පාර්ලිමේන්තුවම නිහඬ කළ උද්දිකගේ සැර කතාව!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ต.ค. 2024
  • "අපි මේ මූණ පාලා තියෙන සියලු ප්‍රශ්නවලට හේතුව, අපි මෙච්චර කාලයක් කරගෙන ආපු දේශපාලන ක්‍රමයේ වැරැද්ද"
    රටේ මිනිස්සුන්ටයි අපි ජයවේවා කියන්න ඕනේ...!

ความคิดเห็น • 1.9K

  • @gayathrinawanjana-nd7vq
    @gayathrinawanjana-nd7vq ปีที่แล้ว +247

    මම පාර්ලිමේන්තුවේ මෙතෙක් ඇසූ හොදම කතාව 💯 නියමයි. ඔබ තුමාට ජය❤❤

  • @chamaniayoma7597
    @chamaniayoma7597 ปีที่แล้ว +18

    මම පාර්ලිමේන්තුවෙ තුල දැක්ක එඩිතර නායකයෙක් මෙතුමා . මේතුමා වගේ අය රටට ඔනේ . ඇත්ත කතා කරන එකම කෙනා මෙතුමා🙏 කියන දේඑ කෙලින් කියනවා. ඔබට තෙරුවන් සරණයි

  • @dilukasilva2398
    @dilukasilva2398 ปีที่แล้ว +133

    මම අහපු අර්තවත් කතාවක් ....ඉදිරියට යමු....ඔබ වැනි කෙනෙක් රටට සම්පතක් ....ජය වේවා......ජනතාවට ඔය ටික තෙරුම් කලාට පින් ...රැල්ලට දුවන් නැතිව අපේ රට රැකගන්න ..🙏🙏🙏🙏

  • @prasadarachchi2743
    @prasadarachchi2743 ปีที่แล้ว +112

    මගේ මතක තියෙන කාලෙකට අහපු අර්තවත් කතාවක්. ඉතාම තියුණු දක්ෂ නායකත්වයක් තියෙන මෙතුමාට අපේ රටේ ජනාධිපති වෙන්න පුලුවන් වෙන්න ඕනේ ....ඒකට අපි අපේ වගකීම ඉටු කරමු

    • @shinesh92
      @shinesh92 ปีที่แล้ว +2

      අනේ පලයන්

    • @hellosrilanka8509
      @hellosrilanka8509 ปีที่แล้ว +4

      Sathtakinma ow

    • @yamunabalasinghe4592
      @yamunabalasinghe4592 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් අප ඔබ සමගයි

    • @shinesh92
      @shinesh92 ปีที่แล้ว

      @@yamunabalasinghe4592 කෙහෙලියට පක්ෂයි😄

    • @shinesh92
      @shinesh92 ปีที่แล้ว +1

      කෙහෙලියට පක්ෂයි හොර බෙහෙත්

  • @SashikaDulmini
    @SashikaDulmini ปีที่แล้ว +119

    මිනිස්සු වෙනුවෙන් කතා කරපු එකම කෙනා.වෙනදට අනුන්ගෙ වැරදි කියලා මරා ගන්නව මිසක් මේ වගේ වටින අදහස් එළියට ආවේ නෑ.ඔබතුමාට පිං සිද්ද වෙනවා දේශපාලනේට කඩේ යන මිනිස්සුන්ට දැනෙන්න දෙයක් කීවට.ඔබතුමාට පුලුවන් නම් මුල් වෙලා විද්වතුන් එක්ක මේ රට හදන්න .අපිත් මේ අපේ රටට පණ වගේ ආදරෙයි.අම්ම තාත්තා දාලා රට යන එක හිතනකොට ඇස් වලට කදුලු එනවා.පුලුවන් නම් මේ රට හදන්න අපි හැමෝම එකට එකතු වෙමු.

    • @tharindudarshana5809
      @tharindudarshana5809 ปีที่แล้ว

      🤣🤣🤣🤣🤣උබෙ හිත හැදුනද බන් මෙව අහල විමල් වීරවංශයත් එක්ක එක්කහුවෙල🤣🤣🤣🤣🤣

    • @subodhachathuranga7797
      @subodhachathuranga7797 7 หลายเดือนก่อน

      ආන් උද්දික පුතා අසයිලම් දාන් කැනඩා යනෝලු 😂😂😂😂😂😂

  • @nknilu8571
    @nknilu8571 ปีที่แล้ว +18

    මම සාමාන්‍යයෙන් දේශපාලන කතා අහන්නෙ නෑ ඒත් මේ කතාව අකුරක් නෑර ඇහුවා..දේශපාලනඥයෙක් මෙහෙම ඇත්ත කතා කරනව ඇහුවමයි ....keep it up ❤️....තෙරුවන් සරණයි ඔබ තුමාට 🙏🙏

  • @piuminisansala9786
    @piuminisansala9786 ปีที่แล้ว +144

    මේ රට හදන්න කෙනෙක් නෑ.පුළුවන් නම් තරුණ නායකයෙක් විදියට මේ රට හදන්න.මෙහෙම කතා කරනවා ඇහුවම ගොඩක් සතුටුයි.අපේ උපරිම සහයෝගය දෙනවා ඔබතුමාට.තෙරුවන් සරණයි ඔබතුමාට.

  • @sachiniprebodya3267
    @sachiniprebodya3267 ปีที่แล้ว +24

    අප වෙනුවෙන් හඬක් නැඟූ ඔබතුමාට බොහොම ස්තුතියි මගේ ප්‍රණාමය ඔබතුමා 🙏🙏🙏🙏

  • @nadeetharangaa1405
    @nadeetharangaa1405 ปีที่แล้ว +199

    මම පාර්ලිමේන්තුවේ එතෙක් මෙතෙක් අැසූ හොඳම කතාව 👌❤❤❤

    • @linalll1646
      @linalll1646 ปีที่แล้ว +10

      ❤🧡💛💛💚💚💙💙💜🤎🤎🤎💜💙💙💚💚💛💛🧡❤🇰🇼🇰🇼🇰🇼🇰🇼🙏

    • @chandrikasenerath9084
      @chandrikasenerath9084 ปีที่แล้ว +2

      එතෙක් මෙතෙක් ඇසූ හොඳම කතාව කියන ඒකනම් වැරදියි සහෝදරී...සමහරවිට ඔබ නිවැරදි වෙන්නත් පුලුවන් ..මොකද ඔබ පාර්ලිමේන්තුවේ වෙන අය කළ කතාවලට සවන්දී නැතිව ඇති...හැමෝගෙම කතා අහන්න...
      බුද්ධිකගෙ කතාව හරි 👍ඒක හොඳටම කරනවා.ආණ්ඩුව ඇතුලෙ ඉදල..ඒක වැදගත් වෙන්නෙ හරසුන් විදිහට බොහෝ දෙනා අනුන්නෙ රෙදි සපත්තු ගැන කත කරද්දි මොහු නිවැරදි හේතු කීපයක් කතා කරන නිසා..මෙහි කීව කාන්තාවන් රට යවන එකට තව දෙයක් මතක් කළ යුතුමයි . ඒ...මේ සේරම වැඩට යවල තියෙන්නෙ අරාබි..මුස්ලිම් ආගම වැඩියෙන් අදහන රටවල් වලට. එහෙම නම් මේරටේ මුස්ලිම් අයට කෑ ගහනකොට ඒ ටිකත් මතක් කරගෙන කතා කළ යුතුයි.මේ කතාව කරල මාස ගනනක් ගිහින්. මම මේ ලියන දවස එද්දි රටේ බලයක් නැතිව jvp පක්ෂය නිදහස් ගොවිපලක් දාල තියෙනව බදුල්ලේ ..සමන්ත විද්‍යාරත්න මහතාගෙ ප්‍රධානත්වයෙන්. එහි වෛද්‍යවරුන් ඉංජිනේරුවන් වෙනත් වෘතිකයින් නොමිලේ ශ්‍රමය දෙනවා හැකි අවස්ථාවන් වල.බුද්ධික මන්ත්‍රී තුමා මේක දැකල සතුටු වෙනව ඇති..පක්ෂයකින් වියයුතු දේ බල⁣ය ඇතිව හෝ නැතිව කරනදේ අගය කරමින් සහාය දීම යුතුකමක් අපෙ .මොකද මේරට අනාගත පරපුරට ඉතිරි කරගන්න ඕනෙ..ණයට හිලව් කරල විකුණගෙන කන්න දෙන්න බැහැ .

    • @NilankaBandara-u3p
      @NilankaBandara-u3p ปีที่แล้ว +8

      Hodama. Katawa👍👍👍

    • @crimeinfo688
      @crimeinfo688 ปีที่แล้ว +8

      Yesss👌

    • @DhanukaNisal
      @DhanukaNisal ปีที่แล้ว +7

      Hodama kathawa👍

  • @moldingsdesign4423
    @moldingsdesign4423 ปีที่แล้ว +51

    පාර්ලිමේන්තු ඇතුලෙ ඉන්න ඕන කෙනෙක් රටට ජාතියට ආදරේ ඇති හොඳ මනුෂ්‍යයෙක්❤❤❤

  • @dinushaawanthi7896
    @dinushaawanthi7896 ปีที่แล้ว +19

    අපි හැමෝම ඔබ සමගයි කශේරුකාව නැත්තඋන් අතර ඔබ මහා සින්හයෙක් ගලවගන්න මේ රට පව්කාරයන්ගෙන් ..ගලවගන්න මේ අසරන දරුවන් ..
    ඔබට තෙරුවනේ අනන්ත පිහිට ලැබේවා ලැබේවා ලැබේවා 🎉🎉🎉🎉🎉

  • @saumyasandamali5632
    @saumyasandamali5632 ปีที่แล้ว +21

    ඔබතුමාල වැනි අය පාර්ලිමේන්තුවේ තව සිටියා නම් මේ රට දියුණුවෙන් දියුණුවට පත් වේවි.ඔබතුමා සුන්දර ශ්‍රී ලංකාවේ ජනපති වෙනවා දකින්න අපි ආසයි ❤😊😊😊

    • @subodhachathuranga7797
      @subodhachathuranga7797 7 หลายเดือนก่อน

      ආන් උද්දික පුතා අසයිලම් දාන් කැනඩා යනෝලු 😂😂😂😂😂😂

    • @ManeeshaGamage-tk1kt
      @ManeeshaGamage-tk1kt 3 หลายเดือนก่อน

      දැන් සැපද 😂. උබ වගේ හරකෙක්

  • @dhamiyamax7849
    @dhamiyamax7849 ปีที่แล้ว +10

    අනිවාර්යයෙන්ම ඔබ වගේ නායකයෙක් තමයි මේ රට පාලනය කරන්න ඕන ජය වේවා ❤

  • @rasikapriyani4710
    @rasikapriyani4710 ปีที่แล้ว +12

    මෙච්චර කාලයකට පාර්ලිමේන්තුවේ කරපු හොදම කතාව ඔබතුමා ට ස්තූතියි

  • @madushani9799
    @madushani9799 ปีที่แล้ว +49

    ජය වේවා ....ඔබවැනි පුතුන් තව තවත් බිහිවේවා.....

  • @ramyadisanayaka1185
    @ramyadisanayaka1185 ปีที่แล้ว +13

    රටට ඔනි නියම නායකත්වය ඔබෙන් දකිනවා ඒය එසෙම වෙන්න අබුඩාබි වල ඉඳන් මම පතනවා❤❤❤🙏

  • @hashannavo3565
    @hashannavo3565 ปีที่แล้ว +108

    මිනිසුන්ගේ ජන්දෙන් පාර්ලිමේන්තු ගිහිං තමන්ගේ වගකීම මනා ලෙස තේරුම් අරං හඬ නගන ඔබ ආදර්ශයක් රටේ නායකයින්ට❤️❤️

  • @NishuLakmali
    @NishuLakmali ปีที่แล้ว +76

    මගෙ ජීව්තෙ 1 වතාවට මන්ත්‍රි කෙනෙක්ගෙ කතාවක් ඇහුව්වෙ ඉතාම ආසාවෙන් මන් ඉන්නෙ ඩුබායි ආසම රංගන ශිල්පියෙක් වගේම හොද නායකයෙක් අනේ අපේ රට හදන්න අපි එනව අපේ රටට ❤🙏 ආදරෙයි උද්දික අයියේ

    • @navodaprimrose2750
      @navodaprimrose2750 ปีที่แล้ว +9

      සැබෑ සංවර්ධනයක් උදෙසා රටට දුන් මැත ඉතිහාසයේ හොඳම කතාකිරීම ජනතා හදවතට සහ පාලක පක්ෂයට
      මන්ත්‍රී තුමනි ..!!! හොර තක්කඩි දූෂිතයන් ගෙන් ආරක්ෂා වී තවතවත් නව පරපුර හඬගා ඉල්ලන අනාගත දැක්ම පාර්ලිමේන්තුවේ පවසනු මැන
      ඔබව පත් කල ජනතාව ට ද ඔබ ලොවට බිහි කල දෙමාපියන් ට අපේ සුබපැතුම්

    • @amithadias5321
      @amithadias5321 ปีที่แล้ว +1

      Ow rata wenuwen weda karanna yana kenek api oba samagai

    • @senadeeraranasinhe6338
      @senadeeraranasinhe6338 10 หลายเดือนก่อน

      අපිට සර්ට සම්බන්ද වෙන්න බැයිද

    • @kavilokaya2405
      @kavilokaya2405 8 หลายเดือนก่อน

      උද්දික මහතාගේ කතාව හොදයි ඔබව විස්වාස කලහැකියි ලකුනු සියයට සීයයි නමුත් ඔබ වැන්නන් සිටගතයුත්තේ පට්ට හොරුගාව නොවෙයි අවන්ක යහපත් මිනිසුන් ඇසුරෙයි බව කියයුතුය හොරෙකුගේ ඇසුරෙයි දැවටුනොත් ඔබටත් ඇති පරසාදය අර හොරාගේ මිම්මට ඔබව වැටෙන්නට ඇති අවස්තාව මග හැරිය නොහැක

    • @subodhachathuranga7797
      @subodhachathuranga7797 7 หลายเดือนก่อน

      😂😂😂😂😂

  • @හිත්දලයා
    @හිත්දලයා ปีที่แล้ว +45

    මෙච්චර කාලයක් කොහෙද හිටියේ ඔබ තුමා .ඔයා වගේ අය තමය් මේ රට ගොඩගන්න ඕන .අතාරින්න එපා අපි ඔයා එක්ක ඉන්නවා .කොහොමහරි මේ System එක වෙනස් කරමු.🙏🙏🙏

    • @wasanthihewagamage901
      @wasanthihewagamage901 ปีที่แล้ว

      Okey

    • @indraniranasinghe9463
      @indraniranasinghe9463 ปีที่แล้ว +1

      හරි හොදයි පුතේ.අදයි දැක්කෙ ඉදිරිපත් වෙන්න රට බේරා ගන්න .දුටුගැමුණු රජතුමා අපේ .ඉල්ලන් න්‍යාය .නැති කරන්න.

  • @dineshpriyasad7448
    @dineshpriyasad7448 ปีที่แล้ว +8

    ඇත්තමයි මෙතෙක් කල් පාර්ලිමේන්තුව ඇසූ වැදගත්ම කතාව බුදු සරණයි ජය වේවා❤️

  • @shoheth
    @shoheth ปีที่แล้ว +45

    ඔබ වගේ අය තමයි මගෙ රටට ඕනේ ඔබට දෙවි පිහිටයි

  • @manojirathnayaka945
    @manojirathnayaka945 ปีที่แล้ว +6

    🎉🎉🎉🔥🔥🔥🌹🔥🔥🔥🎉🎉🎉දේශපාලන නායෙකුගෙන් ඇසූ හරවත්ම කතාව ...මින් මතුවටවත් මෝඩ හොර මිනීමරු දේශපාලකයො නොයා ඉන්න ඉගෙන ගනිමු ....ඔබට ජය වේවා ...අපේ රත්තරං රට රැකගැනීමට දායකවෙමු

  • @thilakabh4565
    @thilakabh4565 ปีที่แล้ว +61

    සැබෑ වෙනසට අපි ඔබ සමගින්
    ඔබ හැමදාම කතා කරන්නේ රට ජනතාව වෙනුවෙන් මයි. අපිට අවශ්‍ය ඔබ වැනි තරුණ නායකත්වය
    ජයවේවා,
    අපේ ආදරණිය මන්ත්‍රීතුමා.

  • @sarathwjayasundara3623
    @sarathwjayasundara3623 ปีที่แล้ว +19

    අපි වෙනුවෙන් සැර කතාවක් කල ඔබ තුමාට බුදු සරණයි ❤❤❤ රට හදන්න එකතු වෙමු ජයග්‍රහණය උඩින්ම 🎉මගේ අසම නළුවෙක් ඔබතුමා (කාටාර් )

    • @subodhachathuranga7797
      @subodhachathuranga7797 7 หลายเดือนก่อน

      ආන් උද්දික පුතා අසයිලම් දාන් කැනඩා යනෝලු 😂😂😂😂😂😂

  • @nandanalani8562
    @nandanalani8562 ปีที่แล้ว +35

    ජයවේවා උද්දික මන්ත්‍රීතුමා අපි ඔබසමග සදහටම

    • @tharindudarshana5809
      @tharindudarshana5809 ปีที่แล้ว

      🤣🤣🤣🤣 ඇත්තද උබෙ ඔලුව ඇනුනද🤣🤣🤣🤣

    • @kavindupiyumal6020
      @kavindupiyumal6020 ปีที่แล้ว

      ​@@tharindudarshana5809😂

  • @jinjin16016
    @jinjin16016 ปีที่แล้ว +12

    මම සමාන්‍යයෙන් දේශපාලන කතා. අහන කෙනෙක් නෙමෙයි නමුත් මේ කතාව සම්පූර්ණයෙන්ම ඇහුව්වා
    ඔබ වගේ අයයි පාර්ලිමේන්තුවේ සිටිය යුතේ

    • @mociler3
      @mociler3 ปีที่แล้ว +1

      ඇත්තටම හරි

  • @gangarathnayaka4962
    @gangarathnayaka4962 ปีที่แล้ว +59

    ❤❤❤ඔබට රට වෙනුවෙන් අපේ මිනිස්සු වෙනුවෙන් මෙි වගේ හදවතට දැනෙන්න කතා කරන්න පුලුවන් උනා අනිත් මිනිස්සු ඇයි මෙහෙම අපි ගැන නොහිතන්නේ අපි හැමෝම මෙි ලෝකයේ ජිවත් වෙන මිනිස්සු නේද..? ඔබට අවංකවම ස්තුතියි මෙි විදියට ඉදිරියටම යන්න ශක්තිය ධයිරිය ලැබෙිවි දළදා සමිදු පිහිටයි 🙏🙏🙏❤❤❤❤❤❤❤

    • @chandanifernando7456
      @chandanifernando7456 ปีที่แล้ว +1

      ❤❤❤❤❤උද්දික😮

    • @ceylontoday2024
      @ceylontoday2024 ปีที่แล้ว

      රට වෙනුවෙන් කතා කරාට වැඩක් නැ.මු..කෙහෙලිය ට පක්ශව චන්දේ දුන්නේ නේද...

  • @bandaramenikewanninayake1159
    @bandaramenikewanninayake1159 ปีที่แล้ว +12

    සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී හදවතක්.............ආඩම්බරයි ♥️💐🙏♥️💐🙏
    වහල් ජන්ද දායකයින්ගෙ ඇස් ඇරෙිවා🙏

    • @subodhachathuranga7797
      @subodhachathuranga7797 7 หลายเดือนก่อน

      ආන් උද්දික පුතා අසයිලම් දාන් කැනඩා යනෝලු 😂😂😂😂😂😂

  • @kamanyrupasinghe9051
    @kamanyrupasinghe9051 ปีที่แล้ว +38

    එදා මෙදා තෙක් පාර්ලිමේන්තුවේ අහපු වැදගත්ම කතාව... 🙏🙏ක්

  • @sooryajayarathne6388
    @sooryajayarathne6388 ปีที่แล้ว +9

    උද්දිකගෙ හඩ....මගෙ හදවහෙත් මොලෙත් හඬයි.. thank you Uddika !!❤❤

  • @indranijayalath8236
    @indranijayalath8236 ปีที่แล้ว +29

    ආඩම්බරයි ආදරණීය කළාකරැවෙනි...දේශපාල‍ඥයෙනි.....පාර්ලිමේන්තුවේ අහපු ලස්සනම කතාව

  • @dinukanethsara5209
    @dinukanethsara5209 ปีที่แล้ว +16

    හැම කෙනෙක්ම මේ වගේ හිතුවා නම් මේ රට හැදෙයි..💖අනේ අනාගතයේදී වත් මේ රට දියුණු වේවා අහිංසක මිනිසුන් ගේ හීන සැබෑ වේවා💖💖 ඉගෙන ගත්ත මිනිසු පාර්ලිමේන්තුවට ගියා නම් මුකුත් නෑ💔

    • @senadeeraranasinhe6338
      @senadeeraranasinhe6338 10 หลายเดือนก่อน

      උද්දික සර්ගේ ෆෝන් නම්බර් එක හොයලා දෙන්න පුලුවන්ද අපිටත් සම්බන්ද වෙන්න

  • @shyamalie2000
    @shyamalie2000 ปีที่แล้ว +75

    ඇත්තටම කතාව ඒක තමයි,,, කවුරුත් මේ කියන දේට එකඟ වෙනවා නම් ඇත්තටම අපේ රට හදන්න පුළුවන් ,,, ඔබට තව තවත් ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනෑ උද්දික ,,,, හැමෝම මේ කියන දේට එකතු වෙලා අපේ රට හදන්න උදව් කරන්න ,,,, ඔබලාගේ මනස දැන්වත් හදාගන්න ,,,,

  • @gayandhanushka8865
    @gayandhanushka8865 ปีที่แล้ว +28

    මෙන්න මේ වගේ අදහස් දරන මිනිස්සු තමා පාර්ලිමේන්තුවට අවශ්‍ය සහ රටක නායකත්වයට අවශ්‍ය වෙන්නේ මේ වගේ අය

    • @jbsaumya7876
      @jbsaumya7876 ปีที่แล้ว

      පුතෙ. ඔයා එන්න මාලිමාවට.

  • @pubuduekanayake
    @pubuduekanayake ปีที่แล้ว +94

    නියමයි උද්දික අයියේ👌👌
    විනාඩි පහලවෙන් කිව යුතු සියල්ල කිව්වා 👍👍

  • @vidunirithara1437
    @vidunirithara1437 ปีที่แล้ว +76

    මිනිසුන් වෙනුවෙන් මේ ගරාවැටුණු රට වෙනුවෙන් කතා කරන ඔබතුමන්ට ජය.

  • @priyanthibandarage1179
    @priyanthibandarage1179 ปีที่แล้ว +28

    ඔබ වැනි නිර්භීත පුතුන් තවත් බිහිවේවා .බුදු සරණයි ඔබට.

  • @anomakumari1242
    @anomakumari1242 ปีที่แล้ว +20

    ඔබට ඡයඉදිරියේදි ඔබට මේ‍ රට පාලනය කිරිමට ශක්තිය ලැබේ‍වාාාාාා

  • @nadeetharangaa1405
    @nadeetharangaa1405 ปีที่แล้ว +243

    අප වෙනුවෙන් ඉතාමත් අර්ථාන්විත හඬක් නැගූ ඔබතුමාට ජාතියේ ප්‍රනාමය 🙏 අාදරෙයි හැමදාම ❤❤❤

    • @ayeshabellanage6336
      @ayeshabellanage6336 ปีที่แล้ว +6

      Lak Mawage ediri gamane hari magaka yannata maga kiyana sathya waadeeyaku Mathi Sabaye sinhayaku gigum nada pathurai. Oba weni puthun mage ratata mathu para puratath putha numba waasanaa wan.
      Wish you all the best !!!

    • @chandrikadamayanthi296-wm4fi
      @chandrikadamayanthi296-wm4fi ปีที่แล้ว +5

    • @ruwanjayalathmeekandawatta3259
      @ruwanjayalathmeekandawatta3259 ปีที่แล้ว

      ​@@ayeshabellanage63368

    • @tharindudarshana5809
      @tharindudarshana5809 ปีที่แล้ว

      🤣🤣🤣🤣🤣🤣

    • @wags3489
      @wags3489 ปีที่แล้ว +1

      නළුවා යනු සුපිරි චරිතයකි😂😂😂 තිර රචනය අධ්‍යක්ෂණය රඟපෑම සියල්ලන්ගෙන් සමන්විත මිනිස්සු ඉන්නවා නං මෙන්න බඩු,
      පාර්ලිමේන්තුවේ නෙමේ යකෝ ඕවා කතා කරන්න ඕනේ තම තමන්ගේ පක්ෂ රැස්වීම්වල ඒ වෙලාවට ගොළුවො වගේ ඉඳලා බොරුවට ඡන්දෙ ලංවෙනකොට ආතල් එකක් දෙනවා😂😂😂
      අපේ හරක් වඳිනවා අපේ රටේ දේශපාලනය කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න බැරි ගොන් හරක් අමන පිරිස්
      පොහොර තහනම් කරද්දි මේ සුනඛයන්ගේ කටවල් ලොක් වෙලා තිබුනේ😂😂😂😂 උඹලටත් ඉතින් මේ කතා වලට ඇහෙන්නට චූන්

  • @DammikaPathirana-d6f
    @DammikaPathirana-d6f ปีที่แล้ว +6

    අනාගතේ අපේ රටේ තරුන පරපුරේ ඇස් අරින්න පහල උන අනගාරික දර්මපාලයන්ට ජයවේවා

  • @lalanipradeepikadeenamulla6132
    @lalanipradeepikadeenamulla6132 ปีที่แล้ว +35

    බලාගෙන විජේට වගේ වෙඩි කන්නවෙයි. රටට ආ දරෙන් ඇත්ත කතාකරන හිතහොඳ මිනිහට අපේ රටේ කවදත් උනේ ඒක. අපි උද්දික කියන කළා කරුවට ගොඩාක් ආදරෙයි,අපිට වටිනා සම්පත් ඔබතුමා. අපි කැනැති නැතිවනේවෙයි ඔබ තුමා දේශපාලනය කරනවාට. ඔබ වැනි අය තමයි රටට මේ වෙලාවේ නෙවෙයි හැමාදාම ඕනේ උනේ. බුදුසරණයි ! ඔබතුමාට

    • @chandrikadesilva178
      @chandrikadesilva178 ปีที่แล้ว +3

      මමත් ඕක හිතුවා...මේ උදාර මිනිසා නිහඬ කරාවිද කියලා ජඩ දේශපාලකයෝ....අනේ එහෙම නම් වෙන්න එපා...උද්දික ඔබට සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාවයි ...

    • @scasiri
      @scasiri ปีที่แล้ว

      මටත් ඕකම හිතුණා 🥺🥺

    • @counsellorsl8580
      @counsellorsl8580 ปีที่แล้ว

      යකෝ බලාගෙන නොකියා ඒ මිනිහා රැකගන්න වැඩ කරන්න හිතපියව් වේසා හැත්ත

    • @harshaharischandra1021
      @harshaharischandra1021 ปีที่แล้ว

      ❤❤❤❤❤❤❤

    • @VishakaMadurangi
      @VishakaMadurangi ปีที่แล้ว +1

      Matath okama hithuna..ehma wenna epa.hama paththakinma watina.pudgalayek..thirisan deshapaluwo inne ekai baya...

  • @kdkd7102
    @kdkd7102 ปีที่แล้ว +7

    Mama මෙතෙක් පාර්ලිමේන්තුවේ asu වටිනාma කතාවක්. Oba me rate වටිනා නායකත්වය ගත යුතුයි. Apa මුළු රටේම නොමඳ සහයෝගය. ඔබට jaya. Thruwan saranai නායකතුමා.

  • @rasikakahandawala2415
    @rasikakahandawala2415 ปีที่แล้ว +42

    ආදර්ශයක් පාර්ලිමේන්තු කටිටිය හිටියද කියලා දන්නේ නැහැ සේරම තක්කු බුක්කු වෙලා කතාව ලස්සනයි අද තමයි මම දැක්ක පලවෙනි වතාව පාර්ලිමේන්තු ❤

  • @gimhanigunasiri2343
    @gimhanigunasiri2343 ปีที่แล้ว +13

    ඔහොම හඩක් ඇහෙනකම් අපි බලාගෙන හිටියේ. කියන දේවල් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන්න ඔබ අවංකවම සූදානම් නම් අපි ඔබට සහයෝගය දෙනවාමයි. රටට ආදරය කරන අනාගතයට ආදරය කරන නායකයෙක් අපට අවශ්‍යයි. ඔය ශක්තියෙන්ම ඉදිරියට යමු. රටට අනාගතයට ආදරය කරන බුද්ධිමත් ජනතාව ඔබ සමග ඉදිරියට එන්න සූදානම්. අපි මේ රට ගොඩනගමු.

  • @oshiniwickramaratne9762
    @oshiniwickramaratne9762 ปีที่แล้ว +18

    ජයවේවා!!! උද්දික ප්‍රේමරත්න මන්ත්‍රීතුමා

    • @systemsolution563
      @systemsolution563 ปีที่แล้ว

      ජයාවේවා උන්ට තොපි මරූ හු

  • @VasanthKumar-zy7md
    @VasanthKumar-zy7md ปีที่แล้ว +16

    ගොඩක් කාලෙකට පස්සේ මේ වගේ කතාවක් අහන්න මෙතුමා වගේ දහයක් හිටියා නම් පාර්ලිමේන්තුවේ මේ රට හදන්න මෙත් ඔබතුමාට රටට සේවය කරන්න ශක්තිය ධෛර්යය 🙏❤️

  • @calmwithme152
    @calmwithme152 ปีที่แล้ว +11

    තිලක් කන්දෙගම මහතා පරිප්පු වගා කරලා තියනවා...
    ඔබතුමා අනිවාර්යයෙන් ඔහුව මුණගැහෙන්න💚

  • @ariyadasawaduvidanage5108
    @ariyadasawaduvidanage5108 ปีที่แล้ว +24

    ගරු , උද්දික ප්‍රේමරත්න මැතිදුණි ඔබවන් දැක්මක් ඇති නායකයින් පෙරමුණ ගතහොත්...රට සුරපුරයක් කලහැක....

  • @SandhyaPriyangani
    @SandhyaPriyangani ปีที่แล้ว +13

    ඔබ තුමා වගේ තවත් සත්‍යවාදී චරිත 50 ක් වත් පාර්ලිමේන්තුවේ හිටියා නම් මේ රටට,අපේ මිනිසුන්ට හොඳ කලක් උදා වෙනවා ෂුවර්. ඔයාට ජය වේවා !

    • @SuneathraLive-wd8xp
      @SuneathraLive-wd8xp ปีที่แล้ว +2

      ඔබතුමා රටට මිනිපහනක්.ඔබ රටේ නායකයා වියයුතුයි

  • @Shanidisanayaka-e7w
    @Shanidisanayaka-e7w ปีที่แล้ว +37

    රටකට ඕනි එඩිතර නායකත්වයක්‌ එකට සුදුසුම කෙනා උද්දික ප්‍රේමරත්න මැතිතුමා 🙏🏿❤️

  • @sajeewanilakmali6068
    @sajeewanilakmali6068 ปีที่แล้ว +19

    ඔබ වැනි තරුණ නායකයින් ගෙන්,ඔය පුටු පිරෙනව නම් අපි හරි කැමතියි..අපෙ දරුවන් ගෙ අනාගතය ගැන භයක් දැනෙන එකක් නෑ...ජය වේවා...

    • @tharindudarshana5809
      @tharindudarshana5809 ปีที่แล้ว

      🤣🤣🤣🤣🤣 ඇත්තද පිරෙයි එහෙනම්🤣🤣🤣🤣🤣🤣

  • @dilinihewage7726
    @dilinihewage7726 ปีที่แล้ว +3

    ඇත්තටම පාර්ලිමේන්තුවේ අහපු ලස්සනම අර්තවත් කතාව ඕක තමයි. Congratulations කලාකරුවානනී ඔබට.

  • @asakuwait7343
    @asakuwait7343 ปีที่แล้ว +29

    අපි වෙනුවෙන් කතා කලාට බොහොම ස්තුතියි තෙරුවන් සරනයි ❤️❤️

    • @AmithaKrishan-hu8vl
      @AmithaKrishan-hu8vl ปีที่แล้ว

      Niyami supiri kathawa oba thuma hari nayakaya minnissunta thamai jayaveva kiynna one ethakotai me ratata hariyanne apith innawa obathuma ekka jayawewa

  • @AnuradhaSwarnamali-q8r
    @AnuradhaSwarnamali-q8r ปีที่แล้ว +11

    ඔබ පටන් ගන්න.. ඔබට පුලුවන්.. බිංදුවෙන් පටන් අරන් ඉදිරියට යන්න දැන් හොදම කාලය.. ඔබගේ ආරම්භකයා ඔබ වෙන්න.. මුලු රටක් ඔබට එක් වේවි. සුබ පැතුම්..

  • @MNS_EDITZ3252
    @MNS_EDITZ3252 ปีที่แล้ว +16

    උද්දික මල්ලි ඔයාට මේ රටේ මිනිස්සුන්ගේ දුක තේරෙන්නේ ඔයා රෝස මල් මාවතක් දිගෙ ඔය තැනට ආපු කෙනෙක් නොවන නිසයි. මම ඔයාව පුංචි කාලෙ ඉදන්ම දන්න නිසා ඔයාගේ හදවතේ රටේ දුප්පතුන් කෙරෙහි කකියන වේදනාව තේරෙනවා මල්ලී.තවද ඔයා තාම අතීතය අමතක නොකල හිත හොද කොල්ලෙක්. ඔයාට සදා ජය.

  • @philominacharmaineswarnapa8535
    @philominacharmaineswarnapa8535 ปีที่แล้ว +5

    අද ඔබතුමා ට වෙඩි තියන්න බලනවා. අපි ඔක්කොම ඔබ සමගයි

  • @ireshapathiray1562
    @ireshapathiray1562 ปีที่แล้ว +29

    ඔබ වැනි පුතුන් මේ රටට අවශ්‍ය ම මොහොත

  • @NishuLakmali
    @NishuLakmali ปีที่แล้ว +5

    අපිට නිදහසක් ලැබිලා නෑ අපි තාම වෙන රටවල්වලට කබුරනව නිදහස් උත්සව තියන්නෙ මොකටද අපි මැදපෙරදිග දුක් විදිද්දි ඔබ තුමාට විතරයි ඒක තේරුනේ ඔබ තමයි රට හදන්න ඕනී ජයවේවා..🙏

  • @chadeepachandimal
    @chadeepachandimal ปีที่แล้ว +102

    මේ වගේ උගත්, හොද දැක්මක් තියෙන සහෝදරවරු තමයි අපේ රටට අවශ්‍ය ❤️ඉතා වටිනා කතාවක්

    • @indraniranasinghe9463
      @indraniranasinghe9463 ปีที่แล้ว +3

      ඔබතුමා ⁣⁣ගේකතාව හරියටම හරි .ජයවේවා !ජය⁣වේවා !!!

  • @freeuse9035
    @freeuse9035 ปีที่แล้ว +1

    ලස්සන කතාවක් මම පලවෙනි වතාවට අහපු ලස්සන වචන ට්ක දුප්පත් අපි වෙනුවෙන් කතාකරනවට ඔබට දීර්ඝඅයූවේවා ශක්තිය දහ්‍ර්‍ර්‍ර්‍රිරිය ලැබේවා ජෙසුපිහිටයි

  • @upulchandrasiri1105
    @upulchandrasiri1105 ปีที่แล้ว +35

    ඔබතුමා මහරජ ගැමුණු චරිතයට පනදුන්නා වගේ අපේ රටේ අනාගතේ බාරගන්න ඉදිරිපත් වෙන්න 🙏අපි උපරිම සහයෝගය දෙනවා 👍

  • @niluwikramasinghaniluwikra1592
    @niluwikramasinghaniluwikra1592 ปีที่แล้ว +11

    මේවගේ හොද අදහස් තියන බුද්ධිමත් මනුෂ්‍යයෙක් තමයි රටකට ඕනි ඔබතුමාගේ කථාව හරිම වටිනවා

  • @malih7831
    @malih7831 ปีที่แล้ว +9

    ඔබතුමාට බොහොම ස්තූතියි අපි ගැන අපේ රටේ හොරුන්ට සිහිපත් කරපු එක ගැන

  • @hansijayawardana
    @hansijayawardana ปีที่แล้ว +13

    පාර්ලිමේන්තුව මීක් සද්දයක් නෑ.. කෝ අර වෙනදා උම්බෑ කියන සෙට් එක.. රිදෙන්නම දුන්නා. ❤

  • @manjulawickramasinghe3105
    @manjulawickramasinghe3105 ปีที่แล้ว +4

    මගේ ජීවිත කාලයට දැකපු එකම අවංක රටේ සම්පත ඔබයී උතුමානන්නී

  • @chandanigamage7906
    @chandanigamage7906 ปีที่แล้ว +14

    ඔබ වැනි තරුනයෝ තමයි පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ ඔය නාකි හැත්ත ගෙදර යවන්න ඕනේ උද්දික ඔබට ජයවේවා 👍

    • @siriyanisamanmala5464
      @siriyanisamanmala5464 ปีที่แล้ว

      Nakie aun sil ganilla bawanwak kargana paw gawanna api aurudu gank rata ko samurrdiya na rajayan dana kisima dayk nh ai ratana

    • @siriyanisamanmala5464
      @siriyanisamanmala5464 ปีที่แล้ว

      Vinnimaya gann kawda rata viruwo niwasa naya danwa news yanwa ko giyama un kiyanna aka enna niladarey wandawal nikam pcha wanwa tiyan ak viyadam kargana ynna

    • @siriyanisamanmala5464
      @siriyanisamanmala5464 ปีที่แล้ว

      Rata aurudu gank rata wadak na kiyala ma koi rajaya awat api hoya gattot kata hallai

    • @siriyanisamanmala5464
      @siriyanisamanmala5464 ปีที่แล้ว

      Oba tumata jayan jayama wawa api gan a hada naguwata bs dp

    • @tharindudarshana5809
      @tharindudarshana5809 ปีที่แล้ว

      🤣🤣🤣🤣🤣👩‍🔧නට් 🤣🤣🤣🤣

  • @ranjanwakista8917
    @ranjanwakista8917 ปีที่แล้ว +1

    ගරු උද්දික ප්‍රේමරත්න මන්ත්‍රීතුමනි, ඉතාමත් හරවත් වේගවත් ප්‍රකාශයක් කළ ඔබතුමාට ස්තුතියි, නව පක්ෂයක් සාදාගෙන පෙරමුණ ගන්න අප ඔබතුමාට සහයෝගය දීමට ඉත සිතින් කැමැත්තෙන් සිටිමු ඔබගේ වාග් ප්‍රහාරය තුළින් අප හරවත් පැහැදිලි අනාගතයක් දුටිමු ඔබතුමාට ජයවේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @rupasingha7816
    @rupasingha7816 ปีที่แล้ว +11

    225.. මෙහෙම දෙයක් කවදාවත්.. කියන්නේ නෑ.. හැබැයි ඉතින් මෙතුමාගේ වැදගත් කතා කාලය තුල .. වටිනා අදහස් . හරිම වැදගත්... සුභ පැතුම් හදවතිනම..

  • @romainegibson7178
    @romainegibson7178 ปีที่แล้ว +8

    I 💯 agree with your speech, hope at least now that the public will hear this speech and open up their brains and vote correctly.👍👍👍👍

  • @christophercreatechannelfe9917
    @christophercreatechannelfe9917 ปีที่แล้ว +5

    මීලග ජනාධිපති ලෙස ඔබ තුමාව පත් කරමු ජනාවගෙන් ඉල්ලා සිටිමි බුද්ධිමත් ජනතාවනි ඔබ ගෙන් කරැනාවෙන් ඉල්ලා සිටිමි තරැන නායක යෙක් ජය වේවා

  • @natheeshavathsala7509
    @natheeshavathsala7509 ปีที่แล้ว

    රට.ඉන්න අපි.වෙනුවෙන් කතාකර.ඔබ තුමාට ජයෙන් ජයම වේවා .අපේ මුදල්වලින්.කාලා.සැප විදින.කාලකණ්නි දේශපාලුවන්.ටිකක් අපේ රටේ ඉන්නේ .ඒ.අතර.ඔබ තුමාවාගේ.අය.අපේ රටට ඉතාමත් වටිනවා ඔබ තුමාට සියලු දෙවියන්ගේ ආසීර්වාදය ලැබේවා

  • @nelumchathurangani8881
    @nelumchathurangani8881 ปีที่แล้ว +121

    100% ඇත්ත.රටේ බහුතර ජනතාවගේ හිතේ තියන කතාව.හැබැයි මේවා ක්‍රියාත්මක කරන්න දායක වුන දවසට තමා ඔබ ගැන වුනත් විශ්වාස කරන්නෙ.කලාකරුවෙක් ලෙස ඔබ ලබා තිබෙන ජනතා ආදරය ⁣ගෞරවය දේශපාලකයෙක් ලෙසත් ඉහළින්ම ලබන්න හැකිවේවා❤️❤️❤️

  • @Npphorana
    @Npphorana ปีที่แล้ว +2

    උද්දික සහෝදරයා .. ඔබ මොන පක්ශයකද කියල මම දන්නෙ නෑ.. ඒත් කතාව 100% ඇත්ත... respect 💪💪👍👍

  • @shanthishanthi5772
    @shanthishanthi5772 ปีที่แล้ว +14

    හොඳ නායකත්වයක් . ඔබතුමා අපිට ඕනෑම කරන ටික කියලා .... හරක්ට තෙරුන්කරා.....🙏🙏🙏🙏🙏🙏

    • @rrupalatha6796
      @rrupalatha6796 ปีที่แล้ว

      කොහොම හරි බලන්නෙ හොරා කන්න නයවෙලා කන්න ඔබ වගෙ අයට කොන්ද තියාගෙන කෙලින් ඉන්න අමරුවෙඉ ඔබතුමාට බුදු සරනඉ

  • @kanchanakanchana8157
    @kanchanakanchana8157 ปีที่แล้ว +4

    අහිංසක මිනිස්සු ගැන හිතන ඔබ තුමාට බුදු සරනයි 👍🙏

  • @niusethu9358
    @niusethu9358 ปีที่แล้ว +10

    හදවතට දැනෙන, ඇසට කදුලක් ගෙනෙන.බුද්දියට කතා කරන නුබෙ කතවට දහස් වරයක් පිං අය්යෙ. නුබ වනි උන් 10ක් ලබන්න ඇය් අපි පිං නොකලෙ මෙ parliment එකට. හැමදාමත් ආදරෙය් . නුබ සමගය් . දෙවියන් රැකදෙවා . නුබව ♥️♥️♥️♥️♥️🌹🌹🌹🌹👍

  • @kamilakumara
    @kamilakumara ปีที่แล้ว +4

    ස්තුතියි මන්ත්‍රී තුමනි..ඇත්තටම රටේ දැවෙන ප්‍රශ්න ගැන පේන දකින ඇහෙන දේශපාලකයෙක් ඉන්න එක ගැන ගොඩාක් සතුටුයි..කෙලින් කතා කරන .අඩුම තරමේ අසරණ ජනතාවගේ හිතට හයියක් වෙන්න හෝ ඔබ තුමා වගේ අය ගොඩාක් වටිනවා.මොන දේ කීවත්.මොන දේ කලත් එකම විදියට හිතන මිනිසුන් අපේ රටේ නැතිවා නෙවෙයි..අනික ඔය කාලකණ්ණි දේශපාලකයන් අතර හොද මිනිසුන් නැතිවා නෙවෙයි..හොරු ටික ඉන්නකන් හොද මනුෂ්‍යකුට රට හදන්න දෙන්නේ නෑ..උන්ට උන්ගේ වැඩ ටික කරගන්න බෑනි..ඇත්තටම ලන්කාව ගැන හිතද්දී මාර දුකයි..මම විදේශ රටක දැනට සිටින්නේ..මේ රටවල් වල සමාජය දැක්කම මාර සතුටුයි.ආසයි ..රටේ මැති ඇමතිවරු ඉන්නවද කියලවත් හොයන්න බෑ..ඒ උනත් රටේ පාලනය ලස්සනට කෙරෙනවා ..ඔබ තුමාට ජය වේවා..පාට.පක්ෂ මට වැඩක් ඇත්තෙම නෑ..රටට ආදරය කරන.රටේ ජනතාවට ආදරය කරන නායකත්වය අපිට ඕන ..ඔබ තුමා ඉදිරියට යන්න ..ඔබ තුමාට ජනතාවගේ ආසිර්වාදය අනිවාර්යයෙන් ලැබෙයි...ජය වේවා ...

  • @AthulaSagara-j3e
    @AthulaSagara-j3e ปีที่แล้ว +7

    මන් කැමති නලුවෙක් ඒවගේම රටට අවශ්‍ය නායකයෙක් ඔබ නියමයි උද්දික අයියේ

  • @hikkkies
    @hikkkies ปีที่แล้ว +5

    This speech will always retain and recoreded as the number one, political first quality proper speech in our parliament, ever!

  • @PushpaMalkanthi-gs8xb
    @PushpaMalkanthi-gs8xb ปีที่แล้ว +43

    අප වෙනුවෙන් හඩක් නැගූ ඔබ තුමාට අපගේ ප්‍රණාමය.❤️❤️❤️❤️

    • @tharindudarshana5809
      @tharindudarshana5809 ปีที่แล้ว

      🤣🤣🤣🤣

    • @iroshanilmini7776
      @iroshanilmini7776 ปีที่แล้ว

      @@tharindudarshana5809 මොකද හැම comments ekkatama gihin අඩන්නෙ

  • @DilekaHiru
    @DilekaHiru 8 หลายเดือนก่อน

    අර්තවත් කතාවක් සුපිරි දැක්මක් රටට ඕනා නායකයෙක් සුවපත් වේවා විස්වයේ රැකවරනය ලැබේවා

  • @MemoryLane96
    @MemoryLane96 ปีที่แล้ว +11

    සත්‍ය අඳුරු පැතිකඩ ගැන කතා කලාට ස්තූතියි! තිත්ත වුනත් ඇත්ත යල්පැනගිය දේශපාලනය නිසා තාමත් අපි එකතැන.. පරම්පරාවෙන් එන මත හින්දා මෙතෙක් කල් බොහෝමයක් මිනිස්සු ජන්දය දුන්නේ ඒ වැඩිහිටි පරම්පරාව ඇන ඇන කියපු දේශපාලන පක්ෂ හින්දා මිසක් රටේ අවශ්‍යතාවය දිහා බලලා නෙවෙයි.. ඒ නිසාම හැමදාමත් වුනේ එකම රාමුවකට කොටු වුනු එක..එකම කට්ට කකා හූල්ලපු එක.. තාක්ෂණය එක්ක ලෝකයේ බොහෝ රටවල් පිම්මක් පණිද්දී අපේ බහුතරය හිතුවේ පුරුදු ජීවිත රටාවමයි.. අදට වඩා හෙට හොඳයි කියලා හිතුනු දවසක් නැතිවත් ඇති.. හෙට අලුත් දෙයක් කියලා උද්‍යෝගිමත් ආරම්භයක් දැනෙන හැඟීමක් දනෙන්නෙ නැතුව ඇති.මොකද ජනතාවගේ හිතේ තිබ්බ ලොකුම ප්‍රශ්නය හෙට මට හිතේ සැහැල්ලුවෙන් ජීවත්වෙන්න පුලුවන් වෙයිද? මේ වියදම් බර එක්ක ආර්ථික ප්‍රශ්න වලින් ගොඩ ඒමක් තියේවිද් කියන එකයි....ඒ නිසයි අදටත් දක්ෂයන්ට දක්ෂ තැන නොලැබුනෙත් සහ තාමත් සාම්ප්‍රදායික රාමුව ඇතුලේ අපි එකම විදියට කැරකෙන්නේ.. දේශපාලනය නව්‍ය අදහස් සමගින් උගත් පරම්පරාවක් සමගින් නමට නොවී ඇත්තටම ක්‍රියාවෙන් දෙයක් කරනවා නම් පැහැදිලි සැලසුමක් තියෙනවා නම් මේ වැටිලා ඉන්න වලෙන් අල්පයක් හරි ගොඩ ඒවි..අඩුම තරමේ දරුවෙක්ට ඉගෙන ගන්න වාතාවරණයක් සැකසේවි.. ලුණුයි බතුයි කාපු මනුස්සයාට බඩ පිරෙන්න කාලයක් ඒවි.. මේ රට දාලා කොහෙ හරි යන්න ඕනි කියලා හිතෙමින් තැවෙන තරුණ හිත් ව්ලට මේ රටේ ඉඳන් අලුත් වැඩක් ගැන හිතෙන කාලයක් ගේන්න සැලසුමක් ඕනි... අලුත් අදහස් තියෙන පරම්පරාවට ප්‍රායෝගිකව ඇහුම්කන්දිය යුතු වාතාවරණයක් සැකසෙන්න ඕනි.. ආර්ථිකය සහ තාක්ෂණය මුණ ගැස්විය යුතු තෝතැන්නක් ඕනි! ඔබ පැවසූ ලෙසින්ම දැන් ඇවිත් තියෙන්නේ හදවතට වඩා බුද්ධියට තට්ටු කරන්න ඕනි කාලේ.. සල්ලී සහ බලයෙන් උමතු වුනු දේශපාලනය ගැන නොහිතා රටේ හෙට පරම්පරාව ගැන හිතලා වටිනා ජන්දය පාවිච්චි කිරීම රටේ බහුතරයේ යුතුකම!
    ස්තූතියි උද්දික මන්ත්‍රීතුමා අවශ්‍ය දෑ සැකෙවින් හඬ නැගීම සම්බන්ධයෙන්! 👍❤️

  • @jayalathshiroma4823
    @jayalathshiroma4823 11 หลายเดือนก่อน

    මන් අපේ රටේ දේසපාලනය අහන්න කැමතිම නෑ මෙච්චර කාලෙකට පස්සේ පාර්ලිමේන්තුවේ අහපු ලස්සනම වැදගත්ම කතාව ඔබ‍ට ජය 🙏🙏🙏

  • @Suneth392
    @Suneth392 ปีที่แล้ว +17

    නියමයි කතාව මාර ගැම්මක්👍💯👍

  • @IshiniShehara-r3h
    @IshiniShehara-r3h ปีที่แล้ว +7

    ජරා හැදි පවුල ඉන්නකම් ඔබතුමාලා වගේ රත්තරන් මිනිස්සුන්ට තැනක් නෑ. රටේ අවසනාව😖😖❤

    • @iroshanilmini7776
      @iroshanilmini7776 ปีที่แล้ว

      රට අවාසනාවන්ත නැහැ. මිනිස්සුන්ගෙ අවාසනාව එ වගේ පාලකයො රට පාලනය කරන එක.

  • @sudnonamalka6606
    @sudnonamalka6606 ปีที่แล้ว +14

    අපේ රටට අවශ්‍ය ඔබ වැනි පුද්ගලයෙක් ,අනිත් උන්ගෙ ඔලුගෙඩි වලට දැනෙන්නම කිව්වා හරි ලස්සනට ,සුභ පැතුම්

  • @chandimapiries6934
    @chandimapiries6934 ปีที่แล้ว +15

    නියම කතාවක් රටට වටිනා මන්ත්‍රී කෙනෙක් නියම පිරිමියෙක් මේ වගේ අය තමයි රට කට ඔනෙ 🤝🇱🇰❤

  • @නිලන්තිනිලා
    @නිලන්තිනිලා ปีที่แล้ว +48

    උද්දික.ඔයාට.අපිහරිම.ආදරෙයි.ඔයා.ඇත්ත.කියන්නෙ.
    ඒත්.විජේට.උනු.අපරාධය..අපිට
    මතකයි.ඔයාව.නැතිකර.ගන්න.බැ.👍👌🙏💙👍👌🙏💙💙💙💙

    • @inokagunawardena4742
      @inokagunawardena4742 ปีที่แล้ว

      Obata jaya veva obata budusarany oba harima de kiwva 🙏🙏🙏🙏

    • @SaheshaMadushan-h6o
      @SaheshaMadushan-h6o ปีที่แล้ว

      NIYZMi . OBATA JAYA. NIYATHAI. TATE NAYAKAYA WENNA. API OBA. SAMAGAI.

    • @tharindudarshana5809
      @tharindudarshana5809 ปีที่แล้ว

      🤣🤣🤣🤣🤣 ඇත්තද බල්ලන් හිටපන්

    • @නිලන්තිනිලා
      @නිලන්තිනිලා ปีที่แล้ว

      @@tharindudarshana5809 ඇයි.යකො.😃😄😃😄

  • @shiromidodamdeniya545
    @shiromidodamdeniya545 ปีที่แล้ว +4

    පිස්සු හැදෙනවා ඔයාගෙ දැක්ම එක්ක උද්දික මහත්තයෝ.... ඔන්න එනවනම් දියසෙන් කෙනෙක්. ජය වේවා ඔබට සහ මගේ රටට තෙරුවන් සරණයි

  • @kumudhurathnayaka465
    @kumudhurathnayaka465 ปีที่แล้ว +5

    අපි වෙනුවේන් කතා කලාට බෝහොම ස්තෑතියි තේරෑවන්
    සරනයි පාර්ලිමේන්තෑවේ අහපු
    වැදගත්ම කතාව ❤

  • @chandanipriyadashani9221
    @chandanipriyadashani9221 ปีที่แล้ว +2

    🙏🙏🙏කියලා නිම කරන්න බැ ඔබගේ 🙏🛐වචන ටික මසුරන් වටි.. මම ඕමාන් ඉන්නේ... අවුරුදු 4.. වෙනවා එන්න විදිහක් නැතිව... Mbc ගියාට කිසිම වැඩක් නෑ... කොන්ත්‍රාත් කාලය ඉවරයි.. ඒවාට කතා කරන්න කෙනෙක් නෑ... ජය වේවා... මැතිතුමා ඔබ‍ට.. වරදින්නේ නෑ... හිත හොදනම් අපි පන උනත් දෙනවා... අපි අනුරාධපුර... මම අනුරාධපුර.. පණ්ඩුලගම... 🙏බුදුසරණයි ජේසු පිහිටයි ඔබ‍ට.. 🛐පවුලේ සැමටම 🙏❤️💞🌹

  • @shaminafernando7103
    @shaminafernando7103 ปีที่แล้ว +8

    විශිෂ්ඨයි උද්දික මන්ත්‍රීතුමා....ඔය කියන ඇත්ත තේරුම් නොගන්න පාලකයො ඉන්න රටක ජනතාව හැමදාම අගාධයේ
    යහපත් හෙටක් වෙනුවෙන් හඬනගන ඔබතුමාට මගේ හදවතේ ප්‍රණාමය 💪💪💪💪💪💪

  • @DayaGunathilaka
    @DayaGunathilaka ปีที่แล้ว

    ඇත්ත ඇත්ත වසයෙන් ම තේරුම් කරදුන් ඔබ තුමාගේ කථාව අහපු මට ඔබ තුමාට ස්තුති කරන්නයි මේ ටික ලීවේ,

  • @tharindusamarasekara7613
    @tharindusamarasekara7613 ปีที่แล้ว +27

    ඔබ කලා ලෝකයේ බැබලිය යුතු තරුවක්..මෙම කතාවටත් මගේ ගෞරවය.
    ඔබතුමා අඩු වයසින් මරා දමනවා බලන්න අපි කැමති නෑ.

  • @nadeesharathnayake1645
    @nadeesharathnayake1645 ปีที่แล้ว +14

    රටේ මිනිස්සුන්ට අැහැරෙන්න කරපු හොඳම කතාවක්. පරණ දේශපාලනය නිමා කරමු. මෙතුමාගේ සංකල්පය අනුව අලුත් වෙමු.

  • @HildavirasuriyaHilda
    @HildavirasuriyaHilda ปีที่แล้ว +8

    රටට. වටින. පිරිමියේක්. බුදු සරනයි. දීර්ඝායුෂ. ලැබේවා. ඔබතුමාගේ. කලාවටත්. ආදරේයි. කතාවටත්. ආදරේයී❤❤❤❤.

    • @tharindudarshana5809
      @tharindudarshana5809 ปีที่แล้ว

      හූගක් අදරෙද බන්🤣🤣🤣🤣🤣🤣

  • @erangafdo6001
    @erangafdo6001 ปีที่แล้ว

    ඔබට ජය ආසම චරිතයක්, හොද හදවතක් තියෙන මිනිසෙක්, අප ගැන සිතන ඔබ තුමා අනිවාර්යයෙන් පාර්ලිමේන්තුවේ ඉන්නම ඔනී ❤❤❤❤

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage6137 ปีที่แล้ว +7

    Mr..uddika. oya..supiri. oyala.vage.aya.thamai.me.rata.ihala.thana.inna.oni.🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏

  • @sampathbandara3250
    @sampathbandara3250 ปีที่แล้ว

    තිලක් කන්දේගම මහත්තයා පරිප්පු හොඳින් වගා කරනවා ලංකාවේ ....excellent කථාව respect...

  • @prabashiniamarasingha5528
    @prabashiniamarasingha5528 ปีที่แล้ว +12

    හදවතින්ම සුභ පතනවා .ප්‍රසන්සා කරනවා උද්දික...ගමේ සුවඳ රටේ හදවත හඳුන වා....