Raigam Tele'es සම්මාන 2022 || උද්දික ප්‍රේමරත්න || දුෂේනි ද සිල්වා || Most Popular Actor & Actress

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • #raigamteles2022 #uddikapremarathne #uddikadusheni #UddikaDushenieditssx #dusheni

ความคิดเห็น • 52

  • @nadeetharangaa1405
    @nadeetharangaa1405 ปีที่แล้ว +35

    Congratulations උද්දික අයියා❤පණටත් වැඩිය අාදරෙයි❤❤ ඔයා තුල ඉන්න නලුවටත් ගායකයටත් සොඳුරු මිනිසාටත්❤❤❤

  • @ulasantha9368
    @ulasantha9368 ปีที่แล้ว +23

    අනේ උද්දික අයියෙ ආදරෙයි පන දුශේනි මැණික ආදරෙයි රත්තරන් දැමදාාම මට මාර සතුටුයි මගේ හදවතේ ඉන්න යලුවො දෙන්න

  • @mallikam9889
    @mallikam9889 ปีที่แล้ว +17

    අපට ගොඩක් සතුටුයි ඔයාලා දෙන්නා දිනනවා ජයවේවා බුදු සරණයි 🎉❤

  • @rajikarasangani740
    @rajikarasangani740 ปีที่แล้ว +7

    ආදරෙයි uddika & Dusheni congratulations

  • @geethikasinhabahu8004
    @geethikasinhabahu8004 ปีที่แล้ว +10

    Congratulations Uddika. What a great achievement. Love from Melbourne 👍❤️

  • @rannyranny2579
    @rannyranny2579 ปีที่แล้ว +8

    අපිට.හරිම සතුටුයි. ඔයාලා. දෙන්නා දිනුව.ජයවේවා

  • @nelumkumari3289
    @nelumkumari3289 ปีที่แล้ว +7

    ආදරෙයි ගොඩක් .....රෙහන් අලුවිහාරෙ මහත්තයා ....උද්දික අයියා ...ආදරෙයි හැමදාමත් හදවතින්ම ....congratulations ...❤❤❤

  • @oshiniwickramaratne9762
    @oshiniwickramaratne9762 ปีที่แล้ว +5

    ❤️❤️❤️❤️❤️Rehan & Sarani
    Congratulations Uddika & Dusheni 🎉🎉🎉🎉

  • @skkw2356
    @skkw2356 ปีที่แล้ว +10

    උද්දික දුශේනි කඳුලු වැටුනා සතුටට

  • @sajanisiriwardhana8165
    @sajanisiriwardhana8165 ปีที่แล้ว +11

    මම නම් ආදරේ රෙහාන්ට නෙමෙයි උද්දික ප්‍රේමරත්නට...උද්දික කියන්නෙ මේ පුංචි රටේ ඉන්න ඉතාම දක්ෂ රංගන ශිල්පියෙක් මෙන්ම ඉතාමත්ම ලස්සනට හීතගායනා කරන්න පුලුවන් කඩවසම් ම අපේ ආදරේ හදවතේ දෝරේ ගලාගන යන යුගයේ මහා පෙම්වතා...ඔබට සදා ජය ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @lalanikumari5186
    @lalanikumari5186 ปีที่แล้ว +4

    සුභ පැතුම් දෙන්නාටම... ආදරේ තවත් වැඩි උනා.💕💕💕💕💕💕👍👍👍👍

  • @nilminigunawardana7130
    @nilminigunawardana7130 ปีที่แล้ว +5

    Congratulations Uddika Dusheni and Paradige.

  • @ruthgody555
    @ruthgody555 ปีที่แล้ว +1

    CONGRAULATIONS DUSHENI 🎉 🎊 ❤❤WELLDONE ALL THE BEST 👍 👌 😍 ❤❤🎉🎉🎉

  • @anomaaunt2076
    @anomaaunt2076 ปีที่แล้ว +4

    Congratulations Dusheni .So happy for u coz u deserved to get this award 100%

  • @dhammikapathinayake9103
    @dhammikapathinayake9103 ปีที่แล้ว +3

    අපෙ හදතුල සිටින රංගන උද්දික දූෂෙනි පාරදිගෙ තුලින් හමුවු .සුභ පැතුම්.

  • @tperera1043
    @tperera1043 ปีที่แล้ว +2

    Congratulations uddika and dusheni ones again .we vote lot for you.very resonable awards .

  • @kumarik3116
    @kumarik3116 ปีที่แล้ว +3

    හරිම සතුටින් inna බුදු සරණයි දෙන්නට

  • @pathmawickramasinghe3943
    @pathmawickramasinghe3943 ปีที่แล้ว +6

    අපිට හරිම සතුටුයි ඔය දෙන්නා ගැන

  • @malkanthi5400
    @malkanthi5400 ปีที่แล้ว +3

    ❤❤❤❤
    Uddika dushani oyala dannata harima adarai ada harima sathutui paradiga❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sandyagamage6860
    @sandyagamage6860 ปีที่แล้ว +5

    Congratulations to both of you. Uddika and sarane.

  • @srianyandi1212
    @srianyandi1212 ปีที่แล้ว +5

    අපිට හරිම සතුටුයි දිනුවට

  • @marasinghedilini9066
    @marasinghedilini9066 ปีที่แล้ว +2

    රෙහාන් හා සරනි දෙන්නටම ආදරෙයි.. 🎀

  • @rukmalitreviso5950
    @rukmalitreviso5950 ปีที่แล้ว +6

    උද්දික වගේ දක්ශයෝ ඉද්දි ශචින්ලා වගේ එව්න්ට ලෙබෙය්ද.

  • @harshakumara9897
    @harshakumara9897 ปีที่แล้ว +1

    මෙ දෙන්නට නන් මෙ සම්මාන ලැබෙන්නම ඔනි, ආදරෙයි දුෂේනි,උද්දික

  • @ruthgody555
    @ruthgody555 ปีที่แล้ว

    ❤CONGRAULATIONS UDDIKA PREMARATNE welldone ❤🎉🎉🎉🎉❤❤

  • @thamirasandamali8437
    @thamirasandamali8437 ปีที่แล้ว +1

    දුශෙනි ❤️❤️❤️❤️

  • @ruvaniwasana6982
    @ruvaniwasana6982 ปีที่แล้ว +2

    Congratulations Uddika ayiye, api godak adareyi💞💞💞

  • @suneethaweerasinghe1186
    @suneethaweerasinghe1186 ปีที่แล้ว +1

    Hodama daksha naluwatath...janapriya naluwatath hodama desha palanakaru hatiyath obata❤❤❤❤❤

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage6137 ปีที่แล้ว

    Adaeri Adaeri. Goooooooodak..uddika and dusheni ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @gaythrisenanayaka9834
    @gaythrisenanayaka9834 ปีที่แล้ว +1

    All the best...... adarai oyalata.....

  • @maducooray6873
    @maducooray6873 ปีที่แล้ว +1

    God made couple. Perfect mstch.

  • @sandyagamage6860
    @sandyagamage6860 ปีที่แล้ว

    Malli Uddika you a great. My congratulations Malli. ♥️♥️💐

  • @ModithaSendanayake
    @ModithaSendanayake ปีที่แล้ว

    Congratulations brother!

  • @kuruppuarachchiw4160
    @kuruppuarachchiw4160 ปีที่แล้ว +2

    3.15 - 3.26 Dusheni ??????!!!!😮😮🎉

  • @GnaPaluwaththa
    @GnaPaluwaththa 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤😊

  • @SonitaS-k9w
    @SonitaS-k9w 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @nilaniwitharana1058
    @nilaniwitharana1058 ปีที่แล้ว

    ❤❤❤❤❤❤adareeee oyala dennatama❤❤❤❤❤❤

  • @SamanthikaSilva
    @SamanthikaSilva 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤🙏🌹👏👏

  • @kamani229
    @kamani229 ปีที่แล้ว

    Dushani oya dinpuwama nada hoda husmak gaththa🙏👍

  • @sumisumi6512
    @sumisumi6512 ปีที่แล้ว

    Ohoma yamuuuuuu

  • @sriyaniweerasinghe3444
    @sriyaniweerasinghe3444 ปีที่แล้ว

    Congratulations ❤❤

  • @priyanthibandarage1179
    @priyanthibandarage1179 ปีที่แล้ว

    💓💓💓💓💓♥️💞💞💞💞🌹👍

  • @jayathilakalilanthi2819
    @jayathilakalilanthi2819 ปีที่แล้ว

    😂😂😂😂😂😂❤❤❤❤❤❤🎉

  • @kamani229
    @kamani229 ปีที่แล้ว

    Oyla danna thami lassanama rgapaddi

  • @lianalperera4389
    @lianalperera4389 ปีที่แล้ว

    Uththika kiyannema abimanaya

  • @HemaJayarathna
    @HemaJayarathna 7 หลายเดือนก่อน

    😅

  • @kamani229
    @kamani229 ปีที่แล้ว

    aya tele drama ahka dakinna labaida danna n

  • @malee5250
    @malee5250 ปีที่แล้ว +2

    Dan Shalini Thaniyema wadi වෙන්නේ .ඉස්සර sachin එක්ක .Shlini maha jara grniyek. Dusheni well done.

  • @LLLaa282
    @LLLaa282 ปีที่แล้ว +1

    Dusheni methanadi thamai upset Kara gaththe minisunge akarshanaya.