✔කවුද හිතුවේ සබන් හදන්න මෙච්චර ලේසියි කියලා| විනාඩි 5න් සබන් හදන ක්‍රමයක් |how to make soap at home💓

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ต.ค. 2024

ความคิดเห็น • 1.5K

  • @kvmlakshan8619
    @kvmlakshan8619 2 ปีที่แล้ว +189

    එක එක විකාර කරල රට්ටු හිනස්සන මෝඩ කෙල්ලෙොන්ට වැඩිය ඔයා කරන්නේ නියම වැඩක් All the best ❤️👍💪

  • @buddhinimallawarachchi6878
    @buddhinimallawarachchi6878 ปีที่แล้ว +19

    නියමයි අක්කෙ.මම ත් හදුවා.මට අවුරුදු 13 ක් වෙලත් මම හදපුහාම ලස්සනට ආවා.අම්මා මට දැන් හැමතිස්සෙම හදන්න බඩුත් ගෙනත් දෙනවා.thank you akke.

    • @MalaneMalne
      @MalaneMalne 11 หลายเดือนก่อน +1

      කොස්ටින් සෝඩා ගත්තේ කොහෙන්ද

  • @mnb5981
    @mnb5981 2 ปีที่แล้ว +106

    මමත් ගෙදර හදල විකිනුවා එන්න එන්නම සියලු දේවල් ගනන් යද්දී මම ආයෙමත් විදෙස් ගත වුනා නංගී තමයි සබන් හදන්නෙ කඩෙන් ගන්නෙ නැතුව ගෙදරදිම හදන්න හරිම ලේසි ලෝබ නැතිව හැමෝටම කියලා දුන්නු ඔයාට ගොඩක් පිං

    • @madusankamihiran7552
      @madusankamihiran7552 2 ปีที่แล้ว

      මේ විදියටමද ඔයාලත් හදන්නෙ?

    • @PubuduPubudu-rz8dg
      @PubuduPubudu-rz8dg 2 ปีที่แล้ว +3

      සබන් සුවදවත් වෙන්න මොනවද දමන්නේ

    • @ruchilahettiarachchi9149
      @ruchilahettiarachchi9149 หลายเดือนก่อน

      Sudu hadun kaha kohoba ewa kohomeda misra karanna thalda neth nm kudu jathida

    • @Pawanis_Diary
      @Pawanis_Diary หลายเดือนก่อน +1

      සබන් හදලා විකුණනකොට රෙජ්ස්ටර් වෙන්න ඕනිද...

    • @ThanujaDamayanthi-l2h
      @ThanujaDamayanthi-l2h หลายเดือนก่อน +1

      ඇත්තටම, ඔයා ට ගොඩක් පින්,මෙ, විදියට, සබන් හදන හැටි කිසිම දෙයක් හංගන්නේ නැතුව, කියලා, දුන්න ට, මොකද මම, ලංකාවේ ඉන්න කොට හොදට හෙළුව, සබන් හදන විදිය, හරි යටම, දැනගන්න, ලැබුනේ නැහැ, දැන් නම් මම, ඉන්නේ රට, ඔයා ට බුදු සරණ යි පරිස්සමින් ඉන්න

  • @annejayawardhana1373
    @annejayawardhana1373 2 ปีที่แล้ว +111

    ඔයා නම් අතිවිශිෂ්ඨයි.ඇත්තටම හරිම දක්ෂයි.හැමදේම අමාරුයි කිය කිය අතඅරිනකොට ඔයා ඒ හැමදේම ලේසිම ඉක්මන්ම නිවැරදිම විදියට කියලා දෙනවා.සුබ පැතුම්.තව තව අලුත් දේවල් සොයාගන්න නුවණ ලැබේවා..

    • @shehan9128
      @shehan9128 ปีที่แล้ว

      Īī

    • @headgamer581
      @headgamer581 7 หลายเดือนก่อน

      Godak pena enawane.hriyata diya wen nha.aluminium handakin mix kale.

  • @shiromichandrakanthi1661
    @shiromichandrakanthi1661 2 ปีที่แล้ว +20

    Thanks akke මේ සබන්වල ගණන් වැඩි කාලේ මේ වගේ දෙයක් කියල දුන්නට ගොඩාක් ස්තුතියි❤❤❤❤❤❤️

  • @kanthikanthi358
    @kanthikanthi358 2 ปีที่แล้ว +10

    හැමෝටම ආදර්ශයක් ඔයා....හැමෝම සබන් හදන්න....එවිට ගෙදර පාවිච්චියට ගන්න..බෙහෙවින්ම ස්තුතියි ඔබතුමියට .

  • @chathurkalanka7773
    @chathurkalanka7773 2 ปีที่แล้ว +156

    මේ දවස් වලට ගොඩක් වටින වීඩියෝ එක ඇත්තටම බොහොම ස්තූතියි මේ වගේ දේවල් අදුන්වලා දෙනවා ට

  • @omanmuscat8273
    @omanmuscat8273 2 ปีที่แล้ว +5

    හරිම අපූරුයි බොහොම ස්තූතියි ඔබතුමියට ඔබතුමියගේ දැනුම සැමටම බෙදා දෙනවට ඔබටත් පවුලේ සැමටත් නිරෝගී සුවපත් දිවියක් වේවා

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 2 ปีที่แล้ว +76

    💗🌷සබන් ගනන් ගිය නිසා පහසු විදියට කියල දුන්නට ගොඩක්ම ස්තුතියි මිස් බුදුසරනයි...

  • @dayarathnayake3988
    @dayarathnayake3988 ปีที่แล้ว +13

    මම nam oya කියලා dunna විදියට හැදුවා den ගොඩක් දවසක ඉදන් මම පාවිච්චි කරන්නේ ඒවා තමයි thanks නංගී

    • @ruvi4538
      @ruvi4538 ปีที่แล้ว

      හොදට හරි ගියාද ඉක්මනින් දිය වෙන් නැද්ද

    • @pradeepwasantha2102
      @pradeepwasantha2102 ปีที่แล้ว

      මුනෙ ගන්න හොද නැද්ද

    • @VvviawoniejenliZ
      @VvviawoniejenliZ ปีที่แล้ว +1

      @@pradeepwasantha2102 Naaaa .. man nam athe gawe... කෝස්ට් සෝඩ Honda naa ne neda???
      Moonata mokak hari wela thiyei. Athe gannath honda naa kiyala mata hithenawa . Kokatath kiyala palaweni wathawa nisa hondada kiyala man baluwa. Athata mokak hari unoth oya nawaththanna. Math nawaththanawa

  • @chandranihewamanna545
    @chandranihewamanna545 2 ปีที่แล้ว +5

    මෙවන් නිශ්පාදන හඳුන්වා දීම ඉතා වැදගත්. ස්තුතියි ! බුදුසරනයි .

  • @prabhanidilhara5656
    @prabhanidilhara5656 2 ปีที่แล้ว +8

    ගොඩක් ස්තුතියි සබන් හදන්න කියලා දුන්නට.සබන් කැටය හදලා පැය කිහිපයකට පස්සේ වතුර බුබුළු වගේ මතුපිට මතුවෙන්නෙ ඇයි?

  • @dulanjalikumari3747
    @dulanjalikumari3747 2 ปีที่แล้ว +12

    මේ වගේ වෙලාවක මේ වගේ දෙයක් කියල දුන්නට ඔයාට ගොඩාක් ස්තූතියි.

  • @sudeshini13
    @sudeshini13 7 หลายเดือนก่อน +1

    බොහොම ස්තූති ඔයාට පුතා. මේව්ගෙ කාලෙක වටිනවා හරියට ඔයාට ජේසු පිහිටයි❤

  • @thedesignerd7295
    @thedesignerd7295 2 ปีที่แล้ว +389

    තමන් දැන උගත් දෙය අන් අයටද යහපත පිණිස කියා දීම උතුම් මිනිසුනගේ ලක්ෂණයක් .....

  • @lalithakarunaratne9476
    @lalithakarunaratne9476 2 ปีที่แล้ว +13

    හරිම වටිනවා. ඔබ ඉතා හොඳින් පැහැදිලි කළා. බොහොම ස්තුතියි!

    • @aparnamadubasana9798
      @aparnamadubasana9798 10 หลายเดือนก่อน

      නියමයි නියමයි නියමයි නියමයි

  • @shamalimanikkumari7923
    @shamalimanikkumari7923 2 ปีที่แล้ว +42

    දැනුම මෙසේ බෙදා ගැනීම බෙහෙවින්ම වැදගත්. තෙරුවන් සරණයි.

  • @malaniKodithuwakku-j1u
    @malaniKodithuwakku-j1u 17 วันที่ผ่านมา

    සමහර අය සබන් හදන රෙසපි එකට ගන්න අමුද්‍රව්‍ය ගොඩාක් කියනවා ඔයාගෙ රෙසපි එක හරි පහසුයි ස්තුතියි නංගී

  • @laleendragunasekara4410
    @laleendragunasekara4410 2 ปีที่แล้ว +130

    ඔයා හැමදාමත් පහසුඒව තමයි අපිට කියලා දෙන්නේ..ගොඩක් ස්තුතියි❤❤

    • @weerasingheseqwwcb4472
      @weerasingheseqwwcb4472 2 ปีที่แล้ว +2

      @@achinthaheshan103 🤪🤪🤪

    • @farzananaleem2924
      @farzananaleem2924 ปีที่แล้ว +1

      Fighting c🎉

    • @appuhamiyala3096
      @appuhamiyala3096 10 หลายเดือนก่อน +1

      Oya vena aya vage nemei.. Vena aya cage nam meka mata nam karanna ba kiyala maga harinava oya ehema nemei ona deyak uthsaha karanava suba pathum oyata me cage thava thava veadio apita evanna

  • @sithagasanduneth9705
    @sithagasanduneth9705 2 ปีที่แล้ว +1

    අපිත් හැදුවා හොඳට.ආවාඔයාට ගොඩක් ස්තූතියි.මේ වගේ දේවල් කරන්න තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා

  • @k.c.education5963
    @k.c.education5963 ปีที่แล้ว +8

    කෑම channel ekakin කෑම හදන එකම නෙමෙයි වටින්නේ මේ වගේ දන්න දේවල් කියල දෙන එකයි වටින්නේ බොහොම ස්තූති ❤️

  • @maduyangoda5249
    @maduyangoda5249 9 หลายเดือนก่อน

    ඉතා සතුටට පත් උනා ගොඩක් ඉස්තුති යි ඔබ තුමියට තව තවත් දේවල් හොයාගන්න නුවණ පහල වේවායි මම මෙත් සිතින් යුතුව ප්‍රාර්ථනා කරමි .

  • @thelmawijesinghe2720
    @thelmawijesinghe2720 2 ปีที่แล้ว +118

    හරිම සරලයි ...බොරු කිවිලි නෑ ..බොහොම ස්තුති ..සාර්ථක වේවා සියලුම බලාපොරොත්තු ...👍

  • @upulakshimarasinghe4966
    @upulakshimarasinghe4966 ปีที่แล้ว +78

    ඔයා කිවුව විදියට සබන් හැදුවා ඊටපස්සේ එක ඇස්ට්‍ර 250කප් එකකටදැම්ම දාලා හයිවෙන්න තියල ගැලෙවුවා එතකොට ග්‍රම් 317 බර සබන් කුට්ටියක් අවා එක මරු 🎉😂😊

    • @MalaneMalne
      @MalaneMalne 11 หลายเดือนก่อน +1

      අනේ කොස්ටින් සෝඩා ගත්තේ කොහෙන්ද කියන්න කෝ

    • @nuwanbandara1856
      @nuwanbandara1856 10 หลายเดือนก่อน +1

      Hard wear wala tiyanawa

    • @HrNanthasena
      @HrNanthasena 10 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි මැඩම්

    • @AriyarathneHettiarachchi
      @AriyarathneHettiarachchi 7 หลายเดือนก่อน

      Harimapadili.mamathhadala.balannm.oyatabubusarani.

    • @ZainabIfham
      @ZainabIfham 7 หลายเดือนก่อน

      Kostic soda venuvata soap base ganna puluvandha

  • @renukakumuduni21
    @renukakumuduni21 2 ปีที่แล้ว +184

    වැල් වටාරම් නැහැ නියමෙට පැහැදිලි .කරදෙනවා බොහොම ස්තුතියි නංගි

    • @samanthaniyamai5339
      @samanthaniyamai5339 2 ปีที่แล้ว +4

      නියමයි කිසිම ලොබ කමක් නැ තුව කියලා දුන්නා

    • @anoshafernando9210
      @anoshafernando9210 2 ปีที่แล้ว +3

      Eakanm aththa samahara prasidda ayage videos balanna eapa wenawa tak tak gala kama hadana hati unath kyala denna oni wal wataram natiwa

    • @ranigurusinghe8367
      @ranigurusinghe8367 2 ปีที่แล้ว +1

      @@samanthaniyamai5339 by too

    • @maduwanthisubasinghe5619
      @maduwanthisubasinghe5619 2 ปีที่แล้ว

      👍

    • @erandagayan5379
      @erandagayan5379 2 ปีที่แล้ว +2

      ගෑවම කුකුලා හම ගැහුවා වගේ වෙයි .

  • @nilminisandyarathnayake973
    @nilminisandyarathnayake973 2 ปีที่แล้ว +1

    Bohoma pin.oyata oya ugath de mehema anith ayata kiya denawata. Ada kaale saban mile hatiyata . Math haduwa hariyatama hari giya.thanks.thanks.thanks

  • @Jothishayamantharaadawiya
    @Jothishayamantharaadawiya 2 ปีที่แล้ว +123

    වතුර ගන්නකොට ,ක්‍රොලෝරීන් නැති වතුර ගන්න ඔනේ ,ලිං වතුර හොදයි ,නැත්නම් ටැප් වතුර අරගෙන හොදට රත්කරලා ගන්න ඔනේ ,අනිත් ඵක ,අද හදලා අදම පාවිච්චියට ගන්න බැහැ ,කෝස්ටික් සෝඩා වල සැර යන්න සති දෙකක් වත් පරණ වේන්න තියන්න ඔනේ ,නැත්නම් ඇගට හොද නැහැ

    • @thejakalutarage575
      @thejakalutarage575 2 ปีที่แล้ว +12

      Ow math hadla bluwa.lassnata awa eth saban gaala atha heduwta passe athe Hama akiluna wage una.e kostic soda Wala tyena sarata wennathi.danuwath karata gdk ithuuthi

    • @madumadu2191
      @madumadu2191 2 ปีที่แล้ว +1

      👍👍

    • @Sanju-xu1wf
      @Sanju-xu1wf 2 ปีที่แล้ว +2

      ස්තුතියි

    • @sadeethairomi3607
      @sadeethairomi3607 2 ปีที่แล้ว

      👍🏻👍🏻👍🏻

    • @shanakaperera7611
      @shanakaperera7611 2 ปีที่แล้ว +2

      කෝස්ටික් සෝඩා පරන කරන්නෙ කොහොමද

  • @dineshkumara3129
    @dineshkumara3129 ปีที่แล้ว +11

    අනේ මම ඇත්තට ම හිතුවේ නෑ මෙච්චර ඉක්මනට හදන්න පුලුවන් කියලා......අපිත් හෙට ම හදලා බලන්න ඕන .....Thaks❤️

    • @MalaneMalne
      @MalaneMalne 11 หลายเดือนก่อน

      ඔයා සබන් හැදුවද

  • @dilrukshifernando2614
    @dilrukshifernando2614 2 ปีที่แล้ว +13

    සුවඳ ගන්නේ කොහොමද සබන් කැටයට.... ?වටින video එකක් .අදට ගැළපෙන

    • @sisiraranasinghe6776
      @sisiraranasinghe6776 2 ปีที่แล้ว +2

      Essential oil danna

    • @achinthaheshan103
      @achinthaheshan103 2 ปีที่แล้ว

      th-cam.com/video/9cv5GcRSzkw/w-d-xo.html ලොකු කැමර නැ. එඩිට් මැෂින් නැ.13 MP කැමරාවක් තියෙන පෝන් එකක් තියාගෙන කොල්ලො ටික ගේමක් ගහනව..වැඩිය ලස්සනට නැතුව ඇති.. හිත හොද කොල්ලො කෙල්ලො ටික මේ පොඩි කොල්ලො ටිකට ගොඩ එන්න උදව් කරයි කියල හිතනව..❤️🙏🙏❤️🙏🙏

  • @hansikakumari-uv7gv
    @hansikakumari-uv7gv ปีที่แล้ว

    Oyage recipiya shok man hemadama saban hadanawa mekata siliket,suwada ewath ekathukarala oyage recipiyata hadanawa thenx

  • @udeshikg7951
    @udeshikg7951 2 ปีที่แล้ว +224

    ගොඩක් ස්තූතිය අක්කේ..නියම ක්‍රමයක් 😊

    • @fathimanoura6389
      @fathimanoura6389 2 ปีที่แล้ว +1

      😊😊

    • @surangasampath1287
      @surangasampath1287 ปีที่แล้ว

      බෝහෝම ස්තූතියි.ඔයාට ගොඩක් පින්.

  • @jayasinghedeepika4060
    @jayasinghedeepika4060 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූති ඔයාට..බොහොම වටින දෙයක් කියලා දුන්නෙ..🙏🙏❤️❤️

  • @clanka2107
    @clanka2107 2 ปีที่แล้ว +56

    කෝස්ටික් සෝඩා වතුර එක්ක දාද්දි පරිස්සමින්..හීට් එක වැඩි නිසා පිපිරෙන්න පුලුවන්.විද්‍යාගාර වල උනත් ඉතාම සුලු ප්‍රමාන වලින් දාන්නෙ

  • @RamaniHettiarachchi-t7h
    @RamaniHettiarachchi-t7h 2 หลายเดือนก่อน

    බොහොම හොඳ දෙයක් දැනුම ලබා දීම ගැන thanks ඔබට

  • @shanalifernando4193
    @shanalifernando4193 2 ปีที่แล้ว +42

    Thank you for this vedio, very useful for the present time. Please advise all of the safety requirements needed when working with lye. Can I know the superfat content you have used ? Do you cure this soap before use and for how long?

  • @surandipiumika2433
    @surandipiumika2433 ปีที่แล้ว +4

    ගොඩක් වැදගත් දෙයක් කියලා දුන්නාට ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @bandupalaweerasinghara5778
    @bandupalaweerasinghara5778 2 ปีที่แล้ว +10

    ඔයාගේ පැහැදිලි කිරීම ප්‍රශංශ නියයි

  • @prettygirlo_o5021
    @prettygirlo_o5021 2 ปีที่แล้ว +67

    දැන් ඉතින් කොහොමත් කාඩේන් සබන් ගන්න බරි හින්නදා මෙකෙ අත්තටම ශොක් දෙයක් . ස්තුතියි ❤❤👍

    • @Vithuli
      @Vithuli 2 ปีที่แล้ว +1

      ❤️

  • @g.cgodigamuwa8975
    @g.cgodigamuwa8975 ปีที่แล้ว

    Mamath mulinma oyagen balala thamai heduwe.. eththatama harima pahasui.. me amaru kale mewage lesi step kiyala denawata godak thank you..👍💖

  • @wasanthichathurani9032
    @wasanthichathurani9032 2 ปีที่แล้ว +12

    ගොඩාක් ස්තුතියි අපිට මේ වගේ ක්‍රම කියලා දෙනවට

    • @kumariwasala8521
      @kumariwasala8521 2 ปีที่แล้ว

      ලස්සනයි😍😍😍😍😍😍😍😍

  • @aluminiumworks2272
    @aluminiumworks2272 2 ปีที่แล้ว +2

    Gnostic සෝඩා ග්‍රෑම් 50 ට පොල් තෙල් කොපමණ යොදන්න ඕනිද හරිම කාලෝචිතයි ඔබට ගොඩක් පින් නංගියේ

  • @nimesha9671
    @nimesha9671 2 ปีที่แล้ว +51

    ඒකනම් මේ කාලෙට වටින video එකක් නියමයි 👌හදල බලන්නම්කෝ . Thanks අක්කි ඔයාට

    • @fathimarizana1068
      @fathimarizana1068 2 ปีที่แล้ว

      Godak vatinava stuti redi sodanna saha hegata demimata venasa kayadenna pls

  • @perera9535
    @perera9535 7 หลายเดือนก่อน

    බොහොම ඉස්තුතියි .ගුරු මුස්ටිය.නැතිව කියලා දුන්නා .....❤බුදු.සරණයි ..........නිදුක් නිරෝගී ජීවිතය ක් පතමි .........

  • @thennakoonwimalasiri7975
    @thennakoonwimalasiri7975 2 ปีที่แล้ว +17

    අනෙ මමත් හැදුවා ගොඩක් හොදින් හදා ගත්තා ස්තුති ම්ස්

    • @Nanasa-astrology
      @Nanasa-astrology 2 ปีที่แล้ว +1

      සමට අහිතකර නැද්ද

    • @nadhinimadhushika7976
      @nadhinimadhushika7976 2 ปีที่แล้ว

      අැත්තටම සුපිරිම සුපිරි ඉදිරිපත් කිරිමක් සුපිරි පාඩමක් ජයපිිටජය පර්තනාකරනවා❤❤❤❤❤❤

  • @shenuka7597
    @shenuka7597 5 หลายเดือนก่อน

    ඔයාගේ හැම විඩියෝ එකක්ම හරිම ලේසියි පැහැදිලි.අපේ බජටි එකට සෙටි වෙන විඩියෝ දාන එකට thanks ආ

  • @padmanandalatha7036
    @padmanandalatha7036 2 ปีที่แล้ว +7

    අපි හැදුවා නියමයි අක්කෙ ඔයාට ගොඩක් ස්තුතියි බුදු සරණයි

    • @madhaviekanayake1492
      @madhaviekanayake1492 ปีที่แล้ว

      මේ විදිහට හරියටම set උනාද. මම හැදුව set උනේ නැහැ නේ

  • @ramanigamage1843
    @ramanigamage1843 2 หลายเดือนก่อน

    ඔයාතමා ලේසියෙන්ම සබන් හදන්න කියලා දුන්න එකම කෙනා ස්තුතියි ඔයාගේ කඩහඩ භාවනාවක් වගේ..❤❤හැම වීඩියෝවක්ම බලනවා.මම ඉන්නේ ඩුබායි..

  • @amila19870129
    @amila19870129 2 ปีที่แล้ว +3

    ඔයාට ගොඩක් ස්තුතියි අක්කී මේ කාලේ හැටියට ඔයාගේ වීඩියෝ එක නම් මාර වටිනවා අපි හදලා බලලා ඔයාට කියන්නම්........👍😊😊😊😊

  • @ydvpathirana3322
    @ydvpathirana3322 2 ปีที่แล้ว +1

    ස්තුතියි ගොඩක් මේ දේවල් ලස්සනට කියලා දෙනවට

  • @KumariKumari-xg5ej
    @KumariKumari-xg5ej 2 ปีที่แล้ว +3

    Thank you for sharing the that precious knowledge.

  • @chamodisanjula9840
    @chamodisanjula9840 ปีที่แล้ว

    ඇත්තටම හොද පැහැදිලි කිරීමක් .
    ඇගේ ගාන්න නම් Naoh වලට වඩා සුදුසු Koh
    ඒ ගැනත් පොඩ්ඩක් බලන්න

  • @dilakshishani65
    @dilakshishani65 2 ปีที่แล้ว +56

    කාලීන video එකක්.ෆුඩ් කලරින් නේද?thanks a lot.😍😍

  • @sumudumanoja9656
    @sumudumanoja9656 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතිය 🙏 මිස් .
    මිස් කියලා දුන්න විදියටම හැදුවා .
    ගොඩක් හොඳට තියෙනවා .❤️❤️

  • @bigchamiya1896
    @bigchamiya1896 2 ปีที่แล้ว +6

    හරිම ලෙසියි පහසුයි ගොඩක් ස්තුතියි මෙවැනි වැදගත් විඩීයෝ රැගෙන එනවට

  • @sriyanirajapaksha2142
    @sriyanirajapaksha2142 2 ปีที่แล้ว +1

    වටිනා vedio එකක් .බොහෝමත්ම ස්තූතියි සහෝදරිය..

  • @chathuranipriyadarshani2355
    @chathuranipriyadarshani2355 2 ปีที่แล้ว +11

    හරිම සරලව කියල දුන්නට ටෑන්ක්ස් අක්කි .හරිම වටිනා video එකක් good luck 👍

  • @thakshilahemamali3988
    @thakshilahemamali3988 ปีที่แล้ว

    අක්කි,ඔයාට ගොඩාක් ස්තූතියි මේ වගේ වටිනා වීඩියෝස් පැහැදිලිව අපිට ගෙනත් දෙනවට.මම අද මේක හැදුවා.අක්කි හැදුවා වගේම ලස්සනට සුවදට සබන් කෑලි හදාගත්තා මම.එක ප්‍රශ්නයක් තියනවා අක්කි තරහ නැතුව රිප්ලයි එකක් අනිවාර්යයෙන්ම මේකට මට දාන්න.ඒ සබන් අතේ ගෑවුනාම ටික වෙලාවක් යද්දි ඇගිලි හිරිවැටිලා ඇකිලෙනවා වගේ දෙයක් වෙනවා.අපේ ගෙදර අය කිව්වා අක්කිගෙන් ඒ ඇයිද කියල අහලා විසදුමක් ගන්න කියලා.බිස්නස් එකක් විදිහට මේක කරන්න මම ආසයි.ප්ලීස් මේ ප්‍රශ්නෙට මම මොනාද කරන්න ඕන කියල කියන්න අක්කි,❤

    • @kaushikaushalya2496
      @kaushikaushalya2496 ปีที่แล้ว

      අක්කෙ කෝස්ටිස් සෝඩා වල සැර නිසයි එහෙම වෙන්නෙ...සති දෙකක් විතර තියලා පාවිච්චියට ගන්න.

  • @deepikawickramasinghe3282
    @deepikawickramasinghe3282 ปีที่แล้ว +4

    You make things easier for the listners.
    Good job good lady

  • @jayanthiwimalasooriya9104
    @jayanthiwimalasooriya9104 2 ปีที่แล้ว

    ගොඩාක් ස්තූතියි මමත් හැදුවා. හරිම hodai. හොඳට clean wenawa

  • @dilshanahangama8189
    @dilshanahangama8189 2 ปีที่แล้ว +3

    මමත් හැදුවා හොදට අවා😁❤️ thanks අක්කෙ❤️

  • @suneethasuneetha7935
    @suneethasuneetha7935 ปีที่แล้ว

    ඇත්තටම ගොඩාක් වටිනව..මේකට බෙහෙත් වර්ග යොදාගන්නකොට කොච්චර ප්‍රමාණයක් දාන්න පුලුවන් ද

  • @danushkatharangani4302
    @danushkatharangani4302 2 ปีที่แล้ว +7

    ගොඩාක් වැදගත්. කාලෝචිතයි. ස්තුතියි

    • @kalyanibpriyangika216
      @kalyanibpriyangika216 8 หลายเดือนก่อน

      පොල් තෙල් මි.මි.200 ද? 100 ද?

  • @mgks.lankapriya5981
    @mgks.lankapriya5981 2 ปีที่แล้ว

    බෙහෛා වැදගත් ඔබ මේ ඉදිරිපත් කල දෙය.. සබන් ගණන් ගිය කාලේ ..ඔයාට බොහොම ස්තුතියි ..

  • @bimsarashashaka4028
    @bimsarashashaka4028 2 ปีที่แล้ว +20

    මරු මරු👍. ගොඩක් ස්තූතියි අක්කේ.

  • @dubaicenter8664
    @dubaicenter8664 11 หลายเดือนก่อน +2

    මේ වගේ වීඩියෝ මිනිසුන් ට ගොඩක් වටිනව. සබන් මිල වැඩි නිසා ගොඩක්ම වටිනව. බොහොම ස්තුතියි.

  • @TJ-hi3ey
    @TJ-hi3ey 2 ปีที่แล้ว +8

    දැන් කන්න තමයි තියෙන්නේ!!!Thanks for sharing

  • @pryanthapopy6002
    @pryanthapopy6002 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි. නංගී ඔයාගෙ. Videyo එක. වැල්වටාරම්. නෙතු ව. පැහැදිලිව. කියලා. දුන්නා. ලංකාවට ගියාම කරලා. බලන්නම් දනට. ඉන්නෙ. සෞදියේ

  • @janithinduwara872
    @janithinduwara872 2 ปีที่แล้ว +3

    අද කාලෙ හැටියට බොහොම වටිනා video එකක්

  • @sdhanushka8689
    @sdhanushka8689 2 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි 🙏 ඔබට ...පොල් තෙල් වතුර සහ අමතර දේවල් එකතුකරන විට ප්‍රමානය කොහොමද ගන්නෙ...?...

  • @tkkumari4797
    @tkkumari4797 ปีที่แล้ว +5

    ඔයාට ස්තුති ලෙසි පහසු දෙවල් කියල දෙනවට ❤️❤️❤️❤️

  • @kchandralatha3798
    @kchandralatha3798 2 หลายเดือนก่อน

    දැනුවත් කලාට ඔයාට ගොඩක් පිං ❤❤❤

  • @lavenderdreamsboutique6084
    @lavenderdreamsboutique6084 2 ปีที่แล้ว +3

    Can we use this immediately after setting?

  • @LakshiNadeeshani
    @LakshiNadeeshani 8 หลายเดือนก่อน

    Aththatama ada kale hatiyata bohoma watina deyak oya karanne bohoma isthuthi jesu pihitay

  • @nandinidilani3676
    @nandinidilani3676 2 ปีที่แล้ว +12

    ගොඩක් වටිනවා thank you obata .👍

    • @piyanthachamila1758
      @piyanthachamila1758 2 ปีที่แล้ว

      මෙ සබන් ඇගේ ගැවට කමක් නැද්ද අක්කෙ

  • @sadevperera8015
    @sadevperera8015 2 ปีที่แล้ว +1

    ඔයාට බෝහෝම ස්තුතියි මමත් සබන් හැදුවා .මේ විදිහට ම ආවා.

  • @anupamakrishanthi3862
    @anupamakrishanthi3862 2 ปีที่แล้ว +12

    ස්තූතියි ඔයාට මේ වගේ දෙයක් අපිට කිව්වට බුදු සරණයි අක්කි.

  • @somasiriperumburiarachchig9628
    @somasiriperumburiarachchig9628 4 วันที่ผ่านมา

    Very good idea. Thanks...

  • @ගමේහදනකෑම
    @ගමේහදනකෑම 2 ปีที่แล้ว +19

    ගොඩක් වටිනවා..🙏🙏🙏🙏අදමහදනවා 😘😘😘

  • @roshandananjana2345
    @roshandananjana2345 2 ปีที่แล้ว

    Thank you madam. meka hadapu gaman use karanna hodada.?

  • @nipuni.b
    @nipuni.b ปีที่แล้ว +6

    akke meke NaOH tika udasina Kare nathuwa kelinma mehema use karanna Honda na neh :as wala siyum pataka walata ehma sera wediy:

  • @DidushaWimukthi
    @DidushaWimukthi 10 หลายเดือนก่อน

    Man haduwa oyata thanks godak hodata thiyenawa ..oya kiyapu vidihata haduwe 363 g Saban thibuna

  • @uththaraariyarathna6361
    @uththaraariyarathna6361 2 ปีที่แล้ว +14

    ගොඩක් ස්තූතියි අක්කේ දැනුවත් කිරීමට ❤️.

  • @lionelgunasinghahapuarachc3637
    @lionelgunasinghahapuarachc3637 2 ปีที่แล้ว

    බොහොම ස්තුතියි තව තවත් නිර්මාණ හඳුන්වා දීමට ඔබට සත්‍ය ධෛර්යය ලැබේවා

  • @avishkachathuranga6473
    @avishkachathuranga6473 2 ปีที่แล้ว +7

    ගොඩක් ස්තූතියි අක්කෙ.අපිටත් කියල දුන්නට...

  • @UpekshaMadhu
    @UpekshaMadhu 2 หลายเดือนก่อน

    Mn hithuwe saban hadanna hari amarui kiysla oya thama lesiyatama kiyala dunne puthe snge gana puliwan widihata kiyala denbako 💕💕💕

  • @aruniaruni2015
    @aruniaruni2015 2 ปีที่แล้ว +21

    ගොඩක් හොදයි ගොඩක් ස්තූතියි❤

  • @kanthikumar7086
    @kanthikumar7086 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි 🙏🙏🙏❤ඔයාට බුදු සරණයි ජේසු පිහිටයි

  • @karnagala
    @karnagala ปีที่แล้ว +3

    ඔයා හැමදාම අපිට පහසු ක්‍රම කියලා දෙනවා ඔයා ට ගොඩ ගොඩ ගොඩක් ස්තුතියි අක්කෙ ❤️❤️💝💝🥰🥰

  • @geethanigeethani5619
    @geethanigeethani5619 2 ปีที่แล้ว +2

    ගොඩක් පිං මාත් හදලා බලන්නම් තෙරුවන් සරණයි

  • @Dinu472
    @Dinu472 2 ปีที่แล้ว +7

    අපිත් සබන් හැදුවා හරියට. ආවා

  • @maryanfernando1768
    @maryanfernando1768 2 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි ඔයාට ජේසු පිහිටයි 🙏❤

  • @kusumepa1019
    @kusumepa1019 2 ปีที่แล้ว +5

    ගොඩක් ස්තුතියි. ❤❤❤

  • @lakminiwasana8907
    @lakminiwasana8907 ปีที่แล้ว

    Mamath haduwa balanna..aththatama godak hodai..thanks kiyala dunnata...❤️❤️

  • @jayawardanabandusena7798
    @jayawardanabandusena7798 2 ปีที่แล้ว +9

    හරිම වටිනා වැඩක් ඔයාට පින්

  • @shamanipeiris2145
    @shamanipeiris2145 7 หลายเดือนก่อน

    ඇත්තමයි හරි ලස්සනට කියලා දුන්න ස්තුතියි.

  • @maligamage3626
    @maligamage3626 2 ปีที่แล้ว +3

    ඔයා දීලා තියෙන ප්‍රමාණ වලින් හැදුවා.... හොඳට ආවා.... ගොඩාක් වෙලා යනකම් හොදන්න ඕනේ... සෙවල ගතිය වැඩී.... එහෙම වෙන්නේ ඇයි කියලා කියන්න පුලුවන්ද....?

    • @Arumaya1
      @Arumaya1 2 ปีที่แล้ว

      රෙදි හෝදන්නද හැදුවේ නැත්නම් ඇගේ ගාන්නද?

  • @kalansimahaduragejanitha2724
    @kalansimahaduragejanitha2724 2 ปีที่แล้ว

    Mamth hadala baluwa medawaswala hatiyata
    Loku deyak
    Mekakiyaladunnata bohoma sthuthi

  • @SudathChandima
    @SudathChandima 8 หลายเดือนก่อน

    මේ ව්ඩියෝ එක බලලා මමත් හැදුවා හරියටම හරි.අක්කි ඔයාට ගොඩාක් ස්තුති මේ වගේ දේවල් කරන්න කියලා දෙනවාට ගොඩාක් පින්. පුළුවන්නම් ඔයාගේ ෆෝන් නම්බර් එක. පල කරන්න. ඔයාට බුදුසරණයි 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @srilankalalith8614
    @srilankalalith8614 2 ปีที่แล้ว +7

    ගොඩක් ස්තුතියි 🌹🌹

  • @anusharanasinghe1066
    @anusharanasinghe1066 ปีที่แล้ว

    හරිම වටිනවා
    බොහොම ස්තුතියි
    පුළුවන් නම් පවුඩර් එකත් කියලා දෙන්න