ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
නංගී ඔයාට තෙරුවන් සරනයි ඔයාගේ බිස්නස් එක දියුනුවෙන් දියුනුවට පත්වේවා
ඇයගේ උත්සාහය අගේ කරමි ජයවේවා ❤️
ඔබගේ මේ ව්‍යාපාරය ,දිනෙන් දින සාර්ථක වේවා . මැටි පැලේ, හරිම සතුටුයි . දේවාශිර්වාද ලැබේවා .
♥️♥️👍👍
Oyage vidiyo man balanawa oya hareyatama visthara kiya denawa oage viyaparayata suba pathanawa
හොද වැඩක්...ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා 💝💝
ඔබතුමිය ඇත්තටම දිරිය කාන්තාවක්.තෙරුවන් සරණින් දියුනුවෙන් දියුනුවටම පත් වේවා!
VHS 1%
තමන්ගේ උනන්දුව සහ හැකියාව ආඩම්බරයක් ❤❤❤❤ ඔබට සුභ පැතුම්
අල වලින් හදන සබන් එක .කියලා දෙන්න පුලුවන්ද
මෙවැනි වීඩියෝ එකක් කල ඔබ තුමාට බෙහෙවින් ම ස්තූතියි
බොහෝම ස්තුතියි .
නංගී ඔබතුමියට බුදුසරණ ඔබෙි වි්‍යාපරය දවසින් දවස දියුනු වෙිවා ඔබ වැනි දෛරිය කතුන් රටට භාගියක්
අක්කා ඔයාට ගොඩ ගොඩාක් පින් හොදේ.මේ දේ මුලු රටටම කියලා දුන්නට.
තෙරුවන් සරණයි අගය කලයුතු දියණියක් ඇත්තටම මේ සබන් එක ගොඩාක් හොඳ ඇති මේ දියණියගේ වීඩියෝව මම කලින් බැලුවා එදාට වඩා අද මැය හරිම ලස්සනයි ස්තූතියි දුවයි ඔයාට වීඩියෝ කර මහතුන්ටත් බොහොම ස්තූතියි
බොහෝම ස්තුතියි ඔබතුමියට ❤️
මෙයා මට බැන්න ආයුර්වේද සබන් කෑල්ල හදන හැටි ඇහුව කියල ආයුර්වේද සබන් කැටේ කියල දෙන්න 4500/= ඉල්ලුව
උත්සහවන්ත සහොදරියක්.. ඔබේ වියාපාරය දියුණුවේවා.. ජීවිතය ජයගන්න ඔබට.. ශක්තිය, ධෛර්ය ලැබේවා..!!
එයාට ලස්සන කොණ්ඩයකුත් තියෙනවා වගෙ. හොරයක් වංචාවක් නැතිව දිගින් දිගටම ව්‍යාපාරය කරගෙන යන්න අක්කෙ. ඔබට ජය. ❤❤❤❤
හොරයක් වංචාව ක් තමයි කරන්නේ ඔය චමිපිකා ..මගේ කමිපැනි සබන් කැල්ල එයා හැදුවා වගේ කතාකරන්නේ..සාක්ෂි එක්ක පෙන්නන්න පුළුවන්
@@jeewanachamathkara9438 ai ehema kiyanne Dan eya ne meka hada hati kiyala denne mokadda eya karap horaya
Matath hithuna eyage konde diga athi
දියුණුවෙන් දියුණුවටම පත් වේවා❤බුදුසරණයි
Hoda sahodariyak, oba rakiyawa diunuwan diunuwata pat wawa kiyala prartana karanawa davi pihitai ❤❤❤
බොහෝම ස්තුතියි .❤️
මේ වගේ වීඩියෝ අද කාලයට ගොඩක් වටිනවා අයියා
බොහෝම ස්තුතියි මල්ලි ..❤️👊
දිරිය නැගනියේ, ඔබ අපේ රටට දැයට අගනා සම්පතක්! ඉතාමත් නිහතමානීව, අවංකව තමන්ගේ හැකියාව අන් අයටත් නොඅඩුවම බෙදා දුන්නා. ඔබේ සියළු කටයුතු දිනෙන් දිනම දියුණුවෙන් දියුණුවට පත් වෙන්න,ඔබේ සියළු බලාපොරොරොත්තු ඉටු වෙන්න,ඔබට නීරෝගී දීර්ඝායුෂ ලැබෙන්න පතනවා.
දුවට තෙරුවන් සරණයි. ඔයාගේ ව්‍යාපාර දියුණු වේවා. මැදිරිගිරිය
හරිම සතුටුයි න්ංගි ඔයගේ උත්සහවන්තකමට බුදුසරනයි
ඔබ ශක්තිමත් කාන්තාවක්,දියුණුවෙන් දියුනුවටම පත්වේවා,
Nangei oyage viyaparaya dinendina diyunu wewa theruwan saranai nangi 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
නියම කෙල්ලක්නෙ..❤️❤️❤️ණයක් දීල හරි මේලමයි ඉදිරියට ගන්නඕනෙ...
තෙරුවන් සරණයි සියළුම දෙවි පිහිටයි දීර්ගායු වේවා ඔබට ජයෙන් ජය
Thank you.harima hondai me mahathmiya.
Mamath oya vage monavahari karanava. Apita gal mul vadiy ath api ediriyatama yamu jaya vava
මේ අක්කගෙන් මාත් විස්තර ඇහුවා.වට්සඅප් වලින්.අනේ ඇය කිසිම දෙයක් නොසගවා කියා දෙනවා.ඇයගේ ව්‍යාපාර දියුණු වේවා
ඒකනං aththa
ටැල්ක් ගන්නෙ කොහෙන්ද ගන්නෙ..ශෙයා බටර් එහෙම
No eka denna puluwanda
Bangasala vediye, Devi kiyala kadayak thiyenawa,eken mamath genawa.
❤ ජයවේවා ඔබේ බලාපොරොත්තු ඉටුවෙවා තෙරුවන් සරණයි
Cream hadana kiyala dena bari da miss..
Akka thel rath kerannama onida.
Me naggi gr vidio mm mula idalama Baluwa issara aththatama mechchara paata na oyata suba gaman jesupihitai 🙏
age karanna ona kenek. medawas walath bisnas thiyanawada...👍🏽
Oyt puluwanda mata kiyl dena
Obathumiya loku udawakka karanne karanne anayataBohoma esththi obage karumika upadeswalataPuluwan welawakata karanna hithan enneObata devi phitai🙏🙏🤨
Saban hadana achchu gnne kohedanda mis
බොහොම ස්තූතියි මිස් .
ඔබ තුමියට ජයෙන් ජයම වේවා බුදු සරණයි
Mis me 2023 me awuruddeth saban hadala laabayak ganna puluvanda?badu laabeta thiyeda?
Oba thumiyata niduk nirogi suwaya labewai prarthana karanawa
ගොඩක් හොද වැඩක් අක්කෙ ..සබන් හදන්න රෙජිස්ටර් වෙන්නෙ කොහොමද ..සබන් පලබලෙ ගහන්නෙ කොහෙන්ද අක්කෙ
Ane oya yodanne swabhavika de kiwat a wena ayatanawalin hadana oill owa vishwasada appa
ඔයාට සියළු දෙවියන්ගේම පිහිටයි නංගි
❤
Jeyawewa
උත්සාහ wanthaya jayagane. ඔයාට taruwan saranai.
Mama malami siyallama gann puluvan ges paha handiye pahu karsma ona kenekgen ahannbangasalaveediya devi eka epeliyema rohan kiyala kadayak
Sodiyamsiliket danne nadda
6hank s duwa
Ane viyaparaya diyunu karaganna registration ganna harima amarui
Oya badutika kohenda ganna thiyanna
Saban acchu ganne kohen da,?ewa godak ganan neda,?
තෙරුවන් සරනයි 🙏 නංගි ඔයාට සුබ පතනව මම ත් ඔබවසම්බන්ධ වීමට බලාපොරොත්තු වෙනවා......රැකියා වෙන් අයින් උනාම
හදවතින්ම සුබ පතනවා ඔබට කාටවත් අත නොපා ජීවත් වෙන මේ සොයුරියගේ දියුණුව ඇයගේ මුනෙන්ම පේනවා
බොහෝම ස්තුතියි ඔබට ..
Kohamada obathumiya sambanda karaganne
Oyage gama koheda.matath awith danaganna.ena widiya kiyanawada.
Godak sthuthi budusaranai
Thank you so much its usefull and valuable
මම මීට කලින් මෙතුමියගේ සබන් හදන වීඩියෝ එකක් දැක්කා ඒකෙදි මේ තරම් පාටට හිටියේ නෑ එයා ඇත්තටම දැන් සුදුයි
@@roosaravlogs4005 මෙි වගේ විඩියෝ කරලා views ගන්න පහත් වැඩ කරන්න එපා මචං..මම කෝල් කරලා කිවිවා ඔයාට..බොරැවට ට සබන් කැටෙි වහලා..ලැජ්ජ වෙන්න..ඔතන කිසිම පරමිතියක් තියෙනවා ද හදන සබන් වල..සබන් හදන අනෙක් අයටත් බිස්නස් නැතිකරනවා ඔය නොදන්න සබන් හැදිලි වලින්..ගුත්තිල මුසිල කතාව මතක නමි..මෙතන තියෙන්නෙ එකම තමයි මචං..
@@jeewanachamathkara9438 මේක මමත් හැදුව.කඩෙන් ගන්න සබන්වලට හොඳයි .දැන් අපි සබන් කඩෙන් ගන්නෑ.කුහක වෙන්න එපා.බහුජාතික සමාගම් වලට කඩේ යන.පරගැතියෝ.
@@jeewanachamathkara9438 meyage mita kalinuth vidio ekak giya .meyage saban register karala kiwa thiyenne.kantha samithiya haraha karala deyak.
@@jeewanachamathkara9438සබන් කොම්පැනියක වැඩකරන එකෙක්😂
වීඩියෝ එක බැලුවා. පැහැදිලිව කියා දුන්නට ස්තූතියි. ඔබට සුභ පතනවා.නුවර ෂෙයා බටර් හොයා ගන්න පුලුවන් තැනක් දන්නවද ?? තියනවා නම් දැනුවත් කරන්න.ඒවා නැති උනාට කමක් නැද්ද??
Sundaram stos kandy
බුදුසරණයි ජය වේවා
ජයවේවා!
Apata online ganna ganna berida
Penaenna danne monawada.
දිරිය කන්තාවක්.... ඔබට ජය..සැමටම අදර්ශක් ගන්න..
Budusaranai puthe
ටැල්ක් සහ සෙයා බටර් කෝමද ගන්නේ
ඔයාගෙ උත්සාහය කැපවීම බෙහෙවින් අගේ කරමි තෙරුවන් සරනයි
❤Thanks sister
Misge kalin saban hadapu aka bauwa mamath heduwa hodai suwada saban hadana seya batar ganne kohomada
අන්න ගෑනු තෙරුවන් සරනයි
නංගී ඔයා දිරිය කාන්තා වක් ඔයා ගේ රැකියා ව දිනෙන් දින දීයූනු වෙවා කීයා පාර්ථනනා කරමු ඛුදූ සරනයී
Jaya weewa budu saranai
මිස් සුවද සබන් විකිනිමට වෙනම අවසරයක් ගන්නඔිනද?
Hithuwoth kala nohekkak natha. Obata jaya.
Wish you all the best.Truly Sri Lankan
ඔබට සුභම සුභ වේවා
Godak watina video akak.oyata Divi pihetai.oya gana adambarai
තෙරුවන් සරණයි ජයවෙිවා ඔඔබතුමියට
Oya. Awankai oyata. Jayawewa
wishwaye siyalu shakthiya obathumiyala labewa
Akka oyaga dakshathawaga mama aga karanawa hama vidiyo akakma balanawa oyath akka akathu wanna kohomada.achchu ganna puluwanda.kiyada
පුළුවන් Rs. 1200
මමත් කැමති මිස් ඔයා හදුනා ගන්න විස්තර කතා කරන්න
Api.oyata.sambanda.wanna.kohomada
Obage dathata Yoda Bala Saathiya labawa
Kiyada toga mila
Jaya wewa oba thumiyata. Budu saranai
ආයුර්වේද සහතික් අනුමැතිය ඕනිද
Me aloevera jel eka kohenda gatte
G m ඇක්කේ මන් අද තමා ඔයාගේ සබන් හදන වීඩ් යෝව දැක්කේ , මටත් ආසයි ඉගෙන ගෙන ගමනක් යන්න ,වුදව් කරනවා නම් ගොඩක් පින් ඔයාට ,මගේ අසනීප නිසා බෙහෙත් වලට ගොඩක් වියදමක් යන නිසා මෙහෙම දෙයක් කරොත් හොදයි .මට නිදහසත් තියෙනවා කරගන්න
උත්සාහ wantha කාන්තාවක් suba පැතුම් obata
Oba tumiyata godaak pin .mewani dewal kiyala denawata .
Obata jayakma weva
බොහොමත්ම ස්තූතී ඔබට
ඔයාගේ ඉස්සල්ලා වීඩියෝ එක මම බැලුවාමමත් බඩු ලෑස්ති කරලා තියෙන්නේ පටන් ගන්නඔයාට තව තවත් හරි යනවා
බොහෝම ස්තුතියි ..
Obathumiyage wiyaparaya dinen dina diyunu wewa.
අමු ද්‍රව්‍ය කොහෙන්ද ගන්නෙ
දිනෙන් දින දි යුනු වේවා
Budu saranai ....good ...good ..good ...oll the best...😍🌹
Thanks mis oyata jp
ජයෙන් ජය !
ඔය හට නිරෝගී සුවය ලැබේවා
බොහෝම ස්තුතියි ..❤️
Wayaparaya diunu wewa.
ජය වේවා දිරිය දියණිය .
Budu. Saranai
නංගී ඔයාට තෙරුවන් සරනයි ඔයාගේ බිස්නස් එක දියුනුවෙන් දියුනුවට පත්වේවා
ඇයගේ උත්සාහය අගේ කරමි ජයවේවා ❤️
ඔබගේ මේ ව්‍යාපාරය ,දිනෙන් දින සාර්ථක වේවා . මැටි පැලේ, හරිම සතුටුයි . දේවාශිර්වාද ලැබේවා .
♥️♥️👍👍
Oyage vidiyo man balanawa oya hareyatama visthara kiya denawa oage viyaparayata suba pathanawa
හොද වැඩක්...ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා 💝💝
ඔබතුමිය ඇත්තටම දිරිය කාන්තාවක්.තෙරුවන් සරණින් දියුනුවෙන් දියුනුවටම පත් වේවා!
VHS 1%
තමන්ගේ උනන්දුව සහ හැකියාව ආඩම්බරයක් ❤❤❤❤ ඔබට සුභ පැතුම්
අල වලින් හදන සබන් එක .කියලා දෙන්න පුලුවන්ද
මෙවැනි වීඩියෝ එකක් කල ඔබ තුමාට බෙහෙවින් ම ස්තූතියි
බොහෝම ස්තුතියි .
නංගී ඔබතුමියට බුදුසරණ ඔබෙි වි්‍යාපරය දවසින් දවස දියුනු වෙිවා ඔබ වැනි දෛරිය කතුන් රටට භාගියක්
අක්කා ඔයාට ගොඩ ගොඩාක් පින් හොදේ.මේ දේ මුලු රටටම කියලා දුන්නට.
තෙරුවන් සරණයි අගය කලයුතු දියණියක් ඇත්තටම මේ සබන් එක ගොඩාක් හොඳ ඇති මේ දියණියගේ වීඩියෝව මම කලින් බැලුවා එදාට වඩා අද මැය හරිම ලස්සනයි ස්තූතියි දුවයි ඔයාට වීඩියෝ කර මහතුන්ටත් බොහොම ස්තූතියි
බොහෝම ස්තුතියි ඔබතුමියට ❤️
මෙයා මට බැන්න ආයුර්වේද සබන් කෑල්ල හදන හැටි ඇහුව කියල ආයුර්වේද සබන් කැටේ කියල දෙන්න 4500/= ඉල්ලුව
උත්සහවන්ත සහොදරියක්.. ඔබේ වියාපාරය දියුණුවේවා.. ජීවිතය ජයගන්න ඔබට.. ශක්තිය, ධෛර්ය ලැබේවා..!!
එයාට ලස්සන කොණ්ඩයකුත් තියෙනවා වගෙ.
හොරයක් වංචාවක් නැතිව දිගින් දිගටම ව්‍යාපාරය කරගෙන යන්න අක්කෙ. ඔබට ජය. ❤❤❤❤
හොරයක් වංචාව ක් තමයි කරන්නේ ඔය චමිපිකා ..මගේ කමිපැනි සබන් කැල්ල එයා හැදුවා වගේ කතාකරන්නේ..සාක්ෂි එක්ක පෙන්නන්න පුළුවන්
@@jeewanachamathkara9438 ai ehema kiyanne Dan eya ne meka hada hati kiyala denne mokadda eya karap horaya
Matath hithuna eyage konde diga athi
දියුණුවෙන් දියුණුවටම පත් වේවා❤බුදුසරණයි
Hoda sahodariyak, oba rakiyawa diunuwan diunuwata pat wawa kiyala prartana karanawa davi pihitai ❤❤❤
බොහෝම ස්තුතියි .❤️
මේ වගේ වීඩියෝ අද කාලයට ගොඩක් වටිනවා අයියා
බොහෝම ස්තුතියි මල්ලි ..❤️👊
දිරිය නැගනියේ, ඔබ අපේ රටට දැයට අගනා සම්පතක්! ඉතාමත් නිහතමානීව, අවංකව තමන්ගේ හැකියාව අන් අයටත් නොඅඩුවම බෙදා දුන්නා. ඔබේ සියළු කටයුතු දිනෙන් දිනම දියුණුවෙන් දියුණුවට පත් වෙන්න,
ඔබේ සියළු බලාපොරොරොත්තු ඉටු වෙන්න,
ඔබට නීරෝගී දීර්ඝායුෂ ලැබෙන්න පතනවා.
බොහෝම ස්තුතියි .
දුවට තෙරුවන් සරණයි. ඔයාගේ ව්‍යාපාර දියුණු වේවා. මැදිරිගිරිය
හරිම සතුටුයි න්ංගි ඔයගේ උත්සහවන්තකමට බුදුසරනයි
ඔබ ශක්තිමත් කාන්තාවක්,දියුණුවෙන් දියුනුවටම පත්වේවා,
Nangei oyage viyaparaya dinendina diyunu wewa theruwan saranai nangi 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
නියම කෙල්ලක්නෙ..❤️❤️❤️ණයක් දීල හරි මේලමයි ඉදිරියට ගන්නඕනෙ...
තෙරුවන් සරණයි සියළුම දෙවි පිහිටයි දීර්ගායු වේවා ඔබට ජයෙන් ජය
Thank you.harima hondai me mahathmiya.
Mamath oya vage monavahari karanava. Apita gal mul vadiy ath api ediriyatama yamu jaya vava
මේ අක්කගෙන් මාත් විස්තර ඇහුවා.වට්සඅප් වලින්.අනේ ඇය කිසිම දෙයක් නොසගවා කියා දෙනවා.ඇයගේ ව්‍යාපාර දියුණු වේවා
ඒකනං aththa
ටැල්ක් ගන්නෙ කොහෙන්ද ගන්නෙ..ශෙයා බටර් එහෙම
No eka denna puluwanda
Bangasala vediye, Devi kiyala kadayak thiyenawa,eken mamath genawa.
❤ ජයවේවා ඔබේ බලාපොරොත්තු ඉටුවෙවා තෙරුවන් සරණයි
Cream hadana kiyala dena bari da miss..
Akka thel rath kerannama onida.
Me naggi gr vidio mm mula idalama Baluwa issara aththatama mechchara paata na oyata suba gaman jesupihitai 🙏
age karanna ona kenek. medawas walath bisnas thiyanawada...👍🏽
Oyt puluwanda mata kiyl dena
Obathumiya loku udawakka karanne karanne anayata
Bohoma esththi obage karumika upadeswalata
Puluwan welawakata karanna hithan enne
Obata devi phitai
🙏🙏🤨
Saban hadana achchu gnne kohedanda mis
බොහොම ස්තූතියි මිස් .
ඔබ තුමියට ජයෙන් ජයම වේවා බුදු සරණයි
Mis me 2023 me awuruddeth saban hadala laabayak ganna puluvanda?badu laabeta thiyeda?
Oba thumiyata niduk nirogi suwaya labewai prarthana karanawa
ගොඩක් හොද වැඩක් අක්කෙ ..සබන් හදන්න රෙජිස්ටර් වෙන්නෙ කොහොමද ..සබන් පලබලෙ ගහන්නෙ කොහෙන්ද අක්කෙ
Ane oya yodanne swabhavika de kiwat a wena ayatanawalin hadana oill owa vishwasada appa
ඔයාට සියළු දෙවියන්ගේම පිහිටයි නංගි
❤
Jeyawewa
උත්සාහ wanthaya jayagane. ඔයාට taruwan saranai.
Mama malami siyallama gann puluvan ges paha handiye pahu karsma ona kenekgen ahannbangasalaveediya devi eka epeliyema rohan kiyala kadayak
Sodiyamsiliket danne nadda
6hank s duwa
Ane viyaparaya diyunu karaganna registration ganna harima amarui
Oya badutika kohenda ganna thiyanna
Saban acchu ganne kohen da,?ewa godak ganan neda,?
තෙරුවන් සරනයි 🙏 නංගි
ඔයාට සුබ පතනව මම ත් ඔබව
සම්බන්ධ වීමට බලාපොරොත්තු වෙනවා......රැකියා වෙන් අයින් උනාම
හදවතින්ම සුබ පතනවා ඔබට කාටවත් අත නොපා ජීවත් වෙන මේ සොයුරියගේ දියුණුව ඇයගේ මුනෙන්ම පේනවා
බොහෝම ස්තුතියි ඔබට ..
Kohamada obathumiya sambanda karaganne
Oyage gama koheda.matath awith danaganna.ena widiya kiyanawada.
Godak sthuthi budusaranai
Thank you so much its usefull and valuable
බොහෝම ස්තුතියි .
මම මීට කලින් මෙතුමියගේ සබන් හදන වීඩියෝ එකක් දැක්කා ඒකෙදි මේ තරම් පාටට හිටියේ නෑ එයා ඇත්තටම දැන් සුදුයි
බොහෝම ස්තුතියි .
@@roosaravlogs4005 මෙි වගේ විඩියෝ කරලා views ගන්න පහත් වැඩ කරන්න එපා මචං..මම කෝල් කරලා කිවිවා ඔයාට..බොරැවට ට සබන් කැටෙි වහලා..ලැජ්ජ වෙන්න..ඔතන කිසිම පරමිතියක් තියෙනවා ද හදන සබන් වල..සබන් හදන අනෙක් අයටත් බිස්නස් නැතිකරනවා ඔය නොදන්න සබන් හැදිලි වලින්..ගුත්තිල මුසිල කතාව මතක නමි..මෙතන තියෙන්නෙ එකම තමයි මචං..
@@jeewanachamathkara9438 මේක මමත් හැදුව.කඩෙන් ගන්න සබන්වලට හොඳයි .දැන් අපි සබන් කඩෙන් ගන්නෑ.කුහක වෙන්න එපා.බහුජාතික සමාගම් වලට කඩේ යන.පරගැතියෝ.
@@jeewanachamathkara9438 meyage mita kalinuth vidio ekak giya .meyage saban register karala kiwa thiyenne.kantha samithiya haraha karala deyak.
@@jeewanachamathkara9438සබන් කොම්පැනියක වැඩකරන එකෙක්😂
වීඩියෝ එක බැලුවා. පැහැදිලිව කියා දුන්නට ස්තූතියි. ඔබට සුභ පතනවා.
නුවර ෂෙයා බටර් හොයා ගන්න පුලුවන් තැනක් දන්නවද ?? තියනවා නම් දැනුවත් කරන්න.
ඒවා නැති උනාට කමක් නැද්ද??
Sundaram stos kandy
බුදුසරණයි ජය වේවා
ජයවේවා!
Apata online ganna ganna berida
Penaenna danne monawada.
දිරිය කන්තාවක්.... ඔබට ජය..
සැමටම අදර්ශක් ගන්න..
Budusaranai puthe
ටැල්ක් සහ සෙයා බටර් කෝමද ගන්නේ
ඔයාගෙ උත්සාහය කැපවීම බෙහෙවින් අගේ කරමි තෙරුවන් සරනයි
❤Thanks sister
Misge kalin saban hadapu aka bauwa mamath heduwa hodai suwada saban hadana seya batar ganne kohomada
අන්න ගෑනු තෙරුවන් සරනයි
නංගී ඔයා දිරිය කාන්තා වක් ඔයා ගේ රැකියා ව දිනෙන් දින දීයූනු වෙවා කීයා පාර්ථනනා කරමු ඛුදූ සරනයී
Jaya weewa budu saranai
මිස් සුවද සබන් විකිනිමට වෙනම අවසරයක් ගන්නඔිනද?
Hithuwoth kala nohekkak natha. Obata jaya.
බොහෝම ස්තුතියි .
Wish you all the best.
Truly Sri Lankan
ඔබට සුභම සුභ වේවා
Godak watina video akak.oyata Divi pihetai.oya gana adambarai
තෙරුවන් සරණයි ජයවෙිවා ඔඔබතුමියට
Oya. Awankai oyata. Jayawewa
wishwaye siyalu shakthiya obathumiyala labewa
Akka oyaga dakshathawaga mama aga karanawa hama vidiyo akakma balanawa oyath akka akathu wanna kohomada.achchu ganna puluwanda.kiyada
පුළුවන් Rs. 1200
මමත් කැමති මිස් ඔයා හදුනා ගන්න විස්තර කතා කරන්න
Api.oyata.sambanda.wanna.kohomada
Obage dathata Yoda Bala Saathiya labawa
Kiyada toga mila
Jaya wewa oba thumiyata. Budu saranai
ආයුර්වේද සහතික් අනුමැතිය ඕනිද
Me aloevera jel eka kohenda gatte
G m ඇක්කේ මන් අද තමා ඔයාගේ සබන් හදන වීඩ් යෝව දැක්කේ , මටත් ආසයි ඉගෙන ගෙන ගමනක් යන්න ,වුදව් කරනවා නම් ගොඩක් පින් ඔයාට ,මගේ අසනීප නිසා බෙහෙත් වලට ගොඩක් වියදමක් යන නිසා මෙහෙම දෙයක් කරොත් හොදයි .මට නිදහසත් තියෙනවා කරගන්න
උත්සාහ wantha කාන්තාවක් suba පැතුම් obata
Oba tumiyata godaak pin .mewani dewal kiyala denawata .
Obata jayakma weva
බොහොමත්ම ස්තූතී ඔබට
ඔයාගේ ඉස්සල්ලා වීඩියෝ එක මම බැලුවා
මමත් බඩු ලෑස්ති කරලා තියෙන්නේ පටන් ගන්න
ඔයාට තව තවත් හරි යනවා