6873 ปีที่แล้ว

      Congratulations on your incredible success! Wishing you more success in the future.

  • @tishanfernando
    @tishanfernando ปีที่แล้ว +8

    Congratulations uddika aiya.. 🎉🎉🥳 අපි හැමදාමත් පාර දිගේ එක්ක ❤

  • @chandradevijayasundara9969
    @chandradevijayasundara9969 ปีที่แล้ว +7

    The most talented actor in the era. Congratulations !!! Uddika malli. May your all dreams come true.

  • @uddika_premarathneofficial
    @uddika_premarathneofficial ปีที่แล้ว +18

    දින්නා..🎉
    පුදුම සතුටක් තියෙන්නේ🥺🥳😭❤️❤️❤️

  • @udumbarasevwandi8853
    @udumbarasevwandi8853 ปีที่แล้ว +10

    Congratulations! The most talented actor in this era

  • @dinesha1239
    @dinesha1239 ปีที่แล้ว +4

    Congratulations Uddika Malli ❣️ my favorite actor love you ever ❤️❤️❤️

  • @ruckyg3177
    @ruckyg3177 ปีที่แล้ว +2

    ඔයාගෙ වාරයත් ඉක්මනින්ම එයි සචින්. ඔයා ඒ තරමටම දක්ෂයි. ඒ වගේම තාම ඉතාමත් තරුණයි.
    උද්දිකට හදපිරි සුබ පැතුම්.

  • @omilajayakody4575
    @omilajayakody4575 ปีที่แล้ว +4

    Congratulations our hero Uddika ♥️

  • @indramalanigunasekara9419
    @indramalanigunasekara9419 ปีที่แล้ว +4

    හොදම තේරීම❤️🌸🌼

  • @shenulimizaakid.7839
    @shenulimizaakid.7839 ปีที่แล้ว +6

    Congratulations uddika premarathne ❤️

  • @rannyranny2579
    @rannyranny2579 ปีที่แล้ว +7

    සුභ පැතුම්. රෙහාන් ආදරෙයි.ගොඩක්

  • @geethikasinhabahu8004
    @geethikasinhabahu8004 ปีที่แล้ว +3

    Well done Uddika. Congratulations from Melbourne.

  • @ajanthakurukulasuriya8633
    @ajanthakurukulasuriya8633 ปีที่แล้ว +3

    Congratulations Uddika 🎊 👏 💐

  • @maducooray6873
    @maducooray6873 ปีที่แล้ว +3

    Warmest congratulations on your achievement. Wishing you more success in the future!

  • @nishadisamarakoon801
    @nishadisamarakoon801 ปีที่แล้ว +5

    හරිම සතුටුයි පුතා 💐 ඔයාට තෙරුවන් සරනයි !

  • @Slowvibe2
    @Slowvibe2 ปีที่แล้ว +4

    Congratulations uddika may you all dreams come true❤❤❤❤❤

  • @suranthigunarathna4468
    @suranthigunarathna4468 ปีที่แล้ว +2

    සුබ පැතුමි හැමදාම හදවතේ නලුවා ඔබයි තෙරැවන් සරනයි

  • @lalanigunasekara7570
    @lalanigunasekara7570 ปีที่แล้ว +2

    සුභ පැතුම්, උද්දික පුතේ හරිම සතුටුයි ❤❤❤❤❤❤❤

  • @senurisooriyaarachchi9187
    @senurisooriyaarachchi9187 ปีที่แล้ว +3

    හදවතේ නළුවා ...congratulations ❤🥺✨️

  • @chandananiroshana6202
    @chandananiroshana6202 ปีที่แล้ว +5

    Congratulations..❤

  • @thamalr
    @thamalr ปีที่แล้ว +2

    Congratulations Uddika putha ❤

  • @jezz6070
    @jezz6070 ปีที่แล้ว +3

    Congratulations brother 👊❤️👊

  • @shanikaherath3857
    @shanikaherath3857 ปีที่แล้ว +2

    My congratulations uddika aiya🎉❤💐

  • @maheshidesilva6051
    @maheshidesilva6051 ปีที่แล้ว +4

    Congratulations...!!!

  • @champika200
    @champika200 ปีที่แล้ว +1

    සුභ පැතුම්! අපේ ආදර නලුවා

  • @user-jf6ze4xy3j
    @user-jf6ze4xy3j ปีที่แล้ว +3

    congratulations handsome

  • @damitataruka4729
    @damitataruka4729 ปีที่แล้ว +2

    හරිම සතුටුයි...සුබපැතුම් උද්දික අය්යා

  • @chandiwijerathna5437
    @chandiwijerathna5437 ปีที่แล้ว +3

    සුභ පැතුම් පුතේ .නෝනාත් පුතාට ත් සමගින්

  • @warunipriyanandani5925
    @warunipriyanandani5925 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි සුභ ගමන්

  • @dineshjayawickrama3436
    @dineshjayawickrama3436 ปีที่แล้ว +15

    තක්කඩි පක්ශයකින් දේශපාලනයට ආපු එක ගැන කනගාටුදායකයි මේ වගේ දක්ශයෙක්😥

  • @sithuki548
    @sithuki548 ปีที่แล้ว +2

    Congratulations uddika..

  • @RUPIKADAMAYANTHI-gy5zs
    @RUPIKADAMAYANTHI-gy5zs ปีที่แล้ว +4

    Congratulations ❤❤❤

  • @mohamedazharmohamedazhar3276
    @mohamedazharmohamedazhar3276 ปีที่แล้ว +2

    Congratulations sir ❤❤❤

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage6137 ปีที่แล้ว +4

    Congratulations uddika ❤❤❤❤...adaeri oyata ❤❤❤❤❤❤❤

  • @sajeewanilakmali6068
    @sajeewanilakmali6068 ปีที่แล้ว +3

    සුභ පැතුම්...!!❤️🌹❤️

  • @rajikarasangani740
    @rajikarasangani740 ปีที่แล้ว +2

    Congratulations uddika

  • @wasanafernando6314
    @wasanafernando6314 ปีที่แล้ว +3

    Congratulations !!

  • @RadhikaMadhushani
    @RadhikaMadhushani ปีที่แล้ว +3

    Indiawe shahrukh wage ලංකාවේ අපිටත් දැං ආසාවෙන් බලන්න dakshama naluwek ඉන්නවා e ගැන සතුටුයි.. Uddika aiya congratulations... 🎉🎉🎉👌👌👌Sms dala බලාගෙන හිටියේ dusheni oyai dennata awards labenakl, ඔයාලට වඩා ලොකු sathutak danenawa.. Good luck both of you.. Adarei godaaaak

  • @ruwiniabeysinghe6600
    @ruwiniabeysinghe6600 ปีที่แล้ว +1

    සුභ පැතුම් උද්දික ( රෙහාන් අලුවිහාරේ)

  • @dilrukshigamage2150
    @dilrukshigamage2150 ปีที่แล้ว +1

    Congratulations Mr. Uddika Premarathne ❤❤❤

  • @nethmidilshara4828
    @nethmidilshara4828 ปีที่แล้ว +1

    රෙහාන් 😍❤️

  • @danuchathu716
    @danuchathu716 ปีที่แล้ว +1

    Congratulations uddika ayya ❤️❤️❤️❤️❤️

  • @lakzani
    @lakzani ปีที่แล้ว +9

    පුදුම සතුටක් අපිට.❤️

  • @hemamalihettithanthreege5470
    @hemamalihettithanthreege5470 ปีที่แล้ว +1

    CONGRATULATIONS UDDHIKA❤❤🎉🎉🎉🎀🎀

  • @niroshaillekuttige7622
    @niroshaillekuttige7622 ปีที่แล้ว +2

    Congratulations and all the best ❤

  • @ronalimahakumara8187
    @ronalimahakumara8187 ปีที่แล้ว +1

    Congratulations uddika.❤️❤️❤️

  • @ruckyg3177
    @ruckyg3177 ปีที่แล้ว

    Your moment will come too Sachin Liyanage.
    You are absolutely talented. There is no doubt about it.
    My heartfelt congratulations to Uddika

  • @saumyafernando474
    @saumyafernando474 ปีที่แล้ว +1

    ❤🎉❤❤❤❤❤❤ feel so happy for the team para Dige . Best wishes

  • @progamer-hb8ci
    @progamer-hb8ci ปีที่แล้ว +1

    හරිම සතුටුයි .....

  • @priyanthibandarage1179
    @priyanthibandarage1179 ปีที่แล้ว +2

    සුබපැතුම් ,නෑ, නෑ රෙහාන්ට වගේම උද්දිකටත් ආදරෙයි

  • @sameerapalihawadana9840
    @sameerapalihawadana9840 ปีที่แล้ว +2

    ආදරෙයි ගොඩක් සතුටුයි

  • @gwweerasooriya9202
    @gwweerasooriya9202 ปีที่แล้ว +2

    හදවතින්ම සුබ පතමි තෙරැවන් සරනයි .

  • @annegunasekara4421
    @annegunasekara4421 ปีที่แล้ว +2

    ❤❤❤❤❤Congratulations 👏 🎊

  • @ruvaniwasana6982
    @ruvaniwasana6982 ปีที่แล้ว +1

    Congratulations Uddika ayiye💞💞💞💞

  • @Rozana8573
    @Rozana8573 ปีที่แล้ว +1

    සුබ පැතුම් ගොඩාක් සතුටුයි ❤🎉

  • @nirmasandamali2829
    @nirmasandamali2829 ปีที่แล้ว +1

    සුබ පැතුම් ගොඩක් ආදරෙයි ❤❤ හද වතේ නළුවා 🌹💚

  • @maneldissanayake3551
    @maneldissanayake3551 ปีที่แล้ว +1

    උණුසුම් සුභ පැතුම්

  • @thevindudamsith774
    @thevindudamsith774 ปีที่แล้ว +1

    හදවතින්ම සුබ පැතුම්..❤❤❤❤

  • @thanujalakmali4080
    @thanujalakmali4080 ปีที่แล้ว +1

    Congratulations uddika theruwan saranai ❤️

  • @sisiraelwatta2004
    @sisiraelwatta2004 ปีที่แล้ว +3

    Congratulations bro

  • @sunilanishsanka7108
    @sunilanishsanka7108 ปีที่แล้ว +1

    ❤️❤️ ❤️❤️ ❤️❤️

  • @hemawasanthivissundra9472
    @hemawasanthivissundra9472 ปีที่แล้ว +2

    Congratulations ❤

  • @MRPRAZA2
    @MRPRAZA2 ปีที่แล้ว

    Yas 🎉❤ congratulations my favorite

  • @chamilakumari3938
    @chamilakumari3938 ปีที่แล้ว +1

    Congratulations 🎊 👏 💐 🎉❤❤

  • @koshalaratnesekera3810
    @koshalaratnesekera3810 ปีที่แล้ว +5

    සුභ පැතුම්..ගොඩක් සතුටුයි.ආදරෙයි ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤

  • @chandanaherath3019
    @chandanaherath3019 ปีที่แล้ว +1

    සුබපැතුම් ❤❤

  • @Nssss72
    @Nssss72 ปีที่แล้ว +1

    congratulations uddika සහෝදරයා ❤

  • @tharu5542
    @tharu5542 ปีที่แล้ว

    Wish your old the best Uddika Aiyye👍👍👍👍👍👍👍👍👍👍

  • @imanthiseuwandi412
    @imanthiseuwandi412 ปีที่แล้ว +2

    Adarei aiye hamadam🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @pramodyawijethunga4007
    @pramodyawijethunga4007 ปีที่แล้ว +2

    Congratulations ❤️❤️

  • @rasikadamayanthi2221
    @rasikadamayanthi2221 ปีที่แล้ว +3

    ආදරෙයි godak

  • @vindypeiris1989
    @vindypeiris1989 ปีที่แล้ว +2

    Congratulations ❤️

  • @athifjansz2022
    @athifjansz2022 ปีที่แล้ว +1

    Superb actor 👏👏

  • @adhiproduction
    @adhiproduction ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤

  • @anjenamo2953
    @anjenamo2953 ปีที่แล้ว +1

    Suba.patum.uddika.ape.hadawathe.naluwa.adarei.hamadamath.a..nihathamani.
    Kathawata.

  • @malkanthiliyanage6625
    @malkanthiliyanage6625 ปีที่แล้ว +3

    හදවතේ නලුව.💕